කවුද මේ කතාව ලියන්නෙ.කලින් අනුහස්ට මේ වගෙ කෙල්ලෙක් set krl game ekk denn giy.ඒක එතනින්ම වැහුනා.itpsse merder case ek gan hewwa.දැන් hard eke seen ek skip krl සුද්දියෙක් ගැන හොයනවා.කතාව ඇදගෙන යන්න ඕනවට යනවා වගේ මෙලෝ වැඩක් නෑ.සනත් sirge කොටස් වලට හිනා යන්නෙත් නෑ එව්ව skip kr kr blnne.හැමදාම එකම දේ වෙන්නෙත් eka couple ekk wath set wen na boruwt hin we wii inw withri😅.
මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ ❤❤❤ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ 🎉🎉🎉🎉🎉🎉🎉
කතාව ලස්සනයි. මොනා උනත් දෙවනි ඉනිමේ සින්දු ටික ලස්සනයි පට්ට. රවීන් අයියගේ වොයිස් එක පට්ට 🥰❤️
සමාධි +අනුහස් හොදටම ගැලපෙන ජොඩුවක් ❤❤❤
මේ මුලු විශ්වයේම ඉන්න අම්මාවරුන් සහ පියවරුන් සුව පත් වේවා ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ge
😢😮😮😮
අනිවාර්යයෙන් 💗🌎❤️
මොන ව්කාරද බන්😂😂😂😂
ලිහිනිගේ ගෙදර උන්ට කොන්ද පන නැ
Ekanam eththa
Aththa kathaawa😂😂
සනත් සර්ගෙ කොටස්නම් එපා වෙනව 😢
Hmm mata nam penna be 😅
Meka kaalakanniyek
මටත් පෙන්න බැ පුදුම සර්ලා 😄😄😄
හිස් ඩික් ඊස් බෙටර් දෑන් ජෙගන් ෆකර්
Ou ou e huththawa nam elawala danna oni moda hukannek.
සමාධි ❤ අනුහස් හොඳටම ගැලපෙන ජෝඩුවක්
රසිකා තමා ඇත්තටම ලස්සන
එයා අවුරුදු කුමාරියක් 😊
@BhagyaSathsarani-x7x එයාගේ නම මොකක්ද
@@sltour8414 නමනම් හරියටම දන්නෑ ඒත් එයා දෙරනේ අවුරුදු කුමාරයක් සහන්ගේ නන්ගිට ඉන්න කෙනත් අවුරුදු කුමාරියක් 🙂
අනුහස් අයියා ❤ සමාධි අක්කා ආදරෙයි දෙන්නටම❤❤❤❤❤❤❤❤❤❤❤❤
සමාදි හොඳයි❤❤❤
Next week හාඩ් එක වෙනුවට සුද්දි ගැන හොයන්න පටන් ගනී 😂
අම්මෝ🤣🤣 ... අරුන් හාඩ් එක ගත්ත එකාට වෙඩි තියලත් මාස ගානක්...අරුන් හාඩ් එක හොයනව
🤣😂👍 හරියට හරි , අදියි ඇදිල්ලක් සුමාන ගනනක්ම.
ශෙහාන්වනම් ඔය සිද්දියෙන් අහු වෙන්නම ඔනි😒
සහන්ගේ නංගි හරිම ලස්සනයි හැමෝටම වඩා💛
ඉක්මනට. ඒ සුද්දී මාට්ටු වෙනවනම් 👍
Sanath sir අයින් කරන්න ඒ කොටස කොහොමත් ගැලපෙන්නේ නැහැ
Samadige as lassanai.bola as😘❣️
ළිහිනිගෙ ගෙදර අයයි සනත් සර්රුයි අම්මයි හරිම මෝඩ චරිත..මෙකට ගැලපෙන්නෙම නැ.එපා වෙනවා..
සනත්ගෙ අම්මා මොඩ නැහැ එයා බලන්නෙ පුතාට ලිහිණි වගෙ කෙනෙක් ලැබේනවානම් 😀කෙලින් කියනවානෙ ලිහිණිගෙ අම්මා වගෙ නෙවේ
Skip skip skip... END
අනේ හුනේ නන්නානේ නාකී නටයි හඳපානේ කිව්වලු සනත් නාකී සමයම.😂😂😂
Kiyala vadak na Oi😂
Appiriyai uva nan dn😂😅
Gbb🎉b🎉
රසිකා වගෙ කෙනෙක් ලැබෙන්න බිමල් පින් කරලා තියනවා අනුහස් ❤️සමාදි
ANUHAS ❤❤SAMADI LASSANA SINAAWA...LASSANA AADARAYA ..SAMADAAMA ❤❤
DAKIMU....GOD BLESS YOU..💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
කලින් එපා වෙලා ඉදලා ටිකක් ආසාවෙන් බලාගෙන යන එක ආයෙත් එපා වෙන්න එන්නෙ.අනේ මේ සනත් සර්ගෙ කෙහෙල්මල් චරිතෙයි ඌට මෝඩ විදියට රගන්න දෙන ලිහිණිගෙ ගම්බයියන්ගෙ සීන් ටිකයි ඉදිරියෙදි නවත්තන්න බැරිද?හිත හදා ගන්න බලන මේ ඩ්‍රාමා එක බලන එකත් මේ නිසා එපා වෙනවා.
Ekanm aththa oya vidiyta balen gewal wala inna puluwanda?gonma gon vikryak
@@ChadrikaJayasinghamala vikarayak mektika
Anuhas❤❤❤❤❤samadi🎉🎉
සනත් නම් පිස්සෙක් ඈ...😂😂😂😂😂
Super ❤️😍
Sahange nangi lassanai okkatama wadaa..❤
Hi❤❤❤❤hi
😢😮😅
😂😂😂😂😂😂විගඩමක් වෙලා මේ කතාව😂😂😂😂
අනෙද කියන්නේ විගඩමක් වෙලා දැන් ආයෙ වහාබොන්ට යනවානේද
සුද්දි හොඳ නෑ සුද්දි වැරදි වැඩක් කරේ❤
Skip ......skip.......skip.........end
ලිහිනිගෙ චරිතය ඉවත් කලානම්.....
කොතරම් හොන්දයි ද
Me
anuhas ❣️ samadi ❣️
Anuhasta galapenama kena samadi hari lassanai 2 nama
ලිහිනිගෙ ගෙදර උන් නම් අමු ගොබ්බයො😂...
එදකු මේ සනත් සර්ගෙ අම්මා කෙලින් කියනවා ලිහිණිගෙ අම්මා මොඩම මොඩයි ගහලා පන්නන්නැතිව
සිරාවටම
කවුද මේ කතාව ලියන්නෙ.කලින් අනුහස්ට මේ වගෙ කෙල්ලෙක් set krl game ekk denn giy.ඒක එතනින්ම වැහුනා.itpsse merder case ek gan hewwa.දැන් hard eke seen ek skip krl සුද්දියෙක් ගැන හොයනවා.කතාව ඇදගෙන යන්න ඕනවට යනවා වගේ මෙලෝ වැඩක් නෑ.සනත් sirge කොටස් වලට හිනා යන්නෙත් නෑ එව්ව skip kr kr blnne.හැමදාම එකම දේ වෙන්නෙත් eka couple ekk wath set wen na boruwt hin we wii inw withri😅.
💖💖💖ANUHAS 💖💖💖
💖💖💖SAHAN 💖💖💖
Samadhi❤❤❤
Sanath inima ❤❤❤
මොන විකාරයක්ද?කරුණාකර මේ චරිත අයින් කරන්න ,බලන්න එපා වෙනවා,
එක අතකිම් සනත් සර් පවු අනෙ උත් අදරෙ නෙ ඉතින් හොයන්නෙ🥺 🥲
ඵහෙනම් උබ බැදහන්
අනුහස් වැඩ්ඩ. එයා ඕක හොයා ගනිවි. මොකද එයා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක්නෙ. එයාට තේරෙනව මොකක්ද කරන්න ඕනි කියල. එයා ගේමක් ගහයි.
ඇත්තටමද ඔය කිව්වෙ??🤫🤔🤔🤔
එදිරිමුනි එහෙම ලිව්වොත් හොයා ගනියි 😹
Season 1 එකේදි මේනක ගේම් ගහද්දි අනුහස්ට කරන්න පුලුවන් වුණාද මුකුත්?
Season 1 wala hariyata nam ehema wiya uthuy. Anika Anuhas putha kiyanne ek main role ekakne.
Anuhas samadi
සනත් සර් කෙක්කෙන් හරි කොක්කෙන් හර් වැඩේ කර ගන්න හදන්නේ😂
අහිංසකය අරන් ගියානම් ඉවරනේ ගෙදර 😄😄😄මට එලවන්න හිතෙනවා 🤣🤣තැබුන් හොදි හදන්නේ බිපුවට 🤣මරු
Othana lassanama kasuni 😌❤️
ඔව් ආරණ්‍ය, අමන්දා, රසිකා, කසුනි තමයී ලස්සන
@azmilkais kasuni lassana konde nisa
Skip skip skip 😊
Me kathawa season 1 eke 1episode eke idalama phone eken balapu aya ko💖💗
සනත් ta ලජ්ජාවක් කියලා දෙයක් නැහැ .ගැහැණු විතරක් ඉන්න ගෙදර chi ,chi.
අම්මෝ අපි වගේ හරක්ටම හොදා මේ ඩ්‍රාමා එක 😂😂😂 සනත් සර් කියන එකා ඩ්‍රාමා එක එපා වෙනවා 😒😆
Saman edirimunige achchige redda 😂😂
💖💖💖SAHAN 💖💖 SUPER ACTING 💖💖💖💖
.
.
.
💖💖💖💖💖
මූට වඩා හොඳට කතා ලියනවා අර fb එකේ නදීසානයා 😂
Ado sira bn😂😂
අනේ බං එදිරි yo! මේ සනත් ගෙ scene එක නම් වාතයක්! ලංකාවේ ඔහොම වෙන්නේ නැහැ ඔක්කොටම වඩා. ලංකාවේ මිනිස්සු ඔහොම කට වහන් ඉන්නෙත් නෑ. ඔහොම ගෙවල් වල බින්න බහින්න ආවා නං කණ පැලෙන්න දීලා එළවන්න
loku appa maruuuuu😂😂😂😂
සනත්ට පොල් පිත්තක් අරන් ගහල එලවන්න.
Ammai puthai dennaa elawannao louappe😂😂😂😅
මේ සනත් සර් අයින් කරන්න ..........මුසලයා
තාම සනත්ගෙ අම්මා ගිහිම් නැ😂
සනත් සර් ගේ අම්මා
නැතලි නානායක්කාර මහත්මිය 🙏
ලිහිණිගෙ නාක්කි අම්මා ඉවත් කරන්නඅප්පිරියයි
Sanath karaya gsnata wedi,anungr gewal wala ohoma natanna poluwanda ,rathis lawa hodawagen deka thunak anina seen ekakwat dannko
කරැණාකර මේ කතාවෙන් සනත් අයින් කරන්න මෙලෝරහක් නැති කතාව අප්පිරියයි. ඒත්... බැරිනම් ළිහිණි අයින් කරලදාන්න
Sanath sir appiriyai
Samadi (Shanika) ❤
Amma ඒනිගෙ අම්මා ඔච්චරට තේරෙන්නේ නැද්දීගේ අම්මාට කොච්චර තේරෙන්නේ නැද්ද කැමති නැති පන්නල දාන්න බැරිද මෙහෙණිගෙ අම්මත් හදන්නේ මෝඩ හතක කතා කරන්නේ. මොකක්ද ඔය වයස
ඔය සනත් සර්.වයි අනිත් නාකී ගෑනියි මේ කතාවෙන් අයින් කරලා දාන්න. මල කරදරයක් අනේ එක්කෝ කතාව ඉවර කරන්න නැත්නම් මේ නාකි හුචප්පු දෙක අයින් කරන්න
මහ ගොම්ම ගොන් කතාවක්, දැන් ඉතින් අරූ ගෑනියෙක් එක්ක රූම් ගියා කියල සතියක් කතාව අදිනව. අනික හැම episode එකකම් තියෙන්නෙ මගුල් නටන ඒව. season 1 eka good.
🎉🎉🎉🎉🎉
හැම කතාවකටම තියෙන්නේ මේ ගෙදරමයි..
මේ එදිරිමුනිගෙ පෙර බවයක් ගැනවත් ලියනවද කොහෙද හනමිටි කාලේ අදහස්නේ ලියන්නේ........
සනත්.සර්.මානසික.රෝගියෙක්
සමාධි හොයා ගත්ත මුලයි අගයි මගුල තමයි 🤣
ලිහිණි ට නෙවෙයි අම්මට බැද ගත්ත නම් හොදයි අර නාකිය
Samadi ❤anuhas
Radish lehiniwa marry kala nam iwarai ne.
ආරණ්‍ය, අමන්දා, රසිකා, කසුනි තමයී ලස්සන
සමන් එදිරිමුනි වගේම ගොබ්බ කතා මේවා.ආයේ සංගීතේ..මේක කරන්නම දෙයක් නැත්තන් මාසෙකට එක සැරයක් වගේ එක episode එකක් දාන්න බැරිද මංදා.
අනේ ස න ත් සර් එපෝ
Anuhas Samadhi ❤❤
ෂෙහාන්ගේ මේ බිමල්ට කරපු දේ අහුවෙන්න දෙන්න ඔනි මේ ලිහිණි අම්මා කට නැද්ද මේය වෙන කෙනෙක් කසාද බදිනවා කියලා කියන්න කට පණ නැහැනේ
එපා වේනවා මේ නාකියා සනත්
❤❤❤❤❤
Meka balanakota den den tharaha yanne mata witarada ban....😂😂😂
Okage kana alennagahanna keeknane.lihinige loku appata barida😂😂😂😂
ලිහිනිගෙ අම්මා ලා මේතරම් මෝඩ කරලා ගොන් කරලා කතාව ලියන්නෙ ඇයි
❤
Anne kollo minissu visvasa karanne epa ban😊
Dan epa wenawa me sanath sir ui.sanath sirge ammai
Ane yko cctv thiyenne lssnatada nodakin 😂 ara gani boruwt dagalapu ek penwne yko eki eliyt awillane dagaluwe mehema gon katha balana apit ghnn oni 😂😂
😮😮
Ema❤
බොළඳ වැඩියි නේද
Ediri ko saheli eyage Malli ranputha lihinige thaththa 😂
😂😂😊
Matanm me lhinilage wikara epa wenawa.
සනත් ගානට වැඩියි එපා වෙනව
😂😂😂😂Okai rasne😂😂😂😂😂
සනත් සර් ගේ රූපයෙන් අඩුවක් නෑලූ. 😂😂😂😂😂😂😂😂😂😂😂😂
😭😭😭😭😭