Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Oya inna city eka gna ... apartment wla prices ... wge ane blan inna knkta adhsk gna video akak krna koo
හරි කරන්න උත්සාහයක් දාන්නම්. ස්තුතියි comment එකට 🥰
Banana .08 da .89 da. Loku difference ekak tiyanawa oysge
$ 0.89
Things are cheaper there compared to Toronto I feel. Great video!
Thank you :)
Math meheta aluthen awe
Welcome 🙏
Canada yanna Inna ewnta Salli pennanna fund eka hadanna community ekak widihata Canada giya unta set wenna beidaaaa.... Lankawe Inna unta polee gewa gewaaa amaruwe wenna one neee ethakota... Ekai Canada giya unta karanna puluwan lokuma Dee.....Ewith job hoyana widihay shopping Yana widihay okkoma magul demmata Kamak nee.... Namuth lokuma badake Salli pennana eka. ekata ubala okkoma ekathuwela deepalla wisadumak Eka must ekak nemee namuth eththaama support ekak denawanam okai sidda wenna oneee.....❤
Thank you brother for the comment. Show money අනිවාර්යයෙන් අවශ්‍ය දෙයක්.මම දන්න විදියට හැම program එකකටම වගේ IRCC එක ඒක ඉල්ලනව. ඉතින් කරන්න තියෙන හොදම දේ තමයි fund පෙන්නන එක්කෙනාගෙ account එකක saving කරන එක සහ properties තියෙනවනම් ඒව chartered accounts කෙනෙක් දාලා value කරල පෙන්නන්නත් පුලුවන්.මම බලන්නම් ඒගැන විඩියෝ එකක් කරන්නත්
Total cost eka keeyak giyada mchn enna. mata family ekatama enna 30k wage yanawa
Mata giye government fees virltarai Machan and of course air tickets .
මල්ලි ජොබ් ඔන්ලයින් ඇප්ලයි කරන්න පුලුවන් සයිට් මොන්වද ..ලින්ක් එකක් එවන්නෝ... ඔයාලට ජයවේවා
මෙන්න මේ link එකෙන් බලන්න. ඔයාටත් ජය වේවා!www.jobbank.gc.ca/home
Which province are you from?
P.E.I.
Rice nadda
තියෙනව
Inne Scarborough
නියමයි. පන්ජො නම් අම්බානෙට ඇති නේ 😀
ස්තුතියි ඔයාට කැනඩා ජෝබි මොනවද තියෙන්නෙ
Jobs godak tiyenawa job bank eke. Apply karala balanna offer ekak ganna puluwan da kiyala. Here is the linkwww.jobbank.gc.ca/findajob
බඩුවල prise ගහලා තියෙන්නේ us doller ද canadian dollers ද මචන්
Canadian $ මචන්
,පාරවල් වල වාහන අඩු ඇයි
වින්ටර් එකේ වාහන අඩුයි පාරෙ
@@CanadaMachan වික්ටර් එකෙ වැඩට යන්නෙ කොහොමද ?
ගොඩක් public transport use කරනවා වගේම වාහනත් use කරනව
පාන් රුපියයල් 600 ද ?
Cad $2.30 ක් වගේ. Covert කරල බලන්න LKR වලට
Puluwannam cash in hand job ekak hoyaganna help karanna puluwanda
Jobs මට හොයන්න බැහැ bro. පුලුවන්නම් මම සල්ලි ගන්නෙත් නැ 😊Sorry මට පුලුවන් information වලින් help දෙන්න
Ice gode jeewath wenna one. Sepa nee. Duka. Wetharai. Lankawa sura purayak. Horu elawala rata hadann
👍
Macho koheda me
කැනඩාවල
Grocery bill 1ta gahana tax 1 keeyada
15% k tax rate eka. Hebei somahara food ( rice, meet, fish, eggs..etc) 0 tax
work visa enna kiyak wage yanawada
Work visa ekak ganna genuine job offer ekak Ona. Etin ehemama ekak set unoth salli yanne ne government fees vitarai yanne
vacancies kohomada hoyaganne aiyee. ppodak widya kiyanna puluwanda ethakota apita puluwan apply karanna. ape ammata eya hospital ekak work karanne. @@CanadaMachan
@JekabMaleesha-ji6qk health sector eka high demand sector ekak Canada wala. NB wala job fair ekak yanawa, meka try ekak Dannawww.vfairs.com/solutions/virtual-job-fair/Channel eke community post ekak vidiyata mama meka share karalath tibuna
මල්ලි pr ඔක්කොම වැඩ ඉවරවෙන්න කොච්චර කල් ගියාද
මාස 7 ක් විතර ගියා
Wow, welcome to Canada 🎉🎉
Thank you
Oyala inna city eka mokakda ? Oyala PR gatte direct job apply karalada.... a gena poddak visthara kiyannako
City eka Stratford.ඒක PEI වල තියෙන්නෙ. PR තමයි.
@@CanadaMachan 👍
@@harshi8520Thank you 😊
Work visa එකට ආවාම pr එක ගන්න මාස කියාක් යනවාද.
1 year වගේ අඩුම යනවා.depend on the province
Job hoyaganna amaruida mahaththaya.
එහෙමම නෑ. මෙහෙට ආවහම ටිකක් ලේසියි
වාහන නැත්තෙ ඇයි ?
වාහන නෑ බන් කඩේ ඇතුලෙ. 🤪මේකේ ඇතua-cam.com/video/veRbacs2_Yk/v-deo.htmlfeature=shared
Samahara badu lankawe oita wada ganan😂
ඒකතමයි
Koheda city eka
Stratford, P.E.I. වල
පාරවල් වල වාහන අඩු ඇයි
අපි ඉන්නෙ කැනඩාවේ තියෙන පොඩිම දූපතේ. ඉතින් හිතාගන්න පුලුවන්නේ :)
Oya inna city eka gna ... apartment wla prices ... wge ane blan inna knkta adhsk gna video akak krna koo
හරි කරන්න උත්සාහයක් දාන්නම්. ස්තුතියි comment එකට 🥰
Banana .08 da .89 da. Loku difference ekak tiyanawa oysge
$ 0.89
Things are cheaper there compared to Toronto I feel. Great video!
Thank you :)
Math meheta aluthen awe
Welcome 🙏
Canada yanna Inna ewnta Salli pennanna fund eka hadanna community ekak widihata Canada giya unta set wenna beidaaaa.... Lankawe Inna unta polee gewa gewaaa amaruwe wenna one neee ethakota... Ekai Canada giya unta karanna puluwan lokuma Dee.....
Ewith job hoyana widihay shopping Yana widihay okkoma magul demmata Kamak nee.... Namuth lokuma badake Salli pennana eka. ekata ubala okkoma ekathuwela deepalla wisadumak
Eka must ekak nemee namuth eththaama support ekak denawanam okai sidda wenna oneee.....❤
Thank you brother for the comment. Show money අනිවාර්යයෙන් අවශ්‍ය දෙයක්.මම දන්න විදියට හැම program එකකටම වගේ IRCC එක ඒක ඉල්ලනව. ඉතින් කරන්න තියෙන හොදම දේ තමයි fund පෙන්නන එක්කෙනාගෙ account එකක saving කරන එක සහ properties තියෙනවනම් ඒව chartered accounts කෙනෙක් දාලා value කරල පෙන්නන්නත් පුලුවන්.
මම බලන්නම් ඒගැන විඩියෝ එකක් කරන්නත්
Total cost eka keeyak giyada mchn enna. mata family ekatama enna 30k wage yanawa
Mata giye government fees virltarai Machan and of course air tickets .
මල්ලි ජොබ් ඔන්ලයින් ඇප්ලයි කරන්න පුලුවන් සයිට් මොන්වද ..ලින්ක් එකක් එවන්නෝ... ඔයාලට ජයවේවා
මෙන්න මේ link එකෙන් බලන්න. ඔයාටත් ජය වේවා!
www.jobbank.gc.ca/home
Which province are you from?
P.E.I.
Rice nadda
තියෙනව
Inne Scarborough
නියමයි. පන්ජො නම් අම්බානෙට ඇති නේ 😀
ස්තුතියි ඔයාට කැනඩා ජෝබි මොනවද තියෙන්නෙ
Jobs godak tiyenawa job bank eke. Apply karala balanna offer ekak ganna puluwan da kiyala. Here is the link
www.jobbank.gc.ca/findajob
බඩුවල prise ගහලා තියෙන්නේ us doller ද canadian dollers ද මචන්
Canadian $ මචන්
,පාරවල් වල වාහන අඩු ඇයි
වින්ටර් එකේ වාහන අඩුයි පාරෙ
@@CanadaMachan වික්ටර් එකෙ වැඩට යන්නෙ කොහොමද ?
ගොඩක් public transport use කරනවා වගේම වාහනත් use කරනව
පාන් රුපියයල් 600 ද ?
Cad $2.30 ක් වගේ. Covert කරල බලන්න LKR වලට
Puluwannam cash in hand job ekak hoyaganna help karanna puluwanda
Jobs මට හොයන්න බැහැ bro. පුලුවන්නම් මම සල්ලි ගන්නෙත් නැ 😊
Sorry මට පුලුවන් information වලින් help දෙන්න
Ice gode jeewath wenna one. Sepa nee. Duka. Wetharai. Lankawa sura purayak. Horu elawala rata hadann
👍
Macho koheda me
කැනඩාවල
Grocery bill 1ta gahana tax 1 keeyada
15% k tax rate eka. Hebei somahara food ( rice, meet, fish, eggs..etc) 0 tax
work visa enna kiyak wage yanawada
Work visa ekak ganna genuine job offer ekak Ona. Etin ehemama ekak set unoth salli yanne ne government fees vitarai yanne
vacancies kohomada hoyaganne aiyee. ppodak widya kiyanna puluwanda ethakota apita puluwan apply karanna. ape ammata eya hospital ekak work karanne. @@CanadaMachan
@JekabMaleesha-ji6qk health sector eka high demand sector ekak Canada wala. NB wala job fair ekak yanawa, meka try ekak Danna
www.vfairs.com/solutions/virtual-job-fair/
Channel eke community post ekak vidiyata mama meka share karalath tibuna
මල්ලි pr ඔක්කොම වැඩ ඉවරවෙන්න කොච්චර කල් ගියාද
මාස 7 ක් විතර ගියා
Wow, welcome to Canada 🎉🎉
Thank you
Oyala inna city eka mokakda ? Oyala PR gatte direct job apply karalada.... a gena poddak visthara kiyannako
City eka Stratford.ඒක PEI වල තියෙන්නෙ. PR තමයි.
@@CanadaMachan 👍
@@harshi8520Thank you 😊
Work visa එකට ආවාම pr එක ගන්න මාස කියාක් යනවාද.
1 year වගේ අඩුම යනවා.depend on the province
Job hoyaganna amaruida mahaththaya.
එහෙමම නෑ. මෙහෙට ආවහම ටිකක් ලේසියි
වාහන නැත්තෙ ඇයි ?
වාහන නෑ බන් කඩේ ඇතුලෙ. 🤪
මේකේ ඇත
ua-cam.com/video/veRbacs2_Yk/v-deo.htmlfeature=shared
Samahara badu lankawe oita wada ganan😂
ඒකතමයි
Koheda city eka
Stratford, P.E.I. වල
පාරවල් වල වාහන අඩු ඇයි
අපි ඉන්නෙ කැනඩාවේ තියෙන පොඩිම දූපතේ.
ඉතින් හිතාගන්න පුලුවන්නේ :)