Do Not associate with these poor people - අත්හල යුතු දිළින්දන් හත් දෙනා - By Bhathiya Arthanayake

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 257

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 4 роки тому +40

    මේ වගේ අය ආශ්‍රයට හොයා ගන්න දැන්නම් නෑ සර්, වැඩිපුරම තනියෙන් තමයි . සුදුසු කවුරුත් නැත්නම් තනියෙන් ඉන්න එක හොඳයි . 🙂🤩

  • @IndikaSameera83
    @IndikaSameera83 4 роки тому +6

    මගේ අමිමා තාත්තා සිතුවිලි අතින් හොද ආරයක් තියෙන අය.මමත් ඒ වගේමයි..එහෙත් මම පරිසරය අනුසාරයෙන් ජිවත් වෙලා එහි ඇති නරක සිතුවිලි සමග ගැටිලා දැන් ජිව්තය පරාජ භාරගෙනයි ඉන්නේ..මගේ අමිමා තාත්තා පවි..දැන් මම කොහාමහරි ජිවිතය ගොඩ නගාගන්න ඔින..ඔබ තුමා⁣ මෙි දැනුවත් කරන ධනවත් සිතුවිලි මග යාමට අදිටන් කර ගත්තෙමි.ස්තුතියි.ගොඩාක් පිං...තෙරුවන් සරණයි.ඔබගේ වැඩපිළිවෙළ සාර්ථක ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙිවා..

  • @disnabotheju5726
    @disnabotheju5726 4 роки тому +2

    ස්තුතියි ඔබතුමාට .ඔබතුමා පවසන දේවල්වල අර්ථය සමහර අය වරදවා වටහාගන්නා බවක් පේනවා.ඒකනෙ unlike කරන්නෙ.ඒ මදිවාට වැරදි comment දානවා.කණගාටුව උන් ගැන.සර් ට ජය 👌👌👌🙏🙏🙏

  • @ruwanchamara6889
    @ruwanchamara6889 4 роки тому +2

    බොහොම ස්තුති සර් මේ කියා දෙන පාඩම් වලට ජීවිතේට ලොකු රුකුලක් මේ දේවල්

  • @MediaLifeSL
    @MediaLifeSL 4 роки тому +4

    ඉතා වටින දේශනයක්.......... බොහොම ස්තුතියි ඔබ තුමාට.........

  • @sammaniwickramasinghe
    @sammaniwickramasinghe 4 роки тому +10

    මම මගේ මිතුරු මිතුරියන් ගැන සතුටු වෙනවා..මට හොඳ පරිසරයක් තියෙනවා කියලා විශ්වාසයි...

  • @susu-vb4dx
    @susu-vb4dx 3 роки тому

    100% ම නිවැරදී.ගොඩාක් ස්තූතියි සර්..ඔබට බොහොම පිං..

  • @chandanasenevirathne7480
    @chandanasenevirathne7480 3 роки тому +3

    If I able to hear this lecture two years before I may be a great businessman. But fortunately I refused one of this poor man few months ago and getting some business damages. This is absolutely correct.🙌🙌🙌🙌

    • @indikadias6478
      @indikadias6478 2 роки тому

      Great... bounce back again... chase your dream... cheers...!

  • @asiladhananjaya2027
    @asiladhananjaya2027 3 роки тому

    ගොඩක් වටිනවා ඒ අදහස් ටික..බොහොම ස්තුති

  • @arunisenani9830
    @arunisenani9830 3 роки тому

    Aththatama thamai..ehema asurak labunama jeewirhema,wenas wenawa.

  • @subadrabandara5112
    @subadrabandara5112 3 роки тому

    Superb .wish to have more information

  • @priyanthihewage6685
    @priyanthihewage6685 5 років тому +1

    ස්තුතියි දුන් උපදෙස් වලට.

  • @dinudinu6491
    @dinudinu6491 4 роки тому +1

    ගොඩක් ස්තුතියි.ඇත්ත සර් මම කරන ජොබ් එකට ගිය දවසෙ මගෙ ඔලුවට දුන්නෙ ගොඩක් ඍණාත්මක අදහස්..ඒත් මම පොඩි කලකින් අනිත් අයට වඩා ලොකු තැනකට ගියා මගේ වැඩ වලට අවංකවම කැප වෙලා..ඒත් මම අද ලොකු මානසික පීඩාවකින් ඉන්නෙ..මගේ ජීවිතේ ඇති වුන අනපේක්ෂිත බිද වැටීමක් නිසා

  • @elegantcakes1263
    @elegantcakes1263 3 роки тому

    ජීවිතයට වටිනා අදහස් ..ඔබට ස්තූතියි

  • @gamingwithkisandu4
    @gamingwithkisandu4 4 роки тому +1

    I am commemorating my grandma also this time and always she had given these instructions for me... so these are not selfish ideas ...but very useful for every one ...👍.

  • @chathurasumangala9591
    @chathurasumangala9591 2 роки тому

    ගොඩක් ස්තුති 💖

  • @flyme2009
    @flyme2009 5 років тому +21

    life is not all about money and qualities. life is experience. my father was so poor in sri lanka and now passed away and he was surrounded by only poor his friends but he was so successful in family life and real life. he was engaging with anyone. life is on your hand not by the surrounding or people who you hang with my father told me that. if you want something you can make out of it what ever you want . i am a sri lankan canadian living in torornto and i talk and engage with anyone but not categorizing people or social status . life is too short to think of who is good and best and bad. just go with the flow and enjoy the moment. at the end you have a brain to think good and bad and your brain send the signal what is happening within you. i talk to homeless people on the street, poor, who ever. i like this experience in life. like i said, please live for your self not for the social status and people. just do what hell you want !

    • @AKR-bu6tm
      @AKR-bu6tm 3 роки тому +1

      well said another Lankan from your neighborhood America!!

    • @vinka7649
      @vinka7649 2 роки тому

      So damn true brother ! I have exactly the same opinion, live the life you dream of with everyone regardless of their race, gender, religion, colour, social status or any other thing, we should never categorise others as poor or rich, life is too short, being simple and humble is the best. From Sydney, Australia 🇦🇺

  • @tobeaprofessionalaccountan1982
    @tobeaprofessionalaccountan1982 2 роки тому

    Great advice brother. Thank you so much.

  • @theekshanadenuwan8065
    @theekshanadenuwan8065 Рік тому

    Thank you sir for this advice 💓

  • @manikudagedara4938
    @manikudagedara4938 3 роки тому

    ස්තුතියි ඔබට

  • @victorycosta1710
    @victorycosta1710 2 роки тому

    Thank s for the advice .🤗

  • @මගේවත්ත
    @මගේවත්ත 4 роки тому

    ස්තුතියි ඔබ තුමන්ට ජය වේවා ❤️👍👈

  • @dumeshiellawidana9486
    @dumeshiellawidana9486 Рік тому

    Thank you very much..!!

  • @stitchesknots8474
    @stitchesknots8474 5 років тому +8

    ගොඩක් වැදගත් දෙයක් 👏👏❤️❤️

  • @perera3940
    @perera3940 4 роки тому

    බොහෝම ස්තුතියි සර් බුදු සරණයි

  • @SAMPATH077777
    @SAMPATH077777 5 років тому +57

    අත්හල යුතු දිළින්දන් හත් දෙනා
    1.මානසික ජවයෙන් පිරිහුණු මිනිස්සු
    2.ආදරයෙන් දුප්පත් මිනිස්සු
    3.ඥානයෙන් දුප්පත් මිනිස්සු
    4.චරිත ලක්ෂණ වලින් දුප්පත් මිනිස්සු
    5.හොඳ පුරුදුවලින් දුප්පත් මිනිස්සු
    6.ආකල්පවලින් දුප්පත් මිනිස්සු
    7. මුදලින් දුප්පත් මිනිස්සු
    ua-cam.com/video/Slp_t0CzCuQ/v-deo.html

    • @hiroshafernando5416
      @hiroshafernando5416 5 років тому +3

      Are you joking

    • @lionfm5197
      @lionfm5197 4 роки тому

      I won't agree

    • @vinodaninarayana7153
      @vinodaninarayana7153 4 роки тому +1

      මනුස්සයෙක් දිහා මානුශීයව බලන්න අපි සමාජයට පුරුදු කරන්න අවශ්‍ය වෙනවා. සියල්ලටම එකග වෙන්න බෑ

    • @chandimap.a.8589
      @chandimap.a.8589 4 роки тому

      0770770301

    • @kumariekanayaka3275
      @kumariekanayaka3275 2 роки тому

      සෑම පුද්ගලයකුට මේ වලින් ඵලක් භෝග තියනව

  • @m.rasheedsainudeen29
    @m.rasheedsainudeen29 3 роки тому

    Good presentation,& speaker,i learned something from you videos

  • @majubandara5842
    @majubandara5842 2 роки тому

    Nice tannkes for you

  • @bad9692
    @bad9692 4 роки тому

    ගොඩක් හොඳ දෙශනයක්

  • @tashanwelgama9455
    @tashanwelgama9455 3 роки тому

    Great content

  • @maricute5448
    @maricute5448 5 років тому +4

    ගොඩාක් ස්තූතියි .. ඔබගේ හැම වීඩියෝ එකක් මම බලනවා. තෙරැවන්සරණයි !🙏💐

  • @nuwangamudiyanse7865
    @nuwangamudiyanse7865 5 років тому +1

    Very informative video thank you very much

  • @LRNcreate8168
    @LRNcreate8168 Рік тому

    ස්තුතියි.!❤🙏

  • @subadrabandara5112
    @subadrabandara5112 3 роки тому

    Thats very good. People csn adjust their life. I am very happy as i am also like this type of person. Please download some more information

  • @wasanakumari802
    @wasanakumari802 5 років тому +3

    තෙරුවන් සරණයි සර්ට ගොඩක් පින්

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne6876 3 роки тому

    Thank you so much, it's very great help us to understand people around us.. very important vedio clip

  • @chamilthilina2628
    @chamilthilina2628 2 роки тому

    Great advice

  • @shihankariyapperuma7117
    @shihankariyapperuma7117 4 роки тому +1

    Thanks for ur valuable ideas..

  • @antonykulathunga8238
    @antonykulathunga8238 3 роки тому

    Sha . very good vedio ekak.TU.

  • @lifewithachi3145
    @lifewithachi3145 2 роки тому +2

    හැබැයි අපිට පුලුවන් නම් තව කෙනෙක් මේ විදිහට හොද පැත්තට වෙනස් කරන්න .ඒක ලොකු පිනකුත් වෙයි නේද.මගේ ලගම අය මං දැන් වෙනස් කරනවා.ඒයාලා දැන් මට ස්තුති කරනවා.මං ස්තුති කරනවා මගේ වැරදි මං තේරුම් ගෙන මගේ ජිවිතේ අද හොද තැනක ඉන්නේ සර්ගේ සහා youtube තවත් channel කිහිපයක් නිසාමයි.ගොඩක් ස්තුති සර්.බුදු සරණයි 🙏🙏🙏

  • @manjulabandara548
    @manjulabandara548 3 роки тому

    Nice 👍

  • @ajiththudawa9024
    @ajiththudawa9024 4 роки тому +1

    Thank you for your motivation

  • @nalakamohan
    @nalakamohan 4 роки тому +1

    Great explanation sir, pls upload more videos. Thank you so much.

  • @perera3940
    @perera3940 4 роки тому

    ගොඩක් වැදගත් දෙයක් අපිට

  • @chanynamali1929
    @chanynamali1929 4 роки тому

    Wadagath video akak theruwan Saranai

  • @upullasantha3399
    @upullasantha3399 5 років тому +4

    ස්තූතියි ඔබට

  • @deepthikumara672
    @deepthikumara672 3 роки тому

    Thank you very much

  • @gayanshrinath5051
    @gayanshrinath5051 5 років тому +5

    ආරය, පරිසරය, ගුරුවරයා.... මේ තුනම ඇතුලත් විය යුතුයි....

  • @nishanthakumara6267
    @nishanthakumara6267 4 роки тому

    Thanks so much sir good luck good human been

  • @nahalwathuralagepema5625
    @nahalwathuralagepema5625 3 роки тому

    Aniwaryenma.🤗🤗🤗

  • @sanjeewaranasinghe8429
    @sanjeewaranasinghe8429 4 роки тому

    Valuable information. thank you very much sir

  • @sameerakumara5474
    @sameerakumara5474 5 років тому +1

    ගොඩාක් වටිනවා මෙ අදහස් ස්තූතියි සර්

    • @ilakkayamotivations
      @ilakkayamotivations 5 років тому

      mage channel ekatath ewith motivate wenawanam witharak udawwak denna

    • @Motivationlk
      @Motivationlk  5 років тому

      Thank you all for keep motivating me to do more ❤

  • @anuradhaharshani154
    @anuradhaharshani154 4 роки тому

    Oba thumaata bohoma sthuthi

  • @Pema417
    @Pema417 2 роки тому

    Perfect🤗❤

  • @dilushakumari7628
    @dilushakumari7628 Рік тому

    Thanks sirrr❤❤❤❤❤

  • @chandramohan3781
    @chandramohan3781 2 роки тому

    Thank you 🙏

  • @w.s.nirangawijesingha2406
    @w.s.nirangawijesingha2406 3 роки тому

    Good lesson sir

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 4 роки тому +14

    උදවු කරන්න කරන්න ..ලබන කෙනා මෝඩයකු ලෙස හිතන මනුෂ්‍යාද අතහැර දමන්න

    • @gayashanbx
      @gayashanbx 4 роки тому

      අනිවාරෙන් සහෝදරයා...

    • @chanda874
      @chanda874 4 роки тому

      උදවු කරන කෙනාව මෝඩයකු ලෙස දකින උදවු ලබන අයගෙන් ඈත්වෙන්න කියන එක නේද ඔයා අදහස් කරේ...?

    • @ithinkit1707
      @ithinkit1707 4 роки тому

      ඔව්😌

  • @shyamali2834
    @shyamali2834 5 років тому +3

    Yes sir thank you so much ..i.m doing only that way . its great ideas

    • @Motivationlk
      @Motivationlk  5 років тому

      Thank you all for keep motivating me to do more ❤

  • @rohanelgiriyewithana7142
    @rohanelgiriyewithana7142 4 роки тому

    Excellent

  • @Damayanthi-bx5lu
    @Damayanthi-bx5lu 4 роки тому

    Sthuthi sir obe hoda manasa hamotama bedala denawata sada jaya b.s

  • @damayanthibasnayake8458
    @damayanthibasnayake8458 5 років тому

    Dear sir oba jivithaya hadanna danna mama upadas godak wadagatht sthuthi badu saranai 🙏🙏🙏

  • @chathumimadushani9770
    @chathumimadushani9770 4 роки тому

    මේ හත්දෙනාම අපි ඇසුරු කරනවා .අද ඉදන් ඒක අත්හරින්න ඕන

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 4 роки тому

    Very good motivational speach. Again and Again need to listen and apply contents to daily life. Sir, Thanks for the Very good service towards building good society

  • @ashikakavishan6792
    @ashikakavishan6792 3 роки тому

    බොහොම ස්තූතියි 🙏 ❤

  • @shanikasandarenu4537
    @shanikasandarenu4537 4 роки тому

    Great...

  • @anushaniroshani1414
    @anushaniroshani1414 2 роки тому

    හුගාක් ස්තූතිය සර්

  • @spm8427
    @spm8427 4 роки тому

    Thank you so much for your advice

  • @niyazimi
    @niyazimi 4 роки тому

    Nice presentation

  • @Pathmi19
    @Pathmi19 2 роки тому

    Sthuti sir 🙏🙏🙏🙏

  • @abhialoka9001
    @abhialoka9001 5 років тому +2

    ගොඩක් ස්තුතියි සර්ට

  • @damithdamith9983
    @damithdamith9983 3 роки тому

    Thank y sir..

  • @iroshimanel2407
    @iroshimanel2407 4 роки тому

    ස්තුති ....🙏

  • @srishagee8447
    @srishagee8447 4 роки тому

    Dir sir budu dahama anuva ekama vatavak hari program karannA.

  • @bindu492
    @bindu492 3 роки тому

    ඔවුන් විසින් කල පාඩු ,වැරදි ගැන සිතමින් කාලය ගත කිරීම...

  • @RUKOREA7
    @RUKOREA7 5 років тому

    Good job.awage minissu hari durlabay.

  • @kanilkavikeshawa5761
    @kanilkavikeshawa5761 4 роки тому

    Important advice sir

  • @slbatti5299
    @slbatti5299 5 років тому

    Aththama aththa sar tnx...obe next video aeka aenakal Bala ennawa onna sub.... kala

  • @supunsupun8973
    @supunsupun8973 3 роки тому

    Obathuma ape ratata sammpathak.apage jivithe harimaga penvana o bara pin.

  • @HirushanRashmika.
    @HirushanRashmika. 5 років тому +1

    Supiri....👍👍👍👍👍 video eka.......supiri..........

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 5 років тому

    ඉතා වටිනා video 1k ..🙏

  • @ඉන්දීකපුෂ්පකුමාර-ඩ3ය

    Sarge sampurna vidio tika mula idalama piliwelakata balalle kohomada

  • @sugandirodrigo5229
    @sugandirodrigo5229 5 років тому

    Molto interessante god bless you sir.

  • @nuwansampath4850
    @nuwansampath4850 4 роки тому +2

    මන් කලින් සිකරට් බිවුවා , මේ වීඩියෝ බලලා බලලාම මන් මට ආදරය කරන්න ගත්තා , ඒ සිකරට් බොන එක නතර කරලා මගේ ශරීරයට ආදරය කල නිසා

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 роки тому

    mage demavupiyan guruvaru guruvariyan ma melova dutuva deviyan obatumata bohoma stuti sir me kathava 100ta 100kma ettai

  • @jl2083
    @jl2083 5 років тому +1

    Thank you.💚🙏 me satiye parakku ay baluwa.

    • @Motivationlk
      @Motivationlk  5 років тому

      Thank you all for keep motivating me to do more ❤

  • @domainengineering8841
    @domainengineering8841 5 років тому

    Thank you so much for ur great speech

  • @harshidesilva4458
    @harshidesilva4458 5 років тому +5

    Thank you sir ❤

  • @srishagee8447
    @srishagee8447 4 роки тому

    Thanks dir sir.

  • @neranjakajayarathne8933
    @neranjakajayarathne8933 5 років тому +2

    Thank you sir !!!

  • @amilaushan675
    @amilaushan675 5 років тому +1

    බොහෝ ම ස්තූතියි සර්

    • @ilakkayamotivations
      @ilakkayamotivations 5 років тому

      tikak serat motivate wemuda....? hodainam sub karanna

    • @amilaushan675
      @amilaushan675 5 років тому

      @@ilakkayamotivations ඔන් සබි කරා රත්තරනෙ

  • @gauriejayasekara5906
    @gauriejayasekara5906 5 років тому

    Obathumage idiripath kireeme wilasayata man hari kamathiy.hariyata oluwata wadena widiyata kiyala denawa.

  • @chamathkadewwanthi180
    @chamathkadewwanthi180 4 роки тому

    Thanks a lot sir

  • @nirmaniingeetha1194
    @nirmaniingeetha1194 5 років тому

    Thankyou sir. Godak watinawa

  • @kusumsiriyohan351
    @kusumsiriyohan351 3 роки тому

    patta katahawa serama aththa me kiyapu aya lagata gaththoth ewaretama iwarai

  • @kusalvimukthi9272
    @kusalvimukthi9272 5 років тому +2

    Thank you very much ♥️♥️♥️♥️💯👍

  • @nirmalapamala7784
    @nirmalapamala7784 5 років тому +1

    ජයවේවා තෙරුවන් සරණයි ඔබතුමාට. හොඳින් පැහැදිලි වුණා . සියලු දෙයක්ම . ජීවිතය ජය ගන්න අරමුණක් ඇති වුණා....

  • @rinslythennakoon8786
    @rinslythennakoon8786 4 роки тому

    Great for all human beings.... ❤️

  • @sumithcoir12
    @sumithcoir12 5 років тому +2

    Sir
    Mage viyaparaye enna සේවකයන් velawata එන්නේ නැහැ .
    පවරන de karadenne නැහැ
    Inform නොකර නවතිනවා
    Ain කළොත් mata thiyana ටිකත් nathiveida ?

  • @thilinakumara8488
    @thilinakumara8488 5 років тому

    බොහොම ස්තූති සර්......🙏🙏🙏