Oba Awe Awe - Suneth Walpola | ඔබ ආවේ ආවේ - සුනෙත් වල්පොල | Sinhala Old Song |

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 4

  • @ashashereena07
    @ashashereena07 Рік тому

    හරිම ලස්සන ගායනයක් සර්..❤️🙏 මදුර මනෝහර ගායනය සිත් eda බෙද ගන්නවා..❤️🙏 හරිම මිහිරි... Theruwan saranai සර්ට...🙏🙏🙏❤️

  • @nistharmohideen1262
    @nistharmohideen1262 Рік тому +1

    ඉතාම ලස්සන ගායනයක් මුල්ගීත තනුවට නිසි විශිෂ්ඨ සාධාරණයක් ඉටුකර තියෙනවා වගේම නව පද රචනය ඉතාම මිහිරි අර්ථවත් ගී සංකල්පනාවක් ලෙසින් නිමාණය කර තිබීම නිසා මතකයේ රැඳෙන සුළුයි.
    සුනෙත් වල්පොලග්ගේ මධුරමය හඬ ගීතයේ ගුණාත්මක භාවය ඉහල තලයක සුරක්ෂාවී තිබීමට විශාල දායකත්වයක් ලැබී තිබෙනවා යන්න විශේෂයෙන් සඳහන් කිරීමට කැමතියි .
    මෙම ගීතයට යොදාගත් මුල්ම ගී තනුවේ මුල්ම නිමාණය හින්දි ගී තනුවක් වුවද නව ගී තනු නිර්මාණය මුල් තනුවට බෙහෙවින්ම සමානවු සංගිත නාද රටාවක් ලෙසින් නිමාණය කිරීමට සමත්වී ඇති බව සතුටින් කිවයුතුව ඇත.
    විශ්වය අමතන , කලාශූරී ධර්මදාස වල්පොලයන්ගේ ගීතයන්ට මනබැඳි සුවහසක්වුරසික රසිකාවියන්ගේ හදවත් සනහාලන ඔබේ ගී රාවය අපට දේවාශිර්වාදයක මහිමය කියාපාන්නක් බව කීමට කැමැත්තෙමි .
    ජයවේවා !
    දීර්ඝායු ලැබේවා !!

  • @ajithnanayakkara6194
    @ajithnanayakkara6194 Рік тому

    හරිම ලස්සනයි අයියා...❤

  • @legendary725
    @legendary725 Рік тому

    සුනෙත් ගායනය හරිම සුන්දරයි .❤