Huge Respect to that lady, who's a definition for a perfect government officer. අත්තේ කියන්නේත් සෙල්ලම් බඩුවක් නෙවෙයි. Background knowledge ඒක පට්ටටම තියන් ගේමට බහින සුපිරි චරිතයක්. ජය වේවා අත්තේ.
Mr Attanayake , superb call . What u like most about you is you do this professionally without hurting the feelings of the other party..I wish we can see you one day.
අත්තෙ වැඩකට බහින්නෙ හොද case study එකක් කරල වගේ.Radio වල ගොබ්බ prank call වලට වඩා මේක නම් මරු.සමාජෙටත් ලොකු පණිවිඩයක් අනියමයෙන්..👌❤️
Agree with u
සිරාවටම. පොලිස් බැජ් එකේ තියන slogan එකත් කිව්වා 🤩
අත්තනායක කරන්නෙත් පුදුම අරගලයක්. අපේ ප්‍රනාමය.
රනිල් වික්‍රමසිංහට කෝල් එකක් ගන්න ශක්තිය දෛර්‍ය ලැබේවා.
Well done.
ඇත්ත ඇත්ත...අගමැති දිනේෂ් විදිහට බැයිනම් අකිල විරාජ්, වජිර බේගුණවර්ධන විදිහට හරි කමන්නෑ හොද රහස් ටිකක් ගැන ඇහුවැකි
අදාල අයට රිදුනත් නොරිදෙන්න දෙනවා ලෙසටම. ජයවේවා
කතාව ඇත්තනම් රටට ආදරෙ අවංක සුපිරි නිලධාරීනියක්. ඇයට ගෞරවය 🙏💞
මේ වගේ කථා කරන්න කැමති නිිිලදාරි තව ඇති .අනන්‍යතාව හෙලි ොන ව න පරිදි කරන්න අඅත්තෙ
@@ireshbuddhike2828 🤣🤣
@@ireshbuddhike2828 🤣🤣
අත්තනායක මහත්මයා... ඔබ රටට හඳුන්වා දුන් දෙවන අවංක නිලදාරී තුමිය. ගෞරවනීය නිලදාරීතුමියක්. මෙවැනි ආදර්ශමත් නිලධාරී තුමියන්ව රටට හෙළිකරනවනම් වටිනවා. අනිත් අයට ආදර්ශ, අවවාද ලබා දිය හැකියි එතුමියන්ට.
යකෝ අත්තෙ ..කොහෙන්දබං උඹ ඕව ඉගෙනගන්නෙ කියපන්කොබං..මොන මාතෘකාවට කෝල් ගත්තත් උඹ ඒකෙ පරතෙරටම දන්නව ..සියල්ල දත් අත්තනායක ...සුපිරි වැඩ්ඩෙක් උඹනම් ..ජයවේවා අත්තෙ ..👌♥️👌
👊👊👊
ඒක නම් ඇත්ත 👍
පොලීසීයෙ උන්ගෙ තිත්ත නිරුවත ඕක 🙂🙂🙂💥 සුපිරි කාන්තාවක් ❤️🙏
මේ අවංක, උතුම් රාජ්‍ය නිලධාරිනිය භවගාමී සැප විඳ ඉතා ඉක්මනින් නිවන් සුව අවබෝධ වේවා!!!🙏🙏🙏
අනේ ඒ මිස් වගේ අවංක වෙනවා නම් හැම රාජ්‍ය නිලධාරීන්ම අපේ ලක් බිම මොන තරම් ලස්සනද ? ඒ මිස්ට හද පිරි භක්තිය 🙏❤️.අත්තේ මෙදා සැරේත් වැඩේ නියමයි.👍
කතාවෙ හොඳම හරිය, අයියට ශෙඩ් එකක් තියාගෙන මේ කාන්තාව පෝලිමේ ඉන්න එක. ඇයට ගෞරවය ! මෙවන් නිලදරුවන් මේ පිංබිමේ තව තවත් පහල වේවා..!🙏❤️🌹
සාමාන්‍ය දැනුමෙන් සහ සමාජ දැනුමෙන් පරතෙරට ගිය මහ පොලොවේ ජීවත් වෙන මනුස්සයෙක් අත්තනායක මහතා.respect♥️
මේ වගේ අවංක රාජ්‍ය නිළධාරීන් රටට හඳුන්වා දුන්නට ඔබට බොහෝම ස්තූතියි . කලින් කියපු රාජකාරි දේවකාරිය සේ සලකන බෙලිඅත්ත අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වරිය සහ මම එකම තනතුරේ එකම batch එකේ . ඉදිරියටත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
මමත හැමදාම හිතපු දෙයක්. අත්තනායක දැන් බ්‍රෑන්ඩ් නේම් එකක් වෙලා. නිකන් හිතුනට කෝල් කරනවා නෙමෙයි. ලස්සනට තොරතුරු හොයල, අධ්‍යනය කරල, පුහුණුවෙලා බෝලෙ බස්සන්නෙ. මේ හැකියාව මාරයි
කලින් වීඩියෝ එකකත් මේ වගේ අවංක රාජ්‍ය නිළධාරිණියක් හිටියා.♥️ Huge respect for those super government officers. ♥️💐
Huge Respect to that lady, who's a definition for a perfect government officer. අත්තේ කියන්නේත් සෙල්ලම් බඩුවක් නෙවෙයි. Background knowledge ඒක පට්ටටම තියන් ගේමට බහින සුපිරි චරිතයක්. ජය වේවා අත්තේ.
අත්තේගේ දැනුම හොඳන්ම පෙන්නුම් කරපු,වෙන දේ ලස්සනට සාරංශ කල කතා බහක්,අපිට අපිගැනම දුකයි 😢
සත්‍ය වශයෙන්ම කියනවා නම්,මේ කතා කරන අත්තනායක මහතා දැන හඳුනා ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්....මම සෑම එකක් ම රස විඳිනවා,... මගේ දරුවන් සමඟ.👍
නියමයි අත්තේ 👍👍 අර නිළධාරිනියටත් අපගේ උත්තමාචාරය 🙏🙏🙏
ඒකනම් නියමයි...මොනව උනත් එතුමිය අවසානයට දුන්න පණිවිඩය නම් රාජ්‍ය සේවයෙ නියතු හැමොටම වටිනව...
සුපිරි.ඒ කාලේ ගුවන් විදුලියේ චරිත වගේ.රූපය නැතිව හඬින් විතරක් මිනිසුන්ට ලංඋනා.ඔබව දැක ගන්න ගොඩක් දෙනා ආස උනත්.ඔබ නොපෙනීම ඉන්න.එතකොට තමයි ඔබේ හඬේ වටිනාකම වැඩි වෙන්නේ.
Respect ✊ madam 🥺🥰
අවංක රජ්‍යා නිලදාරිනියක් 💚
රාජ්‍ය ?
අවංක නිලධාරිනියක්. අපේ ගෞරවය එතුමියට. ස්තුතියි එවැනි කෙනෙක් හඳුන්වා දුන්නාට.
මේ ඩයල එක මොකා උනත් පට්ට දැනුමක් තීන්නේ 😵💪❤️❤️ මිස්ට අත්තනායක
"ඔය වගේම හොද මිස් කෙනෙක් හමු වුනාලු නමක් වෙනස් කරන්න ගිය වෙලාවක" ඒක තමයි හොදම ටික 🤣🤣
මේ යකා තරම් රිසර්ච් කරලා කන්ටෙන්ට් කරන එකෙක් ලොවෙත් නෑ. සිරාවටම!
එක නමින්ම පෙනී ඉන්නෙපා අත්තනායක මහත්තයෝ.... ඔයාගෙ කටහඬ දැන් හැමෝම වගේ අඳුරනවා...
කොන්ද කෙලින් තියන් වැඩ කරන නියම අවංක රාජ්‍ය සේවකයෙක්.. මේ වගේ මිස්ලා රත්තරන් වටිනවා.. ❤️❤️❤️
Mr Attanayake , superb call . What u like most about you is you do this professionally without hurting the feelings of the other party..I wish we can see you one day.
IOC එකට වැඩිය OIC ළඟ තියෙනවා තෙල්😂😂😂
එම නිලධාරීනියට මගේ උපහාරය . අවංක කෙනෙක් වගේ
අවංක වගේ නෙවෙයි, 100% අවංකයි
Respect for this lady ❤️
සුපිරියක් ඇහුවා අදත්
හවස ඉඳලා බලාගෙන හිටියේ මේක එනකම්
Always රෙස්පෙක්ට් you Mr අත්තනායක
ඇත්තම රත්තරං මිස් කෙනෙක් .........👏👏
සාජන් අත්තනායක මහත්තයා 😂😂❤️💖🔥😍
කතාව සම්පූර්ණ ඇත්ත....අදත් එක්කෙනෙක් අහුවුනා නෙළුම්පොකුණ ෂෙඩ් එක ළග...... ලැජ්ජාවෙබෑ...ඔබගේ..conversation එක අනර්ගයි....👍👌මී වීඩියෝ එක පුළුවන්තරම් හිට් කරන්න දෙන්න sup.... එකක්.. ජය......
ඒ නිලදාරිනියට respect
අත්තනායක මහත්තයා ඔයා all round චරිතයක්.දැන් මොකද ඔයා කරන්නේ.....අපේ නොදැනුවත් මිනිස්සු හැමදාම මේ දේවල් වලට රෑවටෙනවා.ඔයා මේකෙන් යෝජනා කරන්න හොඳ විදියට මේක යොදා ගන්න කියලා..
මරු Conversation එක අත්තේ 😍😍😍😍
අදත් සුපිරියක් අත්තේ 🤣♥️✌️
ස්වර්ණ විභූෂණ පදක්කම 💪💪💪සාජන් අත්තෙට
Yes, Supiri lady.
කොහොම උනත් ඒ මිස්ටනම් ගෞරවයක් ඇති උනා..බොහොම හොද මිස් කෙනෙක් ...
අත්තනායක රාලහාමි වගේ මොහොතකට හරි හිතට එකඟව වැඩ කරන පොලිස් කාරයොත් ඉන්නවා එහෙනම්.
අත්තේ තමයි අත්තේ... ❤
මේ වගේ රටට ඇත්තටම ආදරේ නිලධාරීන් වැඩි වැඩියෙන් පහල වේවා 🙏
මොනවා උනත් අත්තනායකත් අවංකයා.. 🤗
අත්තේ case study නම් 👌👌👌 Top ❤❤❤
Phone එක answer කරපු කෙනාට respect ❤🇱🇰
අත්තෙ ඒක නම් සුපිරි . කතා කරන මිස් පට්ට genuine
ඇය බුද්ධිමත් බෞද්ධ කාන්තාවක් ❤️
අත්තෙ කීප තැනකම හූමිටි තිය තිය කතාව අහන් හිටියා. සෑහෙන ආසාවෙන් දුර දිග ගිය කතාවක් බව පෙනුනා 😄
මූ කෙල්ලොන්ව එහෙම කටින් කොච්චර ලයින් කරල ඇත්ද date එකක් sure තමා ඉතින් ❤
This is epic. Well-done Aththe
SHE IS "HONEST". SHE TALKED FROM THE BOTTOM OF THE ❤️.
ATHTHE, KEEP A GAP AND LET THE OTHER PEOPLE ALSO EXPRESS THE IDEAS. 👏
අත්තෙ දැන් බරටම වැඩ නේ 😂 ජය වේවා ❤
කර්මාන්ත අමාතංශයේන් ආයතන වලට දෙන තෙල් අවසරයට හරියට පෙර්මිට් එකක් ගන්න බලන්න කෝ. ටව්මේම මිනිසුන්ට Australia වට විසා දාන එක ඊට ලේසි. ඒ දෙන තෙල් කෝටා එකත් මුන් උසනවා… මේ රට හදන්න එක රැයකින් පුළුවන්, හැමෝම තමන්ගේ රාජකාරිය හිතට එකගව හරියට කරනවා නම්.
Respect 🙋♂️ ma'am 🙋♀️.
God bless 🙌 🙏 ❤.
WPC කුසුමලතාගෙ මුත්‍ර සාම්පල් එක අම්මෝ අත්තෙ 😂😂😂
මරු social engineering 👍👌
Excellent knowledge of social engineering.
මේ කථාව සම්පූර්ණ සත්‍ය කතාවකි
Patta dial akak hodeee supiriiiiiiiii adarei hode atteeeee
අත්තනායක නියමයි.රගපාන්න එහෙම අදහසක් නැද්ද ?අපි ආසයි බලන්න . අනේ අර මිසුත් හොද කෙනෙක් .....
අත්තනායක මහත්තයො ඔබ තුමාගෙ හැකියාව ගැන කියන්න වචන නෑ...
තෙල් නම් ඉතින් පොලිසිය ම තමයි.
Part time business 😂😂😂😂
Full-time 🤣🤣🤣 police part-time
විනෝදය වගේ ම සමාජ වැදගත්කමක් සහිත කෝල් එකක් ස්තූතියි අත්තේ
ඒ නිලධාරීන් ඒ ගැන ගොඩක් ගෞරවය හිතනවා.. ඒ නිලධාරීන් ඊට මගේ ප්‍රණාමය ස්තූතියි
අම්මෝ පට්ටම සුපිරි හොදේ 😁🤣🤣
සුපිරි... සාජන් අත්තනායක !!
අස්සය වැටිච්ච හැටි තමා 🤸 නියමයි
වැඩේට බහින්න කලින් හොද study එකක් කරන එක මරු. ඕනම දේක ජීවිතයට ගන්න දෙයක් තියනවා😘
Oya emoji eka danne komada bn 😯
Niyamai attanayaka
Another level...respect you mom.
11:06 අපා දුක් විදලා මැරෙන්නෙ අපි වගේ 🤣
රත්තරං මිස් කෙනෙක් තමා නේද අත්තේ 🙏👌✌
පානදුරේ පොලිසි වල oic ලා ලග බඩු පුරෝලා... but පානදුරේ ioc පැට්‍රල් නෑ..🤣
😂 attac ❤️
Patta ekath
අත්තෙගේ කටහඬ ලස්සනයි😊😊
කෝ අත්තෙගෙ අවසාන උපදෙස? අපිට හරි දුකයි හෆ්ෆා ඒක නැතුව….
You are very talented Atthe. Thank you for sharing 🙏❤️❤️
අත්තනායක සීයේ මරු මේවා ආදර්ශමත් 💜️
This lady give us Hope
Great work madam
කොහොමද ඕයි ඔහොම වචන ගලාගෙන එන්නෙ 😅 මේකනම් එසේ මෙසේ බඩුවක් වෙන්න බෑ
Sirwtama ese mese kenknm wenna be
ලෝකෙ කාලා වතුර බීපු පොරක්
ඒකනම් දුන්නා මචං ඇබරිලා යන්න. ඒ මිස්ටත් හැට්ස් ඕෆ් 👩✈️ දර්මරත්න කියන්නේත් හොද නිලදාරියෙක්.
ස්තූතියි අත්තේ ඔයාට ❤️
ශ්‍රී ලංකා පොලිස් තෙල් සංස්ථාව ආරම්භ වෙයි
ඒක නම් මරු
ඒකත් සුපිරියි👍
Respect that lady 🙏🏾
සාජන් අත්තනායක තමයි හොදටම කරෙ..🤣🤣🤣🤣🤣🤣🤣
සුපිරි.. ඒකත් 💕💕
ධම්මෝ "භවේ" නෙමෙයි ධම්මෝ "හවේ"
පොලිසිය ට ජරා ව කනවා නියමයි ම්ස් ලජ්ජයි පොලිසිය
යන් යන් ඔහොම යන් අත්තේ.. සුපිරි
You can do PhD very easily. Your research will win world price
අත්තනායක මෙහෙම ගියොත් voice එක ටිකක් වෙනස් කරගන්න වේවි.. මෙව ජනප්‍රිය වෙන්න වෙන්න ඉදිරියට කරන්න බැරි වෙයි.. වෙනස් ආකරයකින් කරන්න.. ශක්තිය දීර්යය ලැබේවා...
නියමයි. බල්ලන්ට අස්වයෝ පිට යන්න බැරියෝ පුදුම මොලයක්.
ඔබ හරිම දක්ෂයි 😀😄😄💐💐💐
ප්‍රශ්න ස්මතු කරල ගන්නවා..හොඳ වැඩසටහනක්
හුරු වෙලා, ඇබ්බැහි වෙලා. WPC කුසුමලතා ලෙප්ට් 😂😂😂
එතුමිය ගැන නම් ඇතිඋනේ පුදුම ගෟරවයක්.
ස්තුතියි අත්තනායක
පට්ට අත්තේ.. ඇත්ත කතා කරන උඹ පරිස්සම් වෙයන්. මොකද මේ රටේ ඉන්න පජාත දේශ පාලුවො ඇත්ත කතා කරන උන්ට කැමති නෑ බන්.. මොනා නැතත් all round knowledge එකක් තියෙන්නෙ good luck සහෝ...
මාර නිලධාරිනියක්...❤️