මේ විශාල ජනවරම ලැබුණේ අතගාන්න නෙවෙයි - ඇමති හර්ෂණ දැන්ම වැඩට බහියි

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 40

  • @traveltectours6561
    @traveltectours6561 6 днів тому +24

    හොඳ පෞරුෂයක් ඇති මහත්මයෙක්. මව්බිමේ නිතියේ ආධිපත්‍යය පිහිටුවා, හොර මැර තක්කඩියන්ට නීතිය ක්‍රියාත්මක කරමින් රටේ විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීමට ඔබතුමාට ශක්තිය හා ධෛර්ය ලැබේවා ❤️🧭🎊

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 4 дні тому +3

    ❤❤❤🎉🎉🎉🎉සුභ.පතන්නෙමි ඔබගේ නායකත්වය අවංක සේවාවක් වෙයි මව් බිමට.

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 6 днів тому +11

    මෙවා අහන්න .දකින්න මැරෙන්න ඉස්සෙල්ලා අපි වාසනාවන්ත උනා එච්චරයි 🎉🎉🎉

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 6 днів тому

      ❤😢❤ ඇත්තෙන්ම දෑස් තෙත් වෙනවා අපි පින් කරල තියෙනවා සහෝදරයා ❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 6 днів тому +12

    ජයවේවා අමාත්‍යතුමනි...මාලීමාවට ජයවේවා

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 6 днів тому +4

    Dear Minister, Harshane Very Smart n Fruitful addressing ❤ ඔබතුමා ඇතුලු සියලුම දෙනාටම තම රාජකාරිය කරගෙන යාමට උතුම් දලදා සමිඳුන්ගේ ආශිර්වාදය වේවා 🌸🌸🙏🌸🌸 සුබ පැතුම් ❤ කැනඩාවේ 🇨🇦 සිට 💕💕💕

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 2 дні тому +1

    SANTHOSAI SAHO. WE WISH YOU ALL THE BEST. ❤JAYAWEWA NPP💪❤👍👌🙏

  • @jayathilakark6403
    @jayathilakark6403 6 днів тому +8

    දිනු බිම සුරකින්න වෙර වීරිය දරන.
    එඩිතර හෙළ පුතෙකි කාගෙත් සිත බැඳුණ.
    දූෂණයෙන් පිරුණු රට යහ මග යවන.
    යළි ගොඩගනු මැනවි ඉපදුනු මේ දෙරණ.

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 6 днів тому +5

    May Allah bless you bro wayswala and team.. congratulations

  • @Rmd289
    @Rmd289 6 днів тому +6

    සුබපැතුම් ..!!💚💝💗🧡💖🤝👏

  • @dhanushkachamara8120
    @dhanushkachamara8120 6 днів тому +4

    මාරම practical පොරක්.....❤❤❤❤

  • @PiyadasaKodithuwakku-ds6eh
    @PiyadasaKodithuwakku-ds6eh 6 днів тому +1

    නිතිය රජුංටත් එකයි දිලිදු අප කාටත් එකක් ් ඔබතුමාට ඉදිරි වඩ කරගේන යන්න සක්තිය දහිරිය ලැබෙිිවා ් බුදු සරනයි ඃ❤❤❤

  • @damindasumanasekara5973
    @damindasumanasekara5973 6 днів тому +5

    මෙන්න ඇමැතිවරු♥️♥️♥️♥️♥️♥️♥️

  • @roshanmite-vq1cz
    @roshanmite-vq1cz 4 дні тому

    Very good speech hon minister of justice Mr nanayakara

  • @xr6hx1h
    @xr6hx1h 5 днів тому

    නිතිය අපි සැමදෙනාටම එකයි ජනතාව වෙනුවෙන් හොද සෙවයක් කරලා සතුටු වෙන්න ජනතාව සිරැවෙන් හොරැ බො නොවෙවා මගෙ ප්‍රාර්තනාව❤

  • @UpaliDewanarayana
    @UpaliDewanarayana 6 днів тому +6

    Congratulations ❤❤❤❤❤❤

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 6 днів тому +1

    මේ මහත්මයා කිව්වා ගොඩක් අය නොදන්නා නොහිතන දෙයක් ...මට වැඩිය දන්නා අය ඉන්නවා කියලා ❤❤....

  • @priyanthakodithuwakku1789
    @priyanthakodithuwakku1789 6 днів тому

    We got very brave minister of justice proud of you ❤

  • @IranganiUwagedona
    @IranganiUwagedona 6 днів тому +3

    රනිල් වික්‍රමසිංහට තමයි ඉදිරියෙදි L බෝඩ් එකක් ගහන්න වෙන්නේ පිටේ

  • @UpaliDewanarayana
    @UpaliDewanarayana 6 днів тому +4

    ❤❤❤❤

  • @disnadamayanthi864
    @disnadamayanthi864 6 днів тому +3

    ❤❤

  • @ayesh.3308
    @ayesh.3308 6 днів тому +2

    නඩු අදින්නේ ලොයර්ස්ලා. නඩු ඇද්දාම එයාලට ලාබයි.

  • @sudarshaniperera1291
    @sudarshaniperera1291 5 днів тому

    නඩු අහක යන විදියට නඩු ගොනු කිරීමට කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තූවේ නිලධාරීන් ගේ රැකියා අත්හිටුවන්න කටයුතු කරන්න. එවිට ඒ අය ගිය සැරේ වගේ නඩු අහක යන විදියට නඩු දාන එකක් නෑ.. ඒ අයට පඩි ගෙවන්නේ අපේ සල්ලි වලින්... ඇමති සහෝදරයා මේ ගැන අවධානය යොමුකරන්න..

  • @ayesh.3308
    @ayesh.3308 6 днів тому +1

    අපරාදේ කියන්න බෑ. නීතිය ගරු කරන්නෙම පාතාලෙට. පොලීය CID එක ඇතුලු නීතියට සම්බන්ධ බොහෝ දෙනා
    මිනිස්සුන්ගේ දේපල මංකොල්ල කාරයන්ට පාතාලේ මැරයන්ට මෙි හැමෝම උදව් කරනවා.
    අන්තිමේ දේපලත් අහිමිකරගෙන නීතියෙනුත් බැට කන්න වෙන්නේ අසාධාරණයට ලක්වුන අසරණ අයට. 😭
    මේවගේ අපරාධ යටගහලා තියන ඒවා නැවත හොයලා අසරණ යුන අයට පිහිට වෙන්න ඔබතුමාට පිං 😭

  • @asokakeerthirathna8427
    @asokakeerthirathna8427 6 днів тому +2

    Sunil watagala mahathata diputy minister wath dunnoth hodai neda

  • @user-gk2zb8fb8v
    @user-gk2zb8fb8v 6 днів тому

    ❤❤❤❤👍👍👍👍

  • @sepalajayasekara363
    @sepalajayasekara363 6 днів тому

    නඩු කටයුතු ප්‍රමාදය රටේ දැවෙන
    ප්‍රශ්නයක්???????????

  • @anaamara1833
    @anaamara1833 4 дні тому

    Pl make sure that right persons are appointed to relevant posts not henchmen or kith and kin.

  • @prasadpro1590
    @prasadpro1590 6 днів тому

    Asama charethyak

  • @WasanthaSoorasinghe
    @WasanthaSoorasinghe 5 днів тому

    Rataka diunuwe mulika agayak rate neethiya kriyathmaka Wana widiha, neethiyak nethi ratak kawadawath diyunu wenne ne, ape rate pirihimata palamu hethuwa neethiyak nethi weema,

  • @nandawma9962
    @nandawma9962 4 дні тому

    Jaya wewa

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 2 дні тому

    පිස්සු ක්‍රමය වෙනස් කරන්න ඕනෑ

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 6 днів тому +3

    සජියගෙ ඉන්ග්‍රිසි තමයි නියම ඉන්ග්‍රිසි

  • @aspsagara2140
    @aspsagara2140 6 днів тому +1

    Nithiya akuratama වෙනවා balanna den තමයි pukuwan.

  • @miuripigera2091
    @miuripigera2091 6 днів тому +3

    ❤❤❤❤❤

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 5 днів тому +1

    ❤❤❤❤❤❤

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 6 днів тому +1

    ❤❤❤

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 6 днів тому +1

    ❤❤❤❤❤