Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සමාදි❤අනුහස් ගැලපෙනවා හොද❤❤❤❤❤
කතාව හරිම ලස්සනයි අනුහස් අයියා ❤ සමාධි අක්කා ආදරේ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සනත් කාරයට හොදවැඩෙ😂😂😂 නාකි විසෙ ගෙටත් උසෙ කියන්නේ ඔවට .කොසුපාර කැව නෙද😂😂😂
සමාදිගෙ රැවිල්ල මරු 😂❤️ අනුහස්ගේ මූන😁
ශෙහාන් කාරයාට කෙලවෙච්ච දවසට කතාව ලස්සන වෙන්නේ
කතාව හරිම ලස්සනයි අනුහස් අයියා සමාධි අක්කා ආදරෙ හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ පාරත් ජනප්රිය නලුවා අනුහස්
අනිවාර්යයෙන්
වෙන්න තිබුනා.මෙකට මේවගෙ දෙගුනයක් වත් විව්ස් තයනවනම්
Atthatama. Raween puthage gayanayatath sadharana agayeemak labenawa nam. Mokada hadawathata gayanna puluwan loku parasaya geetha gayanna haki hangeembara bhawanawak men asiya haki parissamin wachana hasurawana gee tharuwakne putha.
Anivaaryayenma sammana labia yuthu I...ranganaya gaayanaya prashansaneeyai
හැමදාම youtube එකෙන් බලන සෙට් එක.මේ පැත්තට 👍
Api
😂😂
ANUHAS ❤❤SAMADI VERY PLEASANT ...LOVING COUPLE....LOTS OF LOVE❤❤❤❤❤❤
සදුදා එනකම් බලන් හිටියා අය කෝ🎉😢😅
🤗
MMma😢
ඉන්නවා.
Innawo
සනත්. සර්ට. හොඳම. පාඩම. ඉගැන්නුවේ. තමන්ගෙම. අම්ම
මම බලන් ඉන්නෙ සනත් කාරයට රදීශ් දෙක තුනක් අනින episode එක එන්කම් 🤣
ඒක ඇත්ත මටනම් පෙන්නන්ඩ බැහැ ඒ කපටි නාකි මිනිහා
දැන් ඉතින් කව්රුත් නැති තැන, අනු-සමා අත් පටලගෙන ලව් එකේ ඉන්න scenes ටිකක් දාන්න ...එදිරි😂 🤣😂
samadi ❣️anuhas ❣️
Me ලිහිනිට, ඒ ගෙදර මිනිස්සුන්ට පිස්සු එකේ හොදම එක තියෙන්නේ, අර යකාට කණ පැලෙන්න දෙකක් දීලා එලවන්නේ නැත්තේ 😡😡
ඒකනම් ඇත්ත.ඔක්කෝටම හපන් ලිහිනිගේ අම්මා
ඔව් ඔහොම ගොන් මිනිස්සු දැන් නැහැ.
Samahara dewal munata kiyaganna bari aya api athare on tharam innawa.
Lihinita dan athivela lu Apitath athivelaa
ලිහිනිගේ අම්මා සනත් සාර්ට කැමතී වගේ.ඒ දෙන්නා කසාද බැන්දුවනම් ලිහිනිට පාඩුවේ ඉන්න තිබුනා.
සමාදි අනුහස් හරියට ආදරෙයි කියන්නෙ කවද්ද එදිරි අපිට ඒ කොටස ඉක්මනට ඕනි.
මේ කතාව නම් නියමයි හැමදාම තියෙන්න ඕන කතාවක් 💌💞💝💜💛💚💙❤💣🎁💎
Deweni inima yanakan balan inna katti ko balanna me patthatha☺ ☺☺😍😍😙👍👍
👍👍👍👍
Anuhas Samadhi ❤❤
Anuhas❤Samadhi❤
Samadi❤anuhas❤
හොඳ වැඩේ සනත් සර්ට 😁
ඔය මනුස්සයට පාරෙ යන්නත් බැරිවෙයි ඒ රඟපෑම් වලට 😂😂😂
Sanath sar vikarayak
@@sujatharatnayake9900 😁
කතාවෙන් පෙන්නන විදියට, දැන් ඉන්න කොල්ලන්ට මොලේ කලඳක් නැහැනෙ, අඩුම ගානෙ එමා යන එන තැන්වත් ෆලෝ කරන්න. 😂 තැන් තැන් වලට වෙලා ගොන් ටෝක්ස් දිදී ඉන්නව විතරයි නේද?😅😅😅
👍
Bn meva Script..🤣
Anuhas aksha kathawa wage den me dennage adara kathawath lassanai
කතාව ලස්සන ❤අනුහස් අයියා සමාදි අක්කා මරු 💟💕💜🤍💔💗💖💝
සනත්ට ගහලා එලවාපං ගෑණියේ....හුරතල් කරනවා....
අරක මේක කියලා ලයික් කමෙන්ට් ගන්න ඕන නෑ ගෙදර 6,7 වසරේ ළමයි ඉන්නවානම් ගණිතය ඉගනගන්න ආසනම් නොමිලේම ඉගෙනගන්න පුලුවන් ... ට්රයි කරලා බලන්න ... ආස හිතෙයි.. එක එක්කේනාගේ උපහාසයට ලක් වෙන්න දාපු කමෙන්ට් නෙමෙයි වැදගත් වටිනවා කියලා හිතෙන අය සෙට් වෙන්න 🔥🔥🤟
Samadige lassana 😍😍
ANUHAS ❤❤SAMADI FACE EXPRESSIONS BEST....MATCHING COUPLE ❤❤❤❤❤❤❤❤
6:15 double meaning කතාවක් නේ සමාධි කිව්වේ, 7:25 reaction එක😍😍
Me ලිහිනිගෙ ගෙදර ඉන්න අයට පන නෑ 😂
Maru skip inima shoii ....Skip skip skip ..... The end😅😅😅
Samadi: oyage bat eka oya thiyagannaa parissamin 😂Anuhas : heby oya parissamin inna mage bat eka uda giyoth 😂😂
සමාදිට බැට් පාරක් ඕන වෙලාද කොහෙද
ලිහිනි ට තියෙන කරදර 😂😢😅
Anuhas samadi ❤
අනුහස් මුද්දක් දුන්නේ කලින්ම ❤ නිසා නේ.අනුහස් සමා මැච්න් එක උපරිමයෙන්සුන්දරයි..
Anee aaa.adare......❤❤❤
අල ගෙඩිය බලා ගන්න එකනේ ඇත්තේ...😂❤ අනුහස් අයියා කියන ඒවා තමා මරු
සාරගෙ අම්මා හරිම ආදරණීයයි, ඒ චරිතයට මම හරිම කැමතියි❤❤❤❤❤
කතාව ලියන කෙනාට බැරිද රදීස් ලවුවා සනත් සර්ගෙ හොම්බට දෙකක් අනින්න
වැහි ලිහිණිලගේ ගෙදර කොටස් skip කරලා බලන තවත් අය සිටීද
bimalta kadarayak wenna denna epa❤❤
ජෙගන් අම්මා හරිම අවබෝධයෙන් ආදරේ හිතෙන කෙනෙක්. සිංහල subtitles පැහැදිලි ව දාන්න. ජෙගන්, සාරා, අම්මා 🥰
Samadi anuhas❤❤❤
ලිහිනිගේ ගෙදර ටික නම් මට පේන්න බෑ 😢
ඔව් ඒක ඇත්ත අර සනයා නිසා ඇගේ ලේ ටික වතුර වෙනවා
@@thusharipriyangi9701 ow anee 😌
සනත් sir guru nambuwatah ලැජ්ජාව .
Athathvikai
❤❤❤
14:00 වන jega shoyi nae ❤
අපි දන්නවා අනුහස් ගහපු ගැහිල්ල සීසන් එකේ😂❤
ලීහිණිගෙ අම්මා ටිකක් තදින් ඉන්න
ඇය් බං මේ කතාවේ කොල්කන්ට මොලේ නැත්තේ..ශ්හානවයි අර හොර කෝචගෙයි කොන්ද කඩල දාන්න..අනික මේ එමා කියන එකී...ඔක්කොම එකතු වෙලා කොන්ඩෙන් අල්ලල ඇත්ත කියන්න කිව්වා නම් ඉවරයි...මේ සමාධි ට තමා ඕක හොදින්ම අහ ගන්න පුලුවන් නේ
අනේ මේ හෝතම්බු සනත්ව අයින් කරපල්ලා බන්
කියලා වැඩක් නැහැ නාකි විසේ
Mama.nam.asama.jegantai.amandatai❤❤❤❤
ලිහිනිගෙ අම්මා වගෙ චරිත අම්මෙකුට හොන්ද මදි වගෙ
ලිහිනිගේ අතේ තියෙන්නෙ අකිල සර්ගේ පොතක් නේද🙁
ලිහිණිගෙ අම්මාට හොදයි සනත් සර් අම්මා කෙනෙක් උනාම සනත්ව පන්නන පුලුවන්නෙ අනෙ මන් දන්නැ මේහෙමත් කථා
6:27 oyage bat eka thiyaganna anuhas😂
එක නෙවෙයි මේ කතාව බලන මට කණට ගහන්න කෙනෙක් නැද්ද😢😢😢
1❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉😢😢😢
ජෙගන් තේ බොද්දි එන සද්දෙ කැතයි ඇග හිරිවැටුන අම්මෝඕඕඔ
සනත් සර් නම් එපා😂
😍🥰❤❤❤❤❤❤
Sanath sir niyamai
6:16 bat eka tiyagena innako gahanne nathuwa 😂
කවදාවත් ලිහිනි ඉන්න කොටස් බලන් නැති සෙට් එක කෝ 😂
ඔයා ඔයාගෙ බැට් එක තියන් ඉන්න 😂
❣️💖❣️❤️❣️💘❣️💗❣️
bimalge scens denn❤
Samanbandara😂❤🎉
Ayyo den dewani inima epa karanna epa harima asawen balanne eth den me lihiniige gedarai ara gon sanath karayai allagena ekama winadi 20 n winadi 15k wisthara pennanne prise tikak e peththa. Adu karanna
ලිහිනිගෙ අම්මට පිස්සූ☹️
මුලින්ම හිටිය නලු නිලියන් නැතිව කිසි ගතියක් නෑ
Dan loku appagea duwa ,putha ko sahealy,kiryputha
Atthatama. Lihinitath ayyala dennek innawa kiwwa mathakay season 1 wala.
මේ මනුස්සයට දැං කී දෙනෙක් නම් මැච් කලාද?
Anuhas
bimal rasika ko
pitisara gam wla inna minissu aththtma niwatayoda me kathawe wage?
Sanage ammage charithy harima raspat
Lihinilage Ammala lokuappala niyama gon gas, manussakam kiyala thamange daruwek amaruwe wetenakam mehemath weda karanawada?
Asama kathawa mokakda kiyanna balanna☺☺☺😍😍
Eyyu
මල වාතයක් ලිහිනිලාගේ ගෙදර
Me nethali achchitat nahina dehena kale pattakata wela inna barida mnda😂 nikan kathawa dik gassanwa witarai eka ekkena add karala dawasin dawasa😂
අනුහස් තමයි teem eke catan
Sanath lihini inima😅
Pudumay thama Bimalge case eka Shehange wadak kiyala kawuruwath hithan nathi eka.
Hii
Samadi oya anasta sarawady
Kathawata unath kosu paharakin pirimi kenek ta pahara denawa kiyanne paw wadak neda.
Kathawa epa krawanawa me sarath sir hinda
Lihini oyaminihawa elawanna oyayata radichwath nathiwey
Lokuappay.memanussayi ekamawayase lihinge ththatha wage lihinige.anna.maha gon.badina.kanuwak.ara.sirgr.mama.ta.sakthiya thiyenwa eta wada
Tamil ewa okkoma sinheln dannko.
Me ema ganiwa kohe hari hira karala aththa dana gaththa nm harine
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Sanathata kanta gahala elawantona
Ane maha gon karala thiyenne kathawama sanath karaya. . Ae madiwata lehine kasada badinneth ne
මොකද්ද මේ ලිහිණි පට්ට වාතයක්
මෙලො රහක් නැ
Samabey anuhasuy natta pagagata gamanmay ane manda
සමාදි❤අනුහස් ගැලපෙනවා හොද❤❤❤❤❤
කතාව හරිම ලස්සනයි අනුහස් අයියා ❤ සමාධි අක්කා ආදරේ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සනත් කාරයට හොදවැඩෙ😂😂😂 නාකි විසෙ ගෙටත් උසෙ කියන්නේ ඔවට .කොසුපාර කැව නෙද😂😂😂
සමාදිගෙ රැවිල්ල මරු 😂❤️ අනුහස්ගේ මූන😁
ශෙහාන් කාරයාට කෙලවෙච්ච දවසට කතාව ලස්සන වෙන්නේ
කතාව හරිම ලස්සනයි අනුහස් අයියා
සමාධි අක්කා ආදරෙ හරිම ලස්සනයි
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ පාරත් ජනප්රිය නලුවා අනුහස්
අනිවාර්යයෙන්
වෙන්න තිබුනා.මෙකට මේවගෙ දෙගුනයක් වත් විව්ස් තයනවනම්
Atthatama. Raween puthage gayanayatath sadharana agayeemak labenawa nam. Mokada hadawathata gayanna puluwan loku parasaya geetha gayanna haki hangeembara bhawanawak men asiya haki parissamin wachana hasurawana gee tharuwakne putha.
Anivaaryayenma sammana labia yuthu I...ranganaya gaayanaya prashansaneeyai
හැමදාම youtube එකෙන් බලන සෙට් එක.මේ පැත්තට 👍
Api
😂😂
ANUHAS ❤❤SAMADI VERY PLEASANT ...LOVING COUPLE....LOTS OF LOVE❤❤❤❤❤❤
සදුදා එනකම් බලන් හිටියා අය කෝ🎉😢😅
🤗
MMma😢
ඉන්නවා.
Innawo
සනත්. සර්ට. හොඳම. පාඩම. ඉගැන්නුවේ. තමන්ගෙම. අම්ම
මම බලන් ඉන්නෙ සනත් කාරයට රදීශ් දෙක තුනක් අනින episode එක එන්කම් 🤣
ඒක ඇත්ත මටනම් පෙන්නන්ඩ බැහැ ඒ කපටි නාකි මිනිහා
දැන් ඉතින් කව්රුත් නැති තැන, අනු-සමා අත් පටලගෙන ලව් එකේ ඉන්න scenes ටිකක් දාන්න ...එදිරි😂 🤣😂
samadi ❣️anuhas ❣️
Me ලිහිනිට, ඒ ගෙදර මිනිස්සුන්ට පිස්සු එකේ හොදම එක තියෙන්නේ, අර යකාට කණ පැලෙන්න දෙකක් දීලා එලවන්නේ නැත්තේ 😡😡
ඒකනම් ඇත්ත.ඔක්කෝටම හපන් ලිහිනිගේ අම්මා
ඔව් ඔහොම ගොන් මිනිස්සු දැන් නැහැ.
Samahara dewal munata kiyaganna bari aya api athare on tharam innawa.
Lihinita dan athivela lu Apitath athivelaa
ලිහිනිගේ අම්මා සනත් සාර්ට කැමතී වගේ.ඒ දෙන්නා කසාද බැන්දුවනම් ලිහිනිට පාඩුවේ ඉන්න තිබුනා.
සමාදි අනුහස් හරියට ආදරෙයි කියන්නෙ කවද්ද එදිරි අපිට ඒ කොටස ඉක්මනට ඕනි.
මේ කතාව නම් නියමයි හැමදාම තියෙන්න ඕන කතාවක් 💌💞💝💜💛💚💙❤💣🎁💎
Deweni inima yanakan balan inna katti ko balanna me patthatha☺ ☺☺😍😍😙👍👍
👍👍👍👍
Anuhas Samadhi ❤❤
Anuhas❤Samadhi❤
Samadi❤anuhas❤
හොඳ වැඩේ සනත් සර්ට 😁
ඔය මනුස්සයට පාරෙ යන්නත් බැරිවෙයි ඒ රඟපෑම් වලට 😂😂😂
Sanath sar vikarayak
@@sujatharatnayake9900 😁
කතාවෙන් පෙන්නන විදියට, දැන් ඉන්න කොල්ලන්ට මොලේ කලඳක් නැහැනෙ, අඩුම ගානෙ එමා යන එන තැන්වත් ෆලෝ කරන්න. 😂 තැන් තැන් වලට වෙලා ගොන් ටෝක්ස් දිදී ඉන්නව විතරයි නේද?😅😅😅
👍
Bn meva Script..🤣
Anuhas aksha kathawa wage den me dennage adara kathawath lassanai
කතාව ලස්සන ❤අනුහස් අයියා සමාදි අක්කා මරු 💟💕💜🤍💔💗💖💝
සනත්ට ගහලා එලවාපං ගෑණියේ....හුරතල් කරනවා....
අරක මේක කියලා ලයික් කමෙන්ට් ගන්න ඕන නෑ ගෙදර 6,7 වසරේ ළමයි ඉන්නවානම් ගණිතය ඉගනගන්න ආසනම් නොමිලේම ඉගෙනගන්න පුලුවන් ... ට්රයි කරලා බලන්න ... ආස හිතෙයි.. එක එක්කේනාගේ උපහාසයට ලක් වෙන්න දාපු කමෙන්ට් නෙමෙයි වැදගත් වටිනවා කියලා හිතෙන අය සෙට් වෙන්න 🔥🔥🤟
Samadige lassana 😍😍
ANUHAS ❤❤SAMADI FACE EXPRESSIONS BEST....MATCHING COUPLE ❤❤❤❤❤❤❤❤
6:15 double meaning කතාවක් නේ සමාධි කිව්වේ, 7:25 reaction එක😍😍
Me ලිහිනිගෙ ගෙදර ඉන්න අයට පන නෑ 😂
Maru skip inima shoii ....
Skip skip skip ..... The end😅😅😅
Samadi: oyage bat eka oya thiyagannaa parissamin 😂
Anuhas : heby oya parissamin inna mage bat eka uda giyoth 😂😂
සමාදිට බැට් පාරක් ඕන වෙලාද කොහෙද
ලිහිනි ට තියෙන කරදර 😂😢😅
Anuhas samadi ❤
අනුහස් මුද්දක් දුන්නේ කලින්ම ❤ නිසා නේ.අනුහස් සමා මැච්න් එක උපරිමයෙන්
සුන්දරයි.
.
Anee aaa.adare......❤❤❤
අල ගෙඩිය බලා ගන්න එකනේ ඇත්තේ...😂❤ අනුහස් අයියා කියන ඒවා තමා මරු
සාරගෙ අම්මා හරිම ආදරණීයයි, ඒ චරිතයට මම හරිම කැමතියි❤❤❤❤❤
කතාව ලියන කෙනාට බැරිද රදීස් ලවුවා සනත් සර්ගෙ හොම්බට දෙකක් අනින්න
වැහි ලිහිණිලගේ ගෙදර කොටස් skip කරලා බලන තවත් අය සිටීද
bimalta kadarayak wenna denna epa❤❤
ජෙගන් අම්මා හරිම අවබෝධයෙන් ආදරේ හිතෙන කෙනෙක්. සිංහල subtitles පැහැදිලි ව දාන්න.
ජෙගන්, සාරා, අම්මා 🥰