Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම නිහතමානී මිනිසෙක් ඒ වගේම බිරිඳ සහ පුතාලා තුන්දෙනත් ,, ක්‍රිකට් මැච් එකක් අහනකොට , ඹහුගේ , හඩින් , හරිම ලස්සනයි ,මැච් එක අහන්න ආසයි කමල් දේශප්‍රිය නිවේදන කටයුතු කරනකොට හරිම පිබිදීමක් තියෙනවා ක්‍රිකට් වලට ගොඩක් අය පිස්සු වැටුනෙ මේ හඩෙ තියෙන ප්‍රබලත්වය නිසාත් , කියලා කිව්වොත් , කව්රුත් එකග වෙයි කියලා හිතනවා ජේසු පිහිටයි 🙏🙏🙏
ආසම කටහඩක් අමතක කරන්ඩ බැරි තවත් කෙනෙක් රන්ජිත් සුරන්ග මහතා ඒදවස්වල සූරියදේව,රේඩියෝව ලගින් අපි හෙල්ලෙන්නෑ ආදරෙයි ,හැමදාමත්
ඒ දවස්වල සදගලතැන්න, සමන්යාය,සපුමලී,,අපේ ආදරනීය ගුවන්විදුලි නාට්‍ය ,,,,ඒ හඩ,,,,,,,,,,,,,,,,,,ආසාවෙන් ඇහුවෙ
ළමාරංග පීටය අහපු ඕනම කෙනෙකුට සදා අමතක නොවන හඬක්.
අපි පොඩිකාලෙ ආදරය කල චරිතයක් .ඒ හඩට ගොඩක් කැමතියි. කාලෙකින් දැක්කෙ .ගොඩක් සතුටුයි .මතකයේ රැදෙන හඩක්.💖💖💖😘ඇග්නස් සිරිසේන මහත්මියටත් මම ගොඩක් කැමතියි
ආනන්ද සිරිසේන .. ඇග්නස් සිරිසේන ..
කමල් දේශප්‍රිය මහත්මයා. ඒ දවස්වල ගුවන් විදුලි නාට්ටි වල සිහින කුමාරයා . ඔබ තුමා දකින්න ලැබීමත් සතුටක්.
හදවතේ කටහඩ ආදරනිය පැමිලි එකක් ❤❤❤❤❤
සුපිරි චරිතයක්. God bless you and your family
Congratulations all,Mr. Kamal Deshapriya is a proud Nalandian.Thanks Anura.❤❤❤❤❤❤❤
ආදරණීය ආඩම්බරයක් ,,මුලු පවුලටම බුදුසරණයි දලදා සමිඳු පිහිටයි ,,
Asama mhattmayek niduk nirogi suwaya labewa budusaranai
Theruvan saranai ඔයාලට ..ලොකු ආඩම්බරයක් අපිට ..ආදරෙයි ❤❤
හදවතේ කටහඬ lovly family adarey godak 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
මහා රජානෝගේ පවුලයි 😤😤😤😤 මෙි පවුලයි ගත්තම මෙි පවුල චාමි ලස්සනයි🌻🌻🌻 වැදගත් අාදරෙයි අපි .................
සුන්දර අතීතයක් ❤ 👍
Aadaraneeya, bohoma wadagath, aadarshamath paulak. May wage ratata wadadaai Kalaa karuwek labanna api godak waasanaawanthai. Teledrama wala thaaththage charitha walata godak galapenawa. Ehema charitha tv eken raga paanawa dakiddi podi bayak danenawa namuth godak aadaraya karana charithayak.
අපිත් හුගක් කැමතිම කෙනෙක්. පුදුම ආදරයක් හිතෙන කෙනෙක්. හඩ පෞරුෂය ඉහලම තලයේ තියෙන කෙනෙක්. අනේ මන්ද හිත ඇදී යන කෙනෙක් . කමල් දෙශප්‍රිය. පුතුන් තිදෙනෙක්ගේ ආදරණීය තාත්තා . අනේ අපි නම් හුගක් ආදරෙයි
ඇත්ත
සුපිරි
Itha asawen vadasatahana❤ baluwa, adaraneeya 🙏kalakaruwan mese agaya kireema vatinawa. Theruwan saranai! 🙏
God Bless!
නිශා කෝදාගොඩ හරිම ලස්සනයි ඇයි රගපාන්නේ නැත්තේ
Obe kata handa adatath apa hadawath tula jeewamanaiy. Budu saranaiy Oba hemotama🙏🙏🙏
කෝ අනේ ඉෂාරා අනුර විතරයි ඉන්නෙ .
ඉෂාරා අක්කා ඕස්ට්‍රේලියා ඉන්නේ .අයියා ලංකාවට ආවා
❤️❤️❤️❤️❤️
Nisha kodagoda❤️😍
Meya neda bawana
We like
Well come to Sri lanka Anura
Me nivedikava geethma vagey
❤❤❤❤❤
හරිම නිහතමානී මිනිසෙක් ඒ වගේම බිරිඳ සහ පුතාලා තුන්දෙනත් ,, ක්‍රිකට් මැච් එකක් අහනකොට , ඹහුගේ , හඩින් , හරිම ලස්සනයි ,මැච් එක අහන්න ආසයි කමල් දේශප්‍රිය නිවේදන කටයුතු කරනකොට හරිම පිබිදීමක් තියෙනවා ක්‍රිකට් වලට ගොඩක් අය පිස්සු වැටුනෙ මේ හඩෙ තියෙන ප්‍රබලත්වය නිසාත් , කියලා කිව්වොත් , කව්රුත් එකග වෙයි කියලා හිතනවා ජේසු පිහිටයි 🙏🙏🙏
ආසම කටහඩක් අමතක කරන්ඩ බැරි තවත් කෙනෙක් රන්ජිත් සුරන්ග මහතා ඒදවස්වල සූරියදේව,රේඩියෝව ලගින් අපි හෙල්ලෙන්නෑ ආදරෙයි ,හැමදාමත්
ඒ දවස්වල සදගලතැන්න, සමන්යාය,සපුමලී,,අපේ ආදරනීය ගුවන්විදුලි නාට්‍ය ,,,,
ඒ හඩ,,,,,,,,,,,,,,,,,,ආසාවෙන් ඇහුවෙ
ළමාරංග පීටය අහපු ඕනම කෙනෙකුට සදා අමතක නොවන හඬක්.
අපි පොඩිකාලෙ ආදරය කල චරිතයක් .ඒ හඩට ගොඩක් කැමතියි. කාලෙකින් දැක්කෙ .ගොඩක් සතුටුයි .මතකයේ රැදෙන හඩක්.💖💖💖😘ඇග්නස් සිරිසේන මහත්මියටත් මම ගොඩක් කැමතියි
ආනන්ද සිරිසේන .. ඇග්නස් සිරිසේන ..
කමල් දේශප්‍රිය මහත්මයා. ඒ දවස්වල ගුවන් විදුලි නාට්ටි වල සිහින කුමාරයා . ඔබ තුමා දකින්න ලැබීමත් සතුටක්.
හදවතේ කටහඩ ආදරනිය පැමිලි එකක් ❤❤❤❤❤
සුපිරි චරිතයක්. God bless you and your family
Congratulations all,
Mr. Kamal Deshapriya is a proud Nalandian.
Thanks Anura.❤❤❤❤❤❤❤
ආදරණීය ආඩම්බරයක් ,,
මුලු පවුලටම බුදුසරණයි දලදා සමිඳු පිහිටයි ,,
Asama mhattmayek niduk nirogi suwaya labewa budusaranai
Theruvan saranai ඔයාලට ..ලොකු
ආඩම්බරයක් අපිට ..
ආදරෙයි ❤❤