Red Scotch bonnets! Preserved them in 2 ways, Brother made his famous chicken cutlets|Traditional Me

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 967

  • @TraditionalMe
    @TraditionalMe  Рік тому +314

    Watch all videos - playlist ua-cam.com/play/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87.html English description is in the description box | අපේ මල්ලිගේ මිරිස් පාත්තියෙ අලුතෙන් පැල හිටවන්න ඕන කියල නිතරම කියනවා ඇහුනත් මිරිස් පාත්ති වල් වැදෙනකම් එයා නෙවෙයි ඒ පැත්ත පලාතෙවත් ගියේ. කෝකටත් කියලා මම ඒ පැත්තෙ ගිහින් බලද්දී රතුම රතු රතු පාටට ඉදුණු කරල් පිරුණු නයි මිරිස් ගහක් ඉතුරු වෙලා තියෙනවා දැක්කා. කුරුල්ලන්ගෙනුත් වසන් වෙලා ඒ ගහ කොහොම තිබුණද මන්දා. මම ඉතින් සේරම නයි මිරිස් ටික කඩා ගෙන ආවා. සමහරු ඔය මිරිස් ජාතියට කියන්නේ කැවුම් මිරිස් කියලා. ඒ මිරිස් කරල කැවුම් ගෙඩියක හැඩේ තියෙන හින්දා.
    කඩාගෙන ආපු ඒවට අමතරේ තවත් ඉදුනු කොචිචි මිරිස් ගොඩක් ගෙදරත් තිබුනා. ඔච්චර කොච්චි ගොඩකින් මම මොනව කරන්නද කියලා කල්පනා කර කර හිටියේ. වෙන එළවළුවක් වගේ නෙමෙයිනෙ. එක සැරේකට පාවිච්චි වෙන්නේ උපරිම කරල් දෙක තුනයි. මම කෝකටත් කියලා මිරිස් ටික කල් තියාගන්න පුළුවන් වෙන්න කොටසක් ලුණු වතුරෙ දාන්න තීරණය කළා. කුරුඳු කෑල්ලක්, වසාවාසි කෑල්ලක්, ගම්මිරිස් ඇට ටිකක් එක්ක රත් කරගත්ත ලුණු මිශ්‍ර වතුරෙ තරමත් තම්බගත්ත ඉඳුණු නයි මිරිස් ටික ඒ ලුණු වතුරත් එක්කම ⁣බෝතලේකට දාගත්ත. එතකොට මිරිස් නැති දවසට පාවිච්චි කරන්න පුලුවන්.
    ඉතිරි නයි මිරිස් වලින් මම සෝස් එකක් හදන්න හිතුවා. මේ විදිහටම මම ගිය සතියේ තක්කාලි වලින් සෝස් ටිකක් හදා ගත්තා. නයි මිරිස් සෝස් එකකුත් හදන්න හිතුවේ තක්කාලි සෝස් එක්ක එකතු කරලා තව තව කෑම ජාති හදන්න පුලුවන් නිසා.
    තක්කාලි සෝස් එක හදපු දවසෙ ඉදලම මල්ලිගෙ ලෑස්තිය කොහොමහරි මම ලව්වම කට්ලට් හරි රෝල්ස් හරි හදවගෙන සෝස් එක්ක කන්න. මගේ අතින් ඒක වෙන්නෙ නෑ කියල හිතලමද මන්ද එයාම කට්ලට් වගයක් හදාගෙන ඇවිත් මහා සෝස් ගොඩකුත් එක්ක කන්න පටන් ගත්තෙ. එයා නම් ඔය සෝස් බෝතලේ දවසට දෙකට ඉවරකරනවා. මල්ලිගෙම බාසාවෙන් කියන විදියට ඉතින් කන්නනෙ හදන්නෙ, ඒ හින්ද මාත් මුකුත් කියන්නෑ. කුකුල්මස්, බතල, මාලුමිරිස්, මල්ගෝවා එකට එකතු කරගත්ත මිශ්‍රණයෙන් හදාපු කට්ලට් එක ගොඩක් රසට තිබුණා. තක්කාලි සෝස් එක්ක කන්න හිතාගෙන හදපු නිසා කට්ලට් මිශ්‍රණේට නැහැමින් ලුනු දාපු නයි මිරිසුති දාල තිබුනා. වැඩේ කියන්නෙ ඉතින් අපේ මල්ලි තක්කාලි සෝස් කියල දාගෙන ඇවිත් තියෙන්නෙත් නියි මිරිස් සෝස් එකමනෙ. සෝස් එකත් නයි මිරිස්, කට්ටලට් එකෙත් නයි මිරිස්, කන්න ගියාම කන්නෙත් සෝස් තලි තලිනෙ. ඔය හවස් වරුවම සැරයි කිය කිය සෑස් සූස් ගගා සීනි අහුරු අහුරු කකා හිටියෙ.
    ආදරයෙන් නදී💜

    • @hansanimadumali2715
      @hansanimadumali2715 Рік тому +5

      හරිම ලස්සන ගැලපීමක් 😋. බුදු සරණයි තුන්දෙනාටම ❤

    • @abrarporos6489
      @abrarporos6489 Рік тому

      I love you

    • @shamikahirushan6356
      @shamikahirushan6356 Рік тому +3

      එකට නම් කෙල ඉනුවා නදී ❣️🔥

    • @lifewithmeenu6646
      @lifewithmeenu6646 Рік тому +1

      Akkage gama kohed 🤗

    • @PeloB
      @PeloB Рік тому

      U are amazing!!🤗

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker Рік тому +61

    අපේ දේ ලෝකෙට අරන් යන චරිත ❤️❤️

  • @anitachandani1628
    @anitachandani1628 Рік тому +6

    Semua yang ditampilkan begitu memukau.. Indah.. Menyegarkan mata.. Kekompakan kalian sebagai saudara sangat menginspirasi.. Salam hangat dari Indonesia❤

  • @matrikaraisharma9450
    @matrikaraisharma9450 Рік тому +27

    Love the bonding between brother and sister, lots of love from ur neighbour 🇮🇳

  • @CharityDeA
    @CharityDeA Рік тому +15

    very well done sweet girl ... so proud of you! ❤ බුදු සරණයි .... ඔයාට සෙතක්ම වෙන්න ඕනෙ අපේ කම, අපේ පරිසර හිතකාමී අහින්සක ජීවන රටාව මේ විදියට ලෝකෙට පෙන්නනවට. 🙏

  • @FairyWorld
    @FairyWorld Рік тому +9

    හරිම ලස්සනයි ..මම මුල ඉදලම ඔයාලගෙ vedios බලනව..

  • @PeloB
    @PeloB Рік тому +43

    .. let's all agree how peaceful everything is. 🥰 The video really helped me to calm me down, esp that I had a very challenging day today.. Watching u warmed my heart!! Thank u for showing us the beauty in simplicity. Love from Botswana 🇧🇼!! U inspire my channel 🥰

  • @afia6014
    @afia6014 Рік тому +2

    I don't have any brother but I want to have a brother like your brother. He is so loving and caring.

  • @grannykiminalaska
    @grannykiminalaska Рік тому +34

    Last year I lost my brother. Watching you two always puts a smile on my face.
    Thank you for sharing ❤️

  • @krissunsixx
    @krissunsixx Рік тому +8

    I absolutely love how beautiful the food, music, and the siblings are! I love their brother/sister banter lol. Love from the U.S.! 💛💛

  • @nildarsantiagoortiz9382
    @nildarsantiagoortiz9382 Рік тому +7

    Como los amo gracias por ese demostración de cocina no tiene que envidiarle nada a un chef son excelentes su amiga desde Puerto Rico

  • @Lifeistooshort200
    @Lifeistooshort200 Рік тому +14

    I'm watching your videos from another country; technically, this always brings my love to Sri Lanka and the loveness of Sri Lankan food culture. Good luck.

  • @dr-k1667
    @dr-k1667 Рік тому +6

    Always enjoy your uploads! Give your grandmother a hug and stay healthy all of you!

  • @tatesc4252
    @tatesc4252 Рік тому +10

    You have every variety of chili in your garden ready for use without having to buy in the market which is so expensive nowadays here in my country Philippines. I am awed by your skills as far as food. Your brother too, has his own craft in food. I wish I have your garden here in my backyard.💗😍💗😍💗

  • @reversoncleberferdinando3500
    @reversoncleberferdinando3500 Рік тому +35

    Que receita saborosa os seus temperos é excelente ,Tudo que você faz fica realmente , maravilhoso .
    Parabéns ,pra vocês todos.❣️🇧🇷❣️ BRAZIL

  • @sakeelasakeelazulfikar256
    @sakeelasakeelazulfikar256 Рік тому +7

    නයි මිරිස් සෝස් එක නම් දැක්කහම ආස හිතුණා රස පාටයි අදත් video එක හරි ආසාවෙන් බැලුවා .ඉක්මනටම ආයෙත් අලුත් video එකක් අරගෙන එන්න ❤❤

  • @SunilKumar-zk6iz
    @SunilKumar-zk6iz Рік тому +8

    Its. Stunning. Thanks.. NADI.. Loves from INDIA... 🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🙏🙏🙏

  • @piyumikaivon
    @piyumikaivon Рік тому +2

    සුපිරිම සුපිරි අක්කේ ,ඒ සහෝදර කමට ගොඩාක් ආදරෙයි ,හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ,ඉදිරියටම යන්න ජේසු පිහිටයි

  • @willynilly7
    @willynilly7 Рік тому +48

    I love the brother/sister relationship part of your videos, beside the wonderful food. The food looks not only delicious but beautifully prepared.

  • @dipsanrai3127
    @dipsanrai3127 Рік тому +95

    Love from nepal 🇳🇵🇳🇵

  • @pubuduwickramasingha7510
    @pubuduwickramasingha7510 Рік тому +8

    No matter how strong it is, the smell is very pleasant and so is the taste..😋😋..My fav..😀

  • @paulovicente345
    @paulovicente345 Рік тому +3

    Gosto muito de ver você e seu irmão e a sua avó me distrai muito traz paz e calma quando vejo seus vídeos obrigado por esse vídeo um abraço de Brazil mato grosso do sul

  • @lucimaradelciello3730
    @lucimaradelciello3730 Рік тому +10

    Que amor ❤
    Lugar maravilhoso,comida deliciosa,casa linda e florida.
    Deus abençoe vcs.
    Bjos Brasil 😘

  • @ruafzafarhana3102
    @ruafzafarhana3102 Рік тому +18

    Thank u so much for another beautiful production Nadee and entire team. It was pure bliss watching. Greetings from Suriname, South America

  • @cremildapinheiro8039
    @cremildapinheiro8039 Рік тому +11

    Estava com saudades de vocês..amo sua cultura ❤️🌷

  • @shashikantkamble2745
    @shashikantkamble2745 Рік тому +1

    माझ्या आवडत्या आणि देखण्या सुंदर मुलगीच आणि तिच्या भावाचे मनापासुन स्वागत. आजची रेसिपीज अतिशय सुंदर आणि स्वादिष्ट बनवली आहे सिमला मिरच पासुन साॅस आणि पलाॅवर , मिरची, कांदा ,रताळे याच्या मिस्रन एकत्र करून फ्राय अतिशय सुंदर रेसिपीज फार आवडली. मुलगीच आणि तिच्या भावाचे मनपूर्वक हार्दिक अभिनंदन! छान अभिनंदन! ❤️❤️❤️❤️❤️🙏

  • @hussainniyaz5786
    @hussainniyaz5786 Рік тому +48

    Love the beauty of your nature ❤
    Love the peeling harmony or your music 🎶
    Love the appetite of your country
    Love your lil United family 👪
    Love u all. Bless u!🥰
    Maldives 🇲🇻

  • @lost_girl1999
    @lost_girl1999 Рік тому +4

    WOW.... A new background music. It's so soothing and calming...🥺❤️

  • @jfsworld999
    @jfsworld999 Рік тому +5

    නංගී කරුණාකර පැයක වීඩියෝවක් උඩුගත කරන්න අක්කා ඒක ඔබෙන් කරන ඉල්ලීමක් .... love from 🇧🇩

  • @Kavya-u9g
    @Kavya-u9g Рік тому +4

    What kind of magic is came out from both of ur hands Nadiya and Malini....So gracious whn I see ur videos....the chilli chicken cutlet with red sauce was unbelievable and the chilli dipped in a solution which is the unavoidable in every lunch 😋😋😋😋....huge fannn from Kerala ❤️❤️❤️

  • @CharityDeA
    @CharityDeA Рік тому +43

    හිතේ තියෙන පිලිවෙල, නිවුනු කම සහ හැදියාව පිටතට දිස්වෙන අපූරුව....අන්න එතනයි හෙල බොදු කමේ සිරියාව ❤

  • @sowmyaks5909
    @sowmyaks5909 Рік тому +31

    👌👌 video, love from 🇮🇳🇮🇳 🙏 Karnataka.

  • @joana861
    @joana861 Рік тому +3

    Eu amo todas essas receitas, que vocês estão fazendo, parabéns

  • @jencyjencyjenil5030
    @jencyjencyjenil5030 Рік тому +8

    Super video💖📸
    Love from India🇮🇳
    We love ur videos very much, we were waiting for your videos

  • @marciayassuko4929
    @marciayassuko4929 Рік тому +5

    Esses bolinhos são bem parecidos com que fazemos aqui no Brasil e se chama croquete. Parabéns a o seu irmão que ficaram perfeito os croquetes. Amo demais seus videos😍

    • @saraswatkin9226
      @saraswatkin9226 Рік тому

      Portugal influenced Brazil, Goa, Philippines and Srilanka with religion and food products.

  • @МаринаЛозовик-м1ь

    Как я рада что встретилась с вашим блогом,теперь не расстаюсь и музыка такая завораживающая,любимая❤

  • @ЛюдмилаМаркушевська

    Мира, здоровья, добра!🙏🕊

  • @АМАМ-у8о
    @АМАМ-у8о Рік тому +1

    Какие же вы молодцы😍😍😍😍😍катлетки просто суупер👍👍👍👍👍👍

  • @ellensilvamulhersonhadora55
    @ellensilvamulhersonhadora55 Рік тому +8

    Meu sonho e um dia ter uma roça pra gravar meus vídeos 😍que vídeo maravilhoso 👏👏

  • @jagadeesh2484
    @jagadeesh2484 Рік тому +6

    Wow Nadee and bro Maali are best cooks...those cutlets were so lovely....Love from Bangalore, India...❤❤❤

  • @mariaolvera5932
    @mariaolvera5932 Рік тому +8

    Un gusto saludarte Nadee,ver tus vídeos me transporta a un mundo mágico tan hermoso,ya hasta me quiero mudar a una isla 🤗 y todo lo que cocinas se ve tan delicioso,que bueno! Ya no se🤔 en fin,un saludo cariñoso a todos en tu familia 🥰, saludos desde México 🇲🇽

  • @sarinratsuriyachaisopon3038

    สดชื่น สดใส สวยงาม วิถีชีวิตอิงธรรมชาติอย่างแท้จริง อาหารทำอย่างประณีตน่าทานขอบคุณวีดีโอนี้ค่ะ ขอให้คุณทั้ง2และคุณย่ามีความสุข สุขภาพแข็งแรงค่ะ จากThailand

  • @henrywilliam7008
    @henrywilliam7008 Рік тому +3

    Wow Nadee love to see you cooking with a special poise and beauty. Wish to see more of your videos.

  • @ligiacastellanos3473
    @ligiacastellanos3473 Рік тому +11

    Me encanta ver cuando cocina el hermano 👌🏽 saludos desde El Salvador 🇸🇻

  • @sree.sree19
    @sree.sree19 Рік тому +8

    Beautiful Video Sister and brother ❤️❤️ Love from Kerala😊❤️

  • @ruqaiyasraaz4027
    @ruqaiyasraaz4027 Рік тому +2

    Awww ....wait is over now...... yayyyyy...love you Siso...love from ROURKELA (ODISHA)❤️❤️❤️❤️❤️🤗🤗🤗

  • @MGKavi-fr9po
    @MGKavi-fr9po Рік тому +4

    ඔයාලගේ වීඩියෝ හැමදාමත් හොදයි. ගමේ විදිහට අලුත් කෑම. දැක්කමත් බඩ පිරෙනවා. වීඩියෝ එකේ notification එකක් ආපු ගමන් හරි ආසාවෙන් බලනවා. ඔයාලට ජයෙන් ජයම වේවා. නිදුක් නීරෝගිමත් වේවා තෙරුවන් සරණයි

    • @miroseverino8161
      @miroseverino8161 Рік тому

      Estava com saudade dos seus vídeos gosto muito sou do Brasil

  • @bettylopez6285
    @bettylopez6285 Рік тому +1

    Hola amigos Dios los bendiga me encanta sus vídeos el.paisaje es maravilloso la tranquilidad q viven es hermoso el.lugar . Saludos y abrazo desde guayaquil-ecuador

  • @mariacilene7431
    @mariacilene7431 Рік тому +7

    Q culinária maravilhosa adoro seus vídeos!!❤❤ saúde pra toda família👪

  • @cristinafaz6932
    @cristinafaz6932 Рік тому +3

    Buenos días ermoso video Diosito los bendiga amigos bendiciones

  • @monicacomas1188
    @monicacomas1188 Рік тому +3

    Hola Nadee, gracias por tus recetas, saludos a tu abuelita y hermano, un saludo desde Colombia 😘😘😘👏👏👏👏🙏🙏🙏🙏

  • @drawinmax2400
    @drawinmax2400 Рік тому +1

    Hello, I'm srilankan but I haven't known about the channel before, accidentally I had visited here, all of videos are super, I will recommend the channel to my friends,
    Congratulations brother and sister 💗

  • @amnahaiyahhaiyah974
    @amnahaiyahhaiyah974 Рік тому +21

    I am very happy to see how you guys cook 🥰

  • @bharathshiva7895
    @bharathshiva7895 Рік тому +2

    අක්කිගේ වීඩියෝ බලනවා නම් මට හරි සැනසීමයි අනේ 😇😇😇😇♥️♥️👍🏼👍🏼👍🏼. ඔයා හදපු විදිහ, ඔයාගේ ගමේ පරිසරය හරිම ලස්සනයි 😍😍😍😇😇❤️❤️👍🏼👍🏼.
    නියමයි වීඩියෝ 😍😍👍🏼👍🏼.

  • @alinashrestha8661
    @alinashrestha8661 Рік тому +7

    Love Ur all videos Nangi🥰🥰 🇱🇰🇱🇰love from Nepal 🇳🇵🇳🇵

  • @soma_dey3369
    @soma_dey3369 Рік тому +1

    We sleep to see your video everyday. I feel freshness and sleep come very fast. So very very thankful to you and your brother and also your grandmother. So I request you to come new recipe.AND THANK YOU ONCE AGAIN. LOVE YOU ALL.

  • @Angela999
    @Angela999 Рік тому +3

    My favorite channel ❤️❤️❤️❤️...Greetings from Indonesia🇮🇩🇮🇩🇮🇩🌹🌹🌹

  • @BandulaPolonnaruwa
    @BandulaPolonnaruwa 17 днів тому

    මෙ අක්කාගෙ මල්ලිගෙයි විඩියො මාරම ලස්සයි හරිම අපූරුයි දෙවියන්ගේ පිහිටයි ලැබේවා දෙන්නාට මෙ විඩියො සර්තාක වෙවා හැමදාමත් ❤😊😊😊

  • @Chaithraachar1495
    @Chaithraachar1495 Рік тому +10

    😍😍😍😍 love from India(Bangalore)

  • @savitarajnath1428
    @savitarajnath1428 Рік тому +2

    Hi good morning thank you for sharing your video your place is so serene just love it your dishes always looks so appetizing very different from where I live but still so interesting glad to see you all sitting together eating and chatting you all take care

  • @СветланаБрылунова

    Очень красиво🌸 Спасибо большое, Нади💕🌷🌷🌷

  • @sharonholmes4484
    @sharonholmes4484 Рік тому +4

    I love the brother/sister relationship and wonderful food. all the best .♥♥♥

  • @vijayam9614
    @vijayam9614 Рік тому +7

    Hi sister good to see you waiting for your videos today you guys cook yummy😋 recipes keep it up 👍 God bless you take care stay healthy lots of ❤ from🇮🇳

  • @mariaelizabethrubionolasco5839

    Cómo siempre excelente video señorita 💜 linda en espera para el próximo videito que estará muy bien Dios les bendiga siempre 💜💜💙

  • @zakirayousaf1869
    @zakirayousaf1869 Рік тому +8

    You guys are just amazing ❤your videos give peace to mind 😇😇😇😇

  • @adanal3972
    @adanal3972 Рік тому +2

    Ellerine sağlık çok güzel baharatlarınız çok güzel harika 👌👌👍👍❤️❤️❤️🧿

  • @ashasieunarine138
    @ashasieunarine138 Рік тому +8

    Firstly, Malli, your dish is sooo pretty. Nadee, in Trinidad we call it Pepper Sauce. We add cooked lime juice with the lime pieces also, no sugar, can either be mashed like yours or chunky. Good to see all of you. Wish your videos could be longer. Take care until.....

  • @cherryducay7947
    @cherryducay7947 Рік тому +2

    hello nangi i really love ur videos u inspires me a lot to cooked... always watching from philippines...🇵🇭🇵🇭🇵🇭🇵🇭

  • @annmathew6502
    @annmathew6502 Рік тому +4

    Even your vegetable washing is so perfect!

  • @C159-q3f
    @C159-q3f Рік тому +1

    Love from Guyana.🇬🇾🇱🇰🇮🇳

  • @catalhuyuk7
    @catalhuyuk7 Рік тому +3

    Food unites us!!
    ♥️from Canada 🇨🇦

  • @n.d.8
    @n.d.8 Рік тому +1

    හරි ම වටින videos තමයි අක්කා අපිට හැමදාම ගේන්නෙ.බොහොම ස්තුතියි ❤

  • @charunihimasha6993
    @charunihimasha6993 Рік тому +5

    This video is very beautiful and creative . I love it so much. God bless you sister . 🖤

  • @ackysalcedo898
    @ackysalcedo898 Рік тому +1

    I love watching your videos...so amazed how you cook...I loved to cooked also...Hope I meet You from the Philippines 🇵🇭

  • @WardatZahria
    @WardatZahria Рік тому +12

    Your videos are so soothing 🥰 just love to watch ur videos more when I'm sad or depressed. They relaxed my mind and soul🤍 keep it up sis. Lots of love from Bangladesh 🇧🇩

    • @jfsworld999
      @jfsworld999 Рік тому +1

      I'm from Bangladesh 🇧🇩

  • @nildamolina8330
    @nildamolina8330 Рік тому +2

    Exelente como Siempre sus vídeos siempre los espero tengo mucho que esperar para verlos a los dos hermanos hermosos y la abu bella deceos sus comidas diferente a ni cultura bendiciones los amo❤😘🤗💞🙌👌👍💋💋💋💋

  • @thereselewis6219
    @thereselewis6219 Рік тому +3

    Blessings Nadie, Mallie, and grandmother, I just love you guys, I always look forward to your beautiful videos, love the way you and your brother get along and all the amazing dishes you all prepare, the lovely scenery, soothing music so relaxing, thanks for sharing this video may God continue to bless you all👍🙏🌹🥣😁😀😄.

  • @PANDU-CHAMANTHI
    @PANDU-CHAMANTHI Рік тому +2

    Love from madanapalli ( Andhrapradesh) ❤

  • @leteciatorres6118
    @leteciatorres6118 Рік тому +4

    Wooo que gusto ver un nuevo video, y ver esa natural tan hermosa alrededor de ustedes 😍 saludos y bendiciones 😘

  • @shanikakumari7852
    @shanikakumari7852 Рік тому +1

    ඒ සහෝදර බැඳීම සහ එකමුතුකම වටිනවා මොනවා නැතත් ඔයාල⁣ට ජයම වේවා♥️🙏🌹

  • @gaya3gayuzz
    @gaya3gayuzz Рік тому +5

    Iam a big fan of you
    Love from kerela💓

  • @sitharaperera2277
    @sitharaperera2277 Рік тому +1

    මෙන්න මල්ලලා ඒකට අපේ උන්....🙄🙄🙄🙄🙄 ...හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි .....❤️❤️❤️❤️❤️

  • @arunaramani7324
    @arunaramani7324 Рік тому +8

    Wow you uploaded video after long time
    Nice to see you guys❤

    • @BBlog6520
      @BBlog6520 Рік тому +1

      Love from Bangladesh ❤️❤️❤️❤️

  • @deasolange1016
    @deasolange1016 7 місяців тому

    Tudo o que ela faz é muito lindo e muito bem feito! 👏👏👏😘😘

  • @luis1509
    @luis1509 Рік тому +3

    Saludos desde México 🇲🇽

  • @lulu70792
    @lulu70792 Рік тому +1

    Nadee,your gifted with cooking! Awesome in all you do. Yammy💗🙏👍⭐🎉🎊

  • @mayurigulavita3028
    @mayurigulavita3028 Рік тому +3

    Your creations are lovely to watch,tasty and healthy too. Thank you!

  • @dillan7779
    @dillan7779 Рік тому

    මගෙ ලස්සන ශ්‍රි ලංකාව, බොහම ලස්සනට කැම හදනවා, බොහම ස්තුතියි මෙ විඩියො එකටත්, අත්තමිමාව එකතු කරන එකට බොහම පින් ඔයාලා සියලුම දෙනාටම..
    බුදු සරනයි සියලුම දෙවියන්ගෙ පිහිටයි ඔයාලා සියලු දෙනාටත් මගෙ රත්තරන් රටටත්..
    වාසනාව ලැබෙවා පිට රටවල ඉන්න සියලුම දෙනාටම , ලංකාවට යන්න..

  • @harinivelan414
    @harinivelan414 Рік тому +7

    Love from Tamil Nadu ❤️❣️

  • @marcellaveryanti7424
    @marcellaveryanti7424 Рік тому +1

    Hallo saya dari indonesia saya sangat menyukai vidio vidio anda,dan saya mencoba tuk membuat resep masakan anda,sukses selalu karya anda🙏🙏😍😍🤗🤗☺☺

  • @ivonemoraes2332
    @ivonemoraes2332 Рік тому +4

    Bom dia família🙏estes salgados parecem muito saborosos sem falar como sao naturais

  • @halimatussadia8970
    @halimatussadia8970 Рік тому

    Love from Bangladesh. Your country is very nice . I always Wait for your blog.your all videos are very nice .you deserve billion people love .

  • @helieterosa712
    @helieterosa712 Рік тому +6

    Linda imagem Nadee, sul real.
    Sabe quando a culinária é tão boa que bate aquela fome?
    Delicious

  • @narmadanishad1766
    @narmadanishad1766 Рік тому

    Nice video 👌👌kitna sukun milta hai aapki vlog dekher Bhagwanji aapko sabhi wish puri kare

  • @ilagvs
    @ilagvs Рік тому +6

    Very👌👌👌 super vlog bro and sis❤lots of love from India🇮🇳 ❤❤❤🥰

  • @sdlpro6244
    @sdlpro6244 Рік тому +2

    මෙහෙම මිරිස් preserve කරන වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ බොහොම ස්තූතියි

  • @angelinathedrifter
    @angelinathedrifter Рік тому +13

    A place to die for ❤ simple yet priceless 👌

    • @solangeldiaz5648
      @solangeldiaz5648 Рік тому +1

      Buenas noches, hablo desde tepublica dominicana y quisiera saber como puedo comunicarme de manera privada con ustedes.

  • @HelaFarmer
    @HelaFarmer Рік тому

    එච්චර ලොකු නයි මිරිස් ගහක් දැක්කමයි..ආසයි මේ වීඩියෝ එකට..ආදරයෙන් බලන ආසම වීඩියෝ තියෙන යුටියුබ් චැනල් එක..තෙරුවන් සරණයි!! ජයවේවා !!!!!❤️❤️

  • @pitbullmom3234
    @pitbullmom3234 Рік тому +7

    BEAUTIFUL FAMILY 🙏🥰🙏
    HAPPY NEW YEARS 💛
    YOU ALWAYS GIVE US THE BEST RECIPES🥰💯🥰 YOUR EPISODES ARE SO RELAXING AND AMAZING💛🌻💛
    LOVE FROM 🌴FLORIDA 🙋‍♀️🌻

  • @IreshaS-rt1ui
    @IreshaS-rt1ui Рік тому

    Thank you nadee & malli ! Love you aththamma 💗💗