61. උපවාණසංදිට්ඨික සුත්තං (උඳුවප් පොහොය 2024) | පූජ්‍ය බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ | re-upload
Вставка
- Опубліковано 18 січ 2025
- විපස්සී බුදුපියානන්ගේ පටන් සියළු බුදු පියානන් වහන්සේලාගෙන්ම නියත විවරණ ලබමින්,
ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්,
සුමන සමන මහා රාජෝත්තමයාණන් වන,
ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි,
ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..!
විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
www.sirisaddharmaya.net
www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3)
www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි)
www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු
www.helabima.sirisaddharmaya.net - මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
www.helayugamehewara.com - හෙළ යුග මෙහෙවර
සාදු සාදු සාදු සියල්ලොම දර්මය දකිත්වා!!!
සුවපත් වේවා....
Sadu Sadu Sadu!!!
Ariya uththamayanan wahansa oba wahansege deshanawa ithamathma pahadiliyi.
Deergayu wewa!!!
Sadu sadu sadu ,🙏🙏🙏
කායිකව නිදුක් නීරෝගී වේවා ආර්යන් වහන්ස
🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
🌸🙏🌸🙏🌸🙏🌸
Ohoma giyoth nm sannipathe hadila tamai nawatinne.oba wahansela hora rahathekta ahuwela kanagatui.