Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Anjalee Liyanage | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV UA-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

КОМЕНТАРІ • 59

  • @lumsandunika
    @lumsandunika Рік тому +14

    නිහතමානී ආදරණීය චරිතයක්. ඉතාම ආදර්ශවත් ජිවිතයක් ගත කරන ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඔබ දෙපළට සුභ පැතුම්.❤❤❤❤

  • @GayathriRashmiprabha-bc2sd
    @GayathriRashmiprabha-bc2sd Рік тому +14

    ඉතාම ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන. ආදරණීය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඔහු දක්ෂ ගායකයෙක්. සුබ පතනවා ඉදිරි අනාගතයට❤

  • @dmachee2637
    @dmachee2637 Рік тому +15

    අංජලී අක්කයි තරිඳු අයියයි කියන්නෙ හරිම ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන දෙන්නෙක්. ඒ ආදරේ අපි හොදටම දන්නවා.. එක් වරක් ජීවිතේ වැරදුනාට ඇයට පාසල් කාලයේ ආදරය කරපු කෙනා නැවත හමුවීම කෙතරම් දෛවෝපගතද..? ඇය වැනි ආදරණීය ගැහැනියක් ලග නතර වෙන්න බැරි වුනු කලින් සැමියා ඇගෙන් මිදුණු එකමයි හොද මං හිතන්නෙ.. දැන් ඇය දියණියත් එක්ක මේ තරම් ආදරණීය ජීවිතයක් ගත කරන්නෙ ඒ නිසානෙ.. සුබපැතුම් ආදරණීය අයියටයි අක්කටයි.. හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා..❤😘

  • @keshannayanathar4770
    @keshannayanathar4770 Рік тому +5

    ඇත්තටම ලස්සන ජිවිතයක් ගත කරන සුන්දර යුවලක් අංජලි අක්කා තරිදු අයියා...ආදරේයි හැමදාමත්. බුදු සරනයි අයියා අක්කා හැමදාම සතුටින් ආදරේන් ඉන්න ❤🥰❤️

  • @pinnaproduction1106
    @pinnaproduction1106 Рік тому +11

    ශ්‍රී ලංකාවේ ඉන්න චරිතාංග රංගන ශිල්පිනියක් තමයි අංජලි අක්කා. ඒ වගේම තරිඳු අයියා කියන්නේ දක්ෂ වාදකයෙක් වගේම ගායකයෙක්. ආදරණීය ජිවිතයක් ගත කරන ඔයාලා දෙන්නා හරිම වාසනාවන්තයි. ආදරණීය සුරංගනාවියක් වගේ දියණියක් ලැබීමත් ඔයාලා දෙන්නා ලබපු වාසනාවක්. ඔයාලා හැමදාම ඔය වගේම ආදරෙන් ඉන්න. මේ අංජලි ❤ තරිඳු කලා පවුලට හදවතින්ම සුභ පතනවා සියලුම බලාපොරොත්තු ඉටුවෙන්නට. සතුටින් ඉන්න හැමදාම. ජයම වේවා ❤❤❤

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa Рік тому +2

      අංජලීගේ බබාගේ තාත්තා මෙයා නෙමේ...
      ඒ මිනිහට පින නැති උනා අංජලී එක්ක ලස්සනට ජීවත් වෙන්න ....

  • @peraraperara639
    @peraraperara639 Рік тому +7

    මම ගොඩක් කැමති රංගන ශිල්පිණි යක් ඔයා ලා දෙන්නට තෙරුවන් සරණයි

  • @لاتاونسلتا
    @لاتاونسلتا Рік тому +3

    මෙයාලගෙ මෙවන් වැඩ සටහනක් බැලූව කාලෙකට කලින් මොනව උනත් වරදින්නෙත් මනුස්සයිනටමයි ඔබ දෙපලට ඉදිරි අනාගතය සාර්තක කර ගන්න වාසනාව උදා වේවා බූදූ සරනයි

  • @AskamKhalid-gf3xd
    @AskamKhalid-gf3xd Рік тому +2

    ආදරණීයම හදවත් ඇති ආදරණීයම යුවලක්. ඔයාලා ජිවිතේ ආදරෙන් ගෙවනවා. අංජලී අක්කා කියන්නේ ඉතිං දක්ෂතම නිලියක්. තරිඳු අයියා කියන්නේ දක්ෂ ගායකයෙක්. ආදරෙයි ඔයාලා දෙන්නටම. ❤❤❤

  • @Suba-Subashi
    @Suba-Subashi Рік тому +3

    ආදරෙයි සපූ අක්කා❤❤මෙවන් සැමියෙක් ලද බිරිඳක්....වාසනාවන්තයි❤

  • @mendis4757
    @mendis4757 Рік тому +4

    හරිම සතුටක් දැනුනා ඇයගෙ ජීවිතේ අලුතින් ලියවුන බව ඇහුවම.

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Рік тому +6

    අනුර ඔයාගේ අාදර කතාව අපි දැකලා නැහැනේ එ් ගැනත් කියන්නකෝ

  • @chutichuti9068
    @chutichuti9068 Рік тому +3

    ආදරෙයි ලලා ඒ වගේම ලාගේ හස්බන්ඩි ❤ ආදරණිය පවුලක් බුදුසරණ යි ඔය දෙන්නටම ❤

  • @himasha_10
    @himasha_10 Рік тому +6

    Good luck අයියා අක්කා ❤❤

  • @kumudunihimali4024
    @kumudunihimali4024 Рік тому

    නිහතමානීව enna චරිතයක් mage school ake api aka wayase ath ayata mawa mathaka නැහැ aya ragapana nattiya mama බලනවා ath mawa මතක නැහැ mama enne dubaei karana කටයුතු සාර්ථක වේවා

  • @AchiniPerera-x3e
    @AchiniPerera-x3e Рік тому

    Anjalee kiyanne hari hitha hoda adaraniya charithayak.e wagema daksha rangana shilpiniyak.ithin eyage jiwitheeta tharidu wage adataniya samiyek labila dan gatha karana jiwithee dakinakota harrima sathutui.anjalee oyatath tharidutath hadawathinma suba pathanawa jiwithee sthutinma gewanna oya adaree hamadama eka wage marena thurawatama thiyenna kiyla. Adarei anjalee.❤❤

  • @rukmaliadikari6505
    @rukmaliadikari6505 Рік тому +1

    නිහතමනී මගේ මිතුරිය , හැමදාම සතුටින් ඉන්න ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Рік тому +8

    සියලු වැඩකටයුතු සාර්ථක වන වාසනාවන්ත 🌞සුබ උදෑසනක් වේවා...!!! හැමොටම 🌞

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s Рік тому +2

    ලස්සනයි ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇦🇪🇦🇪

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 Рік тому +3

    ආදරෙයි ❤ ගොඩක් ඔයාලට❤❤❤ තෙරුවන් සරණයි🙏

  • @deepikand5722
    @deepikand5722 Рік тому

    Ane eya wadiya prsidda tanwala unath dakinna na nitara me samaja jalawala na eyala balanna inna lassana e kiyapu hama wachanayakma ape jeevitwalata watinwa satuta tiyenne maha loku dewalwala newe ane wasanwan oyadenna e mallith hari sarala wiurta kenek oya denntath niwedaka dennatath තෙරුවන් සරණයි satutin adren inna niwedikawage aduma harima lassanai🎉🎉🎉🎉🎉

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 Рік тому +2

    Kawda me lassana niwedikawa?

  • @ashadammi6524
    @ashadammi6524 Рік тому +2

    Duwa genat kewanam meta wada lassanai pula

  • @kumudiniiyonmudalige8122
    @kumudiniiyonmudalige8122 Рік тому +2

    Aththamai nangi math oya wagemai kochchara giyath parawal mathaka Naha

  • @warunialwis1624
    @warunialwis1624 Рік тому

    අංජලීට මතකද
    ඔයයි මමයි නිශානියි ඉස්කොලේ ඇරියා ගෙදර යනවා. ඔයාව දැකීම සතුටක්

  • @rumalikashamini6512
    @rumalikashamini6512 Рік тому

    Congrats for both

  • @suba4459
    @suba4459 Рік тому +2

    Ee husband maruu anee❤

  • @irahada5961
    @irahada5961 Рік тому +2

    බබාලා ගැන කිව්වේ නැහැ නේ

    • @Suba-Subashi
      @Suba-Subashi Рік тому

      දුවෙක් ඉන්නව

  • @Suba-Subashi
    @Suba-Subashi Рік тому +1

    පවුලේ ප්‍රඩක්ශන්😂😂😂😂

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne Рік тому

    හරිම අහිංසක කාන්තාවක් වගේ අංජලී ඔබ නම්. කදිමට ගඅලපෙන දෙන්නෙක් ❤

  • @isuruSampath-v9n
    @isuruSampath-v9n Рік тому +1

    Nisha kodagoda ❤

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Рік тому +5

    ❤❤

  • @duminda8079
    @duminda8079 Рік тому +4

    තරිදු‌වයසින් අඩුයි වගේ

  • @ajanthafernando2440
    @ajanthafernando2440 Рік тому +12

    මේ අංජලිගේ දෙවෙනි විවාහයද

    • @keshannayanathar4770
      @keshannayanathar4770 Рік тому +2

      ඇයි ඔයාට ප්‍රශ්නයක්ද...? 😂

    • @tmnalani8066
      @tmnalani8066 Рік тому +2

      ඔවු නේද .

    • @ajanthafernando2440
      @ajanthafernando2440 Рік тому

      @@keshannayanathar4770 නැ.කිසිම ප්‍රශ්ණයක් නෑ. එයා මන් kamathima නිළියක්. දැන ගන්න ahuwe.

    • @sumithramarian767
      @sumithramarian767 Рік тому

      😊

    • @malkanthiweerawardhana5970
      @malkanthiweerawardhana5970 7 місяців тому

      ​@@tmnalani8066😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Рік тому +2

    ඔක්කොමහොඳයි එල්ලෙන කරාබු 2ක් දාල....😅

  • @lizalinzi1587
    @lizalinzi1587 Рік тому +1

    Apoo dennagema 3rd marriage....oya tharindu gana danno danithi😂

  • @dishmatharangi9964
    @dishmatharangi9964 Рік тому

    මෙ අර වැඩ සටහනක් කරෙ දැන් කො එක මනුස්සයා හිරෙ ගියා අපි දැක්කෙ හිරු එකෙන්

  • @prabapraba3178
    @prabapraba3178 Рік тому +1

    ජින්ජර් ගේන්න

  • @shamiladasanayaka1518
    @shamiladasanayaka1518 Рік тому +2

    Meyage dewani kasade

  • @warunialwis1624
    @warunialwis1624 Рік тому

    ඔයා ඉස්කොලේ යන කාලේ දක්ෂ ඩාන්සින් වලට අපරාදේ ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තෙ නැත්තේ

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 Рік тому +12

    ආදර්ශමත් පවුල් ජීවිත ගත කරන කලාකාරිනියක් විදියට වෙනත් අයෙක් ගෙනාවනම් හොදයි මට හිතෙන්නේ .

    • @himasha_10
      @himasha_10 Рік тому +11

      එලවටත් නැති මෙලොවටත් නැති මිනිස්සු වගේ...ගොන් ක්මන්ට් දාන්න එපා. අනුන්ගේ පෞද්ගලික ජිවිතය ගැන. වැඩසටහන බලලා පාඩුවේ යන්න කෝ 😂😂

    • @dmachee2637
      @dmachee2637 Рік тому +5

      ඒ දෙන්නා ආදර්ශමත් පවුල් ජීවිතයක් තමයි ගත කරන්නෙ. ඒක අපි පෞද්ගලිකවම දන්නවා.. ඇයගෙ දියණියටත් තරිදු අයියා ආදරණීය පියෙක්... පිටින් බලලා මිනිස්සුන්ගෙ ජීවිත තීරණය කරන්න එපා..

    • @deepikand5722
      @deepikand5722 Рік тому

      ​@@himasha_10👍

  • @DonaPerera-b3k
    @DonaPerera-b3k Рік тому

    🙏🙏🌹🌹❤❤

  • @pradeepkumara813
    @pradeepkumara813 Рік тому

    ❤❤❤❤❤

  • @udayakumariranasinghe4095
    @udayakumariranasinghe4095 Рік тому +3

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 Рік тому +1

    ❤❤

  • @difislslls1580
    @difislslls1580 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @GayukaPerera
    @GayukaPerera Рік тому