නුඩ්ල්ස් කන්න කැමති නම් මේ දේවල් දැන ගන්න - Anoma's KitchenTips # 101 - Types of Noodles

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ •

  • @ravindusenevirathne2375
    @ravindusenevirathne2375 2 роки тому +50

    හරිම සිරියාවන්ත ගැහැනියක් ♥️🥰

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 роки тому +2

      ඒක සම්පුර්ණ ඇත්ත ❤

    • @darshijay8391
      @darshijay8391 2 роки тому +2

      Absolutely true නිබ්බුත පද කීවේත් එහෙම ගුණ ඇති දේවියකට

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 роки тому +2

      @@darshijay8391 ඔව් අනිවාර්යයෙන්

    • @chulanidilruk
      @chulanidilruk 2 роки тому +2

      Ow

    • @chulanidilruk
      @chulanidilruk 2 роки тому +2

      Good

  • @ජීවිතේලස්සනයි-ඬ7ල

    සූපශාස්ත්‍රය හැම කෙනෙකුටම හරියටම පිහිටන්නෙ නැහැ වගේම..
    තමන් දන්න දේ ගුරුමුෂ්ටිය තියාගන්නැතුව කියාදෙන අය අතරින් ඔයා හරි උතුම් කෙනෙක් ආන්ටි,
    ගොඩාක් කෑම ජාති,හරියටම ටිප්ස් එක්ක මං ඉගෙන ගත්තෙත් ඔයාගෙන් වගේම අපේ අම්මා චැනල් එකෙන්..
    ඔයාලා දෙන්නටම ලෙඩදුක් වලින් තොර ජීවිතයක් ගෙවන්න ඒ පිනම ඇති..
    හැමදාමත් සතුටින් සෙනෙහසින් ජීවිතේ ගෙනියන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා..
    💜️❤️💛

  • @chathuchathu1043
    @chathuchathu1043 2 роки тому +1

    Godaaak vatina video එකක් Aunty ...ගොඩක් දේවල් ඉගෙන ගත්තා...බොහොම ස්තූතියි....budusaranai Aunty ...

  • @athulaperera5227
    @athulaperera5227 2 роки тому +2

    හැමදාමත් වගෙ අදත් ගොඩක් වැදගත් විඩියො එකක් නොදන්න දෙවල් ගොඩක් ඉගෙන ගත්තා බොහෝම ස්තුති අනොමා මිස් ❤️❤️❤️

  • @emsa7344
    @emsa7344 2 роки тому +1

    how to prepare egg noodles,do you need to boil in hot water or just pour hot water onto it,thank you so much

  • @bangtanworldarmy
    @bangtanworldarmy 2 роки тому

    Aunty ane korean japchae hadana widiy kiyala dennako🥺

  • @mallikasilva3728
    @mallikasilva3728 2 роки тому

    Aththem ariyata watinawa Thanks kiya dima gan God bless you 🙏 ❤️

  • @buddhikadesilva3068
    @buddhikadesilva3068 2 роки тому

    Godak watina dewal hamadama kiyala denawa.. Thank you soo much aunty.😍😍..auntyge recipes godak hadanawa..last week eketh salmon haduwa aunty... Harima rasai..❤❤

  • @sandeepadilshan5859
    @sandeepadilshan5859 Рік тому

    Most inportant vidio

  • @ජීවිතේලස්සනයි-ඬ7ල

    ආන්ටි,
    වර්මිසිලි නූඩ්ල් එක ලෙබනීස් අය බත හදද්දි දානවා..
    හෝදපු හාල් ටික දාන්න කලින් ඒ අදාල භාජනයට තෙල් ටිකක් දාලා ඔය වර්මිසිලි නූඩ්ල් කෑලි කෑලි තෙලෙන් දුඹුරු පාට වෙනකම් බැදලා ඊටපස්සෙ හාල් දාලා උණුවතුර දාලා තමයි බත උයන්නෙ..
    එතකොට බත් එකේ අමුතුම ලස්සනක් තියෙනවා..
    ඒත් අද තමයි හරියටම ඔයාගෙ වීඩියෝ එකෙන් විස්තර දැනගත්තෙ..
    ගොඩාක් ස්තූතියි 🙏
    ජේසු පිහිටයි ඔයාට

  • @shanikarukshani1505
    @shanikarukshani1505 2 роки тому

    Thanks .oya kiyn widihata harima asai.harima sansun

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 роки тому

    ඇත්තටම ඔයා හරිම ලස්සනට කියලා දෙනවා අහන්න ආසයි

  • @kusumakumariify
    @kusumakumariify 2 роки тому

    Thank you very much Mrs. Anoma. Very informative vedio. I was waiting to know about vermicelli. Thank you once again.

  • @dinushailukpitiya1308
    @dinushailukpitiya1308 2 роки тому

    Thank you very much Aunty!❤️

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 роки тому +2

    නොදන්නා ගොඩක් දේ දැන ගත්තා ආන්ටි,කවදත් ඔබතුමිය අපිට දුන්නේ වටිනා දේවල් ,මම ඒ හැම දේම හොඳින් ඉගෙන ගත්තා කියලා හිතෙනවා.එහෙන් මෙහෙන් මොනවාහරි උයන්න විතරක් දැන හිටිය මම හරියට ඉගෙන ගත්තේ ආන්ටිගෙන්,දැන් කට්ටිය කාලා රසයි කියන වාරයක් පාසා මම ආන්ටිට හිතෙන් පිං දෙනවා,නිදුක් නීරෝගී බව පතනවා ,මට නම් ඔබතුමිය අම්මා වගේමයි.තෙරුවන් සරණයි !

    • @AnomasKitchen
      @AnomasKitchen  2 роки тому +1

      දුව, ඔයාගෙ කොමෙන්ට් එක කියවලා මම ගොඩාක් සතුටු උනා.

    • @sayanidayasiri7869
      @sayanidayasiri7869 2 роки тому +1

      @@AnomasKitchen ආන්ටිගෙන් reply එකක් තියෙනවා දැකලා මම සතුටු උනු තරම් මමමයි දන්නේ,බොහොම ස්තුතියි ආන්ටි.ඔබතුමියට ජය ම වේවා !

  • @suranjanikagunathilake5922
    @suranjanikagunathilake5922 2 роки тому

    Very useful aunty.
    Thank you so much.
    Can you please describe different types of cheese in the supermarket

  • @apsaragunasekara707
    @apsaragunasekara707 2 роки тому

    Very useful Anoma.Thanks dear.❤️

  • @upekshaashinsani2107
    @upekshaashinsani2107 2 роки тому

    ane aunty egg noodle hadana widiha qwwe nene.plz plz reply .man inne rata

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 роки тому

    Anoma miss godak watenawa me vediyo aka miss godak pahadeli karala danawa onama dayak gana thankyou miss godak adarai jesu pehetai❤❤❤❤❤❤

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 2 роки тому +1

    Thank you so much Anoma for this lovely informative video. Gathered quite a lot of knowledge about Noodles. Even your pasta video was very useful. Long live Anoma. Theruwan Saranai 🙏

  • @charuniperera1314
    @charuniperera1314 2 роки тому

    Thank you anoma

  • @tharanga2686
    @tharanga2686 2 роки тому

    Thank u aunty .නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා ❤️

  • @christinewickramasinghe2680
    @christinewickramasinghe2680 2 роки тому

    Thank u sooo much....we Love you....God bless you....Dear....

  • @chamodichathurangana9540
    @chamodichathurangana9540 2 роки тому

    Mage hitha niwenne anoma antige katahandata....adarei!!!!

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 2 роки тому

    Anoma, one of the best video's of yours.
    Did you do a variant of noodle dishes?
    Regds
    Bernard

  • @pu8918
    @pu8918 2 роки тому +1

    ඇත්තටම ඔබතුමියගේ pasta vedio එක බලලා තමා හරියටම ඒවා හදාගන්න පුළුවන් උනේ. මේකත් එහෙම වෙනවා කියල sure🤗🤗🤗🤗👍👍✋

  • @d.uthpalani3416
    @d.uthpalani3416 2 роки тому

    Aunty rasa egg noodles recipe ekak dannkoo

  • @yamunawijemanne5296
    @yamunawijemanne5296 2 роки тому

    Thank you dear

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 роки тому

    Thank you so much Miss

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 2 роки тому +6

    ලාම්‍යොන් (රාමෙන්) නම් කවදාවත් අමතක වෙන්නෑ, කොරියාවේ ගිහින් මුල් පඩිය ගන්නකල් වේල පිරිමහගත්තෙ ඒවයින්
    😋😄😍😁 🍜

  • @shanthimangalika8973
    @shanthimangalika8973 2 роки тому +1

    Sthuthiyioba thumeeta

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 роки тому

    Thank you so much ❤️

  • @manelfonseka8384
    @manelfonseka8384 2 роки тому

    Thanks a lot

  • @sanjeewaninishansala5555
    @sanjeewaninishansala5555 2 роки тому

    Thank u miss

  • @shanikamadumali5137
    @shanikamadumali5137 2 роки тому

    Anti mama nuldas 1k haduwa mama asai eka antita denna.pampiti kanna akamathi ayata godak hodai.antita ewana vidiyak kiyannako.

  • @danurathnayaka9840
    @danurathnayaka9840 2 роки тому

    Very nice❤

  • @sewwandiranaweera7122
    @sewwandiranaweera7122 2 роки тому

    Thank you aunty ❤️

  • @niroshanikumari2508
    @niroshanikumari2508 2 роки тому

    ගොඩක් වටින video එකක් ❤️💖

  • @buddhikaskitchen7638
    @buddhikaskitchen7638 2 роки тому

    Thank you anoma aunty ❤️❤️❤️

  • @chirascosylife
    @chirascosylife 2 роки тому

    Very informative... Can you teach us to make egg noodles dishalso pls💓

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 2 роки тому

    ගෙදරම නූඩ්ල්ස් හදාගන්නා ක්‍රමය සහ නූඩ්ල්ස් වේල ගන්නා ක්‍රමය කියා දෙන්න.

  • @pushpaperera8203
    @pushpaperera8203 2 роки тому

    මට මගෙ ලොකු අක්කා මතක් වුනා එයත් ඔබ වගේමයි කථා කරන්නේත් ඔය වගේමයි ඔබට සම්මාසම්බුදු සරණයි

  • @Disna0608
    @Disna0608 2 роки тому

    නොදන්න දේවල් ගොඩක් දැන්ගත්ත ආන්ටි .මාත් ඔය එග් නූඩ්ල් එකතමා එලවලු දාල හදන්න ගන්නෙ. මෙහෙ තියෙන ඒ නූඩ්ල් එකෙන් එන්නෙ ලංකාවෙ අපි කාපු නූඩ්ල්ස් වල රස

  • @anulawanitunge7753
    @anulawanitunge7753 2 роки тому

    සමහර ඒවා ඇල්වතුරෙ දාලා ගන්න ඒවා තියෙනවා නේද

  • @anuradiwijesiri686
    @anuradiwijesiri686 2 роки тому +1

  • @chanubandara5351
    @chanubandara5351 2 роки тому

    කොල්ලුපිටියේ සුපමාකට් එක තියෙන්නේ කොහෙද නම් කියන්න පුළුවන් ද

    • @apsaradilhanifernando370
      @apsaradilhanifernando370 2 роки тому +1

      කොල්ලුපිටියේ හන්දියේ liberty plaza එක ඉස්සරහ වගේ..

    • @chanubandara5351
      @chanubandara5351 2 роки тому

      @@apsaradilhanifernando370 ගොඩක් ස්තුතියි.♥️🙏

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 2 роки тому

    ❤️🌹💖😊

  • @dilukawimalarathne7782
    @dilukawimalarathne7782 2 роки тому

    👍💗💗

  • @pu8918
    @pu8918 2 роки тому

    ❤❤❤❤✋

  • @danushkaabeysinghe482
    @danushkaabeysinghe482 2 роки тому

    😘

  • @madhushikajayarathna8159
    @madhushikajayarathna8159 2 роки тому

    🥰🥰🥰🤩🤩🤩🤩🤩

  • @hasithasubashi191
    @hasithasubashi191 2 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thilakaekanayake3702
    @thilakaekanayake3702 Рік тому

    Thank you very much ❤

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 роки тому

    Thank you aunty ❤️❤️❤️

  • @Buddhi9887
    @Buddhi9887 9 місяців тому