Matath oya prashnaya den.... mat masa hayak digatama peya 12k weda kala..senasuradawal dekak ekka... Mun mage padiyen 50 만 kapalayi mata padi denne... Ay kapanne ahuwama sajannim kiyana nisay kiynne..wena hetu nee.... Mulu padiya 340 만 . Et mata lebenne 290 만
කොරියාවේ වීසා ඇති නැති ඕනම කෙනෙක්ගෙ තමන් වැඩ කල කාලය අවුරුද්දකට වැඩිනම් තෙජිකම් එක සහ තමන්ගෙ පඩි වැඩ කරන කාල සීමාවට වඩා අඩුනම් නියමිත ප්‍රමාණය ගනන් බලා ලැබිය යුතු හිඟ වැටපු ප්‍රමාණය ලබාගත හැකිය. මේ සිදුවීමේදි මේ සහොදරයා නිවාඩු නොමැතිව දිවා රාත්‍රි වැඩ කර අවුරුදු ගනනක ලැබිය යුතු සම්පූර්ණ මුදල ලංකා මුදලින් ලක්ෂ 70කට ආසන්න මුදලක් ලැබිය යුතු මුත් නොයෙක් හේතු නිසා අවම ලක්ෂ රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් ලබාගෙන ඇත. විඩියෝවේ සදහන් නොවුන සහ ඒත් මෙවැනි දේ කරගන්න විදිය ප්‍රෙමලාල් මහතා සමග කල සාකච්ඡා ඉදිරියේදි බලාපොරොත්තු වන්න.. ප්‍රෙමලාල් සර්ගෙ උපන්දින සප්‍රායිස් දෙන්න ගිහින් අපිට වෙච්ච දේ මෙතනින් ua-cam.com/video/OgGmIlQuq3o/v-deo.html මේ තියෙන්නේ එ වගේම ඉස්සරහට එන විඩියෝ chathu online චැනල් එකත් sub කරලා තියාගන්න
මමත් අඩු පඩියකට වැඩ කලේ......ගිය අවුරුද්දෙ ලංකාවට ආවෙ.රී එන්ට්‍රි හදාගෙන.මට ආයෙ වීස එක ගැහුවෙ නෑ බොසා.දැං කියනව වරෙන්ලු.ඒත් නොදොම්බුවෙන් කිව්වලු ගන්න බෑ කියල.මොකද්ද මචං කරන්නෙ?
පරිස්සමින් ඉන්න අයියේ 💖🇰🇷💖🙏
Korean yana kollo suduwta bebadukamata huru wenna epa kiyala me ayya nokiya kiyana
Ape kollonata me wage sajanim la hambenna epa ahinsaka kollo kello yanna rata goda Dana gaman tamanuth goda yanna rata yana kollo
Niyamai aiye😇🙋👍
මල්ලි..❤❤❤
Aiye exam කරපු අය ලගදි ගන්නවද, කවද්ද ගන්නේ ඒ ගැන video එකක් කරන්න plz
Godak sthuthi chathu Aiyya Apith kohomahari Enawaa Awahama Hamabwemuu
❤❤❤
Taruwan saranai malliyo oyata danumatha karata thanks ma Kuwait setai
අක්කා..❤🔥😘
Matath oya prashnaya den.... mat masa hayak digatama peya 12k weda kala..senasuradawal dekak ekka...
Mun mage padiyen 50 만 kapalayi mata padi denne...
Ay kapanne ahuwama sajannim kiyana nisay kiynne..wena hetu nee....
Mulu padiya 340 만 . Et mata lebenne 290 만
ගන්න පුලුවන්නෙ කතා කරන්න.. නොදම්බු ගිහින්.. නැත්තම් ප්‍රෙමලාල් සර්ට විස්තර කරලා අහගන්න
Pau ahinsaka minissu.mahansiya danne hamba kara ganna kenek tamai.😢
😢❤😘
❤❤
🇰🇷♥
❤😘❤😘
❤️❤️❤️
❤❤❤