Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජීවිතේ පලවෙනි පාරට චන්දේ දාලා විතරක් ඉන්න චන්දදායකයෙක් නොවී ගොඩක් දෙනා තමන්ට පුලුවන් විදිහට සක්‍රීය වුනා දේශපාලනයෙදි.ඒ විශ්වාසය බිදුනොත් ආයේ එහෙම වෙයි කියලා හිතන්න බෑ කීයටවත්ම .පරාජිතයන්ට ඕනිත් ඒක.ආණ්ඩුව ඒදේ තේරුම් ගන්න ඕනි. ඒක නිසා ජනවරම රැකගන්න ඕනි.
විශ්වාසභංග ය ආන්ඩුව දිනනව කියන්නේ වෙන්න තියෙන නරකම වැඩේ. ඒක හරියට කෙහෙළියට ගෙනාව එක දිනන්නට වඩා අන්තිමයි.
අධිකරණයේ පැවැත්ම පිළිබද මතබේදාත්මක ප්‍රශ්න විසදීමට කාලයට ඉඩදීම අනුරගෙන් ජනතාව බලාපොරොත්තු නොවේ.මෙය ඔහුගේ නිර්භීතභාවය ,අවංකභාවය ,ස්වාධීනත්වය පරීක්ෂාකිරීමට කදිම අවස්ථාවකි.අපි ධනාත්මක පියවරක් බලාපොරොත්තු වෙමු.
තිස්ස අත්තනායක ලෙප්ට්
0:56= විසඳුණු ජාතික ලැයිස්තු අර්බුදයන්9:28= නිශ්ශංක බන්ධුල කරුණාරත්න සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුව26:00 = බන්දුලගේත්, බන්දුගේත්(දේශබන්දු තෙන්නකෝන්) පත්කිරීම්29:28= අසාද් සාලිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සම්බන්ධයෙන් දුන් තීන්දුව33:11= කරළියට එන සත්වවේදීන් හා දඩාවතේ යන සත්තු39:45= comments බැලීම හා අදහස් දැක්වීම
Thank you
බන්දු සහ බන්දු.....බලං ගියාම එක රෑනේ කුරුල්ලො සැට් එකක්...
@@PriyankaBandara-iv1lv ,පරණ වීඩියෝස් බලන්නකෝ. එතකොට තේරුම් ගන්න පුළුවන් . 😁
මගේ අවුරුදු 12 හෙ දූ, පාරෙ බල්ලො පැනල බයවෙලා දවස් 3ක් අසනීප වෙලා හිටියා.. කොළඹ දකුණු බෝඩරේ
@@PriyankaBandara-iv1lv ,පරණ වීඩියෝස් බලන්නකෝ. එතකොට හොඳින් තේරුම් ගන්න පුළුවන් . 😁
✔ ✔ ✔ පුතෝ මේ ආණ්ඩුව ගියොත් මේ කපේම රට හොරුන්ට..
සහතික ඇත්ත.. ඉදලා වැඩක් නැහැ එහෙම උණොත් නම්...
එහෙම කියලා බෑ ,වැරැද්ද පෙන්නලා වැරදි නොකරන්න ආන්ඩුවට පාර පෙන්නන්න ඕනෑ. වැරැද්ද පෙන්නන්ඩ ඕනෑ.
Excellent explanation dear.
Well-structured, unbiased explanations.. Keep it up ❤
Thanks sir 🙏 obata God bless you...
Great Explanation Thank you
Good luck Bharatha
ගුනේ අය්යගෙ වීඩියෝ එකක් තිබ්බා රිලවුන්ට වද කොත්තු හා වද බ්‍රෙෂියර් ඇන්දුවනම් හොදයි කියලා.ඒකත් පාඩු නෑ😂😂
We can request DrSafi to take care of female ones.😂
රාජපක්ෂලගෙ සෙට් එකට කිව්වනම් කරල දෙයි සුපිරියට 🌝🔥
Channa jayasumana is the best doctor 😂
Attorney General gena wedasatahak ona ❤
විශ්වාසය භංගයට ආංඩු පක්ෂය තුනෙන් දෙකේ බලය අවභාවිතා කරොත් සියදිවි නසා ගැනීමක් වගේ ඊලග ඡන්දයෙන් ජනතාව උත්තර දෙයි.
අප්පා බල්ලන්ට බනින්න එපා........අර ගොල්ලන්ට ඌයියා වෙයි.........🤣අපේ අසල් වාසීන් තඩි බල්ලෝ හදනවා හැබැයි උන්ගේ ශරීර කෘත්‍ය කරන්න උදේ පාන්දරම අරන් එන්නේ පාරට.......පාරේ යන්න බෑ මල ජරාව හැම තැනම.....ලොකු ලොක්කෝ ඒ වුණාට වැඩ මෙහෙම. 😕
බලු ප්‍රශ්නය නම්....කියලවැඩක්නෑ තියෙන වදේ
අපි කුඩා කාලෙ මීගමුව නගර සභාවෙ ,පාපැදියෙ තුවක්කුව සමග යන මනුෂ්‍යයා බල්ලට වෙඩි තියනවා . පස්සෙන් යන කෙනා නැට්ට කපල බල්ල වලලනව. පාසල් යන පුතාට නම දාල තිබුනෙ " බල්ල ඩෝං නැට්ට කපන් " කියල. .
බොහෝ නගරවල සේවය කරන පශු වෛද්‍යවරු තමාගේ සේවා කාලයේදී. සැලකිය යුතු සේවයක් කරන්නේදැයි ප්‍රශ්නයක් පවතී. .මෙම කාල වේලාවේදී බල්ලන්වැනි සතුන් වන්දයා කරන සැත්කම් වලට භාජනය කිරීම ඔවුන්ගේ. ,සේවයේ කොටසක් විය යුතු බවයි මගේ යෝජනාව.
අනිවාර්‍යෙන් සිදු විය යුතු දෙයක්. පසුගිය කාල වල සුනඛ වන්ද්‍යාකරණය සදහා වෙන් වූ මුදල් වලට සිදු වූයේ කුමක්ද? රජයෙන් වන්ද්‍යාකරණ කටයුතු සිදු කළේම නෑ.පසුගිය වසර 5කටවත්. මේ රජය යටතේ එම කාර්‍යය නිසියාකාරව සිදු වේ යැයි බලාපොරොත්තු වෙමු.
රිලව් පමණක් නොවෙයි,වඳුරන්ගෙන් සිදුවන හානියත් ගාල්ල ,අම්බලංගොඩ හා දෙණියාය ප්‍රදේශවල බරපතලය.රිලවාට වඩා ලොකු නිසා හානියත් ලොකුය.ඒ ගැණත් කියන්න.
❤❤❤❤❤❤❤❤❤❤❤❤Thanks 🙏 ❤❤❤❤❤❤❤❤👍🙏👍🙏👍🙏👍🙏👍🙏stay safe
💕💕💕🙏
👍👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රනිල්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාවක් නැද්ද ?
නිදැල්ලේ අතහැර දමා ඇති බල්ලන් පාලනය ගැන මා කාලයක් සිට දැරූ අදහසකි. එම නියාමනයට අදාළ ආයතනය කුමක්ද ?. මම පුද්ගලිකවම ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට ඉදිරිපත් වෙමි.
🙏🙏🙏👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤🎉❤🎉❤
❤❤❤❤❤❤❤
කතානායක සීන් එකනම් මුලු ආණ්ඩුවටම black mark එකක් චන්දෙ දීපු අයටත් ඒක ප්‍රශ්නයක් දැන් කතානායකව අයින් කලත් ගොඩල් කල් ඇද්ද වැඩි නේද තවමත් මොකුත් නෑනෙ සද්දයක් 👍 අනුර ත් සද්දයක් නෑනෙ,ඔයාලවත් අනුරට කියන්න 😌
දැන් වත් අයින් කලොත් ලොකු දෙයක්...
ඉල්ලා අස් වෙන්න තරම් ලැජ්ජාවක් තියෙයිද?..........,තව ඉන්නවා ඔහොම අය.
❤🎉🎉
වසන්ත සමරසිංහ හිතන් ඉන්නෙ 159 පාර්ලිමේන්තු ගෙනාවේ මිනිහා කියලද දන්නෑ..
❤❤❤❤❤❤❤❤🎉
ඔබල තියෙන්නේ 😂😂😂😂
💐💐💐💐💐💐
මුතූ ඉස්මයිල් සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග්‍රසය , (බදියුදීන්ගෙ පක්ෂයේ )
Big Help if you inform AKD about UNJUST Attorney General
අනේ පව්! හිරු නිකාන්ම (හිරුනිකා ) අවරට ගියා. ආයේ පායන්නේ නෙත
හිරුණිකා පව් අනේ. ඒක පිරිමැසිය නොහැකි අපරාධයක් වෙන්න පුළුවන්
Ballange prashshansyak aththa thamai katugasthota station laga idala 7 pm passe paare yanna baha kiwwa de hari thamai
අශෝක රන්වල සහෝදරයා කතානායක ලෙස පත්විම ගැන 🙂👇සතුටුයි ❤️වැඩක් නැ 😮තව බලමු 👍කරූ වගේමයි 😢මහින්ද යාපාමයි 😂
කථානායක ආචාර්ය උපාධිය theyenawa .demma kiyanna කලබල වෙන්නේ nee.කට්ටිය mada ගහන්න ඇරලා passe කියන්නේ බලන්න ඇත්තටම ඇත්ත eka nemeda කියලා
ඇයි පරක්කු කරල, ඒකට රාජ උත්සවයක් තියල certificate එක වැඩ මවන්න ද හදන්නේ.
Kuduණිකා ඔබ කොහෙද ?🤔
Nisamkariyaper. Maya. Hodamahatmayek,
පුතා භාරත තෙන්නකෝන් ලා එකම pedigree එකේ ඉන්න අය නොවේ.ක්
නඩු තීන්දුව telegram එකේ නැහැනේ
ඔබ තුමා එනකන්..මං අයියගේ..වෙඩින් වීඩියෝ එකක් දැකලා බල බල හිටියේ...😊
Pita ratavala ballo hadanna be rajayata avsara nativa.
අපි බලාපොරොත්තු උන තරම් ජනාධිපති තුමාගෙ වැඩ වේගවත් නැහැඒක ආන්ඩුව ට හානියක් වෙන්න පුලුවන් අපිටට්ජ් වාද කර ගත්තු අයට මුහුන් දෙන්න ඇරි තත්වයක් තියෙන්නෙ මේ සිදුවීම නිසා
කෝටියක් ප්‍රෂ්න සමගින් දූෂිතයින් පරදා ගත් රජය කල්පනාකාරීව කටයුතු කල යුතුයි, නැතිනම් හොරුන්ට වාසි වෙනවා Ex, නඩුවක් තාක්ෂණික හේතුමත චූදිතයන්ට වාසි වීම...!!!
ස්වාභාවික යුක්ති ධර්මය අනුවත් තමන්ගේ නිදහසට කරැණු කීමට අවස්ථාවක් ලබා දිය යුතුය.ඒ නිසා කතානායකවරයාට මාසයක කාලයක් දීම ස්වාභාවික යුක්ති ධර්මයට අනුකූලය.
"කතානායක තනතුර සුමන්දිරන්ට දීම සුදුසුය." 🤣
නිවාස යෝජනා ක්‍රමයේ නිවාස වල බල්ලො හදන එක නවත්වනවා නම් හරිවටිනව.පුදුම වදයක් එ්ක
Looks like Ranwala doesn’t have any degree. I cannot understand why Anura still silent.
භාර්ත අයියේ ඔය ඇහුවෙ නැද්ද අර අශෝක රන්වලගේ උපාධිය ඇත්තද නැද්ද කියලා එන්.පී.පී එකෙන් ඔයාට ඩිරෙක් contact තියෙනවා නේද
Dennama lankwata enna nangige kassath hodakargen appachige daneth dila yanna
Muslim janathawa ethule aniljayasinga gena thama kathawa yanne
Aniljayasinga gena kiyanna okka muslim minisunge malamini puchchapu ekka muslim apita dhewani tokkadha
නාමල් කරුණාරත්න විශ්වාසභංග සම්බන්ධයෙන් normally දරන අදහස අද කියලා තිබුණා. "බලමුකෝ අපිට 159ක් තියෙනවනේ කියලා"ඒ හිතන විදිය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද භාරත මහත්මයා? මොකද අනිත් පැත්තෙන් හරිනි අමරසූරිය අගමැතිනිය දරන අදහස වෙනස් වෙන්න පුළුවන්.(කලින් ආණ්ඩු හසිරුණු විදිය ගැන දන්නවා)
ඒක තමයි බලයෙන් ඔලුව උදුම්මා ගන්නව කියන්නේ.
අර හොර කතානායක ගැන මොකද කියන්න තියෙන්නේ ,අපේ රෙදි ගැලවෙනවා ,මේකට මොනවා හරි කරන්න
ජීවිතේ පලවෙනි පාරට චන්දේ දාලා විතරක් ඉන්න චන්දදායකයෙක් නොවී ගොඩක් දෙනා තමන්ට පුලුවන් විදිහට සක්‍රීය වුනා දේශපාලනයෙදි.ඒ විශ්වාසය බිදුනොත් ආයේ එහෙම වෙයි කියලා හිතන්න බෑ කීයටවත්ම .පරාජිතයන්ට ඕනිත් ඒක.ආණ්ඩුව ඒදේ තේරුම් ගන්න ඕනි. ඒක නිසා ජනවරම රැකගන්න ඕනි.
විශ්වාසභංග ය ආන්ඩුව දිනනව කියන්නේ
වෙන්න තියෙන නරකම වැඩේ. ඒක හරියට කෙහෙළියට ගෙනාව එක දිනන්නට වඩා අන්තිමයි.
අධිකරණයේ පැවැත්ම පිළිබද මතබේදාත්මක ප්‍රශ්න විසදීමට කාලයට ඉඩදීම අනුරගෙන් ජනතාව බලාපොරොත්තු නොවේ.මෙය ඔහුගේ නිර්භීතභාවය ,අවංකභාවය ,ස්වාධීනත්වය පරීක්ෂාකිරීමට කදිම අවස්ථාවකි.අපි ධනාත්මක පියවරක් බලාපොරොත්තු වෙමු.
තිස්ස අත්තනායක ලෙප්ට්
0:56= විසඳුණු ජාතික ලැයිස්තු අර්බුදයන්
9:28= නිශ්ශංක බන්ධුල කරුණාරත්න සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුව
26:00 = බන්දුලගේත්, බන්දුගේත්(දේශබන්දු තෙන්නකෝන්) පත්කිරීම්
29:28= අසාද් සාලිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සම්බන්ධයෙන් දුන් තීන්දුව
33:11= කරළියට එන සත්වවේදීන් හා දඩාවතේ යන සත්තු
39:45= comments බැලීම හා අදහස් දැක්වීම
Thank you
බන්දු සහ බන්දු.....බලං ගියාම එක රෑනේ කුරුල්ලො සැට් එකක්...
@@PriyankaBandara-iv1lv ,
පරණ වීඩියෝස් බලන්නකෝ. එතකොට තේරුම් ගන්න පුළුවන් . 😁
මගේ අවුරුදු 12 හෙ දූ, පාරෙ බල්ලො පැනල බයවෙලා දවස් 3ක් අසනීප වෙලා හිටියා.. කොළඹ දකුණු බෝඩරේ
@@PriyankaBandara-iv1lv ,
පරණ වීඩියෝස් බලන්නකෝ. එතකොට හොඳින් තේරුම් ගන්න පුළුවන් . 😁
✔ ✔ ✔ පුතෝ මේ ආණ්ඩුව ගියොත් මේ කපේම රට හොරුන්ට..
සහතික ඇත්ත.. ඉදලා වැඩක් නැහැ එහෙම උණොත් නම්...
එහෙම කියලා බෑ ,වැරැද්ද පෙන්නලා වැරදි නොකරන්න ආන්ඩුවට පාර පෙන්නන්න ඕනෑ. වැරැද්ද පෙන්නන්ඩ ඕනෑ.
Excellent explanation dear.
Well-structured, unbiased explanations.. Keep it up ❤
Thanks sir 🙏 obata God bless you...
Great Explanation
Thank you
Good luck Bharatha
ගුනේ අය්යගෙ වීඩියෝ එකක් තිබ්බා රිලවුන්ට වද කොත්තු හා වද බ්‍රෙෂියර් ඇන්දුවනම් හොදයි කියලා.ඒකත් පාඩු නෑ😂😂
We can request DrSafi to take care of female ones.😂
රාජපක්ෂලගෙ සෙට් එකට කිව්වනම් කරල දෙයි සුපිරියට 🌝🔥
Channa jayasumana is the best doctor 😂
Attorney General gena wedasatahak ona ❤
විශ්වාසය භංගයට ආංඩු පක්ෂය තුනෙන් දෙකේ බලය අවභාවිතා කරොත් සියදිවි නසා ගැනීමක් වගේ ඊලග ඡන්දයෙන් ජනතාව උත්තර දෙයි.
අප්පා බල්ලන්ට බනින්න එපා........අර ගොල්ලන්ට ඌයියා වෙයි.........🤣
අපේ අසල් වාසීන් තඩි බල්ලෝ හදනවා හැබැයි උන්ගේ ශරීර කෘත්‍ය කරන්න උදේ පාන්දරම අරන් එන්නේ පාරට.......පාරේ යන්න බෑ මල ජරාව හැම තැනම.....ලොකු ලොක්කෝ ඒ වුණාට වැඩ මෙහෙම. 😕
බලු ප්‍රශ්නය නම්....කියලවැඩක්නෑ තියෙන වදේ
අපි කුඩා කාලෙ මීගමුව නගර සභාවෙ ,පාපැදියෙ තුවක්කුව සමග යන මනුෂ්‍යයා බල්ලට වෙඩි තියනවා . පස්සෙන් යන කෙනා නැට්ට කපල බල්ල වලලනව. පාසල් යන පුතාට නම දාල තිබුනෙ
" බල්ල ඩෝං නැට්ට කපන් " කියල. .
බොහෝ නගරවල සේවය කරන පශු වෛද්‍යවරු තමාගේ සේවා කාලයේදී. සැලකිය යුතු සේවයක් කරන්නේදැයි ප්‍රශ්නයක් පවතී. .මෙම කාල වේලාවේදී බල්ලන්වැනි සතුන් වන්දයා කරන සැත්කම් වලට භාජනය කිරීම ඔවුන්ගේ. ,සේවයේ කොටසක් විය යුතු බවයි මගේ යෝජනාව.
අනිවාර්‍යෙන් සිදු විය යුතු දෙයක්. පසුගිය කාල වල සුනඛ වන්ද්‍යාකරණය සදහා වෙන් වූ මුදල් වලට සිදු වූයේ කුමක්ද? රජයෙන් වන්ද්‍යාකරණ කටයුතු සිදු කළේම නෑ.පසුගිය වසර 5කටවත්. මේ රජය යටතේ එම කාර්‍යය නිසියාකාරව සිදු වේ යැයි බලාපොරොත්තු වෙමු.
රිලව් පමණක් නොවෙයි,වඳුරන්ගෙන් සිදුවන හානියත් ගාල්ල ,අම්බලංගොඩ හා දෙණියාය ප්‍රදේශවල බරපතලය.රිලවාට වඩා ලොකු නිසා හානියත් ලොකුය.ඒ ගැණත් කියන්න.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks 🙏 ❤❤❤❤❤❤❤❤👍🙏👍🙏👍🙏👍🙏👍🙏stay safe
💕💕💕🙏
👍👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රනිල්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාවක් නැද්ද ?
නිදැල්ලේ අතහැර දමා ඇති බල්ලන් පාලනය ගැන මා කාලයක් සිට දැරූ අදහසකි. එම නියාමනයට අදාළ ආයතනය කුමක්ද ?. මම පුද්ගලිකවම ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට ඉදිරිපත් වෙමි.
🙏🙏🙏👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤🎉❤🎉❤
❤❤❤❤❤❤❤
කතානායක සීන් එකනම් මුලු ආණ්ඩුවටම black mark එකක් චන්දෙ දීපු අයටත් ඒක ප්‍රශ්නයක් දැන් කතානායකව අයින් කලත් ගොඩල් කල් ඇද්ද වැඩි නේද තවමත් මොකුත් නෑනෙ සද්දයක් 👍 අනුර ත් සද්දයක් නෑනෙ,ඔයාලවත් අනුරට කියන්න 😌
දැන් වත් අයින් කලොත් ලොකු දෙයක්...
ඉල්ලා අස් වෙන්න තරම් ලැජ්ජාවක් තියෙයිද?..........,තව ඉන්නවා ඔහොම අය.
❤🎉🎉
වසන්ත සමරසිංහ හිතන් ඉන්නෙ 159 පාර්ලිමේන්තු ගෙනාවේ මිනිහා කියලද දන්නෑ..
❤❤❤❤❤❤❤❤🎉
ඔබල තියෙන්නේ 😂😂😂😂
💐💐💐💐💐💐
මුතූ ඉස්මයිල් සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග්‍රසය , (බදියුදීන්ගෙ පක්ෂයේ )
Big Help if you inform AKD about UNJUST Attorney General
අනේ පව්! හිරු නිකාන්ම (හිරුනිකා ) අවරට ගියා. ආයේ පායන්නේ නෙත
හිරුණිකා පව් අනේ. ඒක පිරිමැසිය නොහැකි අපරාධයක් වෙන්න පුළුවන්
Ballange prashshansyak aththa thamai katugasthota station laga idala 7 pm passe paare yanna baha kiwwa de hari thamai
අශෝක රන්වල සහෝදරයා කතානායක ලෙස පත්විම ගැන 🙂👇
සතුටුයි ❤️
වැඩක් නැ 😮
තව බලමු 👍
කරූ වගේමයි 😢
මහින්ද යාපාමයි 😂
කථානායක ආචාර්ය උපාධිය theyenawa .demma kiyanna කලබල වෙන්නේ nee.කට්ටිය mada ගහන්න ඇරලා passe කියන්නේ බලන්න ඇත්තටම ඇත්ත eka nemeda කියලා
ඇයි පරක්කු කරල, ඒකට රාජ උත්සවයක් තියල certificate එක වැඩ මවන්න ද හදන්නේ.
Kuduණිකා ඔබ කොහෙද ?🤔
Nisamkariyaper. Maya. Hodamahatmayek,
පුතා භාරත තෙන්නකෝන් ලා එකම pedigree එකේ ඉන්න අය නොවේ.
ක්
නඩු තීන්දුව telegram එකේ නැහැනේ
ඔබ තුමා එනකන්..මං අයියගේ..වෙඩින් වීඩියෝ එකක් දැකලා බල බල හිටියේ...😊
Pita ratavala ballo hadanna be rajayata avsara nativa.
අපි බලාපොරොත්තු උන තරම් ජනාධිපති තුමාගෙ වැඩ වේගවත් නැහැඒක ආන්ඩුව ට හානියක් වෙන්න පුලුවන් අපිටට්ජ් වාද කර ගත්තු අයට මුහුන් දෙන්න ඇරි තත්වයක් තියෙන්නෙ මේ සිදුවීම නිසා
කෝටියක් ප්‍රෂ්න සමගින් දූෂිතයින් පරදා ගත් රජය කල්පනාකාරීව කටයුතු කල යුතුයි, නැතිනම් හොරුන්ට වාසි වෙනවා Ex, නඩුවක් තාක්ෂණික හේතුමත චූදිතයන්ට වාසි වීම...!!!
ස්වාභාවික යුක්ති ධර්මය අනුවත් තමන්ගේ නිදහසට කරැණු කීමට අවස්ථාවක් ලබා දිය යුතුය.ඒ නිසා කතානායකවරයාට මාසයක කාලයක් දීම ස්වාභාවික යුක්ති ධර්මයට අනුකූලය.
"කතානායක තනතුර සුමන්දිරන්ට දීම සුදුසුය." 🤣
නිවාස යෝජනා ක්‍රමයේ නිවාස වල බල්ලො හදන එක නවත්වනවා නම් හරිවටිනව.පුදුම වදයක් එ්ක
Looks like Ranwala doesn’t have any degree. I cannot understand why Anura still silent.
භාර්ත අයියේ ඔය ඇහුවෙ නැද්ද අර අශෝක රන්වලගේ උපාධිය ඇත්තද නැද්ද කියලා එන්.පී.පී එකෙන් ඔයාට ඩිරෙක් contact තියෙනවා නේද
Dennama lankwata enna nangige kassath hodakargen appachige daneth dila yanna
Muslim janathawa ethule aniljayasinga gena thama kathawa yanne
Aniljayasinga gena kiyanna okka muslim minisunge malamini puchchapu ekka muslim apita dhewani tokkadha
නාමල් කරුණාරත්න විශ්වාසභංග සම්බන්ධයෙන් normally දරන අදහස අද කියලා තිබුණා.
"බලමුකෝ අපිට 159ක් තියෙනවනේ කියලා"
ඒ හිතන විදිය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද භාරත මහත්මයා?
මොකද අනිත් පැත්තෙන් හරිනි අමරසූරිය අගමැතිනිය දරන අදහස වෙනස් වෙන්න පුළුවන්.
(කලින් ආණ්ඩු හසිරුණු විදිය ගැන දන්නවා)