Bajaj Qute Review (Sinhala) from ElaKiri.com
Вставка
- Опубліковано 28 січ 2025
- Bajaj Car some find it as a small car alternative. Some find it worst than a Bajaj Auto rickshaw three wheeler.
We look in depth into Bajaj Qute the new quadricycle in Sri Lanka and talk about all the pros and cons, fuel economy, maintenance, features, technology, etc..
And suggest some modifications you can add to make it better.
Price: Rs. 1 million+
Make comments about your questions
Email: auto@elakiri.com
Visit: auto.elakiri.com
Largest Sri Lankan online community
Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
Social: / elakiri
/ elakiri
මේක නම් පපඩමක් වගේ වාහනයක්. සවිශක්තිය සේෆ්ටි ෆීචර්ස් කිසිම දෙයක් නෑනෙ. මිල නම් ඉතින් අඩුයි. පව් ලංකාවෙ දුප්පත් මිනිස්සු ඇත්තටම.ඉන්දියාවෙන් එවන ඕනිම කුණුගොඩක් ලංකාවෙන් භාරගන්න එක තමයි ප්‍රශ්නෙ. වීඩියෝ එක නියමයි සෑහෙන්න වටිනවා. 👍👍
Thanks bro, review eka okkoma balanna. Meka car ganna puluwan ayata nemei. Lankawe minissunta car ekak maintain karnana wiydam karanna puluwan wenakan kawru epa kiwwath mewa 3 wheel minissu wadi wadiyen gannawa.
@@ElaKiri ඇත්ත ඇත්ත
@@hasangasahanhimasara9490 Three Weel ekata wada nam hondai !
Tho Aran dipan ehenan nodanna magul Katha nokara idapan bro minissunta puluwan widihata car ganne okkoma load pakeer la neme bn terun ganin eka
😂Seems like you Don't Have any knowledge about Quartocycle Vehicles..!! And I really don't know, in wht basis you are saying about the safty here...Its a Economical Vehicle that can Run in very Low Cost.
So saying about That Shit is Dumb🤡👍🏻
රෝද හතරක් දපු.අලුත් ත්‍රීවිල් එකක්.පුංචි කාර් එකක යන්න ඡන්දෙ දීපු එවුන්ට හොඳයි.😂😂🖕
Issella okoma video eka balanna bro, meka car ekak wath car ganna ayatath nemei
විනාඩි 13 ක් ගියා මේකේ තියෙන ඔප්ශන් ටික කියන්න😂😂 මේවගේ ලදරන් ලක්ස 10 ක් ගෙවල ගන්න මේ රට පත් කරපු උන්ටයි උන්ට කඩේ ගිය වහල්ලුන්ටයි ශාප වෙනව
balen denne nahane..kamathinam ganna
Balen den nane.. nikn kiywanna epa බූරුව
ලංගම බස් ගිනි තියපු ජෙප්පන්ටත් සාප කරපන්😂
සිරා 😂
ehenm lks10 thiyena hoda car ekk kiyan balanna 8 wagee parana car thama ithim hmnm
ලංකාවේ හදපු micro car එක එක්ක සංසන්දනය කරනකොට ඉන්දියාවේන් ගෙන්වන අසූචි ගොඩක්🤮🤮 review එක නියමයි..
Thanks bro, review eka okkoma balanna. Meka car eka wath car ganna puluwan ayata wath nemei.
Micro එකට වඩා standard. බලන්ඩ ගැටුම් පරීක්ෂණය..
ඕකක් මිලදී ගද්දි මල්වඩමක් free දෙනවා.sponsor කරන්නේ ජයරත්න මල්ශාලාවෙන්....
jayarathne uncle.. Ei oya ehema!
@@sewminadilshan7223 ඒක තමා...😂
i'll bet on this one than a bike or a three wheel
@@dulankak which has a week chassi as a three wheel and a poor engine similar to ns200 engine, 've you ever experienced a ride on this?
😂😂😂😂..Ammoo eka...
Bro oya patta.භේදයකින් තොරව review කරනවා .elakiri
Thanks bro
Sirawata
@@ElaKiri malli me car eka thiyen car sale ekak kiyannako
Mama lankwe nemei inne
@@adareiamme9966 Pls contact DPMC Mr. Sumith 0769434913
මේ වාහනයෙ ආරක්ෂාව ගැන කතාකරන අය ත්‍රි වීල් එකේ ආරක්ෂාව ගැන මොකද කියන්නේ හැප්පුනාම ගුලි කරපු කඩදාසිය වගේ දේකේම වෙනසක් නැ. ලොකේ තියෙන හොඳම වාහනේ ගියත් මැරෙන්න තියෙනවනම් මැරෙනවා තමන් කරපු පව් පිං අනුව ඔක්කොම සිද්ද වෙන්නෙ. මං කොමෙන්ට්ස් කියවලා බැලුවා ලංකාවෙ ගොඩක්ම ඉන්නෙ ගොන් අදහස් තියෙන මිනිස්සු ට්කක්.
Ow bro gon huththala inne meratee
ඕක දීල බේසමක් ගන්න පුලුවන්ද?
😂😂😂😂😂
😂😂
🤓🤓
😂😂
😂😂😂😂😂😁😁😁😁😁😁😁
reveiw එක ගොඩක් වටිනව ඒ උනාට මේ segment එකෙන් එන වාහන හොදයි pick me, uber වගේ services වලට, thanks for the review ❤️
ආසයි බං කතා කරනවා අහගන ඉන්න උබ❤❤😍..පට්ට මචං සුභ පැතුම්
Thanks bro
කවුරු මොක කිව්වත් හිතලා හදපු වාහනයක්. ලක්ශ 10කට වටිනවා. මං ඔක පැදලා තියෙනවා අමුතුම ආතල් එකක් තියෙන්නේ. ඉගිල්ලෙන්න නෙමෙයි ඔවා තියෙන්නේ වැස්සට ඇතුල තෙමෙන්නැතුව ලස්සනට ගමනක් ගිහින් එන්න. නිකන් බොරුවට හැමිනෙනැතුව හිටහල්ලා.
😈😂😂
True Story!
👹
Sira bn moda heththa
High way yanna puluwan da meken
A.C නැතිඋනාට.
Highway aloud නැති උනාට.
කඩපිලට යන්න , බෙහෙත් ටිකක් ගන්න, රෝගියෙක්ට නොමිලේ සේවයක් කරන්න කියාපුම වාහනේ...
ගොඩක් ස්තුති ඔබට ඉතාමත් පැහැදිලිව හැමදේම explain කරනවා...
Anyway මගෙ බජට් එකට කියාපු ශෝක් cute car 🚗 එකක්
Thanks bro
@@ElaKiri aththatama duppath kenekuta ithama hodai,
ඔව් මං අරන් දැන් අවරුදු 4. පෙට්‍රල් 40 ක් වැඩ. සුපිරි.
@@Ajantha-l3k ඔබතුමා හරි දේ හරි කියන කෙනෙක් වගෙ❤
@@Ajantha-l3kගැනු කෙනෙක්ට
පදින්න පුළුවන් ද
කාර් එක නම් ගූ. වීඩියෝ එක සුපිරි! හොදටම විස්තර කරනවා. Elakiri ♥️
Thanks bro, video eka okoma balanna meka car ganna puluwan ayata nemei
කාර් එක ගූ හැත්තෑවයි..🤣🤣
🇯🇵🙄🇱🇰😓
මම සදහටම පයින් ගියත් මේ වගේ ජරාවක් ගන්නෙ නෑ සත්තයි
Me Too.
ඔව් වැකක් නැති එකක්
hee
Benz, LC V8 ganna ayath vitz, swift, march wage podi car walata ohoma thama kiyanne. lol
Enisa ganna wahane athe thiyana salli walata sapekshai machan. Review eka okoma balanna ethakota meka mokadda katada kiyala therei.
meka car ganna ayata nemei.
Lankawe hamotama car maintain karanna salli naha, ekai lankawe 3 wheel car walata wada keepa gunayak wadi.
Ekai api hamotama awasha hama wahanema review karanne.
Apo ehenam painma pala
සුපිරි වන්ඩිය බං මාත් ගන්නවා ජීවත් වෙලා ඇති කියලා හිතුනු දවසට😂🔫
😂
Pala yanta gon hukanna
මං අරන් අවරුදු 5 යි. තාම මැරුන් නෑ...පෙට්‍රල් 40 ක් වැඩ... 👍ඒගොල්ලෝ fan එකක් දෙනවා. මගේ NISSAN CAR එකට වඩා සැපයි. වාහන විකුණන කාක්කෝ මේකට බනිනවා. මං අරන් අව්රුදු 5 යි. පෙට්‍රල් 40 ක් වැඩ. සුපිරි ගානේ හැටියට. යට වදින් නෑ උසයි.👍
සීට් බෙට්ල් දාගෙනම මකබෑවෙන්‍ටය් වෙන්නෙ
ana kthwa.😂😂
😅
🤣🤣🤣🤣🤣🤣🤣☝️
😹😹😹😹
Ane ammo merenawa hinagihin
Steering Wheel එකකුත් තියෙනවා 😂🙏
❤
ඒගොල්ලෝ fan එකක් දෙනවා. මගේ NISSAN CAR එකට වඩා සැපයි. වාහන විකුණන කාක්කෝ මේකට බනිනවා. මං අරන් අව්රුදු 5 යි. පෙට්‍රල් 40 ක් වැඩ. සුපිරි ගානේ හැටියට. යට වදින් නෑ උසයි.👍
ඉස්කෝලේ යන පොඩි කොල්ලෙක් හදපු නව නිර්මාණයක් වගේ😂
මෙිික ලකෂ එක හමාරකට වගේ නං අවුලක් නැ. මෙිිව හොදයි ලමයින්ට සෙල්ලම් කරන්න
ethakota 3 wil eka lamainta sellam karanna baida
🍌
🤣
Pala yanna bro mekath hoda wahanayak bajaj brand hodai car eke features okkoma thiyanawa eka terun ganna balanna Machan api duppath minussu apita hybrid alto ganna bhe Salli nhe
@@chamithunimneth101 hmm..api inna rateth mama dakka lassanai
ආණ්ඩුවෙන් ලංකාවේ මයික්‍රෝලා හදන කාර් එක ප්‍රචලිත කෙරුවා නම් ඉන්දියන් කසිකබල් වලට වඩා කොච්චර හොඳද ?
ඒක එහෙම්මම යට ගියා....
Car ekaka fuel cost eka, parts, maintain cost eka wadi. Meka hadala thiyenne car ganna ayata nemei. 3 wheel bike wage meeta pahala wahana ganna ayata.
Anduwata car eka witharak nemei car ekak maintain karanna wiyadamath daranna puluwan thanakata minissu genna wenawa.
Ethakan kawru epa kiwwath mewa 3 wheel minissu gannawa.
එකෙන් අතයටින් හම්බෙන ගතමනාව මදි අැති මචං
මයික්‍රෝ ඉන්දියාවේ තමයි. ඒක හප්පලා බලන ටෙස්ට් එකේ මේකට වඩා පස්සෙන් ඉන්නේ. මේකේ joint නෑ. තනි අච්චුව.ඒගොල්ලෝ fan එකක් දෙනවා. මගේ NISSAN CAR එකට වඩා සැපයි. වාහන විකුණන කාක්කෝ මේකට බනිනවා. මං අරන් අව්රුදු 5 යි. පෙට්‍රල් 40 ක් වැඩ. කිසි ලෙඩක් තාම නෑ. Registration ගාන ගොඩක් අඩුයි. දුම් සහතිකේ ගාන ගොඩක් අඩුයි. 3 වීල් ගාන. සුපිරි ගානේ හැටියට. යට වදින් නෑ උසයි.👍කුඩා ඉඩක පාර්ක් කරන්ඩ පුළුවන්.
මම බලන් හිටියේ යුරෝ ncap රේටින් එක දානකන්. අන්තිමේ මෝටර්සයිකල් එන්ජිමක් හයි කරපු කාර් එකක් කියල කියාගන්න එකක යන්නත් ලක්ෂ 10ක් ඕන වුනා.
Meka Euro ncap 1 star, indian budget car godak ewa 0. Dan air bag awith thiyana version thama honda. habai ewa meeta godak ganan. Kohomda namuth meka car ganna kenekta nemei bike 3 wheel walin aduwata upgrade wena kenekta thama hari yanne.
@@ElaKiri ඔව් නොතෙමී යන්න හොඳයි
Haaaaa. Haaaa Haaaaa Do You Think Euro NCAP Rating For Indian Made Rubbish.
Yeah sure watch this,
ua-cam.com/video/vfJpqdl2tX0/v-deo.html
Aaand it’s better than Tuk. 😊
its NOT a car.:) anyway point taken.
මේ චැනල් එකේ වීඩියෝ දාන්නෙ නැත්තෙ ඇයි දැන්? ලංකාවේ තියන සුපිරිම වාහන review ගේන චැනල් එක තමා මේක. විශ්ම ලෝකය චැනල් එක වගේ
හැම කෙනාටම යහමින් මුදල් නොමැති නිසා මේ වාහනය හොඳ පිලියමක් ත්‍රී වීල් එකකට වඩා නම් සෑහෙන්න හොඳයි....good job bro . .
Thanks bro
ඒගොල්ලෝ fan එකක් දෙනවා. මගේ NISSAN CAR එකට වඩා සැපයි. වාහන විකුණන කාක්කෝ මේකට බනිනවා. මං අරන් අව්රුදු 5 යි. පෙට්‍රල් 40 ක් වැඩ. සුපිරි ගානේ හැටියට. යට වදින් නෑ උසයි.👍
මෙ කමෙන්ට් කියවන ගොඩල් උන් කියවන්නෙ මෙක පැදල බලල අත්දැකීම් තියෙනව වගෙ මෙකට වඩා ත්‍රීවීලර් හොදයිලු 😅😅😂✋ මන් කියන්නෙ මෙක හොදයි කියලනම් නෙවෙයි ත්‍රීවීල් කටු වලට වඩා හොදයි කියල තෙරෙනව
godak hodata video aka karala tinawa duppath minissunta godak watinawa. mama me wahane 15500km kata wada duwala tinawa. dan one year padala tinawa. godak un kawruth kiyana awa ahala awa ohe kiyonawa. meke adupadu widiyata mage experience aken qwoth car 1k akka compare karoth mala jarawak. hebei 3wheel bike walata wada godak hodai. lokuma adupadu thama traffic ake yanakota thambenawa, 50kmph paninakota engine ake sadde wadi, balance nam awlak ne. anika durability aka adui. man meken anuradhapura, dambulla, rathnapura palath wala dethun wathawak gihin tinawa. thanx again machn review akata ElaKiri
Thanks bro. Godak aya methana comment karanne video eka balanneth nathuwa. oya video eka okkoma baluwa eka gana sathutui. video eke hari waradi okkoma kiyala thiyanawa in detail.
Meka finance karala gannawanam warikaya kiyak vithara denna oneda pls reply karanna
Meka 3laks dila eturu tika finance danna puluwan. Warikaya finance company ake hatiyata wenas wenawa. Normali 1lak walata Rs.2800 wage. A kiyanne 7lak walata 2800x7= 19600k wage. Eta adu awath athi.
@@kasunranga3007 thanks brother
තව ලක්ෂයක් දාලා second hand 2008 Maruti 800 එකක් ගන්න එක safe , හයිවේ යන්නත් පුළුවන්, AC ත් වඩ
ඔව්. ගැරේජේ ගානේ හැම සතියෙම ගෙන්නගන්ඩ.ඒගොල්ලෝ fan එකක් දෙනවා. මගේ NISSAN CAR එකට වඩා සැපයි. වාහන විකුණන කාක්කෝ මේකට බනිනවා. මං අරන් අව්රුදු 5 යි. පෙට්‍රල් 40 ක් වැඩ. සුපිරි ගානේ හැටියට. යට වදින් නෑ උසයි.👍
හොද වාහනයක්.අත්දැකීමෙන් කියන්නෙ.ඔයාල කියන unsaftiyak මේකෙ නෑ යාලුවනේ..හොද පැහැදිලිකිරීමක්..එල........
Thanks bro
Parisame. Yann one Vadunoth kude kudu😢😢😢
ඒගොල්ලෝ fan එකක් දෙනවා. මගේ NISSAN CAR එකට වඩා සැපයි. වාහන විකුණන කාක්කෝ මේකට බනිනවා. මං අරන් අව්රුදු 5 යි. පෙට්‍රල් 40 ක් වැඩ. සුපිරි ගානේ හැටියට. යට වදින් නෑ උසයි.👍
මේව හරිනම් පාරෙ දුවන්න බැරි වෙන්න තහනම් කරන්න ඕන ඇක්සිඩන්ට් වුනොත් කෑලි හොයනව බොරු 😂 ලක්ෂ දහයට පාඩුයි මේක ඉන්දියාවෙ පනස් දාහට හදන ලදරමක් හරිනම් ලංකාවෙ විකුණන්න ඕන ලක්ෂ පහ ඇතුලත 😂
සමස්ත ලාංකිකයන්ට ඉතා වැදගත් video එකක් වේවි me video ඒක.ජයවේවා 🚗🚗🚗
Thanks bro
ඉන්දීය කුනු ගොඩක් මෙිවා අරන් විදිනවද විදෝනවද අපේ රටෙි හදන පැන්ඩා මීටවඩා හොදද දේසීයදෙයක් ගනිල්ල
අපේ රටේ කොහෙද Panda හදන්නේ ? ඒක Chinese වාහනයක්.
පැන්ඩා කියන්නෙ ආසියානු මාර්කට් එකට එන බාල වාහනයක් මේකෙ ප්‍රිමියම් කොලිටි එක යන්නෙ යුරෝපෙට ඒක තමයි හොද එක.සේෆ්ට් එක වැඩියි.
අැල්පෙනෙත්තත් චීනෙන් ගෙන්නන අපිට මොන දේශීයත්වයක්ද බං 😥😥
ඒක කොහෙද බන් දේශීය..panda කියන්නේ geely lc 1.0...engine එක volvo...swedish...assemble විතරයි..දැන් නම් මෙහෙ assemble කරනවද දන් නෑ...ඒක chinese එකක්
Sri Lankan Made Cars 1000% Better Than Indian Made Road Rubbish With Every Aspect.
ලක්ෂ දහයකට වඩා දීලත් හම්බවෙන්නේ ප්ලාස්ටික් සෙල්ලම් වහනයක්ද ලංකාවේ
අනේ මේවා කාට කියන්න ද
ඒක ඇත්ත
රිවිව් එකනම් වෙනද වගෙම නියමයි 👍👍👍👍
හැබැයි මේකනම් එච්චර වටින වාහනයක් නෙවෙයි මේව ඇවිල්ල ලංකාවෙ මිනිස්සු රවට්ටන්න ගෙන්නන වාහන තමයි.
Thanks bro, mewa car ganna ayata nemei, video eka okoma baluwoth therei
ඉදිරිපත් කිරීම නම් ගොඩාක් හොඳයි ...
Thanks bro
Yep................Presentation Is Very Attractive But The Problem Is That The Quality & Safty Of The Vehicle Bro.
Car වලට සාපේක්ෂව හිතන්න එපා මේක හදලා තියෙන්නේ bick එකේ යනකොට වැස්සට අව්වට නිරාවරණය නොවී යන්න කැමති අයට.
ඒගොල්ලෝ fan එකක් දෙනවා. මගේ NISSAN CAR එකට වඩා සැපයි. වාහන විකුණන කාක්කෝ මේකට බනිනවා. මං අරන් අව්රුදු 5 යි. පෙට්‍රල් 40 ක් වැඩ. සුපිරි ගානේ හැටියට. යට වදින් නෑ උසයි.👍
මාත් එකක් ගත්තා ... වාහනේ ගැන මම තෘප්තිමත් ..... බයිසිකල් ත්‍රීවිලර් වෙනුවට හොඳයි
Thanks bro
ඒගොල්ලෝ fan එකක් දෙනවා. මගේ NISSAN CAR එකට වඩා සැපයි. වාහන විකුණන කාක්කෝ මේකට බනිනවා. මං අරන් අව්රුදු 5 යි. පෙට්‍රල් 40 ක් වැඩ. සුපිරි ගානේ හැටියට. යට වදින් නෑ උසයි.👍
මොනව උනත් පෙට්ට්‍රල් ප්‍රශ්නයට හොඳ විසඳුමක්.ඉතා පරිස්සමින් ගමන් යන අයට හොඳයි.මේකෙ ගානනම් කොහොමත් වැඩියි.සැප පහසුව නම් ඇත්තෙම නෑ.ඒ අනුව LKR ලක්ෂ 5 ක් නම් වටියි අලුත් නිසා.මේකෙ ඉලෙක්ට්‍රික් එක ඉන්දියාවෙ ලක්ෂ 1•5 .ලංකාවට ගෙනත් ඇයිද ලක්ෂ 10 ට 11 ට අලවි කරන්නෙ?.එක්කො රජය මගින් ගෙන්වල සාධාරණ අඩු මිලට දුප්පත් ජනතාවට ගන්න සලසන්න ඕන.
ඇත්තටම කල යුතු දේ ඵය තමයි.
තෙමෙන්නේ නැතුව යන්න පුලුවන්
දොරවල් වහල යන්න පුළුවන්
දුර ගමන් වලට නම් සුදුසු නැති උනත්
සාමාන්‍ය එදිනෙදා වැඩ වලට හොඳ වාහනයක්
review එක පට්ට
Thanks bro
Api nuwara eliye Bandarawela giya shape three wheel ekata wada hondai
Meke engine eka rath wenawa da podi durak giyath
මේකේ joint නෑ. තනි අච්චුව.ඒගොල්ලෝ fan එකක් දෙනවා. මගේ NISSAN CAR එකට වඩා සැපයි. වාහන විකුණන කාක්කෝ මේකට බනිනවා. මං අරන් අව්රුදු 5 යි. පෙට්‍රල් 40 ක් වැඩ. කිසි ලෙඩක් තාම නෑ. Registration ගාන ගොඩක් අඩුයි. දුම් සහතිකේ ගාන ගොඩක් අඩුයි. 3 වීල් ගාන. සුපිරි ගානේ හැටියට. යට වදින් නෑ උසයි.👍කුඩා ඉඩක පාර්ක් කරන්ඩ පුළුවන්.ඒගොල්ලෝ fan එකක් දෙනවා. මගේ NISSAN CAR එකට වඩා සැපයි. වාහන විකුණන කාක්කෝ මේකට බනිනවා. මං අරන් අව්රුදු 5 යි. පෙට්‍රල් 40 ක් වැඩ. කිසි ලෙඩක් තාම නෑ. Registration ගාන ගොඩක් අඩුයි. දුම් සහතිකේ ගාන ගොඩක් අඩුයි. 3 වීල් ගාන. සුපිරි ගානේ හැටියට. යට වදින් නෑ උසයි.👍කුඩා ඉඩක පාර්ක් කරන්ඩ පුළුවන්.100 km එක දිගට ගියා. රත් වෙනව සාමාන්‍ය ගාන.
Kudos elakiri, for reviewing low end vehicles also... Keep it up brothers. Would appreciate it if could review older models too..
Thanks bro
නොදකින් කැත විතරක් ඒකේ. වැදුන ගමන් සමතලා වෙන
ඔය වගේ තුට්ටු සතේ බෙලෙක්ක කෑලි තමයි අපෙ රටට ගෙනැල්ලා පඩි ටෝක් දෙන්නේ.. තූ විතරක්.
ත්‍රිවිල් එකෙ පැනලා හරි බෙරෙන්න පුලුවන් මෙ හුත්තෙ හිර වෙලා බොඩියත් නැතුව තමා ඉන්න වෙන්නෙ
🤣
Ane ammo bada korawenawa hinawelama comment kiyawala
Ettha bn wasare athal eka
සිරා බබ්
මිනී පෙට්ටියකට රෝද හතරක් හයි කරල ගත්තා නම් වැඩි වෙනසක් නෑ .
😂😂😂😂
Hope this replaces and eventually ban these unsafe three wheelers
Dylan Fernando who talld you this one safe
Dont be a joke.. this is exact same tuk tuk.. just havin 4 wheels
Damn true😧
It's very economical
indian ගොන් වාහන නම් නිකම් දුන්නත් එපා
Ekenma
Yes...i agree with you
ehenam threewheel uth thahanm karanna one ☺️
බලෙන් ගන්න කියන්නේ නෑනෙ ප*යෝ. තොට ඕනෙ නැත්තම් තෝ නිකං හිටපං. තෝ ඉතින් ඇයි මේ video එක බැලුවේ. කොහේදෝ යන ගොබ්බයෙක්. 😠😠😠🖕🖕
මෙව ලංකාවට ගෙන්න අවසර දෙන මොඩයො කවුද අපෙ ලංකාවෙ කොල්ලො ප්රොජෙට් වලට හදන වහන මිටවඩා හොදයි එවලට බලපතිතරයක් දෙන්න නැ මෙවගෙ මගමරු මොටර් රථ වලට අවසර දෙනවා ගන්න ලොරියක කුඩුවක් සම්බන්ද කරන්න අවසර ගද්දි මාරනිති තියෙන්නේ මොටර් රථ දෙපර්තු මෙන්තුව මෙ වහනයට අවසර දුන්නේ නිදාගනද දන්නැ
අපරාදෙ තිරිවිල් ගෙන්විම නැවැත්තුවෙ අරක්ශාව මදි කියලා මෙ වහනේ මොන අරක්ශාවක්ද එයාබැග්වත් නැ හැප්පුනොත් මැරෙන්න වෙන්නේ සඩින් ටින් වෙලා එත් මෙවහනේ ගන තිරිවිල් එකතරම්වත් වටින්නැ
Watinawa💚💜🙏🏻🙏🏻💚🙏🏻🙏🏻❤❤❤❤
can we take for Dr permit?
Thanks Elakiri. Good review with complete details. Better than Tuks.
Thanks bro
presentation eka patta voice eka maru fatta calm
සිරා කතාව...අනිත් එවුන් බය වෙලා රෙද්දෙ රෙවිලා වගේ බේගල් ඇද බානව😁
Thanks bro
meka wenama wahana panthiyak kiwwa.e kiyanne aluthen license eka ganna onida.?
wisthara karanna puluwanda
Car padinna license eka thiyenna ona meka padinna.
Should buy about 10 and rent it out to tourists when they come to sri lanka. What do you’ll think? 🤔
Well good idea but some might like the doorless tuks better. They are here for fun not A to B safe transport like locals.
මේ මිලට ලංකාව ඇතුලේ හොද වහනයක් නිෂ්පාදනය කරන්න පුළුවන් . . මේවට විශාල බද්දක් ගහන නිසා රජය මේවට කැමතියි . . මිනිස්සු ගැන හිතන්න බද්ද ගැන පමණයි හිතන්නේ
Mekata tax godakma adui. Baddak nathi tharam.
Meeta wada honda thiya mekawath lankawe athule me ganata hadanna baha. Lankawe minissu indiawe wage adu padiyata wada karanne naha. Ithin meka me widiyata hadannath lankawe meeta wada milak yanawa.
Ekko pitaratin gena ewa thahanam karala lankawe ewa ganna bala karanna ona, naththan kawruth wadi milata lankawe hadana ewa ganne naha
ලක්ෂ 10ට ටොයොටා කොරොල්ලා එකක් අරන් පදින්න
ලක්ෂ 10 ද අළුතෙන්ම
@@malkakannangara9280 1990-93 වගේ ආපු කොරොල්ලා තමා...brand new නෙමෙයි.. අවුරුද්ද පරණ වුනාට සුපිරි වාහන...
කෝ බලන්න මේකක් අරගෙන හදවතින්ම පසුතැවෙන අහිංසකයො ටික ඉන්නවනන් බැනල කමෙන්ට් කරහල්ලකෝ...තව එකෙක් අහුවෙන්න කලින්...
ලංකාවෙන් මේක කොපි කරලා හරි එකක් හැදුවනම් ත්‍රීවීල් ටික වෙනුවට මේ මිනිස්සුන්ට අඩුවට replace කරන්න අන්න වටිනවා.
Ow machan habai lankawe indiaawe wage aduwata wada karanna minissu naha ekai awla
Lankawa athule metika kala nam me ganatath denna ba.anika lankawe market ekak hadannath ba.ehema kalath eka kalpawathinneth na dawasaka sampurnama market eka kadan watenawa
ඒගොල්ලෝ fan එකක් දෙනවා. මගේ NISSAN CAR එකට වඩා සැපයි. වාහන විකුණන කාක්කෝ මේකට බනිනවා. මං අරන් අව්රුදු 5 යි. පෙට්‍රල් 40 ක් වැඩ. සුපිරි ගානේ හැටියට. යට වදින් නෑ උසයි.👍
ජයරත්න එකට හොදයි
Othanai waradune meka jayarathna ekata yana level eke oba wenuwen nipadawapu ekak nowena bawa witharak awaboda karaganna e hondatama athi
බලෙන් ගන්න කියන්නේ නෑනෙ ප*යෝ. තොට ඕනෙ නැත්තම් තෝ නිකං හිටපං. තෝ ඉතින් ඇයි මේ video එක බැලුවේ. කොහේදෝ යන ගොබ්බයෙක්. 😠😠😠🖕🖕
පරන යකඩ ගන්නවා ප්ලාස්ටික් ගන්නවා ඒ කෙනෙකුට නිකන්ම දෙන්න දෙයියෝ
මචං මේවගේ වාහන ගෙන්වන්නෙ පාලකයෝ දන්නව මේ රටේ ඉන්නෙ රට හරක් කියල කාලෙන් කාලෙට උන්ව පත්කරගන්න වහල් පිරිසක් උන්වෙනුවෙන් කඩේ යන බව දන්න නිසා ඉන්දියාවෙන් ගෙන්වන්න ඕන දේයි නොගන්න ඕන දේයි හැම ජරාවක්ම ගෙන්වනව. wahana review nam elakirima thama 👍🔥
ඇත්තටම සුපිරි.
මිනිස්සුන්ට දරන්න පුලුවන් මුදලකට මිටත්වඩ හොද එකක් ගෙන්නන්න පුලුවන්ම් හොදයි එහෙම වෙන්නෙ නෑ.. එක ගැන කනගාටුයි..😌 ඒත් මෙහෙම හරි එකක් අපු එක ගැන සතුටුයි.. පවුලකට පරිසමට ගමනක් ගිහින් එන්න . මෙහෙම හරි වහනයක් ලැබිම ගැන... 🙏
Thanks bro
Me wahane pawichchi karana aya kiyannako repair ehema godak enawada. kaalayak pawichchi karanna puluwanda.
මොන හුත්තක්ද යකෝ මේ...ඕක දීපං ආප්ප රනිල්ට.
Hello Elakiri, Is this available in Philippines? Thank you
හැමදාම වගේම සුපිරියටම කරලා තියෙනවා
Thanks bro
Wagon r, spacia wage car wla engine eke temperature eka pennanne kohomd mitter bord eke??? Hite unam warn krnne kohomd?
Heat unama warning ekak enawa.
බොඩිය වෙනස් උනානම් පට්ට 🤟❤
Power steering?
ඕකක ගිහිල්ලා චප්ප වෙලා මැරෙනවට වඩා හොදයි පයින් යනවා 😂
😂
පයින් යනවානම් අයින්ම වෙලා යමන්. ඕවයෙ එන උන් හප්පන් යයි...🤣🤣🤣
Moda minissu
@@dulajindika3349 😂
High way eke meka yanna puluwan da?
වාහනෙ ලස්සනයි එත් අරක්ශාව නම් බුන්දුවයි.....හයිවෙ එකෙ යන්නත්බ..අපරාදෙ මෙවාහනවලට වියදම් කරන මුදල්
මේක ත්‍රීවීලර් එකට replace කරන්න පුලුවන් එකක්නෙ බං, ඒකෙ මෙහෙමවත් safety features නෑ.ඒකයි මේක සාමන්‍ය වාහනේකට සමාන නොකර බලන්න ඕනෙ. ත්‍රීවීලර් එකට මේක replace වෙනවනම් ගොඩක් හොදයි.🙏
Review eka anthima wenakan balanna machan, ethakota meka mokadda katada kiyana de therei.
තවත් සුපිරි,5 star රිවීව් එකක්.
Waiting for Cr-Z review ❤️
Thanks bro, issarahata karannam
I'm also same bro
ලංකාවේ ලක්ෂ දහය - ඉන්දියාවේ ලක්ෂ දෙක (හිතන්න යමක්)
ලංකාවේ ලක්ෂ 4 ඉන්දියාවේ ලක්ෂ2 යි.
@@malkakannangara9280 ලක්ශ 6 ක්ම, Tax😓🇱🇰
Okata licence eka mokadda oane drive karanna? Three wheel licence eken drive kranna puluwanda
ඉන්දියානු ආක්‍රමණය
you are voice like sanga👍👍👍💟💟💟
Thanks bro
Micro panda cross 2018/19 ගැන review එකක් කරන්න.
Issarahata karannam bro
Machan man vaganayak ganna inne...mn mishtubishi L200 ekak hari montero 2003 wage ganna beluwe...me deken hoda mokadda?nethnam laksha 55 kata withara watina hodama wahanaya mokadda...plz reply this👋👋
Mma nm kamathi montero ekata.habai petrol nm ganna epa diesel ekk ganna petrol nm ganna epa
oya wahana jathi 2k machan, ithin ekak hondai kiyanna baha. oyata galapena eka ganna.
Nice presentation! Despite the quality of the vehicle you have done a great job, all the positives and negatives are balanced.
👍
Thanks bro
Oyala gampolada?kothmale pare ne records kare?
Naha machan, api lankawe hama thanama videos karanawa
එළකිරි මචෝ 👍
Thanks bro
The best review of Bajaj Qute on UA-cam 😍
Very comprehensive review. Good work.
Thanks bro
Crodicycle මේ තරම් මිල ට නැතිව 5ත් 6 අතර මිල ක් නම් අලුත් නිසා වටියි.හැම පාරකම යන්න අවසරත් නෑ.අනික පෙට්‍රල් වාහනයක් නෙ? රජයෙන් ගෙන් වල දෙන්න තියෙන්නේ.
😀😀 මෙි වාහනේ ගත්තත් පාරේ යන්න තහනමි අයියෝ පවි දුප්පත් අපි
Mewa highway dammoth highway eketh 50ta yanna wenne
Danna den nene
පාරෙ යන්න තහනමක් නෑනෙ
It needs a very small modification to the wheels space to replace the wheels for some a litle thicker. For dirt roads. Also to have the possibility to have the option of a more confortable suspension. This will stop the vibration of these roads and give a longer life to the entire vehicle.
For the rest, it is a wonderfull way to move around with very litle gas and by far more confortable and practical than a motorcycle.
I love the design. Congratulations to the engineers.
ඕව හොඳයි මහින්දටයි මෛත්‍රී ටයි රනිලටයි කතිරෙ ගහන කාලකන්නින්ගෙ පවුල් වලට.
Mahinda monada kare bn kiyala denn plz
@@chamithuwithanage7869 ඌ හොරා කාපුවට තමයි අපි තාම ගෙවන්නෙ වහලො 😅
Oyagolnta puluwanda DFSK glory eka gane review ekaka karana
Issarahata karannam bro
එල කිරි වටිනවා බන් මේ විඩියෝවත් ගොඩක්
Thanks bro
මේ වාහෙනේට හැමෝම බනින්න එපා ✋ මොකද දුප්පත් අයත් මේ රටේ ඉන්නවනෙ එයාලට ඔයාලගෙ comments දැක්කොත් මොනා හිතෙය්ද
3වීල් එකෙත් 70ට විතර යනවා මේකෙ 50ටනම් වැඩක් නෑ 😹😹
3 wheel eka 40ta legal limit. Meketh 70ta yanna puluwan habai legal limit 50.
@@ElaKiri ඔව් අරක ගියර් 3 4 දාද්දී 70ට ලං වෙනවා 😂💣
@@ruwinkalhara2357 Meke 3 wheel ekata wada engine cc ekath wadi, torque ekath wadi, meka 3 wheel ekata wada godak pickup. Meka 70ta limit karala thiyenne illegal nisa. eeta wadiya yanna puluwan. 3 weel eka limit ekath nathuwath andagena 70 enne.
Diesel three wheel ekak thrm meke engine capacity na diesel ekk 395 cc oita wada bara dala adinnath puluwn oita wada barinuth wdi 👌
Diesel 395cc = 8bhp / 17.2Nm
This 217cc = 13bhp / 18.9Nm
You can't compare diesel and petrol engine with just CC numbers
Hi. What kind of driving license do we need to drive this? Motorbike license? Three Wheel license? Car license? Different license?
Car License
මේක එක්ක මිනී පෙට්ටි හතරක් එහෙම දුන්න නම් කම්ප්ලීට්
මේකට වෙනම ලයිසන් එකක් තියෙනවා දැන් B2 කියල මේක ඩ්‍රියිව් කරන්න B2 ලයිසන් ඕනද කොහෙද
හැමදාම වගේ නියමම රිවීව් එකක්
Thanks bro
Thawa kochchara wahana lankaawe thiyenawada?
ඉන්දියාවේ කුනු ගොඩවල් තමයි මේ... අයියෝ සල්ලි .. මේවට අහුවෙන්න එපා..තව කීයක් හරි දාල ටිකක් හොඳ වාහනේකට යන්න මේ ජරාව ගන්න එපා සල්ලි දීල..
Good vehicles for 2and or 3rd car or to replace a scooter
Wow bro, ela review eka...
Thanks bro
ඒක නම් සුපිරි වාහානයක්. පාර්ලිමේන්තුවේ ඉන්න හොර තක්කඩියො ඔක්කොටම නිල රතය විදිහට ඕවා අරන් දෙන්න ඕන. ලක්ශ 30ක් 40ක් දීලා හොරා පොලිස් කස්‍රයොන්ට බයිසිකල් දුන්නට වඩා අඩු වියදමකින් ගන්න පුලුවන් නඩත්තු වියදමත් අඩු ඔය හුචක්කු අරන් දෙන්න තිබුනෙ. ඕව ලංකාවට ගෙන්නලා කොමිස් කුට්ටි සාක්කුවේ දාගත්තු අවජාතකයොන්ගෙ අම්මලාටත් එක්ක අකුනු කොටන්න
නොදකින්, ඉන්දියාවේ කුණු ගොඩවල් , විකුණන්න බැරුව මෙහෙට පටවනවා.
Aniwa Bro Aniwa.
Kaage kaageth adaas paksha paata monawa unath @elakiri oyagollo එළකිරි ekata wadee karala thiyanawa. Kaatawath ganna bari heena waahana gana karapu review wagema hamotama ganna puluwan unath heenenwath ganne na kiyala hithan inna wahana ganath karapu review eka nisa elakiri community eke inna loku indan podi manussayatath ganna puluwan wahanayak gana katha karapu eka nam patta wadak bro. Anika thamai oya banina un godakata thamangema kiyala ෆුටාර් ekak wath nathuwa athi.(thiyanawanam amma thaththa aran deepuwa thamai). Eeth benz bmw gtr walata wada me review eka hamotama watinawa.
Thanks bro
three wheeler එකක් අරන් යන එක වඩා නම්බුයි....,..
Nissan dayz review ekak karanna idea ekak nedda? Nethnam, wada honda dyhatsu meera ekada? dayz ekada? Anwer me please. Thanks.
Api karapu Mitsubishi EK Wagon kiyanne Nissan Dayz ekama thama machan.
daihatsu mira eka ganath api video ekak kala. ekath balanna