මේ වාගේ හඳ පෑවූ...ගිලගන්න එපා රාහු....Me Wage Handa Pawu~ Indrani Senarathne ~

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 35

  • @priyankaraajith-u5r
    @priyankaraajith-u5r 3 місяці тому +1

    ලෝකයේ මෙතෙක් මා ඇසූ ලස්සන ම ගීතය❤❤❤❤❤😂😂❤😂😂❤😂😂❤

    • @dilhanisilva6539
      @dilhanisilva6539 3 місяці тому

      අනිවාර්යයෙන්ම ඒක සහතික ඇත්ත ......👍🌹❤🙏

    • @dilhanisilva6539
      @dilhanisilva6539 2 місяці тому

      දවසකට තුන් පාරක් අහනවා..ඊට වඩා වැඩියෙන් අහන දවස් තියනවා ...... මේ මුලු ලෝකෙන්ම අහපු අහන ලස්සනම සින්දුව ...... ඒ තරම් සුන්දරයි

  • @ranjalaperera8987
    @ranjalaperera8987 Рік тому +1

    ඉතාමත් ආසාවෙන් අහන අම්මාත් ආසාවෙන් අහපු සින්දුවක්. හරිම ලයාන්විත සිංදුවක්. Superb 🎵

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 5 місяців тому

    අමරනීය ගීතයක් ,ඉදිරිපත් කිරිම ගැන ඔබට ස්තුති ,👍

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 роки тому +2

    ජීවිතේ ආසාවෙන් අහපු සින්දුවක් ....හුස්ම ගන්නත් අමතක වුනා...ඉදිරිපත් කලාට ස්තුතියි ගොඩාක් ....

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 роки тому +2

    ලස්සනම ලස්සන සින්දුවක්.

  • @manikemanike1320
    @manikemanike1320 3 роки тому +1

    හරිම ලයාන්විත ගිතයක් මා ඉතාමත් පිුයකරන ගායිකාවක්....එතුමිය 🙏❤❤

  • @ashokajayarathna2066
    @ashokajayarathna2066 3 роки тому +1

    Aththatama hadavatha pasaru karagena yanava edirjpath kalata pin

  • @upathissabv6772
    @upathissabv6772 6 років тому +2

    ලස්සන ගීතයක්

  • @pushpawickramasinghe4421
    @pushpawickramasinghe4421 Рік тому

    Heartfelt song

  • @maheshdarshana9711
    @maheshdarshana9711 2 роки тому

    Harima lassanai😀

  • @dailymale2934
    @dailymale2934 3 роки тому +2

    සිසිර සේනාරත්නයන්ගේ සංඟීතය විය යුතුයි. ඒ ශයිලීය තියෙන්නේ. හරිම ලයාන්විත ගීයක්.

  • @senarathsalgado8833
    @senarathsalgado8833 Рік тому +2

    මේ ගීතය ට මම කැමතියි ඒත් ඒ ඇයිද කියා. කියන්න ට මට තේරෙන්නේ නැහැ.මේ ශොකී රාවය නිසා වන්නට ඇති.දුක තුල සැගවී ගත් මිහිර

  • @chandraliyanage404
    @chandraliyanage404 7 років тому +2

    So nice

  • @gaminikapukotuwa530
    @gaminikapukotuwa530 6 років тому +1

    what a nice song

  • @bimalsadaruwan3053
    @bimalsadaruwan3053 6 років тому +3

    ලස්සන ගීතයක්. පද රචනය සහ සංගීතය කව්රුන් ගේ ද?

    • @ranasinghe2
      @ranasinghe2 2 роки тому +1

      ගී පද රචනය- හර්බට් එම් සෙනෙවිරත්න
      සංගීතය - සිසිර සේනාරතන
      චිත්‍රපටය - සෙනහස

    • @kumuduniperera
      @kumuduniperera Рік тому

      Handapana film ekada ?

    • @dilhanisilva6539
      @dilhanisilva6539 3 місяці тому

      සෙනෙහස ෆිල්ම් එක ​@@kumuduniperera

    • @dilhanisilva6539
      @dilhanisilva6539 2 місяці тому

      ගායනය ඉන්ද්‍රානි විජයබන්ඩාර .... අනේ මෙහෙම කටහඩක් ..... දවසකට තුන් හතර පාරක් අහන්වා හදවතින්ම ...​@@ranasinghe2

  • @swarnalathaattanayake8954
    @swarnalathaattanayake8954 3 роки тому

    මේ ගීතය අහලා තියෙනවා. චිත්‍රපටය මතක නැහැ. මිහිරි ගීතයක්.

    • @ranasinghe2
      @ranasinghe2 2 роки тому

      ගී පද රචනය- හර්බට් එම් සෙනෙවිරත්න
      සංගීතය - සිසිර සේනාරතන
      චිත්‍රපටය - සෙනහස

    • @kumuduniperera
      @kumuduniperera Рік тому

      Shokee geethayak

    • @indrani184
      @indrani184 10 місяців тому

      Sujatha chthrapatiya🙏

    • @indrani184
      @indrani184 10 місяців тому

      Harima lassana sinduwak sujatha chithrapatiya🙏🙏🙏

    • @dilhanisilva6539
      @dilhanisilva6539 2 місяці тому

      ජීවරාණී කුලකුරුසූරිය, ශ්‍යාමා ආනන්ද රගපෑම , හර්බට් එම් සෙනෙවිරත්න ගී පද ​@@ranasinghe2

  • @upaliranaweera8926
    @upaliranaweera8926 2 роки тому

    Please tell me the name of the film .I like this song.thanks very much

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 2 роки тому

    🌹🌹🌹🌹🌹🌹🌹
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @ashapriyangani6443
    @ashapriyangani6443 Рік тому

    ❤❤😢

  • @nayanadassanayake4284
    @nayanadassanayake4284 Рік тому

    Film senehasa

  • @පවනිපවනි-ණ1ඞ

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤