Madam English lessons nawaththapu thenin idiriyata dennako. Oyage lessons godak piliwelai. Igena ganna lesi. Very thank you wagema godak pin madam apita dena hema denumakatama.🙏💐Thank you universe❤
Budu saranin devipihiten Mata ehema na mage game mage gedara watapitawa Hari adaraneeyai karath ekakwath hith amanapa na a nisama ape gedaranam nitharama kawuruma Hari innawa man ASA ehema Mata minisun ape gedara ennayanna ona maath asai eyala ekka tikawelawak gathakaranna thiyena dewal gana uparima sthuthi wenawa
මෛත්‍රී භාවනාව මෙම ලින්ක් එක ඔස්සෙ ලබාගන්න
ua-cam.com/video/J7LLRmLxzQA/v-deo.htmlsi=i02Ja1155XPcTuI-
වැඩසටහන් මුල සිට පිලිවෙලින් ලබාගන්න මෙම ලින්ක් එක ක්ලික් කරන්න
ua-cam.com/play/PLtMOUTLtxrhQWtNy7MtRNoB1qrU0oRmne.html
කාලි මන්ත්‍රය
ඕම් ක්‍රීම් මහා කාලිකායෙයි නමඃ
Kali manatharathare ganako .
Puthatath jayen jayama weva.
Akke mata awurudu 5ka affair ekak tibba.Eya rata inne. Ekata bf ge gedara aya antimata akamathi wela epa wenna monawa hari deyak eyata karala kiyala tamai danaganna labune. Mama ewa wishawasa karana kenek newei. Habai api denna kisima prashnayak natuwa indala eyata eka paaratama relationship eka nawaththuwa. Tharahakin wath newei. Eh nisa ithin poddak ehemath ati kiyala hitenawa dan nam. Eh wage deyakata affirmations hariyanawada. Pls reply.
විශ්ව මහතා වටත් ඔබතුමිය ටත් අනේක වාරයක් ස්තුතිය🙏❤️
මම මුලින්ම විශ්ව මාතෘවට ස්තුතියි කරනවා මෙම විඩියෝව දකින්න පැයකට පමණ පෙර මට හිතුනා ඔබතුමිය ගොඩ දවසකින් වීඩියෝවක් දැමීමේ නැ කියලා
මමත් හිතුවා විතරයි අපේ මිස් ♥️♥️♥️♥️ ගේ විඩියෝ මග බලන් හිටියේ ගොඩක් ස්තුතියි මිස් ♥️♥️♥️♥️ ආදරණිය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ♥️♥️♥️♥️♥️🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌺🌺🌺🌺🌺🌷🌷🌷♥️♥️♥️♦️♦️♦️♦️ මිස් ට ස්තුතියි ස්තුතියි
ආදරණීය ඔබට විශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏
මුලින්ම මම සමාව ඉල්ලා සිටිනවා..
මම අවුරුදු 3ක් චර්ම රෝගයකට බෙහෙත් කරනවා.. බලන හැම රිපොට් එකක්ම නෝමල්.. ඒත් රෝගය අඩුවෙනවා.. ආයේමත් මතු වෙනවා... නොපෙනෙන බලවේග තියෙනවා කියනවා.. මම ඉල්ලා සිටිනවා.. මා හට මේ පිළිබදව කියලා දෙන්න කියලා.. අත් සහ කකුල්වල තමා මේ තුවාල තියෙන්නේ... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුතියී 💖🙏❣️🙏
කාලී මෑනීයන්ගේ මන්ත්‍රය සහිත විඩීයෝව දාන්න මිස්🙏😊❤
ස්තුතියි විශ්ව මෑණියන්ට 🙏❤😊
ඔබ විඩියෝ අප්ලෝඩ් කරන එක නවත්තන්න එපා කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. විශ්ව ආකර්ෂණ නීතිය දැනගත්තේ ඔබ තුමියගෙන්. ගොඩක් සාර්ථක ප්‍රතිඵල ඒ තුළින් මම ලබා ගෙන තියෙනවා මේ වෙනකොට.
ස්තූතියි ඔබට
ජයෙන් ජයම වේවා ❤
මට ඔබව මුණගැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..
මටත් මානසික සුවයක් නෑ .ඔබතුමියගේ යුටියුබ් චැනලය සබ්ක්‍රයිබ් කරලා ගොඩාක් දවසක් .ඒත් විඩියෝ බලන්න උවමනාවක් දැක්වූයේ නෑ.මං අද ඔබගේ කාලීමෑණියන්ට පිං දෙන විඩියෝ එක බලලා මේ විඩියෝ එකත් බැලුවා.මට සිතට සැහැල්ලුවක් දැනුනා.නිතරම ඔලුව කැක්කුමක් හැදෙනවා.ඇග කසලා පාරවල් හිටිනවා.ඒ වගේ ඔබතුමිය පැවසු සමහරක් දේවල් තියෙනවා .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.මේ විඩියෝ එක බලන්න ලැබුනාට
ඔබගේ මේ video එක දැකගන්න ලැබීම මහත් සේ සතුටට කාරණයක්.
ස්තූතිය ආදරණීය ඔබට 🎉️♥️
හැකිනම් කාලිමෑනියන්ට පවසන ස්ත්රෝත්රය මාහට ලබාදෙන්න .
තෙරුවන් සරනයි .
විශව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️
මං විශ්ව ආකර්ෂණ නීතිය පිලිබඳ ඉගෙන ගත්තේ ඔබතුමියගේ වීඩියෝ මගින් එයට මං විශ්ව මාතාවට ,ඔබතුමියටද අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි 😌😌
විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තූතිය 🙏🙏🙏❤
ඔබේ කටහඩත් අපුරු භාවනාවක්... 🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤ 🙏
ගොඩාක් ස්තුතියි මිස්.ගොඩක් පින්.....මගේ ආදරණීය විශ්වයට ආනේකවාරයක් ස්තුතියි ❤🌍🙏
ඔබතුමියට ස්තූතියි ....... කාලි මැණියන්ගේ මන්ත්ර්ය දාන්න ❤
ගොඩක් ස්තුති විශ්ව මාතාවට 😊🌏
ස්තුති සහොදරිය ඔබගෙ මං ව්ශ්ව අකර්ශන නිතිය ඉගන ගත්තෙ ඔබ ඉතා හොදින් පැහැදිලි කිරිම් කරවා .ඔබෙ භාවනා නත් මං කරවා ඔබට ගොඩක් ස්තුති .ව්ශ්ව මතාවටත් ස්තුති ඔබ වගෙ සහොදරියක් මට හමු විම ගැන❤😊
මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ සියලුම දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා ❤
ගොඩාක් කාලෙකින්, ගොඩාක් පිං 🙏🙏🙏
කාලි මෑණියන්ගේ මන්ත්‍රය සහිත වීඩියෝව දාන්න 🙏 බොහොම ස්තුතියි ඔබතුමියට 🙏❤
මාගේ ආදරණීය විශ්ව මාතාවටත් ඔබ තූමයටත් අනේක වාරයක් ගොඩක් ස්තුතියි ❤️🙏.. මිස් මට කාලි මෑණියන්ගේ මන්ත්‍රය ගැන මටත් දැන ගන්න ඕන.
ඔබතුමියගේ මේ video මාලාව දින දෙකක සිට බලන්නේ ඔබතුමියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා මෙවැනි දැනුම් සම්භාරයක් අපට ලබාදීම පිලිබදව 🙏 මේ රෝග සුවවීම සදහා තිබෙන භාවනා දිනකට කිහිප වරක් කලාට කමක් නැතිද
මම ආසාවෙන් මිස්ගෙ වීඩියෝ අහන්නෙ.භාවනාවක් වගෙ කතා කරද්දි ❤
විශ්ව මෑණියන්ට හා ඔබ තුමියට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤❤❤ඔබ තුමියටත් ගොඩාක් පින් මේ දේවල් දැන ගන්න සැලස්සුවාට❤❤❤
විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏 ඔබට ස්තුතියි කාලි මන්ත්‍ර ය ගෙන එන්න පුළුවන් ද 🙏
ස්තූතියි විශ්ව මාතාවට මට මේ video එක පෙන්නුවට
බොහොම ස්තූතියි ස්තූතියි.. මගේ ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි...
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි
ආදරණීය දියණිය ඔබටත් බොහොම ස්තුතියි
🦋🦋🦋🦋
මාත් low of attraction ගැන දැනගත්තේ මුලින්ම මේ අක්කිගෙන් ❤
ස්තුතියි ඔබ තුමියට අවශ්‍ය වෙලාවට අහන්න ලැබුණේ
ගොඩක් ස්තූතී ඔබට ඒවගේම මාගේ ආදරනීය විශ්වටත්...මන් වීඩීයෝ එකක් එනකම බලන් හිටියෙ❤
ඔයා ගොඩක් හොදටතේරුම්කරල දෙනවා බොහොම පිං තෙරුවන්සරණයි
කාලි මන්ත්‍රය ගැන විඩියො එකක් කරන්න ❤😊 ස්තුති
ඔබට ගොඩාක් ස්තුතියි....!
ඔබට යහපතක්ම වේවා අක්කේ...!
ඔබ තුමියගේ වීඩියෝ බැලීමට ලැබීම පිළිබදව විශ්වයට ස්තුතියි
අනේකවාරයක් ස්තූතියිවන්ත වෙමි මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට මෙවැනි වටිනා පුද්ගලයන් මා හට මුණගැස්සවීම පිළිබදව...🌎🙏💫
කොතරම් ධනාත්මකව ජීවත්වන්නට උත්සහ කලද ඇතැම් බාහිර පුද්ගල බලපෑම් වලින් සුලු හෝ වශයෙන් විරුද්ධ බලපෑම් අපේ ජීවිත වලට ඇතිවන්නට පුළුවන්...මට ඒ වගේ දෙයක් වුනාම දවස් කීපයක් ගත වෙනවා නැවත යතා තත්ත්වයට පත් වන්නට...😊
මට කෝටියක් ලබාදුන් විශ්වයට ස්තූතියි !!!
ඔබට ගොඩක් ස්තුතියි...❤කාලි මන්ත්‍රය ගැන මම දැනගන්න කැමතියි🙏
කාලි මෑණියන්ගේ මන්ත්‍රය danna baida akke.විශ්ව මාතාවට ස්තුතියි.
ඔබතුමියට ස්තූතියි❤❤
කාලි මන්ත්‍රය ලබා දෙන්න පුලුවන්ද?
අක්කේ කාලි මන්ත්‍රය වීඩියෝ එකක් ඕන...❤
මං ඔබ තුමියගේ වීඩියෝ බලනව හරිම පැහැදිලි ..ඔබව මට මුනගැස්සු විශ්ව මාතාවට ස්තූතියි
ස්තූතියි ඔබටත් විශ්ව මාතාවටත් 🙏❤️
Thank you so much for all.. ❤
ස්තුතියි ගොඩක් පින් ඔබට.🙏🙏🙏 ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් .🙏🙏🙏
විස්ව මතාවටත් ඔබටත් ගොඩක් ස්තුතියි මන් කැමති කාලි මැනියන්ගේ මන්ත්‍රය දැන ගන්න තෙරුවන් සරණයි ❤
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ස්තුතියි ♥️ ආදරනිය සහෝදරිය ඔබටත් බෙහෙවින් ම ස්තුතියි
බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි ! , ඔබතුමියට. වටිනා වීඩියෝවක්. ජීවිතය ට බොහෝ දේ එකතු කර ගත්තා. ඛාළි මන්ත්‍රය දෙන්න මට. නැවතත් ඔබට මෙන්ම ආදරණීය විශ්ව මාතාවටද අනේක වාරයක් ස්තුති වන්ත වෙමි.🙏🙏🙏
ස්තුතියි ඔබට මෙය අසන්න සැලැස්සුවට 🙏, ස්තුතියි විශ්වයට 🙏
ඔබ තුමියටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි. ❤ කාලි මන්ත්‍රය කියල දෙන්න පුලුවන් ද?
* Thank you Universe. Thank you my Guardian Angel.*
ඔයාට ගොඩක් ස්තූති මිස් , මං මේ කාරණාව ගැන හිත හිත හිටියේ මේ දේවල් වල සත්‍ය අසත්‍ය බව ගැන, කාලි මැණියන්ගෙ මන්ත්‍රය ගැන ත් වීඩියෝ එකක් දාන්න ❤
ඔබතුමියට අනේක වාරයක් ස්තූතියි විශ්ව මාතාවට ස්තුතියි🙏
කාලි මන්තරය ගැන කියලා දෙන්න පුලුවන්ද මිස්🙏
මිස් මට කෙනෙක් ගොඩාක් සාප කරලා තියනවා. හැබැයි ඒ කෙනාගේ මුළු ජීවිතේම බොරුවෙන් වංචාවෙන් ගෙනියන්නේ. තනිකරම බොරු විතරයි කරන්නේ. ඉතින් මං ඒ කෙනාට හොදමයි කලේ. හොද මාර්ගයට ගන්න ගියේ. එත් එයා කරන්නෙම වැරදි වැඩ. යක්ෂණියක් වගේ ගැනියක්. මටයි අපේ පවුලේ අයටයි සාප කරලා තියනවා. ගොඩක්. එයාගේ හොර වැඩ අල්ලගත්තහම ඒවා අහුවෙලා මං ඒවා කිව්වහම එයා එහෙම නෑ කියලා බොරුවට දිව්රනවා ඊට පස්සේ මට සාප කරනවා. ඉතින් මටත් එවෙන් බලපෑමක් තියනවා කියලා මට හිතෙනවා. මට එවෙන් නිදහස් වෙන්න මොකාද කරන්න ඕනි
අනේ ඔයා ගොඩාක් කාලෙකින් . ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .
Godak kalekin akki video ekak aran awe.akki hodin innawa neda ❤❤.
Thanks you universe and thank you my angels...🌎🙏🥰✨
ඔබට පුළුවන් නම් කලි මෑණියන්ගේ මන්තරේ වීඩියෝ එකක් ගෙන්න adaraniya viswa mathawata aneka warayak ස්තුතියි ස්තුතියි
ගෙඩක් .ස්තුතිය මිස් බුදු සරනයි
Sthuthei obata ❤ sthuthei adaraneeya wishwa mathawata ❤️
කාලි මෑණියන්ගේ mantraya oni mis. Thaks ❤
Thank you miss.❤️,Thank you mother universe ❤️💐❤️
ඔයා අහන කාලි මන්ත්‍රය ගැන video එකක් ගේන්න පුලුවන්ද? මමත් කාලාන්තරයක් තිස්සේ ජීවිතේ කඩවැටීම් අසාර්ථක වීම් වලට මුහුණ දෙමින් ඉන්න කෙනෙක්..
Thank you my mother universe 🙏🙏❤❤
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබ තුමියටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
Kali manthare danna miss 🙏🙏🙏
බොහොම ස්තූතියි මිස් පුලුවන්ද කාලි මන්ත්‍රය මෙකක්ද කියල කියන්න මම පිං කරන හැම මොහොතකම දෙවියන්ට පිං දෙනව
ගොඩාක් පින් මිස්..අපේ පවුලෙත් මෙි වාගෙ පරස්නයක් කියෙනවා මිස්..මම මිස්ගෙ භාවනා වැඩ සටහන් නිතරම කරනවා..හිතට හරිම සැනසීමක් ගෙන දෙනවා..මිස් කාලි මෑණියන්ගේ මන්ත්‍රයේ වීඩියෝ එක දාන්න..ස්තුතියි විශ්ව මෑණියන්ට..🙏🙏🙏
Akki oyage guidence nisa mage jiwithe godak wenas una....oya kiyapu widiyata scripting kala mage dream 1ka lebuna.....akkige viedio 1k lagakadi dekke ne kiyla hithaddi viedio 1k dala....akki mata guide krna angel kenek...oyata godak adarei akki....🦋🌏
Madam English lessons nawaththapu thenin idiriyata dennako. Oyage lessons godak piliwelai. Igena ganna lesi. Very thank you wagema godak pin madam apita dena hema denumakatama.🙏💐Thank you universe❤
කාලි මන්ත්‍රය ගැන video එක ගෙන්න අක්කි
Akke digatama videos dannako🥰🥰😘😘❤❤
ගොඩාක් ස්තූතියි ඔබ තුමියට❤❤❤❤
බොහොම ස්තුතියි ඔබ තුමියට වගේම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏❤️❤️❤️
මිස් කාලි මන්ත්‍රය කියලා දෙන්න ස්තුති
ඔබතුමිය විඩියෝ මම බලනවා. ස්තුතීයි .
Kali mantraya kiya denna🙏🙏🙏
ඔබ තුමියගෙන් ඉල්ලලව කාලි මෑනියෝන්ගෙන් පිහිට ලබ ගන්න හැටි කියලා දෙන්න
අක්කි Angel numbers ගැන vedio එකක් ගේන්නකෝ😍🦋
istuti istuti istuti oba tumiyata istuti viswa matawani mage නමස්කාර ya වේවා ❤❤❤❤❤ istuti istuti istuti viswa matawani
Kali meniyange video ekak karanna....sthuthi sthuthi sthuthi .🙏🙏🙏🙏
ගොඩාක් ස්තූතියි ඔයාටත් විශ්ව මාතාවටත් බොහොමයක් ..... 🙏🙏🙏🙏
කවුරුත් නොකල කතා බහක් ඔබට ස්තූතියි..!!
Tank you ❤
ස්තූතීයි විශ්වය...ඔබතුමියටත් ස්තූතීයි...❤
Kali mantharaya karana akarayak akki video ekakin aran ennakoo
Mt oba thumiya oba thumiyge vedio ekk mra shkthiyk..❤e gana obt gdk sthuthiii mis
Miss aniwaren kali amma gena video ekak karana.🙏🙏🙏.me video ekatath sthuthie obata.thank you univers
ගොඩක් ස්තුති මේ වගේ දැනුම බෙදා ගන්නවා ට ❤❤❤
Ane oyata kohomada ....ගොඩක් kalayakin....ඔබටත් wiswayatath බොහොම ස්තුති ...
Thank you ❤❤
Kali manthraya gana video ekak genna miss.
Thank you Universe ❤❤
ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවනි ❤️❤️❤️❤️❤️🌹🌹🌹
බොහොම ඉස්තුති මිස්ට ඉතාමත් වටිනා vedio එකක් .
Miss kali mantrya gana pahadil i krnwada?
මිස් කාලි මන්ත්‍රය ගැන විඩීයෝ එකක් දන්න
Got so much value. Thanks for creating this video miss
ජය වේවා!!!ස්තූතියි!ස්තූතියි!ස්තූතියි!
Budu saranin devipihiten Mata ehema na mage game mage gedara watapitawa Hari adaraneeyai karath ekakwath hith amanapa na a nisama ape gedaranam nitharama kawuruma Hari innawa man ASA ehema Mata minisun ape gedara ennayanna ona maath asai eyala ekka tikawelawak gathakaranna thiyena dewal gana uparima sthuthi wenawa