Sangeethe | Episode 130 09th August 2019

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ •

  • @dilshanravindu7601
    @dilshanravindu7601 5 років тому +23

    බිසෝ ආච්චි තමා මෙ කතාවෙ සුපිරිම 🤗🤗🤗🤗

  • @chamudilakshani8661
    @chamudilakshani8661 Рік тому +9

    අනේ චූටි දෝණි නම් හරිම ෂෝක් ❤️😊😘😘

  • @පැතුම්පැතුම්-ව7ත

    පුරුද්දට වගෙ හැමදාම සන්ගීතේ බලන set එක like එකක් දාගෙන යමු...😃😃😃

    • @slhashi8254
      @slhashi8254 3 роки тому +2

      Mamanam puruddata nemee asai godaaaaaaaaaak kemathiii asaawen balannee

  • @malshimalshi9441
    @malshimalshi9441 5 років тому +255

    හැමදාම එකම සාරිය අඳින්න එපා නිශානියෝ😁😁😁😁😁😁😁

    • @d.c.kwedage648
      @d.c.kwedage648 5 років тому +2

      😊😊

    • @joejermaine9
      @joejermaine9 3 роки тому

      i realize it is quite randomly asking but do anybody know of a good place to watch new series online?

    • @sudubaby6492
      @sudubaby6492 3 роки тому

      ☺☺☺

  • @dinasunshine9632
    @dinasunshine9632 5 років тому +52

    චුට් දුවගෙ ගවුම හරිම ලස්සනයි .....

  • @shamilkanishadhi1641
    @shamilkanishadhi1641 5 років тому +40

    නිශානි +තිසංක💘 ලව් එකහ්😌🙈😍☺️😁

  • @kkgayani4826
    @kkgayani4826 5 років тому +102

    චූටි දූ නම් හරි වැඩ නේද කරන්නෙ...අදත් කතාව ලස්සනයි ...රන්දික සර්ගෙ අම්මා නැති එකනම් හොඳයි අද...👍👍❤❤☕☕

  • @gaurishanalyha6888
    @gaurishanalyha6888 5 років тому +59

    ලොකු අය කතා කරද්දී හොරෙන් අහන් ඉදල තියෙන අය ඉන්නවදෝ 😜😜😜😜

  • @shehanmind8073
    @shehanmind8073 5 років тому +99

    කුලේ මාලි දෙපල සදාකල් අප හදවත් තුළ පවතීවා.....එකම රටක් එකම නීතියක් 💐💐💐💐

    • @shehanmind8073
      @shehanmind8073 5 років тому

      TV Derana වෙත 💐💐💐💐💐💐

  • @isurulakshitha1601
    @isurulakshitha1601 5 років тому +276

    මෙතන කමන්ට්ස් බලන්න අපූ නැන්දේ මාමෙ අයියේ අක්කේ නන්ගියෙ මල්ලියේ අච්චියේ සීයේ.. හොරයක් බොරුවක් වන්චාවක් නෙමෙ අසරනයාට ජීවත් වීමට කියක් හරි දීල යන්න දුන්න අයට වරදින් නෑ නොදුන්නාට තරහක් නෑ... පහල තියන ලයික් බටන් එබුවට නම් වරදක් නෑ..😂😂😂

  • @Gna770
    @Gna770 2 місяці тому +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niranjalakumari9799
    @niranjalakumari9799 5 років тому +114

    කෝ මහීට ආදරය අය එන්න මේ පැත්තට 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷

  • @hassanaa9694
    @hassanaa9694 5 років тому +9

    Ani nizani ටීචර් eikama සාරිය andat ගොඩක් ලස්සනයි බුදු සරණයි api හැමෝම adarai

  • @anunsha2905
    @anunsha2905 5 років тому +11

    චුටි දුවට මම ගොඩක් අදරයි 💋💋💋💋💋❤❤❤❤❤❤❤❤❤❤

  • @disnadisna5743
    @disnadisna5743 5 років тому +33

    අලුත් සින්දු රෙද්දක් ඇඳගෙන කියන්න බෑ තමයි. ඒ වගේම රෙද්දක් ඇඳගෙන අහන්නත් බෑ තමයි

  • @SamiSami-cm6yz
    @SamiSami-cm6yz 5 років тому +16

    සෙනුරිගේ මුනෙ පේමි පාට අනා ඉතින් 😍😍😍

  • @pathmapathma8077
    @pathmapathma8077 5 років тому +43

    බාර්.බිසෝට හිතට මොනවද හිතිලා ඒකයි වෙනස. 🤣🤣🤣🤣

  • @ntoon5405
    @ntoon5405 5 років тому +10

    මරු බෑන්ඩ් එක බං එක එකා හිතුණ හිතුණු වෙලාවට එක එක instrument play කරනවා.🤐😂😂😂😂😂

  • @sithumdivayanga5494
    @sithumdivayanga5494 Рік тому +2

    ලස්සනයි. චූටිදූ

  • @rasikakumuduni6459
    @rasikakumuduni6459 5 років тому +58

    නිශානි teacherth band ekata gaththa nam patta....
    thisankagei නිශානිgei love eka shoi...

  • @shenuapsara8940
    @shenuapsara8940 5 років тому +78

    අප්පෝඕඕඕ....මේ බිසෝ ආච්චිගෙයි,,සීයාගෙයි ආදරේ...👌🙋.....😂😂😂

    • @dancingvillage1
      @dancingvillage1 5 років тому +2

      Don helmet ge video balala help ekak denna

    • @shenuapsara8940
      @shenuapsara8940 5 років тому

      @@dancingvillage1 😊👍👍 okey..friend..

    • @niroshanacdami1828
      @niroshanacdami1828 4 роки тому +1

      Niyamayi hode 🙈🙈🙈🙈🙈🙈

    • @niroshanacdami1828
      @niroshanacdami1828 4 роки тому +1

      Niyamayi ne 💝💝💝💝💝💝💝💝✌💝💘💘💘💘💘💘💘💘💘💘💘💘💗💗💗💗💗💗💗💗💘💘💘💘💘💘💗💗💗💗💗👌💘💘💘💘💘

  • @nishiekanayake5875
    @nishiekanayake5875 5 років тому +90

    Thisanka sir nui nishani teachai ikmanata set wenwa nam maru 😊

  • @aptspts7558
    @aptspts7558 5 років тому +15

    අචිචි මම ගොඩක් අාදරෙයි ඔයාට උමිමා

  • @nisasamrapuli928
    @nisasamrapuli928 5 років тому +5

    😄😄😃😀 ලස්සනයි

  • @සුදුනෝනා-ඹ4ඟ
    @සුදුනෝනා-ඹ4ඟ 5 років тому +21

    රාවණ ඉක්මනටම ඕනී

  • @asha-sl9pi
    @asha-sl9pi 5 років тому +19

    මහීලගෙ බ්‍රෑන්ඩ් එක තිසංක නිසා දිගු ගමනක් යයි.. 👉👌👌👌👌

    • @isuriudara7632
      @isuriudara7632 5 років тому

      Hmm ekanam aththa .........👍👍👍👍

  • @이수회-q2s
    @이수회-q2s 5 років тому +36

    අක්කලා හිටියට ගේ පොඩ්ඩක් වත් සෝදලා නෑ..මහී අයියේ ගේ පොඩ්ඩක් හෝදන්න කියන්න..කකුල් වල සිමෙන්ති..😂😂😂

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 років тому +3

      ඔව් අනේ දකින කොටත් අමාරුයි.

  • @malkifernando8948
    @malkifernando8948 5 років тому +49

    පවුලක ලොකු අක්කා කෙනෙක් iddi අම්මගෙ අඩුව denenne නැහැනෙ

  • @niranjalakumari9799
    @niranjalakumari9799 5 років тому +18

    අදනම් ඔන්න පරක්කූ උනා ආදරෙයි ඉතිං 🌷🌷🌷🌷🌷🌸🌷🌸🌼💖🌼💖🌼💖🌼💖🌼💖💖💘🌻💖💖😲🌻🌻😲🌻🌻💘💘😲💐💐💐💘🌷💘🌷💘🌷💘🌷💘🌷💘🌷💘🌷💖💖🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌼🌷🌼🌷

  • @pliyanage7243
    @pliyanage7243 5 років тому +71

    මගේ යාලුවො හැමදෙනාටම තෙරුවන් සරණයි
    සුභ රාත්‍රියක් වේවා🌻🌻🌻

  • @SaifSaif-fy6xk
    @SaifSaif-fy6xk 5 років тому +30

    සතියේ .දිනපතාම .ටීචර් ta.තියෙන්නෙ .akamasariyada..paw.apa.priyangi ඩුබායි

  • @සඳමාලිසඳමාලි-ණ6ජ

    ලස්සනයි මහි අද නම පවු චුට් දු

  • @amashibandara6991
    @amashibandara6991 5 років тому +3

    ගොඩාක් ලස්සනයි

  • @sandunipavithra3767
    @sandunipavithra3767 5 років тому +21

    ආච්චි සීයයි යකඩෝ..🤣🤣🤣

  • @lalithravindra1431
    @lalithravindra1431 5 років тому +5

    ලස්සනයි 🌷🌷🌷🌷🍁🍁🍁🍁💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹

  • @cietajhons7036
    @cietajhons7036 5 років тому +12

    මහීල ගේ සිංදු ටික ලස්සණට කියයි .අක්කට කීවා වගේ තාත්තටත් කියන්නසෙනුරි .

  • @lakshikadilshan6090
    @lakshikadilshan6090 5 років тому +7

    මොනා කීවත් උපරිම තාක්ශණය මුසු කරලා නියමිත කෝණ වලින් ගහපු ඩ්‍රාම එකක්..ඒත් පුනරුක්ති වැඩී වගෙ

  • @humanity4961
    @humanity4961 5 років тому +45

    රාවණ අඛණ්ඩව විකාශය කළා නම් වඩා වැදගත්..

    • @udithaasanka5549
      @udithaasanka5549 5 років тому +3

      අනිව කතාව ඇත්ත බන් .තව මාස 3ක් ඉන්න එපැයි බන්

    • @thanujathanuja5718
      @thanujathanuja5718 5 років тому +2

      ekane adai hetai balanna dekuth nehe masa 3innath behe wage neda yalu

    • @shammiimahir9592
      @shammiimahir9592 5 років тому +2

      Waiting

  • @thanurasithmal2341
    @thanurasithmal2341 5 років тому +8

    මිස්ට සාරියක් අරන් දීපියව්

  • @supuntharu2897
    @supuntharu2897 5 років тому +6

    ගෙදර මිනිස්සු ප්‍රවීනා බලන නිසා ටීවි එකෙ සංගිතෙ බලන් නැතිව යූ ටියුබ් එකෙ බලන කට්ටිය කෝ..

  • @shakimunasinghe8943
    @shakimunasinghe8943 5 років тому +8

    මේ කතාවේ love stories තියන්නේ එක එක stages වල.සමහරු හිතේ තියාගෙන ඉන්නවා,හිතේ තිබුනට තේරෙන්නෙ නැති අය ඉන්නවා.සමහරු කෙලින්ම කියනවා.අද අලුත් එකක් වගේ.ඒක මොකක් වෙයි ද දන්නෙ නෑ.ආච්චි,සීයයි. සීයා ආදරෙන් ආච්චව මට්ටු කරයි ද දන්නෑ

  • @samithakumarirathnayakesa7984
    @samithakumarirathnayakesa7984 5 років тому +43

    Thisanka lassanai 👍👍👍👍👍achchige chuti hinawak mn dekka 😁😁😁

  • @niroshanacdami1828
    @niroshanacdami1828 4 роки тому +2

    Niyamayi kotasa 😀😀😀

  • @malkanthijayasundara2103
    @malkanthijayasundara2103 5 років тому +1

    Tele nytyathrin mama wdthma Jenpprya sangithya yaluwana oyaltha ehmad hema dama mehama tibunoth hodai lssana darkethwa meya balana sama dena tama budu saranai !!!❤❤❤🌷🌷🌷💝💝💝💖💖💖💞💞💞💕💕💕❣❣❣😍😍😍💃💃💃🖒🖒🖒

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 5 років тому +10

    මලිති කුරුලු වාගේම ලස්සනයි සෝ කිවුට් &

  • @abababab7812
    @abababab7812 5 років тому +11

    තාත්තාගේ ආදරේ මහා සාගරය වගේ ආදරේ කරන වයසට ඔහොම තමයි ඒත් අම්මා තාත්තාට දැනෙනව අක්කා කියන්නේ දෙවන අම්මා මටත් ඉන්නව අක්කා කෙනෙක්

  • @tharushiamaya6749
    @tharushiamaya6749 5 років тому +15

    Anna niyamai mahiiii....sahathika aththa den sindu nm melo rahak ne ....therumakwath aththe ne......😠😠😠😠😠😠😠😩😩😩😩😩😩😩😩😩

  • @nalaninalani9527
    @nalaninalani9527 5 років тому +23

    අද අසෙනි නැතුව පාළුයි වගේ

  • @ryskaman1515
    @ryskaman1515 5 років тому +1

    ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌹

  • @dammidamayanthi9449
    @dammidamayanthi9449 5 років тому +1

    Adath kathawa lassanai godak....sangeethe balana samatama siyalu daviyangama pibutai bs Kuwait Dammi

  • @pubudithashehan2260
    @pubudithashehan2260 4 роки тому

    mahilaga band aka patta🎵🎵🎻🎻😇😇😊😊💖💖💖😘💞💞👌👌👌

  • @gayaniwathsala1170
    @gayaniwathsala1170 5 років тому +17

    Thisanka ❤️😍❤️😍❤️

  • @امطلالالعرادة
    @امطلالالعرادة 5 років тому +2

    සුපුරැදු.ලේසින්.අදත්.ගියා.කතාව.සදුදා.බලමූ.ලස්සනද.කියල.කතාව

  • @asmiamasha28
    @asmiamasha28 5 років тому +9

    දෙන්නම ඩබල් දාල පොත කියෙව්වනම් මොකද...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Avish98
    @Avish98 5 років тому +11

    සංගීතේ සිංදුව අහලා අහලා එපා වෙච්ච උන් කෝ

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 років тому +1

      ඇයි ඒ

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 років тому +1

      අලුත් එකක් release කරයි නේද wedding එකේදි

    • @Avish98
      @Avish98 5 років тому

      @@shakimunasinghe8943 ඔව් එහම වෙන්න එපැයි

  • @magewasthu2900
    @magewasthu2900 5 років тому +4

    Nishani teacher hamadama ekama sareeya.

  • @jolaproduction5936
    @jolaproduction5936 5 років тому +32

    චූටී දූ.... අනේ ඔයා නම් පිස්සුමයි කෙලින්නේ... නිෂානි මිස් සැරයි බලාගෙන තිසංක මාමා වගේ නෙවේ.. 😂 එහෙම හිතන අය අපිටත් subscribe කරලා උදව්වක් දෙන්න...

  • @PranithaPranitha-v3p
    @PranithaPranitha-v3p Рік тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @nethmivihara5245
    @nethmivihara5245 2 роки тому

    බිසො කතා කරනකොට කට බලහන්කො😂😂😂😂😂 මරි කට එ

  • @rasika1158
    @rasika1158 5 років тому +7

    ගු ඉනිම ට වැඩිය දාස් ගානක් හොඳයි සංගීතය

  • @pljnimeshannimeshan5457
    @pljnimeshannimeshan5457 5 років тому +13

    Super.

  • @rashmikarunarathne9145
    @rashmikarunarathne9145 5 років тому +29

    Maheege band aka issrahatama yai wagene

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 років тому +1

      ඔව් discipline and hard work තියනව කියන්නෙ ඕනෙම දෙයක් ලබා ගන්න පුලුවන්

    • @NihalKumara-ci7or
      @NihalKumara-ci7or 8 місяців тому

      Ow❤❤

  • @applemali5939
    @applemali5939 5 років тому +10

    ස්කොලේ ඉන්නේ love බැහැ .. විනය ko

  • @thamaradarshani513
    @thamaradarshani513 5 років тому +15

    මිනිහෝ කිව්වම බිසෝ කියන්නෙ නැතිව ගෑනියෙ කියන්න තියෙන්නෙ
    හොඳ වැඩේ පුතා පල් එක දානවා
    Body fish dancing ඇඟේ කොයින්ද මාලු ජලාශවල මිසක්

  • @nishiekanayake5875
    @nishiekanayake5875 5 років тому +42

    Nishani teachge hithe thisanka innwa..akne nama lyla tynne

  • @රිනෝඅනූ
    @රිනෝඅනූ 5 років тому +19

    නිශානි ටීචට වෙන සාරියක් අන්දන්නම බැරිද

    • @hassanaa9694
      @hassanaa9694 5 років тому

      Pau ඔහොම කියන්න eipa

  • @PranithaPranitha-v3p
    @PranithaPranitha-v3p Рік тому +1

    ❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @මටඅහිම්නුබ
    @මටඅහිම්නුබ 5 років тому +2

    මේ මිනිහට අැහෙන්නෙවත් නැද්ද.
    ,,......මේ මිනිහො....

  • @reshmikamarasinghe4642
    @reshmikamarasinghe4642 5 років тому +2

    Mahi akama t-shirt aka adinena.pls ane...☺☺☺😊😀😁😍😍😍😍

  • @shanikasamanmali4443
    @shanikasamanmali4443 5 років тому +1

    Hamadama sangeethe bala bala comment akk noda yanne mama vitharada.ahema aya matath like akk dann

  • @froowanti7821
    @froowanti7821 5 років тому +1

    Ane oyalage pisuwa හරි ලස්සනයි තේරැනා ද❤🌹

  • @iroiro1441
    @iroiro1441 5 років тому +16

    Msg kota kotane hitiye...😄

  • @isuruvirajsinhalavideos7655
    @isuruvirajsinhalavideos7655 5 років тому +2

    Nice

  • @laahiruchaminda6577
    @laahiruchaminda6577 5 років тому +1

    Deweni inimata wada sangithe maru kiyna aya mekat like k..

    • @dancingvillage1
      @dancingvillage1 5 років тому +1

      Deweni inimata wada Don helmet maru bn🙈

  • @KumariKumari-el8wr
    @KumariKumari-el8wr 5 років тому +1

    ලස්සනයි

  • @SaSa-tk9ol
    @SaSa-tk9ol 5 років тому +6

    Super

  • @අනූෂීආකර්ෂාඉද්දමල්ගොඩ

    සෙනුරිගෙ තාත්ත පවු

  • @CricHighlightLK
    @CricHighlightLK 5 років тому +2

    හෝව් හෝව් comment කියවන්න ආවද... එහෙනම් Magic එකක් බලලා යන්න.. අසරණ අයට උදව් කරන අයට කවදාවත් වරදින්නේ නෑ... 👇👇👇
    සෙට් එක අපේ චැනල් එකට යන්න..

  • @chathuridilrukshi2147
    @chathuridilrukshi2147 5 років тому

    කොහොමද ඒක😄😄😄😄😄😄😄

  • @මටඅහිම්නුබ
    @මටඅහිම්නුබ 5 років тому +5

    නිෂානි ට්චගේ තාත්ත පවු

  • @dilansadaruwan7566
    @dilansadaruwan7566 4 роки тому +1

    අද මරු නේද

  • @chathurangarox9462
    @chathurangarox9462 5 років тому +2

    Patta aseni nethuva vedek ne

  • @hashininimeshanineshanimes546
    @hashininimeshanineshanimes546 5 років тому +6

    මේ මිනිහෝ😂😂

  • @Shashini473
    @Shashini473 5 років тому +2

    😍😍😍 Mata pissune

  • @kingofthekings2876
    @kingofthekings2876 5 років тому +5

    එකම රටාවටනේ අප්පා කතාව යන්නේ දැන්..එපා වෙනවනේ

    • @isankanuwani538
      @isankanuwani538 5 років тому

      ua-cam.com/video/wyOIfIDD6L8/v-deo.html
      අපිට පින් කරන්න සල්ලි ගොඩක් ඕන ද? වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න .

  • @Keshini.D
    @Keshini.D 5 років тому +1

    Thisanka hari napuru wela neh. Panditha wela langadi indala. Band ekath dan control karanne Thisanka. Mahee newei 😂

  • @shakimunasinghe8943
    @shakimunasinghe8943 5 років тому +4

    දැක්කා නේද අසේනි හරි.මහී අසේනි හරි නැති episode එකක views වලට වෙන දේ

  • @shanthihashini2166
    @shanthihashini2166 5 років тому +1

    නපුරු amma
    Maru ane

  • @sandudilan7349
    @sandudilan7349 5 років тому +14

    Math awo ada kalinma

  • @navodamarage1537
    @navodamarage1537 5 років тому +7

    👍👍👍

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 5 років тому +2

    Achi siyai yalu karawanna

  • @madushbandara7536
    @madushbandara7536 5 років тому +2

    නිශානිට හැමදම ගෙදරට අදින්න තියෙන්නේ අර කලු සාය විතරමද..

  • @mariyamsrilanka7954
    @mariyamsrilanka7954 5 років тому +2

    Grouf.aka.hoday.sinduwak.ahanakam.ewasilak.naha.grouf.ake.set.akata.❤❤❤❤❤🌹🌹wassak.nishini.techar.sri.oya.denna.sock.ane

  • @chandhaniveerasenha4966
    @chandhaniveerasenha4966 5 років тому +2

    LASSANAI adat❤❤❤

  • @pabasarakelum9043
    @pabasarakelum9043 5 років тому +8

    ට්චර්ට එපා දෙයක් නැනේ

  • @ranjaniggodaklassanibudusa5797
    @ranjaniggodaklassanibudusa5797 5 років тому +1

    Godak lassani hoda kathaw

  • @Dj_kyro
    @Dj_kyro 5 років тому +42

    සංගීතේ බලන්න කලින් Comments කියවන්න ආව සෙට් එක කෝ!! 😍😍
    look my chanel මාට 10k වේන්න යාන්නේ 9980
    මට පොඩි සාහායෝගයක් දේන්න friends 👍🏻👍🏻👍🏻👍🏻🔥💯

  • @PranithaPranitha-v3p
    @PranithaPranitha-v3p Рік тому +1

    😂😂😂😂😂😂😂

  • @madhukaliyanaarachchi948
    @madhukaliyanaarachchi948 5 років тому +4

    මේ මේ අශේන්😬😂