මෙන්න මේ මන්ත්‍රය පාඩම් කරගෙන කියන්න | කිසිම වියදමක් නැතුව ඇස්වහ කටවහ දෝෂ නිකන්ම ඉවත් වෙලා යනවා

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 142

  • @saralam.a4695
    @saralam.a4695 2 роки тому +31

    ඔබතුමා කියනදේ හරි එකෙකුට එකෙක් ඉර්ෂියයි විශේසයෙන් ගම්වල සමහර මිනිස්සු . ඔබතුමා කියනදේ හරි. ඇස්වහ කටවහ ඇත්ත. 🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 роки тому +17

    අපේ තාත්තත් කියල තියනව එතුමියගේ ඒ කාලය ගැන ඒ ක්‍රමය දිගටම කරගෙන ආවා නම් අද මේ රටට මේ තත්වය උදා වෙන එකක් නැහැ..මේ කතාවට ඔබතුමාට ස්තුතියි.

  • @renukavirajani1540
    @renukavirajani1540 2 роки тому +11

    ඇත්තටම ඔබතුමාගෙ කතාව අද රටෙි තත්ත්වය ගැන නම් හරිම දුකයි ස්තුතියි ඔබ දෙපලටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 роки тому +14

    අපෙ චාමින් සර්ට තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි

  • @karunawathidp8979
    @karunawathidp8979 Рік тому +3

    ඔබ තුමාටත් නිවේදිකාත් ගොඩාක් පින් මේවාගේ වැඩ සටහන් කියා දෙනවාට මම හත් දෙනෙකුට සෙයා කරා ගොඩාක් පින්

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 2 роки тому +1

    ඔබ තුමා හරියටම හරි තමන්ගේ උන්ම කකුලන් අදිනව හිටන්න දෙන්නෙම නෑ තමන්ට වැඩිය ඉහලින් ඉදී කියල දැවෙනව කරන කරන දේම කරනව අනේ මංද මේ මිනිස්සුන්ගේ ජීවිත කොයි ලොව යන්නද කියල අපේ තමන්ගේම උන් තමා මෙහෙම කරන්නෙ...මම විශ්වය ගොඩාක් විස්වාස කරනව ඔබටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @prabhasri1279
    @prabhasri1279 2 роки тому +6

    ඇස්වහ කටවහ හරියටම හරි .මේ නිසා මගේ උතුම් මෑණියන් වහන්සේ ට එක්තරා කාන්තාවකගෙන් ඇස්වහ කටවහ වැදුණා. ජීවිතය ත් අහිමි වුණා .

  • @seethamoragoda664
    @seethamoragoda664 2 роки тому +4

    ඔබතුමාගේ දැනුම්වත් කිරීම ඉතාම අගෙයි.පින් පිරේවා තෙරුවන් සරණයි

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 роки тому +4

    ඔබතුමාට සහ නිවේදක තුමියට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවානා

  • @arunikulasinghe9899
    @arunikulasinghe9899 2 роки тому +9

    Sir කියන්නේ සම්පූර්ණ ඇත්ත. Thank you sir.

  • @irangamallawaarchchi2746
    @irangamallawaarchchi2746 Рік тому

    ඔබ තුමා කියන දෙවල් ගොඩක් හරි මම නමි ගොඩක් පිලිගන්නවා❤️

  • @minicreations3998
    @minicreations3998 2 роки тому +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි චාමින් ගුරුපියාණෙනි .
    ස්තුතියි මිස් .

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Місяць тому

    Bohoma sthuthi sir theruvan saranai ❤❤❤

  • @jayakodianura4679
    @jayakodianura4679 2 роки тому +4

    Arigatho Arigatho Arigatho anantha Maha Vishwaye balayen obathumata yahapathama weva!!!

  • @neronero6980
    @neronero6980 2 роки тому +1

    Ane obathumange Ada has raththaran watinawa ape Ratata karapu vinasayanam maha aparadayak deviyane budusaranai budusaranai

  • @mohammaniko2774
    @mohammaniko2774 2 роки тому +2

    බොහොම ඉස්තුති ඉස්තුති ඉස්තුති තෙරුවන් සරණයි

  • @maheshnishan8582
    @maheshnishan8582 2 роки тому +1

    Thanx.. Mewan hoda dewl apita dunnata.. Obata pin labewa.. Bs.. Siyalu a thun lowa suwa path wewa.. Bs.. Deer gayuu...

  • @indumathisilva6645
    @indumathisilva6645 2 роки тому +1

    Oba tumata deergau wewa budusaranai කිව්ව දේවල් සේරම atta mama ජාඇල indu

  • @lelanyabe9166
    @lelanyabe9166 2 роки тому +6

    100% ඇත්ත sir

  • @anomaanuma3926
    @anomaanuma3926 2 роки тому +2

    Obathumage kathawa සහතික ettha..ape minissu කැමති nhe tawa කෙනෙක් හොඳින් kala bila innawata..ape sinhala minisdu බහුතරයක් oya wage..දියුණුවක් netthe ekai..bohma sthuthi obathumata..

  • @SunethraJayawardhana-s7n
    @SunethraJayawardhana-s7n Рік тому +1

    Obata bohoma sthuthi

  • @washanthasrimathi283
    @washanthasrimathi283 2 роки тому +2

    Swamin wahaseta niduk nirrogi wew teruwansaranay...

  • @ABS-sl5pz
    @ABS-sl5pz 2 роки тому +1

    Such a truth saying srilankn people's very bad distroin other people things. You are right sir ..thanks

  • @shirmilaperera1588
    @shirmilaperera1588 2 роки тому +4

    Appreciate this very much
    Thank you master ❤️❤️❤️

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 2 роки тому +1

    Oba thuma oya kiyana kathawa mathakai.. minissu puduma tharam kuhakai.. me rate minissu puppath wenne me minissunge sithuvili thulinmai.
    Ema wahane kudu karana siddiya..
    Kage wunath depalak.. kage wunath deyak ehema nati karana kota Bala gena inna puluwan inna minissu inna ratak wuna Ape rata.
    Tamange situvillen wens karan me rata hadamu.. me rate Angate wenuwen Api wenas wemu..
    Me vishwaya dukata path karanna epa.
    Me sobahadaham mathawage Arshirwadaya Apita me ratata edata noaduwa labei..🙏💚

  • @erandathisilva8761
    @erandathisilva8761 2 роки тому +2

    Yes, Dr. True. Thank you very much.

  • @chathurangasampath6523
    @chathurangasampath6523 2 роки тому +18

    ඇල්වතුරට දෙහි බිංදු ටිකක් දාලා, සබ්බ පාපස්ස ගාතාව 108 වාරයක් තමන්ට කරගන්න පුලුවන්නම්, ඇස්වහ කටවහ දුරුවෙනවා, අලුත් ප්‍රබෝදයක් ලැබේනවා,,

  • @janajana7879
    @janajana7879 Рік тому +1

    ඕන්. නමේ බගවතේ වාසුදේවය 🙏🏾

  • @gamagenilu1594
    @gamagenilu1594 2 роки тому +1

    තෙරුවන් සරණයි sir ...🙏

  • @surajiayona5939
    @surajiayona5939 2 роки тому +1

    තෙරුවන් සරනයි සර්

  • @renuka8218
    @renuka8218 Рік тому

    විස්වයට.යිස්තුතියි .මටඅසිර්වදයදුන්නටයිස්තුතියි

  • @chandanidipasika7944
    @chandanidipasika7944 2 роки тому

    ඔබතුමන්ට බොහොමත්ම පින්.🙏🙏🙏

  • @devikadasanayka7181
    @devikadasanayka7181 2 роки тому +1

    Thank you very much. Theruwan saranai💗💗

  • @seelapathiraja12
    @seelapathiraja12 2 роки тому +1

    ස්තුතියි ඔබ තුමාට සහ ඔබ තුමියට

  • @KumuduPerera-f2p
    @KumuduPerera-f2p Рік тому

    Attatama oba mihipita Dewi kenek.oba tumage vidio's man balanawa hamadema loku watinakama denawa

  • @dinithikaushalya9656
    @dinithikaushalya9656 2 роки тому +2

    Hamadama nanath onada sir me widihatama minchi kola dala kaha dala?

  • @chandrahemawthe9153
    @chandrahemawthe9153 2 роки тому

    Chamin sirtath chanal eke sahodariyatat theruwan saranai

  • @ajanthashymali3163
    @ajanthashymali3163 2 роки тому +1

    ඔබතුමා ට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 роки тому +16

    J.R ගෙ ඇට අටයි, විවෘත ආර්ථිකයයි තමයි ලංකාවට හෙන ගැහුණෙ

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 9 місяців тому

    bohoma sthithee sir

  • @chamilarathnayaka1501
    @chamilarathnayaka1501 2 роки тому +1

    සර් මින්චිකොල කහ වතුරට දාලාද රත් කරන්නෙ

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 2 роки тому +2

    Ethakota depaarak naanawane.dawas 21k ohoma newoth sema hedeida ?

  • @PathmawathiPathmawathi-w7b
    @PathmawathiPathmawathi-w7b 11 місяців тому

    Budusaranai

  • @Sama-op1ut
    @Sama-op1ut 2 роки тому

    Bohoma sthuthi oba dapalata theruvan saranai

  • @rasikamadu1541
    @rasikamadu1541 Рік тому

    Theruwan saranai oba thumata

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 роки тому

    Budusaranai Devipihitayi

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 роки тому

    ස්තුතියි සර්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏❤

  • @sagarikapunchihewa1911
    @sagarikapunchihewa1911 2 роки тому

    Harima lassanna wadagath kathawak mama sithanneth oba kiwe demy oba thumata godak thanks

  • @mweerasinhga
    @mweerasinhga 2 роки тому +3

    තෙරුවන් සරණයි
    ආයුබෝවන්

  • @DarshaniDarshani-j9p
    @DarshaniDarshani-j9p 2 місяці тому

    True ❤

  • @pava4370
    @pava4370 2 роки тому

    ගොඩක් ස්තුතියි

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 роки тому +2

    අපිනම් ඇස්වහ කටවහ පුච්චන්නෙ හිල් පොල්කටු 3නක් අරගෙන ඒක පුච්චලා මිරිස් කරල් 7ක් සහ ලුනු ටිකක් , අබ ටිකක්, ගෙන පලමුවෙන් අබගෙන කකුල් දෙකේ ඉදලා උඩට ඇස්වහ කටවහ හෝවහ දුරුවේවා කියලා එකින් එකට කරකවා අගුරු වලට දානවා , අන්තිමට තමන්ගෙ ඉසකෙයා දාලා කෙල ගසා තුම්මන් හන්දියකට හෝ ගසාගෙන යන දිය පාරට දානවා. බලමු ඔබතුමාගෙ මේ ක්‍රමය කරලා .ස්තුතියි ඔබ දෙපලට .

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 роки тому +1

    Minchi kola kiyanne monawatada,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @rasikathennakon2417
    @rasikathennakon2417 2 роки тому

    Minchi kola also pahanak pathu karala mantharaya kiyanna also krama dekakda

  • @deepaweerasinghe878
    @deepaweerasinghe878 Рік тому

    Oba thuma kiyana Kathva Hari ekakuta ekakirisiyai diyunu venna dennea nahea kodivinayak Hari karala vattavanna balanva

  • @e-mediaproductionwithtrave6216
    @e-mediaproductionwithtrave6216 2 роки тому +2

    පාන්දර කොහොමද නාන්නේ

  • @kwmprasannamapitigama8075
    @kwmprasannamapitigama8075 2 роки тому

    budu sarani oba thumata

  • @asuntharandeniya6330
    @asuntharandeniya6330 Рік тому

    Well said Doctor.

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 роки тому

    Apawa Danuwt Kala Oba Thumatat wda sthana mheyawana Newedeka thumiyath Godak Sthuthi

  • @ranjanip.166
    @ranjanip.166 2 роки тому

    Budusaranayi suwapath wewa!!!.

  • @depikadepika6077
    @depikadepika6077 Рік тому

    Isthuthi obathumata 🙏🙏

  • @padmakumari7866
    @padmakumari7866 2 роки тому

    ස්තූති සර්

  • @jumancs706
    @jumancs706 2 роки тому

    Camin sir miss bohoma sthuthi

  • @amitsumana1214
    @amitsumana1214 2 роки тому

    බුදු සරණයි 🙏🙏🙏

  • @mallkanthinanayakkara9689
    @mallkanthinanayakkara9689 2 роки тому

    Thank you teruwan saranai

  • @dayanikumari4507
    @dayanikumari4507 Рік тому

    Theruwan saranai....

  • @v.d.sujeewa7311
    @v.d.sujeewa7311 2 роки тому

    Thank you sir,,,,,💕💕💕💕💕💕💕💕💕💕💕💕,,,,,💐💐💐💐,,,,BS,,,🙏

  • @ravibenaragama6616
    @ravibenaragama6616 2 роки тому

    God bless you sir .

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 роки тому

    Saga kathava sahathika aththa

  • @lelanyabe9166
    @lelanyabe9166 2 роки тому

    Thank u sir 🙏🙏🙏👍👍👍👍

  • @kumudiniabhayakeerthi9844
    @kumudiniabhayakeerthi9844 Рік тому

    ඕම් නමෝ බගවතේ වාසුදේවාය !

  • @wasanthisamaranayake5026
    @wasanthisamaranayake5026 2 роки тому

    Sir kiyanne aththamaye.me kiyana dewal asiya yutu aya ahanawanam....

  • @sujathaathapaththu7038
    @sujathaathapaththu7038 2 роки тому

    Sthuthi sr.

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 роки тому

    Sthuthi sar pin 🙏🙏🙏

  • @nisansalasajeewani6025
    @nisansalasajeewani6025 8 місяців тому

    දවස් 21එක දිගටම කරන්න ඕනද

  • @ayeshavinsent1212
    @ayeshavinsent1212 2 роки тому +1

    මේ නාන එකත් එක දිගට දවස් 21 එකත් එක්කම කරන්න ඕනේද

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому

    Thanks

  • @ravindragodage6120
    @ravindragodage6120 Рік тому

    කහ දියර කෝප්ප හතක්ද නාන්න ඕන පළමුව වතුර නාලා ඉවර වෙලා?

  • @srilanka2596
    @srilanka2596 9 місяців тому

    Kaha naawama konde halenawane

  • @gaminisusajee8467
    @gaminisusajee8467 2 роки тому

    OBA thumage kate raththara danna
    ONA

  • @indranibamunuge667
    @indranibamunuge667 2 роки тому

    Therùwan saranai

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 2 роки тому +3

    ඔම් නොමො බගවතෙ වාසු දෙවාය

  • @noone-ge7hx
    @noone-ge7hx 2 роки тому

    Dawas 21 akak a udeta me wage nanna onada

  • @janakaaberathna7778
    @janakaaberathna7778 2 роки тому

    Mewa aththda

  • @prsannaniroshan1618
    @prsannaniroshan1618 2 роки тому

    Budu saranai

  • @rosygoldenlife8742
    @rosygoldenlife8742 2 роки тому

    Yes 100%

  • @swarnaranjani4083
    @swarnaranjani4083 2 роки тому

    Aes waha kata waha samaharuge thiyenaws.ape game kenek bulath paththiye bulath hedenne nehe kiyala aes waha thiyena manussa kiwwalu miniha kiwwalu bulath nethuwata mokada oya saruwata thiyenaa miris paththiya mada kiyala anthimata dekama nethiwela

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 2 роки тому +8

    සහෝදරයට ඊර්ෂ්‍යා කරන කුහක ජාතිය .

  • @priyanigeeganage3710
    @priyanigeeganage3710 2 роки тому +24

    මැතිනියගේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න ඉඩදුන්නානම් අද අපේ රට ගොඩාක් දියුණු රටක්.

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 2 роки тому +3

      කිසිම දියුණුවක් නැති වැදි යුගයක්.

    • @jayaniperera8630
      @jayaniperera8630 2 роки тому +3

      Pussu thamai e gani rata kawa මිනිස්සු නොමරා මරුවා කාලකන්නි ම නායකත්වක් කවුද කියන්නේ මෙවා

    • @pathirana...3379
      @pathirana...3379 2 роки тому +1

      අනිවාර්යයෙන්ම

    • @nicolefernando7195
      @nicolefernando7195 2 роки тому

      @@jayaniperera8630 ළමා දේ

    • @chamuchamu6
      @chamuchamu6 Рік тому

      ඔව් මැතිනි කලේ උබලට පාන් පෝලින් වල ඉන්නම😂😂 උබ වගේ මෝඩ ගෑනු😂

  • @ritamalanieattygalaaberyra7964
    @ritamalanieattygalaaberyra7964 2 роки тому

    Hadama nanna oneda sir?

  • @chandichandi7777
    @chandichandi7777 2 роки тому

    Sthuti sir

  • @sooriyamarketing3274
    @sooriyamarketing3274 2 роки тому

    මොනවද මින්චි කොල කියන්නෙ

  • @Cool-pd3ck
    @Cool-pd3ck 2 роки тому

    🙏🙏🙏

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 роки тому

    E daradandu kramayama thamayi Gotabaya pohora valatath kale. Mokada vune? Goviyata daraa ganna baehae. Asvaenna naeththatama naethi vunaa.
    Edath ehemayi . Samaharu divi nasaa gaththaa. Samaharu kanna naethuva maeruna. Horakam ahasa usata vaedi vunaa.
    Parivarthanayak karanavaa nam eya minisunta oroththu dena vidiyata tiken tika karanna ona. Ehema nokala nisaa thamayi minisunta daraa ganna baeruva 5/6 ka balayak JRta laebune.
    Thun havul aanduva eka anthayaka JR ge aannduva anith anthaye. Dekama narakayi. Maeda pilivetha thamayi honda. Ehema karanna paalakayinta buddhiya thyenna ona. Nitharama rate thathvaya gaena vichaarayen inna ona paalakayo. Parlimenthuve olu gedi ganan kara kara indala hari yanne naehae.

  • @gunawathirathnayaka4991
    @gunawathirathnayaka4991 2 роки тому

    🙏🙏🙏🙏🙏

  • @DayDreamUSA
    @DayDreamUSA 2 роки тому

    🥰🙏

  • @rochelleshanayaabeypitiya1409
    @rochelleshanayaabeypitiya1409 2 роки тому +1

    අනේ දරුවා කන්නෙම නෑ😥 එක ආච්චි කෙනෙක් මේ ළමයා කන තරම් කිව්වා මගෙ මූනට දැන් එක හරිම අමාරුයී කවන්න විසදුමක්😥

    • @Ima2325
      @Ima2325 Рік тому +1

      පත්තිනි මෑණියන්ට භාරයක් වෙන්න.චූටි බබාලා ගෙන්නලා දෙනවා නේද දානයක්.ඒක කරන්න.
      මගේ චූටි නංගී කන්නෙම නැතුව අත් ඇරියා.කිරි ටිකක් තියා පැණිරස කෑමක්වත් කෑවේ නෑ..ඒක කරාම හරි ගියා.පොඩි බබාලගේ ඒවා පත්තිනි මෑණියන්ට තමා භාර කරන්නේ කියනවා.

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna3196 11 місяців тому

    අනේ සර්..මේ නිවේදිකාවන් නැතුව වැඩසටහන කරන්න පුලුවන් නම් හොදයි.

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 2 роки тому +1

    මේකට වගකිවයුතු මේ රටේ තියන ධර්මය . එය ධර්මය ක් නොවී ආමිෂය රජයන ආගම්ක් වීම . අධ්‍යාත්මය දියුණු නොකර ධර්මය පාඩම් කිරිම . එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම . ශක්තිමත් මනස ඒ තුළ ක්‍රියාත්මක නොවීම. පුහු අදහස් වල හිර වීම

  • @beetanandani243
    @beetanandani243 2 роки тому

    සිරිමාවෝගේ නම් මොකද්ද කියන්න තියෙන හොඳේ