ගල්කිස්සේ වෙඩික්කරු පැයක් යන්න කලින් කොටු කරගන්න පොලිසිය ගහපු ප්ලෑන් එක | Neth News

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 120

  • @amarakumariherath4635
    @amarakumariherath4635 5 годин тому +38

    මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පුතා මේ තනතුරට හරියටම ගැලපෙනවා හරියටම දක්ෂයි ❤

  • @nalindasaman7178
    @nalindasaman7178 7 годин тому +71

    පරණ අය මෙන් නොවී ස්වාධීනව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ ක්‍රියා කිරීමට ශක්තිය ලැබේවා.

    • @lalmahamalage
      @lalmahamalage 7 годин тому

      කලින් හිටියේ ගිරව්.

    • @amarakumariherath4635
      @amarakumariherath4635 5 годин тому

      අර ගිල ගිල කතා කරපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ..

  • @Sanja555sa
    @Sanja555sa 6 годин тому +31

    ගොඩක් කාලෙකින් පොලිස් නිලදාරියෙක් කථා කරන කොට අහන් ඉන්නේ 😊 කථා විදියටම හිතා ගන්න පුළුවන් අවංක පොලිස් නිල දාරියෙක් කියලා නියමයි සර් 🙏👍👍

    • @lalivith508
      @lalivith508 5 годин тому +1

      අනේ මෙ ගොන් උත්තර එපා
      කතාවෙන් මිනිස්සු මැනපු නිසා තමයි 75 ක් දුක් වින්දේ

    • @Kumary-o5t
      @Kumary-o5t Годину тому

      ඇත්තටම ඔවු හොද අවංක නිලධාරියෙක් ස්තුතියි

  • @nihalfernando1881
    @nihalfernando1881 7 годин тому +40

    හොදම පොලිස් මාද්‍යවේදී කිසිම කෙනෙකුට බය වෙන්න හිස නමන්න යන්න එපා. I'm proud of u sir God bless take care🙏

    • @sarathabeygunawardena5122
      @sarathabeygunawardena5122 6 годин тому

      ape policiyata siyalu dewi rakwaranaya labewa❤❤❤❤1❤❤❤❤❤❤❤❤❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 7 годин тому +19

    ස්තුතියි .ඉතාමත් ඉක්මනින්ම පතාලය මර්ධනය සදහා අවශ්‍ය කටයුතු කරන්න.පොලිසිය කෙරෙහි ජනතාව තුල ඇති අවිශ්වාසය විශ්වාසනිිය බවට තහවුරු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 7 годин тому +24

    හරිම පැහැදිලියි ජනතාවට දෙන පිලිතුර..... ❤

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v 4 години тому +4

    හරිම පැහැදිලි කරනවා අහන් ඉන්න පුතේ ඔබලා ට තෙරුවන් සරණයි මගේ රටට හොර මැර කම් කුඩු සියල්ල නැති කිරිමට ඔබලාට දළදා සම්දුගේම පිහිටයි ❤❤❤

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 7 годин тому +22

    මේ කියන හැටියට හමුදාවෙ අයවත් විශ්වාස කරන්න බෑ. ජනාධිපති තුමා ඔබගේ ආරක්ෂාව අංක එක බව මතක තියාගන්න

  • @marasinghads3913
    @marasinghads3913 4 години тому +5

    ස්තුති පොලිස්පතිතුමනි ජනතවගේ ජිවිත ආරක්ශා කිරිමට ඔබතුමා අනිකුත් සියලු දෙනාගේ අවදානය යොමුවේවා🇱🇰

  • @padminilelwala6863
    @padminilelwala6863 4 години тому +4

    හොද නිලදාරියෙක් ❤🎉❤🎉❤

  • @yoshanmilinda-q3h
    @yoshanmilinda-q3h 3 години тому +4

    ගොඩක් ඉස්තුතියි සර් ❤️

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 6 годин тому +9

    පොලිසිය පොලීසියේකාර්ය භාරය සිදු කරමින් සිටී එයට අපගේ හද පිරි පුනාමය

  • @subatheja7574
    @subatheja7574 6 годин тому +8

    නියමයි ...දගලන වුන්ට දැඩිව කටයුතු කල යුතුමයි ...👍👍👍

  • @sajanSalika-v6h
    @sajanSalika-v6h 6 годин тому +13

    පරීක්ෂණ වලට දැන් කවුරුත් අතදාන්නෙ නැති නිසා ඉක්මනට අපරාධකරුවන් අහුවෙනව නේද.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 8 годин тому +21

    එල්ලුම් ගහ මතක් වෙනවා..

  • @MaLaxmanMapalagama
    @MaLaxmanMapalagama 3 години тому +2

    පොලිසිය ගැන සතුටුයි

  • @WilsonRanasinghe-c5h
    @WilsonRanasinghe-c5h 5 годин тому +6

    කිහතමානි පොලිස්නිලදාරියෙක්බවපේනවා

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 5 годин тому +2

    අනිවාර්යයෙන් රටේ තිබෙන සියලු ආවුද කඩිනමින් ගත යුතුය ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @thamiramadusanka5868
    @thamiramadusanka5868 7 годин тому +12

    පැහැදිලි විස්තර කිරීමක් 🎉🎉🎉

  • @SanjayaKarunasena-jf1cq
    @SanjayaKarunasena-jf1cq 4 години тому +2

    එලි පිට මුන්ට දඩුවම් කරන්න ඕනේ

  • @sugathperera6198
    @sugathperera6198 3 години тому +1

    ඉස්සර ඉතිම් ගොත ගගහ දෙපැත්ත බල බල පච විද්ද මාද්‍ය ප්‍රකාකශවරු හිටියෙ 😂 දැන් නම් පොලිස්පති වගේම මාද්‍ය ප්‍රකාශක තරුණ නිළදාරියත් බුලට් එකක් 💪

  • @ThiwenkulathilakaThiwenkulathi
    @ThiwenkulathilakaThiwenkulathi 6 годин тому +3

    නියමයි ජයවෙවා ❤🎉

  • @Layanal-y5d
    @Layanal-y5d 6 годин тому +3

    P..o..l..i..c..e.....යන්න...වචනයේ.
    අරුතින්ම.සේවය.
    කිරීමට.සියළුම.
    නිළ.දරුවන්ට.
    ශක්තිය..එඩිය.
    ලැබේවා..!!

  • @chamindakandy8269
    @chamindakandy8269 3 години тому +1

    ඉක්මනට ඇප දුන්නා නමි හරි ආරක්ෂාව වැඩි වෙනවා තවත් 😕

  • @NdeshaAkshare
    @NdeshaAkshare 8 годин тому +16

    ඔයා කතා කරද්දී අහන් ඉන්න ආසයි 😂😍😍

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 6 годин тому +3

    රට වෙනුවෙන් වැඩ කරන්න ජයවේවා

  • @chameladilu780
    @chameladilu780 50 хвилин тому

    මෙතුමා විස්තර කියද්දි හරි ආසයි අහන් ඉන්න

  • @Nancy_blonde
    @Nancy_blonde 4 години тому +1

    දැන් ඉන්න ගොඩක් හමුදාවෙ උන් පාතාලෙ එක්ක සම්බන්දයි.💥💔
    උන්ගෙ ජොබ් එක ඉවර උනාම ඕවගෙ ඒවලට තමයි සම්බන්ඩ්ජ වෙන්නෙ සල්ලි හොයන්න වැඩිපුර🫠🤚💔

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 Годину тому

    පොලිස් නිලධාරීන් සියලු දෙනා යහපත් ලෙස කටයුතු කර රටට සාමය සතුට සෞභාග්‍යය ළඟා කර දීමට කැපවෙලා වැඩ කරන්න ඔබට පින්

  • @AbdulAshar-k3j
    @AbdulAshar-k3j 7 годин тому +5

    අනිවාර්යයෙන් අපි ඉන්න රටවල අතක් උස්සන්නත් අපි බයයි නීතිය තදයි එය ලන්කාවටද අවශ්‍ය නීතිය තද කරන්න

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 7 годин тому +7

    නීති හරියට ඉටු කරන්න

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 6 годин тому +2

    කාලෙකට පස්සෙ පොලිසිය ට මල් මිටක් 🎉

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 8 годин тому +20

    ඉතා ඉක්මනින් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න .නැති නම් මේ රට මුන්ගෙන් බේර ගන්න වෙන්නෙ නැහැ .රටක මහජනතාවගේ ආරක්ෂාව සදහා නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය දෙයක් .

    • @shanepereraedu
      @shanepereraedu 7 годин тому +2

      එල්ලුම් ගහ ක්‍රියාත්මක කරාට පස්සෙ කලින් ආණ්ඩු වලින් නඩු අහල මරණ දඬුවම් හම්බ වෙච්ච නිර්දෝෂී මිනිස්සු ඕන තරම් ඇති දැන් රැඳවියො විදිහට. ඔයා ආස කෙනා එල්ලන්න කලින් පෝලිමේ යන්න වෙන්නෙ එයාලට. ප්‍රමුඛතා පිලිවෙලවල් නෑ. ඉස්සෙල්ල අච්චු කර එකා ඉස්සෙල්ල යනව.

    • @ADNissanka5429
      @ADNissanka5429 6 годин тому +1

      එල්ලුම් ගහේ පැලයක් වත් ඉන්දමු...

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 7 годин тому +4

    නියමයි

  • @ajithwijewardena5510
    @ajithwijewardena5510 6 годин тому +4

    යුද හමුදා රෝහලේ නමත් ඉවරයි

  • @janakaguruge-bo8gx
    @janakaguruge-bo8gx 2 години тому

    අවංකව වැඩකරණ පොලිස් නිලධාරින්ට පුනාමය kuwit

  • @priyanthaperera2669
    @priyanthaperera2669 3 години тому

    Good speech

  • @udith-pz4tv
    @udith-pz4tv Годину тому

    අප්පට සිරිවෙන පොලිසියක් නෙ බං දැන්. 🎉🎉🎉

  • @NishanthaNawarathne
    @NishanthaNawarathne 5 годин тому

    Excellent sir..

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t Годину тому

    Me poliss madyata api kamathi ❤❤❤harima sathutak ❤❤me ratata jayaveva❤❤❤❤❤❤

  • @buddhikasepalsdahanayake9217
    @buddhikasepalsdahanayake9217 3 години тому

    You are doing a great job 🎉🎉

  • @ghdwijesena7524
    @ghdwijesena7524 7 годин тому

    ❤❤❤ පොලිසිය ❤❤❤ නීතිය ක්‍රියාත්මක කිරීම ට ❤❤❤ බස් නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ❤❤❤

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 7 годин тому +5

    ඵල්ල්ලලා මරන ඵක ආව නම් හොදයි...

  • @AjithDilani
    @AjithDilani 8 годин тому +5

    අවි ගත්තා අවිායන් නසි වුන් මැ⁣ෙැන්නම ඔිනේ

  • @RuvinduPrabath
    @RuvinduPrabath 6 годин тому

    ශ්‍රිලංකා පොලිිසියේ විනය සහ නිිතිගරැක භාවය රැකගැනිිමට කිුයා කලයුතුයි පොලිිසිය යනු නිිතිය නොවන බව පොලිස් නිලධාරිින්ට අවභෝද කර දියයුතුයි නිිතියට පොලිිසියද අවනත වියයුතුයි සහ නිිති විරෝධිි ක්‍රියා වලින් පොලිිසිය මුදවාගතයුතුයි

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t Годину тому

    Apita sathutuyi❤❤❤amme kalin hitiye ❤madyala ❤❤patta horu ❤unge moonaval valinma penavane ❤❤kapatiyo koyala❤❤❤me polis madya❤ poliss puthata ❤❤❤api kamathiyi❤❤❤❤❤jaya veva❤❤❤❤❤❤

  • @sunilkumara9361
    @sunilkumara9361 Годину тому

    Well done police

  • @sankavijanrammuthu4761
    @sankavijanrammuthu4761 4 години тому

    Ape anduwata jayawewaaaaa🙏🙏🙏🙏

  • @disanayakakumari4809
    @disanayakakumari4809 5 годин тому

    Aththa ta oba thuma katha karanawa aha gena ennath asai lassana ta hodata pahadili karanawa janathawa ta thank 🙏 you ♥

  • @chadaihstsu
    @chadaihstsu 5 годин тому

    Policyata godak sathutyi. 😊

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 2 години тому

    Me poliss madya putha ❤ pahadiliva ❤eka karanava ❤jayaveva puthe❤❤❤rajakariya hariyata ❤sadaranava karanda ❤❤❤me rata goda gandama ona horungen ❤❤❤❤

  • @tiranmunagamage4178
    @tiranmunagamage4178 4 години тому

    Good work

  • @anthonyjanz5404
    @anthonyjanz5404 5 годин тому

    U are welcome dear officer. Do the best.

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 6 годин тому

    Elakere. sere Lanka PLOICEYATA JAYEN jayama wewa !!!

  • @anahawage5947
    @anahawage5947 5 годин тому

    විය යුත්තේ එයයි

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 5 годин тому

    Congratulations.good job of work done by the police. Good leadership caused to succeed.

  • @theonesl9063
    @theonesl9063 6 годин тому

    ඔහොමිමම දෙන්නටම ඒ තුවක්කුවෙන්ම වෙඩි තියලා දාන්න.

  • @Mahe-tn2dl
    @Mahe-tn2dl 5 годин тому

    මොනවා උනත් මිනීමරු මක් අත අරින්න නම් එපා

  • @MahindaRathnakumara
    @MahindaRathnakumara 8 годин тому +3

    Wery good

  • @IndikaSenanayake-k4l
    @IndikaSenanayake-k4l 6 годин тому +1

    Menna niyama police madya prakashka

  • @rasikadeegoda5107
    @rasikadeegoda5107 5 годин тому

    Respect 🙏

  • @syrilsyril3410
    @syrilsyril3410 5 годин тому

    අවමකර.නෙමෙයි.නැති කරනවා කකයන්න

  • @CitartySumanasekara
    @CitartySumanasekara 6 годин тому

    Great ❤❤❤🎉

  • @AshokaPriyanthi-k1d
    @AshokaPriyanthi-k1d 8 годин тому +2

    ❤❤❤❤❤❤

  • @Ruwanivlog-v8e
    @Ruwanivlog-v8e 7 годин тому

    පොලිසිය සවිල් පිට ඉන්න ඔිනේ හැමතැනකම හන්දි වල ටවුන්වල එහේම ඉන්න හොරකමි කරන මිනිසුන් එහෙම ඉන්නවා

  • @BearticePerera
    @BearticePerera Годину тому

    Congratulations. Police force regaining the notions conference.

  • @ShantiRathugamage
    @ShantiRathugamage 2 години тому

    👍🙏💕

  • @h.sdayanandadayananda3930
    @h.sdayanandadayananda3930 7 годин тому

    Weldone

  • @lalivith508
    @lalivith508 5 годин тому

    දැන් ඔය බස් අනතුරැ වලදි රක්ෂනය ලැබෙනවද වින්දිතයන්ට
    දුවන බස් රක් ෂනය කරලද තියෙන්නේ
    ඒවා කෑලි හැලෙන වතුර ගලන දුම්‍දාන සීට්‍ ගැලවිලානම්‍ රක්ෂනය කල හැකි මට්‍ටමකද තියෙන්නේ
    ටිකට්‍ එකක් දෙන්නේ නැතිනම්‍ එය බලපෑමක්ද වන්දියට
    පොලිස් ලොක්කනේ සාමාන්‍යය ජනතාවට දැනුමක් දෙන්න මිඩියා හරහවත් බොරැ ෂෝ නැතිව.
    අඩුමගානේ leaflets ටිකක්වත් බෙදල දෙන්න ජනතාව දැනුවත් කරන්න නැත්නම්‍ හැමදාම බස් ගැමුනු දිනුම්‍.

  • @cjtwist
    @cjtwist 6 годин тому

    👍👍

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 7 годин тому

    ❤❤❤❤👍👍👍

  • @GhanaSaraswathy61
    @GhanaSaraswathy61 6 годин тому

    ❤bro

  • @sumedhamarasinghe7189
    @sumedhamarasinghe7189 6 годин тому

    ❤❤

  • @KanthiLiyawrge
    @KanthiLiyawrge 6 годин тому

    රටෙි මිනිසුන් කෝචීචර ආදරෙද හමුදාවට ඔහොම වෙිනකෝට එකත් නැතුව යනවනේ

    • @Wikum-g2g
      @Wikum-g2g 3 години тому

      ගස් ගෙඩි කඩපූඋන් හමූදාවට ගත්තම.ඔහොමයි

  • @shiranpaskuwal3702
    @shiranpaskuwal3702 2 години тому

    Hamuda polisiyeda.naraahenpita inne eyala

  • @RanathungaUddala
    @RanathungaUddala 5 годин тому +1

    Buddy bogee kathaawa ahanna piriyak no. Aswahaawikai

  • @GhanaSaraswathy61
    @GhanaSaraswathy61 6 годин тому

    Oya selluwen keyanna no probla panevedaya wedagath echaray ❤

  • @pcgamage8453
    @pcgamage8453 Годину тому

    Neyemayi denta hodanha ballonta kesema chance ekak .unifrom eka kana ballo .

  • @pkpperera5161
    @pkpperera5161 3 години тому

    POLICEYA TA. APGE. PRNAMYA ,

  • @janpur1417
    @janpur1417 2 години тому

    POLICE CAN DO THEIR JOB WHEN PONNA RANIL, NAKI MAINA, SAJIYA ARE NOT IN POWER! THANKS NPP FOR MAKING SRI LANKA GREAT AGAIN!

  • @nimaliperera9457
    @nimaliperera9457 7 годин тому +1

    අම්මෝ.....
    හමුදාවේ හිගන්නෝ .....😢😢😢

  • @chamiladesilva2851
    @chamiladesilva2851 6 годин тому

    Bonikara tharuwak 😂😂😂

  • @patrickanthanies9774
    @patrickanthanies9774 Годину тому

    Aparada karuwanta prasiddye marana daduwama kriyathmaka nokaranna thakkal me aparada nawathwanna baa...

  • @ThushanNalinda
    @ThushanNalinda 5 годин тому

    😂😂😂😂😂😂 clen srilanka😂

  • @sarathabeygunawardena5122
    @sarathabeygunawardena5122 6 годин тому

    ap e

  • @Rasha-u9n
    @Rasha-u9n 2 години тому

    Hamuda rohalanamath evarai

  • @IndikaPrasanna-x5m
    @IndikaPrasanna-x5m 56 хвилин тому

    Wedithiyla meruwat psse allagen wedk neni okun masa 6 k ynkota ayeth epa dila nidahas wenwa

  • @DjfKfjf
    @DjfKfjf 3 години тому

    Thalapiy ata

  • @hemaranawaka90
    @hemaranawaka90 5 годин тому

    Podi Kollek Madya Prakashaka

  • @IndikaSenanayake-k4l
    @IndikaSenanayake-k4l 6 годин тому

    Sudussata sudusu thana
    police madya prakashka

  • @n.perera1063
    @n.perera1063 6 годин тому

    Oya wage ayawa aliyayata danna epa..

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 6 годин тому

    Aniwaryen mun minimaranna eka nathara karanne na me minimaruwanta sri aniwaryen dennek thundenekta maraniya dandanaya niyama karanna me minimaru. Ta t hitha thiyanna nam😮

  • @meditationforsuccess1
    @meditationforsuccess1 7 годин тому +2

    undenna ellanna oya saksi madida

  • @chandanawasantha9786
    @chandanawasantha9786 6 годин тому

    Munwa ella maranna

  • @SherlyBibile
    @SherlyBibile 6 годин тому

    Pathalayata.kuduwalata.dooshanayata ida denna epa.

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg 4 години тому

    😂😂 ඔහොම තමයි හැම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ 🤣🤣,, පොලීසියේ නිලධාරීන්ගෙ නොහැකියාව 😂😂,ඇත්ත එයයි 😂, බොරුව වැඩියි 😂, තබූත්තේගම නාටූ සෝමෙ අනූරයා පච කොටාගෙ පච, වාගේ තමයි පොලිසියෙ වැඩත් 😂😂😂,,
    🇵🇱🌍🇵🇱 Poland

  • @ujithdesilva2027
    @ujithdesilva2027 8 годин тому +1

    Gon atal apa rata tiynna

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp Годину тому

    Aniwarayenma uwa maraladanna one nathinam meya matttukirimata amarui 😡😡😡😡

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 3 години тому

    👍👍

  • @AbegunawardhanaPriyangani
    @AbegunawardhanaPriyangani 2 години тому