Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද නම් සංගීතේ හරි ලස්සනයි ලැම්බා පුතා ලොකු ආදර්ශයක් දුන්නා එහෙම තමයි තරුණ දරුවෝ ඉන්න ඕනේ . අද පොලා පුතා වත් දැකලා හරි සතුටුයි. හොද මිතුරුකමේ හොද චරිත නරක මිතුරුකමේ නරක චරිත. සංගීතේ නාට්‍ය කාටත් ආදර්ශයක් ගෙන දෙන පොදුවෙ නරඹන්න පිරිසිදු හොද නාට්‍ය . ජයවේවා . පොලා පුතා ලැම්බා පුතා නිසා නාට්‍ය ගොඩක් ලස්සනයි . ඒ දෙන්නා ලංකාවේ හොද නලුවෝ වෙනවා අනිවාර්යයෙන්ම ජේසු පිහිටයි ජයවේවා . කලන පුතා රගන ආත්මාර්ථකාමි චරිතයත් කාටත් එපා වෙන විදියටම කරනවා. සියලු දරුවෝ දෙවියන් රැකදේවා .
මං ආදරේ ලැබ්බා & පොලා ඔයාලා දෙන්නා නියමයි ... 😍😍
මමත් අසයි ඒ දෙන්නට අනෙ
අෂිනි ඔයා නම් හරිම ආකර්ෂණීය විදිහට ඔයා ගේ act එක දෙනවා ...හරිම creative නැවුම් ...හුරුබුහුටි අනේ .......
තිස්සංක සර්ගෙ හිනාව යකූ මරැ යාළුවො දෙන්න 💖💖💖💖💖
මහිලස්සනට
කෝක වෙතත් ලැමිබ කියපු කතාවනමි ඇත්ත .👌👌👌
කො බලන්න හැමදාම සංගීතය බලන යාලුවෝ..මහි&අසිනි😘😘😘👍👍💑👫❤❤❤💞
Innawa innawooo👧
Ela
Madu Madu api balano
Madu Madu 😍😍😍
අම්මෝ උදේ පාන්දර තිසංකව දකිනවා කියන්නේ කතාවම සිරියාවයි 😍😍😍🤩🤩
තිංසකව දැක්ක ම විතරයි ද සිරියාව .........ඇයි අපිව දැක්ක ම දවස ම මුස්පෙන්තු වෙනවාද............අනේ කියන්න කෝ දන්නේ නැති හින්දා ඇහුවේ 😵😵😵
අනිවාර්යයෙන්
සේනක මහත්මයාට දිනුම ලැබේනවා හු හු හු ්
Niyama yaluwo denna neda thisankai ranjanui
@@gayan9264 😂😂😂
ලැම්බා ගිත හොද එකා....අන්න කොල්ලො....
පට්ට
LAMBA හරිම හොඳයි.....
Man adarei lambata
මමත් adarai
තිසංක සර්ගෙයි රංජන්ගෙයි යාලු පිට් එක පට්ට
Aseni and Malitha part was really cute. They are real best friends. Friend in need is a friend indeed. Today part is also good.
ලැබ්බටයි පොලාටයි ආදරේ අය කෝ බලන්න ...
Man oyata adareii
Me okkatama Adare
@@malekamaleka2265 hodai ne
mama godak kemati lembatai polatai
Ko ane aksha api kathawa baluwe aksha hitapu hinda dan kathwa wadak ne .....apita oni aksha......aksha ...oni....
අනෙ මහීලට ගෙදරින් නම් එලියට බහින්න සිද්ධ කරන්න එපා.😢😢😥😥🇸🇦🇱🇰🇱🇰🇱🇰
දසුනිගේ ඇස් ලස්සනයි ....😘😘😘😍😍😍😍😍😍🙄🙄🙄🙄🙄🙄
ලැම්බා ඔක්කොම කියනවා ශෝක් ආ
හැමදාම sangeethe බලන අය කෝ 😋😍😍😘😘👍
Awoooo pharakku una ne🤔🤔
@@aishadeen1140 kamak na ithne 😋🙈
👍👍💞💞👍👍
Api balanoo
👍👍👍👍👍
සංගීතේ බලන ගමන් Comments කියවන කස්ටිය කෝ!! 👍 🔔 ආදරෙයි හැමෝටම 💘
අපිවත් subscribe කරන්න යාලුවනේ
💏👍👍👍👍👍
ma apith sub karanna hoda
එහෙම හොඳයි නෙ
ඔක්කොම කතා බැලූවද
ලැම්බා හරි හොදයි 😘😘😘
මලිතයා සෝයි අනේ😘😘😘😘
නයනයිකලනයි.සර්පයෝ.දෙන්නෙක්..👍👍👍👍👍👍❤️❤️❤️
මහි & අසිනි ට කැමති අය කෝ
දසුනි නිකන් චීස් බෝලයක් වගේ ❤😍
Hmm 🥰
අනේ මටනම් මහීගේ පවුලට ගොඩක් දුකයි කාටවත් වරදක් නැති පවුලක්
Ekanam attha
ඒකනේ අනේ ❤❤❤
Pradeep Kumara හ්ම් පවු නේ
nirasha nanayakkara හ්ම් පවුනේ
හොඳ අයට තැනක් නැ නෙ
කතාව ආරම්භයේදීම තනියම හිනාවෙන්න තිසන්ක සර්ගෙත් යාලුවගෙත් දෙබස්සුභ රාත්‍රියක් වේවා🌻🌻🌻 යාලුවො හැමදෙනාටම 🌼💛💎❤💐💮❤️🌻💭💫🌷💗🌾💖🏵️🌺🙏💙තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලැම්බා👉 ,පොලාගෙ බෑන්ඩ් එකට 👍
නියමයි අදත් 💐💐💐💐💐කන්න නැතත් නානා දෙමළ මිනිසා තමන්ගේ ජාතිය අනාගතය ගැන හිතනවා.....එ්කට අපේ එවුන් රටට කෙළ වුනත් පොෂ්...😭😭😭වැඩුණු පවුල රත්තරන් 💐එකම රටක් එකම නීතියක් අපට......මෙවට නම් Like නෑ ජාතියේ කරැමෙ තමයි........
අනේ මෙ නයනයා පෙන්න බැරි මටවිතරද අනේ හා
මම හැමදාම බලනවා සන්ගිතෙ.මම කුවෙට් 😉🙂😜😀එ.උනාට අද මහි.නැහැ
කුවේට් කුමාරි ද
කතාව බලන ගමන් comments බලන අය මේ කොනට එන්න
සංගීතෙ ඉස්කූල් එකයිදෙවනි ඉනිමෙ ඉස්කූල් එකයි දෙකම එකයි
Malitha thisanka lamba asini dasuni mahi pola me kattiya naththan me kathawen wadak na..adarei oyalata hamadamath...👍👍👍👍👍👍
නයනයා ෆොන්සියෙක් කියලා හිතෙන්නෙ මට විතරද
Lasitha Heshan sira ponnya
siraawatama
😲😲😲😲😲
අමිමෝ මගෙ සුදු කෙල්ල පෙන්නුවා අද. ආදරෙයි දසුනි සුදු බෝලෙ
රංජන් ඔයානම්.....ලස්සනයි හිනාව..උදේම...
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aney mey lembai pholai so sweet aneyyy a deynna shooooi😃😃😃😃
Wooow අදත් ලස්සනයි .malithata hoda talent ekak තියනවා .ediri අන්කල් වෙනත් natyakata pradana නළුවකුට galepenawa trai කරලා බලන්න .👍👍❤️
Lamba nam patta kollekne 😍
ලැම්බා ඔයා එන්න කොරියන් හරි ජපන් හරි .😂
තිසන්ක සර් සංගීතයේ ඉදිරියට යන්න ලැබෙිවා කියා පතනව පරක්කු වෙලා හරි බලනවා යාළුවො දෙන්නාම ගැලපෙනවා ලස්සනයි කතාව අදත් හැමෝටම ආදරේ ගොඩක්
ලැම්බයි පොලයි මරුඒ වගේ තමයි තිස්සන්කයි යාලුවයි ❤️❤️👍
Lamba නියම යාළුවෙක් ahema නේද yaluwane
අනිවාර්යයෙන්ම ..u inne සාධාරණය pathhe
ආදරෙයි ටිකක් විතර
මම.හැමදම.බලනවා.ලස්සනයි.🌻🌻🌻🌹🌹🌹🌺🌺🌺
හරිම ලස්සනයී ..
කළනයා පේන්න බැරි මට විතරද .
නියමයි මල්ලි හැම දේම අහගන්නවා නේද
ලැම්බා පට්ට 😎
ලැම්බා ඔයා නම්......😀😀😀😀😀😁
ලැම්බා තමා ලැම්බා... පුලුවන් නම් අපිවත් subscribe කරන්න යාලු
ලැම්බගේ හිත හොදයී....
අනෙ දාන්නකෝ අසෙනී😂😂😂😂
Always on trending drama ❤️❤️
ලස්සනයි අදත් කතාව 🌹🌹🌹🌹
සද මිදුලට එනවා කියලා මිදුලට ආපු සද දැක්කද?????
Lamba thamii ela👌👌👍
චුටි දු කො අනේ සති දේකක් විතර පේන්නුවෙි නැහැනේ ...
ඉස්කෝලෙ යන්නත් එපෑයැ අප්පා . ඉතින් චූටි දූ ඉස්කෝලෙ වැඩ කරනව.
ලැම්බා 😍
තිසංක සර් ❤️❤️
Ehemada. Asaa
Malthlage yalukama shok ane..💕😗😗
ආවා..........ආවා....අද කලින්..❤️❤️❤️❤️❤️❤️
Ada kalanage lambage scene eka niyamayi dennama lassanayi anee 😄😄😄
ow neda..☺
@@chamigirl7014 hm ow ne
Ow ane.gm oyt
@@tharuprincess610 very good morning
අර නයන යා වගේ උඩින් පාත් වෙලා රඟන එකෙක් හැම සෙට් එකේ ම ඉන්නව බං. හැබයි උ තරං පොන්න ඩයල් නම් අඩුයි නේ බං 😏🤣🤣🖕
Aka nam atta katawa
සිරාවටම 😁😁
Kathawe.hodama.yaluwanta.hard♥️♥️♥️♥️❤ranjantay.lembat.tay.aseni.malitha.3nath.patta.lassanay.kattiyama.ane.lembat.oya.apiwa.dala.karola.welanna.yanwa.ehema.nemey
Amboo lamba acting atule acting maru ekath.punchi kata balanna asa aya ape chanel eka patte avilla sup ekak dila yanna yaluwane oyalatath udaw karnmm aniwarenma
සුපිරි යාලුවො
හෙට.....සඳ මිදුලට එනවා....බැලින්නම් පත අමාවකක් නේ කලන තාත්තා එන්නේ
ලස්සනට
Hammooo lamba😂😂😂😂
Polai Lebbai maru bn⛄️⛄️⛄️😘😍🤙
Lemba niyamai
Aneeee lambo adareiii hodeiiii......😍😍😍😍😍😍😍
madu Vitharana Ow ane eya mru.hrima fun
Yep ....yep....mara funny
😍🥰❤️😍🥰❤️
Mama nam asama lamba
lenba pua ane harima hodai
Mata Nayanayawa penna ba
Aseni ge nama hadune mehemayi Asela + semini Ase + ni =Aseni
👏👏👏
@@himalirasika9985 🙌🙌🙈
😆😆
@@asankasameera3065 😂😂😙
😂😂😂
Very nice 💗💗💙💙
Thisanka sir godak honda kenek
ලස්සනයි
ane meh nayanaya maranna watinawane karana paukara wada walata..anith ekaa kalana mona asamathjaadi wada karana thirisannu..pau appa aseni..shoii ane malithagei.. asenigei scene ekah..lamba harima hondai..kalanage team eke hitiya unath pola ekka honda yalukmk pawaththanawa..maheelata udau karanawa puluwan widiyata..
chami girl ow ane
@@tharuprincess610 😊😊😊
🥺🥰 lavathma
Lssnayi🙂🤩🤩
Bn
Like කරපන් COMMENT එකට🙏ඊයේ හාමුදුරුවන්ට ගැහුව..අද දළදා මාලිගාව ළඟ වෙනත් ආගමික ක්‍රියා.. හෙට මොනව වෙයිද බලපන් සේරම වීඩියෝ ටික දාල තියෙන්නේ ☝
Thanks මචං උඹට රට ගැන කැක්කුමක් තියනවා.....💐💐💐💐💐💐💐💐
Thanks මචං රට ගැන හැගීමක් තියනවා....උඹට
Well done bro
👌👌👌👌
ape padada heththa nidi thamath ekai mula me hema detama puluwan nam deyak karanna mahajanathawa vidiyata apita ekathu wela ape rata jathiya wenuwen ane manda dukai godak
අනෙ දාන්නකො ප්ලීස්😁😁
Ma kathawa hodema Ragapama lamba.👍👍👍
Lamba paw hoda kolla
ලැම්බා..... (අසංජන)😘😘😘
මොකද හෙට කසිප්පු අංකල් මහිලගෙ ගෙදර එන්නෙ
Lamba hoda yaluveyk.☺
Sada midulata enawanm nil amston hadata giye ahawal ekatada😂😂😂
මරැ ලැම්බා කොයි පැත්තටත් නෑ නියම පොර
ලැබිබා කියපු කතාව නම් ඇත්ත
පොලා අයියා මරු කියන අය කෝ.
උදේ පාන්දර තිසංකව දකිනවා කියන්නේ කතාවම සිරියාවයි
Lemba hari hodai aththatama mahiila gena duk wenawa
ඒක ඇත්ත මල්ලි කරවල වේලන එක හොදයි තමා
නයනයා නම් කැල කුන නැති මනුස්සයෙක් *ලේම්බා පෝල පට්ට යාලුව
මේ නයන කියන පොන්නය පෙන්නන්න බෑ.. තමන්න්ගෙ උන්ට පිටිපස්සෙ ඉදන් ගේම ගහනවා.කැහුට්ටා නයනයානෙ
Pola n kettu boy 😂😂😂😂😂
කවුද මාලදිවයිනේ කරෝල වේලන්න යන්න එන්නේ.
Gayani Rathnayake 👍👍👍👍👍
මම එනවා
@ Gayani මාවත් එක්ක යනාද .. 😂
ඔයා කැමති නම් මාත් එනවා
ඇයි වුම්බල කඩ ලැම්බා 👍👍👍👍
කලනය මහ එපා කරපු එකා නයනයයි කලනයයි පේන්න බැරි මට විතරද .......
අද නම් සංගීතේ හරි ලස්සනයි ලැම්බා පුතා ලොකු ආදර්ශයක් දුන්නා එහෙම තමයි තරුණ දරුවෝ ඉන්න ඕනේ . අද පොලා පුතා වත් දැකලා හරි සතුටුයි. හොද මිතුරුකමේ හොද චරිත නරක මිතුරුකමේ නරක චරිත. සංගීතේ නාට්‍ය කාටත් ආදර්ශයක් ගෙන දෙන පොදුවෙ නරඹන්න පිරිසිදු හොද නාට්‍ය . ජයවේවා . පොලා පුතා ලැම්බා පුතා නිසා නාට්‍ය ගොඩක් ලස්සනයි . ඒ දෙන්නා ලංකාවේ හොද නලුවෝ වෙනවා අනිවාර්යයෙන්ම ජේසු පිහිටයි ජයවේවා . කලන පුතා රගන ආත්මාර්ථකාමි චරිතයත් කාටත් එපා වෙන විදියටම කරනවා. සියලු දරුවෝ දෙවියන් රැකදේවා .
මං ආදරේ ලැබ්බා & පොලා ඔයාලා දෙන්නා නියමයි ... 😍😍
මමත් අසයි ඒ දෙන්නට අනෙ
අෂිනි ඔයා නම් හරිම ආකර්ෂණීය විදිහට ඔයා ගේ act එක දෙනවා ...හරිම creative නැවුම් ...හුරුබුහුටි අනේ .......
තිස්සංක සර්ගෙ හිනාව යකූ මරැ යාළුවො දෙන්න 💖💖💖💖💖
මහිලස්සනට
කෝක වෙතත් ලැමිබ කියපු කතාවනමි ඇත්ත .👌👌👌
කො බලන්න හැමදාම සංගීතය බලන යාලුවෝ..මහි&අසිනි😘😘😘👍👍💑👫❤❤❤💞
Innawa innawooo👧
Ela
Madu Madu api balano
Madu Madu 😍😍😍
අම්මෝ උදේ පාන්දර තිසංකව දකිනවා කියන්නේ කතාවම සිරියාවයි 😍😍😍🤩🤩
තිංසකව දැක්ක ම විතරයි ද සිරියාව .........ඇයි
අපිව දැක්ක ම දවස ම මුස්පෙන්තු වෙනවාද............
අනේ කියන්න කෝ දන්නේ නැති හින්දා ඇහුවේ 😵😵😵
අනිවාර්යයෙන්
සේනක මහත්මයාට දිනුම ලැබේනවා හු හු හු ්
Niyama yaluwo denna neda thisankai ranjanui
@@gayan9264 😂😂😂
ලැම්බා ගිත හොද එකා....අන්න කොල්ලො....
පට්ට
LAMBA හරිම හොඳයි.....
Man adarei lambata
මමත් adarai
තිසංක සර්ගෙයි රංජන්ගෙයි යාලු පිට් එක පට්ට
Aseni and Malitha part was really cute. They are real best friends. Friend in need is a friend indeed. Today part is also good.
ලැබ්බටයි පොලාටයි ආදරේ අය කෝ බලන්න ...
Man oyata adareii
Me okkatama Adare
@@malekamaleka2265 hodai ne
mama godak kemati lembatai polatai
Ko ane aksha api kathawa baluwe aksha hitapu hinda dan kathwa wadak ne .....apita oni aksha......aksha ...oni....
අනෙ මහීලට ගෙදරින් නම් එලියට බහින්න සිද්ධ කරන්න එපා.😢😢😥😥🇸🇦🇱🇰🇱🇰🇱🇰
දසුනිගේ ඇස් ලස්සනයි ....😘😘😘😍😍😍😍😍😍🙄🙄🙄🙄🙄🙄
ලැම්බා ඔක්කොම කියනවා ශෝක් ආ
හැමදාම sangeethe බලන අය කෝ 😋😍😍😘😘👍
Awoooo pharakku una ne🤔🤔
@@aishadeen1140 kamak na ithne 😋🙈
👍👍💞💞👍👍
Api balanoo
👍👍👍👍👍
සංගීතේ බලන ගමන් Comments කියවන කස්ටිය කෝ!! 👍 🔔 ආදරෙයි හැමෝටම 💘
අපිවත් subscribe කරන්න යාලුවනේ
💏👍👍👍👍👍
ma apith sub karanna hoda
එහෙම හොඳයි නෙ
ඔක්කොම කතා බැලූවද
ලැම්බා හරි හොදයි 😘😘😘
මලිතයා සෝයි අනේ😘😘😘😘
නයනයිකලනයි.සර්පයෝ.දෙන්නෙක්..👍👍👍👍👍👍❤️❤️❤️
මහි & අසිනි ට කැමති අය කෝ
දසුනි නිකන් චීස් බෝලයක් වගේ ❤😍
Hmm 🥰
අනේ මටනම් මහීගේ පවුලට ගොඩක් දුකයි කාටවත් වරදක් නැති පවුලක්
Ekanam attha
ඒකනේ අනේ ❤❤❤
Pradeep Kumara හ්ම් පවු නේ
nirasha nanayakkara හ්ම් පවුනේ
හොඳ අයට තැනක් නැ නෙ
කතාව ආරම්භයේදීම තනියම හිනාවෙන්න තිසන්ක සර්ගෙත් යාලුවගෙත් දෙබස්
සුභ රාත්‍රියක් වේවා🌻🌻🌻
යාලුවො හැමදෙනාටම
🌼💛💎❤💐💮❤️🌻💭💫🌷💗🌾💖🏵️🌺🙏💙
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලැම්බා👉 ,පොලාගෙ බෑන්ඩ් එකට 👍
නියමයි අදත් 💐💐💐💐💐කන්න නැතත් නානා දෙමළ මිනිසා තමන්ගේ ජාතිය අනාගතය ගැන හිතනවා.....එ්කට අපේ එවුන් රටට කෙළ වුනත් පොෂ්...😭😭😭වැඩුණු පවුල රත්තරන් 💐එකම රටක් එකම නීතියක් අපට......මෙවට නම් Like නෑ ජාතියේ කරැමෙ තමයි........
අනේ මෙ නයනයා පෙන්න බැරි මටවිතරද අනේ හා
මම හැමදාම බලනවා සන්ගිතෙ.මම කුවෙට් 😉🙂😜😀එ.උනාට අද මහි.නැහැ
කුවේට් කුමාරි ද
කතාව බලන ගමන් comments බලන අය මේ කොනට එන්න
සංගීතෙ ඉස්කූල් එකයි
දෙවනි ඉනිමෙ ඉස්කූල් එකයි
දෙකම එකයි
Malitha thisanka lamba asini dasuni mahi pola me kattiya naththan me kathawen wadak na..adarei oyalata hamadamath...👍👍👍👍👍👍
නයනයා ෆොන්සියෙක් කියලා හිතෙන්නෙ මට විතරද
Lasitha Heshan sira ponnya
siraawatama
😲😲😲😲😲
අමිමෝ මගෙ සුදු කෙල්ල පෙන්නුවා අද. ආදරෙයි දසුනි සුදු බෝලෙ
රංජන් ඔයානම්.....ලස්සනයි හිනාව..උදේම...
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aney mey lembai pholai so sweet aneyyy a deynna shooooi😃😃😃😃
Wooow අදත් ලස්සනයි .malithata hoda talent ekak තියනවා .ediri අන්කල් වෙනත් natyakata pradana නළුවකුට galepenawa trai කරලා බලන්න .👍👍❤️
Lamba nam patta kollekne 😍
ලැම්බා ඔයා එන්න කොරියන් හරි ජපන් හරි
.😂
තිසන්ක සර් සංගීතයේ ඉදිරියට යන්න ලැබෙිවා කියා පතනව පරක්කු වෙලා හරි බලනවා යාළුවො දෙන්නාම ගැලපෙනවා ලස්සනයි කතාව අදත් හැමෝටම ආදරේ ගොඩක්
ලැම්බයි පොලයි මරු
ඒ වගේ තමයි තිස්සන්කයි
යාලුවයි ❤️❤️👍
Lamba නියම යාළුවෙක් ahema නේද yaluwane
අනිවාර්යයෙන්ම ..u inne සාධාරණය pathhe
ආදරෙයි ටිකක් විතර
මම.හැමදම.බලනවා.ලස්සනයි.🌻🌻🌻🌹🌹🌹🌺🌺🌺
හරිම ලස්සනයී ..
කළනයා පේන්න බැරි මට විතරද .
නියමයි මල්ලි හැම දේම අහගන්නවා නේද
ලැම්බා පට්ට 😎
ලැම්බා ඔයා නම්......😀😀😀😀😀😁
ලැම්බා තමා ලැම්බා... පුලුවන් නම් අපිවත් subscribe කරන්න යාලු
ලැම්බගේ හිත හොදයී....
අනෙ දාන්නකෝ අසෙනී😂😂😂😂
Always on trending drama ❤️❤️
ලස්සනයි අදත් කතාව 🌹🌹🌹🌹
සද මිදුලට එනවා කියලා මිදුලට ආපු සද දැක්කද?????
Lamba thamii ela👌👌👍
චුටි දු කො අනේ සති දේකක් විතර පේන්නුවෙි නැහැනේ ...
ඉස්කෝලෙ යන්නත් එපෑයැ අප්පා . ඉතින් චූටි දූ ඉස්කෝලෙ වැඩ කරනව.
ලැම්බා 😍
තිසංක සර් ❤️❤️
Ehemada. Asaa
Malthlage yalukama shok ane..💕😗😗
ආවා..........ආවා....අද කලින්..
❤️❤️❤️❤️❤️❤️
Ada kalanage lambage scene eka niyamayi dennama lassanayi anee
😄😄😄
ow neda..☺
@@chamigirl7014 hm ow ne
Ow ane.gm oyt
@@tharuprincess610 very good morning
අර නයන යා වගේ උඩින් පාත් වෙලා රඟන එකෙක් හැම සෙට් එකේ ම ඉන්නව බං. හැබයි උ තරං පොන්න ඩයල් නම් අඩුයි නේ බං 😏🤣🤣🖕
Aka nam atta katawa
සිරාවටම 😁😁
Kathawe.hodama.yaluwanta.hard♥️♥️♥️♥️❤ranjantay.lembat.tay.aseni.malitha.3nath.patta.lassanay.kattiyama.ane.lembat.oya.apiwa.dala.karola.welanna.yanwa.ehema.nemey
Amboo lamba acting atule acting maru ekath.punchi kata balanna asa aya ape chanel eka patte avilla sup ekak dila yanna yaluwane oyalatath udaw karnmm aniwarenma
සුපිරි යාලුවො
හෙට.....
සඳ මිදුලට එනවා....
බැලින්නම් පත අමාවකක් නේ කලන තාත්තා එන්නේ
ලස්සනට
Hammooo lamba😂😂😂😂
Polai Lebbai maru bn⛄️⛄️⛄️😘😍🤙
Lemba niyamai
Aneeee lambo adareiii hodeiiii......😍😍😍😍😍😍😍
madu Vitharana Ow ane eya mru.hrima fun
Yep ....yep....mara funny
😍🥰❤️😍🥰❤️
Mama nam asama lamba
lenba pua ane harima hodai
Mata Nayanayawa penna ba
Aseni ge nama hadune mehemayi
Asela + semini
Ase + ni =Aseni
👏👏👏
@@himalirasika9985 🙌🙌🙈
😆😆
@@asankasameera3065 😂😂😙
😂😂😂
Very nice 💗💗💙💙
Thisanka sir godak honda kenek
ලස්සනයි
ane meh nayanaya maranna watinawane karana paukara wada walata..anith ekaa kalana mona asamathjaadi wada karana thirisannu..pau appa aseni..shoii ane malithagei.. asenigei scene ekah..lamba harima hondai..kalanage team eke hitiya unath pola ekka honda yalukmk pawaththanawa..maheelata udau karanawa puluwan widiyata..
chami girl ow ane
@@tharuprincess610 😊😊😊
🥺🥰 lavathma
Lssnayi🙂🤩🤩
Bn
Like කරපන් COMMENT එකට🙏
ඊයේ හාමුදුරුවන්ට ගැහුව..අද දළදා මාලිගාව ළඟ වෙනත් ආගමික ක්‍රියා.. හෙට මොනව වෙයිද බලපන් සේරම වීඩියෝ ටික දාල තියෙන්නේ ☝