මෙන්න වෛද්‍යවරියක් බන්දුලගේ රෙදි ගලවයි! (Explained)

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ •

  • @nadinadi647
    @nadinadi647 2 дні тому +44

    අපේ රටේ ඔය කාලකන්නි දේශපාලනය නම් අප්පිරියයි ඔයාලට බුදු සරනයි ජනතාව දැනුවත් කිරීම ගොඩක් වටිනවා

  • @gfw2095
    @gfw2095 2 дні тому +71

    මේ කතාව ඉතා ප්‍රසිද්ධ කථාවක් ,බන්දුල ගුණවර්ධන ඒ වෙලාවේ බොහොම තදබල විදියට හැසිරිලා තමයි , ඒ helicopter එකේ එයාගෙ පවුල සමග පිටවෙන්නෙ සමහර අය ඉදල තියෙන්නෙ ගස්වල ,,ඒත් ඉතින් අපේ ජනතාව ඔයවගේ කාලකණ්නි නැවත නැවත පාර්ලිමේන්තු යැව්වනේ

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  2 дні тому +1

      💯👍👍

    • @jayanthadissanayake1251
      @jayanthadissanayake1251 2 дні тому +1

      බන්දුලත් ගහක හිටිය නම් බැබුන් කෙනෙක් වගේ ⁣පෙනෙයි ඩයල් එකේ හැටියට

    • @watsonpaul3102
      @watsonpaul3102 2 дні тому +2

      Ekane pudume parliament ekatath yawwane e minihawa thakatheeru minissu

  • @gangawijayananda6780
    @gangawijayananda6780 2 дні тому +27

    මේ විශ්වයෙන් නියමිත වේලාවට දඩුවම් දෙයි...අපේ මිනිස්සු දැන ගන්න ඕනේ ඕකුන්ට කතිරය නොගසා ඉන්න .

  • @tharukadilan1992
    @tharukadilan1992 2 дні тому +36

    ආයෙ කවදාවත් මුන් වගේ කාළකණ්ණි බලයට ගේන්න එපා... ස්වාභාව ධර්මයෙන් උන්ට දඩුවම් දෙයි...

  • @SSHM-t3r
    @SSHM-t3r 2 дні тому +15

    පුතේ ඔයලා දේත්තාට ගෝඩක් ඉස්තුතියි අපිට මේවා පැහැදිලි කරලා දේතවාට අපිට හරිසතුටුයි❤

  • @sipbandara8032
    @sipbandara8032 2 дні тому +42

    බන්දුලය හිටපු තැනට සුනාමි රළ ආවේ නැත්තේ රටේ අවාසනාවට....😮

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 дні тому +7

    සුබ නව වසරක් වේවා.ඔබ දෙන්නටම .ලංකා වාසී ලෝක වාසී සැමට යහපතම සැලසේවා.❤❤❤🎉🎉🎉😊😊😊

  • @Layanal-y5d
    @Layanal-y5d 2 дні тому +32

    මිනිසුන්ට.බන්දුලව.
    තේරුම්.ගන්න..
    බැරිවූනාට......?
    බලපල්ල.උගෙ.කට...
    කනටම.පලළයි.
    ඉතිං.....තව.මොනවද.
    බොරුවේ.මෝඩකමේ
    ප්‍රතිමූර්තියක්....

  • @truthseekerlk
    @truthseekerlk 2 дні тому +33

    2500 න් කන්න පුළුවන් කියපු බලු මූනනේ ඕකා. වැඩේ කියන්නේ මූට ලංකාවේ බයිසන් ල කොච්චර කාලයක් චන්දෙ දීල පාර්ලිමේන්තු එව්වද?

  • @SanAbey6851
    @SanAbey6851 2 дні тому +26

    දැන ගෙන හිටියට අපේ ජහ මනතාව උන්ව නැවත නැවත කී වරක් බලයට ගෙනාවද ?

  • @ChithraNelson-l7p
    @ChithraNelson-l7p 2 дні тому +28

    තාම බත් බැලයෝ වැලපෙනවා මුන්ව බේරගන්න

  • @DisaNayake-c1o
    @DisaNayake-c1o 2 дні тому +13

    ඔවුන් ගෙදර යවන්න තිබ්බේ ඔහොම නෙමේ... වෙනව්දියක්ට.

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 2 дні тому +28

    බොක්සර් බල්ලෙක් ගේ සැර දන්නෙ නැද්ද 😂😂

  • @sisiramalan5382
    @sisiramalan5382 2 дні тому +12

    ඒ අවස්තාවෙ සුනාමියෙන් විනාස ඌ රෝහලක් වෙනුවෙන් හෙල්මුට් මහතා පව්ගලික මුදලින් රෝහලක් ඉදිකරා ගාල්ලෙ .මේරෝහල විව්‍ර්ත කරනකොට ඒමහතා ජිවිතය හැරගොස් තිබුනා.මෙම රෝහල විව්‍ර්ත කරන මොහොතේ අඩුම තරමින් චාන්ස්ලර් වරයාගෙ නමවත් මතක් කරේනැහැ.හරියට අපේ උන්දල හැදුව වගෙය් විව්‍ර්ත කරේ.😎😎

    • @shriyaniherman8345
      @shriyaniherman8345 2 дні тому +1

      උන්ව වඩම්මන උන් දැනගන්න එපායැ😂😂😂😂

    • @sriyanikorale3587
      @sriyanikorale3587 День тому

      eath ithin ape samaharakta eun hodaine😂

    • @jagathchandra-bs4ts
      @jagathchandra-bs4ts День тому

      දැනුවත් කිරීමට බොහොම ස්තූතියි !
      මාලිමාවට ජයවේවා !
      මාලිමාව යටතේ,
      අපේ මව්බිම ට ජයවේවා !!
      👍👍👍👍👍👍👍👍👍👍
      💕💕💕💕💕💕💕💕💕💕

    • @sisiramalan5382
      @sisiramalan5382 День тому +1

      @ එම රෝහල විව්‍ර්ත කරේ මට මතක විදොයට 2020 විතර.2004 ඉදන් අවෘදු 16 පමන කාලයක් මේසදහා ගතුනේ ඒ මහතා එවපු සල්ලි අපේඋන් ගසා කාපු නිසාය්.ඒසදහා ඔහුට කිහිප විටක් ලන්කාවට එන්න සිදුව්නා .

    • @jagathchandra-bs4ts
      @jagathchandra-bs4ts День тому

      @@sisiramalan5382
      👍👍👍👍👍👍👍

  • @E.A.REdirisinghe
    @E.A.REdirisinghe 2 дні тому +14

    කැළුම් ඔයා මචං කියන යාළුවාව පෙනෙන්නට අකමැතියි ද
    ආසයි බලන්න
    ඔබලාට ජය පතමි

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  2 дні тому +1

      👍💯💯

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  2 дні тому +1

      👍💐💐

    • @Senarath6807
      @Senarath6807 2 дні тому

      මම ඔය ප්‍රශ්ණය අහලා කැලුම් ලොකු ටෝක් එකක් මට දීලා තිබුනා.
      කණගාටුයි.....

  • @sf9714
    @sf9714 2 дні тому +15

    බුල්ඩෝග්ගෙ අධ්‍යාත්මය සහ හැසිරීම බල්ලන්ටත් නිග්‍රහයක්.

  • @jeevansoysa7566
    @jeevansoysa7566 2 дні тому +13

    ඔය දරුවන්ට බොහොම ස්තුතියි මහජනතාව දැනුවත් කරනවාට තෙරුවන් සරණයි

  • @rpq3192
    @rpq3192 2 дні тому +12

    ඕක නිසා තමයි හෝමාගම සෝදලා යැව්වේ.දැන් ඉන්නවා ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ.ඕකුන්ට සතුටින් මැරෙන්නවත් වරම් නෑ

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 День тому +3

    ඕකෙන් පස්සේ එයාව කී පාරක් මනාප දීල ඇමති කන් කරන්න යැව්වද 😄😄😄 මේ කතාවෙන් තේරෙන්නේ අපේ මිනිස්සුන්ගේ තියෙන නිවට කම

  • @chandanimedagama1996
    @chandanimedagama1996 2 дні тому +11

    මොව්න්ට සොභාදහම දඩුම් දෙන කාලය උදාවෙලා.

  • @neelralapulperera6453
    @neelralapulperera6453 22 години тому

    වෛද්‍ය තුමියටත් ඔබලාවත් ඉතාමත් තුති. තෙරුවණ් සරණයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 2 дні тому +6

    විශේෂයෙන්ම ඉස්කෝලවල...කොමිස් ගහපු විදුහල්පතිවරු ,ගුරුවරු වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ බහුතරයක්...ඕකගෙන් යැපිච්ච එවුන්...හොරකම් කරලා අතේ මාට්ටු වෙලත්...නීතියෙන් උන් ගැළවුණා. ඊට පස්සේ හිටියට වඩා හොඳට ප්‍රසිද්ධියේ හොරකම් කරා.
    😅 වන්දි සමග උසස් වීමක් ලැබිලා ...හොඳට වැඩේ කරගෙන ගියා.😅
    තක්කඩි දේශපාලනයේ ප්‍රතිඵල තමා ඕවා.

  • @Senakasoyza
    @Senakasoyza 2 дні тому +8

    News paper හොදම නලුවගේ සම්මානය ලෙවකන්න රුසියන් ගිය ඩයල් එක.

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 2 дні тому +2

    Well done brothers

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj День тому +1

    සොබාදහම නඩු අහයි දවසක ඕකුන්ට

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 дні тому +8

    ස්තූතියි මල්ලිලා...👍👍✌️🇱🇰✌️

  • @shaniperera1877
    @shaniperera1877 3 дні тому +6

    ජය ජය ජය වේවා

  • @nimalsiriuduwaraarachchi9202
    @nimalsiriuduwaraarachchi9202 2 дні тому +3

    එවගේම සිද්ධියක් තමයි දැනට අවුරුදු දෙක තුනකට පෙර බන්දුලගේ චිත්‍රපටියක රගපාපු නලුවෝ දෙදෙනෙකුට.ජාත්‍යන්තර සම්මාන උලෙලකදී හොදම නලුවන්ට හිමි සම්මාන.ලැබීමට නිර්දේශ වුනා. හරිනම් ඒ සම්මාන භාරගැණීමට එහි යා යුතු නමුත් ඒ දෙදෙනාට අදාල උත්සවයට යාමට ගුවන් ටිකට් ලබාගන්න තරම් පුලුවන්කමක් .තිබුනෙ නැහැ
    ඒ නලුවන්ට.නොකියා රහසේම බන්දුල ගිහින් ඒ සම්මාන භාරගෙන ආවා. හරිනම් බන්දුල විසින් ඒ නලුවන් දෙදෙනාව ඒ උත්සවයට එක්කරගෙන යායුතු නමුත් ඔහු එසේ කලේ නැහැ..

  • @rowijesinghe6453
    @rowijesinghe6453 2 дні тому +7

    මට මතකයි ඔය සිදුවීම පත්තරේ දාල තිබුණා

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 2 дні тому +13

    මල්ලි මුන් මනුෂ්‍ය යෝ නෙවෙයි .....❤❤❤❤❤.....ආදරෙයි ගොඩාක් ...

  • @AkelyaPigera
    @AkelyaPigera 2 дні тому +3

    පව් අනේ එයා 2500න් කාලා කෙට්ටු වෙලා

  • @surangiwithanage3139
    @surangiwithanage3139 День тому +2

    Oka කුණු වෙලා panuwo ගහනවා අනිවාර්යයෙන්ම 😮

  • @narenperera
    @narenperera 2 дні тому +2

    Malli suba aluth avuruththak wewa. Keep it up. Thawa content thaanna. ❤❤❤❤❤❤❤❤

  • @jayanthagodamunavithana3362
    @jayanthagodamunavithana3362 2 дні тому +3

    හෙල්මුට් කෝල් ගාල්ල කරාපිටියේ රෝහලක් හදන්න මුල්‍යාධාර ලබා දීමට මැදිහත් වුනා විශාල වශයෙන්, ඒත් ඒ සල්ලි අපගේ දේශපාලකයො ගසා කාලා

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 2 дні тому +3

    මේවගේ කොල්ලො පස්දෙනෙක් හිටියනම් ලංකාවට; අපි දිනල ගොඩක්කල්.

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 2 дні тому +2

    සිද්ධ වුණු දේවල් ගැන කතා කරලා වැඩක් නෑ පුතා දැන්.ඒත් වැඩේ තියෙන්නේ....මුන්ගේ මේ මජර වැඩ..දැන දැනත්...තාමත් මුන් පස්සෙන් යන එවුන් පිරිසක්...ලංකාවෙ තවම ඉන්න එකයි. මට නම් පුදුම තරහක් තියෙන්නෙ මුන් එක්කට වඩා...උන්ගේ
    පස්සෙන් තාම යන එවුන් ගැනයි.කටුකාල පුරුදු එවුන්නේ.😅
    උගත් කියලා පිරිසකුත් ඉන්නවා...ඕකුන්ගේ පස්සෙන් යන තවම.😢

  • @dharmadissanayake2539
    @dharmadissanayake2539 2 дні тому +3

    This story is true. I also got this news from my friend those days.
    😵😵😵😵

  • @hasanathkavinda
    @hasanathkavinda 2 дні тому +2

    Subscribed 😜

  • @mohammedansar8718
    @mohammedansar8718 2 дні тому +2

    බන්දුල ගුණවර්ධන වගේ උන් අරන් ගිහින්.මූහුද මැදට ගිහින් දාන්න ඕන

  • @DUJA-g6q
    @DUJA-g6q 2 дні тому +1

    Happy new year ♥️♥️♥️💕💕🇦🇪

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 2 дні тому +1

    ඔය ඇමති දැනට පදිංචිව මා පදිංචිව ඉන්න නිවසට ආසන්න දුරකින්.
    රටට කිසිම යහපතක් නොකරපූ චරිත යක්

  • @pgunaratne8797
    @pgunaratne8797 2 дні тому +4

    ඕක මහ අමනයෙක්. පුදුම විදියට සිගරැට් බීපු එකෙක්. ඕක බොන සිගරැට් ප්‍රමානයට ඕකට කැන්සර් 1ක් හැදෙන්න ඕන. ඕක සිගරැට් ඕන උනාම රියදුරාට කියනවලු සිගරැට් පැකට් 1ක් ගෙනෙන්න කියල. ජීවිතේට සල්ලි දෙන්නෙ නැතිලු අර අහිංසකයට සිගරැට් වලට.

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 дні тому +2

    Rඅනුරව පරිස්සම් කර ගනිල්ලා පිසාචයෝ මෙච්චර කාලයක් මේරට කාල විනාස කලා අපේ රටේ රටට ආදරේ මිනිස්සු පව්

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 2 дні тому +2

    👍👍👍👍👍

  • @eskinnalin9684
    @eskinnalin9684 2 дні тому +1

    👍👍👍

  • @sisiraperera8216
    @sisiraperera8216 2 дні тому +1

    එක එකා කරපු බලුවැඩ ගැන හොයල විස්තර දාන්න මතකය අලුත් කරල දෙන්න.

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 2 дні тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉nice

  • @aadhamhaleeth8781
    @aadhamhaleeth8781 2 дні тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandiraRupasinghe-iy4zr
    @ChandiraRupasinghe-iy4zr 2 дні тому +3

    ඉස්සර අපි ඉගෙන ගත්තා ඔය මිනිහගෙන් එතකොට නම් අදින්න හරියට ශර්ට් වත් තිබ්බේ නෑ . ඔය වගේ පහල වැඩ කරන්නේ තමන්ගේ පන්තිය අමතක කරලා කවුරුත් පහලින් ඉනිමන් වලින් උඩට ගිය අය තමයි රාජිත ,මහින්දානන්ද අජිත් පෙරේරා ,එහෙම ඔය ඉතින් අපි දන්න අය අනෙක් අයත් ඔහොම තමා පහුගිය කාලේ රජ වෙලා වගේ හිටියේ

  • @banyanbanglow
    @banyanbanglow 2 дні тому +2

    2500masayk ජීවත් wenna පුළුවන් kiapu balla nehhh..sapa wrw okata😢😢😢

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 дні тому +1

  • @piyasenagamage1347
    @piyasenagamage1347 2 дні тому

    ❤❤❤

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 2 дні тому

    🇱🇰🇱🇰🇱🇰💯SUPIRI KALUMVLOGS ♥️♥️♥️

  • @Peraliya
    @Peraliya День тому

    මංත්රීට පෙර බන්දුලගෙ ස්ත්රී දූෂණ චෝදනාවට මොකද්ද උනේ. තීරනය ගැන හොයල බලන්නකො.

  • @ThanujaShayamali-h3s
    @ThanujaShayamali-h3s 2 дні тому +4

    ඕකව ගෙම්බෙක් වගේ පේන්නෙ මටවිතරද

  • @abeysiriampemohottige633
    @abeysiriampemohottige633 2 дні тому

    බන්දුල " කාලකණ්නියෙක් " වශයෙන් හැඳින්වීම "කාලකණ්නි" යන වචනයටත් කරන අපහාසයක් .
    මේ සිද්ධියෙන් පසුවද මූව පාර්ලිමේන්තුවට යැවීමට ඡන්දය දුන් මිනිස්සු සැබෑම කාලකණ්නි ජනතා ද්‍රෝහියෝමය .

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 2 дні тому

    Yes yes

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 2 дні тому +3

    ඇයි අනේ එයා එච්චර නරක නෑ කියලා හිතුවේ නෑ කියන්නේ ඔයාලට තේරුනේ නැද්ද වියායාම කරනවා ගෙඹි මුහුණා ආරක්ෂකයා කුඩේ අල්ලන් ඉන්නවා මොනතරම් ජරා මනුස්සයෙක්ද ව්‍යායාම කරන්නේ. ඒකෙන්ම තේරුම් ගන්නකෝ රුපියල් 2500ට කන්න පුළුවන් කිව්වා

  • @AnthonyFernando-eh9rf
    @AnthonyFernando-eh9rf День тому

    No malimawe AKD garment srilanka no one can build up this gantry ❤🙏🙏🙏🙏🙏👌💯🇱🇰🇮🇹

  • @precildafernando6614
    @precildafernando6614 2 дні тому +3

    හෙලිකොප්ටරයේ කතාව ඇත්ත, ජර්මන් කන්ස්ලා හෙල්මුට් කෝල් ඒ දවස්වල ලංකාවෙ තමයි සිටියෙ, කතාව පරන එකක් වූවත් , ජනතාවට හෙලිකළාට බොහොම හොඳයි. 2025 සුබම සුබ වේවායි ප්‍රාර්ථනා කරමි ❤

  • @Sujeenishantha-qd2ci
    @Sujeenishantha-qd2ci 2 дні тому

    Mama igenagaththu sir kenek nisa mechchara kal garu kala adansm epama una😢

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  2 дні тому

      සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා 🙂

  • @NirmalaKarunasinghe
    @NirmalaKarunasinghe 21 годину тому +1

    ඒ කාලේ අපි මේක දැනගත්තා.... මු family එකත් එක්ක මාරු උනා. ඒ දවසේ ඉඳන් මට මුව පේන්න බැරි බල්ලෙක්.. දැන් පලදෙන්නේ ඕවා තමයි. බොක්සරයා 😅

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 2 дні тому

    ❤❤❤BUDUSARANI 💖💖💖

  • @basilathaudaarachchie5583
    @basilathaudaarachchie5583 2 дні тому +1

    Kaalakanni balu Muna. Ashikshitha appiriya awakathaka thirisana

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 2 дні тому

    ඕන්න ඕකයි, මම තඩියට(මඟෙ කොල්ලට) ආදරේ❤ . අනෙත් චැනෙල්වල කියන්නෙ නැති ඇත්ත, කියනවනෙ භය නැතිව.

  • @ShiraniHewage-e2s
    @ShiraniHewage-e2s 2 дні тому

    බන්දුල කියන්නේ කොහොමත් බල්ලෙක්ට කරන අපහාසයක් නොවෙයි (රොක්වයලට් ) වගේ කියන්නේ නිකන්ද ???🤩

  • @SunendraKadadara
    @SunendraKadadara 2 дні тому

    .ඒ වෛද්‍ය තුමියගේ වැඩ තහනම් නොකළ එක ලොකු දෙයක්.....කැළුමෝ...😂..

  • @nimvihara3907
    @nimvihara3907 2 дні тому

    Kaluma, Sick and needy come first not the family. Every body including family should go to help the needy.

  • @ajjj772
    @ajjj772 2 дні тому

    මම නම් අද තමයි මේ විස්තරය දැනගන්න ලැබුණේ. හැබැයි මට ලොකු පුදුමයකුත් නෙවෙයි මොකද මම දන්නවා බන්දුල කියන්නේ මහා හිතක් පපුවක් නැති ආත්මාර්ථ නරුමය කියලා.

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 2 дні тому +1

    මූණ දැක්කම පේන්නෙ නැද්ද අමනුස්ස පාට..?

  • @padminiliyanage7945
    @padminiliyanage7945 2 дні тому +1

    That chancellor is the person who donated the new maternity hospital in Galle

  • @mustafasaifudeen8550
    @mustafasaifudeen8550 2 дні тому

    Dirtiest politicians will have their consequences for them and for their families as well.

  • @ruwanperera7744
    @ruwanperera7744 2 дні тому +1

    මට නම් ඌ දැක්කම මතක් වෙන්නේ අපි රජ ඉබ්බෝ එකේ ඉබ්බෙක් ව

  • @sunethpathirage219
    @sunethpathirage219 2 дні тому +5

    ඇයි ඔය අනිත් කෙනා හැන්ගිලා ඉන්නෙ එයාටත් කෑමෙරාවට මුන දෙන්න

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  2 дні тому +2

      Its a trick of our channel... 😄🫠👍

    • @rvandephili
      @rvandephili 2 дні тому

      මුහුණ වැඩක් නෑ කියන දේ අහන්න

  • @BeastDiano56
    @BeastDiano56 День тому

    Oya kathawa doctor e kaale fb eke massage karala tibba

  • @wsmnssiriwardhana1722
    @wsmnssiriwardhana1722 2 дні тому +2

    Gebi muna

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 2 дні тому

    Oya.bandulayage..jaraawa.kaapu
    Muuna.kunuwelaa.pupuranna.laga.i..budu.sarana.i.ape.pataw.dennata❤

  • @mauricearunasalam2047
    @mauricearunasalam2047 2 дні тому

    Bishop Daniel Thiagaraja is a rouge..
    I was there when it happened..

  • @NewLeylandMotores
    @NewLeylandMotores 2 дні тому

    පැරගන් හෝටලය ❤ හමුට් කෝල් හිටපු හෝටලය .🙏

  • @kumarawasanthamudiyanselag5441

    This story has to be investigated even now

  • @narenperera
    @narenperera 2 дні тому +2

    Bandula muna wagema wadath kathai

  • @malanawagaththegama97
    @malanawagaththegama97 2 дні тому

    ❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @thilinamadusanka50
    @thilinamadusanka50 3 години тому

    ඕකට කොහොමත් සුනඛ මූනක්නේ තියෙන්නෙ

  • @jayarathnasilva6398
    @jayarathnasilva6398 2 дні тому +1

    AMU HORA.

  • @kumudukaldera1140
    @kumudukaldera1140 2 дні тому +3

    ඕක දේසපාලන අපතයෙක්

  • @dammikakaluarachi4220
    @dammikakaluarachi4220 2 дні тому +3

    Kalakanni oun kata karala wedak na

  • @ansarfiyaza7226
    @ansarfiyaza7226 2 дні тому +2

    Railway viyapurthiyan uparima hora kala viyapurthiya nawathuwa agana banthulayagan ahana

  • @strongwoman946
    @strongwoman946 День тому

    මට පෙන්නන්න බැරි මිනිහෙක් බන්දුල

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d 2 дні тому +3

    Oya Bandula kiyana pisaahaya ta APA suwa

  • @IndraniBandra
    @IndraniBandra 2 дні тому

    ❤❤❤🎉🎉🎉🎉😂

  • @kumarawasanthamudiyanselag5441

    Difference between human and beasts

  • @athulapremasiriperera6373
    @athulapremasiriperera6373 2 дні тому

    බන්ධුල ට බලු මූණ තියෙන්නේ ඇයි කියලා දන්නේ නැති ද?

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 дні тому +2

    Kalakanni. Ballo path. Kale😂kauda. Bath balayo. Tika😂

  • @sriyaniangage
    @sriyaniangage 2 дні тому +2

    88.89. Bishanayata muhuna dunne api. Oya siduveema api dannava oka maha balla.ranil premadasa okun tamai ratama keve

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz 2 дні тому +2

    Bandula ubala ta hena gahapan..ube gernitai lamaita okkotama hena wediyan

  • @nimalbalasooriyan4232
    @nimalbalasooriyan4232 2 дні тому +1

    Bandula kiyanna gal apathayek

  • @AjithRajapaksha-lj9ph
    @AjithRajapaksha-lj9ph 2 дні тому

    Mama okata keyanna walegowwa keyala.ha hodata

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 2 дні тому +1

    Okata x. Gahapu ewuntath apaya thamai

  • @RamyaJayawardana-x4y
    @RamyaJayawardana-x4y День тому

    Kohomath mu maha kalakanniya

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 2 дні тому

    බන්දුල kiyanne maha dasayek