Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්....ඔබතුමා අවංක ගෞරවාන්විත පුද්ගලයෙක්....බොහොම ස්තූතියි....
පතල් කැපුවෙ නැතත් දැනුමට හොද වැඩසටහනක්. ස්තුති ඔබට
ගොඩක් වැදගත් අප නොදන්නා දේ කියලා දුන්නා තෙරුවන් සරණයි ඔබ තුමාට
අනේ ඔයාට ගොඩක් පිං අපිට මැණික් හම්බුනා
ඇත්තටම හම්බුනාද
Siravatama
හොද පැහැදිලි කිරීමක්, මැණික් ගැන අලුතෙන් ඉගෙනගන්න අයට ගොඩාක් වටිනව.
isarswedinmaharagama
@@suduseeyasuduseeya6360
ස්තුතිය...ඔබ තුමාට
අයියෙ ඔයාගෙ විඩියො එක බලලා මමත් මැනික් ගලක් හොයාගත්තා
😹😹
Mokdd varge
ඇත්තටම හොයාගත්තද මොකක්ද වර්ගය විස්තර කියන්නකො
ඕනම ඉඩමකම මැණික් තියෙනවද පැහැදිලි කිරිම ගොඩක් වටිනවා
ස්තූතියි ඔබට. පිටතින් තිරුවානා ගලක් සේ පෙනෙන ගලක මැනිකක් යයි අනුමාන කල හැකි සාධක තිබේද? ඒ මොනවාද.
Call
තිරුවානා ගල් බර නෑ, මැනික් බර වැඩියි
@@asankapremarathna1006 ඔවු මේ ගල ගොඩක් බරයි
හ්ම්ම් දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති ඔබතුමාට මැනිකක් තිබුනොත් ඔයාටම දෙන්නම් 🤔😁😁බුදු සරනයි 🌷🌷🙏🙏🙏
මම ආවේ මේ වීඩියෝ එක ට දාලා තිබෙන කමෙන්ට් බලන්න
Math 😂
ඉල්ලමක් මතු වෙන්න පොලවෙ කොයිතරම් ගැඹුරට හාරන්න ඕනද කිව්වනම් වටිනවා.කොයි වගෙ තැනක්ද සුදුසු?
තව වීඩියෝ 5 තියෙනවා ඒක ගැන ඔක්කොම බලන්න
මහත්තයා අපෙ වත්තෙ ගල් වර්ගයක් තියෙනවා..ඒවා හරියටම පැන්සල් වගේ..දාර පහක් හයක් තියෙනවා.අවුවට අල්ලලා බැලුවම රතු පාටයි.නිකම් බැලුවම කලු පාටයි.ඒ මොන ගල් වර්ගයක්ද?ඒවා වටිනවා ද?
අපේ වත්තෙත් තීනව
Call me
Menik Wala veni vida penawada?wature bubulu wage tiyenawada?siniduwata pethaliwa tiyanawada boththam wage?kiyanna puluwanda sir
Yes
Thank you for you sir 👍
බොහොම ස්තුතියි 🌹🌹🌹🌹🙏🙏🙏බුදුසරණයි
ගලක් හම්බුනහම අදුනගන්නෙ ගල විස්තර ගන්නෙ කොහොමද
බොහෝ ස්තුතියි ඔබට !,ගොඩ ඉල්ලමක් කරනවා. එකෙ කිරින්චි..කහද . පුනක්කන්. දිය තිරිප්පු ..කියන ඒවා පොඩියට හම්බ උනා.. මැණික් තියෙන්න පුළුවන් ද.කියලා අනුමාණ කළ හැකි ද.නිකම් ආසාවට කරෙ පතල .
@@thilak470 okay then...I will try with my luck 😃
කොහේද ඔය ඕක ඉල්ලමක්
ගොඩක් ස්තූතියි මැණික් ගල් ගොඩක් හමුවුණාගෙදර වත්තේ තිබිලා
Mahattaya me hadunwa dunna gallwalata mila tiranaya karana kiyadennako obatumage vidio pahadili terum ganna puluwan
Supiri videob eka...Ape idame mn manik gal 5kma hoyagatta...Dn mn kotipathiyek...Thank you..💩💩
හොද වැඩසටහනක්
අයියෙ ගෙවුඩ ගල් පුච්චල නිල් මැනික් හදා ගන්නෙ කොහොමද
Matath දැනගන්නට ඕනෑ ලංකාවේ ණය ටික ඔක්කොම ගෙවල ඔක්කොම ට gewaluth hada දෙන්න පුළුවන් මැණික් තියනවා lu හොයන්න ඕනෑ
එක සමහර විට රාජපක්ෂ ළග ඇති
තියනව හොයන්න අමරුයි
May manik pathala lankwe hama palathakama labenwada?Gampaha disthikaya ta manik labenwada
තිරිවාන ගල් තියන ඉඩමක මැනික් තියෙන්න පුළුවන් ද
Lanka.manik
@@chathurinisansala5978 ?
ඔබ තුමාගේ දුරකථන අන්කය සදහන් කරන්න මට යම් කිසි ගල් වර්ගයක් ලබි ඇත .ඒවා ගැන අවබෝධ කරගැනීමට මම ඉන්නෙ විදේශ ගත වෙලා
0718251557
ගොඩක් ස්තුතිය
Vali poloveth manic thiyanava da?
Kandy වල තියෙනවා ද..😮
Oyage manik tika balanna puluwanda
අැත්තටම හෝද පැහැදිලි කිරිමක් මහත්තයා ඔයා කියන්නෙ අැත්තම නෙද
ඩේසී ආච්චිට හම්බ උනෙත් ඔය විදිහට වෙන්න බැරීද ...
Mage ළඟ ගලක් තියනවා එහා මෙහා pena ටිකක් kedila watikamak thiyana ගලක් da ?reply plz .
call karanna
ape gedra wathre tibila mata hambuna katu pokurak wage wahi kaleta hedila giypu tanka kiriwana wage habsi psta tuns hatrkinma eka ape aiya geniyla kenukugen ahla podi gsnk dila dannm hitenwa eka watina ekak kiyla
අඩුම තරමෙ අවුරුදු 5ක් වත් අදින්න වෙයි ඔහොම ගියොත් 🤣
Lankawe onama pradeshayaka manik thiyenawada ???...
ow
Aththatama watinawa sir... Anuradhapure pase manik thiyanawada
❤️❤️❤️ මාන්ගවත් තියෙනවා
Klu gla athule hedena rthu loku keta wtinwda
කාක නිල් කැරට් 1 1/4 ක ඔපදාපු ගලක් කීයක් විතර වෙනවාද
Hihan inny kalu gal,boralu wage manik thiyenawa kiyalda bola...
Palingu tiynawanam manik tiyenawada sar
Nambar plis, mata obage wathshp nambar aka denna puluwanda
ඔයා කලින් කරපු ලිප සම්බන්ධ විඩීයෝවෙ තිබෙන පෑන් එක, ඒක AC ද DC ද, කරන්ට එක
ac
Me bulu sapir akkak desne thianda oneda
Api ga wat tiyenawa mokakda kiyala dannene
Kchchara gaburata haranna onada
කට්ට තියෙන ඉඩමක ඉල්ලමක් තියෙනවද? මොනවද තියෙන ගල් වර්ග කට්ට සමඟ.
කට්ට කියන්නේ මොරපු ගල් වලට වර්ග තියෙනවා ගොඩක් පින්තූර එවන්න බලන්න
ඔයා කියපු විදිහටම කරා.මන් හාරලා බලද්දි කවුද ගෑනියෙක් පීරියඩ් වලට පාවිච්චි කරපු පැඩ් එකක් නම් හම්බුණා.😹
Boru kiyannaepa labbo. Hema waththema koheda menik.
Mara baduwakne kohenda igenagathte Maru mama hitanne thama montisori da yanne
Gampha District ye manik thiyenawada
Manik sambandawa video godak thiyanaw balanna
මැණික් ගල් අස්සෙ තිරැවාන ගලක් අහුඋනොත් කොහොමද හොයාගන්නෙ. මට මේක බැලුවට පස්සෙ හැමතැනම මැණික්ගල් පේනව.
😅😅
Appata siri anna menik 🤣🤣🤣
😂😂😂
අම්මෝ😹
මටකිරිගරz,ඩ,රවුන්ගලක්,වත්තේ,තිබුනඒවාමොනවටද,අරගන්නේ
තෝර මල්ලි කියන්නෙ කොත්ත මල්ලි වෙන්න බැරිද. කොත්තමල්ලිත් දැන් පට්ට ගනන්
😅🤣🤣
Pani tora mage gawa tiyanawa manik hambawenne naha mewa baluwata wadeta patal gihin balannama oni
Hoda pahadili kirimak obathumata sthuthiyi
සාමාන්‍යයෙන් ඉල්ලම පෑදෙන්න යට අඩි කියක් හෑරුවමද
මමත් එහෙම කලා,ලොකු මැණිකක් හම්බ උනා.
😂
You76777and@@withmusicantech3885
Mahaththayo oya danne poten mawa hamba unoth prayogikawa kiyala dennam
වත්තේ තියන ඒවා ගන්න තහනම් නැද්ද නීතියෙන්
serendibite lankawen saha mienmar walin vitharakma hambawena galak e gana vistharayak dunnoth hodai
පද්මරාග වලට කව්ද ඔරේන්ජ් සෆායර් කියලා නම් දැම්මේ ,,,??????
ඔරේන්ජ් එක මිල වැඩී.
@@chathurangajems7930 ලංකාවේ ද,,,,,????
Pathparaja sapphire is call pathparja too in english or some they call it pads... not orange sapphire......pls do correct it.
THANKS FOR YOUR VIDEO
ගෙදර තියෙන තැන දැනගන්නෙ කොහොමද
ඔවා හොයන්ඩ ගිහින් හිරෙ යවන්ඩද ?
Kochchara gemburata haaranna onada?
aluth video eka blanna
Ochra duk vidinne oheta පුළුවන් ne hoyagena goda yann
Mama sapa vdinne oyalatath kiyala denawa. Thaman danna deya kiyaladeema thamay sathuta
මටත් හම්බුනා කොලපාට මැනික් පතුරක් . ටෝච් එකත් ගහල බැලුව.ගම්පහ ආයුර්වෙදේ කියල ගහල තියේ , 😢 හම්බුනේ පරන ලැට් වලට එහායින්
??
ඔට්ටු කියන ගල් මොනාද .?
math hoyanawa hodata sudu galak...nulanam wadakarnne natiunata kamakna..
Hema waththakama manik thibbanam ada lankawe mechchara duppath minissu nathi wei.
Padeyag gal vatenawada
යේස්
Sarge aguru lipata pin. Mama Salli godak hambukara Gatha.obata pin...
Hoda padamak.sarge nambar ekak denna puluwanda?galak thiyanawa aduraganna ba
Ethin hema edemema menik thiyenawade Kohomade denaganne
Manik gan anek videos balanna
හැම වත්තැනම තියනවද
දැන් මං වැඩේ පටන්ගන්නවා දඩේ ඔයාගේ නමට එවනවා
Nitiyen tahanam nedda
Sammanyen mila ganan ?
Ape waththe hariyata thiyenawa kiriwana
Aranchi
Epa edamwala bahatakatawath galak naha wale withdrawing tiyanna
Koheda
Ela ..👍👍
තාම හොයනවා😭
godak vedagath video ekak
Nuwara eliye tigeda sir
Balanna .call me
මහත්තයෝ.දන්නකාලේඉඳන්අහලපහල.ඉඩම්වලපතල්හැරුවා.හම්බවෙච්චමැනිකක්නංනැහැ.අතේතිබුනගානටකෙලඋනා.ඒකයිඋනවාසිය??????
ආපෙ.වත්තෙ.ලිදක්.කැපුවා.එවගෙන්.හමිබුනා.රතුපාට.හබස්.කැලි.එතැන්වල.මැනික්.තියෙද
මැණික් ප්‍රධාන වශයෙන් දෙකයි. පාරදෘශ්‍යය ( විදුරු වැනි) හා පාරදෘශය නොවන ( මැටි වගේ ) කියල.
Thank you sir
ගෙදර වත්තේ මැනික් ගලක් හම්බුනොත් එක විකුනනට අවුල් නැද්ද ලයිසන් නැති නිසා
No
ඊට පස්සේ අපි දෙරණට කියමූ 🤣🤣🤣
😃😃😃😃😃😃😃🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🙏
අන්දන්ඩ එපා බං 😂 පව් මිනිස්සු
නීතිමය ගැටලු නැද්ද ගෙදර ඉඩමේ
කොහෙද
තව තැනක් හෑරුවා.බලනකොට එතන පූසෙක් මැණිකක් හන්ගලා බන්.😹
Haranna onee waththama
Mama rattnapurada❤❤❤
Ft
Thanks ❤❤❤
All home gardans have shepherds . 😍
වත්තේ කොහෙද තියෙන්නේ කියාල කොහොමද හොයා ගන්නෙ
ඊ ළග වීඩියෝ ව බලන්න
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්....
ඔබතුමා අවංක ගෞරවාන්විත පුද්ගලයෙක්....
බොහොම ස්තූතියි....
පතල් කැපුවෙ නැතත් දැනුමට හොද වැඩසටහනක්. ස්තුති ඔබට
ගොඩක් වැදගත් අප නොදන්නා දේ කියලා දුන්නා තෙරුවන් සරණයි ඔබ තුමාට
අනේ ඔයාට ගොඩක් පිං අපිට මැණික් හම්බුනා
ඇත්තටම හම්බුනාද
Siravatama
හොද පැහැදිලි කිරීමක්, මැණික් ගැන අලුතෙන් ඉගෙනගන්න අයට ගොඩාක් වටිනව.
isarswedinmaharagama
@@suduseeyasuduseeya6360
ස්තුතිය...ඔබ තුමාට
අයියෙ ඔයාගෙ විඩියො එක බලලා මමත් මැනික් ගලක් හොයාගත්තා
😹😹
Mokdd varge
ඇත්තටම හොයාගත්තද මොකක්ද වර්ගය විස්තර කියන්නකො
ඕනම ඉඩමකම මැණික් තියෙනවද පැහැදිලි කිරිම ගොඩක් වටිනවා
ස්තූතියි ඔබට. පිටතින් තිරුවානා ගලක් සේ පෙනෙන ගලක මැනිකක් යයි අනුමාන කල හැකි සාධක තිබේද? ඒ මොනවාද.
Call
තිරුවානා ගල් බර නෑ, මැනික් බර වැඩියි
@@asankapremarathna1006 ඔවු මේ ගල ගොඩක් බරයි
හ්ම්ම් දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති ඔබතුමාට මැනිකක් තිබුනොත් ඔයාටම දෙන්නම් 🤔😁😁බුදු සරනයි 🌷🌷🙏🙏🙏
මම ආවේ මේ වීඩියෝ එක ට දාලා තිබෙන කමෙන්ට් බලන්න
Math 😂
ඉල්ලමක් මතු වෙන්න පොලවෙ කොයිතරම් ගැඹුරට හාරන්න ඕනද කිව්වනම් වටිනවා.කොයි වගෙ තැනක්ද සුදුසු?
තව වීඩියෝ 5 තියෙනවා ඒක ගැන ඔක්කොම බලන්න
මහත්තයා අපෙ වත්තෙ ගල් වර්ගයක් තියෙනවා..ඒවා හරියටම පැන්සල් වගේ..දාර පහක් හයක් තියෙනවා.අවුවට අල්ලලා බැලුවම රතු පාටයි.නිකම් බැලුවම කලු පාටයි.ඒ මොන ගල් වර්ගයක්ද?ඒවා වටිනවා ද?
අපේ වත්තෙත් තීනව
Call me
Menik Wala veni vida penawada?wature bubulu wage tiyenawada?siniduwata pethaliwa tiyanawada boththam wage?kiyanna puluwanda sir
Yes
Thank you for you sir 👍
බොහොම ස්තුතියි 🌹🌹🌹🌹🙏🙏🙏බුදුසරණයි
ගලක් හම්බුනහම අදුනගන්නෙ ගල විස්තර ගන්නෙ කොහොමද
බොහෝ ස්තුතියි ඔබට !,
ගොඩ ඉල්ලමක් කරනවා. එකෙ කිරින්චි..කහද . පුනක්කන්. දිය තිරිප්පු ..කියන ඒවා පොඩියට හම්බ උනා.. මැණික් තියෙන්න පුළුවන් ද.කියලා අනුමාණ කළ හැකි ද.
නිකම් ආසාවට කරෙ පතල .
Yes
@@thilak470 okay then...
I will try with my luck 😃
කොහේද ඔය ඕක ඉල්ලමක්
ගොඩක් ස්තූතියි මැණික් ගල් ගොඩක් හමුවුණාගෙදර වත්තේ තිබිලා
Mahattaya me hadunwa dunna gallwalata mila tiranaya karana kiyadennako obatumage vidio pahadili terum ganna puluwan
Supiri videob eka...
Ape idame mn manik gal 5kma hoyagatta...
Dn mn kotipathiyek...
Thank you..💩💩
හොද වැඩසටහනක්
අයියෙ ගෙවුඩ ගල් පුච්චල නිල් මැනික් හදා ගන්නෙ කොහොමද
Matath දැනගන්නට ඕනෑ ලංකාවේ ණය ටික ඔක්කොම ගෙවල ඔක්කොම ට gewaluth hada දෙන්න පුළුවන් මැණික් තියනවා lu හොයන්න ඕනෑ
එක සමහර විට රාජපක්ෂ ළග ඇති
තියනව හොයන්න අමරුයි
May manik pathala lankwe hama palathakama labenwada?
Gampaha disthikaya ta manik labenwada
තිරිවාන ගල් තියන ඉඩමක මැනික් තියෙන්න පුළුවන් ද
Yes
Lanka.manik
@@chathurinisansala5978 ?
ඔබ තුමාගේ දුරකථන අන්කය සදහන් කරන්න මට යම් කිසි ගල් වර්ගයක්
ලබි ඇත .ඒවා ගැන අවබෝධ කරගැනීමට
මම ඉන්නෙ විදේශ ගත වෙලා
0718251557
ගොඩක් ස්තුතිය
Vali poloveth manic thiyanava da?
Call me
Kandy වල තියෙනවා ද..😮
Oyage manik tika balanna puluwanda
අැත්තටම හෝද පැහැදිලි කිරිමක් මහත්තයා ඔයා කියන්නෙ අැත්තම නෙද
ඩේසී ආච්චිට හම්බ උනෙත් ඔය විදිහට වෙන්න බැරීද ...
Mage ළඟ ගලක් තියනවා එහා මෙහා pena ටිකක් kedila watikamak thiyana ගලක් da ?reply plz .
call karanna
ape gedra wathre tibila mata hambuna katu pokurak wage wahi kaleta hedila giypu tanka kiriwana wage habsi psta tuns hatrkinma eka ape aiya geniyla kenukugen ahla podi gsnk dila dannm hitenwa eka watina ekak kiyla
අඩුම තරමෙ අවුරුදු 5ක් වත් අදින්න වෙයි ඔහොම ගියොත් 🤣
Lankawe onama pradeshayaka manik thiyenawada ???...
ow
Aththatama watinawa sir... Anuradhapure pase manik thiyanawada
❤️❤️❤️ මාන්ගවත් තියෙනවා
Klu gla athule hedena rthu loku keta wtinwda
කාක නිල් කැරට් 1 1/4 ක ඔපදාපු ගලක් කීයක් විතර වෙනවාද
Hihan inny kalu gal,boralu wage manik thiyenawa kiyalda bola...
Palingu tiynawanam manik tiyenawada sar
Call
Nambar plis, mata obage wathshp nambar aka denna puluwanda
ඔයා කලින් කරපු ලිප සම්බන්ධ විඩීයෝවෙ තිබෙන පෑන් එක, ඒක AC ද DC ද, කරන්ට එක
ac
Me bulu sapir akkak desne thianda oneda
Api ga wat tiyenawa mokakda kiyala dannene
Kchchara gaburata haranna onada
කට්ට තියෙන ඉඩමක ඉල්ලමක් තියෙනවද? මොනවද තියෙන ගල් වර්ග කට්ට සමඟ.
කට්ට කියන්නේ මොරපු ගල් වලට වර්ග තියෙනවා ගොඩක් පින්තූර එවන්න බලන්න
ඔයා කියපු විදිහටම කරා.මන් හාරලා බලද්දි කවුද ගෑනියෙක් පීරියඩ් වලට පාවිච්චි කරපු පැඩ් එකක් නම් හම්බුණා.😹
Boru kiyannaepa labbo. Hema waththema koheda menik.
Mara baduwakne kohenda igenagathte Maru mama hitanne thama montisori da yanne
Gampha District ye manik thiyenawada
Yes
Manik sambandawa video godak thiyanaw balanna
මැණික් ගල් අස්සෙ තිරැවාන ගලක් අහුඋනොත් කොහොමද හොයාගන්නෙ. මට මේක බැලුවට පස්සෙ හැමතැනම මැණික්ගල් පේනව.
😅😅
Appata siri anna menik 🤣🤣🤣
😂😂😂
අම්මෝ😹
මටකිරිගරz,ඩ,රවුන්ගලක්,වත්තේ,තිබුනඒවාමොනවටද,අරගන්නේ
තෝර මල්ලි කියන්නෙ කොත්ත මල්ලි වෙන්න බැරිද. කොත්තමල්ලිත් දැන් පට්ට ගනන්
😅🤣🤣
Pani tora mage gawa tiyanawa manik hambawenne naha mewa baluwata wadeta patal gihin balannama oni
Hoda pahadili kirimak obathumata sthuthiyi
සාමාන්‍යයෙන් ඉල්ලම පෑදෙන්න යට අඩි කියක් හෑරුවමද
Call me
මමත් එහෙම කලා,ලොකු මැණිකක් හම්බ උනා.
😂
😂
You76777and@@withmusicantech3885
Mahaththayo oya danne poten mawa hamba unoth prayogikawa kiyala dennam
වත්තේ තියන ඒවා ගන්න තහනම් නැද්ද නීතියෙන්
serendibite lankawen saha mienmar walin vitharakma hambawena galak e gana vistharayak dunnoth hodai
පද්මරාග වලට කව්ද ඔරේන්ජ් සෆායර් කියලා නම් දැම්මේ ,,,??????
ඔරේන්ජ් එක මිල වැඩී.
@@chathurangajems7930 ලංකාවේ ද,,,,,????
Pathparaja sapphire is call pathparja too in english or some they call it pads... not orange sapphire......pls do correct it.
THANKS FOR YOUR VIDEO
ගෙදර තියෙන තැන දැනගන්නෙ කොහොමද
ඔවා හොයන්ඩ ගිහින් හිරෙ යවන්ඩද ?
Kochchara gemburata haaranna onada?
aluth video eka blanna
Ochra duk vidinne oheta පුළුවන් ne hoyagena goda yann
Mama sapa vdinne oyalatath kiyala denawa. Thaman danna deya kiyaladeema thamay sathuta
මටත් හම්බුනා කොලපාට මැනික් පතුරක් . ටෝච් එකත් ගහල බැලුව.ගම්පහ ආයුර්වෙදේ කියල ගහල තියේ , 😢 හම්බුනේ පරන ලැට් වලට එහායින්
??
ඔට්ටු කියන ගල් මොනාද .?
math hoyanawa hodata sudu galak...nulanam wadakarnne natiunata kamakna..
Hema waththakama manik thibbanam ada lankawe mechchara duppath minissu nathi wei.
Padeyag gal vatenawada
යේස්
Sarge aguru lipata pin. Mama Salli godak hambukara Gatha.obata pin...
Hoda padamak.sarge nambar ekak denna puluwanda?galak thiyanawa aduraganna ba
Ethin hema edemema menik thiyenawade
Kohomade denaganne