Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නේහා හිටපු තැනට අයේ එන්න ඔනෙ එයා අයේ නේහා දන්තරායන වෙන්න ඔනෙ වින කරපු අය ට දඩුවම් ලැබෙන්න ඔනෙ
Ou
අනිවාර්යයෙන්ම ❤❤
මේ කතාවේ ගිත් ගෙ චරිතය ගත්තම,මොනාද හිතෙන්නේ.එයා කොහොමද මුලින් හිටියේ නේහාට ඇත්ත්ටම ආදරේ කලා.අම්මා කරපු වැඩේ දැනගත්තම අම්ම ව බේරගන්න වෙනම ඉදල පොලිසියෙන් හංගලපොඩ්ඩෙව බේරගත්තා හොඳම ලෝයර් දල.පස්සෙ ගෙදර එන්නෙ එයාගෙ හදගත්තු අය ලගට කියල එයා දැනගෙන ඒ ඇවිත් ඇත්ත අම්මා හොයාගෙන ඒ අම්මට උදව් කලා එයා හැමදේම අමතක කරන්න ලෑස්ති උනා.සල්ලි හැමදේම .අන්තිමේ ආදරේ වෙනුවෙන් මැරෙන්න ලෑස්ති කිව..අන්තිමෙ මැරුනා
ow pau..eth මට නම් හිතෙන්නේ geeth merila na... geethage තාත්තා ආරක්ෂාවට hangala wage
ඒ නිසා තමයි ගීත් ජීවත් වෙන්න ඕන.නමුත් ගීත් මරපු එක අතාත්වික යි.මොකද මැරිච්ච කෙනෙක් ආපහු ගෙන්නුවත් කතාව කිසිම ලස්සනක් නෑ...ගීත් හිටියනම් කතාව ගොඩක් ලස්සනයි.තාත්විකයි යම්තාක් දුරට..
ඉවර කරන්න කාලෙ හරි මේ ඩ්‍රාමා එක දැන්..
ඔයාට ඇති වගේ හිතෙනවා නම් නොබලා ඉන්න , ප්ලීස්. මොකද ඔයාට එපා වුනාට තව කැමති අය ඉන්නවා .
@@nilanthirajasingha2142ඔයාලා ගෙ ගෙදර කැමති අය ඉන්නෙ
මන් බලන්න ම් ඩිරෙක්ටර් එක්ක කතා කරලා
😂@@step0203-gv7kb
ගානට වෙලාවට කතාව ඉවර වෙයි. ඔයාට බලන්න බැයි නම් නිකන් ඉන්නකෝ 😂😂
නේහාගේ අම්මා මාර පන්ඩිතයි මේ වගේ අම්මේක් කිසිම දරුවෙක්ට හම්බේන්න එපා
මේ කතාවේ ඉන්න චරිත අපි වටෙත් ඉන්නවා. අසත්පුරුෂයෝ😢😢😢
ඇත්තේම ඔව්
හැමෝම කතා වෙන්නෙ නේහා ගැන අශේන් ගැන ගීත් ගැන 😌 හැබැයි කවුරුත් දැක්කේ නෑ පොඩ්ඩේ පරණ කිට ගහලා නියම රවුඩි වෙලා ඉන්න එක ගැන 😴😌👍😒
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අසාධාරණය ජය ගන්නවා වැඩී දැන්නම්,, එපා වෙනවා බලන්න
දෙමාපියෝ දෙන්නම කලේ දරැවෝ විකුනුවා අමිමා රජ වෙන්න දැගලුවා ආයෙත් පවුලටම වත්තටම යන්න වෙයි😅😅😅
මේක බලද්දි කේන්ති යනවා විතරයි රොශාන් අප්පිරියයි ..ඒ නලුවත් එපා උනා
True bro
😢😢ekne ganiyk unnm hodai uuu
ඇත්තටම මාත් ආස නෑ රොශාන් කියන නලුවට ඌ නිකන් ගෑනියෙක් වගේ
පට්ට ආහංකාරයෙක් රොසාන්
Mama den balanne ne 😂, comments tika balala nikan innawa
දැන් ඇති නේහාට දුක් දුන්නා..අනේ නේහාට මේවා දරා ගන්න පුලුවන්ද..පව් නේහා..ඇති දැන්..ඩිරෙක් මහත්තයෝ නේහාට සාධාරණයක් කරන්න දැන් නම් ප්ලීස්
නේහාට කරන දේවල් වලට අශේන් කියන ගෝතයට දඩුවම් ලැබෙන්නම ඕනා
අශේන් කවර් කරන්නෙ නේහගෙන් ගන්න බැරිවෙච්ච ලිoගික ඇරියස්.නේහගේ ජීවිතේට පොඩ්ඩෙගෙ හෙවනැල්ල වැට්ටුවෙ ගීත්ගෙ අම්මා.ගීත්ගෙ අම්මට මීට වැඩිය දඩුවමක් ලැබෙන්නත් ඕනෙ.
මේක බලද්දි තියන ඔලුව කැක්කුම ඩබල් වෙනවා යකෝ 😅😅..දැන් ඇති මේ මගුල...ඉවර කරගන්න බැරිව එහෙට මෙහෙට කරකවද්දි හොඳ නළු නිළියො අයින් වෙනවා...ඊ ළඟට අයින් වෙන්නෙ ශුවර් ශලනි තාරකා..😅
මොනවා උනත් අශේන්ගෙ අම්මා විතරයි මේකෙ ළමයින්ට ඇත්තටම ආදරේ .
නෑ ගීත් ගෙ අම්මා,(හදාගත්තු)
ඔව්@@niroshanipandukabaya3537
වියළි වගේ කථා බලලා මේ මොන කථාද කියලා හිතෙනවා.
ඔවු වියලි ලස්සන කතාව.
මේ කමෙින්ටි බලනවනමි අධ්‍යක්ෂක තුමෝ කරුණා කරලා එක්කෝ කතාව වෙනස් කරන්න.නැති නම් කතාව ඉවර කරන්න.හැමදාම පොඩ්ඩෙ දිනනවා,වීරන් පරාදීනවා.විරන්ගේ කට විතරයි වැඩ නැ.{දනුෂ්ක රත්නායකගේ අසාර්ථකම ඩ්‍රාමා එක}
ධනුෂ්ක රත්නායක වැඩිඩෙක් කියලා හිතුවෙි.... ඇත්තටම වැඩිඩෙක් නෙමෙයි .. නලු නිලියන්ගේ ඩිමාන්ඩි එක නිකන් බහිනවා....
ඇත්තමයි. දනුෂ්ක රත්නායක හැම කතාවක්ම සුපිරියටම පටන් ගන්නවා. පස්සේ ඒක ඉන්න හොඳ චරිත ඔක්කොම මරලා අවුල් කරලා දාලා ජරා දුෂ්ට යක්කූ පොර කරලා කතාව එපාම කරලා දානවා
මේක 100න් ඉවර කරනවා කිව්වා අනික මොකක්ද මේ අදින්නෙ මේ මගුල ඊයා කිසිම තෙරුමක් නෑ දනුෂ්ක ඔයාගෙ අනිත් කතා වගෙ තෙරුමක් නැති විදිහට ඉවර කරන්න එපා
දැන් නම් අප්පිරියයි හැබැයි අර පොඩ්ඩෙ හැමදාම ගොඩ යනවනෙ විරාන්ලා හැමදාම නොන්ඩි😂
ඇත්තටම මේ හා කියන්නේ පව් කිසිම වැරැද්දක් නොකර නෙරා අද වැරදි ගොඩකට පැටලිලා පව් එයාගේ කිසිම වැරැද්දක් නෑ මේ කතාවෙන් තේරෙන්නේ ඇත්තටම නළු නිළියන් මොනතරම් ආත්මාර්ථකාමිද කියලා කවුරු හරි ගොඩ යනවනං ඒකට අකුල් හෙලන නළු නිළියන් අද ඇත්ත ජීවිතවල නැතුවම ඇත්තටම සලාට ඇත්ත ජීවිතේ මේ වගේ මිනිස්සු ඉන්න ඇති එයාගේ ගමනට බාධා කරන්න ඒත් දෙවියන් වහන්සේ එයාව හරි තැනට
තමන්ව මරන්න කන්ට්‍රැක් එක දුන්න් ගෑනි කම්මුලට ගහනකොට නිහඬව ඉන්න තරම් නේහා මොනතරම් ඉවසිලිවන්තද
මුලින්ම හැම කතාවක්ම ලස්සනයි .... යන්න යන්න කතාව කැත කරනවා...😢😢
Ape ayata mega hadanna ba ekai
මම කියන්නෙනම් විරාන්ව මරන්න තිබ්බෙ එතකොට කතාවත් ඉවරනෙ. හැම ප්‍රශ්නයක්ම ඔලුවෙ දාගෙන යන එනමක් නැතුව ඉන්නවා අනුන්ගෙ පරිප්පු හරියට කනවා මේ විරාන්. ඒ තරිතෙ හෑල්ලු වෙනවා වැඩි එයාට වෙඩි තිබ්බනම් කතාව ඉවරනෙ 🤣
මේක ඇත්තටම ශලනිගේ කතාවමට සමගාමීව හදපු එකක්ද...🥲
ඒක මටත් හිතුනා.
Mtat hithuna
Nh, nh.. ohoma minissu kiyaii kyla Shalani kiwwa meke shooting patan gannakotama...😅
@@luneartz5250එහෙම කිව්වේ එයාටත් එහෙම මුලදිම හිතුන නිසා ඒකියන්නේ මේවයේ යම් යම් තැන් සමානයි 🥲
විරාන් ගේ කයිය විතරයි.හැමදාම ලොස්.
කරුණා කරලා නට්‍යය යද්දි දෙශපාලන ඇඩ් දාන්න එපා අපේ රස ව්න්දනයට බධාවක්.ඩොලර් වලට කැදර මාධ්‍ය
ඉන්දියාවේ වගේ gon buru කතාවක් den nam..මුලින්ම ලස්සනයි
මේ පොඩ්ඩෙ නොහොත් සිකුරායි අෂේන්වයි සිහිනැති කරල මිනි පෙට්ටියක දාල වලදාමු.හාද.😮😮
මේ ඔක්කොම පටන් ගත්තෙ ගීත්ගෙ අම්ම.ඒක දැන් මොරින්ට අමතක වෙලා වගේ 🥴🥴🥴නේහගෙ අම්ම නම් අප්පිරියයි අනේ.අම්ම කියන නමටත් අපහාසයක්.කතාවට උනත් එපා වෙනව
මොරින් දැන් කතා කරන්නෙ ඒවා මතක නැ වගෙ
It's a lovely drama so much to learn from the younger generation. The older people don't want to change their way of thinking. I like the way Mauli looks at every situation.
ඇයි..පොඩිඩව.පොලිසියට.අලලන්න.බැරි
මේ කතාව බලන එක නවත්තන්න හිතුව. බාල කතාවක්. කිසිම practical ගතියකුත් නෑ එක තැන පල් වෙනව
🎉❤👍👍🫵
@@step0203-gv7kb හොදයි ඔයා අකමැත්තෙන් බලන්න එපා . කොහොමත් අපි හැමෝටම ඕන විදියට කතාවක් ලියන්න බෑ , මොකද එක එක්කෙනාගෙ අදහස් විවිදාකාරයි.
හ්ම්ම් ඇත්ත දර්ශන් ඉන්න නිසා බැලුවේ ඒත් දැන් නම් අප්පිරියයි 😞
😂 යකෝ මේ කතාව ලියන එකා ශලාගෙ සැබෑ ජීවිතේ තරහකාරයෙක්ද කොහොද මේකෙ එකෙක්ට පඩයක් ගියත් ඒකට පළි නේහා 😂😂
නෙහාට මෙහෙම උන අම්මා හින්දා 😂😂😂
රටේ ඉන්න දේශපාලනය කරන උන් වගේමයි කතාවල චරිත හොර බොරු කරන උන්ටමයි තැන.
බලන්නත් අප්පිරියයි වංචා කාරයටමයිනෙ තැන
නේහා පව් අනේ 😢
මොලේ නැති උන්ට උඩින් සල්ලි ආවහාම වෙන දේවල් වලට හොද උදාහරණයක් නේහගෙ අම්මා
ඉන්දියාවේ අමීෂා පටෙල්ගේ අම්මත් මේ විදියටම කරලා ඒ කෙල්ල නැත්තට නැති කරලා තිබ්බා. ඕවයින් ආදර්ශ අරන් තමයි කතා ලියනවා ඇත්තේ.
මේ මෟලිගෙ අම්මා මහා ඇණයක්, කුඩුකේරැ ගතියක්, එයගෙ චරතය එපා වෙනවා
ඔය ගෑනි මොන කතාවෙත් උඹ බං කියන වාචාල කටත් තියෙන චරිතමයි රගපාන්නෙ
Thanks for the See You drama episode 131 all the actors are superb.❤😅
Finally I see my face in Telescreen. Thank you for the opportunity @seeyou team.❤ 5:58
නෙහැගේ අම්මට මුල අමතක උනාට ඔහොම වෙන්න ඕනේ මුල අමතක වෙන අයට ඔහොම තමයි😂
මේ තමා වර්තමානය, ශ්‍රීලංකාවේ සෑබෑ තත්ත්වය . චන්ඩිනට ගිය, රට. ජනමාධ්‍යවේදීන් විසින් ලෙවකන තත්වය. තිත්ත ඇත්ත. මොන මූණ මාරූඋනත් මේවා මාරුවෙන්නෙ නෑ.🙃
අනිවාර්‍යෙන්ම.මේ ක්‍රමය වෙනස් කරන්න බෑ දැන් .හොරු,මිනිමරුවෝ,ස්ත්‍රිදූශකයෝ වැහි වැහැලා.
නේහා අන්තිමට වත්තෙ නෙතුමලී වෙයි
Ooo ethakota viranta gelapenawa.
ඔය පවුල වෙනුවෙන් මැරිච්ච 3 වෙනියා නේහාගෙ හිටපු ඩයිවර්😂😅😊
mema naatya amaajata ahithakara weegena yana bawa pene.
ගෑනුන්ට වඩා ගෑනුන්ගේ ස්භාවය මිනිස්සු න්ට ගියාම , ගෑනුන්ට වඩා දරුනුයි
නේහා මුන්ගේ මාලු කාලද මේච්චර කොහොමත් කෙනෙක් තැනකට එද්දි දන්න නොදන්න හැමොටම පැහැදිලි ඉරිසියාව සෙරටම හපන් මේ කතාවේ ඉන්න සෙරම අම්මලා නිසා තමයි මේ හැමොම කරදරෙ වැටුනේ ශෙහාන් උබට අවසාන ය ලගයි
මොරින් ගෑනි නේහව මරන්න කන්ට්‍රැක්ට් එක දුන්න කියල ඒකිටම මතක නෑ
ඇත්තෙන්ම සීතා අම්මා කියන්නෙ අම්මා කෙනෙක් නෙවෙයි දරුවන් ට වදයක්
බලන් ගියාම අම්මානේ දුවව හුරන් කලා තියෙන්නෙ
අපරාධකරුවන් හැමදාම රජවෙනවා හරියට පොඩ්ඩේ වගේ
අශේන් ge amma කොච්චර හොඳද
නේහගෙ අම්මා වේසගෑනියෙක් වගේ 😂😂😂පේන්නෙ මට විට්ගරද
මල ජරාවක් කථාව් එක තැන කුණු venav👌
ශීලගෙනන් කට මහා කුණු කාණුවක් වගේ කටක්
මේ පොඩ්ඩේ කියන ලොඩ්ඩා දැන් ඇතිවෙලා 😢
එකම තැන කැරකෙන කතාව
යකෝ පොඩ්ඩෙගේ ආරක්ෂකයෝ....ජනාධිපති ආරක්ෂකයෝවත් ඔච්ව්ර කිවික් නෑ........😅
නියමයි ගීත්ගේ අම්මා දුන්නු ශොට් එක නේහාට😂
යකෝ ඒ ගානි මෙච්චර නය වෙලා මොනව කරලද. නේහ හොඳම නිලියත් වෙලා හම්බ කරල. ඒ මදිවට අම්ම ලෝකෙ වටේට්ම නයත් වෙලා
පිස්සු මේක ලියන එකාට.
@@shanika-e6qmata penna be ,Danushka Rathnayaka ge katha
කතාවෙ මුල තිබබ ගැම්ම ටික ටික අඩුවෙනවා වගේ..😢
නළු ඤමටත් ලැජ්‍ජයි මේ අෂෙනයඟෙ වැඩ
පොඩ්ඩේ පොඩ්ඩේට ගැලපෙන ඇදුම ආයේත් ඇදලා .
ඉවර කරන්න දැන් මෙක ගීත් නැ හොදම කෙනා
මේ පොඩ්ඩෙ විරාන් අතින් මැරෙන්න ඕන නැත්තං ජීවතාන්තය දක්වා හිරේ යන්න ඕනමේ අශේන්ටත් කරන බොරු වලට දඩුවම් ලැබෙන්න ඕන
Seela Amma ge charithe niyamai ath daruwanta asarana na
මේ කතාව දැන් නම් එපා වෙලා, මේ සෙරම ප්‍රශ්න වීරන් නිසා, විරාන් හැමදාම කියනවා බය වෙන්න එපා මුකුත් වෙන් නෑ මන් ඉන්නවා කියලා, ලංකාවේ පොලිසිය වගේ වීරාන් එන්නේ හැමදාම පරක්කු වෙලා සිද්දියක් වුනාම, නේහා මේ කිසිම දෙකට සම්බන්ද නෑ, ආදරේ වෙනයි, පොඩ්ඩේ නේහා පස්සේ පන්නන්නේ විරාන් නිසා, කතාව බෝරීන් දැන් නම්, වීරන් එයාට කිසි දෙයක් හිතෙන් නෑලූ ප්‍රශ්න ලූ, පැක්ටිකල් නෑ, ඇත්තටම ආසාවෙන් බලන්න පටන් ගත්තා, එත් තේරුමක් නෑ, එදා උසාවී ගෙනියන දවසේ, ෆයිට් එකක් ගියා, එක පෙන්නුවේ නෑ,විරන් වගේ කෙනෙක් දලා , ෆයිට් එක පෙන්නන බැරිව, වැඩක් නෑ මන් දන්න තරමින්, මන් කියන දේට එකග අය ලයික් එකක් දාන්න,මට ලයික් ඔන නෑ, එත් මන් හිතන දේ හරිද කියලයි මට දැන ගන්න ඔන
Me kathaw den mata balanna hithenneth ne ane eka manussayekta dena pressure eka wediy. Paw neha.
His mother told her everything right enemy is never an enemy to enemy you know best thing because you’re tooth 🦷 then you have better mouth
ඇත්තටම මම මේ කතාවට මාරම ආදරෙයි.මොකද ගොඩක් දේවල් හරි ඉක්මනට සිද්ද වුනා.ඒ වගේම ඉස්සරහටත් මේ කතා තේමාව නිසි විදියට ලියන ගමන් ,කතාව අදින්නෙ නැතිව, ප්‍රේක්ෂකයට මතක හිටින මතක ටිකක් ඉතිරි කරන්න කතාවෙන්.ලොකූ Episode ප්‍රමාණයකට ගියොත් කතාව ඉවරවුන දවසකවත් ඉදිරි ප්‍රේක්ෂකයන් මේ කතාව youtube මාධ්‍යයෙන්වත් බලන්න කම්මැලි වෙයි.
විරාන්ගෙ කයිය විතරයි කිසිම දෙයක් බැ පොඩ්ඩෙ දෙනවා වටේටම
නේහාට සෙනසුරු ලබලා,😥😥😥
පොඩ්ඩෙට හරියන්නේ මේ සරම් කිට් එක.. එකාට හොද මැර පෙනුමක් එනවා
හොද වැඩේ මහා ගැනිට.
මුලින් ආසාවෙන් බලපු කතාව,දැන්නම් මෙලෝ රහක් නෑ😢
නේහගේ අම්මට මොලේ අමාරුවක් තියෙන්නේ පිස්සු.
මෙකෙ ඉන්න ඔස්තර්ලගෙ කමෙන්ට් වලට වැඩ කරන්න ගඉයොත් කරන්න නාට්‍යයක් නැති වෙනො😂😂😂😂
@@sashinchathuranga6541 අනිවාර්යයෙන් , මේ කියන විදියට එක එක්කෙනාට ඕන ඕන විදියට කතාව ලියන්න ගියොත් අර කඩේකට දාපු නම වගේ වෙයි .
ගීත්ගේ අම්මා ,,පුදුම මනුස්ශයෙක් නේ,,ඒ ගෑනීම නේහගේ ජීවිතය නැති කරන්න හදලා ,,දැන් බබා වෙන්න හදනවා ..දෙයක් කෙනෙකුට කියනකොට හොදට හොයලා බලලා ,හිතලා ,හරි නම් විතරක් ,,හරි කියන්න ,,වැරදි නම් වැරදි කියන්න ..පව් ,,නේහා ,,වරදක් නොකර ,,,,,😢
දැන් නම් කතාව එපා වෙනවා
දැන් නම් විකාරයක් කතාවෙ හැම අතින්ම ප්‍ර්ශ්න
හැමදාම ඵොඩ්ඩෙ විතරද දිනන්නෙ
Me week eken passe me kathawatath fullstop
Pandita ammadiy maru wadey
Geeth ge amma nisa thamai hamogema jivithawalata podde genawe
පොඩ්ඩේ අශේන් ටත් ෂොට් එක දෙයි.
ගීත් මැරිල නැත්තන් හොඳයි 🫣
Geeth මැරිලා ban.aye en nee.e kolla oken අයින් wela
na eya kiwwa aye kathawata enawa kiyala aekai maruna kiwwata pennuwe naththe
ගීත් මැරුනෙ නෑ නේ
මේ කතාවෙ හැමදාම පොඩ්ඩෙ දිනනව
ගිත් විතරයි හිටියේ හරි නලුවෙකුට ?
මොනව උනත් අශේන්ගෙ අම්ම හොදයි
ඔව් ඒක නම් ඇත්ත ❤
මොනා උනත් අශේන්ගේ අම්මා නියම මනුස්සෙක්
නේහයි විරානුයි ගීත්ගෙ මල ගෙදර යනව දැක්කම ශලනියි කාවිංගයි දසුන්ගෙ මල ගෙදර ගියා මතක් උණා
Me wage ammala nisa aetta jeewithe widawana daruwo koitharam aethida
💯
නොදන්න පුකවල් නොකිය ඉදින් 😂
Hayyo bn ubala nam 😂
මාධ්‍ය සදාචාරයේ ස්භාවය 😂😂😂😂😂😂
නෙහාගෙ අම්මාට හොද වැඩේ වත්තටම යන්න උනොත්
ඉන්දියන් කොපියක් වගේ...දැන් නම් කතාව එක තැන පල් වෙනවා
පොඩ්ඩේ ඇයි නේහා එක්ක ඔච්චර කේන්තියෙන්
Podde has changed his attaire. Back to his normal sarong n shirt.
මේ කතාවනම් දැන්නම් චොර
හශිනිකා ගෙ දෙබස් අඩු කරන්න
Poddege charithaya iwath karanna
නේහා හිටපු තැනට අයේ එන්න ඔනෙ එයා අයේ නේහා දන්තරායන වෙන්න ඔනෙ වින කරපු අය ට දඩුවම් ලැබෙන්න ඔනෙ
Ou
අනිවාර්යයෙන්ම ❤❤
මේ කතාවේ ගිත් ගෙ චරිතය ගත්තම,මොනාද හිතෙන්නේ.එයා කොහොමද මුලින් හිටියේ නේහාට ඇත්ත්ටම ආදරේ කලා.අම්මා කරපු වැඩේ දැනගත්තම අම්ම ව බේරගන්න වෙනම ඉදල පොලිසියෙන් හංගලපොඩ්ඩෙව බේරගත්තා හොඳම ලෝයර් දල.පස්සෙ ගෙදර එන්නෙ එයාගෙ හදගත්තු අය ලගට කියල එයා දැනගෙන ඒ ඇවිත් ඇත්ත අම්මා හොයාගෙන ඒ අම්මට උදව් කලා එයා හැමදේම අමතක කරන්න ලෑස්ති උනා.සල්ලි හැමදේම .අන්තිමේ ආදරේ වෙනුවෙන් මැරෙන්න ලෑස්ති කිව..අන්තිමෙ මැරුනා
ow pau..eth මට නම් හිතෙන්නේ geeth merila na... geethage තාත්තා ආරක්ෂාවට hangala wage
ඒ නිසා තමයි ගීත් ජීවත් වෙන්න ඕන.නමුත් ගීත් මරපු එක අතාත්වික යි.මොකද මැරිච්ච කෙනෙක් ආපහු ගෙන්නුවත් කතාව කිසිම ලස්සනක් නෑ...ගීත් හිටියනම් කතාව ගොඩක් ලස්සනයි.තාත්විකයි යම්තාක් දුරට..
ඉවර කරන්න කාලෙ හරි මේ ඩ්‍රාමා එක දැන්..
ඔයාට ඇති වගේ හිතෙනවා නම් නොබලා ඉන්න , ප්ලීස්. මොකද ඔයාට එපා වුනාට තව කැමති අය ඉන්නවා .
@@nilanthirajasingha2142ඔයාලා ගෙ ගෙදර කැමති අය ඉන්නෙ
මන් බලන්න ම් ඩිරෙක්ටර් එක්ක කතා කරලා
😂@@step0203-gv7kb
ගානට වෙලාවට කතාව ඉවර වෙයි. ඔයාට බලන්න බැයි නම් නිකන් ඉන්නකෝ 😂😂
නේහාගේ අම්මා මාර පන්ඩිතයි මේ වගේ අම්මේක් කිසිම දරුවෙක්ට හම්බේන්න එපා
මේ කතාවේ ඉන්න චරිත අපි වටෙත් ඉන්නවා. අසත්පුරුෂයෝ😢😢😢
ඇත්තේම ඔව්
හැමෝම කතා වෙන්නෙ නේහා ගැන අශේන් ගැන ගීත් ගැන 😌 හැබැයි කවුරුත් දැක්කේ නෑ පොඩ්ඩේ පරණ කිට ගහලා නියම රවුඩි වෙලා ඉන්න එක ගැන 😴😌👍😒
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අසාධාරණය ජය ගන්නවා වැඩී දැන්නම්,, එපා වෙනවා බලන්න
දෙමාපියෝ දෙන්නම කලේ දරැවෝ විකුනුවා අමිමා රජ වෙන්න දැගලුවා ආයෙත් පවුලටම වත්තටම යන්න වෙයි😅😅😅
මේක බලද්දි කේන්ති යනවා විතරයි රොශාන් අප්පිරියයි ..ඒ නලුවත් එපා උනා
True bro
😢😢ekne ganiyk unnm hodai uuu
ඇත්තටම මාත් ආස නෑ රොශාන් කියන නලුවට ඌ නිකන් ගෑනියෙක් වගේ
පට්ට ආහංකාරයෙක් රොසාන්
Mama den balanne ne 😂, comments tika balala nikan innawa
දැන් ඇති නේහාට දුක් දුන්නා..අනේ නේහාට මේවා දරා ගන්න පුලුවන්ද..පව් නේහා..ඇති දැන්..ඩිරෙක් මහත්තයෝ නේහාට සාධාරණයක් කරන්න දැන් නම් ප්ලීස්
නේහාට කරන දේවල් වලට අශේන් කියන ගෝතයට දඩුවම් ලැබෙන්නම ඕනා
අශේන් කවර් කරන්නෙ නේහගෙන් ගන්න බැරිවෙච්ච ලිoගික ඇරියස්.
නේහගේ ජීවිතේට පොඩ්ඩෙගෙ හෙවනැල්ල වැට්ටුවෙ ගීත්ගෙ අම්මා.ගීත්ගෙ අම්මට මීට වැඩිය දඩුවමක් ලැබෙන්නත් ඕනෙ.
මේක බලද්දි තියන ඔලුව කැක්කුම ඩබල් වෙනවා යකෝ 😅😅..දැන් ඇති මේ මගුල...ඉවර කරගන්න බැරිව එහෙට මෙහෙට කරකවද්දි හොඳ නළු නිළියො අයින් වෙනවා...ඊ ළඟට අයින් වෙන්නෙ ශුවර් ශලනි තාරකා..😅
මොනවා උනත් අශේන්ගෙ අම්මා විතරයි මේකෙ ළමයින්ට ඇත්තටම ආදරේ .
නෑ ගීත් ගෙ අම්මා,(හදාගත්තු)
ඔව්@@niroshanipandukabaya3537
වියළි වගේ කථා බලලා මේ මොන කථාද කියලා හිතෙනවා.
ඔවු වියලි ලස්සන කතාව.
මේ කමෙින්ටි බලනවනමි අධ්‍යක්ෂක තුමෝ කරුණා කරලා එක්කෝ කතාව වෙනස් කරන්න.නැති නම් කතාව ඉවර කරන්න.හැමදාම පොඩ්ඩෙ දිනනවා,වීරන් පරාදීනවා.විරන්ගේ කට විතරයි වැඩ නැ.{දනුෂ්ක රත්නායකගේ අසාර්ථකම ඩ්‍රාමා එක}
ධනුෂ්ක රත්නායක වැඩිඩෙක් කියලා හිතුවෙි.... ඇත්තටම වැඩිඩෙක් නෙමෙයි .. නලු නිලියන්ගේ ඩිමාන්ඩි එක නිකන් බහිනවා....
ඇත්තමයි. දනුෂ්ක රත්නායක හැම කතාවක්ම සුපිරියටම පටන් ගන්නවා. පස්සේ ඒක ඉන්න හොඳ චරිත ඔක්කොම මරලා අවුල් කරලා දාලා ජරා දුෂ්ට යක්කූ පොර කරලා කතාව එපාම කරලා දානවා
මේක 100න් ඉවර කරනවා කිව්වා අනික මොකක්ද මේ අදින්නෙ මේ මගුල ඊයා කිසිම තෙරුමක් නෑ දනුෂ්ක ඔයාගෙ අනිත් කතා වගෙ තෙරුමක් නැති විදිහට ඉවර කරන්න එපා
දැන් නම් අප්පිරියයි හැබැයි අර පොඩ්ඩෙ හැමදාම ගොඩ යනවනෙ විරාන්ලා හැමදාම නොන්ඩි😂
ඇත්තටම මේ හා කියන්නේ පව් කිසිම වැරැද්දක් නොකර නෙරා අද වැරදි ගොඩකට පැටලිලා පව් එයාගේ කිසිම වැරැද්දක් නෑ මේ කතාවෙන් තේරෙන්නේ ඇත්තටම නළු නිළියන් මොනතරම් ආත්මාර්ථකාමිද කියලා කවුරු හරි ගොඩ යනවනං ඒකට අකුල් හෙලන නළු නිළියන් අද ඇත්ත ජීවිතවල නැතුවම ඇත්තටම සලාට ඇත්ත ජීවිතේ මේ වගේ මිනිස්සු ඉන්න ඇති එයාගේ ගමනට බාධා කරන්න ඒත් දෙවියන් වහන්සේ එයාව හරි තැනට
තමන්ව මරන්න කන්ට්‍රැක් එක දුන්න් ගෑනි කම්මුලට ගහනකොට නිහඬව ඉන්න තරම් නේහා මොනතරම් ඉවසිලිවන්තද
මුලින්ම හැම කතාවක්ම ලස්සනයි
.... යන්න යන්න කතාව කැත කරනවා...😢😢
Ape ayata mega hadanna ba ekai
මම කියන්නෙනම් විරාන්ව මරන්න තිබ්බෙ එතකොට කතාවත් ඉවරනෙ. හැම ප්‍රශ්නයක්ම ඔලුවෙ දාගෙන යන එනමක් නැතුව ඉන්නවා අනුන්ගෙ පරිප්පු හරියට කනවා මේ විරාන්. ඒ තරිතෙ හෑල්ලු වෙනවා වැඩි එයාට වෙඩි තිබ්බනම් කතාව ඉවරනෙ 🤣
මේක ඇත්තටම ශලනිගේ කතාවමට සමගාමීව හදපු එකක්ද...🥲
ඒක මටත් හිතුනා.
Mtat hithuna
Nh, nh.. ohoma minissu kiyaii kyla Shalani kiwwa meke shooting patan gannakotama...😅
@@luneartz5250එහෙම කිව්වේ එයාටත් එහෙම මුලදිම හිතුන නිසා ඒකියන්නේ මේවයේ යම් යම් තැන් සමානයි 🥲
විරාන් ගේ කයිය විතරයි.හැමදාම ලොස්.
කරුණා කරලා නට්‍යය යද්දි දෙශපාලන ඇඩ් දාන්න එපා අපේ රස ව්න්දනයට බධාවක්.
ඩොලර් වලට කැදර මාධ්‍ය
ඉන්දියාවේ වගේ gon buru කතාවක් den nam..මුලින්ම ලස්සනයි
මේ පොඩ්ඩෙ නොහොත් සිකුරායි අෂේන්වයි සිහිනැති කරල මිනි පෙට්ටියක දාල වලදාමු.හාද.😮😮
මේ ඔක්කොම පටන් ගත්තෙ ගීත්ගෙ අම්ම.ඒක දැන් මොරින්ට අමතක වෙලා වගේ 🥴🥴🥴නේහගෙ අම්ම නම් අප්පිරියයි අනේ.අම්ම කියන නමටත් අපහාසයක්.කතාවට උනත් එපා වෙනව
මොරින් දැන් කතා කරන්නෙ ඒවා මතක නැ වගෙ
It's a lovely drama so much to learn from the younger generation. The older people don't want to change their way of thinking. I like the way Mauli looks at every situation.
ඇයි..පොඩිඩව.පොලිසියට.අලලන්න.බැරි
මේ කතාව බලන එක නවත්තන්න හිතුව. බාල කතාවක්. කිසිම practical ගතියකුත් නෑ එක තැන පල් වෙනව
🎉❤👍👍🫵
@@step0203-gv7kb හොදයි ඔයා අකමැත්තෙන් බලන්න එපා . කොහොමත් අපි හැමෝටම ඕන විදියට කතාවක් ලියන්න බෑ , මොකද එක එක්කෙනාගෙ අදහස් විවිදාකාරයි.
හ්ම්ම් ඇත්ත දර්ශන් ඉන්න නිසා බැලුවේ ඒත් දැන් නම් අප්පිරියයි 😞
😂 යකෝ මේ කතාව ලියන එකා ශලාගෙ සැබෑ ජීවිතේ තරහකාරයෙක්ද කොහොද මේකෙ එකෙක්ට පඩයක් ගියත් ඒකට පළි නේහා 😂😂
නෙහාට මෙහෙම උන අම්මා හින්දා 😂😂😂
රටේ ඉන්න දේශපාලනය කරන උන් වගේමයි කතාවල චරිත හොර බොරු කරන උන්ටමයි තැන.
බලන්නත් අප්පිරියයි වංචා කාරයටමයිනෙ තැන
නේහා පව් අනේ 😢
මොලේ නැති උන්ට උඩින් සල්ලි ආවහාම වෙන දේවල් වලට හොද උදාහරණයක් නේහගෙ අම්මා
ඉන්දියාවේ අමීෂා පටෙල්ගේ අම්මත් මේ විදියටම කරලා ඒ කෙල්ල නැත්තට නැති කරලා තිබ්බා. ඕවයින් ආදර්ශ අරන් තමයි කතා ලියනවා ඇත්තේ.
මේ මෟලිගෙ අම්මා මහා ඇණයක්, කුඩුකේරැ ගතියක්, එයගෙ චරතය එපා වෙනවා
ඔය ගෑනි මොන කතාවෙත් උඹ බං කියන වාචාල කටත් තියෙන චරිතමයි රගපාන්නෙ
Thanks for the See You drama episode 131 all the actors are superb.❤😅
Finally I see my face in Telescreen. Thank you for the opportunity @seeyou team.❤ 5:58
නෙහැගේ අම්මට මුල අමතක උනාට ඔහොම වෙන්න ඕනේ මුල අමතක වෙන අයට ඔහොම තමයි😂
මේ තමා වර්තමානය, ශ්‍රීලංකාවේ සෑබෑ තත්ත්වය . චන්ඩිනට ගිය, රට. ජනමාධ්‍යවේදීන් විසින් ලෙවකන තත්වය. තිත්ත ඇත්ත. මොන මූණ මාරූඋනත් මේවා මාරුවෙන්නෙ නෑ.🙃
අනිවාර්‍යෙන්ම.මේ ක්‍රමය වෙනස් කරන්න බෑ දැන් .හොරු,මිනිමරුවෝ,ස්ත්‍රිදූශකයෝ වැහි වැහැලා.
නේහා අන්තිමට වත්තෙ නෙතුමලී වෙයි
Ooo ethakota viranta gelapenawa.
ඔය පවුල වෙනුවෙන් මැරිච්ච 3 වෙනියා නේහාගෙ හිටපු ඩයිවර්😂😅😊
mema naatya amaajata ahithakara weegena yana bawa pene.
ගෑනුන්ට වඩා ගෑනුන්ගේ ස්භාවය මිනිස්සු න්ට ගියාම , ගෑනුන්ට වඩා දරුනුයි
නේහා මුන්ගේ මාලු කාලද මේච්චර කොහොමත් කෙනෙක් තැනකට එද්දි දන්න නොදන්න හැමොටම පැහැදිලි ඉරිසියාව සෙරටම හපන් මේ කතාවේ ඉන්න සෙරම අම්මලා නිසා තමයි මේ හැමොම කරදරෙ වැටුනේ ශෙහාන් උබට අවසාන ය ලගයි
මොරින් ගෑනි නේහව මරන්න කන්ට්‍රැක්ට් එක දුන්න කියල ඒකිටම මතක නෑ
ඇත්තෙන්ම සීතා අම්මා කියන්නෙ අම්මා කෙනෙක් නෙවෙයි දරුවන් ට වදයක්
බලන් ගියාම අම්මානේ දුවව හුරන් කලා තියෙන්නෙ
අපරාධකරුවන් හැමදාම රජවෙනවා හරියට පොඩ්ඩේ වගේ
අශේන් ge amma කොච්චර හොඳද
නේහගෙ අම්මා වේසගෑනියෙක් වගේ 😂😂😂පේන්නෙ මට විට්ගරද
මල ජරාවක් කථාව් එක තැන කුණු venav👌
ශීලගෙනන් කට මහා කුණු කාණුවක් වගේ කටක්
මේ පොඩ්ඩේ කියන ලොඩ්ඩා දැන් ඇතිවෙලා 😢
එකම තැන කැරකෙන කතාව
යකෝ පොඩ්ඩෙගේ ආරක්ෂකයෝ....ජනාධිපති ආරක්ෂකයෝවත් ඔච්ව්ර කිවික් නෑ........😅
නියමයි ගීත්ගේ අම්මා දුන්නු ශොට් එක නේහාට😂
යකෝ ඒ ගානි මෙච්චර නය වෙලා මොනව කරලද. නේහ හොඳම නිලියත් වෙලා හම්බ කරල. ඒ මදිවට අම්ම ලෝකෙ වටේට්ම නයත් වෙලා
පිස්සු මේක ලියන එකාට.
@@shanika-e6qmata penna be ,Danushka Rathnayaka ge katha
කතාවෙ මුල තිබබ ගැම්ම ටික ටික අඩුවෙනවා වගේ..😢
නළු ඤමටත් ලැජ්‍ජයි මේ අෂෙනයඟෙ වැඩ
පොඩ්ඩේ පොඩ්ඩේට ගැලපෙන ඇදුම ආයේත් ඇදලා .
ඉවර කරන්න දැන් මෙක ගීත් නැ හොදම කෙනා
මේ පොඩ්ඩෙ විරාන් අතින් මැරෙන්න ඕන
නැත්තං ජීවතාන්තය දක්වා හිරේ යන්න ඕන
මේ අශේන්ටත් කරන බොරු වලට දඩුවම් ලැබෙන්න ඕන
Seela Amma ge charithe niyamai ath daruwanta asarana na
මේ කතාව දැන් නම් එපා වෙලා, මේ සෙරම ප්‍රශ්න වීරන් නිසා, විරාන් හැමදාම කියනවා බය වෙන්න එපා මුකුත් වෙන් නෑ මන් ඉන්නවා කියලා, ලංකාවේ පොලිසිය වගේ වීරාන් එන්නේ හැමදාම පරක්කු වෙලා සිද්දියක් වුනාම, නේහා මේ කිසිම දෙකට සම්බන්ද නෑ, ආදරේ වෙනයි, පොඩ්ඩේ නේහා පස්සේ පන්නන්නේ විරාන් නිසා, කතාව බෝරීන් දැන් නම්, වීරන් එයාට කිසි දෙයක් හිතෙන් නෑලූ ප්‍රශ්න ලූ, පැක්ටිකල් නෑ, ඇත්තටම ආසාවෙන් බලන්න පටන් ගත්තා, එත් තේරුමක් නෑ, එදා උසාවී ගෙනියන දවසේ, ෆයිට් එකක් ගියා, එක පෙන්නුවේ නෑ,විරන් වගේ කෙනෙක් දලා , ෆයිට් එක පෙන්නන බැරිව, වැඩක් නෑ මන් දන්න තරමින්, මන් කියන දේට එකග අය ලයික් එකක් දාන්න,මට ලයික් ඔන නෑ, එත් මන් හිතන දේ හරිද කියලයි මට දැන ගන්න ඔන
Me kathaw den mata balanna hithenneth ne ane eka manussayekta dena pressure eka wediy. Paw neha.
His mother told her everything right enemy is never an enemy to enemy you know best thing because you’re tooth 🦷 then you have better mouth
ඇත්තටම මම මේ කතාවට මාරම ආදරෙයි.
මොකද ගොඩක් දේවල් හරි ඉක්මනට සිද්ද වුනා.
ඒ වගේම ඉස්සරහටත් මේ කතා තේමාව නිසි විදියට ලියන ගමන් ,කතාව අදින්නෙ නැතිව, ප්‍රේක්ෂකයට මතක හිටින මතක ටිකක් ඉතිරි කරන්න කතාවෙන්.
ලොකූ Episode ප්‍රමාණයකට ගියොත් කතාව ඉවරවුන දවසකවත් ඉදිරි ප්‍රේක්ෂකයන් මේ කතාව youtube මාධ්‍යයෙන්වත් බලන්න කම්මැලි වෙයි.