Five ways to find out that you are in a success way - By Mentor Bhathiya Arthanayake

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 326

  • @pathumudara7634
    @pathumudara7634 2 роки тому +7

    සර් නම් අදහන්න ඕනි මනුස්සයෙක්! ඉදිරිය සාර්ථක වේවා !❤️

  • @sampathjeewana1736
    @sampathjeewana1736 4 роки тому +8

    ඇත්තටම මේ දේවල් අමාරැවෙන් හරි පුරැදු කරගත්තෝත් අපි දිනුම් කියලා මමත් හිතනවා....එකපාර මේදේ පුරැදු කරගන්න අමාරැයි නමුත් මමත් මේ දේට කොහොම හරි හුරැවෙනවා.. ...මට ඕන ජීවිතේ දිනන්න....

    • @nirmalasadaru7551
      @nirmalasadaru7551 Рік тому

      ඔබේ වැඩ කටයුතු ඔබ බලාපොරොත්තු උනු ආකාරයෙන් දැන් සිදු වනවාද

  • @hashanharshana5312
    @hashanharshana5312 3 роки тому +4

    ගොඩක් වටිනවා සර්ගේ කතාව බුදුසරණයි ❤️🙏👍👍

  • @suijkannansusuijkannansu7366
    @suijkannansusuijkannansu7366 2 роки тому +1

    ආයුබෝවන් ස්තුති ස්තුති ස්තුති ඔබතුමා කරුනු කාරනා පැහැදිලි කිරිමෙන් එය සවන්දිම එය ශක්තියක් හරිම නැවුම් කැමති ජිවිතේ දිනන්න ස්තුති තෙරුවන් සරනයි

  • @indikaniroshini5637
    @indikaniroshini5637 Рік тому

    මේ දේවල් හරියටම කරනවානම් හැමෝම ජයග්ග්‍රහයකයෝ .❤❤

  • @smart7886
    @smart7886 3 роки тому +5

    Thank you sir 🙏 ලොකු ශක්තියක් ලැබුන සර් කියපු හැම වචනයකින්ම...සර්ට ගොඩක් පිං.❤️

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 2 роки тому +1

    බොහෝම වැදගත් වෙනවා ඔබතුමා හට ස්තුතිවන්ත වෙනවා

  • @superhealth8692
    @superhealth8692 4 роки тому +3

    මා ගාවත් මේ පුරුදු ටික කලින් තිබුනා. ඒත් හිටපු ගමන් වෙනස් වෙනවා. මේව හදාගන්න එක හරිම අමාරුයි. එහෙත් හදා ගත්තොත් ජීවිතේ ලේසියි. මේ පුරුදු හදා නොගෙන ඉන්න එක හරිම ලේසියි. ඒත් ඒ අයට ජීවිතේ ගොඩක් අමාරුයි. ඒ සත්‍ය තේරුම් ගත්තු කෙනාට සාර්ථක වෙන්න පුළුවන් කියලා තමයි මට නම් හිතෙන්නේ. සර් කියන කතාව ඇත්ත. Thank you sir

  • @jalakakumara2424
    @jalakakumara2424 2 роки тому +1

    ඔබ තුමා අපිට සම්පතක් පින් ඔබ තමාට

  • @dglproductions6032
    @dglproductions6032 4 роки тому +6

    බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාගේ මාර්ගෝපදේශයන්ට. දෙව් පිහිටයි...! තෙරුවන් සරණයි..! 🙏🏻🤗

    • @babykyanna9467
      @babykyanna9467 4 роки тому

      මගුලෙ කුණාටුව...මේකත් අහල බලන්න.
      ua-cam.com/video/HhYWyCcMrN4/v-deo.html

  • @mixhubLK
    @mixhubLK 4 роки тому +51

    🏆😍කොච්චර වැඩ කලත්, තමන් ඉන්නේ සාර්ථකත්වයේ මාවතේදැයි අතරමඟ දී පරීක්ෂා කර බැලීම ගොඩක් වැදගත්🏆😍

    • @slstats7948
      @slstats7948 4 роки тому +1

      PCR නැතිව ගෙදර ඉදන් තමන්ටම කොරෝනා ආසාදනය වී ඇත්දැයි හදුනා ගතහැකි ක්‍රමයක් මෙන්න 👇😱
      ua-cam.com/video/nnoH0imvW0o/v-deo.html

    • @babykyanna9467
      @babykyanna9467 4 роки тому

      මගුලෙ කුණාටුව...මේකත් අහල බලන්න.
      ua-cam.com/video/HhYWyCcMrN4/v-deo.html

    • @techaproductions6299
      @techaproductions6299 4 роки тому

      මෙන්න SAMSUNG Galaxy M51 සිංහල review එක.
      ua-cam.com/video/VcKg59uNDus/v-deo.html
      ❤️❤️❤️❤️❤️🔥🔥🔥

    • @simpsonsuae5789
      @simpsonsuae5789 4 роки тому +1

      0

  • @renuka6652
    @renuka6652 4 роки тому

    ඔබ තුමාගේ ධනාත්මක වැඩ සටහන් ඉතාමත්ම වැදගත් .විශේෂයෙන් මම ඔබගෙන් ඉල්ලා සිටිනවා විරහ වේදනාවට පත්වී සිටින පිරිමි දරුවෙකුට ඉන් මිදීමට අවශ්‍ය උපදෙස් මාලාවක් .තවද English භාෂාව ඉගෙනීමේ වැදගත්කම කුමක්ද ?යන්නත් video එකක් කරන්න ..ඔබට ගොඩාක් ස්තුතියි ..

  • @roshanmadushanke9605
    @roshanmadushanke9605 2 роки тому +1

    Niyamy sir

  • @pavithrarathnayaka4710
    @pavithrarathnayaka4710 3 роки тому +1

    Very important
    Thank u sir

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju 7 місяців тому

    හරිම වටිනවා ඔබතුමාගේ අදහස්. මගේ ජීවිතයට

  • @techaproductions6299
    @techaproductions6299 4 роки тому +1

    හිතට දැනෙන්න කියනවා

  • @gayanishanikawickramasoori7120

    බෙහොම ස්තුතියි coch ❤

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 роки тому +1

    Thank You Very Much. Very Good. All the Best.........!!!

  • @riazuu2059
    @riazuu2059 4 роки тому +1

    බෙහෙවින්ම ස්තුතියි සර් , බුදු සරණයි !!!

  • @nishifernando5926
    @nishifernando5926 4 роки тому +3

    ගොඩක් වටින අදහසක්. 😊

  • @lankz2050
    @lankz2050 4 роки тому +2

    උදෑසනින් අවදි වීම
    සතිය සදහා කාලසටහනක් හදා ගැනීම
    හැමවිටම අමතර සැතපුමක් දුවන්න
    දවසකට පැයක්වත් ශිෂ්‍යයෙක් වන්න
    කිරීමට වගේම සිතීමටත් කාලයක් වෙන් කරන්න

  • @disnabotheju5726
    @disnabotheju5726 4 роки тому +2

    Superb sir .බොහොම වටින අදහස් ටිකක් .හරිම හරවත් .ලොකු ජවයක්.🙏🙏🙏

  • @priyanthibandara2139
    @priyanthibandara2139 4 роки тому

    බොහොම ස්තුති වන්ත වෙනවා ඔබ තුමාට බුදු සරණයි

  • @kumarielangarathna332
    @kumarielangarathna332 4 роки тому

    ස්තුතියි ඔබ තුමන්ට

  • @nandadunusingahamudijansel5683
    @nandadunusingahamudijansel5683 4 роки тому

    ගොඩක් ස්තුතියි සර් තෙරුවන් සරනයි

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 4 роки тому

    තෙරුවන් සරණයි...

  • @Surabrosl
    @Surabrosl 4 роки тому +10

    සර්ගෙ වීඩියෝ ගොඩක් මං බලනවා හරියට ඔළුවට ගන්නවා නම් ඕනම කෙනෙක්ට ගොඩයන්න සර් කියන දේවල් හොඳටම ඇති සර්ට ගොඩක් පින්

    • @kumakarate5304
      @kumakarate5304 4 роки тому

      I just wey.biccouse i lern and deyly abdate.

    • @babykyanna9467
      @babykyanna9467 4 роки тому

      මගුලෙ කුණාටුව...මේකත් අහල බලන්න.
      ua-cam.com/video/HhYWyCcMrN4/v-deo.html

  • @srimalinilakshika8886
    @srimalinilakshika8886 4 роки тому

    බොහොමත්ම ස්තූති සර් ඔබගේ මාර්ගෝපදේශ වලට. මම ඔබතුමාගේ ගොඩක් vedios බලනවා. ජීවිතේ ගමන් කරන්න ඕනා හරිපාර කොහොමද හදාගන්නේ කියලා ඔබතුමාගේ උපදෙස් නිසා තීරනය කරගන්න පහසුයි දැන්. ඇත්තටම ගොඩක් පින් සර්. බුදුසරණයි 🙏🙏

  • @maheeshaperera5274
    @maheeshaperera5274 3 роки тому

    Bohoma sthuthi sir

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 роки тому

    Pudumai welawakata obe me denuma 🙏👌 Jayawewa ❤️

  • @sameerarathnayaka8520
    @sameerarathnayaka8520 4 роки тому +6

    I like your speaking style. It is very interesting and attractive.

  • @chamithlasantha6186
    @chamithlasantha6186 4 роки тому +1

    Good Video

  • @ruwandhikaweeerawikrama5679
    @ruwandhikaweeerawikrama5679 4 роки тому

    ස්තූතියි බෙහෙවින්ම .

  • @shenalkavinda110
    @shenalkavinda110 4 роки тому +1

    Thanks sir your advices

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 4 роки тому +1

    Dear Sir, I Am Athula ,Chemistry teacher, Very good summery of Steps towards Success..Good Luck And All The Best to you Family And Titan Group members

    • @Motivationlk
      @Motivationlk  4 роки тому

      Keep going Athula. Hope you are currently working towards to the success.

  • @majubandara5842
    @majubandara5842 2 роки тому +1

    Nice tanekes

  • @nissankafernando7427
    @nissankafernando7427 4 роки тому

    බොහොම ස්තුතියි ඔබතුමාට ........!🙏

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 4 роки тому

    Godak watinawa theruwan saranai obathumata

  • @jagaththushara4400
    @jagaththushara4400 3 роки тому

    ගොඩක් ස්තූතියි සර්

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 4 роки тому +1

    ගොඩක් ස්තුතියි සර්💪😍🙏 වටිනව👌

  • @charigekalapriya4873
    @charigekalapriya4873 4 роки тому +1

    Bhathiya sir Thanks All the best 🙏👍🌹

  • @TharakaSenarath
    @TharakaSenarath 4 роки тому +1

    Thanks for sharing...

  • @rasinidharmasena1002
    @rasinidharmasena1002 4 роки тому +2

    Sir gee video nam.. godakk watinawa jewethee jaya gana hamadamath.. 💯💯👍👍👍🤗 .. watunath nagitina sir keyana e eka wachanayath godaak watinawa.. ..💗

    • @babykyanna9467
      @babykyanna9467 4 роки тому

      මගුලෙ කුණාටුව...මේකත් අහල බලන්න.
      ua-cam.com/video/HhYWyCcMrN4/v-deo.html

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 4 роки тому

    අනිවාර්යයෙන්ම

  • @desamananupama9242
    @desamananupama9242 4 роки тому

    බොහොම ස්තුතියි..

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 4 роки тому

    parissaman budusaranai jasu phitai

  • @susirawijesingha2532
    @susirawijesingha2532 Рік тому

    Excellent points

  • @ameshsenadheera8567
    @ameshsenadheera8567 3 роки тому +1

    eththatama sir oyage videos godak watinawa...thank you so much for releasing such important information to the community...

  • @samboleproductions
    @samboleproductions 4 роки тому +12

    Thanks sir ❤️. ඔයාගේ වචන ලොකු මොටිවේට් එකක් 💪

    • @babykyanna9467
      @babykyanna9467 4 роки тому +1

      මගුලෙ කුණාටුව...මේකත් අහල බලන්න.
      ua-cam.com/video/HhYWyCcMrN4/v-deo.html

  • @sunilgama8776
    @sunilgama8776 4 роки тому +1

    Good ! ! !

  • @chamiduhansana650
    @chamiduhansana650 4 роки тому +9

    ඉලොන් මස්ක් ගැන වීඩියෝ එකක් කරන්න. ඔහුගේ සිහින සාමාන්‍ය මිනිසුන් අභිපේරණය කිරීමට අනිවාර්යෙන්ම සුදුසු වනවා

    • @babykyanna9467
      @babykyanna9467 4 роки тому

      මගුලෙ කුණාටුව...මේකත් අහල බලන්න.
      ua-cam.com/video/HhYWyCcMrN4/v-deo.html

  • @rm.preshadisewwandi890
    @rm.preshadisewwandi890 4 роки тому

    Thank sir sirge me vidio balala mama dn hitiyatth wada piliwelakata weda karanawa,mama dn hitiyata weda karanawa ,mama sirge mulma vidio eka balapu dawasei,time teble ekath hadagaththe mage idi weda walata adalwa,mama dn kameli mawa alasa wenna hadan hema welawakama sirge vidio ekk balanawa,mata eka loku shakthiyak,sirt gdk pine me karana wedeta sir,,,,thanks sir..🙏🙏😍😍👌👌👍👍

  • @nuwanpushpakumara1790
    @nuwanpushpakumara1790 Рік тому +1

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @dilanweerasekara9678
    @dilanweerasekara9678 4 роки тому +1

    Thanks, one of the best social service programme👍

  • @udchampa9280
    @udchampa9280 4 роки тому

    Bohoma.sthuthi.sir.jayama.wewa

  • @ramziyathaslim8618
    @ramziyathaslim8618 3 роки тому

    Your are fantastic person your program is my favarite

  • @DinushaProductions
    @DinushaProductions 4 роки тому

    #Nokia company එක ❤

  • @jinadariemudalige3599
    @jinadariemudalige3599 4 роки тому +1

    Clearly explained. 💐💐💐
    Thank you very much

  • @wasanamadushani8365
    @wasanamadushani8365 4 роки тому

    godak watinawa sir me adahas tika

  • @nadithakassapa
    @nadithakassapa 4 роки тому +1

    👍✌️👊 Great

  • @m.a.s.vmadushan.846
    @m.a.s.vmadushan.846 4 роки тому

    බොහොම ස්තූතියි සර්.තෙරුවන් සරණයි.!

  • @dsdcreations3341
    @dsdcreations3341 4 роки тому

    ගොඩක් වටින Video එකක් සර්.. ජය වේවා...!❤️❤️

  • @sumudurandima7613
    @sumudurandima7613 4 роки тому

    ගොඩාක් ස්තුතියි සර් 🙏

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 4 роки тому +1

    Thank you so much Bhatiya !🌹🌹🌹

  • @shiranperera9658
    @shiranperera9658 4 роки тому +4

    Already I am doing 5 steps sir.i think I have seen all your videos sir. Thanks a lot for posting such a good..great..videos sir. Definitely I know I am in a correct way sir.in future I will meet you sir. God bless you...

    • @babykyanna9467
      @babykyanna9467 4 роки тому

      මගුලෙ කුණාටුව...මේකත් අහල බලන්න.
      ua-cam.com/video/HhYWyCcMrN4/v-deo.html

  • @dileepskitchen9303
    @dileepskitchen9303 4 роки тому

    Good 👍 sharing

  • @sagarikakannangara9644
    @sagarikakannangara9644 4 роки тому

    👍හොඳ වැඩක් සර්👍

  • @isharasanjeewa2000
    @isharasanjeewa2000 4 роки тому

    ara kosol rajathumage kathawak thiyenne sihina 16k gana. Anna e kathawa onima kalayakdi galapena kathawak. E wagema thamai me kiyana karunu 5 onima kalekadi onima dekat galpena dewal tikak. Tnq aiyeee ada idala hriyt gemak gahnna me karunu 5 mt wadagath wenwa ❤️💪

  • @renuka6298
    @renuka6298 4 роки тому +1

    So great thanks 🙏

  • @thalal5519
    @thalal5519 4 роки тому

    yes... good advices. thanks.. sir

  • @chandanilakshmi2713
    @chandanilakshmi2713 4 роки тому +1

    Thank u so much for ur advice n introduction s.May God bless u.

  • @janakapradeep7143
    @janakapradeep7143 3 роки тому

    ස්තූතී❣️

  • @abhayahettiarachchige6853
    @abhayahettiarachchige6853 4 роки тому +1

    Very nice. I really like the 5th one.

  • @damayanthidisanayaka3833
    @damayanthidisanayaka3833 4 роки тому +1

    Thank you very much...

  • @erangifernando7292
    @erangifernando7292 4 роки тому +1

    Niyamai Sir.Hondata hithata waduna. Thank you 🙏🏿🙏🏿

  • @napuri156
    @napuri156 4 роки тому

    wedagath video ekak,denata nam punchi punchi heena tika seba karagena yahapath vidiyata jiwath wenawa💪💪👌

  • @kaushalyalokugonadoowa686
    @kaushalyalokugonadoowa686 4 роки тому

    Very inspirational speech. Thank you

  • @shashikaaberathne2284
    @shashikaaberathne2284 4 роки тому +1

    This is the one of valuable speeche that I listened..

  • @sheharafernando6137
    @sheharafernando6137 4 роки тому +1

    I really like this vedio and the way that he speaks..Thank you very much

  • @prassansawewajesune.roshan9520
    @prassansawewajesune.roshan9520 4 роки тому

    Obage future eka depthemathwa babalewa,obata Jaya pathame.me ta obawa anugamanaya katana .Luke mendis.

  • @lathlath385
    @lathlath385 4 роки тому

    Aththatama mo oya karunu 5 ekkamayi wada danata aurudu3 wele idan mo godak jaya gaththa

  • @kashyapasubasinghe7868
    @kashyapasubasinghe7868 3 роки тому

    Its very important tho think and plan before you act. I like that part.

  • @cdushan78
    @cdushan78 4 роки тому +1

    Thanks ..Another great valuable motivation video....

  • @thilinasandaruwan2603
    @thilinasandaruwan2603 4 роки тому

    . congratulations .......Jeewithe saarrhakathwaya kara geniyanna apita godak watina kaarana gena oba kathaa kale...me wage programmes idirayatatj karanna obata shakthiaya dairiya lebewa ...man obathuma danna kenek....mathakada maawa .....man thilina...marketing karanne

  • @asithamax157
    @asithamax157 2 роки тому +1

    Godak pine සර්

  • @lahirusandaruwan2707
    @lahirusandaruwan2707 4 роки тому

    මඟබලන් හිටපු එකක්.. ❤️👌

    • @babykyanna9467
      @babykyanna9467 4 роки тому

      මගුලෙ කුණාටුව...මේකත් අහල බලන්න.
      ua-cam.com/video/HhYWyCcMrN4/v-deo.html

  • @ruvindakurera5663
    @ruvindakurera5663 3 роки тому

    Good idea

  • @nishagayani8263
    @nishagayani8263 4 роки тому +1

    Oll the best sir

  • @shamilanawarathne8357
    @shamilanawarathne8357 4 роки тому +2

    I follow your guideline. already l.'m doing these 5 things.( I ready to face for the slas open exam )

    • @babykyanna9467
      @babykyanna9467 4 роки тому

      මගුලෙ කුණාටුව...මේකත් අහල බලන්න.
      ua-cam.com/video/HhYWyCcMrN4/v-deo.html

  • @TheNuwansameera
    @TheNuwansameera 3 роки тому

    Great work ....

  • @samithishan657
    @samithishan657 3 роки тому

    සර්❤

  • @thushanimanka270
    @thushanimanka270 4 роки тому +1

    Bathiya sir prashnyk nis den aurudu 2k vithr vidawanawa.sirta ktha krann puluwnnam godk watinwa mt me welwe

  • @mohanjoel830
    @mohanjoel830 4 роки тому

    Godak watina adahas

  • @janakakumara1405
    @janakakumara1405 4 роки тому +1

    Thanks Mr.BA

  • @dinushamethdini1433
    @dinushamethdini1433 3 роки тому +2

    Sir’s value is invaluable sir, Sir’s advice is a great help to my education 😇🥰Thank you very much sir🙏🏻

  • @thakshi1145
    @thakshi1145 4 роки тому +1

    Great job sir.

  • @chamilabotheju9032
    @chamilabotheju9032 4 роки тому +1

    Thank you very much Sir!!! 💖👍

  • @manjulaweerakoon4682
    @manjulaweerakoon4682 3 роки тому

    Thank u so much ure great work . I learned a lot from ure videos. Wish u best of luck

  • @oshijayasekara1972
    @oshijayasekara1972 4 роки тому +1

    Good luck

  • @antondilshan2893
    @antondilshan2893 4 роки тому +1

    3rd comment thanks sir.. ඉල්ලපු එක ❤❤🤗💞