Why Kodak Failed? | Business Case Study On Kodak | Simplebooks

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 293

  • @brosachin7778
    @brosachin7778 2 роки тому +13

    as a ceo - business ලෝකේ දවසින් දවස අලුත් වෙනවා.හොද experience හෝ ඉවක් තියෙන businessමන් කෙනෙක්ට අනාගතේ දකින්න පුළුවන් වෙන්න ඕනි.එකට future plane එකක් ගහල අනාගතේට ලැස්ති වීම වැදගත්.ඒ නිසා digital camera එක තවත් දියුණු කරමින් ඉදිරියට යාම තමා කරන්නේ.මොකද පලවෙනි camera එක out කරපු ගව්රවය අපි සතු නිසා ලෝකේ වැඩි අවදානයක් අපිට හිමි වෙනවා ..........nice Business Case Study... good channel.

  • @Kasun2651
    @Kasun2651 2 роки тому +6

    I think as a Sri Lankan, A spice market case study will be much more helpful in local context

  • @dinul4209
    @dinul4209 2 роки тому +6

    Sony case study එකක් දාන්නකෝ, අමෙරිකානු යුරෝප් market එකේ ආසියානු සමාගමක Products විකුණ ගත්තු හැටි බලන්නත් එක්ක

  • @mayuranishan8873
    @mayuranishan8873 2 роки тому +2

    මන් ceo උනා නම් මිනිස්සුන්ගේ මතයට අනුව කටයුතු කරනවා. මොකද මිනිස්සුන්ගේ අතේ තමයි තීරණේ තියෙන්නේ අපි මේ ක්ෂේත්‍රයෙ තව කල් ඉන්නවද නැද්ද කියලා. මිනිස්සු නිසා ම තමයි අපි යම් කිසි ක්ෂේත්‍රයක හිඟන වෙන්නෙත් රජ වෙන්නෙත්. ඉතින් බිස්නස් කරන අයගේ දෙමව්පියන් විදිහටත් මිනිස්සු හඳුන්වන්න පුළුවන්. ළමයෙක් දෙමව්පියන්ට කීකරු උනොත් තමයි ඒ ළමයට හරි යන්නේ. ඒ වගේම තමයි බිස්නස් කරන අයත් තමාගේ products මිනිස්සුන්ට ඕන විදිහට හැදුවොත් තමයි ඒ ක්ෂේත්‍ර යෙ තව කාලයක් ඉන්න පුළුවන්. 👍😎

  • @gaya-rz7xm
    @gaya-rz7xm 2 роки тому +6

    Upali Wijewardene gana genna 🥺💫

  • @Travel_with_MayThu
    @Travel_with_MayThu 2 роки тому +21

    As I see it, the CEO has to do two things to promote Kodak's name. 1. Production and promotion of digital cameras. 2. Production and promotion of printing presses suitable for printing.

  • @nadun3882
    @nadun3882 2 роки тому +14

    " Mask zukeberg " ගේ case study එක ලඟදිම ඕනේ අය්යා ❤️🙂 [ අදත් video එක සුපිරි ]

  • @manoj-hh1up
    @manoj-hh1up 2 роки тому +4

    Good video දිගටම මේ වගේ case study videos ගේන්න

  • @kusalme.
    @kusalme. Рік тому +1

    Thank you simplebook ❤

  • @nimzsakrajz6101
    @nimzsakrajz6101 2 роки тому

    Me wage Business Fail una than Business Waladi famous aya Karala thiyana mistakes, eewa hadagatta hati anna ee wage videos digatama geenna❤

  • @emmanueltimothy
    @emmanueltimothy 2 роки тому +9

    very good case study, only if Kodak was not stubborn in their decision making and listen to their minds and not their hearts things would have been different. If I was in Kodak's position and if I'm not sure how the digital camera will perform in the market
    1. I would have branded the digital camera under a new name and tested it that way if it does not work it can be discarded if it's a win it can be renamed under Kodak.
    2. Even when Canon and Nikkon entered it would have been a great opportunity to go digital because they already educated the market on behalf of Kodak.
    3. Support another brand to go digital or even buy Canon or Nikkon. And continue with the 'Kodak moment...'
    Thanks for the video Simplebooks.

  • @Sumith5902
    @Sumith5902 2 роки тому +19

    ලංකාවට මෙහෙම une කොහොමද කියලා එකක් කරන්න .....😊

    • @slsfernando5563
      @slsfernando5563 2 роки тому +1

      Rajapassa

    • @ravindukavinda6615
      @ravindukavinda6615 2 роки тому

      Video එකේ length එක ටිකක් වැඩි වෙයි හැබැයි...😂

    • @prageethfernando6460
      @prageethfernando6460 2 роки тому

      රනිල් රාජපක්ෂ සුදු වෑන් එකක් එවයි.😃😃

  • @game_on4585
    @game_on4585 2 роки тому +4

    Mr.Upali Wijewardhana...

  • @darmasirimadusanka9995
    @darmasirimadusanka9995 2 роки тому

    Oya katha karana vidiyata mama haima kamati, kiyana hamadema hodata therenava. Oyage speaking method eka nam fatta.business ekak patan ganna inne.next month vala south korea yanava.awith mage business eka patan gannava.oyawa godak vedagath mata ..thank you sir

  • @sakwala3853
    @sakwala3853 2 роки тому +3

    As a former loyal Kodak user this case study is logically true. Color seperation on fuji paper became very attractive and that was aother reason why they lost their path.

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 2 роки тому

    මම ceo උනානං .... මට තරගයක් දෙන මාකට් එකේ තියෙන මම කැමතිම product එකක් අරන් එනවා....තව මිනිස්සු කැමතිම වෙච්ච product එකක් අරන් එනවා.. ඒ දෙකේ මිල අඩු පහසුකම් බලල ටිකක් වැඩි දියුණු කරලා.... මිනිස්සු කැමති වෙච්ච හේතුව වැඩි දියුණු කරලා එකක් ගහනවා.. එකක් ගහනව හොඳම බැටරියක් දාලා..තව එකක් ගහනවා හොඳ ඔරොත්තු දෙන හයිය ඇතිව... වෙනම ඇප් එකක් හඳුන්වලා දීලා... යම් තත්වයකට පාලන සම්බන්ධතාවක් ඇති කරනවා ජංගම දුරකථනයක් එක්ක.. අඩුමගානේ ෆෝන් එකේ කැමරා වෙනුවට හරි පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ... ඊට පස්සේ ප්‍රබල සහකරු ඔබගේ ජංගම දුරකථන යේ කියලා මොකක් හරි නමක් දාලා මාකට් එකට දානවා...

  • @UDA343
    @UDA343 Рік тому

    If CEO preferred the researches in logical manner, Kodak would be the one of top level company in the world.
    Thank you for the great Vedio ❤

  • @Kelaya_leopard_photography
    @Kelaya_leopard_photography 2 роки тому +1

    Good one!
    Present business world change and innovation is must .

  • @u_bate
    @u_bate 2 роки тому +6

    Nokia kodak 2න්ම ගන්න තියෙන ආදර්ශය තමා බිස්නස් එකක් වුණාම අලුත් ට්‍රෙන්ඩ්ස් ගැන විමසිල්ලෙන් ඉන්න ඕනෙ සහ ඒවා අපේ බිස්නස් එකට ඇප්ලයි කරන්නෙ කොහොමද කියලා හොයන්න ඕනෙ කියන එක.

  • @buddikaakalanka1581
    @buddikaakalanka1581 2 роки тому +4

    Sony ericsson වලට මොකද උනේ. ඒක කඩාවැටීම ගැනත් video එකක් කරනවද?❤️🔥

  • @adithyawijewardena
    @adithyawijewardena 4 місяці тому

    Good job. Lots of value ❤❤❤

  • @manoj-hh1up
    @manoj-hh1up 2 роки тому +2

    Samsung haduna විදිහ ගැන case study video එකක් කරමු

  • @dananjayarajapaksha1163
    @dananjayarajapaksha1163 2 роки тому

    Good video aiya godak wadagath una❤️

  • @mohommedzameer1655
    @mohommedzameer1655 2 роки тому +5

    ලංකා වැටිල තියෙන තත්වේ ගැන case study එකක් ඕනේ....

  • @Athsaradisanayake
    @Athsaradisanayake 10 місяців тому

    Lots of value

  • @mymobile6691
    @mymobile6691 2 роки тому +1

    Case study ekanm supiri

  • @FroZon497
    @FroZon497 8 місяців тому

    Grate one❤

  • @hirukabadugama1221
    @hirukabadugama1221 2 роки тому +3

    ගොඩක් හොඳ දැනුමක් ලැබුනා අංකල් 👍👍👍👍

  • @eraztravelz2986
    @eraztravelz2986 2 роки тому

    network marketing පිලිබද case study එකක් කලොත් හොඳයි.. බලාපොරොත්තුවෙන් ඉන්නවා... මම මේ channel එක දකින්නේ university එකක් විදියට... දැනුම බෙදන ඔබට ජයවේවා..

  • @alphah4566
    @alphah4566 2 роки тому

    මන් නම් Kodak එක කොටස් දෙකකට බෙදලා..තවත් වෙනම ආයතනයක් kodak එක යටතේ හදලා...kodak එකෙන් 25% පරණ විදියට අවධානය යොමු කරලා..අනිත් 75% අලුත් digital cam වලට යොමු කරලා..අලුතින් හදපු ආයතනය printing ආයතනයක් කරලා...digital cam එකෙන් ගන්න photos එවෙලෙම print කරන විදියට හදනවා...🤟😌

  • @indikaperera-tf3sy
    @indikaperera-tf3sy Рік тому

    great work

  • @vishwalife6114
    @vishwalife6114 2 роки тому

    In one of the discussion mr Dammika perera told that he reads all new patents .The reason is then he could know the world trend and understand the new demand of the market.Business owners should dreame their products with siting far forward
    Thank you

  • @methsaparanando3798
    @methsaparanando3798 2 роки тому +2

    Razor blade business model ekai digital camera eken profit gnna puluwan thawa business model ekak parallel krwnna thibba......නැත්තම් digital camera එකත් razor blade model ekata gnna widiyata project හදන්න තිබ්බා...🙂🙃🙂🙃🙂පලවෙනි ක්‍රමේ වැඩිය හොදයි....

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 2 роки тому

    මම kodak එකේ CEO වෙලා හිටියනම්, R&D පැත්තට invest කරලා, අලුත් සොයාගැනීම් වලට තැන දෙනවා. මොකද ලෝකය හැම වෙලාවේම update වෙමින් පවතින නිසා. අපි ලෝකයට අනුව හැඩ නොගැසුනොත් අපිට අනාගතයක් නෑ. හරියට kodak එකට උනා වගේ... ස්තූතියි 🙏

  • @slguitarists3570
    @slguitarists3570 2 роки тому +1

    Simple books, ඔයාල නම් මාරයි

  • @ianashlon1154
    @ianashlon1154 2 роки тому

    Patta watinawa 😍

  • @im.deneth
    @im.deneth 2 роки тому +1

    Us stock market eke invest krnne kohomd - video ekak oneeee

  • @bathiyamuwa
    @bathiyamuwa 2 роки тому

    First of All Interesting Video for Marketers
    When I was CEO at that time I make get Strategies and Market Product Positioning of what competitors do Also Market analysis for opportunities and threats that were overcome in the future. Product Diversification of High Margine with low Consumerble margine

  • @දුමියා-ඟ5ව
    @දුමියා-ඟ5ව 2 роки тому +1

    "Sony Ericsson" ගැනත් video එකක් කරන්නකෝ......

  • @edwardprasannahettiarachch3365
    @edwardprasannahettiarachch3365 2 роки тому

    Excellent quality experience sharing all of us thanks so much keep it up take care

  • @kavindu5579
    @kavindu5579 2 роки тому

    Patta vatina video 😍 mevage video genavata thank you! 😊😊

  • @mohamednusrynidar1411
    @mohamednusrynidar1411 2 роки тому

    Case study of “ Cafe Coffee Day “ too would give many lessons for Business world

  • @ninjaff7708
    @ninjaff7708 2 роки тому

    Very good case study 👍👍

  • @harshaprebath133
    @harshaprebath133 2 роки тому +1

    අයියේ අනිවාර්යෙන් Nestle සමාගම ගැන විඩියෝ එකක් ඕනේ

  • @tenet6717
    @tenet6717 2 роки тому

    Congratulations for 100k

  • @saheesl9699
    @saheesl9699 2 роки тому +1

    PLC Companies ගෙන විස්තරක් එක්ක video එකක් ඕනේ.. අනිවාර්යයෙන්.. PLC COMPANY එකක් විදියට register කරන procedure එකත් එක්කම..

  • @dilankadesilva2614
    @dilankadesilva2614 2 роки тому

    Very valuable program for Sri Lanka. keep it up good luck

  • @MigaraDarshan
    @MigaraDarshan 2 роки тому

    very good content for new generation like us. 1st channel which I subscribed within 1 minute.. good luck

  • @donmfranklin7337
    @donmfranklin7337 2 роки тому

    Konica කැමරා ගැනත් case study එකක් කරන්න

  • @iplupdate_20
    @iplupdate_20 2 роки тому +1

    Supiri bro.🔥

  • @DC-xc6mo
    @DC-xc6mo 2 роки тому

    as ceo i am sure that i wil too have like that guilty but i wont make my company Risk by new products also i wont let down suddenly nowdays products so i will invest and test digital camera from small market and i can be sure that to avoid risk and l will expand it❤️ History teaches us many lessons🤩 learn and absorbing knowledge like a child is th best way to be success 👊 tons of thanks from me want more case studies like this🙏

  • @hasarikavindi8417
    @hasarikavindi8417 Рік тому

    Koddak එකේ ceo වුණානම් digital camera එක හදලා විකුණලා එකේ පාට්ස් වෙනම හදලා විකුණනවා එතකොට කලින් වගේම ආදායම ගන්න පුළුවන්.camer එක ගත්ත කෙනා එකේ අනිත් පාට්ස් ගන්න ඕනෙත් එකම ආයතනෙකින් නිසා

  • @onlinechanger5945
    @onlinechanger5945 2 роки тому

    Brilliant ❤️❤️💪

  • @darshanaweerasekara1089
    @darshanaweerasekara1089 2 роки тому

    Nice case study... lot to learn for beginners as well experts......
    thank you very much..

  • @anuravindra2014
    @anuravindra2014 2 роки тому

    Hari asawen balanna puluwan .mathrurka..igena agana lamaita...godak watinawa..business patan gana inna ayata hoda idea denawa..thanks..

  • @vis
    @vis 2 роки тому +17

    දැන් metaverse ගැන කතා උනත් තාම අපි අපේ business එකක් metaverse එකට move කරන්න ලෑස්ති නෑ නෙ.
    ඒ වගේම තත්වයක් තියෙන්න ඇති කොඩැක් එකටත්. උනාට පස්සෙ කියන එක පහසු උනත් ඒ අදියරේදි තීරණය ගන්න අපහසු වෙන්න ඇති.

    • @pdm454
      @pdm454 2 роки тому +1

      right answer

    • @දුමියා-ඟ5ව
      @දුමියා-ඟ5ව 2 роки тому

      සිදුවී අවසන්වුනු දේකට අපිට ඕනෑතරම් හේතු දක්වන්න පුලුවන්, යම් සිදුවීමකට මුහුනදෙන කෙනා තමයි තීරණයක් ගන්න එක කොයිතරම් අමාරුද කියලා දන්නෙ. අනික වන්චාවෙන්ම වෙළඳාම කරගෙන යන ලංකාවෙ උන්ගෙන් මේවට හේතු අහන්න එපා.

  • @madushasamarathunga3808
    @madushasamarathunga3808 2 роки тому

    මම ඒම කාලෙ සී ඊ ඕ වෙලා හිටියනම් මම ඩිජිටල් කැමරාව කරලියට ගේනව. ඒත් මම ඒක පොල්ලෙන් ගැහුව වගේ එක පාර කරන්නෑ. ක්‍රමක්‍රමයෙන් මගේ පරණ ප්‍රඩක්ට් එක විකුණන ගමන්ම ඩිජිටල් කැමරාවෙ බෙනිෆිට්ස් ඕඩියන්ස් එකට කා වද්දල ඩිජිටල් කැමරාව පලවෙනි අවුරුද්දෙ 20% කුත් පරන කොඩැක් එක 80% කුත් දෙවෙනි අවුරුද්දෙ 30 % 70 % අකාරයෙන් එලියට දානව.අන්න ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් පරණ ප්‍රඩක්ට් එක අතාරින ගමන් ඩිජිටල් කැමරාව දියුණු කරමින් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරනව. එක පාර පරණ ප්‍රඩක්ට් එක අතෑරියෙ නැති හින්ද සහ ක්‍රම ක්‍රමයෙන් ඩිජිටල් කැමරාව කරලියට දාන්න ඕඩියන්ස් එක රෙඩි කරපු නිසා අන්තිම වෙනකොට පරණ ප්‍රඩක්ට් එක අපිට ලේසියෙන් අතාරින්න පුළුවන් කියල මම හිතනව. මගෙ අදහසෙ මොනාහරි අඩුපාඩුවක් තියෙනවනම් කවුරුහරි නිවැරදි කරන්න ප්ලිස් 🙂

  • @methulisworld
    @methulisworld 2 роки тому

    Great.godak vatinawa

  • @diksanbandara6215
    @diksanbandara6215 2 роки тому

    Aniwaren development and research improve karala LRP akak hadanawa next genaration akta kohomada prpducts lounch karanne kiyana aka gena

  • @supunhettiarachchi8612
    @supunhettiarachchi8612 2 роки тому

    මම kodak එකේ CEO උනා නම් camera film role and papers දෙකේ නිශ්පාදනය අඩුකරන්නැතුව ආයෝජකයන් ට business plan එකක් දෙනව ඩිජිටල් කැමරා පිළිබදව. ඊට පස්සෙ ආයෝජන අරගෙන ඩිජිටල් කැමරා market එකට දාල බලනව පොඩි ප්‍රමාණයක්. විකිනුනොත් පොඩ්ඩ පොඩ්ඩ production එක වැඩි කරනව. ඒම කළා නම් අඩු risk එකකින් වැඩේ කරන්න පුලුවන් නෙ

  • @kaushalyageenathsondaranga8083
    @kaushalyageenathsondaranga8083 2 роки тому +3

    If I'm the CEO of the Kodak, I'm improving the quality of the digital camera more than the quantity like Apple and other high end products. And I design the world best camera because I have enough resources to do that. After that I'm doing a big marketing campaign by using small photographers to famous photographers. By doing this, I'm going to give a message to the world still Kodak is the No.1 camera comapany in the world. By this I can give new dreams & hopes to our customers.

  • @economicscorner2037
    @economicscorner2037 2 роки тому

    Good job

  • @viduminianunada5982
    @viduminianunada5982 2 роки тому

    අනාගතේ දකින්න වගේම ඒක පිළි අරගෙන එයාලට ලැබෙන profit එකෙන් වැඩි කොටසක් digital camera market එකට ගෙන්න invest කරන්න තිබුනා..Thank u 😊👍

  • @vihangachamuditha7740
    @vihangachamuditha7740 2 роки тому

    Thank you! Great job

  • @ProfitPulseNews
    @ProfitPulseNews 2 роки тому

    Good Video Saho .
    Want Next FujiFilm Brand Failed Case Study & Canon** / Nikon** Grownup Case Study (World Leading Camera Brand**.)

  • @sapumalwimalasiri4013
    @sapumalwimalasiri4013 2 роки тому

    Great story
    No doughts
    Digital camara is a great success
    Even though you cannot bank on new inervations streight away it should have taken on board and run along side with the exsiting business .

  • @hasalawithanage5829
    @hasalawithanage5829 2 роки тому

    If i was CEO i trust my team. I will listening to them. Research is one of most powerful drive tool in the business. Also we must over estimate our enemy.

  • @supunhettiarachchi8612
    @supunhettiarachchi8612 2 роки тому

    Forbes magazine එක ගැන case study ekak karanna puluwan dha aiye

  • @roshanbandara3177
    @roshanbandara3177 2 роки тому

    Nice explanation bro. Keep it up

  • @AKDhelp
    @AKDhelp 2 роки тому

    Thank you ❤️

  • @pramusets8168
    @pramusets8168 2 роки тому

    Great video ❤️

  • @saranga688
    @saranga688 2 роки тому

    Excellent presentation 👍👍

  • @vidushalakshan8283
    @vidushalakshan8283 2 роки тому +2

    Kodak CEO vidiyata hitiya nam, hariyatama minissu kamathi digitalda naththam kodak role camera ekatada kiyala balanna podi campaing ekak karanawa..ee kiwwe loke thiyana hama kodak shakawakama me wade karanawa...me jandeta vote karanna ena hama kenatama...kodak photo eka gaane denawa...janden thahauru unoth minissu kamathi digital camera walata kiyala..digital camera hadanna patan ganna hodai kiyala thoragaththu startup 10 kata invite karanawa...apith ekka ekathuwela wada karanna...mama hithanne naa loke thiyana hodama camera brand eka invite karanakota..ee awasthawa eyala miss karagani kiyala..eeta passe..uparima hoda gunathmaka vidiyata digital camera eka nirmanaya karala...eeka hadanna gihipu cost eka wage degunayakata eeka sell karanna danawa..ee wagema loke thiyana hama shakawama nomile digital camera eka experience kranna awasthawa denawa..hamotama masayak..api sell karana mila wadi unath..camera eka hoda nisath mechchara kal api loke danagassapu brand ekak nisath..digital camera eka uparima vidiyata lokayata hadunwa dena nisath...aniwarynema minissu price eka gana hithanne nathuwa digital camera eka experience karanna pelabenawa..eeken apita puluwan wenawa ape kodak brand eka thawa thawath lokayata viyaptha karanna...ee wagema kodak role camera walin labapu profit ekatath wada loku profit ekak apita hadagana puluwan...

  • @Ancientpredy
    @Ancientpredy 2 роки тому

    digital Camera eken kodak paper ekak oni welawaka print karanna puluwan widiha hoyanawa.

  • @pasandarshana
    @pasandarshana 2 роки тому

    Thanks

  • @rusirunethmina6241
    @rusirunethmina6241 2 роки тому +1

    super

  • @diretdisco
    @diretdisco 2 роки тому

    Motorola gana video ekak karannako

  • @seehelasrilanka6496
    @seehelasrilanka6496 2 роки тому

    Good work

  • @rannah_music
    @rannah_music 2 роки тому +1

    Sony Ericsson, Hero Honda මේ දෙක ගැනත් වීඩියෝ දාන්න

  • @dananjayarajapaksha1163
    @dananjayarajapaksha1163 2 роки тому

    මම එදා kodak eke seo wela hitiyanam mama ara digital camera kiyana eka accept karanawa mokada eka kodak la hoya gathyhu deyak nisa eyala podi risk ekak aran meka market ekata dammanm smaharak wita eka nisa meyalage market shares down unath tika kalekata digital camera eke future eka kodak seo dakala ekata sup eka dunnam ada kodak me generation eke best brand ekak 🥺

  • @sampathwasan5006
    @sampathwasan5006 2 роки тому

    Super 👌👌👌👍👍👍

  • @Hotel_HQ
    @Hotel_HQ 2 роки тому +2

    ☺ සුපිරි case study එක.
    Answer :-
    💡 ආයතනයේ සෑම දෙනාටම ඇහුම්කන් දෙනවා.
    💡 නව සොයා ගැනීම්වලට ඉඩ සලසාදීම.

  • @mrachiya4843
    @mrachiya4843 2 роки тому

    Digital camera ekata move wenawa oya vidiyatama photo ekak camera eka true print karanna puluwan vidiyata research karanna patan gannawa ethakota puluwan photo paper eke profiteka ganna photo sto karaganna puluwan deyak gena example ekak vidiyata ada thiyena sd card eka wage deyaj gena research karanna team eka push karanawa aluthen lens research karanawa

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 роки тому

    What happened to Fuji Film?

  • @hemantha..s
    @hemantha..s 2 роки тому

    Sony Ericsson ganath kiyannako... Asai e gana danaganna.

  • @sahanabeynayake5043
    @sahanabeynayake5043 2 роки тому +1

    හැමදෙනාම නොදන්න simplebooks පවා නොදන්න මිහිපිට වත්මන් ලෝකයේ සුර සැප විදින දූර දර්ශීව වැඩ කල අපටත් ආදර්ශයක් දෙන 1970 දී ඇමරිකාව පවා දන ගස්සපු රජ පවුල ගැන කතා කලොත් මොකද වෙන්නේ....
    Center privet plantation system හා මුහුදු වතුරෙන් බොන්න වතුර හදනවා වගේම පොසිල ඉන්දන වගේම පොසිල ජලයේන් පවා වගා කරන රටේ හම්බ කරපු සල්ලි වලින් කෘෂිකාර්මාන්තට දියුණු කල ඒ රජ පවුල ගැන කතා කරන්න.... සිංගප්පූරුව ගැන කල case study එකටත් වඩා හොද දෙයක් වෙවි අනිවාර්යයෙන්ම.….
    ඒ වෙන කවුරුවත් නෙවෙයි....
    අද රජ සැප විදින්නට පාර කපලා රට දියුණු කළ ඒදා රජ පවුල ගැන...
    සෞදි රජ පවුල ගැන....
    (සැ.යු. දේශපාලනය තොරව රටේ දියුණුව ගැන විතරක් කතා කරන්න.)

  • @Timmyboy788
    @Timmyboy788 2 роки тому

    Thank you brother.

  • @DiL_M_
    @DiL_M_ 2 роки тому

    Mitsubishi company එක ගැන case study එකක් කරන්නකො අයියෙ

  • @RashmikaBro
    @RashmikaBro 2 роки тому +1

    Patta

  • @saumyathejaan1389
    @saumyathejaan1389 2 роки тому

    Good Video 👍

  • @master-invisible
    @master-invisible 2 роки тому

    Hey, This Video is Amazing, Thank You So Much ❤
    I'd Like a Video on SONY Next!🔥👊

  • @sehangamage3625
    @sehangamage3625 2 роки тому

    as i see it, The ceo has to accept digital camera while maintaining their current products then they can secure their current market as well as the future market . as an organization , they should focus on the market in customer point of view.if they had accepted new trends,best solutions for customer wants they will be a giant organization in present market.

  • @paperinthestory117
    @paperinthestory117 2 роки тому

    Mama nan karanne mulinma ahasen polawata bahala warthamanei anagathei balala wada karanna e kiyanne digital camarawe wadi diunu karana gaman camera lens eka vikunann puluwan widiyata hadanawa

  • @buddikasenavirathna190
    @buddikasenavirathna190 2 роки тому

    Start my own business

  • @bawanthasuhan2467
    @bawanthasuhan2467 2 роки тому

    mama kelinma kodak eke digi cam eka invent krapu kenge name 2nd name eka hetiyata use karanawa kodak (2nd name) digi cam eka market ekata danawa

  • @nimalsamaratunga4912
    @nimalsamaratunga4912 2 роки тому

    Some kind of business should be updated

  • @bandaradiss8092
    @bandaradiss8092 2 роки тому +6

    great 👍. Kodak scientists were more from chemical backgrounds. software engineering and electronics hardware driven ever revolutionizing Digital camera embedded phones from apple , samsung killed chemical minded Kodak. a company must have multiple fronts to advance and evaluate those fronts time to time and engage a new ceo from 3-5 years terms which is really happing now in all major 500 companies.

  • @navindujayawardhane285
    @navindujayawardhane285 2 роки тому

    mama ethana hitiya nam mama karanne parana set walin outlet dhena gaman digital walata wadi movement ekak dhenawa

  • @mericghst8842
    @mericghst8842 2 роки тому +1

    Kodak එක එදා digital ලෝකෙ ගැන හිතුවෙ නෑ
    ඊළඟට එන ලෝකෙ meta සංකල්පය, සමහර වයාපාර , රටවල් දැනටමත් ඒකට හැඩ ගැහිලා ඉවරයි , මේකට ම බද්ධ වෙලා යන දෙයක් තමා crypto currency කියන්නෙ , අපේ රටේ බහුතරයක් ජනතාව මේ ගැන දන්නෙවත් නෑ , ඒ ගැන උනන්දුවක් වත් නෑ
    එහෙම බලද්දි අපි එක ම තැන ම පල් වෙන එක සාධාරණයි 👉🏻👈🏻
    වෙනස් වෙන එකට හැඩ ගැහෙන්න ඕන නැත්තම් වෙන්නෙ වද වෙලා යන්න 🔄

  • @dasunnadeesha5692
    @dasunnadeesha5692 2 роки тому

    robert kiyosaki ge cash flow kiyana game eka gena video ekk karanna