Portable DJ Setup - Reviwe | Pioneer DDJ-RB | Frist Time in Sri Lanka | Tronic DJ House@Tube

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 99

  • @2FaceDjzDileepa
    @2FaceDjzDileepa 2 роки тому +9

    අඩේ මොනා නැතත් අයියා හොද එකා.. වෙන් උන් වගේ නෙමේ අහන හැම ප්‍රශ්නෙකටම රිප්ලයි කරලා.. ගැම්මක් තමා 🥰 බුදුසරනයි

    • @TronicDJHouse
      @TronicDJHouse  2 роки тому +1

      Thank you so much malli . Jaya wewaa .. Budu saranai 😍🥰👊❤

  • @kithminaweerasinghe3276
    @kithminaweerasinghe3276 3 роки тому +2

    නියමයි බ්‍රදර්❤️❤️❤️

  • @samanthisalani6751
    @samanthisalani6751 3 роки тому +3

    Malli badu tika nam supiri..aeth oya owa parissamt pavichchi karann owa podi ganan wala aewa meweine..oya badu walat adare aekek nam ohoma wali duwili godak dj mixsar aekakk dj aekk gahannwath jithanna...

    • @TronicDJHouse
      @TronicDJHouse  3 роки тому

      eka eththa , aniwarenma mewa parissamata pavichchi karanawa . camping ekaka feel ekak ganna thamai me widiyata wede kale , thank you so much 😍❤🤟

  • @ashmusic2405
    @ashmusic2405 2 роки тому +1

    Niyamai ayiya🥰

  • @Seeentertainment.
    @Seeentertainment. Рік тому +2

    මාත් ඔහොම එකක් කලා හැබැයි console එකක් නැතුව🙂 ආතල් හැබැයි වැඩේ😍

    • @TronicDJHouse
      @TronicDJHouse  Рік тому +1

      Aniwaren Brother ❤. Music Kiyanne wenama Athal wedak 😍🙂

  • @asiremix2678
    @asiremix2678 7 місяців тому +1

    Main out eka bluetooth walin dennath puluwn neda

    • @TronicDJHouse
      @TronicDJHouse  7 місяців тому

      ow dear puluwan. controller main out eka bluetooth transmitter adpter ekakata set karanna wenawa. nethanm lap eka haraha denna wenne.

  • @maleeshamalhara4382
    @maleeshamalhara4382 2 роки тому +1

    Kohenda ganna plwn ,mata ona stand ekai case ekai sound system ekai witharai

    • @TronicDJHouse
      @TronicDJHouse  2 роки тому

      Music Equipment sale karana shop wala balanna dear . den ganna puluwan weida danne .

  • @farshadparaa4347
    @farshadparaa4347 2 роки тому +2

    🔥🔥🔥💟

  • @djmaheshentertainment1963
    @djmaheshentertainment1963 2 роки тому +1

    Aiye dj console eka gaththe kohenda lankawe ganna hoda kadayak kiyannakoo loku udawwak

    • @TronicDJHouse
      @TronicDJHouse  2 роки тому +1

      Malti Electronic / Ground Audio , me shop 2kanm hodai malli

    • @buddhimadushanka5899
      @buddhimadushanka5899 2 роки тому +1

      @@TronicDJHouse khda ?? Kiyada oya set eka

    • @TronicDJHouse
      @TronicDJHouse  2 роки тому

      @@buddhimadushanka5899 e dawas wala 1lax wage una , dennm e ganta ganna be dear

  • @MazaTechHub
    @MazaTechHub 2 роки тому +1

    Aiyee oya bafal 2ka kiyak wenawada kohenda ganna thiyenne

    • @TronicDJHouse
      @TronicDJHouse  2 роки тому +1

      Sound shop wala thiyenawa dear , ekk 30k wage wenawa meka

  • @pradeepdisanayaka7934
    @pradeepdisanayaka7934 2 роки тому +2

    ගන්න තැනක් කියනවාද? 🥺 හැබයි මට ඕනි outdoor sound බෆල් 2 ඈම් එකකුයි ..

    • @TronicDJHouse
      @TronicDJHouse  2 роки тому

      dennam hoyaganna amarui brother meka . sound shop wala poddak balanna

  • @CHANDUNU_DENUWAN
    @CHANDUNU_DENUWAN 2 роки тому

    speeker aka watt kiyada

  • @kanchanaweerasingha9272
    @kanchanaweerasingha9272 Рік тому +1

    Oya set එකම කීයක් විතර වෙනවද bn

    • @TronicDJHouse
      @TronicDJHouse  Рік тому

      2018 meka 1.5 Lax wage una , dennam 3 Lax wath yai mn hithanne

  • @Navee_online30
    @Navee_online30 2 роки тому +1

    Me mulu system ekama ganna kiyak yaoda aiye

    • @TronicDJHouse
      @TronicDJHouse  2 роки тому

      E dawas walanam 1.5 lax wage una malli . dennam e ganata ganna be .

  • @nilushasapuarachchi4594
    @nilushasapuarachchi4594 7 місяців тому +1

    Ayye dj mixer eke price eka khomda

    • @TronicDJHouse
      @TronicDJHouse  7 місяців тому

      2018 oka 48,000k una malli. dennam ganan wenas

    • @nilushasapuarachchi4594
      @nilushasapuarachchi4594 7 місяців тому +1

      Thankyu

    • @nilushasapuarachchi4594
      @nilushasapuarachchi4594 7 місяців тому +1

      Ethakota ayye oken duble top dehekta set karla dj karnna puluwanda

    • @TronicDJHouse
      @TronicDJHouse  7 місяців тому

      @@nilushasapuarachchi4594 ❤🤟

    • @TronicDJHouse
      @TronicDJHouse  7 місяців тому

      @@nilushasapuarachchi4594 ow malli puluwan. Out eka ona tharam buffel danna puluwan

  • @talkwithmano2024
    @talkwithmano2024 3 роки тому +4

    අලුත්ම බඩු ටිකක්. හොඳට පරිස්සමින් පාවිච්චි කරන බව පේනවා. ඒත් තෝරගත්ත තැන තමයි අවුල්. පොඩි ග්‍රවුන්ඩ් එකක වැඩේ කෙරුවනම් ප්‍රවේශම වැඩියි. ඔතන දූවිලි ගොඩක් කෝමාරිකා වගාවත් තියන තැනක් නේද?

    • @TronicDJHouse
      @TronicDJHouse  3 роки тому

      Ow dear , eththatama obage adahasata ekaga wenawa , Meka camping karana thenak mewage thenaka lesiyen setup karaganna eka pennanna oni nisa me thena use kre wedeta 👌

  • @nalindarathnayaka1233-sq7tn
    @nalindarathnayaka1233-sq7tn 8 місяців тому +1

    අයියෙ අඩුම Dj console එක මොකක් ද🥺 හරියටම දැන් ගණන් කීයක් වෙනවද අඩුම එක ❤

    • @TronicDJHouse
      @TronicDJHouse  8 місяців тому

      මල්ලී , හරියටම ගාන කියන්න බෑ , එක එක ශොප්වල එක එක ගනන් මේවා. බ්‍රැන්ඩ් එක අනුවත් ගාන වෙනස් නේ. හොදම දේ ඔයාට තියෙන Skill එකට සෙට් වෙයි කියලා හිතෙන Controller එකක් හරි Console එකක් හරි බලලා ගන්න එක.
      අලුතින් වැඩේට සෙට් වෙන කෙනෙක්නම් මුලින් පොඩි එකක් අරන් වැඩේ ඉගෙනගෙන පස්සේ ලොකු එකකට යන්න. ❤🤟

    • @nalindarathnayaka1233-sq7tn
      @nalindarathnayaka1233-sq7tn 8 місяців тому +1

      @@TronicDJHouse අයියෙ console එකක් ගන්න කලින් Dj ඉගෙනගත්ත නම් හොදයි ද නැත්නම් console එකක් ඕනිම ද අලුතෙන් dj ඉගෙනගන්න පටන් ගන්න.

    • @TronicDJHouse
      @TronicDJHouse  8 місяців тому

      @@nalindarathnayaka1233-sq7tn ඉගෙනගන්න එක තමයි හොදම මල්ලී. අපිත් තාම මේකේ අලුත්වෙන දේවල් ඉගෙනගන්නවා.
      මුලින්ම SONG & REMIX වල තියෙන GENARATION / BPM / CATAGERY ටික ඉගෙන ගන්න. පස්සේ ඔයාගෙම SONGS COLLECTION එක හදාගන්න.
      SONG & REMIX ගැන අවබෝදයක් ආවට පස්සේ , ඔයා දන්න තැනකින් DJ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. UA-cam එකෙන් වගේ වැඩේ කරන්න යනවානම් පොඩි CONSOLE එකක් තියෙන්න ඕන, මේවා බලලා විතරක් මදි පැක්ටිස් එකත් ඕනනේ.
      මේ මං දන්න සරලව කිව්වේ, මීටවඩා මෙකේ දෙයක් තියෙනවා. දන්න කියන අයගෙන් අහගෙන වඩේ ගොඩදාගන්න මල්ලී. ජය වේවා... ❤🤟

    • @nalindarathnayaka1233-sq7tn
      @nalindarathnayaka1233-sq7tn 8 місяців тому +1

      @@TronicDJHouse බොහෝම ස්තුතියි අයියෙ මේ කමෙන්ට් එකට ❤️❤️

    • @TronicDJHouse
      @TronicDJHouse  8 місяців тому

      @@nalindarathnayaka1233-sq7tn Elama Malli ❤🤟

  • @DeshithaDasan
    @DeshithaDasan Рік тому +1

    ෆුල් සෙට්අප් එකටම කොස්ට් එක කීයක් විතර යයිද

    • @TronicDJHouse
      @TronicDJHouse  Рік тому

      2018 wage mekata 1.50lax wage giya malli , denam ita wada yai

  • @snoopirosh
    @snoopirosh 3 роки тому +1

    Me controller ekata virtual dj support karanawada bro.

    • @TronicDJHouse
      @TronicDJHouse  3 роки тому

      Normal ekata weda ne brother , RB eke Lisen Key eka gewala ganna wenawa

  • @madusankapiya6564
    @madusankapiya6564 2 роки тому +1

    Kiyada seratama gana bro

    • @TronicDJHouse
      @TronicDJHouse  2 роки тому +1

      1 Lax wage une .. two years walata kalin

  • @chanakakavinda166
    @chanakakavinda166 2 роки тому +2

    ඔය Tracktor s8 pro එකක්ද ඒකෙන් මොකද්ද වෙන්නෙ

    • @TronicDJHouse
      @TronicDJHouse  2 роки тому +1

      Meka pioneer ddj-RB ekak , meka dj controller ekk dear

  • @izzugamnig5592
    @izzugamnig5592 2 роки тому +3

    Lap eka ඇර අනිත් සේරට කියක් ගියාද brdh 🤝

    • @kavinduboys357
      @kavinduboys357 2 роки тому

      මෙඅහපු දෙට රිප්ලයි දෙන්න බරිද බොරො

    • @izzugamnig5592
      @izzugamnig5592 2 роки тому +1

      @@kavinduboys357 mkkda bro

    • @TronicDJHouse
      @TronicDJHouse  2 роки тому

      1 Lax wage giya brother ❤️🤟 , dennm e ganata ganna beri wei

  • @dchannel4432
    @dchannel4432 2 роки тому +1

    Meke low eka atida

  • @Ravindu998
    @Ravindu998 Рік тому +1

    අයියේ ඔය කන්සෝල් එක කීයක් උනාද 😮

  • @doubledstudio8003
    @doubledstudio8003 2 роки тому +1

    Aiya oya stand eka gnna nathi weida

    • @TronicDJHouse
      @TronicDJHouse  2 роки тому

      Malli Music Instrument sale karana shop ekaka balanna , man meka gaththe Pro Sound eken

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +2

    😚

  • @overy9360
    @overy9360 11 місяців тому +1

    කියද ගාන ඔය ඔක්කොගෙම

    • @TronicDJHouse
      @TronicDJHouse  11 місяців тому

      1.50 Lax giya 2018. dennam me ganata ganna be bro

  • @dumindakumarawithanage1758
    @dumindakumarawithanage1758 Рік тому +1

    😊

  • @jbabeyanayake7796
    @jbabeyanayake7796 7 місяців тому +1

    Sri mata katha karanna no.1ka awannako

    • @TronicDJHouse
      @TronicDJHouse  7 місяців тому

      FB Page ekat mg ekak danna dear ,
      facebook.com/tronicdjhouse01/

  • @chamoproduction5252
    @chamoproduction5252 3 роки тому +1

    ඔය කොන්සෝල් එක කීයක් වෙනවද ❣️❣️

    • @TronicDJHouse
      @TronicDJHouse  3 роки тому +2

      මේක ලංකාවේ දැනට 55ක් වගේ වෙනවා සහෝදරයා . 🥰👌 අඩුවට ගන්න පුලුවන් පාවිච්චි කරපුවා .

    • @chamoproduction5252
      @chamoproduction5252 3 роки тому +1

      @@TronicDJHouse අඩුවට එකක් හොයලා දෙන්න පුළුවන්ද සහෝ 👍👍

    • @TronicDJHouse
      @TronicDJHouse  3 роки тому +1

      @@chamoproduction5252 පුලුවන් සහෝ . fb page ekata එකෙන් mg එකක් දාන්න .
      facebook.com/tronicdjhouse01/

  • @KavishkaAruna01
    @KavishkaAruna01 2 роки тому +1

    ඔය සෙට් එකකට කියක් විතර ගියා ද

    • @TronicDJHouse
      @TronicDJHouse  2 роки тому

      E dawas wala 1.50k lax wage giya brother

  • @nuwankumara9588
    @nuwankumara9588 2 роки тому +2

    අයියේ අපෙ ගමේ පොඩි කොන්සට් එකක් තියෙනවා ඒකට බෆල් හොයා ගන්න ඕනී karoke කියන්න හොද සටප් එකක් කියනවද ලොකු උදවුවක් ❤❤

    • @TronicDJHouse
      @TronicDJHouse  2 роки тому

      malli powerd moniter dekak hoyaganna , aduwata wede karaganna puluwan wei

  • @s.mshanaa4418
    @s.mshanaa4418 2 роки тому +1

    Ayye oya dj karanna kohmda iganagathte..maath godak aasai eth..🤔🙄

    • @TronicDJHouse
      @TronicDJHouse  2 роки тому

      malli youtube eke videos balala try ekk denna . math lokuwata danne , math thama eka igena gannwa

  • @indikaeranga317
    @indikaeranga317 2 роки тому +1

    Meka kiyada malli

  • @memberofkdj2464
    @memberofkdj2464 2 роки тому +1

    Price kiiyada

    • @TronicDJHouse
      @TronicDJHouse  2 роки тому

      e daws wala 1 lax wage una dennm ganna ne dear

  • @indikaeranga317
    @indikaeranga317 2 роки тому +1

    Meka kiya malli

  • @dppssptechtips2102
    @dppssptechtips2102 3 роки тому +1

    Price

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 3 роки тому +1

    වැස්සොත් ඩිජේ තමයි. බඩු ටික ඉවරයි

    • @TronicDJHouse
      @TronicDJHouse  3 роки тому +1

      eka eththa sahoradaya wede karanna ona wessath balagena thamai badu tika wahaganna podi tent kellak geniyanna wenawa 👌

  • @sethmidilshara4963
    @sethmidilshara4963 2 роки тому +1

    විකුණනවද