සබ්බාසව සංවර පරියාය සූත්‍රය | මීවනපලානේ සිරිධම්මාලංකාර මහතෙරුණ් වහන්සේ | Daham Atuvawa

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 97

  • @rajapaksharanbanda7858
    @rajapaksharanbanda7858 8 місяців тому +22

    නිවන් දකින්නට අවස්සිය දර්මය දේසනා කරන ඔබ වහන්සෙට දිර්ගායුස අදිස්ටාන කරමු

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 8 місяців тому +27

    මහා අරහතුන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාරය

    • @අනංමනං-ණ1ඪ
      @අනංමනං-ණ1ඪ 8 місяців тому

      Me Maha Badrakalpaye awasanwarata pahala unu Meewanapalane Budu Rajananwahanse namadimi bethiyen. Siyalu Buduwarun pahalawana me Jambudweepaye thawath awurudu siyayak weda sitinnata karana aaraadanayai me🙏

    • @sandunDe
      @sandunDe 7 місяців тому

      රෙද්ද.!!

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 8 місяців тому +34

    මෙ වගේ පැහැදිලි පවිත්‍ර සිරිසද්ධර්මය දේශනාකරන්න පුලු වන් ජගතෙක් මෙ මිහිපිට දැනට නොමැතිබවයි මගේ හැඟීම

    • @sandunDe
      @sandunDe 7 місяців тому

      පක.😂

    • @GDSRanjani
      @GDSRanjani 4 місяці тому +1

      Oya lion boytath puluwan budu wanna chithtayata. Ena kunu harupa ain Kara Manasa pirisidu karagena me Bana tika asa thma Tula thibena rags,dwesa,moha,sadahatama upadinne nathi thanata sanwara karaganimai Budda bawa uduradamimai budiwenawakiyanne, balanna obage wachanayama apirisiduineda?

    • @sandunDe
      @sandunDe 4 місяці тому

      @@GDSRanjani 😁 මැට්ටා.

  • @ajanthikabandaranayake5753
    @ajanthikabandaranayake5753 8 місяців тому +45

    සාදු !!! මම මේ ආර්‍යයන්වහන්සේගෙන් සද්දර්මය අහන්න පටන් ගත්තේ පසුවූ පොහෝදින සිට ඉඩ ලද සෑම මොහොතේදීම වැඩ සටහන් නැරඹීමි .මා නිවන කරා යායුතු මග බොහොම පැහැදිලියි ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!

    • @අනංමනං-ණ1ඪ
      @අනංමනං-ණ1ඪ 8 місяців тому +3

      Me Maha Badrakalpaye awasanwarata pahala unu Meewanapalane Budu Rajananwahanse namadimi bethiyen. Siyalu Buduwarun pahalawana me Jambudweepaye thawath awurudu siyayak weda sitinnata karana aaraadanayai me🙏

    • @sampathlalkumarasiri9167
      @sampathlalkumarasiri9167 8 місяців тому +1

      Ai oya swamin wahansela budurajanan wahansa kiuwe eka paune

    • @අනංමනං-ණ1ඪ
      @අනංමනං-ණ1ඪ 8 місяців тому

      @@sampathlalkumarasiri9167
      e kohomada ?

    • @JayaniSandeepani-q8e
      @JayaniSandeepani-q8e 8 місяців тому

      ​@@අනංමනං-ණ1ඪbudda kiyana namayata niga karanna epa gon harako 😮

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 8 місяців тому +3

      ​@@sampathlalkumarasiri9167මේ අර්හත් බුද්ධ,සම්මා සම්බුද්ධ,පසේ බුද්ධ,මේවායේ වෙනස් හදුනා ගන්න

  • @luminadesilva3917
    @luminadesilva3917 8 місяців тому +18

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

  • @manjulakankanamge7839
    @manjulakankanamge7839 8 місяців тому +22

    සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා!

  • @pushpaindrani4796
    @pushpaindrani4796 8 місяців тому +9

    O
    Arahathun වහන්සේ සුවපත් වේවා !!!Neerogi සුවය ලැබේවා !!!🙏🙏🙏 .අධිෂ්ඨාන කරමි .

  • @artofthenature237
    @artofthenature237 8 місяців тому +14

    සාදු සාදු සාදු මීවනපලානේ මහානාහිමි නමදිමු මේ සත්‍ය ධර්මය අවභෝද කරගන නිවනට මග පාදාගනිමු

  • @Bla_bla_234
    @Bla_bla_234 8 місяців тому +21

    මේ චක්‍රාවාටයට ඉන්නා එකම සිව්පිළිසිඹියාපත් අරහතුන් වහන්සේ.🙏🙏🙏🙏🙏🙏🙏

    • @vujitha
      @vujitha 8 місяців тому

      විහිලු චරිතයක් වෙන්න එපා 😂

    • @sandunDe
      @sandunDe 7 місяців тому

      මගුල තමයි.😂

    • @kw7254
      @kw7254 6 місяців тому

      ඔබ වහන්සේ සුවපත් වේවා !!!

  • @lathaperera32
    @lathaperera32 3 місяці тому

    සාදු...සාදු....සාදු...ඔබවහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් බාවය අදිට්ටාන කරමි .🙏🙏🙏🙏🙏🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Місяць тому

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨානය කරමි 🙏🙏🙏🙏🪷🪷🪷🪷

  • @vimalavimala5507
    @vimalavimala5507 8 місяців тому +6

    සාදු සාදු සාදු

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 6 місяців тому +3

    අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගි සුවයෙන් සුවපත්වෙිවා....!!!

  • @sadathweerakoon6518
    @sadathweerakoon6518 4 місяці тому +1

    සිරි සද්ධර්ම දේශනාව ඉතා පැහැදිලිව සුමධුරව මහත් වු පරාර්ථකාමීවයෙන් අප වෙත දේශනා කරන්නාවු ඔබ වහන්සේ මේ බවයේදීම මුණගැසීමට මා ඇතුළු පින්වත් ශුුාවකයන් රැසක් බොහෝ පින් කර ඇති බව දැනේ.එහෙත් ඒ ඉතා අල්පවු පිරිසකි .ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි අධිෂ්ඨාන කරමි .

  • @PadmaPolpitiya
    @PadmaPolpitiya 8 місяців тому +6

    Uthum aryan wahanseta niduk nirogiva dirgayu labewa

  • @chathuvanthijayasinghe-st8ft
    @chathuvanthijayasinghe-st8ft 6 місяців тому +2

    සියලු ලෝක සියලූම සත්වයෝ පරම නිබ්භාන සුවයෙන්ම සුවපත් වෙත්වා..!!

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 7 місяців тому +1

    🙏🙏🙏🙏🙏
    අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා
    සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @sdayas6902
    @sdayas6902 8 місяців тому +7

    අති ගෞරවනීය අරිහතුන්වහන්ස 🙏
    ඔබ වහන්සේ විසින් දේශනා කරන මේ උතුම් චතුරාර්‍ය් සත්තිය ධර්මය මට ස්‍රවනය කරන්න වාසනාව ලැබුණේ 2024 ජනවාරි මාසයේ සිට.
    මම තුනුරුවන් කෙරෙහි
    බොහෝ භක්තියෙන් තමයි සිරිසදර්මය ස්‍රවනය කරන්න පුරුදු වෙලා ඉන්නෙ.මේ ආකාරයට සිරිසදර්මය ස්‍රවනය කරමින් යනකොට බොහොම ගැටලු එන්න පටන් ගත්තා .මම ඒ ගැටලුවලට නිවැරැදි අර්ථය සොයමින් සිටිය කෙනෙක්.ඒ අතරතුර තමයි මට අහම්බෙන් youtube එකේ අරිහතුන්වහන්සේ දේශනා කරන ලද බණ අහන්න වාසනාව ලැබුණේ,එදා ඉදලා මේ මොහොත වෙනතුරුම ඔබ වහන්සේ විසින් දේශනා කරන කිසිදිනෙක නොඇසු තතාඝත සම්මා සම්බුධු පියාණණ්ගේ සිරිසදර්මය ඒ අකාරයටම අසන්නට ලැබුණා. අරිහතුන්වහන්සේ ඒ උතුම් සිරිසදර්මය මනාකොට ඉතා සරලව නිවැරැදි අර්ථයෙන් දේශනා කරන නිසා,මට මෙතෙක් කලක් තිබුණු සියලු ගැටලු වලට විසඳුම් සොයා ගන්න හැකි වුණා.
    එදා ඉදලා මම අරිහතුන්වහන්සේ විසින් දේශනා කරන ලද සිරිසදර්මය පමණයි ස්‍රවනය කරන්නේ,මම මාගේ පවුලේ සියලු දෙදෙනාටමත් ඔබ වහන්සේ විසින් දේශනා කරන මේ උතුම් චතුරාර්‍ය් සත්තිය ධර්මය ස්‍රවනය කර අවබෝධ කරගෙන සසර දුකින් අත් මිදෙන්නට ඔබ ව්සින් දේශනා කරන ලද බණ අසන්නට අවස්ථාව ලබා දුන්නා.
    අති ගෞරවනීය අරිහතුන්වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් නමස්කාර කරමි 🙏🙏🙏
    එසේම අරිහතුන්වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවයත් දිර්ගඅයුශත් අදිටන් කරමි 🙏🙏🙏
    එසේම සියලු දෙදෙනාටම මේ උතුම් චතුරාර්‍ය් සත්තිය ධර්මය වටහා ගන්න වාසනාව ශක්තිය ලැබේවා කියා අදිටන් කරමි 🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 7 місяців тому +1

    අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ප්කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @Freshcook2023
    @Freshcook2023 8 місяців тому +2

    සාදු සාදු සාදු ඔබ වහන්ෙස්ට දිර්ඝයුෂ අධිෂ්ඪාණ කරමි සත්‍යයම දහම අපට ඇසිමට මග සලසා දිමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 8 місяців тому +5

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nerogee dheergayusa adhistaana karami.

  • @priyanthiwidanagamage6174
    @priyanthiwidanagamage6174 7 місяців тому +1

    මෝහ අදූර දුරු වේවා ..සිරි සද්ධර්මය ..වටහා ගැනීමට ශක්තිය ලැබේවා ..

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 8 місяців тому +2

    සාදු සාදු සාදු!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 8 місяців тому +5

    Siyalusathwayo suwapathweva

  • @අනංමනං-ණ1ඪ
    @අනංමනං-ණ1ඪ 8 місяців тому +4

    Me Maha Badrakalpaye awasanwarata pahala unu Meewanapalane Budu Rajananwahanse namadimi bethiyen. Siyalu Buduwarun pahalawana me Jambudweepaye thawath awurudu siyayak weda sitinnata karana aaraadanayai me🙏

  • @PriyankaAththanayake
    @PriyankaAththanayake 8 місяців тому +4

    සාදු සාදු සාදු......

  • @DpRanasinghe
    @DpRanasinghe 8 місяців тому +3

    සාදූ❤සාදු❤ සාදු

  • @Lilly76485
    @Lilly76485 8 місяців тому +1

    Anubudu piyananta niduk nirogi suwaya adistana karamu🙏🙏🙏

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 8 місяців тому +3

    සාඩුසාඩුසුවපත්වෙව

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 8 місяців тому +12

    සූත්‍ර දේශනා ඉතාමත් ගාම්භීර යි. අපි ට පොතක් ගන්න විදිහ ක් නැද්ද. මම හරිම කැමතියි ධර්ම දේශනා අහන්න. වැඩසටහන ට ඵන්න දුර වැඩියි.

    • @samanthilak9180
      @samanthilak9180 8 місяців тому +1

      අනිවාර්යයෙන්ම බුදුන් දේශනා කරපුව නේද

    • @අනංමනං-ණ1ඪ
      @අනංමනං-ණ1ඪ 8 місяців тому +1

      Me Maha Badrakalpaye awasanwarata pahala unu Meewanapalane Budu Rajananwahanse namadimi bethiyen. Siyalu Buduwarun pahalawana me Jambudweepaye thawath awurudu siyayak weda sitinnata karana aaraadanayai me🙏

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 8 місяців тому

      ඉන්දි යාවට තරම් දුර,නෑනේ කම්මාවරන නැතිකරගන්න සියලු දෙ අතහැර එන්න මාරයා පැමිණිවිට යන්න සිදුවෙ
      පොත් විශාල සංඛාවක් තිබෙනවා
      මමත් නිවන් දැකීමට උපකාරවන පරම පවිත්‍ර සිරිසද්ධර්මය පොත මිලදීගත්තා

    • @kanthisriyalatha1573
      @kanthisriyalatha1573 8 місяців тому +2

      පොත් කියවල නොවෙයි නිවන් දකින අනුගමනීය ප්‍රතිපදාව දැන දැක ගතහැකි වන්නේ කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අභිමුඛව බව නසන ධර්මය අහල . ඒ නිසා කොපමණ දුර වුනත් මීරිගම පරම නිබ්බාන ධර්මායතනට එන්න අපහසු නම් අලුත්ගම සරසවි උයනෙ සිරි විමල ස්වාමීන් වහන්සේ , කොටගම සේනාපතියෙ ස්වාමීන් වහන්සේ , බෙලිහුල් ඔය සිරි අරිය අරණ ධර්මායතනයේ සිරි අරිය විමුක්ති ස්වාමීන් වහන්සේ හමුවී ධර්ම දේශනා ශ්‍රවණය කරන්න .
      සුවපත් වේවා !!!

    • @ARIYAMAWATHA
      @ARIYAMAWATHA 8 місяців тому

      youtube.com/@ARIYAMAWATHA?si=x4n4xujX8NyqgwNs

  • @DeAlwis
    @DeAlwis 6 місяців тому +1

    Sadu sadu sadu

  • @kgskaushalya4898
    @kgskaushalya4898 8 місяців тому +2

    🙏🙏🙏

  • @ARIYAMAWATHA
    @ARIYAMAWATHA 8 місяців тому

    මේ ජීවිතයේදීම නිබ්බාන වීමෙි මාවත තව දුරටත් සරල ලෙසින් ඔබට ශ්‍රවණය කල හැකිය.
    youtube.com/@ARIYAMAWATHA?si=00pZCmqPKLYZGboT

  • @dininducomm3317
    @dininducomm3317 8 місяців тому +1

    ම හා අර්‍ර්

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 6 місяців тому

    Maywani pahadili kirimakatada vikurtiyak kiyala nindakarannay oba wahansay niduk nirogi bawaya labaywa siyalu apahasa ninda duruwaywa

  • @gayaniperera1829
    @gayaniperera1829 8 місяців тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 8 місяців тому

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @Yoraj2
    @Yoraj2 8 місяців тому +1

    🙏 🙏 🙏

  • @kburuwa
    @kburuwa 8 місяців тому +1

    පොත බාගත කරන්න පුළුවන්. පරම නිබ්බාන ධර්මායතනය වෙබ්අඩවියට යන්න

  • @allhuman8118
    @allhuman8118 8 місяців тому +1

    මෙය විකෘතියක් නම් .....අසා බලත්වා

  • @dininducomm3317
    @dininducomm3317 8 місяців тому +2

    ම හා අර්‍ර් 41:32

  • @ruwansir6270
    @ruwansir6270 8 місяців тому +3

    මේ වසරේදී වත් බුද්ධ සාසනයට වින කරන සද්ධර්ම ප්‍රතිරූපකයන් වන නුඹලා දුරින් දුරු වේවා

    • @kanthisriyalatha1573
      @kanthisriyalatha1573 8 місяців тому +2

      සුවපත් වේවා දහම් ඇස පෑදේවා

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 8 місяців тому +2

      දිවේසය , ඔබගේ දර්මය මොකක්ද

    • @ruwansir6270
      @ruwansir6270 8 місяців тому

      ​@@premathungapremathunga4497ධර්මය කියල හරියට ටයිප් කරගන්න බැරි ඔයා වගේ අයට කියල වැඩක් නෑ

  • @dininducomm3317
    @dininducomm3317 8 місяців тому

    ම හ්

  • @bandulajayashantha4132
    @bandulajayashantha4132 8 місяців тому

    දැනූම හොදයි අවබෝධයට පොඩි ධර්ම කාරණයක් ඇති ලොකු ගැබුරැ දෙවල් දැනූමට අවබෝධයට සූදු රෙදි කැල්ලක් උනත් ඇති සුනිත සෝපාක අසු හාරදහසක් ධර්මය හේව්වෙ නැ හිත ගැන අවබෝධ කර සසර දුකින් අත්මිදුනා සරලයි සිහිය මේ මොහත තුලනම් අතිතයට අනාගතයට යන්නැත්නම් එච්චරයි සරලයි සිහිය මේ මොහොත තුලනම් අවබෝධය පිනිසම හෙතුවෙවා සාදු සාදු සාදු

    • @priyangakumari3338
      @priyangakumari3338 8 місяців тому +2

      නිවැරදි කර ගත යුතු නොවෙද? හොද සිහියෙන් මයි පරමානු බෝම්බෙ හැදුවෙත් හදපු කෙනා අපායෙ ගිහින් දැවෙනවා තැවෙනවා. තවමත් ඒ පරමානු බෝම්බෙ හෙලපු බලපාපු භූමි වල අංග විකල ලමයි උපදිනවා.අර අපායෙ ගිය කෙනාගෙ දැවිල්ල විදිල්ල වඩ වඩා වර්ධනය වෙනවා.සිහිය කියන්නෙ එකක් සතිය කියන්නෙ තව එකක් .සුවපත් වේවා !!!

  • @erandiasena1910
    @erandiasena1910 8 місяців тому

    When I read most of the comments I realised these people has not practiced important pathway "Dana,Seela, bahvana".
    They are believers only.

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 8 місяців тому +2

    සංවර පරියායෙන් වැඩක් නැහැ. දැන්වත් ඔය පිස්සු කෙලින එක නවත්වනව. බෞද්ධ ජනතාව දෙකඩ කිරීමේ මහා සාපයෙන් ඔහෙට ගැලවෙන්න බැහැ. 21 වැනි ශතවර්ෂයේ දරුණුම සාපරාධී දේශද්‍රෝහීයා බවට ඔහේ දැනටමත් පත්වෙලා හමාරයි. නිවන් සැප ලැබේවා 😢😢😢😢

    • @hkdchandrapala358
      @hkdchandrapala358 8 місяців тому +2

      හරකෙකුට නොවැටහුනාට, උන්වහන්සේද පලි?
      උළුඋඹලගෙ මහානායකයගෙ ඉඳන් සාමණේරයා දක්වා දෙසන්නෙ පටට කෙබරමනෙ. ඒව තමයි ඔහෙලට හරි.

    • @jayapathymillawitiya6769
      @jayapathymillawitiya6769 8 місяців тому

      යහපතක් ම වේවා ,සිරි සද්ධර්මය ස්‍රවනය වීමට හේතු සැකසේවා ,පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏

    • @GDSRanjani
      @GDSRanjani 2 місяці тому

      Sanwarapariyaaya wadak naha kiyanne obalata thibenne asanwara pariyayabawai apatawatahenne aho nubala kawada darmaya dakida? Athta dean de katata daaganna Pina nathi hati unwahanse niwansuwa vidiminui wadasitinne obala ariyaupawada karagena mahaniraye dorakadatama a with marukiyawana eka nathara kaloth thanata yahapathak we wi

  • @prasannalanka3924
    @prasannalanka3924 8 місяців тому

    මෙ Head line එක දාපු ගොන් මීහරකට කියන්නේ.රහතන් වහන්සෙලගෙත් ප්‍රභේද තියෙනවා.සිව්පිළිසිබියාපත් රහතන් වහන්සේ නමක් ඒ තත්ත්වය ට පත්වෙනකොට ලොකෙ තියෙන භාෂා 200 ව්‍රියාකරණ සමගම කිසිදු අඩුවක් ඒ භාෂාව කෙරේ නොමැති ව දැන් ගන්නවා.වැඩි දිර දැනගන්න කොරලයාගම පින්වත් ස්වාමීන් වහන්සේ ගේ දෙශනාවෙන් බලන්න පුළුවන්.

    • @jayapathymillawitiya6769
      @jayapathymillawitiya6769 8 місяців тому +1

      මුලින් ම රහත්, අරිහත් දෙකේ වෙනස දැනගන්න .සුවපත් වේවා 🙏

    • @jayapathymillawitiya6769
      @jayapathymillawitiya6769 8 місяців тому

      මුලින්ම රහත්, අරිහත් දෙකේ වෙනස දැනගන්න . සුවපත් වේවා 🙏

  • @champikaleelarathne3095
    @champikaleelarathne3095 8 місяців тому +5

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බන සුවයෙන් සුවපත් වෙත්වා

  • @SudarshaniPerera-o4j
    @SudarshaniPerera-o4j 7 місяців тому

    සාදු සාදු සාදු

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 5 місяців тому +1

    🌻🙏🙏🙏🌻

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 8 місяців тому

    🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 7 місяців тому

    🙏🙏🙏

  • @d.m.chandralatha
    @d.m.chandralatha 7 місяців тому

    🙏🙏🙏🙏

  • @praveenanishadi3877
    @praveenanishadi3877 2 місяці тому

    🙏🙏🙏

  • @osurapraveen5363
    @osurapraveen5363 2 місяці тому

    🙏🙏