Scam එකකට අහුවෙන්න ගියා | Paris Day 1

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 114

  • @dilsiperera15
    @dilsiperera15 8 місяців тому +26

    මම සාමාන්‍යෙන් වීඩීයෝ දාපු ගමන් බලන්නෙ නෑ.වැඩ කරල කරලා මහන්සි වුනාම නැත්නම් හිත කඩාවැටිලනම් තියෙන්නෙ තමයි මෙ වීඩීයෝ බලන්නේ.ඒක මනසට ලොකු සැහැල්ලුවක්.❤❤තැන්කුයූ❤❤

  • @maheshiya3279
    @maheshiya3279 8 місяців тому +19

    මම ඉන්නේ Germany .ඔයා Europe tripඑකේ ගිය හැම තැනකටම මම ගිහින් තියනවා.ඒත් මම ඔයාගේ Europe trip එකේ vlog එකක් එනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා. Paris රෑට ,. රත්තරන් වතුරේ ගිල්වපු නගරයක් වගේ. ඔයා හැම දෙයක්ම ලස්සනට present කරනවා. Paris වල pick pocket කාරයෝ ඉන්නවා. පරිස්සමින්.

  • @chinthasenadira3220
    @chinthasenadira3220 8 місяців тому +10

    ඔයාගෙ වීඩියෝ මාර ලස්සනට පේනවා ❤,quality 😊

  • @t.c.kratnayake6608
    @t.c.kratnayake6608 8 місяців тому +8

    දුව අද විඩියෝ එකත් හරි ලස්සනයි ආසාවෙන් බැලුවා ජයවේවා

    • @ashafernando1535
      @ashafernando1535 8 місяців тому

      Good luck. ❤❤❤❤love you both ❤❤❤

  • @sasifdo3642
    @sasifdo3642 8 місяців тому

    අක්කෙ මාරම ශොක් පැරිසියෙ තියෙන පාරවල් නම් අක්කලා ගියපු තැන හින්දි ෆිල්ම් එහෙක සිංදුවක තිබ්බා වගෙ මතකයී...අනෙ අක්කෙ ඔයාට බොහොම ස්තුති හැමදාමත් වගෙ මේ දෙවල් ලස්සනට අපිට පෙන්නනවට....🥰🥰🥰🥰අම්මොව් ජරා මිනිස්සු හැම රටෙම ඉන්නවා නේද අක්කෙ අක්කලා පරිස්සම් උනානේ ඒ ඇති🙏🙏❤️❤️❤️ආදරෙයී ගොඩක් දෙන්නම පරිස්සමෙන් සතුටෙන් ඉන්න🙏🙏❤️❤️

  • @wathsalaserasinghe4577
    @wathsalaserasinghe4577 8 місяців тому +1

    Thank you oyalata...mewa apita pennanawata..❤️❤️❤️

  • @ayosquilling4353
    @ayosquilling4353 4 місяці тому

    හරිම ලස්සනයි අක්කෙ ❤
    My dream country 😊

  • @praveen_brother
    @praveen_brother 8 місяців тому +1

    Aneee akki ee church ekanm marama lassny,,,, oyanm marama luccky akki....❤❤🎉

  • @ansibasi786
    @ansibasi786 8 місяців тому +7

    Paris කියන්නෙ හරියට immigrant ල සහ asylum seekers ල ඉන්න තැනක්. Paris හරිම ප්‍රසිද්ධයි scammers ලට. පරිස්සමෙන්. Pickpocket කාරයොත් ඉන්නවා tram වල එහෙම phone සහ purse/ wallet පරිස්සම් කරගන්න.

  • @poorni767
    @poorni767 8 місяців тому +2

    Day 2 vlog ekath ikmanin daanna... this is beautiful video...❤❤ god bless both ❤❤

  • @mandynikela4879
    @mandynikela4879 8 місяців тому +1

    ආසාවෙන් බලන,videos ❤❤❤❤

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 8 місяців тому

    අක්කේ මන් video එක එන්කන් බලන් හිට්‍ය මන් france වල හිට්‍ය .ඉතින් මගේ මතකයන් ගොඩක් අලුත් උනා අයෙත් එන හිතෙනවා ...ඔයල 2 ගොඩක් පරෙස්සම් අක්කේ අයියෙ පැරිස් වල කලු ජ්තිකයෝඔ ඉනව හොරු ..ක්ල්පනවෙන් ..❤ ඔයල 2 ගොඩක් අදරෙයි ❤❤❤❤❤ ජ්සු පිහිටයි ...

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 8 місяців тому +1

    අපි ගියපු china speed train tour eka mathak una. ❤❤❤. Have a happy and safe journey

  • @lak..6435
    @lak..6435 8 місяців тому +1

    Wow... nice video akki..💖💖👌👌🥰❤️❤️

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 8 місяців тому

    Wow හරිම ලස්සනයි විඩියෝ එක අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න 💓💓

  • @nadeetharangamala1363
    @nadeetharangamala1363 8 місяців тому

    හරිම ලස්සනයි. මේක බලලා කව්ද හරි මටත් යන්න ආසාවක් ආව.

  • @harshydevika6328
    @harshydevika6328 8 місяців тому +3

    Akki,
    Thank u soo much for sharing ur experiences with us...although i will not be able to go there..i just felt that i've been travelling with u guys...love ur videos a lot😇❤️💛

  • @chameerasilva5724
    @chameerasilva5724 8 місяців тому

    ඔය දෙන්න ගැන මට ගොඩක් සතුටුයි ❤

  • @andrewsundaram3996
    @andrewsundaram3996 8 місяців тому

    Amazing video from Paris. You need to be very careful as too many scammers waiting for tourists to cheat or rob. Take care!

  • @dushpjhnnjayasinghe3679
    @dushpjhnnjayasinghe3679 8 місяців тому

    Thank you Nanga for showing all these things….really enjoyed . Waiting for Eiffel tower blog.

  • @marinasamanthawijeyekoon2661
    @marinasamanthawijeyekoon2661 8 місяців тому

    Thanks a lot for the nice video. You have planned everything well. Nice church. Thanks for telling about the scams. I hope you enjoyed the trip.

  • @nandikasampath8367
    @nandikasampath8367 8 місяців тому +3

    අපිත් හරි ආසයි ඔයාට කීයක් විතර ලංකා මුදලින් ගියාදඅපි හරි ආසයිඅපිත් හරි❤

  • @damayanthikumari7111
    @damayanthikumari7111 8 місяців тому

    හරිම ලස්සනයි,හරි ආසාවෙන් බලන්නේ. තෙරැවන් සරනයි දෙන්නටම

  • @AnulawathiManike-o3k
    @AnulawathiManike-o3k 8 місяців тому

    හරි ම ආසාවෙන් බලන්නේ.දෙවි පිහිටයි
    දුව

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 8 місяців тому +2

    Amsterdam තමයි ලස්සනම රට මට නම්....එහෙ ගොඩනැගිලි හරි අපූරුයි... ඉස්සර මායාබන්ධන කියලා කතාවක් බැලුවා..ඒකේ හිටපු ආශ්කල කැතීල මෙක් ල ගොඩනැගිලි අස්සෙන් එබිල බලනව වගේ මට දැනුනා..😂

  • @sasankapurnima6176
    @sasankapurnima6176 8 місяців тому

    හරිම ලස්සනයි මාත යනවා ලගදිම

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 8 місяців тому +1

    Hello,hope you enjoyed your trip..Paris nm ithim gedara wagemai,mata nm! Godak lassanai..Love from England,Stay safe! Good Luck!😍😍😍

  • @DilmiDivyanjali
    @DilmiDivyanjali 8 місяців тому

    Ane akki next vlog ekath daannako can’t wait

  • @Disna0608
    @Disna0608 8 місяців тому

    බලාගෙන පරිස්සමෙන් .france,spain,Italy තව ගොඩක් රටවල් 3 සංක්‍රමනිකයො නිසා ඉවර වෙලා තියෙන්නෙ.මෙහෙනම් කියන්නෙ වාහනයක් පාක් කරල ගියොත් රෝදත් ගලවන් යනව කියල.ජර්මනිය,ස්විස්,ඔස්ට්‍රියා,වගේ රටවල් එහෙම නෑ.නීති තදයි.හොර මැරකම් අඩුයි

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 8 місяців тому

    Lassanaii vediyo okkoma asawan baluwe good 👍 luck Enjoy Anjii danatama jesu pehitai ❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤❤

  • @hasanthidayananda7556
    @hasanthidayananda7556 8 місяців тому

    Marama lassanai akki. Oyalata tnx apiwat ekka ynwa wage..mat kawdahari ynwa me wage trip ekak husband ekka..akki sly aiya paw oya kudee yatata gatte nene..temi temi innewa volg eke

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 8 місяців тому

    හරිම ලස්සනයි
    Thank you for sharing your experiences "duwa"
    Love you both

  • @nethminikaushalya5268
    @nethminikaushalya5268 8 місяців тому

    Thank you akki ,nice video❤❤

  • @Lalani168
    @Lalani168 8 місяців тому

    Thank you dear for sharing the wonderful places you visited❤❤⭐️⭐️

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 8 місяців тому +1

    Need more videos about paris, had an idea of visiting, but now given up

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 8 місяців тому

    Beautiful video my dear ❤🇦🇪

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 8 місяців тому

    Basilikawata athul vunama oyata athiwuna hangeema mata hitha ganna puluwan mama catholic you and your husband both are very lucky enjoy your holiday and stay safe 🙏🙏🙏❤❤❤

  • @Newtonandchristine
    @Newtonandchristine 8 місяців тому +1

    Lovely and memorable tour

  • @dilininimeshika4285
    @dilininimeshika4285 8 місяців тому +1

    Wow..me vlogs wala oya godak lassana wela 😍😍

    • @maheshiya3279
      @maheshiya3279 8 місяців тому

      ඔව්. ඇන්ජි තවත් ලස්සන වෙලා

  • @VidulWanniarachchi
    @VidulWanniarachchi 8 місяців тому

    Love this vlog series akki 🧡🧡

  • @indraniekularatne7515
    @indraniekularatne7515 8 місяців тому

    හරිම ලස්සනයි දුව පරිස්සමින් ඵන්න

  • @pramithkumara9799
    @pramithkumara9799 8 місяців тому

    ❤🎉😮 සුපරි ❤දවසක එයි😮

  • @SN0429
    @SN0429 8 місяців тому

    බලාගෙන හිටියෙ ❤️🥺

  • @Lifeistooshort200
    @Lifeistooshort200 8 місяців тому

    I'm going on holiday to Paris, London, Italy and Switzerland and would like to know the names of the hotels if you have been to, please.

  • @SugiVlogs
    @SugiVlogs 8 місяців тому

    Nangi oyage videos lassanai. Api hamadama balanawa. Oya eka dawasak video ekaka kiwwa oya Australia wala parana adum sell karala podi amount ekak earn kara kiyala. Oya koheda adum sell kare.

  • @sujisharmali5593
    @sujisharmali5593 8 місяців тому

    Lovely ❤

  • @nimalinimanimali45
    @nimalinimanimali45 8 місяців тому

    Nice video ..❤❤🎉🎉

  • @dilakshiwijesekera6371
    @dilakshiwijesekera6371 8 місяців тому

    Nice trip. Enjoy

  • @nethmisilva16
    @nethmisilva16 8 місяців тому +1

    Balan හිටියා ❤😍

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 8 місяців тому

    Nice video

  • @dawndias4121
    @dawndias4121 8 місяців тому +1

    Even in Rome u get such scams. When we were there actually we got caught to such a scam. B extremly careful

  • @ninawicks9
    @ninawicks9 8 місяців тому

    Pleased you are enjoying the europe tour. Cream Brule looks really nice. Enjoy the authentic food as one may not get to experience the local flavours. Be exceptionally careful in paris. It is not a safe european city as one may expect. Sadly due to the uncontrolled migrants. I have seen all places you showed but nevertheless enjoyed your video. London is a safe city unlike speculations but paris is not. Further away may be safer.

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe3011 8 місяців тому

    Parissamin akki ayyath ekka travel karala ay enna❤❤❤❤❤

  • @elizafern705
    @elizafern705 8 місяців тому

    Thanks❤

  • @udayaellepola4787
    @udayaellepola4787 8 місяців тому

    Have a wonderful day..😘😍

  • @indrikadethabrew9199
    @indrikadethabrew9199 8 місяців тому

    lovely vlog. that dessert look yummy cream Brule. yes London is much safer than Paris

  • @ramanijjipunchihetti2443
    @ramanijjipunchihetti2443 8 місяців тому

    Thank you for sharing

  • @shamilaismail7447
    @shamilaismail7447 8 місяців тому

    Hi very nice video we can't go pais now we go going with u thank u so much show ing us

  • @sigithiweera9868
    @sigithiweera9868 8 місяців тому

    Nice video...akkila hitiya hotel eke name eka mokakda ❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 8 місяців тому

    Anji and Sly are visiting Lourdes?❤❤ Be safe and stay Happy

  • @ChithraLiyanage
    @ChithraLiyanage 8 місяців тому

    මම ඉන්නේ ඉතාලියේ ඉතාලියේ මිලානෝ දුමෝ පල්ලීයේ ඉදිරිපිටත් කලු මිනිස්සුන් ඉන්නවා අතේ ඛදින දේවල් බලෙන්ම දීලා සල්ලි ඉල්ලනවා

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 8 місяців тому

    Nice.❤

  • @shashqsgamage8939
    @shashqsgamage8939 8 місяців тому +1

    Total viyadama kiyak witara yanawada akki Europe trip ekata

  • @lilith5730
    @lilith5730 8 місяців тому

    Super❤

  • @Deshan88
    @Deshan88 8 місяців тому

    Be safe ☺️❤

  • @southkorea.9429
    @southkorea.9429 2 місяці тому

    Ticket book karapu widiyath dsnnsko.❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 8 місяців тому

    Parrisamin duwe.❤❤

  • @samadarapahalawaththaarachige
    @samadarapahalawaththaarachige 8 місяців тому

    Oya qwata hotel eka loku naha kiyala, hodatama hodai, ❤❤ apata danaganna ona ekenhambena services hodaida kiyala. Recommend karanna puluwan ewaokkoma mention karanna….❤❤

  • @suneethagunathilaka
    @suneethagunathilaka 8 місяців тому

    thanks

  • @selaliwijesinghe6011
    @selaliwijesinghe6011 8 місяців тому +1

    ❤❤❤❤😍😍😍

  • @tharangaharshani6900
    @tharangaharshani6900 8 місяців тому

    May god bless you all

  • @kmr4931
    @kmr4931 8 місяців тому +1

    Man yn asama thenak Paris ♥️

  • @judithkirubananthan5689
    @judithkirubananthan5689 8 місяців тому

    Sister, why not you'll visit Lourdes & have a holy dip?

  • @lalithahettiwatta3254
    @lalithahettiwatta3254 8 місяців тому

    පරිස්සමෙන්

  • @idk89317
    @idk89317 8 місяців тому

    Europe is another world ❤

  • @saik2244
    @saik2244 8 місяців тому

    ❤❤❤

  • @praveenw77
    @praveenw77 7 місяців тому

    ඔයාල පාවිච්චි කරන camera එක මොකද්ද ?

  • @prabatharathnayake5723
    @prabatharathnayake5723 8 місяців тому

    ❤😊😊

  • @malini154
    @malini154 8 місяців тому

    Be safe

  • @chameelaliyanage1224
    @chameelaliyanage1224 5 місяців тому

    ආර්ක් දු ට්‍රියොම්ෆ් (ජයග්‍රහනයේ ආරුක්කුව)

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 8 місяців тому

    ආසයි ඔයාල දැකල කතා කරන්න ඒත් බෑනෙ....

  • @mizly88batcha
    @mizly88batcha 8 місяців тому

    👍

  • @IMATH2003
    @IMATH2003 8 місяців тому

    මොකක්ද බැසිලිකා එකක් කියන්නෙ? ඒකත් පල්ලියක්මද?

  • @g.p.s.8811
    @g.p.s.8811 8 місяців тому

    Mama inne Paris matath ehema una😂

  • @ssachlescrutolf
    @ssachlescrutolf 8 місяців тому

    Akka are u Anglican?

  • @InnerLightwithThushi
    @InnerLightwithThushi 8 місяців тому

    🥰

  • @subanon751
    @subanon751 8 місяців тому

    ඔය විදියටම Athens වලදි ඔය කියන ජාතියෙන්ම මාවත් scammers ලට අහු වුනා. පුදුම වදයක් දෙන්නෙ නේද පස්සෙන් ඇවිත් ඇවිත් ඇඟේ එල්ලි එල්ලි..

  • @tr0llol677
    @tr0llol677 8 місяців тому

    Paris Syndrome ekata ahu unada? :P

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 8 місяців тому

    💗💗💗💗💗💗⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 8 місяців тому

    I Come meet you

  • @ruwanidulakshika2973
    @ruwanidulakshika2973 8 місяців тому

    First comment ❤❤❤

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 8 місяців тому

    🥰🥰🥰🇪🇺 France wala horu ennawa mankolla kararyoth ennawa parssamin🇨🇾

  • @rachelperaud1945
    @rachelperaud1945 7 місяців тому

    මෙතෙන්ට කියන්නෙ මොන්මහ්ත්‍ර කියල

  • @chulachandani9163
    @chulachandani9163 8 місяців тому

    රෑ වෙන්න පරක්කුද

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 8 місяців тому

    I Come Anji tomorrow i likes you meet

  • @rebeccawarnakula1729
    @rebeccawarnakula1729 8 місяців тому

    ❤❤

  • @bilmalasoysa
    @bilmalasoysa 8 місяців тому

    be safe

  • @IMATH2003
    @IMATH2003 8 місяців тому

    මොකක්ද බැසිලිකා එකක් කියන්නෙ? ඒකත් පල්ලියක්මද?

  • @lisaramendini2333
    @lisaramendini2333 8 місяців тому +1

  • @ireshajayakody315
    @ireshajayakody315 8 місяців тому

    ❤❤❤❤