My mother died 3 months ago on 1st of March 2015, I hope she will attain Nibbana before get long with this and your blessings like this. Thanks very much and pinn" අදට මාස 3 කට පෙර, එනම් මාර්තු 01 වැනිදා මගේ මව (81) මිය ගියා, සුළු කාලයක් තුළ, මිලියන 1.5 ක ජනතාව බුදු ගුන වෙත යොමුකරවීමේ පින් මගේ මවගේ ඉක්මන් නිවන් සුවය ලබා ගැනීමටත්, සසර සැරිසරනා තෙක් කිසිදු දුකක්, ලෙඩක්, බයක්, තැතිගැනීමක් නැති භවයකම ජීවත්ව නිවන් අවබෝධ කර ගැනීමටම හේතු වාසනා වෙවා !
Priyantha De Silva All our blessings all the time with u Priyantha. oyata godak pin siddewenewa. Epin balen Ammage sasara gamana yahapah akarayenma siduwewa.....
I'M SURE YOUR MUM GET THIS PINN WHEN EVER SOME ONE LISTEN .I ALWAYS PUT THIS I WOULD NEVER EVER GET TIRED HAPPY TO LISTEN EVERY BIT OF THIS THANKS Priyantha De Silva
Me pirith ahana ahana aya ahana ahana welawata koi tharam nam ape hithwalata senasillak lebenawada, e gena hithanta. Oba wisin ithamath pahangu pin kamak karala thiyenne. Obage mawata ikman niwan suwa lebewa!
චම්පිකා ahan enna hari ase obathumat godak pin, hethata hari sanasimak danaw mama kalin me bana katha ahuwe na namuth dan ahanawa godak sthute obathumat budu saranae::?👈👌👌👌👌👌👌👌👌👌👌
My mother died 3 months ago on 1st of March 2015, I hope she will attain Nibbana before get long with this and your blessings like this. Thanks very much and pinn"
අදට මාස 3 කට පෙර, එනම් මාර්තු 01 වැනිදා මගේ මව (81) මිය ගියා, සුළු කාලයක් තුළ, මිලියන 1.5 ක ජනතාව බුදු ගුන වෙත යොමුකරවීමේ පින් මගේ මවගේ ඉක්මන් නිවන් සුවය ලබා ගැනීමටත්, සසර සැරිසරනා තෙක් කිසිදු දුකක්, ලෙඩක්, බයක්, තැතිගැනීමක් නැති භවයකම ජීවත්ව නිවන් අවබෝධ කර ගැනීමටම හේතු වාසනා වෙවා !
Priyantha De Silva
All our blessings all the time with u Priyantha. oyata godak pin siddewenewa. Epin balen Ammage sasara gamana yahapah akarayenma siduwewa.....
Prasanna Perera ..
Cçfgebvcffb
0
I'M SURE YOUR MUM GET THIS PINN WHEN EVER SOME ONE LISTEN .I ALWAYS PUT THIS I WOULD NEVER EVER GET TIRED HAPPY TO LISTEN EVERY BIT OF THIS THANKS Priyantha De Silva
+Priyantha De Silva obe mav thumiyata api pin anumodhanaa karanava!!
තෙරැවණ් සරණයි සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
Me pirith balayen mage tiyana ataraitis rogaya duru wewa mage puthtah me pirith balayen niduk nirogi suweya lebew sadu sadu sadu sadu sadu sadu
ලෝව ශ්‍රේෂ්ටතම ධානය ධර්ම දානයයි මෙ පිං අනිසංසයේන් ඔබට නිවන් සුවය ම අත් වෙිවා! තේරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌸🌷🌸🌷🌸🌷
Me pirith deshana balayen siyalu lowasiyanta yahapathakkma wewa. Budhu Saranai !!!!!!!!!!
මේ මහා බලසම්පන්න පිරිත් හැමදාම අහන කට්ටිය ලයික් එකක් දාගෙන යන්න .මම අනිවාර්යයෙන්ම පුළුවන් සෑම වෙලාවකම පිරිත් අහනව.ඔබ සැමට තෙරුවන් සරණයි
}
@@mithilakuruppu3974 wnAabmgm you
Lgylgbh
@@mithilakuruppu3974 Bv
Im
Matmath dina pathama pirith ahanava tharuvan saranai davi pihitai
mx@@dermasaudi9393
☆--‐-----/saa has also
Sadu sadu sadu mage namaskaraya weva mage pawle semata theruwan saranai
Priyantha mahatha, Oba wani puthra rathnayak bihikala mawa itha uthum.Obatath obage mawatath bohoma pin.Sadu..Sadu sadu..!
මමවගේ දුක්ව්දින මේරටවල් වල ඉන්න සියලු දේනාටම යහාපතක් වේවා මේවන් දේදාන ඔබලාට වැඩ් වැඩ් යේන් පිංන් ලැබේවා තේරුවන් සරණයි
ua-cam.com/video/snQ6-IzCibs/v-deo.html
මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් නිතර ශ්‍රවනය කරන්න.
එයින් ලැබෙන ආශිර්වාදය ඔබත් ලබා ගන්න.
මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවනය කිරීමෙන් ලැබෙන පින ඔබ අප ඇතුලු සියලූම දෙනාට
නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා!
සාධූ..! සාධූ..! සාධූ..!
සොයුර ප්‍රියන්ත ඔබට ගොඩක් පින්.මේ පින් බලයෙන් ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා හිත සිතින් ප්‍රර්තනා කරම්....සාදු...සාදු...සාදු
අනන්තවූ බුදු ගුන බලයෙන් මේ පිරිත් වල සත්‍යනුබවයෙන් මාගේ පව්ලේ සියලු දෙනාට සෙත් වේවා! දරුවන්ගේ ග්‍රහ අපල දුරුවේවා සතුට සමගිය ලැබේවා ලෝකවාසීන් සියලු දෙනා සුවපත් වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා දුකෙන් මිදේවා.......
ත්‍රිව්ධ රත්නයේ සරණින් , මගේ ග්‍රහ අපල උපද්‍රව සියල්ලම දුරුවේවා . මගේ අහිංසක ප්‍රාර්ථනා සියල්ල සර්ව ප්‍රකාර යෙන්ම ඉෂ්ටකර දෙන සේක්වා . මගේ අහිංසක අම්මා , අම්මිනා , ලොකු මාමා නිදුක් වේවා , නීරෝගී වේවා , දිර්ඝායුෂ ලබත්වා අනතුරු වලින් මිදෙත්වා . අප සැම දෙන ටම සැනසිලිදායක වාසනාවන්ත දිවිපෙවෙතක් ගත කිරීමට නිරතුරුවම අවස්ථාව සැලසේවා . සාදු ! සාදු !! සාදු !!!🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼🙏🌷🌼
පින් සිදු වේවා
මටත් මගේ පවුලේ සැමටත් මෙය අසන ඔබටත් කිසි දුකක් කරදරයක් නොවී සතුට, සැනසීම, වාසනාව සිතන හැමදේම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Siyalu satwayoo නිදුක් watwa සුවපත් watwa සුවපත් watwa සුවපත් watwa සුවපත් watwa සුවපත් watwa සුවපත්
ඔබට ඔබට ගොඩක් පින් මේ පිරිත් අහන අහන වාරයක් පාසා ඔබගේ මවට පින් රැස්වේවාපින් මේ පිරිත් අහන අහන වාරයක් පාසා ඔබගේ මවට පින් රැස්වේවා
Obage. Maniyanta. Niwan. Suwa. Labewa
Me. Maha. Balagathu. Pirith. Balayen
Bohoma. Pin. Labewa. Obe... Maniyanta
සාධූ ,සාධූ ,සාධූ
මෙපින් බලයෙන් ඔබට යහපතක්ම වේවා!!! තෙරුවන් සරණයි සහෝදරයා .
🙏🙏🙏🙏🙏🙏🙏kalpana kohomada oyata yalu wa eten
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa budu saranai siyaludavi rakawaranai
සාධු සාධු සාධු! මේ උතුම් පිරිත් සජ්ජායනා අහන වාරක් පාසා සියලුදෙනාටම සාසන බල වැඩේවා! මේ අත්බැව තුළම සතර අපායෙන් සඳහටම නිදහස් වීමට මං විවර වේවා!
ප්‍රියන්ත, ඔබ විසින් කරන ලද මේ උතුම් සත් ක්‍රියාව හේතුවෙන්, බොහෝ දෙනාගේ සිත් පහන් වන්නේය. මෙපින් බෙලෙන් ඔබගේ සියළු ප්‍රාර්ථනා ඉටුවී, නිදුක් නීරෝගී සුවය ලැබේවා!
ඔයාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Sadu! Sadu! Sadu! ekmanin niwan maga dakeewa!
සාදූ සාදූ සාදූ.
මේ අහන බූදූ ගුණ බලේන්
නිදූක් නිරෝගි සුවය ලැබේවා.
තේරුවන් සරණයි
obage maniyan budun daka niwan dakeewa.obage me yahapath kriyawata bohomathma pin athwewa.niwan awabodha wewa.
Leelananda Kandage
බුද්ද සම්ම සන්ග බලයෙන් මගෙ සියලු පතුන් ඉතුවෙවා මගෙ පඋලට තියෙන හම කරදර නතිවෙවා
සාධු` සාධු` සාධු` !!! සසර වසන තුරු නීරෝගීව සිටීමට ඔයාටයි අමමටයි මේ පින හේතු වාසනා වේවා.
Me pirith ahana ahana aya ahana ahana welawata koi tharam nam ape hithwalata senasillak lebenawada, e gena hithanta.
Oba wisin ithamath pahangu pin kamak karala thiyenne. Obage mawata ikman niwan suwa lebewa!
අද පොසොන් පෝදා මෙම පිරිත් දේශණයන් ශ්‍රවණය කලා. ඔබට පින්.
බුදු සසුන බැබලේවා
priyantha obata godak pin me karapu deyata. kenekuta pirith ahanna hithak athiwenne pera karapu pinwalata. ape raten pitawela inna ayata loku sahanayak hithata. obatath obage mawatath sethak santhiyak wewa.
Me ගුන බලයෙන් මගේ සිත වගෙම සියලූම දුකින් හිත් තෙව්ලෙන් සිටින්නා ඌ සියලූම දෙනාගේ සිත් සුවපත් වේවා කිසිම කරදරයක් අයහපතක් නොවේවා බුදු ගුන බලයෙන් සියලූම ප්‍රාර්තනාවන් ඉටු කරගෙන මගේ මව් රටට යන්ට තෙරුවනගේ ආශිර්වාදය නිරතුරුවම ලෙබේවා ..සාදූ සාදූ සාදූ ...
සියලු සත්තයො නිදක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදත්වා🙏🙏🙏🙏🙏
බුදු ගුණ අනන්තය. ඒ බුදු ගුන මහහිමයෙන් සියලු දෙනටම සෙතක්ම වේවා!
ඔ
පිටරට ක ඉන්න අපිට මෙ පිරිත් දේශනය මහ මෙරක් වගෙ මෙ පින් බලයෙන් ඔබටත් ඔබෙ මවටත් සසර ගමනෙ කිසිම කරදරයක් නොවෙවා
Budu guna balen seyalu sathwayo niduk wewa...nerogi Wewa....suwaoath wewaaaaaaa ....sadu.sadu.sadu.........
මටත් සියලුම දෙනාටත් මේ පිරිත් දේශනා බලයෙන් සියලු දුක් දොම්නස් කරදර බාධක දුරු වී සතුට සමිපත පිරි කාලයක් උදා වෙවා තෙරුවන් සරණයි නමෝ බුද්දය
ධර්ම ප්‍රචාර සෙත් පිරිත් අපට සවන් දීමට සැලැස්සූ ඔබතුමාට අනන්ත අප්‍රමාණ පින් බල මහිමයෙන් ඔබගේ ආදරණීය දෙමාපිය දෙපළට ද දූ දරුවන්ට ද උපදින හැම භවයක් පාසා ම නිදුක් නිරෝගී සාමය සතුට පිරුණු වාසනාවන්ත උත්පත්තියක් ලැබී අවසාන නිවන් අවබෝධ කරගැනීමට මේ පින් හේතු වේවා වාසනා වේවා බොහෝම පින්
සාදු ....සාදු ...සාදු ...සුවාමින්වහන්ස
තෙරුවණ් සරණයි ස්වාමීන් වහන්සේලා ට.
නමෝ බුද්ධාය! සාදු ......සාදු ......සාදු .....!!!!! ලොව්තුරා අමා මැණි සම්මාසම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා !!!! සිත්හි උපදිනා සැම සිතුවිල්ලක්ම යහපත් වේවා !!!!! කුසල් සිත් වැඩි එය ක්රියාවට නැගී කුසලකර්මයන් සිදු වේවා !!! ඒ තුලින් මුනිදු දෙසු සදහම් මග අවබෝදයේ දොරටු විවර වේවා !!! සසර මග කෙටි වේවා !!!! ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.. !!! සියලු දෙව් පිහිටයි !!!!!
ඔයාගේ මෑණියන්ට අපි මේ ශ්‍රවනය කරන පිරිත් අනුභාවයෙන් නිවන් සුව ලැබේවා ..!! ඒ වගේම ඔයාට වාසනාවන්ත අනාගතයකට නිදුක් නිරෝගී බව ලැබේවා ...තෙරුවන් සරණයි ...!!!
Bohoma. Pin. Labewa
Niduk. Nirogi. Suwa. Semata. Labewa
Samma. Sambudu. Saranai
මේ උතුම් පුන්‍යක්‍රියාව සිදුකල ඔබට බොහෝ පිංසිදු වේවා! තෙරුවන් සරණයි!
නිදුක් වේවා..නීරෝගීී වේවා...සුවපත් වේවා....
උපදින හැම ආත්මයකම ඔබට ඔබගේ මවටත් මේ පින් අත් වේවා......
oyage ammata niwan mage doragulu wiwara wewa!!!oyatath niduk neerogi diviyakma himiwewa!!!!!!!
ඔබට සහ ඔබගේ දෙමව්පියන්ට නිවන් සුවයම ලැබේවා මෙම පිංකම එයට උපකාරයක්ම වේවා
විදෙස් ගතවේලා ඉන්න අපිට මෙහෙම හරි ඝ්‍රවනය කිරිමට ලැබිම හිතට සැහැල්ලුවක්.. සාදු....සාදු...සාදු....ස්තුතියි...
0096567629678 imo col me
🙏🙏🙏
ඔබගේ මවට නිවන් සුව පාර්ථනා කරමි..බොහොම පිං සොයුර ඔබට දීර්ඝායුස වේවා..තෙරුවන් සරනයි ...!!!
මේ පින් බලයෙන් ඔබේ මවට නිවන් සුව අත්වේවා෴
මේ වීඩීයො එකට හැමෝම like කරන්න අන්‍යාගමික අය මේකට unlike කරලා වැදගත් බව නැති කරන්න අපි හැමෝම like කරමු 🙏👍
Pirith santhiye balayn siyalu sathwayo suwapath wewa samata seth wewa
obata godak pin!! ma karagath pin obatath obe mawatath anumodan wewa!!!!
සාදූ! සාදූ!! සාදූ!!! පිංවත් ඔබ සැමට තෙරුවන් සරණයි!
Priyantha soyura.. Oba karagannawu me pinbalen obage maniyanta nirogi suwayama ath wewa.. Oba karana mewani u utum katayuthu kirimata tawa tawath shaktiya labewa.. Emenma obage sama yahapath prartanayakma ishta sidda wethwa..
ඔබ වහන්සේට පින් .........
ඔබතුමාට godak pin
godak pin me pirith kochchara watinawada.obata me pin anumodan wethwa
ලාස්සන.කවි.බාන.ටික.සාදු.සාදු.සාදු.ගොඩක් .පින්.අපෙ.සුවාම්න් .වාහාන්සෙට .2018.2.14.
Budusaranai maliyo හුඟක් හොඳයි මම okoma ඇහුව දන් හුඟක් katiya ahnawa budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏
Oba mhaniyanta niwan suwa soura!!! obathath godaak pin!!!
මේ පිරිත් දේශනාවේ අනන්ත බුදුගුණ බලයෙන් මට ලංකාවට යන්න අවස්ථාව සැලසේවා ! සියලු ලෝ වැසියන්ට සම්මා සම්බුදු සරණයි ! 🙏🙏🙏🙏🙏
Me kerena pin blen Nieanwan Suya labels. !!!! Oba samata yahapathak wewa! !!
ඹබගේ මවට නිවන් සුව ලැබේවා
ඔබටත් ඔබගේ මවටත් පියාටත් මේ පින් අත් වේවා.මන් නිතර පිරිත් අසනවා.හිතට අරිම සැනසීමක් දැනෙනවා.
maga apala duru wawa.jayan jayama wawa.niduk nirogi enna labewa budunge asirwadaya labewawa.siyalu danata budu saranaii
තෙරැවන් සරනයි සියලුමදෙනාට ..........
.........
budu saranai.siyalu denata. mage daru patiyata me pirithe anu bavayen ikman suvaya labeva.
චම්පිකා
ahan enna hari ase obathumat godak pin, hethata hari sanasimak danaw mama kalin me bana katha ahuwe na namuth dan ahanawa godak sthute obathumat budu saranae::?👈👌👌👌👌👌👌👌👌👌👌
saaduuu...! saaadu...! mee maha,balasampanna pirith rathna,esimen ma kala,gath pin mahimen obe mawata sasara duken midi niwan suwaya labagenimata hethu wasana,wewa....
Ushani Dilrukshi Nawarathna
0096567629678 imo col me
සාදු !!! සාදු !!!! සාදු !!!
සාදු ...සාදු ...සාදු ......සියලු ...සත්වයෝ සුවපත් වෙත්වා .....
ඔබගේ මවට මේ පින් බලයෙන් සහ මව විසින් කරගෙන ඇති කුසල් බලයෙන් ඉක්මනින් නිර්වාණය අවබෝධ වේවා...! එතෙක් සසර වසනා තුරා කිසිවිටෙකවත් දුගතියක නොඉපදී සුගතියේම ඉපදේවා...! ඔබටද , මෙයට නං අයුරින් දායක වූ සියලු දෙනාටද අමාමහ නිර්වාණය අවබෝධ වේවා..!
oyage ammata nivan suva patami. obata th theruvan saranai
Puthe oyage මවට niwamsuwa ලැබේවා ...! Sadu sadu sudu .....
සාදු 🌹🌹සාදු 🌹🌹සාදු 🌹🌹මගේ පවුලේසියලුම දෙනාට ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ගායුස ලැබේවා යහාපතක්ම වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු,,,,, සාදු,,,,, සාදු,,,,,,,,
සාදු සාදු සාදු🎉🎉🎉මටද මගේ ගෙදර අයටද ලෝකවාසි සියලු දෙකාටද නිදුක්නිරෝගි ජිවිත ගතකරන්න ලැබෙවා සාදු සාදු සාදු🎉🎉🎉
දිගටම කරගෙන යන්න ඔයාලගේ videos අපි හැමෝම කැමති ඒ පිරිත් වීඩියෝ වලට තෙරුවන් සරණයි.
budu genehi sathya balayen priyantha obe mawata niwan suwa lebewa,
obage mawata niwasuwa prarthana karananawa,obatada theruwan sarana prarthana karannam,,,,,
0096567629678 imo col me
ත්‍රිව්ධ රත්නයේ සරණින් , මේ උතුම් පිරිත් ආනුභාවයෙන් මගේ අපල උපද්‍රව , ඇස්වහ කටවහ දෝෂ , කරදර , සිත් ඩාවන් ,කායික ඩාවන් , ගෙන් මිදී සැනසිලිදායක වාසනාවන්ත සුබ වු දිවි පෙවෙතක් ගත කිරීමට නිරතුරුවම අවස්ථාව සැලසේවා . මගේ අහිංසක ප්‍රාර්ථනා සියල්ල සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේ වා . යහපතක්ම උදා වේවා . සාදු ! සාදු !! සාදු !!! 🙏⎈🌹🌸🌷🌼🌻🙏⎈🌹🌸🌷🌼🌻🙏⎈🌹🌸🌷🌼🌻
සාදු සාදු සාදු අවසරයි අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරොගි සුව ලැබේවා.2018.7.8.
පිරිත් දේශනා සින්හල තේරුම් සහිතව ඉදිරිපත් කරන්න හෙකි පින්වත් මහත්මයෙකුටයි මේ පින්වත් ආරාධනය
උතුම්වු...ධර්ම දානමය පින්කම ඔබගේ මවට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතුවේවා ...සාධු` සාධු` සාධු` ....තෙරුවන් සරණයි ...
May the Triple Gem Bless you Priyantha for doing this punyakarma & asa sitina siyalu sathwayoma
suwapath wethwa!!!!!
melowa siyaluma sathwayan buduguna balayen suwapath weawa.......mage amai thaththai buduguna balayen raeka dethwa haemogema mavupiyan raeka dethwa.....namo buddaya.........
sadu sadu sadu
කෝටියකට අධික පිරිසක් නරබලා.. ඇත්තටම සතුටුයි ❤☸️
Obatath mawatath niwan suwa ath wewa
Bohoma pin priyanth obata saha obe maniyanta siyalu dena saanth suwayata path wethwa sadu sadu sadu
බොහොම පිං මෙි වාගේ වැඩ සටහන් ගොඩක් පිං සාදු සාදු සාදු
Hamuduruwanta bohoma pin කුවේට් seta ma me pirit satjayana කරමිනි
සාදු සාදු සා
Rashika Nilanthe
Rashika Nilanthe hi
Rashika Nilanthe thank you
සාදු ! සාදු !සාදු !
සාදු!සාදු!සාදු!
සාදු ! සාදු ! සාදු !
කාලයකට පස්සෙ අසන්නට ලැබුනෙ හොදම හොද වැඩක් තෙරැවන් සරණයි සංවිධානය කළ අයට
obatath obage mawatath me pin aiti wewa
තෙරුවන් සරණයි
Teruvan sarnai namobuddhaja sadu sadu sadu
Budhu guna balayen siyalu lowesi janayata niwan awabhodaya pinisama hethu wasana wewa...Samma sambudu saranai,siyalu sathwayo niduk wethwa,nirogi wethwa,suwapath wethwa,dukin midethwa,niwan dakithwa..Sadhu..Sadhu.
Oyage Amhara mathu budun Daka Niwan labeemata hethu wasana wewa.
Budusaranai devipihitai siyalu denatama. sadu sadu sadu
සාදු...සාදු...සාදු,,,,,,,
Swarna Liyanage
Swarna Liyanage niluk
Excellent work , thanks