Hi i was waiting for a video from y but i got a beautiful video from y all its so good but am waiting for a home tour am sorry to trouble y god bless u all ❤❤❤
Ayyai Akkai podi 3 Hariima shooi ❤️🌻✅ such a nice loving family 🤩❤️ ❤️❤️. Ayya akki please do a video on the weather ☁️ please, im a student planning to come there, my relatives who live in the uk say that don't come its freezing 🥶 there... Atthada akki ayya... 🥺 i trust you guys
Oya nam mis lassanata oyage body eka menten karan innawa babala tun denekuth innawa keyanna bhe. Mahath wenna na epa lankawe ammala eka babaiy maath wenawa mara vidiyata wayasata wediya penuma Hemadama ohoma inna mis lasssanaiy jesu pihitaiy budu saranaiy parissamen inna 🙏🙏🙏🙏🙏💐💐💐
Aiya meka hariyanne na room aken eliyata emu. Nathtn akka tharaha wei.oyala dan inne koheda ? London city ake idala kochchara durada ? Adarei hamotama. Parissamin inna. Budu saranai.
අයියා බබානම් හරිම අහිංසකයී , එයා දැන් Handsome 😍😍😍
❤️❤️❤️
පුරැදු විදිහට ආදරයෙන් සාදරයෙන් පිළිගත්තා ඔය වගේම හැමදාම ලස්සනට හිනාවෙලා වීඩියෝ දාන්න පැටව් ටික ලොකු වෙනව ඉක්මනට බුදුසරණයි දෙවිපිහිටයි!
Chuty malla soi den .home tour ekak one
Ane bohoma stuthi ❤️
අදත් හොඳ සාප්පු සවාරියක් දැක්කා.👍👍👍
පොඩි අය තුන්දෙනාම හරි ජොලි ..❤❤
ඔයාලා මුළු පවුලටම මේ පිහිට පතනවා.💖💚
ජයවේවා 🙋🙋🙋
Ane bohoma stuthi ❤️
ආදරෙයි හැමදාමත් පුතේ දුවෙි චුටි පැටවි තුන්දෙනාටම ❤ බුදුසරණයි 🙏💐
Ane bohoma said auntie ❤️
අයියා කවදාවත් නැතුව ගොඩක් අප්සට් වගේ.... ඔන්න බලන්නකෝ ටිකක් ඉදලා නියම වාහන යක් ගන්න පුලුවන් වෙයි... අක්කී... අයියගේ හෙයාස්ටයිල් එකට මොකොද උනේ.... බුදුසරණයි ...
හරිම ලස්සනයි අදත් කට්ටියම. සියලු පැතුම් ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරැවන්සරණයි.❤❤
Bohoma stuthi ❤️
සුබ දවසක් අයියා,අක්කා, පැංචො 3... අයියා වොරි වෙන්න එපා හොඳ කාර් එකක් ගන්න ලැබේවා ඉක්මන්ට..... හැමදාමත් වගේ ආදරෙයි ගොඩාක් ඔයාලට.....මම හැම වීඩියෝ එකටම කමෙන්ට් කරන එකම චැනල් එක ඔයාලා විතරයි ඒ තරම්ම මං කැමති ඔයාලා 5 දෙනාට......අක්කි home tour එකකුත් ඕන අලුත් ගෙදර... පරිස්සමින් ඉන්න හැමදාම කරන කියන හැමදේම ඉශ්ඨ වේවා....තෙරුවන්සරණයි 🙂😘😘❤️❤️
ආදරනීය මේ පුංචි කැදැල්ලට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .ලස්සනයි අද වීඩියෝ එක .ඔයාලගේ නව නිවසේ vlog එකක් කවදාද ගේන්නේ ?.බුදු සරනයී ඔබ සියලුම දෙනාට .ආදරෙයී ❤❤❤❤❤
Ane bohoma stuthi ❤️
Good morning my favorite family eka .... udema oyalawa dakke ..dawasama subai... dawasala ලන්ඩන් ekkan yankoooo balan asai.... පරිස්සමෙන් inna බුදු සරණයි ආදරෙයි
සුබ දවසක් ඔයාලටත්😊 ව්ලොග් එක බලන ගමන්... ආදරෙයි ඔයාලට. සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම 🌼💜️
Ane Bohoma stuthi ❤️
නංගි ඔයා හරි ලස්සනයි ඔයාගේ හිනාව දැක්කම හිත පිරෙනවා බුදුසරණයි
Ane bohoma stuthi akki ❤️
එයාලා ඉක්මනින්ම ලොකු වෙනව 😢 ආදරෙයි පස්දෙනාටම ❤❤ පරිස්සමෙන් ආදරෙයි ❤❤❤
Thank you ❤❤❤
හරිම ලස්සනයි අක්කි අයියා ❤ ම්න් ගොඩාක් ආසයි ඔයලාගෙ විඩියොස් වලට❤ නංගී බාබයි මල්ලි බාබලා දෙන්නයි ශෝයී😘❤️ ගොඩාක් අදරෙයි ඔයලාට❤❤❤
Ane bohoma stuthi nangiya ❤️
Lassanai akki hamadamath wage ❤❤
Ane bohoma stuthi nangi ❤️
සුබ දවසක් හැමෝටම .හරිම ලස්සනයි නංගී .ගෙදර ත් ලස්සනයි .හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤
අනේ වීඩියො එක දානකන්මයි බලන් හිටියෙ.කලින් ගෙදර සුදුපාට කුස්සියෙ, හැමෝම සෝෆා එකට ගුලිවෙලා හිටිය සාලෙ තිබ්බ වීඩියෝස් වල මතක වලට හරිම ආදරෙයි නැන්දෙ❤
Aniwa ❤❤❤
ලොකු පුතා ෂාරුක් කාන් වගේ .හරිම ලස්සන පවුල
Ane bohoma stuthi ❤️❤️
බුදු සරණයි.සතුටින් ඉන්න. වෙනදා වගෙම අදත් ලස්සන විඩියෝ එකක්.❤❤
Bohoma stuthi ❤️
Anee chuti malli dn lokuine ❤ Aiyanm harima ahinsakai 🥰 nangi baba hamadama wage lassanai 😘 Adarei oyala hamotama aye video ekak enakan balan inanwa 😍 May god bless you ❤
Ane bohoma stuthi nangiya ❤️.parissamen enna
woow nice vlog❤
Love to watch the hometour vlog.
Lovely 💕💕💕💕💕
Thank you so much 😊
Ayiyaa is very sailet boy...sweet kids..
Thank you ❤️
Hi i was waiting for a video from y but i got a beautiful video from y all its so good but am waiting for a home tour am sorry to trouble y god bless u all ❤❤❤
Harima asawen beluwa adarei kattiyatama budusarani parissamin inna ❤❤
Ane Bohoma stuthi ❤️
First comment 🥺love u all videos danakang dn costco video eka bala bala hitiye 🥺🥺❤️budu saranai
❤️❤️❤️
Adath godak lassanaii akka video eka..budu saranaiii ❤️❤️
Bohoma stuthi nangiya ❤️
Mama akkige asama wachanaya "අනිත් පහුවදා "..
Vedio okkoma lassanai oyalage.
💖❤💐💐
❤️❤️❤️
ඔයාලගේ ව්ඩියෝස් හරි ලස්සනයි පුන්ච් ඉල්ලීමක් තියෙනව ඔයාල කලින් හිට්පු පැතෙයි දැන් ඉන්න පැත්තෙයි හොද නරක වාසි අවාසි වගේ මොනවද
Video ekakin kiyannam ❤️
මමත් ආසයි රටකට ගිහින් ජිවත් වෙන්න ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
❤️
I really love your family dear and God bless your family 👪 ❤❤❤❤
Thank you so much 😊
Malli is a good cameraman...❤
❤️❤️
ඔයාලටත් බුදු සරණයි ...
පරිස්සමින් ඉන්න.
😊😊😊
💚💚
Hi akki.video aka beluwe ude.denui comment karanne. Adath video aka Maru. Ape duwa kiyanawa ammata wada video ake Inna nenda lassanailu.mune hinawa lassanailu.matath a wage wennalu.mn chuttak mahathai.akai.😒 Poddo dn lokui.malla ikmanata Loku una.okkoma parissamin.Adareii hemadaama.🌹💖💖💖♥️ Budu Saranai 🙏🙏🙏
Ane ❤️❤️❤️.Bohoma still nangiya ❤️.parissamen enna poddo ekka .budusaranai !!!
Aiya patiya ha patiyek wage teeth 😅🐰lassani Adath video ek 😊sathutin inn😊❤
Bohoma stuthi ❤️
ගොඩාක් ලස්සනයි... ගොඩාක් ආදරෙයි ඔයාලට... 😙❤❤
Bohoma stuthi ❤️
Aluth ගෙදර home tour ekak oni ❤️
❤️
Dan lokui babala.ada wagama adari❤
❤️
Budusaranai akki❤
Budusaranai nangiya ❤️
Ayyai Akkai podi 3 Hariima shooi ❤️🌻✅ such a nice loving family 🤩❤️ ❤️❤️. Ayya akki please do a video on the weather ☁️ please, im a student planning to come there, my relatives who live in the uk say that don't come its freezing 🥶 there... Atthada akki ayya... 🥺 i trust you guys
Me dawas wala nam ඇත්තටම freezing.ඒ වුනාට December ඉදලා February wenakam thama godakma සිතල .එක පුරැදු වුනාම ගනක් නැහැ .
Babala 3 dena dn lokuine dn akkeh 😍❤️hri ikmnt loku una affa
Ane Ou nangi ❤️
Adarei hamadamath❤❤❤ home tour ekak danawa neda apita 🏡🏡🏡
Bohoma stuthi ❤️
❤adarai nangi gedara nangi kenek wage hena wewe baluwa ❤❤oya la hamotama
Ane bohoma stuthi ❤️
අයියා බබානම් හරිම අහිංසකයි 🌹 අනේ video ඒක තව දිග වුනානම් හරි ඉක්මනට ඉවර වෙනවා නේ මැනිකේ 😂 පරිස්සමින් ඉන්න බුදු සරනයි 🙏
❤️❤️
Heruwan saranai🙏 budusarani🙏 adarei godak❤❤❤❤❤ hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Budusaranai!!!
ආදරෙයි පස් දෙනාටම .
❤
❤️❤️
අයියට කවුරුවත් කියලා නැද්ද අක්කෙ අයියා ටිකක් ගෝවින්දා වගේ කියලා .හින්දි නලුවා😅
❤️❤️❤️
Adath lassana video ekak ❤️
Bohoma stuthi ❤️
@@WasthuandMenika oyalata gdk adarei ❤️
Alut gedara home touear ekkak denna. 5 bududarsnai
❤️
adath lassanai video eka..kohetada giye London dala..? London living cost godak wadi neda?
Colchester walata
Lovely family❤❤❤❤❤ Stay safe and Bless
Thank you ❤️
Hamadama wage aderayi😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍
❤️❤️
Akkiiiiiiiii aneeee goda dawasakin adareiiiiiii ❤❤❤❤❤❤
Bohoma stuthi nangiya ❤️
Home Tour ekak one akkiyo
❤️
Home tour ekk gennko
❤️
Awesome 🤩🤩🤩💜💜💯
Thanks 🤗
Ane aluth gedra home tour ekak gennkoo❤
❤️❤️
Life is a wonderful place and you are the ones who enjoy it to the fullest.
Thank you ❤️
Ane akki family ekama dakina asawen balan hitye. House eka balana asai ❤ parana gedara matak wenawa oyala ekata karapu dewal kitchen eke ema. ❤ ikknata tawth video ekak gena. Adare hamotma. Jesus phitai ❤❤
Bohoma stuthi ❤️
Love u akka & aiya😘😘
Thank you nangi ❤️
Anee ara room eke heater eka gatte kohend ??
Me dawas wala winter eka nisa හැම shope එකකම ganna thiyenawa.Asda , Morrisons.Tesco,Sainsbury’s, b&q,Argos, godak shops wala thiyenawa
Do the home tour
Wasthu on line car ganna baeenee...aluth gedara lassanayi..
Ekane kiyanne .❤️
Oya nam mis lassanata oyage body eka menten karan innawa babala tun denekuth innawa keyanna bhe. Mahath wenna na epa lankawe ammala eka babaiy maath wenawa mara vidiyata wayasata wediya penuma Hemadama ohoma inna mis lasssanaiy jesu pihitaiy budu saranaiy parissamen inna 🙏🙏🙏🙏🙏💐💐💐
Ane mata miss kiyanna epa .mama amodani.bohoma stuthi ❤️❤️❤️
Balan Inna ASA pawlak,♥️♥️
Ane bohoma stuthi ❤️
Aiya meka hariyanne na room aken eliyata emu. Nathtn akka tharaha wei.oyala dan inne koheda ? London city ake idala kochchara durada ? Adarei hamotama. Parissamin inna. Budu saranai.
Api enna Colchester wala dan
Kids are so cute ❤❤❤
Thank you ❤️
ආදරෙයි ❤❤❤❤❤
❤️
Budusaranai oyalata
Budusaranai!!!
ඔන්න අද මම ඔයාලගේ වීඩීඕ එක මුලින්ම බැලුවේ හරිම ආසාවෙන් බබලා තුන් දෙනා දැන් ටික ටික ලොකු වෙනවා හරිම සතුටුයි ඉති පස් දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න දලදා සමිදු පිහිටයි බුදුසරනයි
Ane Bohoma stuthi ❤️❤️
අයියා හරියට අමු සිංදුව කියන සංජිව් වගේ
❤️
Home tour ekak dennako akkiiiii ❤❤❤❤❤❤
❤️❤️
Aiya handsome boy ❤❤❤😂❤
Thank you ❤️
Super ❤❤❤❤❤❤
Thank you ❤️
Where do you guys live now?
Colchester
Kalekin ane oyala wa dakke............
❤️
sweet ❤
❤️
මේ අයියාව දැක්කාම පිටකවරේ අයියාගේ අයියා කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි කියලා හිතෙනවා මට
❤️❤️
Bant bed eka genawe nadda nangi 😊
Denawa akki .❤️
Love you all ❤❤
Thank you ❤️
Woww❤🎉
❤️❤️
Aluth gedarakata giyada akki
Ou nangi ❤️
ආදරෙයි ඔයාලට❤❤❤❤
Bohoma stuthi ❤️
Hi nangi sahutin neda doni menika🥰 adarei godak❤❤❤❤❤ loku menika🥰 den hensam👍👍 adarei godak❤❤❤❤❤ podi puhu🥰❤️ menika🥰 adarei godak❤❤❤❤❤ parissamin sahutin sahutin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍
❤️❤️❤️
Wow harima sathutui . You tube open karanakotama oyalage vedio .aththatama mama vedio touch karapu gamanma 👍 karala thamai balanna patan gaththe. Budusaranai hemotama❤️🌹
Ane bohoma stuthi ❤️❤️.budusaranai ❤️
Beautiful ❤
Thank you! ❤️
Video lasani crixmas gift 🎁 gonna video 1 gana me parat babalage gift video balanna asai teruwan sarni oyata hamotama❤❤❤
Ane Bohoma stuthi ❤️
අනේ හැම රටකම බඩු ගිනි ගනන් .කැනඩා වලත් මාසෙන් මාසේ මිල ඉහල යනවා.😢
Australia ත් එහෙමයි
එකනම් ඇත්ත හැම දෙයක්ම ගනන් ගිහින් ❤️
Helloooooo ❤❤❤❤❤
Hi 👋
Pataw 3 dena lokuwela neda
Ou ane ❤️
Budu saranayi
Budusaranai!!!
Hi. Malli. Nangi. ❤❤
Hi 👋
👋 guys
👋
ආසයි ශොපිං කරනකොට
❤️❤️❤️
❤️❤️😍
❤️
Blessed ❤✝️🙏
Thank you ❤️
❤
❤️
💚💚💚
❤️
❤❤
❤️❤️
❤🌷🌷🌷
❤️
💓💓💓💓🌸🌺
❤️