ශ්‍රී ලාංකීය ක්‍රමයට හදපු එළවලු සහ බිත්තර මිශ්‍ර නූඩ්ල්ස් Sri lankan Style Vegetable and Egg Noodles

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 102

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 2 роки тому +15

    මන් ඔයාගෙ recipe වල දකින විශේෂත්වය තමයි කෘතීම රසකාරක වලින් තොරවීම.
    අනේ ඔයාට බොහෝම පින් 🙏
    අපේ තරුන දරුවො වස විස කාල ලෙඩ්ඩු වෙනවනේ. ඔයා දිගටම මේ වගේ recipe දාන්න. අපේ දරුවන් වස කෑම නතර කරන්න ලොකු උදව්වක් වෙනව.
    තෙරුවන්සරණයි. 💚❤️💛

  • @Samanalee00Ann
    @Samanalee00Ann 28 днів тому +1

    7:03 ඒක තමා වචන ටික . මොනතරම් දේ දාලා හැදුවත් තාම අම්ම හදන නුඩ්ල්ස් එකෙ රස මතක ඒකයි මටත්. ස්තූතියි නංගි ❤

  • @sakuni1459
    @sakuni1459 2 роки тому +2

    කැමති කැමති ඔයාගෙ රෙසපි වලට ගොඩක් කැමති ඒ වගේම කිසිම රහසක් නැතිව කියලා දෙනවා ගොඩක් කෑම ජාති මා‍ත් හැදුවා නියමට ආවා ගොඩක් ස්තුතියි

  • @ashokakumudini8266
    @ashokakumudini8266 2 роки тому +4

    මම අද මෙ නූඩ්ල්ස් එකයි ඔයා කියලා දුන්න සැමන් කරිය කිරට උයන්නයි යන්නෙ .හරිම රසයි. ස්තූතියි

  • @seethapadmini6132
    @seethapadmini6132 2 роки тому +4

    මමත් හරිම කැමති දුව හදන විදිහටයි මම හදන්නෙත් ඔය වගේමයි

  • @nimanthiwm7876
    @nimanthiwm7876 2 роки тому +3

    අක්කෙ මාර රස පාටයි දැක්ක ගමන් කන්න හිතෙනවා

  • @amalfernando3834
    @amalfernando3834 2 роки тому +2

    Rasa patai man saduda aniwaryen adanawa chef god bless you chef

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 2 роки тому +6

    Noodles heduwata mehema hadala nee, thank you chef shaanii❤❤❤

  • @kumarinawagamuwa7991
    @kumarinawagamuwa7991 5 місяців тому +1

    ඔයා කියන විදිහට කන හිතෙනවා දුවේ .jesu pihitai ඔයාගෙ පවුලට.❤

  • @geetha9401
    @geetha9401 2 роки тому +4

    Thank you Chef Shani. May God bless you and may be keep you safe at all times

  • @kusumdarmawardane7180
    @kusumdarmawardane7180 2 роки тому +2

    Mama kemathi wena monawath nathiwa me widiyata kanna thamai.bohoma stuthi duwa.

  • @neetaguruge2865
    @neetaguruge2865 2 роки тому +6

    ස්තුතියි ඔබට ජේසු පිහිටයි

  • @heshanisandareka4535
    @heshanisandareka4535 Рік тому +2

    ada hadala rasa kiyannam akke thankz ❤ mn oyage aba maluwa haduwa hrima rasta awa thankx akka🎉

  • @wonderworldc
    @wonderworldc 2 роки тому +3

    ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි අක්කේ ...💐💐💐💐

  • @upekhanppd
    @upekhanppd 6 місяців тому +1

    Very good and simple teaching. Thanks a lot lady Chef !

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 2 роки тому +3

    Thank you for sharing the resapey

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 2 місяці тому

    වොයිස් එකත් ලස්සනයි ...නූඩ්ල්ස් එකත් ලස්සනයි

  • @olgaalwis9681
    @olgaalwis9681 Рік тому +1

    Thank you Chef Shani
    Love watching your videos
    Tried several
    Came out so well
    Thank you
    Best wishes

  • @susienawagamuwage3497
    @susienawagamuwage3497 2 роки тому +3

    Very nice indeed ..Thanks Chef Shani. All the Best xxx

  • @Nalanitlewa-on2rr
    @Nalanitlewa-on2rr Місяць тому

    හරිම සරලව පැහැදිලි කරනවා ❤❤❤❤

  • @gayanishanika9119
    @gayanishanika9119 2 роки тому +4

    Thank you chef Shani
    God bless you 🙏

  • @chandrikapriyangani5308
    @chandrikapriyangani5308 2 роки тому +4

    thank you chef god bless you 🙏

  • @sanduniamasha405
    @sanduniamasha405 Рік тому +2

    Aththatama rasai😘😘

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 роки тому +2

    ෂා නියමයි ස්තුතියි

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 2 роки тому +7

    මම හැමදාම එකම විදියට නූඩ්ල්ස් හදලා අැතිවෙලා හිටියේ. චෙෆ් කියලා දීපු මේ විදිය නම් හරිම සරලයි. එ් වුනාට හොඳ රසට අැති. කියලා දුන්නට චෙෆ්ට බොහොම ස්තුතියි. ජයවේවා!

  • @gayanigunawardhana3197
    @gayanigunawardhana3197 2 роки тому

    Mata harima recipe eka hambune ada tama akke.ada me noodle eka hadal kwa mara rasai ane. Me noodle eka godak rasai akke හරිස්චන්ද්‍ර රතු පාට පැකට් eka ena noodle eka.thnk u so mch 🫶😘😘oyage recipe okkoma wage oya hariyatama kiyala dnwa. Plwn nm akke udu ata walin tamil aya hadana uludu wade harima recipe eka kiyala dennako apita.

  • @ruparohini733
    @ruparohini733 2 роки тому +4

    Thanks Shani. 😊

  • @pushparanjanee9123
    @pushparanjanee9123 2 роки тому +1

    Thank you so much dear mamath haduwa egg nam damme naha mama vegetarian nisa eath harema rasai

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 2 роки тому +3

    I'm a vegetarian and except apart from this egg addition this is totally similar to the noodles which I'm making and thanks for sharing...

  • @sameerapoornima6764
    @sameerapoornima6764 Рік тому

    Chef puluwnnm KFC eke hadan rice ekai,gravy ekai hadana hati kiyala dennko plz..

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 2 роки тому +2

    That's remind me my mother's noodles 😍 thanks,

  • @ckgckg2176
    @ckgckg2176 2 роки тому +1

    That's amazing dear.i really like. Thanks👍❤️

  • @buddikasampath7790
    @buddikasampath7790 Рік тому

    Elawalu pramanayath kiyanawada miss

  • @swarnadamayanthi9541
    @swarnadamayanthi9541 Місяць тому

    Oyage kema hari rasai

  • @myzoom7351
    @myzoom7351 2 роки тому +2

    Niyamai suduuuu

  • @SurekaNilanthi-pf6qs
    @SurekaNilanthi-pf6qs 3 місяці тому

    සුපිරි

  • @RoshanWaruna-i2j
    @RoshanWaruna-i2j 4 місяці тому

    අද හදනවා..❤🥰

  • @buddikasampath7790
    @buddikasampath7790 Рік тому

    Lamain 50kta withara noolds kochchara pramanayak oni weida.eaka hariyata alenne nathi wenna hada ganna hati kiyanawada

  • @damithudayakumara5461
    @damithudayakumara5461 10 місяців тому

    Man haduwa maru.❤❤🎉

  • @shanitang9524
    @shanitang9524 2 роки тому +7

    Thanks for the recipe. Normally I add
    cabbage ( instead of beans)
    Curry powder
    Chille flakes
    A bit of turmeric
    Finally a pinch 🤏 of sugar
    I always follow your recipes ❤good luck 🍀

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +2

      Yeah you can add anything for your taste 😋 but I like it simple.

  • @VijitVijit-nw3dp
    @VijitVijit-nw3dp 6 місяців тому

    Lees ,wenuwata,lunu,kola ,akathu,karanna,berida

  • @sanduniamasha405
    @sanduniamasha405 Рік тому +2

    Mehema nan nudas marama rasai 😘

  • @chamindakumara9647
    @chamindakumara9647 Рік тому

    ඇත්තමයි මාරම රසවත් ❤❤❤❤

  • @nishanipradeepika8902
    @nishanipradeepika8902 4 місяці тому

    මමත් හදනවා

  • @SivaSiva-jl6de
    @SivaSiva-jl6de 2 роки тому +2

    Thank you chef

  • @ddhammi7349
    @ddhammi7349 2 роки тому +1

    ඔබතුමිය ට බොහෝම ස්තුතියි. මමත් ඔයවිදියට හැදුවට බටර් දැම්මා රස වැඩි ඇති නේද.එහෙම හදන්නම්.

  • @tharikaweerawardana4265
    @tharikaweerawardana4265 2 роки тому +2

    Akke laddu hadanna kiyala dennako..😇😇

  • @ShashikaHiruni
    @ShashikaHiruni Місяць тому

    Turmeric powder add karata kamak nadda වතුරට

  • @amandi281
    @amandi281 29 днів тому

    Thankyou 🌝💗

  • @piyaseelirech9941
    @piyaseelirech9941 2 роки тому +2

    Tanks ඔයට

  • @nisansalashanika2149
    @nisansalashanika2149 2 роки тому +1

    Ane akkiyo mata help akak karandako. Me recipe aka marama rasai mn gedara try kara. Ath mata mekama 15ta vitara hada ganda pramanaval kiyanavada. Mage duuge birthday party ta try karandai hitan enns..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      Eka Noodles pkt ekak 6 denekta wage hondatama athi..eka hinda pkt 3k haduwanan athi wei.

    • @nisansalashanika2149
      @nisansalashanika2149 2 роки тому +1

      @@cookingwithchefshani ane thanks akkiyo.. oya kochchara bc da ath mn hamadama ahana prasna valata answer danava. Vena channel vala nm mahama na. Thank you sooo much...

  • @sadinifernando9300
    @sadinifernando9300 2 роки тому +1

    බොහෝම ස්තූතියි
    හයදෙකෙන්ට හදනවනම් කොච්චර නූඩ්ල්ස් ප්‍රමාණයක් අවශ්‍යද මිස්??

  • @anukodi6998
    @anukodi6998 10 місяців тому

    අපිත් හැදුවා

  • @NethumAshinsha
    @NethumAshinsha Місяць тому

    Gova danna bada chef

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 роки тому +2

    Thanks 💓

  • @slweera8267
    @slweera8267 Рік тому +1

    හෙට හදන්න ඉන්නෙ මේකම ...😊

  • @chaminiwijesundera4845
    @chaminiwijesundera4845 Рік тому

    Could we make this without eggs plz ?

  • @indikadilhani4931
    @indikadilhani4931 7 місяців тому

    Thanks Miss 🎉🎉🎉🎉

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 роки тому

    Thank you shef

  • @sanduniamasha405
    @sanduniamasha405 Рік тому

    Me vidhihata hadannath lesiy

  • @lashikahewawitharana3423
    @lashikahewawitharana3423 2 роки тому +2

    👍

  • @upuldevagiri538
    @upuldevagiri538 Рік тому +1

    ❤❤❤

  • @pushparanjanee9123
    @pushparanjanee9123 2 роки тому

    Thank you so much i love you 💕💕💕💕💕

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 Рік тому

    Thanks

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 роки тому +2

    😋😋😋

  • @kamaljanarab6378
    @kamaljanarab6378 Рік тому

    Txx mis

  • @nadeepriya9970
    @nadeepriya9970 2 роки тому +2

    😘

  • @gmeye6503
    @gmeye6503 2 роки тому

    මේ වගේ කෑම හදන භාජන කොහේද තියෙන්නෙ?

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 2 роки тому +2

    කොත්ත මල්ලි කොළ නැතුව බුරියානි එකක් හදන්න කියලා දෙන්න මිස්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      තියෙන රෙසිපියටම ඒවා නොදා හදන්න ..❤️⚘️

  • @Varamanam
    @Varamanam Місяць тому

    Anthmimt kamala krnn one lipen bagend

  • @Sarada588
    @Sarada588 7 місяців тому

    ape amma ඔහොම කියලා දෙන්නේ na

  • @nilushi8203
    @nilushi8203 2 роки тому +3

    ❤️

  • @manjuplaystore1857
    @manjuplaystore1857 4 місяці тому

    ❤ thank you

  • @VijithaThushara
    @VijithaThushara 5 місяців тому

    Rasa paatai
    paatai

  • @sarathpremawansha2878
    @sarathpremawansha2878 Рік тому +1

    Fsupnlpu😃😄😄😄😄 💘😂💓💔💛💛💛💛😉😄😄

  • @sarathpremawansha2878
    @sarathpremawansha2878 Рік тому +1

    Wsupnlpu😈😄😄😄😄

  • @KamalaniIndra
    @KamalaniIndra 7 місяців тому

    ⁷OZ

  • @gayanigunawardhana3197
    @gayanigunawardhana3197 2 роки тому +1

    Mata harima recipe eka hambune ada tama akke.ada me noodle eka hadal kwa mara rasai ane. Me noodle eka godak rasai akke හරිස්චන්ද්‍ර රතු පාට පැකට් eka ena noodle eka.thnk u so mch 🫶😘😘oyage recipe okkoma wage oya hariyatama kiyala dnwa. Plwn nm akke udu ata walin tamil aya hadana uludu wade harima recipe eka kiyala dennako apita.

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 2 роки тому +1

    Thanks ♥️

  • @dushyanthidias9962
    @dushyanthidias9962 4 місяці тому

    ❤❤❤

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 роки тому +1

    👍

  • @shihanihansika1812
    @shihanihansika1812 2 місяці тому

    ❤❤❤

  • @study_my_way106
    @study_my_way106 2 роки тому