Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Kokilai Vlogs#01ua-cam.com/video/P-IRZ_ZAFBE/v-deo.htmlsi=lgVqxS-_MGKbNXDv#02ua-cam.com/video/do8rFVrXppY/v-deo.htmlsi=DwrPKcXznW210TjR#03ua-cam.com/video/lPKBldZquB0/v-deo.htmlsi=Kjd8HR0EV5N5Vc-mමාදැල් කර්මාන්තය ua-cam.com/play/PL1vblsPUQjob-XdVS1VKUoNjjl9oDPQJk.html&si=Evlib9Zy5MdjzTXa
Ehe vodio thava nada
කටුවල්ල...කේදි ගහල බැදලා ගත්තනම්...සුපිරි බයිට් එක...❤
ස්තුතියි 👍
අදත් සුපිරි video එකක් thama අයියා ජයවේවා ❤️❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
කෝකිලායි series එක නම් පට්ට
දනුස්කයා යින්න. විඩියොස් නමි සුපිරියක් ඇ. ❤😊
ස්තුතියි 💖
Thawa video ekak oni kokilai vala 💫❤️
මේක අවසාන වීඩියෝව ......ඉදිරියේදී ආයෙමත් යමු......💖
@@wishwatiyubaya 👍❤️💫
සුපිරිම තමයි ඉතින් ආදෙරෙයි . ධිවරයාගෙ හදවතෙහි කතාව ..❤❤❤❤💚💚💚💜️💜️💜️❤️❤️🇱🇰
Supiri ekkak thamai Aiyya 🎉❤🎉❤
සුපිරි සුපිරි දමිත් අයියා❤❤❤
සුපිරියක් අයියා.....
Adath supiri video akak ❤❤
කෝකිලායි සිීරියස් එකනම් මරු අයියේ ❤
කටුවල්ලා මලුවා කනවා කියන්නෙ ඉවසිම 100% තිබිය යුතුයි 😄😒 කටු විමානයක් 😂 එවාගෙමයි පට්ටම රස මලුවෙක් ❤️🔥
බැදලා කන්න ඕන
කටුවල්ලා කන්න ඕනේ බැදලා.....උයනවනම් බැදලා උයන්න.......ඒ වගේම කීලං හරියට තියන්න ඕනේ කටු කුඩාවට කැපෙන්න....ඊට පස්සේ අවුලක් නෑ...කන්න පුලුවන්....හැබැයි කුඩා ලමුන්ට දෙනවනම් හොදටම කටු බේරලා දෙන්න......ඉතා ගුන කෑමක්.....
කීලං කියන්නෙ මොකක්ද සගෝ 👀
Maluwage paththata kapala ඉරි ගහන එකට
@@Sarathamugodage අහ්හ්. Thank you sgo ❤️
හරි ම රස කෑමක් ගොඩක් කට්ටිය කන්න බයයි කටු නිසා
නිවැරදිව කීලං තියන්න ඕනේ කටු කැපෙන විදියට.....ඉන් පසුව මාලුවාව බදින්න ඕනේ....ඊට පස්සෙ කැමති විදියට හදන් කන්න පුලුවන්.....පොඩි අයට දෙනව නම් කටු බේරලා දෙන්න.....
බැදලා ඉවුවනමි අමිමෝ ආසම 😊
සුපිරිම 👍
ජයවේවා දමිත් අයියේ❤️🫶 පරිස්සමෙන් ජෙසුපිහිටයි ❤️🤛
සුපිරි
Wow
Thanks 💖
කටුවල්ලා කටු විමානෙ ❤️😁
ඔව්.....👍
කටු වල්ලා සුපිරි කෑමක්.
Niyamai 👍
නියමයි දමිත් අයියේ ❤
පට්ට 👍
Gamma gamma❤ දීවර හය්ය❤❤
මේවගේ වීඩියෝ දැක්කම තමා තේරෙන්නෙ අපි කාපු නැති මාලු ජාති ගොඩාක් මේ ලෝකෙ තියෙනවා කියලා
ම්ම්ම් මන් ආසම බැදල උයල කන්න ❤ අදත් වීඩියෝ එක සුපිරියක් වෙනද වගේම ❤❤🇱🇰
හැමදාමත් ආදරෙයි ❤️❤️ හැමදාමත් ඉන්නවා
Niyamai brother
අද තමයි කටුවැල්ලෝ ගොඩක් අහු වෙන දැලක් දැක්කේ ඒ ගැන ඔබට බොහොම ස්තුතියි..❤ජයවේවා ✌️
නියමයි දමිත් අයියා කුකින් එකකුත් ඔනා ❤❤
ප්රස්ථාපිරුලකුත් තියෙනව නෙද මඩිය තර වෙලා කියල❤️
ඔව්....හරියටම හරි.....👍
ජයවේවා ❤❤🎉
උබට වරදින් නෑ මගේ අයියේ❤️🥳
මාදැල් එකක් බලන්න ආසාවෙන් හිටියේ ❤❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖.....මේ වීඩියෝව බලන්න👇 ua-cam.com/video/D9_89mmHkAs/v-deo.htmlsi=rBzt8gsvInq7p7tb
Jayawewa
අපිට ධීවරයන් ගෙන් ගන්න දෙයක් තියෙනවා හරි ම එකමුතුයි.රටට සම්පතක්❤❤❤
Super video ak aiya katt kala enuwa laluh maluo dakla. Me malu rasi badlla gahtm ❤❤❤❤ mahnce wala wad krnna oya lat tawh saktiya labewa 🎉🎉🎉🎉🎉
Patta 🤛
අය් යේ තව විඩියෝ ඔන😊😊😊
කියන්න වචන නෑ ❤
Dhanushka ❤
Ela ela damith bro💪
දමී අදත් සුපුරුදු ලෙස මගේ support එක දුන්නා. Advertisements 10කට වඩා කලා. ජයවෙවා ❤💰💲💲💵💵
හදවතින්ම ස්තුතියි සහෝදරයා 💖🙏💖
අර අයියා සුපිරි බන් උ කොයි වෙලෙත් හිනා වෙලා ආතල් චරිතයක්
කන්න ආසම රසම මාලුවෙක්, අදයි මෙහෙම අල්ලනවා දැක්කේ,
සුපිරි❤
Damith aiye madiya adinna senaga godak innawane ethakota e hemotama dawase viyadama set wenawada oken
මේ වීඩියෝව බලන්න👇 ....ua-cam.com/video/D9_89mmHkAs/v-deo.htmlsi=jdKL8GiROGERYujUපලමු කොමෙන්ටුව කියවන්න....
❤elama elama
Supiri 🎉❤
👌 ❤
💖
කටුවල්ලා මාළු කන්න.ගියාම එපා වෙනවා...ඒ උනාට කටුවල්ලො රසයි වගේම ගුණයි..අදත් වීඩියෝ එක සුපිරියක් තමයි දමිත් මාමේ ⛵ ⛵⛵මේ මීගමුව නේද ?🏖️️🏖️️🏖️️⛵⛵⛵🦐🐙🐟🐠🦈🐬🦑🦀
අදත් සුපිරියක් දමිත් මාමේ,,,,,,❤,,,මට notification එන්නෙ නෑ channel එකේ subcribe karala bell icon all දාලත් තියෙන්නේ ඒත් notification එන්නෙ නෑ මේ හොයාගෙන ඇවිල්ල බලලා යන්නෙ ❤
මොකක් හරි අවුලක් තියෙනවා.....සමාවෙන්න 🙏
@@wishwatiyubaya අව්ලක් නෑ notification නැතත් හොයන් ඇවිල්ල හරි බලනවා 🩷🩷
කෝකිලායි series එකම සුපිරි..වීඩියො එක බලන්න බටන් ගන්නෙ ලයික් කමෙන්ට් දාලා🥰❤️
Aththatama super ❤
ස්භාදහම අමිල සම්පතක් පන සේ සුරකින්න ඔන සම්පතක්
👍👍👍👍👍👍👍👍👍👌👌👌❤️🔥❤️🔥
කැම හදන full vediyo එක තිබුනන්ම් මරු
ඉදිරියේදී හදමු......වාඩි තැම්බුම...
ආසාවෙන් බලන එක චැනල් එකක් විශ්ව ටියුබය ❤
උබට අපි ගැන හොද මිටර් එකක් තියෙන්නෙ..වහිනාවා හුරේ කියලා.ශොට් එක දාන්න අතට ගනාකොට නොටිෆිකෙශන් එක දැක්කේ..ආදරෙයි බාන් දමියා
හදවතින්ම ස්තුතියි 💖👍🍻
Weda wedi eth apu gmn baluwa damith aiya❤️❤️❤️❤️
Devi pihitai gdak adarei ape diwara mahathwarunta
ඔතන ඉන්න සේරටම ගෙවීම් කරන්නේ khmd ✅
මේ වීඩියෝව බලන්න👇 ua-cam.com/video/D9_89mmHkAs/v-deo.htmlsi=jdKL8GiROGERYujUපලමු කොමෙන්ටුව බලන්න....
සාගර මාතා පිහිටයි 🙏
Okkoma hodai habai Camara aul phadili na
එක මුදලාලි කෙනෙගේ මල්ල කරේ මාලු වදවීමක් තමා
හිතන්න යමක්....
Oya dale malu enna apita negambo walata kokilai wLa thawa video one❤ 😊
අඩේ මං ආසම මාලු ජාතිය
Ade asi
👌❤️
❤❤🐟🐟🦈🦈🦈🐟🐟👍
Malu biththara gana ekak karannakoo parau lellama gana visthara karannakoo aiye
ඉදිරියේදී බිත්තර ගැන කරමු වීඩියෝවක් .....කරපු වීඩියෝ තියෙනවා චැනලයේ ...ඒවත් බලන්න....
ලක්ෂ 2 පැන්නුවා නේද සහොදරයා ❤❤ ඔයාගේ පලවෙනි විඩියෝ එකේ ඉදලා ඔයා දිහා බලන් උන්නේ...ජයෙන් ජය brother ❤🇮🇱🇮🇱
හදවතින්ම ස්තුතියි 💖🙏💖
සුපිරි අද වීඩියෝ එක කෙටියෙන් මොකද 😢
වැඩි විස්තර ගන්න බැරි උනා.....
Ko national kit eka
අද නෑ....🙏
Thank you for the 218 Subscribers ❤😢
👍
කෝකිලාවම කාලයක් නැවතිලා වීඩියෝ ඔනි😌
මේ අවසාන එක.....ආයෙමත් දවසක යමු.....👍
@@wishwatiyubaya😢😢😢😢
පට්ට අයියේ හැම සෙනසුරාදාම විඩියො එකක් දාන්න අනිත් දවස් වලට දාන එවා එදාම බලනවා අපිත් වෙන රටවල් වල ජොබ් කරන්නේ මහන්සි වෙලා ඇවිත් ඉරිදා නිවාඩු නිසා සෙනසුරාදා අනිවාර්යයෙන් relax වෙන්න මෙක බලනවා ආදරෙයි ❤😊❤
Oya maalu wala salli koomd e kattiya beda gnne aiyhe e ganth podi pahadili kirimak krnnkoo plz
මේ වීඩියෝව බලන්න👇 ua-cam.com/video/D9_89mmHkAs/v-deo.htmlsi=jdKL8GiROGERYujUපලමු කොමෙන්ටුව කියවන්න....
ගහට ගහක් මොරටුවේ දි....මාළුවෙක්ට මාළුවෙක් මීගමුවේ දි.....😂😂
අනිවාර්යයෙන්ම 👍
පට්ට හොදේ.මම නුවර මල්ලි .❤️❤️
අලුත්ම මාලු නම් කෝකීලායි
👍❤️❤️💪
පලවෙනි comment එක මගෙන්😊
❤❤❤❤❤👍👍👍👍👍👍👍
danuhka aiya ekka vidiyo onee
අපි ගොඩක් දූක් වින්ද සතුටින් ජීවත් වූ පැත්ත කොකිලායි.හැමදාම අලුත් මාළු කැවා ..දැල් ඇද්දා අදටත් ඉන්නවා අදුරන අය
දැන් ඔය මාදැලෙන් වට කරන මාලු කට්ටිය අතරේ බෙදාගන්නෙ කොහොමද?සමාන්යයෙන් කීදෙක් විතර වැඩේට සෙට් කරගන්නවද
මේ වීඩියෝව බලන්න👇 ua-cam.com/video/D9_89mmHkAs/v-deo.htmlsi=jdKL8GiROGERYujUමෙහි පලමු කොමෙන්ටුව කියවන්න....ස්තුතියි 💖
අයියේ මා දැලක් අදිනකොට වැඩ කරන්න එන අයට ගෙවීම් වෙන්නෙ කොහොමද ???
මේ වීඩියෝව බලන්න👇 ua-cam.com/video/D9_89mmHkAs/v-deo.htmlsi=jdKL8GiROGERYujUපලමු කොමෙන්ටුව බලන්න....ස්තුතියි 💖
@@wishwatiyubaya Thank you ayye 💓💓💓
❤❤❤❤❤❤❤❤❤❤
කටුවල්ලා කියන්නේ සාවාලයටද...
නැහැ ....
යාපනයේ ජනයා කටුවල්ලෝ මාලු තමයි වැඩි ඉල්ලුම ..
එක දැලක් අදින්න 45 දෙනෙක් විතර ඕනද..😮 මිගමුවේ මාදැල් අදින්නේ නැද්ද🎉
මේ වීඩියෝව බලන්න👇 ua-cam.com/video/D9_89mmHkAs/v-deo.htmlsi=jdKL8GiROGERYujU
සාවාලය කියන්නේ ඕකටද
නැහැ....
නොකිව්වට මමත් ඉන්නව ඔයත් එක්ක නිතරම හොදේ.
කටුවල්ලෝ හොද්දයි පානුයි....හ්ම්.......කර කර ගලා හැපේනකොට කොහොමද?❤🎉
සුපිරිම තමයි.....👍
බත්තලංගුන්ඩුවෙත් video ekak denna
Octerpus chagh and cooking video akak ❤
මේ වීඩියෝ බලන්න👇 ua-cam.com/video/r8Q2FhL_jEg/v-deo.htmlsi=OwjQjC2xK5Kd62hEua-cam.com/video/ipqpWwKYpdM/v-deo.htmlsi=1LJQY7ak-TFDfmq4
Vlogs 5 ko
හතරයි....ඔක්කොම ....
❤❤
කටුවල්ලා බැදලා තමයි කන්න ඕන.
අනිවාර්යයෙන්ම කීලං තියන්න ඕනේ නිවැරදිව ...කටු කුඩාවට කැපෙන්න ......
Cooking එකක් ඕනි අයියේ
ලගදීම කෑමක් කමු නේ......👍
@@wishwatiyubaya අනිවාරෙන් අයියා 😍
❤
Kokilai Vlogs
#01
ua-cam.com/video/P-IRZ_ZAFBE/v-deo.htmlsi=lgVqxS-_MGKbNXDv
#02
ua-cam.com/video/do8rFVrXppY/v-deo.htmlsi=DwrPKcXznW210TjR
#03
ua-cam.com/video/lPKBldZquB0/v-deo.htmlsi=Kjd8HR0EV5N5Vc-m
මාදැල් කර්මාන්තය
ua-cam.com/play/PL1vblsPUQjob-XdVS1VKUoNjjl9oDPQJk.html&si=Evlib9Zy5MdjzTXa
Ehe vodio thava nada
කටුවල්ල...කේදි ගහල බැදලා ගත්තනම්...සුපිරි බයිට් එක...❤
ස්තුතියි 👍
අදත් සුපිරි video එකක් thama අයියා ජයවේවා ❤️❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
කෝකිලායි series එක නම් පට්ට
හදවතින්ම ස්තුතියි 💖
දනුස්කයා යින්න. විඩියොස් නමි සුපිරියක් ඇ. ❤😊
ස්තුතියි 💖
Thawa video ekak oni kokilai vala 💫❤️
මේක අවසාන වීඩියෝව ......ඉදිරියේදී ආයෙමත් යමු......💖
@@wishwatiyubaya 👍❤️💫
සුපිරිම තමයි ඉතින් ආදෙරෙයි . ධිවරයාගෙ හදවතෙහි කතාව ..❤❤❤❤💚💚💚💜️💜️💜️❤️❤️🇱🇰
හදවතින්ම ස්තුතියි 💖
Supiri ekkak thamai Aiyya 🎉❤🎉❤
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි සුපිරි දමිත් අයියා❤❤❤
ස්තුතියි 💖
සුපිරියක් අයියා.....
ස්තුතියි 💖
Adath supiri video akak ❤❤
ස්තුතියි 💖
කෝකිලායි සිීරියස් එකනම් මරු අයියේ ❤
හදවතින්ම ස්තුතියි 💖
කටුවල්ලා මලුවා කනවා කියන්නෙ ඉවසිම 100% තිබිය යුතුයි 😄😒 කටු විමානයක් 😂 එවාගෙමයි පට්ටම රස මලුවෙක් ❤️🔥
බැදලා කන්න ඕන
කටුවල්ලා කන්න ඕනේ බැදලා.....උයනවනම් බැදලා උයන්න.......ඒ වගේම කීලං හරියට තියන්න ඕනේ කටු කුඩාවට කැපෙන්න....ඊට පස්සේ අවුලක් නෑ...කන්න පුලුවන්....හැබැයි කුඩා ලමුන්ට දෙනවනම් හොදටම කටු බේරලා දෙන්න......ඉතා ගුන කෑමක්.....
කීලං කියන්නෙ මොකක්ද සගෝ 👀
Maluwage paththata kapala ඉරි ගහන එකට
@@Sarathamugodage අහ්හ්. Thank you sgo ❤️
හරි ම රස කෑමක් ගොඩක් කට්ටිය කන්න බයයි කටු නිසා
නිවැරදිව කීලං තියන්න ඕනේ කටු කැපෙන විදියට.....ඉන් පසුව මාලුවාව බදින්න ඕනේ....ඊට පස්සෙ කැමති විදියට හදන් කන්න පුලුවන්.....පොඩි අයට දෙනව නම් කටු බේරලා දෙන්න.....
බැදලා ඉවුවනමි අමිමෝ ආසම 😊
සුපිරිම 👍
ජයවේවා දමිත් අයියේ❤️🫶 පරිස්සමෙන් ජෙසුපිහිටයි ❤️🤛
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි
ස්තුතියි 💖
Wow
Thanks 💖
කටුවල්ලා කටු විමානෙ ❤️😁
ඔව්.....👍
කටු වල්ලා සුපිරි කෑමක්.
ස්තුතියි 💖
Niyamai 👍
ස්තුතියි 💖
නියමයි දමිත් අයියේ ❤
ස්තුතියි 💖
පට්ට 👍
ස්තුතියි 💖
Gamma gamma❤ දීවර හය්ය❤❤
ස්තුතියි 💖
මේවගේ වීඩියෝ දැක්කම තමා තේරෙන්නෙ අපි කාපු නැති මාලු ජාති ගොඩාක් මේ ලෝකෙ තියෙනවා කියලා
ස්තුතියි 💖
ම්ම්ම් මන් ආසම බැදල උයල කන්න ❤ අදත් වීඩියෝ එක සුපිරියක් වෙනද වගේම ❤❤🇱🇰
හදවතින්ම ස්තුතියි 💖
හැමදාමත් ආදරෙයි ❤️❤️ හැමදාමත් ඉන්නවා
හදවතින්ම ස්තුතියි 💖
Niyamai brother
හදවතින්ම ස්තුතියි 💖
අද තමයි කටුවැල්ලෝ ගොඩක් අහු වෙන දැලක් දැක්කේ ඒ ගැන ඔබට බොහොම ස්තුතියි..❤
ජයවේවා ✌️
හදවතින්ම ස්තුතියි 💖
නියමයි දමිත් අයියා කුකින් එකකුත් ඔනා ❤❤
හදවතින්ම ස්තුතියි 💖
ප්රස්ථාපිරුලකුත් තියෙනව නෙද මඩිය තර වෙලා කියල❤️
ඔව්....හරියටම හරි.....👍
ජයවේවා ❤❤🎉
ස්තුතියි 💖
උබට වරදින් නෑ මගේ අයියේ❤️🥳
හදවතින්ම ස්තුතියි 💖
මාදැල් එකක් බලන්න ආසාවෙන් හිටියේ ❤❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖.....මේ වීඩියෝව බලන්න👇
ua-cam.com/video/D9_89mmHkAs/v-deo.htmlsi=rBzt8gsvInq7p7tb
Jayawewa
හදවතින්ම ස්තුතියි 💖
අපිට ධීවරයන් ගෙන් ගන්න දෙයක් තියෙනවා හරි ම එකමුතුයි.රටට සම්පතක්❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Super video ak aiya katt kala enuwa laluh maluo dakla. Me malu rasi badlla gahtm ❤❤❤❤ mahnce wala wad krnna oya lat tawh saktiya labewa 🎉🎉🎉🎉🎉
හදවතින්ම ස්තුතියි 💖
Patta 🤛
ස්තුතියි 💖
අය් යේ තව විඩියෝ ඔන😊😊😊
ස්තුතියි 👍
කියන්න වචන නෑ ❤
හදවතින්ම ස්තුතියි 💖
Dhanushka ❤
ස්තුතියි 💖
Ela ela damith bro💪
ස්තුතියි 💖
දමී අදත් සුපුරුදු ලෙස මගේ support එක දුන්නා. Advertisements 10කට වඩා කලා. ජයවෙවා ❤💰💲💲💵💵
හදවතින්ම ස්තුතියි සහෝදරයා 💖🙏💖
අර අයියා සුපිරි බන් උ කොයි වෙලෙත් හිනා වෙලා ආතල් චරිතයක්
ස්තුතියි 👍
කන්න ආසම රසම මාලුවෙක්, අදයි මෙහෙම අල්ලනවා දැක්කේ,
ස්තුතියි 💖
සුපිරි❤
ස්තුතියි 💖
Damith aiye madiya adinna senaga godak innawane ethakota e hemotama dawase viyadama set wenawada oken
මේ වීඩියෝව බලන්න👇 ....
ua-cam.com/video/D9_89mmHkAs/v-deo.htmlsi=jdKL8GiROGERYujU
පලමු කොමෙන්ටුව කියවන්න....
❤elama elama
ස්තුතියි 💖
Supiri 🎉❤
ස්තුතියි 💖
👌 ❤
💖
කටුවල්ලා මාළු කන්න.ගියාම එපා වෙනවා...ඒ උනාට කටුවල්ලො රසයි වගේම ගුණයි..අදත් වීඩියෝ එක සුපිරියක් තමයි දමිත් මාමේ ⛵ ⛵⛵මේ මීගමුව නේද ?🏖️️🏖️️🏖️️⛵⛵⛵🦐🐙🐟🐠🦈🐬🦑🦀
හදවතින්ම ස්තුතියි 💖
අදත් සුපිරියක් දමිත් මාමේ,,,,,,❤,,,මට notification එන්නෙ නෑ channel එකේ subcribe karala bell icon all දාලත් තියෙන්නේ ඒත් notification එන්නෙ නෑ මේ හොයාගෙන ඇවිල්ල බලලා යන්නෙ ❤
මොකක් හරි අවුලක් තියෙනවා.....සමාවෙන්න 🙏
@@wishwatiyubaya අව්ලක් නෑ notification නැතත් හොයන් ඇවිල්ල හරි බලනවා 🩷🩷
කෝකිලායි series එකම සුපිරි..වීඩියො එක බලන්න බටන් ගන්නෙ ලයික් කමෙන්ට් දාලා🥰❤️
Aththatama super ❤
හදවතින්ම ස්තුතියි 💖
ස්භාදහම අමිල සම්පතක් පන සේ සුරකින්න ඔන සම්පතක්
හදවතින්ම ස්තුතියි 💖
👍👍👍👍👍👍👍👍👍👌👌👌❤️🔥❤️🔥
💖
කැම හදන full vediyo එක තිබුනන්ම් මරු
ඉදිරියේදී හදමු......වාඩි තැම්බුම...
ආසාවෙන් බලන එක චැනල් එකක් විශ්ව ටියුබය ❤
හදවතින්ම ස්තුතියි 💖
උබට අපි ගැන හොද මිටර් එකක් තියෙන්නෙ..වහිනාවා හුරේ කියලා.ශොට් එක දාන්න අතට ගනාකොට නොටිෆිකෙශන් එක දැක්කේ..ආදරෙයි බාන් දමියා
හදවතින්ම ස්තුතියි 💖👍🍻
Weda wedi eth apu gmn baluwa damith aiya❤️❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
Devi pihitai gdak adarei ape diwara mahathwarunta
හදවතින්ම ස්තුතියි 💖
ඔතන ඉන්න සේරටම ගෙවීම් කරන්නේ khmd ✅
මේ වීඩියෝව බලන්න👇
ua-cam.com/video/D9_89mmHkAs/v-deo.htmlsi=jdKL8GiROGERYujU
පලමු කොමෙන්ටුව බලන්න....
සාගර මාතා පිහිටයි 🙏
හදවතින්ම ස්තුතියි 💖
Okkoma hodai habai Camara aul phadili na
ස්තුතියි 💖
එක මුදලාලි කෙනෙගේ මල්ල කරේ මාලු වදවීමක් තමා
හිතන්න යමක්....
Oya dale malu enna apita negambo walata kokilai wLa thawa video one❤ 😊
ස්තුතියි 💖
අඩේ මං ආසම මාලු ජාතිය
ස්තුතියි 💖
Ade asi
ස්තුතියි 💖
👌❤️
💖
❤❤🐟🐟🦈🦈🦈🐟🐟👍
💖
Malu biththara gana ekak karannakoo parau lellama gana visthara karannakoo aiye
ඉදිරියේදී බිත්තර ගැන කරමු වීඩියෝවක් .....කරපු වීඩියෝ තියෙනවා චැනලයේ ...ඒවත් බලන්න....
ලක්ෂ 2 පැන්නුවා නේද සහොදරයා ❤❤ ඔයාගේ පලවෙනි විඩියෝ එකේ ඉදලා ඔයා දිහා බලන් උන්නේ...ජයෙන් ජය brother ❤🇮🇱🇮🇱
හදවතින්ම ස්තුතියි 💖🙏💖
සුපිරි අද වීඩියෝ එක කෙටියෙන් මොකද 😢
වැඩි විස්තර ගන්න බැරි උනා.....
Ko national kit eka
අද නෑ....🙏
Thank you for the 218 Subscribers ❤😢
👍
කෝකිලාවම කාලයක් නැවතිලා වීඩියෝ ඔනි😌
මේ අවසාන එක.....ආයෙමත් දවසක යමු.....👍
@@wishwatiyubaya😢😢😢😢
පට්ට අයියේ හැම සෙනසුරාදාම විඩියො එකක් දාන්න අනිත් දවස් වලට දාන එවා එදාම බලනවා අපිත් වෙන රටවල් වල ජොබ් කරන්නේ මහන්සි වෙලා ඇවිත් ඉරිදා නිවාඩු නිසා සෙනසුරාදා අනිවාර්යයෙන් relax වෙන්න මෙක බලනවා ආදරෙයි ❤😊❤
හදවතින්ම ස්තුතියි 💖
Oya maalu wala salli koomd e kattiya beda gnne aiyhe e ganth podi pahadili kirimak krnnkoo plz
මේ වීඩියෝව බලන්න👇
ua-cam.com/video/D9_89mmHkAs/v-deo.htmlsi=jdKL8GiROGERYujU
පලමු කොමෙන්ටුව කියවන්න....
ගහට ගහක් මොරටුවේ දි....
මාළුවෙක්ට මාළුවෙක් මීගමුවේ දි.....😂😂
අනිවාර්යයෙන්ම 👍
පට්ට හොදේ.මම නුවර මල්ලි .❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
අලුත්ම මාලු නම් කෝකීලායි
ස්තුතියි 👍
👍❤️❤️💪
💖
පලවෙනි comment එක මගෙන්😊
හදවතින්ම ස්තුතියි 💖
❤❤❤❤❤👍👍👍👍👍👍👍
💖
danuhka aiya ekka vidiyo onee
ස්තුතියි 👍
අපි ගොඩක් දූක් වින්ද සතුටින් ජීවත් වූ පැත්ත කොකිලායි.හැමදාම අලුත් මාළු කැවා ..දැල් ඇද්දා අදටත් ඉන්නවා අදුරන අය
හදවතින්ම ස්තුතියි 💖
දැන් ඔය මාදැලෙන් වට කරන මාලු කට්ටිය අතරේ බෙදාගන්නෙ කොහොමද?
සමාන්යයෙන් කීදෙක් විතර වැඩේට සෙට් කරගන්නවද
මේ වීඩියෝව බලන්න👇
ua-cam.com/video/D9_89mmHkAs/v-deo.htmlsi=jdKL8GiROGERYujU
මෙහි පලමු කොමෙන්ටුව කියවන්න....ස්තුතියි 💖
අයියේ මා දැලක් අදිනකොට වැඩ කරන්න එන අයට ගෙවීම් වෙන්නෙ කොහොමද ???
මේ වීඩියෝව බලන්න👇
ua-cam.com/video/D9_89mmHkAs/v-deo.htmlsi=jdKL8GiROGERYujU
පලමු කොමෙන්ටුව බලන්න....ස්තුතියි 💖
@@wishwatiyubaya Thank you ayye 💓💓💓
❤❤❤❤❤❤❤❤❤❤
💖
කටුවල්ලා කියන්නේ සාවාලයටද...
නැහැ ....
යාපනයේ ජනයා කටුවල්ලෝ මාලු තමයි වැඩි ඉල්ලුම ..
ස්තුතියි 💖
එක දැලක් අදින්න 45 දෙනෙක් විතර ඕනද..😮 මිගමුවේ මාදැල් අදින්නේ නැද්ද🎉
මේ වීඩියෝව බලන්න👇
ua-cam.com/video/D9_89mmHkAs/v-deo.htmlsi=jdKL8GiROGERYujU
සාවාලය කියන්නේ ඕකටද
නැහැ....
නොකිව්වට මමත් ඉන්නව ඔයත් එක්ක නිතරම හොදේ
.
හදවතින්ම ස්තුතියි 💖
කටුවල්ලෝ හොද්දයි පානුයි....හ්ම්.......කර කර ගලා හැපේනකොට කොහොමද?❤🎉
සුපිරිම තමයි.....👍
බත්තලංගුන්ඩුවෙත් video ekak denna
අනිවාර්යයෙන්ම 👍
Octerpus chagh and cooking video akak ❤
මේ වීඩියෝ බලන්න👇
ua-cam.com/video/r8Q2FhL_jEg/v-deo.htmlsi=OwjQjC2xK5Kd62hE
ua-cam.com/video/ipqpWwKYpdM/v-deo.htmlsi=1LJQY7ak-TFDfmq4