අවබෝධයට මග 105 | සිතෙහි ප්‍රතිවිරුද්ධ ප්‍රතිභිම්භය

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

КОМЕНТАРІ • 99

  • @g.kodikara8735
    @g.kodikara8735 3 роки тому

    Mihipita upan budupiyanani namaskara wewaa sadu sadu sadu🌹🌹🌻🌻💐💐💐💐

  • @pannalamahanama170
    @pannalamahanama170 3 роки тому +7

    මන් අවුරුදු 16 ක් තිස්සේ ඔබවහන්සේ ගේ දේශනා අහනවා.මන් මහන උනෙත් සිත නිවාගන්න.නිවන් ලැබේවා කිය කියා ඉන්න ඕනේ ගිහියෝ...ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් ට ඔබින්නේ නෑ.මේ නිරවුල් ජීවිතේ තුල සෝවාන් වෙන්න වත් බැරිනම් මේ මහනකම මොකටද??? මන් දැන් දිනලා ඉවරයි.ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ජීවිතයටයමක්-ත8බ

    මේක සවන්දෙනකන් කතාවක් විතරයි නමුත් මේ දේශනාව විසින් තම ආත්මය පැහැරගත් කෙනාට මේක යථාර්ථයක් 😍

    • @chamindaparasad2966
      @chamindaparasad2966 3 роки тому

      🙏🙏🙏

    • @menom8051
      @menom8051 3 роки тому

      🌷🌷🌷🌷🌷🌷🌷

    • @wasanthaJagath
      @wasanthaJagath 9 місяців тому

      Pala yako yanna me loke me vidihata gaburu darmaya prayogika niwan maga apita deshanawa mun wahanse buduwarayek mai ...apita me sansaraye dakina labena awasana budun wahanse me thuma ma pamanai...Samantha baddrayanan Saranan gachami....!!

  • @wilfredbandula2176
    @wilfredbandula2176 3 роки тому

    මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 роки тому

    Super Super, Super !!! Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 роки тому

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @susanthafonseka6090
    @susanthafonseka6090 3 роки тому

    Hariyatam Hari thamata thama hamu unama kathawa ewarayi niyamayi🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 3 роки тому +2

    ඇත්තයි සමිදුණි,
    ඔබ වහන්සේ දේශනා කරන මේ බුද්ධ වචනත් සමග සසඳා බලද්දී , මගේ පැවැති ගොන්කම මට ඉතාමත් සුපැහැලිව පේනවා . සැබැවින්ම භාග්‍යයවත් සමිදුන් වහන්ස , ඔබ වහන්සේ මට බුදු රුවක් ..
    ඒ භාග්‍යයවත් වූ අරහත් වූ මහා මුණින්ද්‍රයාණන් වහන්සේට මම නමස්කාර කරමි 🌻🌻🌻
    සාදු සාදු සාදු 🌻🌻🌻
    සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @sanjayabandara5818
      @sanjayabandara5818 3 роки тому

      සමන්තබද්‍ර ස්වාමීන් බුදු කෙනෙක්ද

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 3 роки тому +1

    මාගේ ගුරු පියාණන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට උන්වහන්සේ වැඩ සිටින දස දිසා වට හැරි දස දිසා වට දොහොත් මුදුන් දී නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා... නමාමි බුද්ධං ගුණ සාගරන්තං......සාධු සාධු සාධු සාධු.....

  • @meddagewimala2060
    @meddagewimala2060 3 роки тому +3

    භාග්‍යවත් මුනීන්ද්‍රයානන් වහන්සේ ට මාගෙ නමස්කාරය🙏🌹🌹🌹🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 роки тому +6

    මාහා මුනින්ද්‍රයාන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය සමිදුනි🙏 ❤️🌹

  • @padmadahanayake8768
    @padmadahanayake8768 5 місяців тому

    Oba wahanseta maage namskaraya weewaa
    🙏🙏🙏🌹🌹🌹🌹

  • @chandrapiyasili4524
    @chandrapiyasili4524 3 роки тому +2

    ඉභලම දෙයට සවන් දුන්නා ස්වාමීනි ඔබවහන්සේ ට නමස්කාර වේවා

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @diadeeb4573
    @diadeeb4573 3 роки тому +3

    සාදු සාදු සාදු මහ මුනින්ද්‍රයවහන්සෙ .ඔබ.වහන්සේ ට .මම නමස්කාර කරම්.🌹🌹🌹🙏🙏🙏🙏🙏

    • @kanthimanchanayaka9537
      @kanthimanchanayaka9537 3 роки тому

      තමන්ගේ ප්‍රතිබිම්බය දුටු අයට අන් සියල්ලෝම විරුද්ධව නැගීසිටිති .!

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 3 роки тому +4

    මේ තරම් පැහැදිලි කිරීමක් මීට කලින් අහලා නැ..ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා..

  • @shaniperera9960
    @shaniperera9960 3 роки тому

    සාදු සාදු සාදු 🙏

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 роки тому +5

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

    • @shehanchamara7708
      @shehanchamara7708 3 роки тому

      🙏🙏🙏

    • @sanjayabandara5818
      @sanjayabandara5818 3 роки тому

      මෙම ස්වාමීන් වහන්සේ බුදු බව ලබලාද??

    • @buluthotadhammapriyathero6421
      @buluthotadhammapriyathero6421 3 роки тому +2

      @@sanjayabandara5818 මට එහෙම දැනෙනවා.ඒ වුනාට ඔබට එහෙම දැනෙන්නේ නැතුව ඇති.ඒකට කලබල වෙන්න එපා.සමහර කෑම සමහර අයට රසයි.ඒත් තව සමහරෙකුට ඒව කිසිම රසක් නෑ.ලෝකයෙ හැටි එහෙම තමයි.

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 2 роки тому

      තෙරුවන් සරණයි මම මේ ස්වාමීන් වහන්සේගේ කාමය,ලිංගිකත්වය හා බෞද්ධ දර්ශනය කියන දේශනාව ඇහුවා.විශාල පැහැදීමක් ඇතුළතින් ඇතිවුණා.මට මේ ස්වාමීන් වහන්සේ කාම දාහය නිවාගන්න දේශනා කර ඇති අනෙකුත් දේශනා තිබේ නම් link එක එවන්න පුළුවන් ද ? සබ්බ දානං ධම්ම දානං ජිනාති 🙏🙏🌷

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 роки тому +3

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.. සත්‍ය ධර්මයයි..
    තමාට තමා විශ්වාසවන්තයකු වීම,
    මැරැණු වල්පැළෑටි අතර නොමැරැනු ගසක් වන්න. එනම් ශක්තිමත් පුද්ගලයෙක් වන්න.
    තම තමන්ගේ ඉපදීමමයි තමාගේ ප්රතිබිම්බය. නමුත් භෞතික ලෝකයට පිවිසීමත් සමග ඇති කර ගන්නාවූ ඇලීම් ගැටීම් බැදීමි නිසා ප්රතිබිම්බය ,ප්රතිරූපය විනාශ වී යන්නේය.
    නැවතත් යමෙක් ධර්මාවබෝධය ලැබූ පසු ඉපදීමෙි මුලයට පැමිණෙන්නේය. ප්රතිවිරුද්ධ ප්රතිබිම්බයට පැමිණෙන්නේය. එහි තුළ කිසිවක් නොවන්නේය. බිංදුවයි.ශූන්යතා ධර්මයයි.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому

    Endless listening !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @dilanijayakody8212
    @dilanijayakody8212 3 роки тому +2

    Man හැමදාම hama මොහොතක ma වගෙ..දෙසන අහනවා ....math කවදාහරි මැරෙන්න පෙර me athmaye යමක් කරගන්නවයි....හමුදුරුවනේ ඔබ වහන්සේ ගෙ දෙසන පිහිටෙන් 🙏🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 роки тому +5

    *_මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා_*

  • @naomisilva4698
    @naomisilva4698 3 роки тому +1

    ඔබ වහන්සේ ආශ්චර්යයක් 🌻🌻🌻නමස්කාර වේවා සමිඳුනි 🌺🌺🌺🌺🌺

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 роки тому +1

    Sangsaregamane awasanamohothai. .....budupiyanani sadu Sadu sadu. ...

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 роки тому +1

    Obawahanseta mage namaskarsya wewa.Thathagatha buduhimiyani,sadu!sadu!sadu!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @niluudayangani4432
    @niluudayangani4432 3 роки тому

    බුදුසරණ වේවා .ඔබලාටත් තෙරුවන් සරනයි

  • @himalilasika6061
    @himalilasika6061 3 роки тому +12

    "මම" නැමැති වාහනය ට
    "ආයුෂ" නැමැති ඉන්ධන ගසා
    "මනුෂ්‍ය ජීවිතය" නැමැති පාරාදීසය ට,
    පැමිණීමෙන් පසු ....
    ඇසෙන, පෙනෙන, දැනෙන
    නානාප්‍රකාර දේවල් පසුපස
    පිස්සුවෙන් වගේ රිය පදවන වා.
    මේ අතරතුර.... වරෙක,
    වාහනය හැප්පෙන වා.
    වරෙක, වාහනය ජරා වෙනවා.
    ටිකෙන් ටික වාහනය දිරාපත් වෙනවා.
    නැවත නැවත පිළිසකර
    කරගෙන නොනවත්වා දුවනවා.
    මේ අතරේ කෙනෙකුට,
    අහම්බෙන් වගේ....
    "වචන" ඇහෙන වා
    එක්වරම තිරිංග පෑගී
    රිය නතර වෙනවා.
    පැමිණි කාරණය මතක් වී
    මම සොයපු "මම" හමුවෙන වා.
    ගමන ඉවරයි.....
    ඒ ඔබ වහන්සේගේ
    "බුදු වචන යි..... බුදු හිමිය නේ...."
    🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷

  • @neelahenderson9840
    @neelahenderson9840 3 роки тому +2

    බුදු සරණයි අපෙ ස්වාමින් වහන්ස

  • @gdsdrathnayaka
    @gdsdrathnayaka 27 днів тому +1

    💛💛💛💛💛💛💛💛🙏🙏🙏💐

  • @luckydesilva6733
    @luckydesilva6733 3 роки тому +5

    Okay, my Teacher tells me to meet myself 100% now. And here I go, this last part of the journey is si bitter, yet I know this is the only way .
    Respect , love and Bhakthi for your enigmatic riddles . Thank you for facilitating these sermons.

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 3 роки тому

    Italy lecco kasun. නමස්කාරවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @මාතුලමා
    @මාතුලමා 3 роки тому +1

    සත්‍ය දේශනා කරන මහා මුණීන්දායාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාර පූජාව වේවා!

  • @anusharanatunga5619
    @anusharanatunga5619 3 роки тому +1

    Excellent sermon. Great explanation. !!

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 2 роки тому

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @luckydesilva6733
    @luckydesilva6733 3 роки тому +1

    Ohhh My ! I am in need of this right now . My Arahath appears when I need him . My utter love & Bhakthi to Arahath Siri Samantha Badra Swameen Wahanse & his Sangha Community.
    Thank you so much for facilitation of these Enigmatic Videos for all of us to listen .
    22/01/2021.

  • @layanalharischandra9332
    @layanalharischandra9332 3 роки тому +2

    Sadu Sadu Sadu Maha ratunwansa ta mage namaskarya wewa

  • @truth1840
    @truth1840 3 роки тому +1

    Maha Muneendrayan wahanseta mage namaskaraya wewa!!!

  • @sarathchandara6418
    @sarathchandara6418 3 роки тому

    ආදරෙයි සුපිරි

  • @onlinethakshilawa7088
    @onlinethakshilawa7088 3 роки тому

    suprima banak. Namaskara veva muniduta

  • @milansandaranga7719
    @milansandaranga7719 3 роки тому

    It's great to hear

  • @chamithkolla9794
    @chamithkolla9794 3 роки тому +1

    🙏🙏🙏

  • @Silverline_සිංහලStudio
    @Silverline_සිංහලStudio 3 роки тому

    තමන්ට තමන් අවබෝධ වීම තමයි මේ සියල්ලේම හරය කියලා හිතෙන්නේ තව කාටද? 🙏🙏🌹🌹❤️❤️

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 3 роки тому

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @LSKeshawa
    @LSKeshawa 3 роки тому +1

    🙏🌸🌷💐🌺🙏😇

  • @udulawikramasinghe7838
    @udulawikramasinghe7838 3 роки тому

    Sathyai. Paramapujaniyi. Obavahanseta magenamaskarayaweva ma thula denenava. Oba vahanse.

  • @rasikaindrani8872
    @rasikaindrani8872 3 роки тому

    💧💧💧💧💧🌹🔥🔥🔥🔥🔥

  • @TheSenitha2008
    @TheSenitha2008 3 роки тому

    🌼🌼🌼🙏🙏🙏

  • @dushanthaanurudda925
    @dushanthaanurudda925 2 роки тому

    Sadu Sadu Sadu

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 роки тому

    🙏🙏🙏💖💖💖

  • @senarathnandana7909
    @senarathnandana7909 3 роки тому

    🙏🙏🙏💛💛💛

  • @neelahenderson9840
    @neelahenderson9840 3 роки тому +1

    ඔබ වහන්සේ අද කිව බණ මටමයි කිවෙ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ බුදු වෙනවාමයි

  • @luckydesilva6733
    @luckydesilva6733 3 роки тому

    I will meet my ‘limitless’ self. Then Arahath tells me that he won’t be there , & I will realise that I have reached ...... Magical ear drops to wake me up . My utter respect , trust and Bhakthi to Siri Samantha Badra Swameen Wahansa & his Sangha Community .
    2/2/2021.

  • @sarahperera4717
    @sarahperera4717 3 роки тому

    My Lord, if I do things that make me sad, upset or hurtful (mentally) will that help me realise the truth?

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CHzwaves
    @CHzwaves 3 роки тому +1

    💖💖💖

  • @priyanthamudalige9979
    @priyanthamudalige9979 3 роки тому

    Upama godak tiyanawa..boruth thiyanawa...tama tama nana pamanin dana gatha yutui...you tube eke tawa godak hoda deshana thiyanawa . ...ewa ahala tama jeewithya terum ganna....me kathwadedi...thaman terum ghththama wena de kiwwa...namuth eka terum ganna widiha kiyanne bohoma aduwen ...budu saranai...

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 роки тому

    Italy lecco kasun. තෙරුවන් සරණයි.

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 3 роки тому

    😍👍😍👍😍👍😍👍👍

  • @sumedthero460
    @sumedthero460 3 роки тому +1

    පට්ටම කතාව

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 роки тому +2

    ගමන අවසන් මට මාව මුණ ගැසුණු දවසට 🤍❤🤍

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 роки тому

    Someone read this. The Universal bless all. All good things are coming.

  • @abcdefgh-rc4sx
    @abcdefgh-rc4sx 3 роки тому

    👍

  • @m.bjayantha3338
    @m.bjayantha3338 3 роки тому

    ,,🙏🙏🙏🙏💐💐

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 3 роки тому

    Sadu Sadu Sadu Samanthabaddran Saranan Gachcha..mee.

  • @SamanKumara-l3v
    @SamanKumara-l3v Місяць тому

    මං ​මේ කතාව කලින් ඇහුවා ඒත් මට ​තේරු​නේ නෑ. අද තමයි ​තේරු​නේ. ඒත් අව​භෝධ ​වෙන්න තවත් කාලයක් ගත​වෙයි

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 роки тому +1

    තමන්ව දැක්කට පස්සේ ජීවත් වෙන්න අලුත් ක්‍රමයක් අවශ්‍ය නැහැ 🤍🤍🤍

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 роки тому

    Arambayesitama desana thula Eyaesemayi hadawethatadanu. ....

  • @binarisenadheera3428
    @binarisenadheera3428 Рік тому

    🙏🙏❤️🙏🪷

  • @mallikaherath8417
    @mallikaherath8417 3 роки тому

    සසරරේ කිසිදු වටිනාකමක් ඇති දෙසක් නොමැත අනවශ්‍ය

  • @aponsu4664
    @aponsu4664 2 роки тому

    Godata yanayai pannemi amagagata
    Nil manikak atha gatuna mage pinata
    Ran devidun vigasin vith paruwaka
    Egoda kalai thurulu karan ma layata

  • @shanakanuwan2915
    @shanakanuwan2915 3 роки тому

    Samantha badran saranan gachchami 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 роки тому +1

    Budupiyanani desana maximise

  • @pawimalasiri1308
    @pawimalasiri1308 3 роки тому

    Sabu sabu sabu

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 3 роки тому

    ප්‍රත්‍යක්ෂයට පත් වූවෙක්ට පමණක් සත්‍යයක් වූ පුදුම දර්මතාවයක් .....💥💥

  • @wasanakumari8103
    @wasanakumari8103 3 роки тому +1

    🙏🙏🙏💖😘

  • @ranmaleeoman1651
    @ranmaleeoman1651 3 роки тому

    🙏🙏🙏🙏🌷

  • @dammacharekaluboviteyana993
    @dammacharekaluboviteyana993 3 роки тому

    🙏🙏🙏🌻🌻🌻🌹🌹🌹🌺🌺🌺

  • @iradissanayake7539
    @iradissanayake7539 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i 3 роки тому

    💙

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 3 роки тому

    🙏🙏🙏

  • @nilushinilu1164
    @nilushinilu1164 3 роки тому

    🙏

  • @nishani-id2wu
    @nishani-id2wu 3 роки тому

    🙏🙏🙏

  • @mohomedhilmy2471
    @mohomedhilmy2471 2 роки тому

    🙏🙏🙏

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi Рік тому

    🙏

  • @Sheminus1
    @Sheminus1 Рік тому

    🙏🙏

  • @shanikamaduwanti398
    @shanikamaduwanti398 Рік тому

    🙏🙏🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 9 місяців тому

    🙏🙏🙏