රු.20000කට නිලන්ති හෝටලයට ගියා | ෆේස්බුක් පොස්ටුවක් නිසා නිලන්තිට තවත් ලෙඩක් | CIDයට පැමිණිල්ලක්

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ •

  • @anuraedirisinghe1823
    @anuraedirisinghe1823 2 дні тому +80

    මෙහෙම ගියොත් තව මඩ ගැහීම වැඩි වෙයි.දැඩි දඩුවම් ලබා දිය යුතුයි.

  • @PremawanshaLenora
    @PremawanshaLenora 2 дні тому +68

    නරුම වසලයින්ගේ පරාජයේ වේදනාව පිටකරන ආකාරය .

  • @ranjithhewa9639
    @ranjithhewa9639 2 дні тому +61

    පොදුජනපෙරමුනෙඋන් කොහොමත මානසික ලෙඩ්ඩු. අනිවාර්යයෙන්ම මෙවැනි අමනයන්ට නීතිය ක්‍රියාත්මකකලයුතුයි.

    • @shashiperera6543
      @shashiperera6543 2 дні тому

      un thamayi yako dn maalumaawe inneth.. kottachchi kiyanneth rajapakshalage kale ITN eke saataka news kiyapu ekiyak..😂😂🤣

    • @bandulajayasinghe9994
      @bandulajayasinghe9994 2 дні тому

      Paw ane 😂😂

    • @RuwanHerath-z8p
      @RuwanHerath-z8p 2 дні тому

      @@shashiperera6543 ithin ubata pukeda?

    • @ranjithhewa9639
      @ranjithhewa9639 2 дні тому

      @@RuwanHerath-z8p bloody ase hole

  • @GunawardanaHA
    @GunawardanaHA 2 дні тому +90

    මෙි කිර්ති නාමයට අපහාස කිරිස සමිබන්ධයෙන් නිතිමය කටයුතු කර දඩුවමි ලබා දෙන්න ,, රටෙි මෙවැනි අපහාස නිවැරැදි පුද්ගලයන් පිළිබද නෙසිදුවිය යුතුය ,

  • @kumarinahalla3516
    @kumarinahalla3516 2 дні тому +66

    හොද පියවරක් .👍👍දඩුවමි දියයුතුයි අපහාස කිරිමට.

  • @ConfusedElephant-qm8re
    @ConfusedElephant-qm8re 2 дні тому +36

    උපරිම දඬුවම් දෙන්න ඕනෑ බොරුව පතුරන උන්ට.විශේෂයෙන්ම හිරු ට

    • @Lakee-421
      @Lakee-421 2 дні тому +1

      එහෙම කියන්නෙපා.එතුමියත් ඒ ගොඩට අහු වෙනවනෙ

    • @supunsuranga866
      @supunsuranga866 2 дні тому

      අනේ ලකී පොන්නයා

  • @asokamalatennekoon8734
    @asokamalatennekoon8734 2 дні тому +25

    නිසි දඬුවම් දී ලොකු වන්දියක් නිලන්ති සාහෝදරියට ලබා දියයුතු

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 2 дні тому +58

    පෝස්ට් එක දැමීම කෙනාගෙන් කොටිගානක වන්දි මුදලක් ලබාගන්න

  • @JeewanaPedige
    @JeewanaPedige 2 дні тому +45

    ඇත්ත හෝ බොරු හෝ යම් කෙනෙක්ගෙ පෞද්ගලිකත්වය අපිට අවශ්‍ය නැත එය නිවැරදි කර ගැනීමේ අයිතිය ඔහුට තියෙන ගමන් ඇයට තියෙන ගමන් දේශපාලනයේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වය අපිට අවශ්‍ය නැත නමුත් රටේ පොදු කටයුතුවලදී ඔවුන්ගේ අවංකත්වය පමණයි අපට වැදගත් වන්නේ

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 2 дні тому +55

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෙකුට මේ රටේ මෙහෙම නම් අනිත් කාන්තාවන් ගැන කවර කතාද 😢 වෙනස් වෙන්න ඕනේ මේ ඔක්කොම . 😊

    • @wickramagesarath3363
      @wickramagesarath3363 2 дні тому

      අම්මලා, නංගිලා, අක්කල, දියණියන් සහ බිරිඳක් නැති අමනයෝ තමයි මේ වාගේ සක්කිලි, කැත, බලු, මජර වැඩ කරන්නේ. මුන්ට දුටු තැන ගහලා පන්නපල්ලා වොයිස් කට් නොදී. ඇත්තම කියනවනම් ඒ සහෝදරිය මාර පවි. අම්මට, අක්කට, නංගිට, දියණියට සහ බිරිදට ගරු කරන්න දන්නේ නැති සක්කිලි අමනයෝ.

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 2 дні тому +2

      ❤❤❤❤

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 2 дні тому +1

      ❤❤❤❤

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 2 дні тому +1

      ❤❤❤❤

    • @Akkh-z1o
      @Akkh-z1o 2 дні тому +2

      ඔයත් කොටු පනිනවා වගේ 🤣

  • @NissankaPerera-nd1wk
    @NissankaPerera-nd1wk 2 дні тому +18

    මේ වගේ ලාමක,අමූලික අසතය මඩ ගසිම් කරන්න එපා,මේ මානසික රෝගින්ගේ වඩ.

    • @SVA790
      @SVA790 2 дні тому

      අම්මේ තොපි අනෙක් පක්ෂ වලට මිනිස්සුන්ටයි මඩ ගහන එක

  • @Wikum-g2g
    @Wikum-g2g 2 дні тому +50

    අනිවාර්යෙන්ම මෙයට සමිබනධ සියලූම දෙනා අත්අඩංගුවට ගැනීමට කටයූතු කරන්න..දේශපාලන.වියරුව

    • @tissawijesooriya3322
      @tissawijesooriya3322 2 дні тому +1

      Ane baiyo....tho Danna magula...

    • @pakaya8007
      @pakaya8007 2 дні тому

      ​​@@tissawijesooriya3322හිටපන් උඹේ Ip adress එක ගත්තා ට්ක දවසක් ගෙදර උන් එක්ක ආතල් එකේ ඉදපන් 😂

    • @dumindatharaka3557
      @dumindatharaka3557 2 дні тому

      ​@@tissawijesooriya3322අම්ම එවන්න බැරිද ෆන් එකක් ගන්න

    • @mayakumari264
      @mayakumari264 2 дні тому

      දැන් ඔයත් ගියාද ​@@tissawijesooriya3322

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 2 дні тому

      Ayala. Ma. Kiyanawa. Ayalama. Cid. Yanawa. Boru kiyanna. Aitiya. Dunnama. Ohoma. Wenawa. 😅😅

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 2 дні тому +28

    හරි විදියට එකෙකුට දෙන්නෙකුට ඔළුව උස්සන්න බැරිවෙන්න ලොකු වන්දියකුයි අවුරුදු දෙකකට විතර හිරෙයි යැව්වනම් ඕක හරියනවා.හොරා කන්න නැති දුකට ඔය උඩුබුරන්නෙ

    • @songmusicprabash1856
      @songmusicprabash1856 2 дні тому +1

      ජෙප්පෝ අනික් මිනිසුන්ට මඩ ගහනකොට හොදයි නේද 😢😢 තුවාලයක් හැදෙන්නම ඔින තව එකෙක්ගෙ තුවාලයේ වෙිදනාව දැනෙන්න 😢

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 2 дні тому

      අනිවාර්යයෙන් ම

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 2 дні тому +6

    මේ නම් දක්ෂ කාන්තාවකට කරණ අපහසමයි. මේවා නිම කලයුතුයි. දේශපාලනයට කන්ත්වන්ගේ දායකත්වය අවම කිරීමේ මෙම මඩ ගසිම්හි ප්‍රතිපලයාවේ

  • @Deepthi-v1q
    @Deepthi-v1q 2 дні тому +12

    දැන්වත් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න මන්ත්‍රීතුමිය..ජයවේවා ...❤❤❤

  • @MaskmanDP
    @MaskmanDP 2 дні тому +21

    ඔනාම බොරුවක් ඇත්ත ලෙස කීම ප්‍රජාත්න්ත්‍රවාදී අයිතියක් කිව්වානි

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z 2 дні тому

      ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරන්න ඕන හරි විදියට විතරයි.බලු විදියට පාවිච්චි කලොත් නම් දඩුවම් විදින්න වෙනවා

    • @dharmapalam6989
      @dharmapalam6989 2 дні тому

      කියන්න පුළුවන් හැබැයි රිටන් එකත් බලාපොරොත්තු වෙලා ඉන්න වෙනවා

    • @MaskmanDP
      @MaskmanDP 2 дні тому +1

      @dharmapalam6989 නැහැ අයිතියක් කියන්නෙ රිටර්න් එක එන්න බරි දෙයක්. අයිතියක් කියන්නෙ වරදක් නෙමේ. නඩුවට කොට්ටහච්චි මහත්මිය ඇල්ලුවානන් නිකම්ම දිනුම්. එයා තමය් හොදටම දන්නෙ

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 2 дні тому +20

    නිසි දඪුවමක් දියයුතුයි ආයේත් නොකරන්න

  • @samithumethnula998
    @samithumethnula998 2 дні тому +8

    අනිවාර්යයෙන්ම මඩ ගහන යන එන මං නැත කාලකන්නිට පාඩමක් උන්නන ඕනේ

  • @ureshjayarathna631
    @ureshjayarathna631 2 дні тому +26

    මේ පහත් ක්‍රියාවන් කෙසේ හෝ නැවැතවිය යූතුයි. 👍👍

  • @Tryandreams
    @Tryandreams 2 дні тому +21

    දඩුවම් ලැබේවා ,අපහාස කල උන්ට 👍

  • @ThissaAdasuriya
    @ThissaAdasuriya 2 дні тому +7

    ගෞරවය හොඳට රැකගෙන ඉන්න බව ආරංචියි.

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 2 дні тому +33

    නිලන්ති සහොදරිය ,ඔබ,මේයට,දැඩි,නිති ක්‍රියාත්මක කරන්න ,,අපි,ඔබ,සමග යි,මලිමවට ❤ජයවේවා

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 2 дні тому +1

    අනිවාර්යෙන්ම මේ අයට දඩූවම් දියයූතූයි ජයවේවා 🙏

  • @SusilGuruge
    @SusilGuruge 18 годин тому

    බොහෝම හොඳයි .සියලු දෙනාම නීතිය ඉදිරියට ගේන්න

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 дні тому +7

    බොරු කට කතා පතුරන උදවියට විරුද්දව නඩුදල වන්දි ඉල්ලන්න ඔන අපහාස කරාට ලොවෙත් නැති වෙන්න දිව්ණු රටවල් වල එහෙමය් එක එකට ඔන විදිහට තවත් අයගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න නීතියක් නැ 🙄🙄

  • @parakramaamaratunga3517
    @parakramaamaratunga3517 2 дні тому +8

    මටනම් පේන්නේ දිට්ඨ ධර්ම කර්මය පලදෙන ආකාරයක්..

    • @jayaweera9360
      @jayaweera9360 2 дні тому +3

      ඔව්. පරාජිත මඩ ගහපු උන්ට ලබන මාසේ පලදෙන්න පටන් ගන්නවා. Concept එකම Clean Sri Lanka නෙව 😂

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 2 дні тому +1

      මොනවා කරාටද ??

    • @jayaweera9360
      @jayaweera9360 2 дні тому

      @chathurasandaruwan4606 කොට්ටහච්චිට අභූත චෝදනා කිරීම

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 2 дні тому +1

      ලබන මාසේ පටන් ගන්නවා
      එතකල් ඉන්න

    • @jayaweera9360
      @jayaweera9360 2 дні тому

      @@chathurasandaruwan4606 උඹලගේ අප්පච්චිලා කරපු පව් වලට !!!

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 2 дні тому +9

    Please take immediate action against these unfair practices in Sri Lanka 😢

  • @SudathAttygalla
    @SudathAttygalla 2 дні тому +10

    මාධ්‍යවේදියෙක් කියන ගොනෙක් අහනවා මෙච්චර පැහැදිලි කරලා කියද්දි ඔබතුමා කියන දේ පැහැදිලි නෑලු ඔය මාධ්‍යවේදී පට්ටම තියල ගෙදර පලයං. අමු ගොන්ද මේතරම්

    • @Deepthi-v1q
      @Deepthi-v1q 2 дні тому +2

      ඒ.. හිරු එකේ මාධ්‍ය බයියා..පොඩ්ඩක් ආපහු බලන්න..නාමල් මහත්තයා බලන්නෙ මොන mic එක කෙලින්ද කියලා ..හරිම සරලයි...😂🤣

  • @shanthi7707
    @shanthi7707 2 дні тому +8

    දඩුවම් කල යුතුමයි ඔය කතා හදපු එවුන්ට

  • @suramyadilrukshi9071
    @suramyadilrukshi9071 2 дні тому +4

    එතකොට රනිල්ට
    අහස පොළව නුහුලන
    අදටත් අපහාස කරන පුද්ගලයන්ට ,,,, මොකද කරන්නේ

    • @prabakumari3701
      @prabakumari3701 2 дні тому

      Aaa owu neda raniluth ganiyekne pawu neda🤣🤣🤣

  • @JeewanaPedige
    @JeewanaPedige 2 дні тому +9

    මේ රටට වෙන කරපු රනිල් රාජපක්ෂවරු මේ රටේ පොදු දේපල විනාශ කරපු මිනී මරපු දේශපාලකයෝ ඉන්නද මේ නිලන්ති කොට්ටච විතරක් නෙමෙයි තව අය වුණත් පෞද්ගලිකත්වයේ කිසිම අදාලත්වයක් නැත

  • @td278
    @td278 2 дні тому +30

    ඕනම බොරුවක්, ඇත්තක් ලෙසත්.....
    ඕනම ඇත්තක්, බොරුවක් ලෙසත්.....
    පැවසීම ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්

    • @jayalakmini
      @jayalakmini 2 дні тому +3

      😄😃

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z 2 дні тому +1

      ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බලු විදියට පාවිච්චි කලොත් දඩුවම් ලැබෙන්නත් ඕන

    • @td278
      @td278 2 дні тому +3

      @@NilminiKumari-n4z ඕක කියන්න සුදුසුම, ඔය මුලික වදන්පෙල සමාජගත කල අයටම තමයි. ප්‍රාජතන්ත්‍රවාදී අයිතියක් තියෙනවනම්, ඒවා බලුවිදිහද හොද විදිහද කියල නිර්ණය කරලා කොහෙවත් නෑ. එක එකාගේ හිතාලු අනුව නීති ක්‍රියාත්මක කරන්නත් බෑ.

  • @kanishkabakmi
    @kanishkabakmi 2 дні тому +3

    වැඩේ වැරදියි.
    අසත්‍ය පරාජය වේවා.

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 2 дні тому

    Thank you Lawyer. Respect Law and order. 🎉🎉🎉🎉🎉

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 2 дні тому +4

    මෙි කතා හදන උංට උපරිම දඩුවමි දෙන්න ඔනේ .

  • @gihansanka4930
    @gihansanka4930 2 дні тому +13

    එතකොට අර ඕනෑම ඇත්තක් බොරුවක් කිරීමේ,ඕනම බොරුවක් ඇත්තක් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැද්ද 🤔

    • @anjana6207
      @anjana6207 2 дні тому +4

      Aka tiyanoo ita passe wena dewal tamam balaganna onee😂😂

    • @nokooooooooo
      @nokooooooooo 2 дні тому +1

      Ado ado 😂😂 ohona asarana karanna epa 😢

    • @Deepthi-v1q
      @Deepthi-v1q 2 дні тому +1

      ඒව කරන්න පුලුවන් කතාවෙන් විතරයි බයියො...FB එකේ යම් පුද්ගලයෙකුට අපහාස වන ආකාරයෙන් post දැමීම තහනම් පොන්නයියෙ ...😂🤣

    • @Deepthi-v1q
      @Deepthi-v1q 2 дні тому

      ​@@anjana6207අනිවාර්යයෙන් ..💪

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z 2 дні тому +1

      ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හරියට පාවිච්චි කරනවාද බලු විදියට පාවිච්චි කරලා නීතියෙන් දඩුවම් විදිනවද කියල තීරණය කරන්න ඕන තමන්

  • @lankacool9116
    @lankacool9116 2 дні тому +6

    ඔබතුමාගේ මෙි කරන මහ මෙහෙවර හොදයි මෙයට සමිබන්ද හැම එකාටම දඩුවම් දෙමු ..

  • @NishshankaWeerakoon
    @NishshankaWeerakoon 2 дні тому +1

    Love u Bro❤❤❤❤❤.Thanks!!!!!!!!!❤❤❤❤❤❤❤

  • @chandaniegunarathna2866
    @chandaniegunarathna2866 2 дні тому +5

    අම්මෝ මෙහෙමත් අපහස කිරීමක්,පරාජය බාරගන්න අකමැති අය...නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න...

  • @priyankaperera9231
    @priyankaperera9231 2 дні тому +11

    ඇය ශක්තිමත් කාන්තාවක්, දිනක නායකත්වය ට පැමිණෙයි....🌹🌹🌹

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 дні тому +3

    මේ කොට්ටහච්චි කරුමයක්

  • @madushani9684
    @madushani9684 2 дні тому +1

    හොඳ වැඩේ ඔය ඔක්කොම කැරකිලා ඒ හැකර කටටම තමයි නැවත එන්නේ මේකි කියන බොරුවලට කවුද එතකොටට නඩු දාන්නේ?

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 дні тому +1

    දැන් පොහෙසත් රටක් හදන්න ආපු උන්ට වෙලා තියෙන්නේ උන්ගෙ පුද්ගලික ප්‍රශ්න නිරාකරණය කරගන්න 😢😢😢

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 2 дні тому +1

    මේ පෝස්ට් එකේ දාලා තියෙන දේටත් නීතිය ක්‍රියාත්මක කරන්න

  • @RajinikanthDhanushkumar
    @RajinikanthDhanushkumar 2 дні тому +3

    Well done and well said brother ❤

  • @amanat814
    @amanat814 2 дні тому +1

    Very good highly appreciated 👍👍👍

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 2 дні тому +1

    මේවාට දැඩි දඩුවම් දෙන්න ම ඕනෙ
    බොරු කතා හදනවට
    බංකොලොත් කන්ඩායම් වේදනාව පහ කරගන්න කරන දේවල් 😡😡😡😡

  • @anulaanula3887
    @anulaanula3887 2 дні тому +1

    අනිවාර්යෙන් නිතිය ක්‍රියාත්මක කරලා දැඩි පරික්‌ෂාකරන් මාලිමාවට ජයවේවා

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv 2 дні тому +1

    නිලන්ති සහොදරියට විරුද්ධව මේ වගේ පාදඩ කැත වැඩ කරන මවුන්ට් විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කර. විශාල වන්දියක් ගන්න.

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 2 дні тому +2

    පරාජයේ වියරුව. දඬුවම් දෙන්න. පාඩමක් ඉගැන්විය යුතුයි.

  • @udaraindika2950
    @udaraindika2950 2 дні тому +2

    පච මලිමාව කුනුගොඩවල් ම තමයි අහන්න තියෙන්නේ 😂

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 2 дні тому +2

    දැඩි දඬුවම් දිය යුතුයි කොයි පුරවැසියන් ගේ වුව, ප්‍රතිරැපය හානි කරන්නේ නම්?? විපක්ෂ වු සියලු දුෂිතයන් සැබැම දුෂිතයන්. දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි

  • @Komari-bw9tp
    @Komari-bw9tp 2 дні тому +8

    අනිවාර්යෙන් දඩුවම් දෙන්න් ඹ්න අපිමැදපෙරදිග හිටියත් ඹබතුමිය වෙනුවෙන් බුදු සරණයි පරිස්සමින්

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 2 дні тому +3

    ඔිිනම බොරැවක් .....ඇත්තක් ලෙස කිිමට නිලන්ති කොටිටචිිචිට අයිතිය ලබාදිිඇත.

  • @anuruddarajawasam
    @anuruddarajawasam 2 дні тому

    ඇත්ත නෙත්ත සොයලා කියන්න වසර 5 යාවි. කොහොම උනත් ඇය වෙරිගුඩ් චරිතයක් ද ඩයනා මතක් වෙනවා හොදේ.........

  • @prasathdharmadasa1559
    @prasathdharmadasa1559 2 дні тому +2

    මේ post එකට කිර්තිනාමයට හානි වෙන කරැණු සදහන් කරපු හැම කෙනාටම දඩුවම් ලබාදිය යුතුයි .....

  • @SamsungA04e-l8r
    @SamsungA04e-l8r 2 дні тому

    අදාල පුද්ගලයන්ට නිසි දඩුවමි ද්ය යුතුයි

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 дні тому +2

    නීතිය රනිල්ගෙ ක්‍රමයට ක්‍රියාත්මක කරපල්ලා.මුලින් අත්අඩංගුවට ගනිල්ලා.ඔය වගේ පාහර ප්‍රචාර කළ උන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරපල්ලා.ඔය අසත්‍ය මඩ ප්‍රචාරය කළ එකාවත් සමාජයට දැනුම් දීපල්ලා.කාටවත් වැඩක් නෑනේ කවුරු කොහේ ගියත්.

  • @Sujatha-du4we
    @Sujatha-du4we 2 дні тому +1

    Nilanthi duwa apita oba wiswasai.❤❤❤

  • @amilajaga8097
    @amilajaga8097 2 дні тому +3

    තම තමන්ගෙ ගෞරවය තමන්ම විනාශ කරගන්නවා. එකෙන් වටේ ඉන්න අයගේ ගෞරවය නැති වෙනවා

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 2 дні тому +2

    නීත්‍යානුකූලව ඔප්පු කිරිමට නොහැකි බොරු මඩ ප්‍රචාරය කරන චැනල් වලට සහ පුද්ගලයින් හට ඉක්මණින් නීතිමය පියවර ගත යුතුය 🎉නිය පොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කපන්න තියන්න එපා නැතිනම් ඉදිරියේදී,රජය කරගෙන යන වැඩ පිළිවෙලට විශාල බාදාවක් විය හැකියි 🎉

  • @anthonyfernando1007
    @anthonyfernando1007 2 дні тому

    එකෙකුට දෙන්නෙකුට තදින් නීතිය ක්‍රියාත්මක කලානම් ඕව ඉබේම නවතිනවා

  • @AselaBotheju-g5s
    @AselaBotheju-g5s 2 дні тому

    බොරු කිමෙ අයිතිය අපට තිබෙන බව කොට්ටහච්චිමකිඋවා මෙඋලමා මොකටද කෑගහන්නෙ

  • @chamithprasanna1051
    @chamithprasanna1051 2 дні тому +1

    එකෙකුට දෙන්නකුට හොද දඩුවමක් දුන්න නම් හරියටම හරි යනව

  • @pkmalaka5252
    @pkmalaka5252 2 дні тому +1

    පුද්ගලික චරිත ඝාතන කරන නිල්-කොල ත්‍රාඩයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි . වසර 5ක අවම සිරදඬුවම් ලබාදිය යුතුයි .

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 2 дні тому

    පොදු ජනේ මන්ද මානසිකයෝ වෙලා ලැබුනු අන්ත පරාජයෙන්,

  • @Yasasj80
    @Yasasj80 2 дні тому

    ඉතිං අවුලක් නෑ නේ. එතුමිය නේ කිව්වේ ඕනේ බොරුවක් කියන්ඩ පුළුවන් අත්තවගේ කියල අයි දැන් කෙඳිරි ගන්නේ. උගන්ඩාවේ සල්ලි තියනව කිව්වේ

  • @JayanthiPulukkuttiRalalage
    @JayanthiPulukkuttiRalalage 2 дні тому +1

    Oya kalakanni vasalayata amma
    akka gani nangi nathi ballek okata nethiye a kriya karanna

  • @kumaravije9369
    @kumaravije9369 2 дні тому

    අන්කල් රටෙි හාල් නැ ගොවියට පෝර නැ ගැනුන්ගෙ වෙිසකමි අපිට වැඩක් නැ😂😂😂

  • @sooryaboomi2831
    @sooryaboomi2831 2 дні тому +1

    කොට්ටච්චි කියන්නේ නිල් බලකායේ ඉදන් දාර බඩුවක් කලුතර ගෝතයෝන්ට මොන්ගල් මේ වගේ බඩුවක් පාර්ලිමේන්තු යවන්න

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne 2 дні тому

      සාක්ෂි තියෙනවා නම් නඩුවක් දාන්න

    • @kasunhemantha5634
      @kasunhemantha5634 2 дні тому

      Ow math okai kiwe jvp aken mokata gaththada dan na namal oka gahala gahala athariye😂 akek kiynwa awata nadu dannalu
      Balahanko unge neethimaya danuma ithin 😂

    • @Yungedii
      @Yungedii 2 дні тому

      සිරාවට මට නම් සේට් වෙන්නේ නැහැ

  • @SumiPriyadarshana
    @SumiPriyadarshana 2 дні тому +3

    ගිහිල්ලනම් මොකද කරන්නෙ😮

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 2 дні тому

    මුනු පොතේ නැති අයට දැනගන්න ද මෙයාට අවශ්‍ය

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 дні тому +3

    Nilanthi madam obata ❤❤❤❤❤ malimawata jayawewa

  • @PashinaLiyanage
    @PashinaLiyanage 2 дні тому

    ඔනම බොරුවක් අත්තක් ලෙස කීම ප්‍රජාතන්ත්‍රවාදී අය්තියක් කියල කිව්ව වගෙ මතකය් ....

  • @sisirahemantha5363
    @sisirahemantha5363 2 дні тому

    Dadi daduwam.laba danda oya kala kanni.hora thakkadiyanta jayawewa oba thumiyata api oba samagai.sahodari jayawewa ❤

  • @LukyBoy-hu4bl
    @LukyBoy-hu4bl 2 дні тому +1

    😂😂😂හොරු අල්ලන්න ආව උන් උන්ගෙ ප්‍රශ්ණ විසදගන්න cid යනවා 😂😂😂😂😂

  • @bernarddesilva9222
    @bernarddesilva9222 2 дні тому

    Should Take Necessary Legal Action immediately regarding This Matter. File A case and Charge A Big Amount Against This Person For Slandering and Insulting !

  • @MaheshSamankumara-d7e
    @MaheshSamankumara-d7e 2 дні тому

    උරිම දැඩි දඩුවන් දිය යුතුයි

  • @PemadasaDisanayakamudiyanselag

    මේකනම් මහ අපරාදයක්

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 2 дні тому

    පැහැදිලි මදි.... මාලිමාවේ මන්ත්‍රි කෙනෙකුගෙ බ්‍ රිදක් කල පැමිණිල්ලක් තියෙනවා මේ හා බැඳෙන ඒක මොකක්ද

  • @dharmapalam6989
    @dharmapalam6989 2 дні тому

    මන්ද මානසික පොරක් අහනවා කියන දේ පැහැදිලි නැතිලු

  • @SirimewanEgodage
    @SirimewanEgodage 2 дні тому

    මීට හොදයි තව අවුරුදු 100 කින් ජ.වි.පෙ නමින්ම බලයගත්තනම්.😢😢😢😢

  • @shanthi7707
    @shanthi7707 2 дні тому +1

    වන්දිගත යුතුමයි

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 2 дні тому +1

    මුං ට දැඩි දඩුවම් දිය යුතුමයි

  • @prashanthakumara7802
    @prashanthakumara7802 2 дні тому

    නිති වෙනස් කර දැඩි දඩුවන් කරන්න නැත්නමි දිගටම ඔක කරනවා

  • @desmondtrading3428
    @desmondtrading3428 2 дні тому +3

    Me apahasa kireem walata heki ikmanin dadiwa neethiya kriyathmaka kala uthui Dan meka sellamak wela rajaya balagena hitiya hodatama ethi .oba thumata thanks .

  • @maliyaff4140
    @maliyaff4140 2 дні тому +1

    අදාල නැත්තං කරෙත් නැත්තං අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කෑවො කෑවො කියන් නැතිව හිටහල්ල බං

  • @DilipKumara-n6f
    @DilipKumara-n6f 2 дні тому

    මහත්තයෝ මාළිමා කට්ටිය කියනව නිලන්ති කොට්ටහච්චි පොහොට්ටුවෙන් දාපු කෙනෙක් කියල ඔබතුමා කියනව පොහොට්ටුවෙන් මංතී තුමියට අපහාස කරනව කියල අපිට හිතාගන්න බෑ

  • @lakmaliyamuu877
    @lakmaliyamuu877 2 дні тому

    හිරු දෙරන හොද නිව්ස් එකක් බලමු 😂 විකාශය වෙයිද කියලා

  • @tdkandy
    @tdkandy 2 дні тому

    This is getting out of hand. AKD pls expedite this investigation and let justice prevail.
    In the meantime MP Nilanthi, keep fighting for the rights of women and society in general.
    Your private life is not our business. You are a valuable Sri Lankan.

  • @smartgadgets1256
    @smartgadgets1256 2 дні тому

    සමාජ මාධ්‍ය නිදහස කියල මෙහෙම වෙන්න දෙන්න බෑ. උපරිම දඩුවම් දෙන්න . නීති මදිනම් නීති ගෙන්න. 2/3 දුන්නෙ ඒකට තමයි.

  • @VictorYaddehige
    @VictorYaddehige 2 дні тому

    Definitely out in jail who ever.

  • @Marsspider-71
    @Marsspider-71 2 дні тому

    මඩට බහින්නෙ නැතුව හිටිය නම් මඩ ගැවෙන්නෙ නැනෙ..දැන් එයාව ඕනවට වැඩිය සුද්ද කරන්න ගිහිල්ලා මුලු NPP එකම මඩ නාන්න හදන්නෙ

  • @GayanSenanayake-y1b
    @GayanSenanayake-y1b 2 дні тому

    එතකොට ඔබ නාමල්, සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස අපට කියනවද, අර ප්‍රාඩො එකත් පන්නගෙන මන්ක්‍රි කෙනෙක් කොටු පනින්නෙ මොන NPP මන්ත්‍රි එක්කද කියල.? මොකද මන්ත්‍රිලෙ නොන පොලිසියට පැමිනිල්ලක් දාල තියනව, තමන්ගෙ මිනිහ වෙන ගෑන්යෙක් එක්ක කොටු පනින බවට.

  • @samadhi-on6wm
    @samadhi-on6wm 2 дні тому +1

    රු.20000කට නිලන්ති හෝටලයට ගියා - PALA LAWYER YANNA -

    • @pakaya8007
      @pakaya8007 2 дні тому +4

      Ip adress එක ගත්තා ට්ක දවසකින් ගෙදරට එයි ඔප්පු කරන්න ලෑස්ති වෙලා ඉන්න .

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 дні тому +1

    මම කියන්නේ දැන් නම අධිකරණ ඇමති වගේම ඡනාධිපතිතුමාට යකෙක් වගේ ඉන්න වෙනවා ඔය හිරැ වගේම බංකොලොත් පාහර ⁣u tube නාලිකා වහාම තහනමි කරන්න

  • @PriyanthaPathirana-q5i
    @PriyanthaPathirana-q5i 2 дні тому +2

    මුන් ජාතක වෙලා තියෙන අම්මා කෙනෙක්ගෙන් නෙමෙයි

  • @pathmasirisir2738
    @pathmasirisir2738 2 дні тому

    මම නම් කියන්නෙ ආණ්ඩුව සැර මදි...

  • @Seetha-zd1pl
    @Seetha-zd1pl 3 дні тому +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunilhewage1684
    @sunilhewage1684 2 дні тому

    සබ්බෙ පුථුජ්ජනා උම්මන්තකා 🔥 🔥 🔥