Bajaj Qute Quadricycle Review (Sinhala)

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 260

  • @sudeshwickramasinghe4258
    @sudeshwickramasinghe4258 5 років тому +23

    හරිම balance review එකක්. Teaser එක මාර ලස්සනයි.තවත් තිබ්බා නම් හොඳයි.වාහනේ ගැන ඇත්ත ගොඩක් දැන ගත්තා. හැම මට්ටමේම ආර්ථික තත්ත්ව වල ඉන්න අයට ගන්න පුලුවන් වාහන ගැන reviews ගේනවට ස්තූතියි.

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      ස්තූතියි අදහස්වලට. දිගටම රැදීසිටින්න

    • @upalikatukurunda3901
      @upalikatukurunda3901 2 роки тому

      කෝ ඉතින් ගන්න පුළුවන් කොතනින්ද

    • @amalinayana3970
      @amalinayana3970 Рік тому

      Good

  • @APEYPRODUCTIONS
    @APEYPRODUCTIONS 5 років тому +14

    එල මචන් දිගටම වැඩේ කරන් යමු. All the best. එදා පාලම උඩදි හම්බවෙලා wish කරලා ගියේ මං තමයි. මතකද දන් නෑ 🙊❤

  • @madhawaayesh8430
    @madhawaayesh8430 2 роки тому +1

    Me coddrow cical eka කීයක් වෙනවාද

  • @charithravihara1151
    @charithravihara1151 3 роки тому +1

    Video aknam Supiri aiya 👍👍 atha aiya oka yanwata wadiya sapai there wheel ak yana aka sapai aiya

  • @IreshDilan
    @IreshDilan 5 років тому +3

    As always great review bro!

  • @naveenrandika
    @naveenrandika 5 років тому +18

    මේ වාහනේ ගැන නං ඒ තරං පැහැදීමක් නැ හැබැයි videography නං පට්ට. Rivew එකත් හොදයි හැමදේ ගැනම වගේ කියනවා. Keep it up මචං❤️

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      ස්තූතියි දිගටම රැදීසිටින්න 😊

    • @Ajantha-l3k
      @Ajantha-l3k 3 місяці тому

      මේ කෑලි ගෙනල්ල joint කරලා විකුණන කාක්කෝ කියන දේ අහන් නැතුව ගන්ඩ. මං අරන් අවරුදු 5 ක්. කිසි ලෙඩක් නෑ. Bajaj companiye ඕනි කැල්ලක් තියෙනවා. සුපිරි. මගේ nissan car එකට වඩා සැපයි. යට වදින් නෑ. උසයි. පොඩි ඉඩක park කරන්ඩ පුළුවන්. Joint නෑ. තනි අච්චුව. දුර යනකොට 40 kmpl වැඩ.මං ඉන්නේ කඳු තියෙන බදුල්ලේ. හොඳට අදිනවා 5 දෙනෙක් දාල. මේක brandnew. පරණ කබල් ගන්ඩ එපා.

  • @samadhihk9312
    @samadhihk9312 5 років тому +5

    මමත් ගත්තා මේ වාහනේ. තවම හරියට drive කරේනම් නැහැ . මොකද මම ඉන්නෙ පිට රටක. වාහනේ අරන් ගෙදර තියල ආවා. මේ video එකෙන් යම් දෙයක් ඉගෙන ගත්තා. ස්තූතියි.

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      දිගටම අප සමගින් රැදීසිටින්න

    • @bettyalphona526
      @bettyalphona526 5 років тому

      කියියද ගාන

  • @SLBusBoy5545
    @SLBusBoy5545 Рік тому +2

    Oka petrol da diesalda

    • @AutoHubSL
      @AutoHubSL  Рік тому

      Petrol..

    • @Ajantha-l3k
      @Ajantha-l3k 3 місяці тому

      ​@@AutoHubSLමේ කෑලි ගෙනල්ල joint කරලා විකුණන කාක්කෝ කියන දේ අහන් නැතුව ගන්ඩ. මං අරන් අවරුදු 5 ක්. කිසි ලෙඩක් නෑ. Bajaj companiye ඕනි කැල්ලක් තියෙනවා. සුපිරි. මගේ nissan car එකට වඩා සැපයි. යට වදින් නෑ. උසයි. පොඩි ඉඩක park කරන්ඩ පුළුවන්. Joint නෑ. තනි අච්චුව. දුර යනකොට 40 kmpl වැඩ.මං ඉන්නේ කඳු තියෙන බදුල්ලේ. හොඳට අදිනවා 5 දෙනෙක් දාල. මේක brandnew. පරණ කබල් ගන්ඩ එපා

  • @kalanisameeradututissa9792
    @kalanisameeradututissa9792 5 років тому +3

    Looks like Safer and better than a bike and a three-wheeler.
    Meka kandu parawal wala ehema yanna puluwan da?

    • @chamithunimneth2063
      @chamithunimneth2063 5 років тому

      Ow

    • @Ajantha-l3k
      @Ajantha-l3k 3 місяці тому

      මං ගත්ත. කන්දේ හොඳට අදිනවා. පෙට්‍රල් 40 ක් දුර යනකොට වැඩ. 👍

  • @kasunsandeep6270
    @kasunsandeep6270 Рік тому

    Me wahane pawichchi karana aya kiyannako repair ehema godak enawada. kaalayak pawichchi karanna puluwanda.

  • @kasunshalithasandaruwan9433
    @kasunshalithasandaruwan9433 5 років тому +7

    වාහනේ අවුල් උනාට Review එක Super ❤️❤️❤️❤️❤️❤️

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      ස්තූතියි 😊

    • @Ajantha-l3k
      @Ajantha-l3k 3 місяці тому

      මේ කෑලි ගෙනල්ල joint කරලා විකුණන කාක්කෝ කියන දේ අහන් නැතුව ගන්ඩ. මං අරන් අවරුදු 5 ක්. කිසි ලෙඩක් නෑ. Bajaj companiye ඕනි කැල්ලක් තියෙනවා. සුපිරි. මගේ nissan car එකට වඩා සැපයි. යට වදින් නෑ. උසයි. පොඩි ඉඩක park කරන්ඩ පුළුවන්. Joint නෑ. තනි අච්චුව. දුර යනකොට 40 kmpl වැඩ.මං ඉන්නේ කඳු තියෙන බදුල්ලේ. හොඳට අදිනවා 5 දෙනෙක් දාල. මේක brandnew. පරණ කබල් ගන්ඩ එපා

  • @dilaninisansala6538
    @dilaninisansala6538 Рік тому

    2023 second hand price kiyada

  • @home_garage680
    @home_garage680 5 років тому +2

    Mitsubishi attrage එක ගැනත් review එකක් කරන්න.. plz

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      අනිවාර්‍යෙන්ම ❤

  • @amilamendis6523
    @amilamendis6523 5 років тому +1

    Please let us know Suzuki baleno and swift Difference and witch is the beast

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      Sure. Stay with us!

  • @pradeepruwan4556
    @pradeepruwan4556 5 років тому +6

    මන් මේ වාහනය ගන්න හිතාගෙන ඉන්නෙ. ගෙදර අවශ්‍යතාවන්ට හා weekend එකේ hire කරන්න බලාපොරොත්තුවෙන්. ඇත්තම මේ වාහනය 3 weel එකට වඩා හොදයිද? ගෙවන මිලට වටිනාකමක් තියේද? කරුනාකර පැහැදිලි කර දෙන්න.

    • @multivideo4440
      @multivideo4440 5 років тому +2

      Belle wela dagatha num ita wada hodai

    • @madura.j.kaushalya
      @madura.j.kaushalya 5 років тому +2

      වදින්නම් ගන්නෙපා .....කුනු ගොඩක් ..

    • @pradeepruwan4556
      @pradeepruwan4556 5 років тому +1

      @@madura.j.kaushalya හේතුව මොකද්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    • @madura.j.kaushalya
      @madura.j.kaushalya 5 років тому +7

      @@pradeepruwan4556 Disk break නෑ ...පවර් ස්ටියරින් නෑ ..හදිස්සියෙවත් ඩිස්ප්ලේ එක ගියොත් ගියර් හොයල හමාරයි..එන්ජින් ධාරිතාව එක්ක ලොකු ලෝඩ් එකක් අදින්න අමාරුවෙයි ..වීඩියෝ එකේ ශටර්ස් දිහා බලන්න ..බස් වල වගේනේ .. ..අන්තිමම දේ මිල ..ලක්ශ 10ක්ද කොහෙද නෙහ් ...? පොඩ්ඩක් වාහන මාකට් එකේ බලන්න ..ලක්ශ 10ට හොඳ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයකට යන්න පුලුවන් ..බිස්නස් එකක් කරන කෙනෙකුට ටිකක් දුවපු ඩීමෝ බට්ටෙක් ,DFSK එකකට උනත් යන්න පුලුවන් ...තියන එකම වාසිය තෙල් කිරිල්ල විතරයි ...හදුන්වා දුන් අලුත නිසා ආෆ්ටර් මාකට් එක ගැනත් තවම විශ්වාසයක් තැබිය නොහැක ..

    • @pradeepruwan4556
      @pradeepruwan4556 5 років тому +2

      @@madura.j.kaushalya thank u very much for your kindly advice bro..👍

  • @akilaabayawardena5893
    @akilaabayawardena5893 5 років тому +1

    daihatsu terios(7 seater) eka genath kiyannako

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      අනිවාර්‍යෙන්ම

  • @madura.j.kaushalya
    @madura.j.kaushalya 5 років тому +4

    නියමයි සහෝ ...වේග සීමා නීතීන් සහිතව හොඳටම විස්තර කලාට ස්තූතියි ...පොඩි ප්‍රශ්නයක් තියනවා ..දීල තියන හැම තැනකම බඩු දැම්මොත් ඔය පොඩි එන්ජින් එක අදීවිද..?

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +3

      උත්සහ කරලා සාර්ථක වෙච්ච මිනිස්සු ඉන්නවා. හැබැයි හැම තැනටම ඒ බලය ගැලපෙයිද කියලා ගැටලුවක් තියෙනව

  • @salidusadunlakshan
    @salidusadunlakshan 3 роки тому

    Reverse Gear Eka Adinnada Thiyenne

  • @shanthushara4096
    @shanthushara4096 5 років тому +1

    Plz do a review about honda fit gp5

  • @thilinad.agunasekera4059
    @thilinad.agunasekera4059 5 років тому +3

    Video eka nam elama brooooo

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      ස්තූතියි සහෝදරයා

  • @charithkaushalya
    @charithkaushalya 5 років тому +10

    ඒකේ මුල ටික හරියට Qute එක ගැන shortfilm එකක් බැලුවා වගේ

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      ලක්දෙරන මල්ලි. ස්තූතියි !

    • @charithkaushalya
      @charithkaushalya 5 років тому

      මතකයි නේ
      කෝ minicooper එක

  • @anurasusantha1910
    @anurasusantha1910 3 роки тому +1

    විඩියෝ එක ගොඩක් වැදගත්.. හැම විඩියෝ එකකදිම මේවාගේ ලංකාවේ ගනනත් සදහාන් කරන්න එ්ක ගොඩක් වැදගත්

    • @Ajantha-l3k
      @Ajantha-l3k 18 днів тому

      අව්රුදු 5 කට කලින් 1065000/-

  • @cheemespiston7495
    @cheemespiston7495 2 роки тому

    Its just an four wheel auto rickshaw can this been driven in srilankan highways

  • @binathsooriyaarachchi8294
    @binathsooriyaarachchi8294 5 років тому +1

    Suzuki S-cross eketh review ekak karanna

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      ඉදිරියේදී ලබාදෙන්නම් 😊

  • @jagatheranga1768
    @jagatheranga1768 5 років тому +1

    වාහනේ pront looking එක ගොඩක් අව්ල් වාහනයක් මම දැකපු.. සයිඩ් එකෙන් බලද්දී පැන පැන යනව වගේ අවලස්සන පෙනුමක් පේනව.. මගේ නම් අදහස මේ වගේ වාහන රටකට ගෙන්නන්නවත් හොද නෑ .. තනිකරම පොඩි එකෙක් නිර්මාණය කරපු සෙල්ලම් බඩුවක් උනත් මීට වඩා හොදයි කියල මේ වාහනය ඉන්ටීරින් එක ඇතුලෙදි මට දැනුනා.. 3wheel වගේ වාහන නිසා මිනිස්සු මෙච්චර මැරෙද්දි තවත් අටමගලක් ලංකාවෙ විකුනන්න අවස්තාවක් දුන්නු යහපාලන අටමගල් ආන්ඩුවට ගොඩක් ස්තුතී . මිනිස්සු මරවන් ඔයාල සතුටින් ඉන්න කො හොදේ..😊👏

    • @Ajantha-l3k
      @Ajantha-l3k 3 місяці тому

      මේ කෑලි ගෙනල්ල joint කරලා විකුණන කාක්කෝ කියන දේ අහන් නැතුව ගන්ඩ. මං අරන් අවරුදු 5 ක්. කිසි ලෙඩක් නෑ. Bajaj companiye ඕනි කැල්ලක් තියෙනවා. සුපිරි. මගේ nissan car එකට වඩා සැපයි. යට වදින් නෑ. උසයි. පොඩි ඉඩක park කරන්ඩ පුළුවන්. Joint නෑ. තනි අච්චුව. දුර යනකොට 40 kmpl වැඩ.මං ඉන්නේ කඳු තියෙන බදුල්ලේ. හොඳට අදිනවා 5 දෙනෙක් දාල

  • @kasunshalithasandaruwan9433
    @kasunshalithasandaruwan9433 5 років тому +19

    අපේ යාළුවෙක් ගත්තා එකක් මෙලෝ කමකට නැ ගියර් තියන විදිහත් අවුල් උඩ Display එක ගියොත් යන ගියර් එක හොයා ගන්නත් බැ මිට වැඩිය හොදයී FB14 එකක් ගන්නවා මෙකත් එක්ක මල්වඩමකුත් Free දෙන්න ඔනේ

    • @chamithunimneth2063
      @chamithunimneth2063 5 років тому +2

      Issara van walath Inna gear eka pennannhe ne bn mn Dan nhe den ena ewage kohomada kiyala display Yan nhe godak kakathurakin thama ehema wenne

    • @anushakumari8041
      @anushakumari8041 4 роки тому

      Maljaravak whana dakala nati aeunta hodai

    • @Ajantha-l3k
      @Ajantha-l3k 3 місяці тому +1

      මේ කෑලි ගෙනල්ල joint කරලා විකුණන කාක්කෝ කියන දේ අහන් නැතුව ගන්ඩ. මං අරන් අවරුදු 5 ක්. කිසි ලෙඩක් නෑ. Bajaj companiye ඕනි කැල්ලක් තියෙනවා. සුපිරි. මගේ nissan car එකට වඩා සැපයි. යට වදින් නෑ. උසයි. පොඩි ඉඩක park කරන්ඩ පුළුවන්. Joint නෑ. තනි අච්චුව. දුර යනකොට 40 kmpl වැඩ.මං ඉන්නේ කඳු තියෙන බදුල්ලේ. හොඳට අදිනවා 5 දෙනෙක් දාල. මේක brandnew. පරණ කබල් ගන්ඩ එපා

    • @sameerachathuranga8668
      @sameerachathuranga8668 28 днів тому

      ​@@Ajantha-l3k ඇත්ත කිව්වනම් ❤ස්තූතියි

    • @sameerachathuranga8668
      @sameerachathuranga8668 28 днів тому

      ​@@Ajantha-l3k 🛺 threeweel licence අනිවාර්යයෙන්ම ඕනෙද... සැහැල්ලු licence එකෙන් පැද්ද හැකිද💁 @auto hub

  • @isurualokabandara
    @isurualokabandara 5 років тому +2

    please can you review audi a3 s line sedan

  • @krthkra
    @krthkra 5 років тому +1

    Please Review Toyota Passo 2017 And Picanto 2018

  • @automirror8894
    @automirror8894 4 роки тому

    Ayye ethakota tata nano ekath quadracycle ekkakda

  • @surangathilakshana1096
    @surangathilakshana1096 5 років тому

    threewheel licence eken padinna puluwanda

  • @-._.-What-Is-Up-._.-
    @-._.-What-Is-Up-._.- 2 роки тому +1

    Ayye Piaggio Petrol Wheel Ganath Video Akak Oni ...

  • @anilhashan4639
    @anilhashan4639 3 роки тому

    Tata nano eke review ekak karannako yalu

  • @buddhisiri5605
    @buddhisiri5605 5 років тому

    vehicle licenses category eke moka d ?

  • @G.chandrasena
    @G.chandrasena 5 років тому +14

    they introduced new air conditioning system .we have to pay extra 1.5 lak

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      ඔබගේ අදහස්/දැනුම අනෙක් අය හමුවේ එක් කලාට ස්තුතියි!

    • @chamithunimneth101
      @chamithunimneth101 5 років тому

      Meee tooo

    • @playstoreupdate8345
      @playstoreupdate8345 5 років тому +1

      Could please give more details about fixing AC in the Bajaj Qute and also contact number and any other details. I am planning to buy Bajaj Qute and would like to fit Air condition.

    • @tiktomisterious729
      @tiktomisterious729 5 років тому

      playstore update amaru wei Machan, 220 CC engine eke AC power eka ganna amarui

  • @thusarakulatunge9125
    @thusarakulatunge9125 4 роки тому +2

    මේකෙ මිල ලක්ෂ 10යි. උබට ලක්ෂ 10ක් තියේ නම් මේක ගන්නවා වගේ ගොං වැඩ කරන්න එපා. පරණ ජපන් සෙඩාන් එකක් ගනින්. 18/19 නම්බර්ස් හොයාගන්න පුලුවන් මහන්සි උනොත් 10කට. ඒ නැත්තන් නිසාන් සනී පරණ වාහනයක් බස්සපන් ලක්ෂ 4/5ට 11/12ශ්‍රී. මේ කුණුගොඩට වඩා දහස් ගුණයක් හොඳයි. හයර් යන කෙනෙක්ට නම් මේක හොඳයි.

    • @Ajantha-l3k
      @Ajantha-l3k 3 місяці тому

      මේ කෑලි ගෙනල්ල joint කරලා විකුණන කාක්කෝ කියන දේ අහන් නැතුව ගන්ඩ. මං අරන් අවරුදු 5 ක්. කිසි ලෙඩක් නෑ. Bajaj companiye ඕනි කැල්ලක් තියෙනවා. සුපිරි. මගේ nissan car එකට වඩා සැපයි. යට වදින් නෑ. උසයි. පොඩි ඉඩක park කරන්ඩ පුළුවන්. Joint නෑ. තනි අච්චුව. දුර යනකොට 40 kmpl වැඩ.මං ඉන්නේ කඳු තියෙන බදුල්ලේ. හොඳට අදිනවා 5 දෙනෙක් දාල. මේක brandnew. පරණ කබල් ගන්ඩ එපා.

  • @anodyaranasinghe
    @anodyaranasinghe 5 років тому +3

    MG Hector eka video ekk ona

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      ලංකාවට ආපු ගමන් දෙනවා ❤❤

  • @chamaramadushanka7289
    @chamaramadushanka7289 5 років тому +1

    Micro geely mx 7 gena ekk karanna

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      ඉදිරියේදී ලබාදෙන්නම්

  • @amilamendis6523
    @amilamendis6523 5 років тому +1

    Bro please give us Suzuki baleno review

  • @ajithpriyantha177
    @ajithpriyantha177 4 роки тому

    wede hodai tata indica genath ekak karanna malaya

  • @nadeekafernando3787
    @nadeekafernando3787 5 років тому +1

    suzuki celerio එක ගැනත් කරන්න.

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      අනිවාර්‍යෙන්ම ලබාදෙන්නම්

  • @chamathrandeepa
    @chamathrandeepa 5 років тому +1

    Micro mpv junior van eka review Karanna

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      ඉදිරියේදී ලබාදෙන්නම් !

    • @chamathrandeepa
      @chamathrandeepa 5 років тому

      @@AutoHubSL ikmanin balapoloththu wenawa Puluwan ikmanata karanna

  • @manojipriyangika456manojip5
    @manojipriyangika456manojip5 5 років тому

    Meke gana kiyada gevanna ganna mulin kiyada gevanna oni

  • @ranjith2752
    @ranjith2752 5 років тому

    Bro rent karanna India alto ekda nathnam kwid ekada wada hoda

  • @manithedirisinghe2774
    @manithedirisinghe2774 4 роки тому

    Meka threewheel ekata wada hodada

  • @ALLinone-nl6rr
    @ALLinone-nl6rr 5 років тому +1

    Montero review ekak දෙන්න අයියේ ලංකාවේ කවුරුත් කරලා නෑ ඒකයි💖

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      අනිවාර්‍යෙන්ම ලබාදෙන්නම්

  • @shynits7784
    @shynits7784 5 років тому

    meke attatama kadu paarawal walat yanna puluwanda?

    • @chamithunimneth2063
      @chamithunimneth2063 5 років тому

      Puluwan 3rd grear eke dala pahala idanma race karann yanna etakota Hari

  • @milbrow
    @milbrow 5 років тому +2

    Suzuki Baleno review pls.............

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      ඉදිරියේදී ලබාදෙන්නම් !

    • @milbrow
      @milbrow 5 років тому

      Thank you

  • @autosl2568
    @autosl2568 4 роки тому

    Ethakota meka padinna three weel lisence da car lisence ekada oni

  • @user-px4fk1so4u
    @user-px4fk1so4u 5 років тому +5

    අහු වෙන්න එපා මෙ වාහනෙට..පාට්ස් මොකුත් නැ.company එකෙ එඋන් වත් දන්න්නෙ නැ රෙපෙයාර් ගැන ..මන් ලග තියෙනවා එකක් .. පාට්ස් මොකුත් නැ

    • @TheADD.
      @TheADD. 4 роки тому

      Ehemda?

    • @wijitalakmal7412
      @wijitalakmal7412 3 роки тому

      aluten ena nano car eka hodaida kiyala kiyanna puluvanda

    • @user-px4fk1so4u
      @user-px4fk1so4u 3 роки тому

      @@wijitalakmal7412 ekanam kohomada kiyala danne na eth bajaj quite ekanam ganna epa

    • @wijitalakmal7412
      @wijitalakmal7412 3 роки тому

      @@user-px4fk1so4u nano car eka hodaida

    • @PlaneEnthusiastYT
      @PlaneEnthusiastYT 3 роки тому

      Parts aththema nadda etakota

  • @priyanthiwidanagamage6174
    @priyanthiwidanagamage6174 4 роки тому

    Please put a nissan march k11 rewiew

  • @devlokka
    @devlokka 5 років тому +11

    Elakiri.com UA-cam channel eke qute eka review karata wada hodata karala tynwa. Eke nikan meka podi car ekak wage kathawak gye. Quad cycle ekak kyla hariyata pagadili kare autohub pamanai.
    Me wahane hodai 3wl wenuwata, podi business wlata,short ride taxi sewawakata. Nathuwa meka car ekak ganda inne kenek ganda hoda wahanayak nemei

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      ස්තූතියි අදහස් වලට 😊

  • @sonalfernando2342
    @sonalfernando2342 4 роки тому +1

    Review eka patta,
    Audio quality eka tikak madi wage

  • @chamathsamuditha272
    @chamathsamuditha272 3 роки тому

    KZ ave car valata neme ne 🤔

  • @PriyanthaJayasinghe-d9z
    @PriyanthaJayasinghe-d9z 2 дні тому

    මෙම වාහනයෙ මිල කීයද පුලුවන් නම් දන්වන්න

  • @dilaninisansala6538
    @dilaninisansala6538 Рік тому

    How much 2023

  • @lahirushehan2186
    @lahirushehan2186 5 років тому +3

    Aiye minicoper eka gana ekk one

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      ඉදිරියේදී ලබාදෙන්නම් !

  • @dinilranathunga2933
    @dinilranathunga2933 5 років тому +4

    Patta

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      ස්තූතියි

    • @Ajantha-l3k
      @Ajantha-l3k 3 місяці тому

      ​​@@AutoHubSLමේ කෑලි ගෙනල්ල joint කරලා විකුණන කාක්කෝ කියන දේ අහන් නැතුව ගන්ඩ. මේක තනි අච්චුව. මං අරන් අවරුදු 5 ක්. කිසි ලෙඩක් නෑ. Bajaj companiye ඕනි කැල්ලක් තියෙනවා. සුපිරි. මගේ nissan car එකට වඩා සැපයි. යට වදින් නෑ. උසයි. පොඩි ඉඩක park කරන්ඩ පුළුවන්. Joint නෑ. තනි අච්චුව. දුර යනකොට 40 kmpl වැඩ.මං ඉන්නේ කඳු තියෙන බදුල්ලේ. හොඳට අදිනවා 5 දෙනෙක් දාල. මේක brandnew. පරණ කබල් ගන්ඩ එපා. මගේ වාහනේ විකුණනවද කියලා බජාජ් කොම්පැනියේ අයම අහනවා ගන්ඩ.messege එනවා.මං දෙන් නෑ... 👍

  • @driverspy1631
    @driverspy1631 4 роки тому

    Revie Mahindra jeeto minivan cuando?????

  • @dilharalakshan9351
    @dilharalakshan9351 5 років тому +2

    Intro එක සුපිරි 🔥🔥👌

  • @tharindusmadhusanka3394
    @tharindusmadhusanka3394 5 років тому +1

    Threewheel ekth ekka sasadala ekak karnnko

  • @madurviraj398
    @madurviraj398 3 роки тому

    Mila kiyada

  • @chathushkaanujaya6295
    @chathushkaanujaya6295 5 років тому +1

    Ayye hustler car eka gana ekak karanna

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      ඉදිරියේදී ලබාදෙන්නම් !

  • @roshangalappaththi2442
    @roshangalappaththi2442 4 роки тому +4

    තමන්ගෙ අවශ්‍යතාවයට හරියනවනම් කාගෙන්වත් අහන්න උවමනා නැහැ

    • @wijitalakmal7412
      @wijitalakmal7412 3 роки тому

      ekanam atta

    • @Ajantha-l3k
      @Ajantha-l3k 3 місяці тому

      මේ කෑලි ගෙනල්ල joint කරලා විකුණන කාක්කෝ කියන දේ අහන් නැතුව ගන්ඩ. මං අරන් අවරුදු 5 ක්. කිසි ලෙඩක් නෑ. Bajaj companiye ඕනි කැල්ලක් තියෙනවා. සුපිරි. මගේ nissan car එකට වඩා සැපයි. යට වදින් නෑ. උසයි. පොඩි ඉඩක park කරන්ඩ පුළුවන්. Joint නෑ. තනි අච්චුව. දුර යනකොට 40 kmpl වැඩ.මං ඉන්නේ කඳු තියෙන බදුල්ලේ. හොඳට අදිනවා 5 දෙනෙක් දාල. මේක brandnew. පරණ කබල් ගන්ඩ එපා. මගේ වාහනේ විකුණනවද කියලා බජාජ් කොම්පැනියේ අයම අහනවා ගන්ඩ.messege එනවා.මං දෙන් නෑ... 👍

  • @pansiluyyy5062
    @pansiluyyy5062 4 роки тому

    Cam ek mokkd bro

  • @shafnifahim2229
    @shafnifahim2229 5 років тому

    Tata nano review karanna ko

  • @SDsahasdulnada
    @SDsahasdulnada 5 років тому +1

    Mitsubishi lancer glx car 1ke review 1k karannako

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      ඉදිරියේදී ලබාදෙන්නම්

  • @ranuljayasinghe5850
    @ranuljayasinghe5850 5 років тому +2

    Oya speak karanne microphone kata laga thiyagena eka poddak hada gaththanm hodai

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      පැහැදිලි මදි

  • @roshangalappaththi2442
    @roshangalappaththi2442 5 років тому +7

    4 ස්ටොක් 3 ව්ල් ආපු කාලෙ හැමෝම කිව්වෙ හොද නැහැ වියදම් වැඩියි කියලා. ඒහෙම කියපු අයම 2 ස්ටොක්
    විකුනල 4 ස්ටොක් ගත්ත..ඒ වගේම තව ටික දවසකින් 4 ස්ටොක් විකුනල මේ හොද නැහැ කියන වාහනයම ගනීවි. වහිනකොට තෙමෙන්නෙත් නැති නිසා .තව ටික දවසකින් 3 වීල් සොයාගන්නවත් බැරි වේවි.

    • @roshangalappaththi2442
      @roshangalappaththi2442 4 роки тому +1

      🤣

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- 2 роки тому +1

      Dan Ahema Wunada ?

    • @Ajantha-l3k
      @Ajantha-l3k 3 місяці тому

      මේ කෑලි ගෙනල්ල joint කරලා විකුණන කාක්කෝ කියන දේ අහන් නැතුව ගන්ඩ. මං අරන් අවරුදු 5 ක්. කිසි ලෙඩක් නෑ. Bajaj companiye ඕනි කැල්ලක් තියෙනවා. සුපිරි. මගේ nissan car එකට වඩා සැපයි. යට වදින් නෑ. උසයි. පොඩි ඉඩක park කරන්ඩ පුළුවන්. Joint නෑ. තනි අච්චුව. දුර යනකොට 40 kmpl වැඩ.මං ඉන්නේ කඳු තියෙන බදුල්ලේ. හොඳට අදිනවා 5 දෙනෙක් දාල. මේක brandnew. පරණ කබල් ගන්ඩ එපා. මගේ වාහනේ විකුණනවද කියලා බජාජ් කොම්පැනියේ අයම අහනවා ගන්ඩ.messege එනවා.මං දෙන් නෑ... 👍

    • @Ajantha-l3k
      @Ajantha-l3k 18 днів тому

      මේ කෑලි ගෙනල්ල joint කරලා විකුණන කාක්කෝ කියන දේ අහන් නැතුව ගන්ඩ. මං අරන් අවරුදු 5 ක්. කිසි ලෙඩක් නෑ. Bajaj companiye ඕනි කැල්ලක් තියෙනවා. සුපිරි. මගේ nissan car එකට වඩා සැපයි. යට වදින් නෑ. උසයි. පොඩි ඉඩක park කරන්ඩ පුළුවන්. Joint නෑ. තනි අච්චුව. දුර යනකොට 40 kmpl වැඩ.මං ඉන්නේ කඳු තියෙන බදුල්ලේ. හොඳට අදිනවා 5 දෙනෙක් දාල. මේක brandnew. පරණ කබල් ගන්ඩ එපා

  • @nimanthikaushalya4752
    @nimanthikaushalya4752 3 роки тому

    Meke price kohomada ?

  • @rgktv9541
    @rgktv9541 7 днів тому

    sana madala nato sa philippines.

  • @manojsanjeewa4718
    @manojsanjeewa4718 5 років тому +1

    oya nano eka gena karanne nedda

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      අනිවාර්‍යෙන්ම ඉදිරියේදී ලබාදෙන්නම්

  • @shewon1896
    @shewon1896 3 роки тому

    මේකෙ ගාන කීයක් වගේ වෙනවද

  • @geethprasad4405
    @geethprasad4405 5 років тому +5

    AparadA. Kiyanna na ona kunu godak lankawa vikunan puluwan

  • @Ajantha-l3k
    @Ajantha-l3k 3 місяці тому

    මේ කෑලි ගෙනල්ල joint කරලා විකුණන කාක්කෝ කියන දේ අහන් නැතුව ගන්ඩ. මං අරන් අවරුදු 5 ක්. කිසි ලෙඩක් නෑ. Bajaj companiye ඕනි කැල්ලක් තියෙනවා. සුපිරි. මගේ nissan car එකට වඩා සැපයි. යට වදින් නෑ. උසයි. පොඩි ඉඩක park කරන්ඩ පුළුවන්. Joint නෑ. තනි අච්චුව. දුර යනකොට 40 kmpl වැඩ.මං ඉන්නේ කඳු තියෙන බදුල්ලේ. හොඳට අදිනවා 5 දෙනෙක් දාල. මේක brandnew. පරණ කබල් ගන්ඩ එපා

  • @sarathpriyantha4867
    @sarathpriyantha4867 5 років тому +1

    Putha make gana kiyada.

  • @supunchamalka1185
    @supunchamalka1185 5 років тому +7

    තලලා පොඩි කරලා මරන්නද හදන්නේ මැට්ටො😂

  • @balumgalamusic7908
    @balumgalamusic7908 5 років тому +2

    vega car eka gana review ekak karannako kohoma hari

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      ඉදිරියේදී උත්සහ කරන්නම්!

    • @balumgalamusic7908
      @balumgalamusic7908 5 років тому

      Elama oya dena danuma godak watinawa brother

  • @Dilrukshi994
    @Dilrukshi994 3 роки тому

    Oka kandu adinawada

  • @chamithunimneth2063
    @chamithunimneth2063 5 років тому

    Wahane hodai mn wagakimen kiyanne review ekath patta

  • @threekal2
    @threekal2 5 років тому +2

    මේවා පදවන්න කාර් ලයිසන්වලින් බෑද ?

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      පුලුවන්

    • @salgadubandara2237
      @salgadubandara2237 4 роки тому

      @@AutoHubSL මේකට වලංගු රියදුරු බලපත්‍රය මොකද්ද?.ත්‍රී වීල් ලයිසන් එකමද?

  • @Calchustler
    @Calchustler 5 років тому +1

    Review 2005-2011 vehicles. Most of the people buying cars from these years!

  • @ravidul1849
    @ravidul1849 3 роки тому +2

    මෙවා ලංකාවෙ පාරවල් යන්න පුලුවන්ද හෙන අමාරැයි අවිවට රත් වෙද්දි හා වැස්සෙ තැමිබෙද්දි හෙන අතල් ඇති ඇතුලේ 😂😂😂😂

  • @chamarasilva1549
    @chamarasilva1549 5 років тому +1

    මේකේ Air bags නැහැ නේද? මේක නිසා තවත් ලංකාවේ රිය අනතුරු නිසා වෙන මරණ වැඩි වේවි.ලංකාවට වාහන ගෙන්වීමේදී මීට වඩා ප්රතමිතිය වැඩි කලොත් හොඳයි නේද? මම හිතන්නේ ලංකාවේ හදන quadricycle එක මීට වඩා ශක්තිමත්.

    • @scienceandrailwaychannel679
      @scienceandrailwaychannel679 3 роки тому

      ලංකාවේ හදන එකේ නම මොකක් ද කියන්නකෝ ඒකක් වත් ගන්න ඒකේ review එකක් ඇත්නම් දාන්න

  • @thusharasanjeewa5356
    @thusharasanjeewa5356 5 років тому +2

    Wdak na

  • @RoopanRoopan-g9l
    @RoopanRoopan-g9l 4 місяці тому

    Good evening I want like you this Bajaj qute car Three wheel Bajaj qute car how much share you want to English talking please

  • @isuruisuru2878
    @isuruisuru2878 3 роки тому +3

    අම්මො heppunoth නම් ඉවරයි

    • @AutoHubSL
      @AutoHubSL  3 роки тому

      😅

    • @Ajantha-l3k
      @Ajantha-l3k 3 місяці тому

      තාම එක accident ekakwath නෑ අවරුදු 5 ක් ගියා. මේ video එක අව 5 ක් පරණයි.

  • @nadunwijesinghe965
    @nadunwijesinghe965 5 років тому +4

    This is cheaper than a KTM Duke 200 in SL.

  • @anuralenora7027
    @anuralenora7027 Місяць тому

    Body eka vatetama rivet gahal.oita vada hondai parana japan A C thiena mila adu car ekkak.high way yanna beah A C NEAH

  • @ishanyahathugoda8891
    @ishanyahathugoda8891 5 років тому +1

    ela ela

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      ස්තූතියි

  • @Mr.BizBoy
    @Mr.BizBoy 5 років тому +1

    Threwheel katu walata wada hodai

  • @rayncooper8237
    @rayncooper8237 5 років тому +1

    Defender vs qute

  • @KeerthiWithanarachchi909FREE
    @KeerthiWithanarachchi909FREE 5 років тому +2

    ලංකාවේ එකලස් කරන වාහනයක් ගනිල්ලා මේ ඉන්දියානු කුණුවලට අපේ සල්ලි නොදී.

  • @nimanthikaushalya4752
    @nimanthikaushalya4752 3 роки тому +1

    ටිකක් chanux bro වගේ

  • @IRO.BOLE.YT_vip_Team
    @IRO.BOLE.YT_vip_Team 3 місяці тому

    Ape eka 914 ❤😊

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 5 років тому +2

    meka 220 CC neda engine capacity eka? hornet eketh thienawa 250k. 😂😂

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      216.6cc

    • @scienceandrailwaychannel679
      @scienceandrailwaychannel679 3 роки тому

      බයික්වලට නම් 250 cc එන්ජිම් ඔන් නෑ. 100 cc එන්ජින් ඇති ............. ඒත් qudrocycle එකකට අඩු ගානේ දාපන්කෝ 350 cc මේක 220 නෙමේ 216 ලු නොදකින්

  • @cdinternational3819
    @cdinternational3819 3 роки тому +1

    Bandaragama thiyene

  • @petmasterssrilanka
    @petmasterssrilanka Рік тому

    ❤❤❤❤❤

  • @BillionaireThoughts828
    @BillionaireThoughts828 3 роки тому +1

    Aliyawa naawanne hasithada

  • @chandana1136
    @chandana1136 5 років тому +3

    සෙමන් ටිනෙකක් වගේ

  • @gamer-tx3qz
    @gamer-tx3qz 5 років тому +3

    Chanux bro wage,n e