Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ෆොන්සේක මහත් තයාටයි ආරක්ශාව ගොඩක් ඕන මෙතුමා යුධ වීරයා.
Aniwaren ma harinam rata kapu horata newei udde dinapu niyama nayakaya wena methumatai denna oni araksawa
Aniwaren
Mu monawa kiwat rata beragat viraya mahinda mahattaya.gal musalaya mugen wois kat ganna apa .
@neelsomasiri ඒක තමයි රැස්වීම් ව.දි සූ ගාලා සෙනඟ එකෙක් දෙන්නෙක් හිටියේ
Mahinda rajapaksa ta Gurd oni ne
නියම පිලිතුර ෆොන්සේකා සර් ම්හින්දගේ උන්ට පොලොව පලාගෙන යන්න❤❤❤❤
මූ කල වැද්දෙක්නෙ බං 😊
පොන්සේකා සහ මහින්ද රාජපක්ෂ අතර ඇති වෙනස සහ ත්‍රිවිඩ හමුදා නායක ඒ වගේම ජනපති මහින්ද රාජපක්ෂ සහ යුද හමුදා නායකයා පොන්සේකා අතර වෙනස හදුනා ගන්න.
දෙන එක දුන්නා පස්සාගාතයෙන් යන්න මහින්ද පරම්පරාවට ❤❤❤ ජය වෙිවා ෆොන්සේකා සර්..පක්ෂ පාට වැඩක් නෑ..එකෙන්ම ලංකාවෙි පිනට උපන් නායකයෙක්..
😂😂😂
එයා කොහොමත් ඇරියස්නෙ උඹල නොදන්න උනාට යුද්දෙ ඉවර වුණාට පස්සේ එයා නටපු නාඩගම මුළු රටම දන්නවා😅😅උඹල වගේ ගොබ්බයන්ට රිදෙයි එයා දෙන ආතල්. එයා තමා ජිනීවා ගිහිල්ලා හමුදාවට විරුද්ධව කතා කරලා ආවේ😢😢එයා හරියට හිටියනං එයා ඇයි බං ඇපත් නැතුව පරදින්නේ හැම පාරම😅😅උඹල වගේ සිඟිත්තන්ට හොඳයි එයාගේ ආතල්😅😅
ප්‍රස්න අහන එකාට ගොඩක් අමාරුයි වගේ රාජපක්ෂලා ගැන
E hunda thamai meyata kisima manussayek naththe..anika hawrawaniya hamudawa pawala dunna ..oya minihage thiyenne desapalana wairayak
Prabage jana ube age duwanne
සරත් ෆොන්සේකා මම අදටත් අදහන වීරයෙක් .ආදරෙයි හැමදාමත් .respect you sir ❤❤❤❤❤❤❤❤❤
🤣🤣🤣
Mokekda me gal musalaya mun rattama sapayak.
@@Mahindakumara-ej5lxඅනේ යකෝ ඒ මනුෂ්‍ය කරුවේ නැත්තන් තෝයි තොගෙ මයිනයිද කෙරුවේ
ඔබතුමා තමයි යුද්ධය ඉවර කරන්න ලොකුම මහන්සිය දැරුවේ අන්තිමට රාජපක්ෂවරු ඔබතුමා හිරේ දාලා උන් රජඋනා😢😢
මෙයත් යුද්දෙ තියෙන කල් ඔය හමුදාවෙම තමා හිටියෙ.ඇයි එතකොට මුලින්ම ඉවර කරන්න තිබුනනෙ. ඒක තෙරුම් ගන්නෙ නෑනෙ.
@@seethathanthiriwatta2823 yuddyak dekala nethi ekek comment karala , bus eke negala gihin gahala enawa wage hariyata, track lanthe gobbayo sapayak :)
Lankawe inna 1 kihakaya
මෙයා හමුදාපතිවරයා උනේ මහින්ද ආවට පස්සේ.මේ ම්නුස්සයා තමයි යුද්ධය නිවැරදිව මෙහෙයවීමෙන් ඉවරකලේ.♥️♥️♥️@@seethathanthiriwatta2823
ගුවන් හමුදාව සහ නාවික හමුදාව සහ පොලිසිය තිබුනෙත් මෙතුමා යටතේමද@@TharunMihiranga-zo2qg
මෙතුමා කියන දේවල් බොහොම හරි.රටේ යම්කිසි බලයක් තිබිය යුතු අයෙක් .සුභ නව වසරක් වේවා. 💐
ඔබ තුමාට ආරක්ෂාව නොදුන්න උන්ට ආරක්ෂාව මොකටද . ,? සහතික ඇත්ත ❤❤
ඔබ තුමා ගෙ ආරක්ෂාව අයින් කරන කොට ඔය අයියලාට ප්‍රශ්න තිබුණෙ නැ. දැන් මුන් කිඹුල් කදුලු හෙලනවා.
May Triple Gem Bless you.
අවංකවම යුද්ධය අවසන් කරපු නියම නායකයානන් ඔබතුමාම තමයි. එ්ක තමයි අැත්තම . ඔබ තුමා නියම යුද්ධ ජයග්‍රහනයට හිමිකරැ වානන්.❤❤❤❤
අපිටනම් ලොකු වෙනසක් තියෙනව AKD අපිට ෂුවර්
බොහොම හරි . මැරෙනකන්ම අපි අනුර සමඟයි .
අර ගොන් ප්‍රශ්න අහන එකා නිකම් නෝන්ඩිය ට වගේ අහන්නේ ගොබ්බය
@@KodippiliTantrigeGaminiDharmawගව රැළ එක මිටට 😂😂😂
අනිවාර්යෙන්
@@Kamikaze2024-v6m එක මිටට වුනාට වැඩක් නෑ දැන් වද වෙලා උබ වගේ එකෙක් දෙන්නෙක් ඇරෙන්න😂
බොහොම ගරු චරිතයක් ...👌 හමුදාපති ..ගෞරවනීය රාජ්‍ය නිළදාරීයෙක්..කවුරුත් ආදරෙයි ❤❤❤❤❤❤Sf
පට්ට කුහකයෙක් තමන්ට හමුදාපතිකම දිපු නායකයාටම වල කැපුවා
නිර්හිත ඔබතුමාට ජයවේවා මයිනලාට ගොඨට තිබුන අරාක්ෂාව අයින් කරපු ජනාධිපති තුමාටත් ජයවේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽
මු මොන නිර්භිතයෙක්ද
දෙස පාලනය අපිට තේරුම් ගන්න අමාරුයි
මම දැකපු හොදම වීරයා ඔබයි...මගේ රට ආරක්ෂා කරන්න ඔබ වගේ වීරයෝ මේ රටේ ඉදිරියටත් පහළ වේවා ..තෙරුවන් සරණයි .සුබ නව වසරක්
News Center එකේ එකාට මාර ප්‍රශ්න තියෙන්නේ මාලිමාවට ඡන්දය දුන් අය කොහෙද යකෝ අනාත වෙලා ඉන්නේ.. ඇද්ද අහගත්තා... මේක වැටෙන්නෙත් නැ .. වැටෙන්න ජනතාව දෙන්නෙත් නැ.... කියලා මතක තියා ගනිං..
ජන්දේ දිපු මිනිස්සුන්ට නෙමේ අවුල ඔය ප්‍රස්න අහන කාට හරි කඩේ යන මාද්ධ්‍ය වේදියට
මාධ්‍ය වේදීන්ට පුදුම අමාරුවක් තියෙන්නේ,, කුණු හොයන එකනේ වැඩේ ,, හොදම දෙයක් දෙන්නේ කලාතුරකින්
අනිවාර්යෙන් ජනතාව මේ ආණ්ඩුව වැටෙන්න දෙන්නෙ නෑ, මුන් හිතං ඉන්නෙ නූගත් මෝඩ ගෝටගේ ආණ්ඩුව වගේ කියලා
මයිනට කඩේ යන.ගවයෙක්..කාපිය වැසිකිලියක් කඩාගෙන..ගවය
හිරු එකේ එකෙක්ද කොහෙද ප්‍රශ්න අහන්නෙ
විශ්වාසය තැබිය හැක්කේ ජාතික ජනබලවේගය කෙරෙහි පමණයි ❤❤AKD NPP ❤❤
සර් , කාලකන්නි මහින්දය ගැන ඔබතුමා කියපුව සහතික ඇත්ත .ඕකව මරන්න කාටවත් පුකේ අමාරැවක් නෑ.ඔබ තමයි නියම නායකය යුද්ධය අවසන් කරන්න අණදීපු.මොන්ගල් මාද්‍ය වේදියට දීපු උත්තනම් සුපිරි සර් ❤❤❤
Paka thama
ම ද කියන්නෙ මොකෙක්ද ලෝක හොරෙක් වලපයයි ගොඩපයයි තියන් ඉන්න ඕකට මොකටදආරක්ෂාවක්@@makawitageperera
බලපිය ාලන්නිය ඉපදුනේ කොහන් කියල
මෙිි අපේ රටෙිි පටිිටම මෝ්ඩයෙක්
මේ හෙට අනිද්ද මැරෙන්න ඉන්න වලපයයි ගොඩ පයයි ඉන්න ගූ ගෙඩේ ඉන්න නාකින්ව ලක්ශ ගානක් වියදම් කරල මරන්න තරම් පුකේ අමාරුවක් නෑ බන් 😂😂 ඒක හරි 😂😂😂
අපේ රට බෙරාගත් ඔබතුමා පෙර භවයක නිර්භීත රජෙකි අපගේ නමස්කාරය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
❤Eththa
BS!❤️❤️❤️🙏🙏🙏
කවුද කලවැද්දාද
දෙසපාලනය කියලා හිතාගන්නබෑ🙄හොදට කාලා ඇදලා හිටියත් මුන්ට ඊර්ෂ්‍යාව
මෙවර නිදහස් උත්සවයට ඔබ තුමාගේ පැමිණීම අනිවාර්යෙන් සිදුවිය යුතුයි. අනුර සහෝදරයා මේ ගැන අවධානය යොමු කරන්න
නව වසරේ හාල් පොල් ලුනු නැතුව කිරිබත් නොකාපු මිනිසුන් හොයල බලන්න එහෙම අය හොයාගන්න ලේසි වෙන්නෙ නෑ.ඇත්ත ඒකයි ..
වීපක්ශේ උන්ට යි හීරු /දෙරනේ උන් ට තමයි නැත්තේ. මොකද චන්දේ කාලේ තීබුණ ඒවා බෙදුව නේ.😂දැන් බෙදන්නේ චන්දයක් එන්න ඕනේ නැති හාල් එලීයට එයි. 😁😁එදාට.
මුං ඉන්නේ සෝමාලියාවෙ ද දන්නෑ 😡😡😡හොර නඩේට කඩේ යන අය තමා
මුන් එකෙක්වත් රටේ වෙනස ගැන තේරෙන්නේනෑ.31 අද බලපල්ලා රටපුරා නගර පිරිලා සෙනග කැකුලු හාල් තියෙනවා කිරිබත් කන්න. ජනතාව ආන්ඩුවට කැමති උම්බලා බලපල්ලා. මාලිමාව ඉදිරියට යනවා .2/3 එහා බලයක් තියෙනවා කවෘවත් බයවෙන්නා . ආන්ඩුවට විරුද්දව ජනතාව නැගිටින්නේනෑ. ඒක ස්තිරය්. ඒ අය මොන මඩ ගැහුවත් ජනතාව දාල යන්නේ නෑ.
කැකුලු හාල නෑ කිය කිය බොරු කියනවා ,චැනල්වල අපේ පැතිවල ඕන ත්‍රරන් හාල්, පොල්, නෑ කියලා අඬන්නේම පැරඳුන විපක්ෂයේ අයමයි
කොහෙද යකෝ කැකුලු රතුහාල් තියෙන්නෙ තොපි කලින් ඉදල හන්ගන් හිටපුවද,,සතොස වල් වලත් නෑ,,අපිට සුදු රතු හොයාගන්න වත් නෑ,,,සුදු රතු එලියට දාන්න වැඩපිලිවෙලක් නෑනෙ මුන්ට,,,ආ බෑනෙ ඩඩ්ලියලට තව හම්බ කරන්න බෑනෙ,,උන්ව ගොඩදාගන්න ආනයනික හාල් වලටත් බද්දක් ගැහුව,,තාම ඒ ටිකවත් වෙලදපොලට නෑ,,,අඩුපාඩුව දැකපියව් වහල්ලු නොවී,,
හදවතට එකඟව කතා කරන ඔබ තුමාට ස්තූතියි ,
ඒ කතාවත් හරි ..මහින්ද මහත්තයට ඒකාලෙ නැති මරණ තර්ජන දැන් කොයින්ද.. ජීවත් වෙන්නෙ කන්න නෙමෙයි ..කන්නෙ ජීවත්වෙන්න කියල හිතනවනම් තුන් වේලටම බත් කන්න හොඳ නෑ ..දැන් ඉස්සර වගේ මහන්සි වෙලා වැඩකරන මිනිස්සු අඩුයි..ඒ නිසා බෝනොවන රෝග වැඩිවෙලා .
මෙහෙම පර මාධ්‍යවෙිදීන් තමයි රට වනසන්වන්.ජනතාවගේ ගුවන මුන් රට විනාශයට ගෙනියනවා.මුන් ට මාධ්‍ය නිදහස දීම වරදක්
ඔව් රට වනසන පර මාධ්‍ය වේදියා.
රාජපක්ෂලා කරුණා අම්මාන් පිල්ලෙයාන් තුරුළුකරගෙන ඉන්නෙ.මහින්දට ඇති තර්ජනයක් නැහැ. වතුවල වැඩට නොමිලේ හමුදාව යොදාගෙන.
වැඩිම ආරක්ෂාව දෙන්න ඔනේ මෙතුමාට.........ඒකයි ඇත්ත !!! නමුත් මේ රටේ මිනිස්සු කුහකයි..............😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මාධ්‍යවේදී උඹ කඩේ යනවා රාජපක්ෂලාට හොඳේ අපිට ඒක හොඳට තේරෙනවා. මිනිස්සු නම් කියන්නේ නෑ මාලිමාව හොඳ නෑ කියලා
ෆීල්ඩ් භාෂල් තුමා ගෙ වටිනා ප්රකාශ අහන්න හරි කැමතියි. ජනතා ආරක්ෂාවට ඔබතුමාගේ අදහස් ඉතාමත් වටිනවා.
මධ්‍යස්ථ පිලිතුරු දුන්නුගමන් ප්‍රශ්ණ අහන පගයා කොරවුනා. නොදකිං දෙකයි පනහේ මාධ්‍යවේදියෝ
මැට්ටෙක් ප්‍රශ්න ඇහුවේ හොඳ උත්තර ටික
හරිම සතුටුයි සර් ඔබතුමාට තෙරුවන්සරනයි
ඔබ ටත් තෙරුවන් සරනයි
ඔන්න එහෙනං සරත් ෆොන්සේකා මැතිතුමා ඇත්ත ඇතිසැටියෙන්ම දුන්නා....කොහොමද ඒක..😄😄
❤❤❤
Ane thopi wage kuhaka minissu 🤮
අනේ පකෝ.. අන්න බැසිගේ කෝටි 3500 ඇමරිකාව හොයාගෙන...පොන්න පකයි@@chathuthennakoon4204
KaudA ban kuhaka.udde Allan hora Janna hadana in thama kuhaka.sarath ponseka methiduni obata Jaya.
@@chathuthennakoon4204 wahalluntha aththa thiththai
ෆොන්සේකා මහත්තයෝ ඔබට දීර්ගායු ලැබේවා.අපි ගොඩක් ආදරෙයි දෙවිපිහිටයි ❤️🙏
එයාට ආරක්ශාව දීලා ඇත්තටම යුද්ද කරපු මොහුට නෑ.
17 k deela thiyenne. Kan ahenne nadda? Adu padu hoyannamauumbala inne oneme deka.
එතකොට අපි ඉන්නේ ලංකාවේ නෙවෙයිද . අපිට නම් හාල් පොල් කිසිම අඩුවක් වුනේ නෑ .
අපෙ රටෙහි මිනිසුන් හරි කුහක ජාතියක්
රාජපක්ෂලා බය ජනතාවට ගහලා මරයි කියලා බය තියෙන්නේ
ජනතාව නම් ගහන්න යන්නේ නෑ කවමදාවත්.ජනතාව බැලට් පේපර් එකෙන් ගහලා පෙන්නුවා දෙසැරයක් ම. ඔවුන්ගෙන් කාපු බීපු කටු ලෙවකාපූ උන්ම තමයි කවද හරි මයින පවුල විනාශ කරන්නේ.
Ow
Rajapakse is protective of the people of Sri Lanka if not who will want to kill a half dead
ඔබතුමාගෙන් යුද්දෙදි සිදුවු සේවයට අපේ ප්‍රනාමය !!!❤❤❤🎉🎉🎉
ඇත්ත බොරු හදුන ගන්න බැරි කාලයක් මෙක
මයිනගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න.
🎉🎉🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන් බල්ලො ඉන්නවා ආරක්ෂා සඳහා කිසිම කෙනෙක් දාන්න ඕනෙ නැහැ පළ් හොරා ආරක්ෂා කරන්නේ මොකටද නව 🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕
EVIDINA MALAKUNAK WANA NAAKI MAINATA DENATA LABADEE ETHI AARAKSHAWA MADINAM KOODUWAKATA DAANNA.
E ka ube ganita dipan
@MohamedZulkifly-vk5z palayana hambayai
නියමයි පොන්සේකා සර් ඔබතුමාලා තමයි සටන් කලේ අනිවාර්යයෙන් ඔබතුමාගේ කතාව සහතික ඇත්ත ❤❤❤❤❤❤
යකෝ මාසයකින් දෙකකින් ප්‍රගතිය පෙන්නන්න බෑ
අවු.76 ක් හොරා කාපු රටක් ....
මේ රටේ ඉන්නේ බහුතරයක්ට බඩ විතරයි පිහිටා තියෙන්නේ . බඩටමයි ඕන . මොලයට දැනුමක් ඕනෙම නෑ . කන්න .. කන්න .. කන්න ...
මේ මාද්‍ය කාරයෝ රාජපක්ෂලාට කඩේ යන හරකෙක්.
ඔව් බං... දැන් හැබයි ගොඩක් වුන් බත් කන්න පටන් අරන්... ඒකට හරි සතුටු වෙමු අපි
එහෙම කියන්නෙ බත් නොකන එවුන්
මේ ආන්ඩුව ඇත්තටම හොඳයි
යුද්දෙ කරපු මේ මනුස්සයට කිසි අාරක්ෂාවක් නෑ ....නාකි මයිනට අාරක්ෂාව
ඔබ තුමාට මේ රටේ තනියම යන්න හැකි........ඒත් හොරෙකුට එක අඩියක් හද්දා ගමක පාරකවත් යන්න බැරි බව සටහන් කරමි.
ඔව් ඔව් ප්‍රගතියක් නෑ තමයි. මිනිස්සු එහෙම කියනවා නම් ඒක ඇත්ත තමයි. හැබෙයි වැඩේ කියන්නේ බයියෝ තමා එහෙම කියන්නේ😂😂.. උන් තමා අඬන්නේ😂 චන්දේ දීපු අයනම් සතුටින්.
බෙරේ පළුවක් නෑ කියන්නේ ජනතාව නෙවෙයි. මයිනලාගේ, පොනිලලාගේ සහ පුතානෝලාගේ අසුචී කන උන් තමයි.
බය්යලගේ චන්දෙ ගූ කාල නේද උබල බලේට ආවෙ නැත්නම් සීයට තුන ඕනනම් 10 වෙයි,,
@RuwanIleperumaarachchi රිදිලා 🤣🤣🤣 මෙහෙමයි උඹේ කතාව ඇත්ත. ඒ බයියෝ ටික බයි කමෙන් මිදිලා තමා හරි පැත්තේ හිටගෙන් තියෙන්නේ. එතකොට උන් බයි කම අතෑරගෙන තියනවා කොහොමහරි. එක තමයි වෙන්නත් ඕනේ. උන්ගේ මොලේ පෑදිලා කියන එකනෙ ඒකෙන් කියන්නේ. හැබෙයි උඹ වගේ උන්ගේ බයි කම මැරෙනකන්ම එහෙමම තියනවා😂 ඒක තමයි මේ දැනුත් පෙන්නුවේ උඹ. මේ අවුරුද්දේ හරි බයි කම අතෑරගනින්.
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍🧭🧭🧭
Matath ookamaei hithunar
නියමයි යුද ජයග්‍රහණය උපහාරය සියලු රනවිරුවන්ට් සහ සරත් සර්ට හිමි විය යුතුයි❤ රට කාපු මහින්ද ආරක්ෂා කල යුතු නැත ඔහුගේ මුදලින් අවශ්‍ය නම් එය කරගත හැකිය
ප්‍රශ්න අහන්නේ නාමල් රාජපක්ෂ ද නැත්තං උන්ගේ දංකුඩ කන එකෙක්ද 😜😜😜
නාමල් රාජපක්ෂ අහයි ද බං උගේ අප්පා ගැන 😂😂😂😂 මු එක්කෝ සීලීන්ඩරේ ට /sjb මයීක් පොරක්.
Sirawatama
ප්‍රශ්න අහන එකනම් කාගේ හරි කුලියට කහින එකෙක්
අනිවාර්යෙන්ම අසූචි කන එකෙක්
Dakuda kana ekek
නියම කතාව ,👍👍
ඇත්ත වැටහෙන්නට කලක් යනව
පර මයිනා ගැන වැලලෙන උන්. අහගනින්. තෝපි. මයිනා ඉස්සරහට දාලා. තෝපි. වැඡබෙන්න යන්නේ. ආරක්ෂාව ඔනම නෑ
ෆොන්සේකා සර් නොහිටින්න ලංකාවේ අදටත් යුද්ධෙ තියෙනවා.
ඔබ තුමාට ජයම වේවා. රටවෙනුවෙන් ජීවිතය කැපකල නායකයෙක් ඔබ
යුද්ධේ යුද්ධේ කිය කියා... මහින්ද ව පූම්බන කට මැත දොඩවන එවුන් ට.... හොදට අහාගන්න....සරත් පොන්සේකා මහතා පැහැදිලි ව කියලා දුන්නා....
ප්‍රශ්න අහන එකා අනිවාර්යයෙන් විපක්ෂෙ 😂😂හොදට අහ ගත්ත නෙහ්😂❤❤
Aniwarenma 😂😂😂😂😂
ඔවී ඉතින් නිව්ස් සෙන්ටර් මිනිහානෙ.
මහින්ද රාජපක්ෂගෙ ආරක්ෂාවට වඩා දෙනවා නම් දෙන්න ඕන සරත් ෆොන්සේකා මහතාට පිලිගත්තත් නොගත්තත් ඇත්ත ඒකතමයි බය සමහරවිට ජනතාවගේන් බයවෙන්න ඕනේ
ඇතිද හොදට අහාගත්තා නේදමාලිවාට ජ්න්දෙදුන්න අයට කිසිම කලකිරිමක් නැහැ.අහන කෙනාට ලොකු අමාරුවක් තියනවා වගේ.
😂😂😂😂😂😂😂
එකත් එකට නයිහාමි හරි ඔක්කොටම උඩින් ඉම්න කෙනා හරි ලියල දුන්න ප්‍රශ්ණ ඇහුවෙ
ඒකනේ බන්😂😂
මයිනාගේ සියලු ආරක්ෂාව ඉවත් කරන්න ,හිටපු සියලු දෙනාගේම ආරක්ෂාව ඉවත් කරන්න .හිටපු ආරක්ෂක ඇමැතිලාගේ සියලු දෙනාගේම ආරක්ෂාව ඉවත් කරන්න .
මේ රට මාලිමාව ගොඩ දානවාම තමා
Aniwarenma😊😊😊😊
@thiwenkulathilaka1666 පු #😂😂😂
Good news Malli budusaranai srilanka ❤❤❤❤
සරත්පොන්සේකා කියන්නේ යුද්ධය ජයගත් වීරයා මහින්ද රාජපකස නෙවෙයි,,ගෞරවය ලැබිය යුත්තේ සරත්පොන්සේකාට,,මහින්දට නෙවෙයි,,
ඔය තමා ගොනාගේ තරම එහෙනම් යකෝ සරත්පොන්සේ කට වැඩිය දක්ෂ යුද හමුදාපති හිටියා නැතිවුනේ ශක්තිමත් දේශපාලන නායකත්වය මහින්ද මහත්තයා ඉර නම් ෆොන්සේකා මහත්තයා සඳ වගේ එයා බැබළුනේ අරයගෙන් ඒකයි ඇත්ත හැබැයි දෙන්නගේ දක්ෂතා දෙකක් එම නිසා අරයට මෙයාවත් මෙයාට අරයවත් සම කරන්න බෑ
🎉🎉🎉
අනේ ගොන් වසුපැටියෝ අබීත නායකයා එස් ෆ් අරුන් ගේවල්.වලහිටපු උරු පැට්ව්.වගෙ අසූචි කකා.ජිටියෙ
ඔව්,මෙතුමා බෝම්බ ප්‍රහාරයක් හින්දා..මැරෙන්න පවා ගියපු හමුදාපති..තුමා..🙏🙏🙏තෙරුවන් සරනයි 🤲
අනේ ගොනෝ
මහින්ද රාජපක්ෂ ඉතාමත්ම කපටි, විස්වාස කරන්න බැරි නායකයෙක්. අනුන්ගේ ජීවිත කැපවීම තමන්ගේ පැවැත්මට යොදාගත්තු පුද්ගලයෙක්. SF ට මේ රට සැලකුවා මදි. ඔහුව ජනතාව ප්‍රතික්ෂේප කරපු එක නින්ද සහගත වැඩක්.
මෙතුමාට ආරක්සාව දෙන්න ඔන ඉහලින්ම මෙතුමා නොහිටින්න මොන කෙරුමා හිටියත් යුද්දෙ ඉවර කරන්න බැහැ මමත් පෙන්ෂන් හොදට දන්නව
❤😊❤🌹🙏
එකඟයි. චන්දිකාගෙ කාලෙත් යුද්ධය ලොකු කොටසක් ඉවර කරා හැබැයි මයින වගේ එයා ඒක විකුණගෙන කෑවෙ නෑ. ඒ දෙවතාවෙම රාජකාරි කරපු කෙනා තමයි ෆොන්සේකා. මෙයාට නැති ආරක්ශාවක් මයිනට එපා.
කියන්නෙ අප්පච්චි යුද්දෙ කලා කියල තමයි වගේ
ජයවේවා සරත් ෆොන්සෙකා මහත්මයා ❤❤❤මහින්දට ප්‍රහාරයක් එල්ල කරන්න තරම් මොලේ අමාරුකාරයො මේකෙ නෑ , 2025 වසරේ කතාව ❤❤❤
අයියෝ නිව්ස් සෙන්ටර් ඇතිවෙන්න නාගත්තා නේද ෆොන්සේකා ලවා ආණ්ඩුවට ගහන්න ගිහින්😂😂😂😅
නියම කතාව ❤ඔබ තුමාගේ යුද්දෙ කරේ ඔබ තුමාලා අැතුලු හමුදවේ අය මහින්දලා නෙවේයි
මඩ මාද්‍ය මල්ලිට ලියලා දීපු ප්‍රශ්ණ ඉවරද?
Exactly right, people should give a space to build up the country slowly
සමිපුර්න ඇත්ත.ඔික නොදන්න දාර බයියෝ කැ ගැහුවට යුද්දෙට සහභාගි උණ අපි ඇත්ත දන්න නිසායි හැම විටම විරැද්දද වෙන්නේ
Total respect to you sirYour political views are not any of my concerns.But your service to this nation is unparalleled. As a citizen of this country I salute you.🙏
මාලිමාවේ උන් හැමදාම අගය කරපු සහ කරන චරිතයක් තමයි ෆීල්ඩ් මාෂල් SF කියන්නේ...ගාල්ලේ උපන් ජාතියේ මහා සෙන්පතිදුන්ට ජාතියේ විප්ලවීය ආචාරය 🇱🇰
ආරක්ෂාවට පස්දෙනෙක් හොදටම ඇති.රටට යහපත් සේවයක් කරන්න එකතු වෙන්න ඕන.මේ මාද්‍ය වේදියගෙ වාචාල කමට පොන්සේක මහත්තය අහු උනේ නැහැ👍කටින් ගන්නම හැදුවෙ මාලිමාවට විරුද්ද අදහස්.නරුම දේසපාලනේ නරුම මාද්‍ය අතකොලු😢😢
ඇත්තෙන්ම මමත් කල්පනාකලා OBA තුමා කෝ කියලා,ආංඩුව කරගෙනයන්න වුදව් දෙන්න,කනපිට හරවන්න කවදාවත් කිසිවකුට වුදව්දෙන්න එපා,ඉදිරිය ටම යමුකො,අපි යනවාමයි මාලිමාව සමග ඉදිරියට.
Very good God bless ❤️ 😍 💖 Malimawata Jaya wewa ♥️ 💚 ❤️
ඔබ තුමාට ස්තුතිය ජය
මොනවා උනත් මම නම් S.F.මහතාට ආදරෙයි.
ප්‍රශ්න අහන එකාට ඕල්මාදේ😂😂😂
😂😂😂😂
මූ මහපොලොවේ පයගහලා ජීවත් වෙන එකෙක් නොවෙයි ..
ජයවේවා.. එක්වෙමු ඔබත් සර් ❤️💐🙏
මාධ්‍ය කරු ආණ්ඩුවේ වැරැද්දක් කියවගන්න ලොකු ගේමක් ගැහුවත් S F අහුවුනේ නෑ
මැදමුලන සෙන්ටරේ සිඟිති ආතල් 😂😂😂 එක කුඩු පට්ටම් වුනා නාකි මෛනගෙ ආරක්ෂාව ගැන අහල
ආආ ඔය තියෙන්නේ මහින්දය ගැන බොහොම ස්තුතියි 🙏
❤❤❤ වීරවරයාණෙනී, චිරං ජයතු!
මොන ජනතාවද හලෝ ඔය බේරේ පලු නැති කතා කියන්නේ??? ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී ජනතාව ද අනුර කුමාර ජනාධිපතිතුමා සහ සමගි බලවේගය සමගයි! අන්න ඒ ටික තේරුම් ගන්නවා ඔය වගේ මෝඩ ප්‍රශ්න අහන්න කලින්.
🤣 සමගි බලවේගය ඒක කොහෙද බන් සමගි අසමගි'බලවේගය
@Veneziaapi-dx5hmනෑ නෑ බන් ජාතික ජනබලවේගය් වැරදිලා මචන්
දෙන එක දුන්නා මහින්දට ඇඩෙන්ඩම. පව් බං.
පක්ෂය අදාල na...mage පළවෙනි ඡන්දය dunne මෙතුමා ta...akenma respect sir ❤
ඇත්ත කතා කරන්නේ ඔබතුමා විතරයි
දංකුඩයෙක් ප්‍රශ්න කරනවා සිංහයෙක් ගෙන් නොගැටී සිංහයා උත්තරදේ දංකුඩයා නැට්ට පුපේ😂මයිනා ගේ ආරක්ශාව හරිනේ බැසිල සල්ලි කොටින්ට 😂
මොන ආරක්ෂාවක්ද එයාට එයා දැං වල පයයි ගොඩ පයයිනෙ නිකං අපරාදෙ මහජනතාවට ඒ වියදම් වලින් සේවයක් කරන්න පුළුවන්.
රට බේරාගත් සරත් පොන්සේකා මැතිතුමා ඇතුලු ත්‍රිවිඩ හමුදාවට අපගේ උත්තමාචාරයා. රට දියුනුව කරා ගෙනයන මාලිමාරජයටද අපගේ සුභ පැතුම්.
මේ සම්මුඛ සාකච්ඡාව කරන එකා ජනතාව කියලා අදහස් කරන්නේ උගේ හිතවත් කිහිපදෙනෙක් වෙන්නැති.
රාජපක්ෂලා මෙරටට පිලලයක්මුන් මකබැවිල යනකම් රටට හොදක් නම් වෙන්නැ 🦍🦍🦍
Gu kapan prabage balla
මේ ප්රස්න අහන කෙනාට පිස්සු අපිට නම් පැහැදිලි වෙනසක් තියනව . සමස්ත වැඩපිලිවෙ ගැන බලන්න දුර්වල තැන් ඇති.
රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ යෙන් වරදකරු කරපු නිසා ආරක්ෂාව මදි කියලා හිතෙනවා ඇති.
😅
හොදම පැහැදිලි කිරීමක්, මහින්ද වගේ මහල්ලෙක් කව්ව්රුත් මරන්න එන්නේ නැහැ.. පොන්සේකා මහත්මයා හරිම දේ හරිවිදියට පැහැදිලි කලා... 🙏🙏🙏
රාජපක්ෂලා කරපු ලබ්බක් නෑ හමුදාපතිවරැ ත්‍රිවිධ හමුදාව තමයි අපේ රටේ යුද්ධය ඉවර කලේ ❤
Mr. Fonseka, you live with public without special security. Nobody comes to harm you. Be stood up with courage and do something extraordinary.
🎤 මයික් මල්ලිට නම්, මාලිමා ආණ්ඩව එක්ක ලොකු ඇරියස් එකක් තියෙන බව පැහැදිලියි.
ඌට පුකේ අමාරුව
මයිනට මොකටද ආරක්ෂාවක් ඔබ තුමා තමයි නියම වීරයා අපේ ඔබ තුමාට තෙරුවන් සරණයි
මෙතූමාව හිරෙදාපූ මහින්දට කලකම් පලදූන්නා
සම්පූර්ණයෙන් ඇත්ත කියන්නේ ඔබතුමා නාකි මහින්දta මොකටද ආරක්ෂාව
රට බේරගත්තෙ ඔබතුමන්ලාට අපේ උත්තමාචාරය
1 ..hityama ethi ..nagara..walata araksawa demma. Nam hoday 🧭🙏
මහින්ද ට තව මොන ආරක්ෂාව ක් ද?
දෙන එක දුන්නා ආයෙ ලොවෙත් නැති වෙන්ඩ 😂😂😂😂
මොකාද මේ මාධ්‍ය වේදියා.මේකට තව ටිකක් ඉගෙන ගන්න වෙනවා
මයික් එකක් අතට අහුනාම වදුරට දැලිපිහිය අහුනා වගේ .
❤ ස' ශුභ අලුත් අවුරුදු ශුභාශිංසණ මගෙනුත්... ❤
ෆොන්සේක මහත් තයාටයි ආරක්ශාව ගොඩක් ඕන මෙතුමා යුධ වීරයා.
Aniwaren ma harinam rata kapu horata newei udde dinapu niyama nayakaya wena methumatai denna oni araksawa
Aniwaren
Mu monawa kiwat rata beragat viraya mahinda mahattaya.gal musalaya mugen wois kat ganna apa .
@neelsomasiri ඒක තමයි රැස්වීම් ව.දි සූ ගාලා සෙනඟ එකෙක් දෙන්නෙක් හිටියේ
Mahinda rajapaksa ta Gurd oni ne
නියම පිලිතුර ෆොන්සේකා සර් ම්හින්දගේ උන්ට පොලොව පලාගෙන යන්න❤❤❤❤
මූ කල වැද්දෙක්නෙ බං 😊
පොන්සේකා සහ මහින්ද රාජපක්ෂ අතර ඇති වෙනස සහ ත්‍රිවිඩ හමුදා නායක ඒ වගේම ජනපති මහින්ද රාජපක්ෂ සහ යුද හමුදා නායකයා පොන්සේකා අතර වෙනස හදුනා ගන්න.
දෙන එක දුන්නා පස්සාගාතයෙන් යන්න මහින්ද පරම්පරාවට ❤❤❤ ජය වෙිවා ෆොන්සේකා සර්..පක්ෂ පාට වැඩක් නෑ..එකෙන්ම ලංකාවෙි පිනට උපන් නායකයෙක්..
😂😂😂
එයා කොහොමත් ඇරියස්නෙ උඹල නොදන්න උනාට යුද්දෙ ඉවර වුණාට පස්සේ එයා නටපු නාඩගම මුළු රටම දන්නවා😅😅උඹල වගේ ගොබ්බයන්ට රිදෙයි එයා දෙන ආතල්. එයා තමා ජිනීවා ගිහිල්ලා හමුදාවට විරුද්ධව කතා කරලා ආවේ😢😢එයා හරියට හිටියනං එයා ඇයි බං ඇපත් නැතුව පරදින්නේ හැම පාරම😅😅උඹල වගේ සිඟිත්තන්ට හොඳයි එයාගේ ආතල්😅😅
ප්‍රස්න අහන එකාට ගොඩක් අමාරුයි වගේ රාජපක්ෂලා ගැන
E hunda thamai meyata kisima manussayek naththe..anika hawrawaniya hamudawa pawala dunna ..oya minihage thiyenne desapalana wairayak
Prabage jana ube age duwanne
සරත් ෆොන්සේකා මම අදටත් අදහන වීරයෙක් .ආදරෙයි හැමදාමත් .respect you sir ❤❤❤❤❤❤❤❤❤
🤣🤣🤣
Mokekda me gal musalaya mun rattama sapayak.
@@Mahindakumara-ej5lxඅනේ යකෝ ඒ මනුෂ්‍ය කරුවේ නැත්තන් තෝයි තොගෙ මයිනයිද කෙරුවේ
ඔබතුමා තමයි යුද්ධය ඉවර කරන්න ලොකුම මහන්සිය දැරුවේ අන්තිමට රාජපක්ෂවරු ඔබතුමා හිරේ දාලා උන් රජඋනා😢😢
මෙයත් යුද්දෙ තියෙන කල් ඔය හමුදාවෙම තමා හිටියෙ.ඇයි එතකොට මුලින්ම ඉවර කරන්න තිබුනනෙ. ඒක තෙරුම් ගන්නෙ නෑනෙ.
@@seethathanthiriwatta2823 yuddyak dekala nethi ekek comment karala , bus eke negala gihin gahala enawa wage hariyata, track lanthe gobbayo sapayak :)
Lankawe inna 1 kihakaya
මෙයා හමුදාපතිවරයා උනේ මහින්ද ආවට පස්සේ.මේ ම්නුස්සයා තමයි යුද්ධය නිවැරදිව මෙහෙයවීමෙන් ඉවරකලේ.♥️♥️♥️@@seethathanthiriwatta2823
ගුවන් හමුදාව සහ නාවික හමුදාව සහ පොලිසිය තිබුනෙත් මෙතුමා යටතේමද@@TharunMihiranga-zo2qg
මෙතුමා කියන දේවල් බොහොම හරි.රටේ යම්කිසි බලයක් තිබිය යුතු අයෙක් .සුභ නව වසරක් වේවා. 💐
ඔබ තුමාට ආරක්ෂාව නොදුන්න උන්ට ආරක්ෂාව මොකටද . ,? සහතික ඇත්ත ❤❤
ඔබ තුමා ගෙ ආරක්ෂාව අයින් කරන කොට ඔය අයියලාට ප්‍රශ්න තිබුණෙ නැ. දැන් මුන් කිඹුල් කදුලු හෙලනවා.
May Triple Gem Bless you.
අවංකවම යුද්ධය අවසන් කරපු නියම නායකයානන් ඔබතුමාම තමයි. එ්ක තමයි අැත්තම . ඔබ තුමා නියම යුද්ධ ජයග්‍රහනයට හිමිකරැ වානන්.❤❤❤❤
අපිටනම් ලොකු වෙනසක් තියෙනව AKD අපිට ෂුවර්
බොහොම හරි . මැරෙනකන්ම අපි අනුර සමඟයි .
අර ගොන් ප්‍රශ්න අහන එකා නිකම් නෝන්ඩිය ට වගේ අහන්නේ ගොබ්බය
@@KodippiliTantrigeGaminiDharmawගව රැළ එක මිටට 😂😂😂
අනිවාර්යෙන්
@@Kamikaze2024-v6m එක මිටට වුනාට වැඩක් නෑ දැන් වද වෙලා උබ වගේ එකෙක් දෙන්නෙක් ඇරෙන්න😂
බොහොම ගරු චරිතයක් ...
👌 හමුදාපති ..
ගෞරවනීය රාජ්‍ය නිළදාරීයෙක්..
කවුරුත් ආදරෙයි ❤❤❤❤❤❤
Sf
පට්ට කුහකයෙක් තමන්ට හමුදාපතිකම දිපු නායකයාටම වල කැපුවා
නිර්හිත ඔබතුමාට ජයවේවා මයිනලාට ගොඨට තිබුන අරාක්ෂාව අයින් කරපු ජනාධිපති තුමාටත් ජයවේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽
මු මොන නිර්භිතයෙක්ද
දෙස පාලනය අපිට තේරුම් ගන්න අමාරුයි
මම දැකපු හොදම වීරයා ඔබයි...
මගේ රට ආරක්ෂා කරන්න ඔබ වගේ වීරයෝ මේ රටේ ඉදිරියටත් පහළ වේවා ..තෙරුවන් සරණයි .
සුබ නව වසරක්
News Center එකේ එකාට මාර ප්‍රශ්න තියෙන්නේ මාලිමාවට ඡන්දය දුන් අය කොහෙද යකෝ අනාත වෙලා ඉන්නේ.. ඇද්ද අහගත්තා... මේක වැටෙන්නෙත් නැ .. වැටෙන්න ජනතාව දෙන්නෙත් නැ.... කියලා මතක තියා ගනිං..
ජන්දේ දිපු මිනිස්සුන්ට නෙමේ අවුල ඔය ප්‍රස්න අහන කාට හරි කඩේ යන මාද්ධ්‍ය වේදියට
මාධ්‍ය වේදීන්ට පුදුම අමාරුවක් තියෙන්නේ,, කුණු හොයන එකනේ වැඩේ ,, හොදම දෙයක් දෙන්නේ කලාතුරකින්
අනිවාර්යෙන් ජනතාව මේ ආණ්ඩුව වැටෙන්න දෙන්නෙ නෑ, මුන් හිතං ඉන්නෙ නූගත් මෝඩ ගෝටගේ ආණ්ඩුව වගේ කියලා
මයිනට කඩේ යන.ගවයෙක්..කාපිය වැසිකිලියක් කඩාගෙන..ගවය
හිරු එකේ එකෙක්ද කොහෙද ප්‍රශ්න අහන්නෙ
විශ්වාසය තැබිය හැක්කේ ජාතික ජනබලවේගය කෙරෙහි පමණයි ❤❤AKD NPP ❤❤
සර් , කාලකන්නි මහින්දය ගැන ඔබතුමා කියපුව සහතික ඇත්ත .ඕකව මරන්න කාටවත් පුකේ අමාරැවක් නෑ.ඔබ තමයි නියම නායකය යුද්ධය අවසන් කරන්න අණදීපු.මොන්ගල් මාද්‍ය වේදියට දීපු උත්තනම් සුපිරි සර් ❤❤❤
Paka thama
ම ද කියන්නෙ මොකෙක්ද ලෝක හොරෙක් වලපයයි ගොඩපයයි තියන් ඉන්න ඕකට මොකටදආරක්ෂාවක්@@makawitageperera
බලපිය ාලන්නිය ඉපදුනේ කොහන් කියල
මෙිි අපේ රටෙිි පටිිටම මෝ්ඩයෙක්
මේ හෙට අනිද්ද මැරෙන්න ඉන්න වලපයයි ගොඩ පයයි ඉන්න ගූ ගෙඩේ ඉන්න නාකින්ව ලක්ශ ගානක් වියදම් කරල මරන්න තරම් පුකේ අමාරුවක් නෑ බන් 😂😂 ඒක හරි 😂😂😂
අපේ රට බෙරාගත් ඔබතුමා පෙර භවයක නිර්භීත රජෙකි අපගේ නමස්කාරය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
❤Eththa
BS!❤️❤️❤️🙏🙏🙏
කවුද කලවැද්දාද
දෙසපාලනය කියලා හිතාගන්නබෑ🙄හොදට කාලා ඇදලා හිටියත් මුන්ට ඊර්ෂ්‍යාව
මෙවර නිදහස් උත්සවයට ඔබ තුමාගේ පැමිණීම අනිවාර්යෙන් සිදුවිය යුතුයි. අනුර සහෝදරයා මේ ගැන අවධානය යොමු කරන්න
නව වසරේ හාල් පොල් ලුනු නැතුව කිරිබත් නොකාපු මිනිසුන් හොයල බලන්න එහෙම අය හොයාගන්න ලේසි වෙන්නෙ නෑ.ඇත්ත ඒකයි ..
වීපක්ශේ උන්ට යි හීරු /දෙරනේ උන් ට තමයි නැත්තේ. මොකද චන්දේ කාලේ තීබුණ ඒවා බෙදුව නේ.😂දැන් බෙදන්නේ චන්දයක් එන්න ඕනේ නැති හාල් එලීයට එයි. 😁😁එදාට.
මුං ඉන්නේ සෝමාලියාවෙ ද දන්නෑ 😡😡😡හොර නඩේට කඩේ යන අය තමා
මුන් එකෙක්වත් රටේ වෙනස ගැන තේරෙන්නේනෑ.31 අද බලපල්ලා රටපුරා නගර පිරිලා සෙනග කැකුලු හාල් තියෙනවා කිරිබත් කන්න. ජනතාව ආන්ඩුවට කැමති උම්බලා බලපල්ලා. මාලිමාව ඉදිරියට යනවා .2/3 එහා බලයක් තියෙනවා කවෘවත් බයවෙන්නා . ආන්ඩුවට විරුද්දව ජනතාව නැගිටින්නේනෑ. ඒක ස්තිරය්. ඒ අය මොන මඩ ගැහුවත් ජනතාව දාල යන්නේ නෑ.
කැකුලු හාල නෑ කිය කිය බොරු කියනවා ,චැනල්වල අපේ පැතිවල ඕන ත්‍රරන් හාල්, පොල්, නෑ කියලා අඬන්නේම පැරඳුන විපක්ෂයේ අයමයි
කොහෙද යකෝ කැකුලු රතුහාල් තියෙන්නෙ තොපි කලින් ඉදල හන්ගන් හිටපුවද,,සතොස වල් වලත් නෑ,,අපිට සුදු රතු හොයාගන්න වත් නෑ,,,සුදු රතු එලියට දාන්න වැඩපිලිවෙලක් නෑනෙ මුන්ට,,,ආ බෑනෙ ඩඩ්ලියලට තව හම්බ කරන්න බෑනෙ,,උන්ව ගොඩදාගන්න ආනයනික හාල් වලටත් බද්දක් ගැහුව,,තාම ඒ ටිකවත් වෙලදපොලට නෑ,,,අඩුපාඩුව දැකපියව් වහල්ලු නොවී,,
හදවතට එකඟව කතා කරන ඔබ තුමාට ස්තූතියි ,
ඒ කතාවත් හරි ..මහින්ද මහත්තයට ඒකාලෙ නැති මරණ තර්ජන දැන් කොයින්ද.. ජීවත් වෙන්නෙ කන්න නෙමෙයි ..කන්නෙ ජීවත්වෙන්න කියල හිතනවනම් තුන් වේලටම බත් කන්න හොඳ නෑ ..දැන් ඉස්සර වගේ මහන්සි වෙලා වැඩකරන මිනිස්සු අඩුයි..ඒ නිසා බෝනොවන රෝග වැඩිවෙලා .
මෙහෙම පර මාධ්‍යවෙිදීන් තමයි රට වනසන්වන්.ජනතාවගේ ගුවන මුන් රට විනාශයට ගෙනියනවා.මුන් ට මාධ්‍ය නිදහස දීම වරදක්
ඔව් රට වනසන පර මාධ්‍ය වේදියා.
රාජපක්ෂලා කරුණා අම්මාන් පිල්ලෙයාන් තුරුළුකරගෙන ඉන්නෙ.මහින්දට ඇති තර්ජනයක් නැහැ. වතුවල වැඩට නොමිලේ හමුදාව යොදාගෙන.
වැඩිම ආරක්ෂාව දෙන්න ඔනේ මෙතුමාට.........ඒකයි ඇත්ත !!! නමුත් මේ රටේ මිනිස්සු කුහකයි..............😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මාධ්‍යවේදී උඹ කඩේ යනවා රාජපක්ෂලාට හොඳේ අපිට ඒක හොඳට තේරෙනවා. මිනිස්සු නම් කියන්නේ නෑ මාලිමාව හොඳ නෑ කියලා
ෆීල්ඩ් භාෂල් තුමා ගෙ වටිනා ප්රකාශ අහන්න හරි කැමතියි. ජනතා ආරක්ෂාවට ඔබතුමාගේ අදහස් ඉතාමත් වටිනවා.
මධ්‍යස්ථ පිලිතුරු දුන්නුගමන් ප්‍රශ්ණ අහන පගයා කොරවුනා. නොදකිං දෙකයි පනහේ මාධ්‍යවේදියෝ
මැට්ටෙක් ප්‍රශ්න ඇහුවේ හොඳ උත්තර ටික
හරිම සතුටුයි සර් ඔබතුමාට තෙරුවන්සරනයි
ඔබ ටත් තෙරුවන් සරනයි
ඔන්න එහෙනං සරත් ෆොන්සේකා මැතිතුමා ඇත්ත ඇතිසැටියෙන්ම දුන්නා....කොහොමද ඒක..😄😄
❤❤❤
Ane thopi wage kuhaka minissu 🤮
අනේ පකෝ.. අන්න බැසිගේ කෝටි 3500 ඇමරිකාව හොයාගෙන...පොන්න පකයි@@chathuthennakoon4204
KaudA ban kuhaka.udde Allan hora Janna hadana in thama kuhaka.sarath ponseka methiduni obata Jaya.
@@chathuthennakoon4204 wahalluntha aththa thiththai
ෆොන්සේකා මහත්තයෝ ඔබට දීර්ගායු ලැබේවා.අපි ගොඩක් ආදරෙයි දෙවිපිහිටයි ❤️🙏
එයාට ආරක්ශාව දීලා ඇත්තටම යුද්ද කරපු මොහුට නෑ.
17 k deela thiyenne. Kan ahenne nadda? Adu padu hoyannamauumbala inne oneme deka.
එතකොට අපි ඉන්නේ ලංකාවේ නෙවෙයිද . අපිට නම් හාල් පොල් කිසිම අඩුවක් වුනේ නෑ .
අපෙ රටෙහි මිනිසුන් හරි කුහක ජාතියක්
රාජපක්ෂලා බය ජනතාවට ගහලා මරයි කියලා බය තියෙන්නේ
ජනතාව නම් ගහන්න යන්නේ නෑ කවමදාවත්.
ජනතාව බැලට් පේපර් එකෙන් ගහලා පෙන්නුවා දෙසැරයක් ම.
ඔවුන්ගෙන් කාපු බීපු කටු ලෙවකාපූ උන්ම තමයි කවද හරි මයින පවුල විනාශ කරන්නේ.
Ow
Rajapakse is protective of the people of Sri Lanka if not who will want to kill a half dead
ඔබතුමාගෙන් යුද්දෙදි සිදුවු සේවයට අපේ ප්‍රනාමය !!!❤❤❤🎉🎉🎉
ඇත්ත බොරු හදුන ගන්න බැරි කාලයක් මෙක
මයිනගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න.
🎉🎉🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන් බල්ලො ඉන්නවා ආරක්ෂා සඳහා කිසිම කෙනෙක් දාන්න ඕනෙ නැහැ පළ් හොරා ආරක්ෂා කරන්නේ මොකටද නව 🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕
EVIDINA MALAKUNAK WANA NAAKI MAINATA DENATA LABADEE ETHI AARAKSHAWA MADINAM KOODUWAKATA DAANNA.
E ka ube ganita dipan
@MohamedZulkifly-vk5z palayana hambayai
නියමයි පොන්සේකා සර් ඔබතුමාලා තමයි සටන් කලේ අනිවාර්යයෙන් ඔබතුමාගේ කතාව සහතික ඇත්ත ❤❤❤❤❤❤
යකෝ මාසයකින් දෙකකින් ප්‍රගතිය පෙන්නන්න බෑ
අවු.76 ක් හොරා කාපු රටක් ....
මේ රටේ ඉන්නේ බහුතරයක්ට බඩ විතරයි පිහිටා තියෙන්නේ . බඩටමයි ඕන . මොලයට දැනුමක් ඕනෙම නෑ . කන්න .. කන්න .. කන්න ...
මේ මාද්‍ය කාරයෝ රාජපක්ෂලාට කඩේ යන හරකෙක්.
ඔව් බං... දැන් හැබයි ගොඩක් වුන් බත් කන්න පටන් අරන්... ඒකට හරි සතුටු වෙමු අපි
එහෙම කියන්නෙ බත් නොකන එවුන්
මේ ආන්ඩුව ඇත්තටම හොඳයි
යුද්දෙ කරපු මේ මනුස්සයට කිසි අාරක්ෂාවක් නෑ ....නාකි මයිනට අාරක්ෂාව
ඔබ තුමාට මේ රටේ තනියම යන්න හැකි........ඒත් හොරෙකුට එක අඩියක් හද්දා ගමක පාරකවත් යන්න බැරි බව සටහන් කරමි.
ඔව් ඔව් ප්‍රගතියක් නෑ තමයි. මිනිස්සු එහෙම කියනවා නම් ඒක ඇත්ත තමයි. හැබෙයි වැඩේ කියන්නේ බයියෝ තමා එහෙම කියන්නේ😂😂.. උන් තමා අඬන්නේ😂 චන්දේ දීපු අයනම් සතුටින්.
බෙරේ පළුවක් නෑ කියන්නේ ජනතාව නෙවෙයි. මයිනලාගේ, පොනිලලාගේ සහ පුතානෝලාගේ අසුචී කන උන් තමයි.
බය්යලගේ චන්දෙ ගූ කාල නේද උබල බලේට ආවෙ නැත්නම් සීයට තුන ඕනනම් 10 වෙයි,,
@RuwanIleperumaarachchi රිදිලා 🤣🤣🤣 මෙහෙමයි උඹේ කතාව ඇත්ත. ඒ බයියෝ ටික බයි කමෙන් මිදිලා තමා හරි පැත්තේ හිටගෙන් තියෙන්නේ. එතකොට උන් බයි කම අතෑරගෙන තියනවා කොහොමහරි. එක තමයි වෙන්නත් ඕනේ. උන්ගේ මොලේ පෑදිලා කියන එකනෙ ඒකෙන් කියන්නේ. හැබෙයි උඹ වගේ උන්ගේ බයි කම මැරෙනකන්ම එහෙමම තියනවා😂 ඒක තමයි මේ දැනුත් පෙන්නුවේ උඹ. මේ අවුරුද්දේ හරි බයි කම අතෑරගනින්.
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍🧭🧭🧭
Matath ookamaei hithunar
නියමයි යුද ජයග්‍රහණය උපහාරය සියලු රනවිරුවන්ට් සහ සරත් සර්ට හිමි විය යුතුයි❤ රට කාපු මහින්ද ආරක්ෂා කල යුතු නැත ඔහුගේ මුදලින් අවශ්‍ය නම් එය කරගත හැකිය
ප්‍රශ්න අහන්නේ නාමල් රාජපක්ෂ ද නැත්තං උන්ගේ දංකුඩ කන එකෙක්ද 😜😜😜
නාමල් රාජපක්ෂ අහයි ද බං උගේ අප්පා ගැන 😂😂😂😂 මු එක්කෝ සීලීන්ඩරේ ට /sjb මයීක් පොරක්.
Sirawatama
ප්‍රශ්න අහන එකනම් කාගේ හරි කුලියට කහින එකෙක්
අනිවාර්යෙන්ම අසූචි කන එකෙක්
Dakuda kana ekek
නියම කතාව ,👍👍
ඇත්ත වැටහෙන්නට කලක් යනව
පර මයිනා ගැන වැලලෙන උන්. අහගනින්. තෝපි. මයිනා ඉස්සරහට දාලා. තෝපි. වැඡබෙන්න යන්නේ. ආරක්ෂාව ඔනම නෑ
ෆොන්සේකා සර් නොහිටින්න ලංකාවේ අදටත් යුද්ධෙ තියෙනවා.
ඔබ තුමාට ජයම වේවා. රටවෙනුවෙන් ජීවිතය කැපකල නායකයෙක් ඔබ
යුද්ධේ යුද්ධේ කිය කියා... මහින්ද ව පූම්බන කට මැත දොඩවන එවුන් ට.... හොදට අහාගන්න....සරත් පොන්සේකා මහතා පැහැදිලි ව කියලා දුන්නා....
ප්‍රශ්න අහන එකා අනිවාර්යයෙන් විපක්ෂෙ 😂😂හොදට අහ ගත්ත නෙහ්😂❤❤
Aniwarenma 😂😂😂😂😂
ඔවී ඉතින් නිව්ස් සෙන්ටර් මිනිහා
නෙ.
මහින්ද රාජපක්ෂගෙ ආරක්ෂාවට වඩා දෙනවා නම් දෙන්න ඕන සරත් ෆොන්සේකා මහතාට පිලිගත්තත් නොගත්තත් ඇත්ත ඒකතමයි බය සමහරවිට ජනතාවගේන් බයවෙන්න ඕනේ
ඇතිද හොදට අහාගත්තා නේද
මාලිවාට ජ්න්දෙදුන්න අයට කිසිම කලකිරිමක් නැහැ.
අහන කෙනාට ලොකු අමාරුවක් තියනවා වගේ.
😂😂😂😂😂😂😂
එකත් එකට නයිහාමි හරි ඔක්කොටම උඩින් ඉම්න කෙනා හරි ලියල දුන්න ප්‍රශ්ණ ඇහුවෙ
ඒකනේ බන්😂😂
මයිනාගේ සියලු ආරක්ෂාව ඉවත් කරන්න ,හිටපු සියලු දෙනාගේම ආරක්ෂාව ඉවත් කරන්න .හිටපු ආරක්ෂක ඇමැතිලාගේ සියලු දෙනාගේම ආරක්ෂාව ඉවත් කරන්න .
මේ රට මාලිමාව ගොඩ දානවාම තමා
Aniwarenma😊😊😊😊
@thiwenkulathilaka1666 පු #😂😂😂
Good news Malli budusaranai srilanka ❤❤❤❤
සරත්පොන්සේකා කියන්නේ යුද්ධය ජයගත් වීරයා මහින්ද රාජපකස නෙවෙයි,,ගෞරවය ලැබිය යුත්තේ සරත්පොන්සේකාට,,මහින්දට නෙවෙයි,,
ඔය තමා ගොනාගේ තරම එහෙනම් යකෝ සරත්පොන්සේ කට වැඩිය දක්ෂ යුද හමුදාපති හිටියා නැතිවුනේ ශක්තිමත් දේශපාලන නායකත්වය මහින්ද මහත්තයා ඉර නම් ෆොන්සේකා මහත්තයා සඳ වගේ එයා බැබළුනේ අරයගෙන් ඒකයි ඇත්ත හැබැයි දෙන්නගේ දක්ෂතා දෙකක් එම නිසා අරයට මෙයාවත් මෙයාට අරයවත් සම කරන්න බෑ
🎉🎉🎉
අනේ ගොන් වසුපැටියෝ අබීත නායකයා එස් ෆ් අරුන් ගේවල්.වලහිටපු උරු පැට්ව්.වගෙ අසූචි කකා.ජිටියෙ
ඔව්,මෙතුමා බෝම්බ ප්‍රහාරයක් හින්දා..මැරෙන්න පවා ගියපු හමුදාපති..තුමා..🙏🙏🙏තෙරුවන් සරනයි 🤲
අනේ ගොනෝ
මහින්ද රාජපක්ෂ ඉතාමත්ම කපටි, විස්වාස කරන්න බැරි නායකයෙක්. අනුන්ගේ ජීවිත කැපවීම තමන්ගේ පැවැත්මට යොදාගත්තු පුද්ගලයෙක්. SF ට මේ රට සැලකුවා මදි. ඔහුව ජනතාව ප්‍රතික්ෂේප කරපු එක නින්ද සහගත වැඩක්.
මෙතුමාට ආරක්සාව දෙන්න ඔන ඉහලින්ම මෙතුමා නොහිටින්න මොන කෙරුමා හිටියත් යුද්දෙ ඉවර කරන්න බැහැ මමත් පෙන්ෂන් හොදට දන්නව
❤😊❤🌹🙏
එකඟයි. චන්දිකාගෙ කාලෙත් යුද්ධය ලොකු කොටසක් ඉවර කරා හැබැයි මයින වගේ එයා ඒක විකුණගෙන කෑවෙ නෑ. ඒ දෙවතාවෙම රාජකාරි කරපු කෙනා තමයි ෆොන්සේකා. මෙයාට නැති ආරක්ශාවක් මයිනට එපා.
කියන්නෙ අප්පච්චි යුද්දෙ කලා කියල තමයි වගේ
ජයවේවා සරත් ෆොන්සෙකා මහත්මයා ❤❤❤මහින්දට ප්‍රහාරයක් එල්ල කරන්න තරම් මොලේ අමාරුකාරයො මේකෙ නෑ , 2025 වසරේ කතාව ❤❤❤
අයියෝ නිව්ස් සෙන්ටර් ඇතිවෙන්න නාගත්තා නේද ෆොන්සේකා ලවා ආණ්ඩුවට ගහන්න ගිහින්😂😂😂😅
නියම කතාව ❤ඔබ තුමාගේ යුද්දෙ කරේ ඔබ තුමාලා අැතුලු හමුදවේ අය මහින්දලා නෙවේයි
මඩ මාද්‍ය මල්ලිට ලියලා දීපු ප්‍රශ්ණ ඉවරද?
Exactly right, people should give a space to build up the country slowly
සමිපුර්න ඇත්ත.ඔික නොදන්න දාර බයියෝ කැ ගැහුවට යුද්දෙට සහභාගි උණ අපි ඇත්ත දන්න නිසායි හැම විටම විරැද්දද වෙන්නේ
Total respect to you sir
Your political views are not any of my concerns.
But your service to this nation is unparalleled.
As a citizen of this country I salute you.
🙏
මාලිමාවේ උන් හැමදාම අගය කරපු සහ කරන චරිතයක් තමයි ෆීල්ඩ් මාෂල් SF කියන්නේ...ගාල්ලේ උපන් ජාතියේ මහා සෙන්පතිදුන්ට ජාතියේ විප්ලවීය ආචාරය 🇱🇰
ආරක්ෂාවට පස්දෙනෙක් හොදටම ඇති.
රටට යහපත් සේවයක් කරන්න එකතු වෙන්න ඕන.
මේ මාද්‍ය වේදියගෙ වාචාල කමට පොන්සේක මහත්තය අහු උනේ නැහැ👍
කටින් ගන්නම හැදුවෙ මාලිමාවට විරුද්ද අදහස්.
නරුම දේසපාලනේ නරුම මාද්‍ය අතකොලු😢😢
ඇත්තෙන්ම මමත් කල්පනාකලා OBA තුමා කෝ කියලා,ආංඩුව කරගෙනයන්න වුදව් දෙන්න,කනපිට හරවන්න කවදාවත් කිසිවකුට වුදව්දෙන්න එපා,ඉදිරිය ටම යමුකො,අපි යනවාමයි මාලිමාව සමග ඉදිරියට.
Very good God bless ❤️ 😍 💖 Malimawata Jaya wewa ♥️ 💚 ❤️
ඔබ තුමාට ස්තුතිය ජය
මොනවා උනත් මම නම් S.F.මහතාට ආදරෙයි.
ප්‍රශ්න අහන එකාට ඕල්මාදේ😂😂😂
😂😂😂😂
මූ මහපොලොවේ පයගහලා ජීවත් වෙන එකෙක් නොවෙයි ..
ජයවේවා.. එක්වෙමු ඔබත් සර් ❤️💐🙏
මාධ්‍ය කරු ආණ්ඩුවේ වැරැද්දක් කියවගන්න ලොකු ගේමක් ගැහුවත් S F අහුවුනේ නෑ
මැදමුලන සෙන්ටරේ සිඟිති ආතල් 😂😂😂 එක කුඩු පට්ටම් වුනා නාකි මෛනගෙ ආරක්ෂාව ගැන අහල
ආආ ඔය තියෙන්නේ මහින්දය ගැන බොහොම ස්තුතියි 🙏
❤❤❤ වීරවරයාණෙනී, චිරං ජයතු!
මොන ජනතාවද හලෝ ඔය බේරේ පලු නැති කතා කියන්නේ??? ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී ජනතාව ද අනුර කුමාර ජනාධිපතිතුමා සහ සමගි බලවේගය සමගයි! අන්න ඒ ටික තේරුම් ගන්නවා ඔය වගේ මෝඩ ප්‍රශ්න අහන්න කලින්.
🤣 සමගි බලවේගය ඒක කොහෙද බන් සමගි අසමගි'බලවේගය
@Veneziaapi-dx5hmනෑ නෑ බන් ජාතික ජනබලවේගය් වැරදිලා මචන්
දෙන එක දුන්නා මහින්දට ඇඩෙන්ඩම. පව් බං.
පක්ෂය අදාල na...mage පළවෙනි ඡන්දය dunne මෙතුමා ta...akenma respect sir ❤
ඇත්ත කතා කරන්නේ ඔබතුමා විතරයි
දංකුඩයෙක් ප්‍රශ්න කරනවා සිංහයෙක් ගෙන් නොගැටී සිංහයා උත්තරදේ දංකුඩයා නැට්ට පුපේ😂මයිනා ගේ ආරක්ශාව හරිනේ බැසිල සල්ලි කොටින්ට 😂
මොන ආරක්ෂාවක්ද එයාට එයා දැං වල පයයි ගොඩ පයයිනෙ නිකං අපරාදෙ මහජනතාවට ඒ වියදම් වලින් සේවයක් කරන්න පුළුවන්.
රට බේරාගත් සරත් පොන්සේකා මැතිතුමා ඇතුලු ත්‍රිවිඩ හමුදාවට අපගේ උත්තමාචාරයා. රට දියුනුව කරා ගෙනයන මාලිමාරජයටද අපගේ සුභ පැතුම්.
මේ සම්මුඛ සාකච්ඡාව කරන එකා ජනතාව කියලා අදහස් කරන්නේ උගේ හිතවත් කිහිපදෙනෙක් වෙන්නැති.
රාජපක්ෂලා මෙරටට පිලලයක්
මුන් මකබැවිල යනකම් රටට හොදක් නම් වෙන්නැ 🦍🦍🦍
Gu kapan prabage balla
මේ ප්රස්න අහන කෙනාට පිස්සු අපිට නම් පැහැදිලි වෙනසක් තියනව . සමස්ත වැඩපිලිවෙ ගැන බලන්න දුර්වල තැන් ඇති.
රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ යෙන් වරදකරු කරපු නිසා ආරක්ෂාව මදි කියලා හිතෙනවා ඇති.
😅
හොදම පැහැදිලි කිරීමක්, මහින්ද වගේ මහල්ලෙක් කව්ව්රුත් මරන්න එන්නේ නැහැ.. පොන්සේකා මහත්මයා හරිම දේ හරිවිදියට පැහැදිලි කලා... 🙏🙏🙏
රාජපක්ෂලා කරපු ලබ්බක් නෑ හමුදාපතිවරැ ත්‍රිවිධ හමුදාව තමයි අපේ රටේ යුද්ධය ඉවර කලේ ❤
Mr. Fonseka, you live with public without special security. Nobody comes to harm you. Be stood up with courage and do something extraordinary.
🎤 මයික් මල්ලිට නම්, මාලිමා ආණ්ඩව එක්ක ලොකු ඇරියස් එකක් තියෙන බව පැහැදිලියි.
ඌට පුකේ අමාරුව
මයිනට මොකටද ආරක්ෂාවක් ඔබ තුමා තමයි නියම වීරයා අපේ ඔබ තුමාට තෙරුවන් සරණයි
මෙතූමාව හිරෙදාපූ මහින්දට කලකම් පලදූන්නා
සම්පූර්ණයෙන් ඇත්ත කියන්නේ ඔබතුමා
නාකි මහින්දta මොකටද ආරක්ෂාව
රට බේරගත්තෙ ඔබතුමන්ලාට අපේ උත්තමාචාරය
1 ..hityama ethi ..nagara..walata araksawa demma. Nam hoday 🧭🙏
මහින්ද ට තව මොන ආරක්ෂාව ක් ද?
දෙන එක දුන්නා ආයෙ ලොවෙත් නැති වෙන්ඩ 😂😂😂😂
මොකාද මේ මාධ්‍ය වේදියා.මේකට තව ටිකක් ඉගෙන ගන්න වෙනවා
මයික් එකක් අතට අහුනාම වදුරට දැලිපිහිය අහුනා වගේ .
❤ ස' ශුභ අලුත් අවුරුදු
ශුභාශිංසණ මගෙනුත්... ❤