Ane aththa nangi malli paradeshak karayan ta api wada karala ganna podi mudalin obalata ewanawa eath mea rate palakayan haki tharam ikmanata elawala damu
Manju with Lunch Time TV pleas, take her to the nearest bank and open an account Publish the bank A C No I will send her some money Please do it immediately....please.....
Api Ape sinhala budhist Ahinsaka may Ammatai chooty puthatai A duwatai Apita puluwan widiyakata A Ammata udaw keramu. Oyala samadenatama Budusaranai Jesu pihitai .
සතුටුයි මේ වෙනකොට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහලයි. මේ වගේ දුක් විදින පවුල් 31 ක් මේ ගමේ ඉන්නවා. අපි මේ සියලු දෙනාටම උදව් කරන්න බලාපොරොත්තු වෙනවා ඔබේ උපකාරත් සමග. උදව්වක් කරන්න කැමැති පිංවත් ඔබ . 0718112 888 අපේ දුරකතන අංකයට sms පණිවිඩයක් තබන්න. ඉන් පසුව අප ඔබට සම්බන්ද කර ගන්නම්. ස්තූතියි.
බුදුසරණයි.
මංජු
මම කැමති උදව් කරන්න ගිණුම් අංකයක් හරි දෙන්න
Oyage account details danna me vage video ekak danakota. Ikmanata danna.
Aiya mat udau karanna kamati
Udaw karanna kramayak hadala denna please
Matat puluwan udau karanna
ලන්ච් ටයිම් ස්තුතියි ඔබලාට පින් පුදුම දුකක් අනේ දරු පැටියාගෙ මූනේ දුක😢😢😢😢😢
sunethra 12 😂
Papuwa. Palenna. Awa. Obata. Pin. B
S
මෙ වගෙ දුක් විදින අය කොයි තරම්ද මට පුදුම දුකක් දැනුනා මන් එහෙම අය දැකොත් උදව් කරනවා පුලුවන් විදියට
අම්මෝ ඔව් ඒ දුක කියා නිම කරන්න බෑ පවු 😥😥😥
Udau karanna kamthi
අයියේ ඔයාලට ගොඩාක් පින්.හෙන ගහන රජයක් ඉන්නවා නේද ලංකාවෙ.වේසකමේ යන ගෑනුන්ට උදව් කරනවා මේ වගේ අහින්සක පව්ලකට උදව් කරන්න කෙනෙක් නැද්ද .රජයට හෙන ගහනවා.ඔය දරු දෙන්නා එක්ක ගැහැනු කෙනෙක් අසරන කරලා ගිය ඒ මිනිහටත් දෙවියො දඩුවම් කරයි...පුදුම දුකයි...මංජු අයියේ ඔයාටත් ගොඩාක් පින්
ගොඩක් ස්තුති මේ වගේ අපේ අසරණ මිනිසුන් ගැන සමජයට පෙන්නනවට. මේ අසරණ මිනිසුන්ට උදව් කරන්න දෙවියනේ
Ane api enne mevage lokeka da?
මෙ.වැඩ සටහන..කරන. ඔබට. පින් සිද්ද වෙන්න ඕන. මෙ වගේ දේවල්. රටේ. මැති ඇමති වරු න්ට. ඕවා. පෙනෙන්නේ නැහැ. දකින..ඕන.අයෙක්. උදව්. කරාවි. මෙ අසරණ මිනිස්සු. වෙනුවෙන් උදව් කරන අය.
මෙවා..දකිත්වා ඔබලාට .බුදු. සරණයි සුභ නව වසරක් වේවා
මංජු අයියේ ඔයාට වැඩ සටහන කරගෙන යාමට ශක්තිය ලැබෙිවා
sajith mahaththya oyala gewal hadala denne .tiyena manussayatamada asarana manussaya genath anukampa karanna
no ewanna udaw karanna
මංඡු මේ වගේ දේවල් ඉදිරියටත් හොයන්න මේ වගේ දුක් විසින ඡිවිත තව තියේනවා හැමෝම හැකි තරමින් උදවි කරන්න බුදු සරනයි
බුදු සරණයි ...appa සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි
බුදු සරණයි ඔයාලට උදව් කරන්න පිං වන්තයො මගේ රටේ ඉන්නවා. දෙවියන් ඔයලා තවත් අසරණ කරන්නේ නැහැ. මමත් ඔයලා වගේ දරුවන් තුන් දෙනෙක් එක්ක අසරණ වුනකෙනෙක් දෙවි පිහිටෙන් අද දරුවන් ලොකුයි. බුදු සරණයි දෙවි පිහිටයි. ජීවිතයේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා.
ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806
ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806
මේ අහිංසක පවුලට උදව් ලැබුනද අනේ පව් අර අහිංසක දරු පැටියා 0
කමෙන්ට් බලද්දි හරිම ආස හිතුනා. අපේ මිනිස්සු තාමත් අනුන්ගෙ දුකේදි උනු වෙනවා. මංජු අයියේ උදව්වක් කරන්න විදියක් කියන්න
Duppath manussayama thamai duka danne neda.
හුම්ම් ඇත්තටම
Oyatath godak pin ane
ජීවිත මේකද...යතාර්තය තේරුම් ගන්න.මේ ඉන්න ටික කාලය හැමෝටම උදවු උපකාර කරගෙන යන ගමන යමු.ජීවිතයේ සැනසිල්ල තියෙන්නෙ එතන.ඔබගේ වැඩ සටහනින් ඒ අහින්සක මිනිස්සුන්ගෙ දුක් ගින්දර නිවේවා.අපේ තාම නියම දානපතියො ඉන්නව හිත උනුවෙන.බුදුසරනයි
අනේ. කරුණාකර. කියන්නේ. මේ.වගේ. අයට.උදව්වක්. කරන්න. පුලුවන්. වීදිය ක්..දාන්න..අපී.රට.ඇවිත්. පර.වැඩ කරලා.හරි. අපට.පුලුවන්. මේ.මනුෂ්‍ය යන්ට. උදව් කරන්න
nangi hitamu me kalakanni palanaya awasankaranna 2020 naga
Ane aththa nangi malli paradeshak karayan ta api wada karala ganna podi mudalin obalata ewanawa eath mea rate palakayan haki tharam ikmanata elawala damu
@@amilakumara6263 jesu pihitai oyalatath ape rate sampath araksha karanna oni apith mehi duk widinne palakayan gewaradi nisa
ලන්ච් ටයිම් ටි වී එකට කතා කරන්න..
Attha ai nam gam phone number nodanne?
සජ්ත් පේමදාසට කාටද ගෙවල් හදලා දෙන්නේ පක්ෂ ට කඩේ යන එවුන්ට ව්තරද
Slli tiyena pakseta weda karana ayatalu awa gattu kena tawa ayata kuliyata dila lalu kohomada yaha palane
අනිවාර්යයෙන්ම මුන් ගෙවල් හදලා දෙන්නේ පක්ෂයට කඩේ යන එවුන්ට..
Ekanam etta sjiya to mewa dakinnedda yako to sinhalada
සජිත් පොන්නයට ඕව පේන්නෙ නෑ.ඌ තට්ටු දෙකේ මහල් නිවාස දෙන්නෙ සොනාලි ල වගේ ගණිකාවන්ට විතරයි.පකය
සජිත්ගේ ගැනිගේ පිත්තම අස්සේ ගෙවල් හතරක් තියෙනවා මචං..මමත් ඉන්නේ එකගෙයක කබරයක,,උබටත් ඕනෙනම් කියලා වරෙන්..මෙහෙ තව ඉඩ තියෙනවා..හැබැයි එන්න කලින් සජිත්ට හොද පුකේ පාරක් ඇරලා වරෙන්,,,
මෙි වගේ අසරණ මිනිස්සු තව කොච්චර ඇද්ද මෙිවා බලලා ඇයි රජයෙන් මෙි මිනිස්සුන්ට ගෙයක් හදලා දෙන්න බැරි පව් අපි උදව් කරමු මෙයාලට
Zemzem Chua w
නම් බරය දන්න මම ක
දේශපලුවනට මෙිවා පෙන්නේ නැහැ පටිට රනිලා තො කිව්වා නෙද මැටි ගෙවල් නෑ කියලා පටිට බල්ලො තෝපි හෙන ගහනවා සත්තයි
පව් අනෙ මෙවා හොයලා එ මිනිස්සුන්ට උද්ව් කරපල්ලා පව් ඒ අහින්සක මිනිස්සු ඇත්තටම මගෙ ඇස්වලින් කදුලු වැටෙනවා අම්මා කන්න එපායෑ බබාට කිරි එරෙන්න පව් දරැවෝ
Para deshapaluwo
ganga eththama kathawa oyage. u kiuwa mati gewal na. wasikili nathi gewal na kiyala. hena gshsnawa okunta
Ekanam atta mati unath kamak na me minissunta kannawath tiyenam
Akanam aththa
පවු දෙයියනේ.මමත් අසරණයි අක්කේ.මං කෝටිපතියෙක් වෙන්න ඕන නැ.මට උදවු කරන්න පුලුවන්නම් මං උදවු කරනවා.මටත් ඉන්නවා ඔය වගේම දරු පැටියෙක්.මගේ දරු පැටියාගේ තාත්තා හොද කෙනෙක් නිසා අපි ජීවත් වෙනවා.ඔයාලට බුදු සරණයි.දෙවි පිහිටයි
I want to helpe them hw can
ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806
සුබ දවසක් ඔබට. චන්ද්‍රාවතීට බැංකු ගිණුමක් නැහැ. එහෙත් අපි ඇයට සහ ඇයගේ දරුවන්ට උදව් කළ යුතුයි. ඒ සදහා ලන්ච් ටයිම් ටීවී අපේ කණ්ඩායම ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුයි. විනිවිද භාවයක් ඇති අයුරින්. ඒ සදහා අවශ්‍ය පසුබිම නිර්මාණ කිරමින් සිටි. මදක් ඉවසන්න ඔබ සියලු දෙනා. හැකි ඉක්මනින් අපි ඔබට තොරතුරු ලබා දෙන්නම්.
ස්තූතියි. මංජු
Ane me minissunge ලිපිනය mata danna mata puluwan widihata udauwak karanna.
ow plz ikmanin udau karanna puluwan krama wedayak sakas karanna..pin hamatama
Lunch lime TV harahama udaw karanna oni kiyala niyamayak na. Me minissu hoyagena gihin udaw karanna puluwan margayak me minissu ahanne. Thamange ayathanaya wenuwen kuhaka wennepa. Address eka nathnam adu gane me gamata yana widiyawath kiyanna.
ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806
පව් දෙයියනේ. අපිට තියෙන අඩුපාඩු මොණවාද කියලා හිතෙනවා මේවා දකිනකොට.
Shashi Kuruppu n
Apita mona adu paduda me lamaita kanna na..api bada ginne inne nene monwda adu padu..eth meyala
ඔයා දෙවී කෙනෙක් අයියේ ඇඩෙනවා ඇත්තටම ඔයා වගේ අය හුගක්ම අඩුයි මම ඒ අයටයි ගොඩක් ආදරේ ගරු කරන්නේ😔 ඔයාට කෙනෙක්ගේ දුකක් හොදට දැණෙනවා පොලොව මත ඉන්න දෙවිවරූ ඔයාලා තමයි රත්තරන් අයියේ☺🙏
පවු අනේ....උදවු කරන හැමදෙනටම....පින් සිදු වේවා...
දුකයි,ගොඩාක්,උදව්,කරන්න,ලෑස්තියි,කොහොමද
මල්ලී ඔයාගේ ඊ මෝ නමිබර් එක දැමිමොත් හොදයි .කතා කරලා කරන්න පුථවන් උදවිවක් කරන්න.
0718 112 888
@@tharunadhamsabawa haloo
ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806
ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806
@@tharunadhamsabawa thank you මම උදව් කරනවා.ගොඩක් පින් account no එක දැම්මට
අපි එනව මේ එන සෙනසුරාද ඔබලට මසකට පමන වියලි ආහාරත් රැගෙන.රටේ කොන්දක් නැති රජෙක්.බොහොම ලැජ්ජයි
මේ අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න අදහස ඇතිව අපි මේ මිනිස්සු සොයාගෙන ගියා. ඔවුන්ගේ මේ දුක්කිත ජිවිතේ හරිම කැමැත්තෙන් අපිට කිව්වා.
Jivita Kiyanna Maha Puduma Dayak Maga Ammat Mawa Dala Gihin Danata Awu 39k Matat Dan Awu... 39k Salanna Apa Api Kohomada Wudawu Karanna
Himali
Ane aiye . No ekak ewanna apita puluwan udauwak karannam . අනිවාර්යයෙන් mata oyalawa සම්බන්ධ karaganna no ekek ewanna plz
Koheda inne
Manju with Lunch Time TV pleas, take her to the nearest bank and open an account
Publish the bank A C No
I will send her some money
Please do it immediately....please.....
යූටියුබ් එකේ මම දැකපු හොදම වීඩියෝස් කරන්නේ ඔබ...හොඳ දේවල් කරල ඉදිරියට යන්න ..ඔබට ජය...
පව් දෙයියනේ මෙි අම්මාට බුදු සරණයි
මේ රටේ දුක් විදින කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවා රටට සේවය කරන්න ගියාම උන් හැදිලා උන් උන්ගේ පවුල් හැදෙනවා විතරයි ඕකුං ට හෙණ ගහන්න ඕනේ
harima hoda niunu hadawathak aiye oyata thiyenne oyala karana mehewarata godak pin
බුදු සරණයි ඔයාලට කාගේ පිහිටක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කන්න බුදු සරණයි දෙවි පිහිටයි
මචං, මෙහෙම කට්ටියට උදව් කරන්න පුලුන් විදිහට අපි කරමු .මොකහො ක්‍රමයක් හදපන් .මමත් ඉන්නෙ රට කුවේට් පුලුවන්න දෙයක් කරන්න ලෑස්ති කරන්න. පිත් දුප්පත් හැබයි පුලුවන්න දෙයක් කරන්නම් . මචං
Nmbr ekak denna
පුළුවන් vedehata උදව් karannm
ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806
පව් ඒ ළමයි අසරණයි , අඩන්නෙවත් නැහැ ඒ පොඩි ළමයා බලාගෙන ඉන්න විදිහට පපුව හෝස් ගාලා ඇවිලිලෙනවා පව් දෙයියනේ හැකි පමනින් මේ පව්ලට උදව් කරමු,
Harima dukai podda dekkama duka wediwenawa api meyalata udawkaramu
ජේසුස් වහන්සේ ඔබ වහන්සේ ජීවමානයි ඔබ වහන්සේ මේ දරු පැටව් දෙන්න ඒ අම්මා දිහා බලන්න මගේ ජෙසුනේ ඔබ වහන්සේට බරයි මේ දරුවෝ ජේසු පිහිටයි ඔයාලට
Amen amen
ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806
ඇත්තටම ඉන්නවා මේ වාගේ අසරන උනු අය ....හැබැයි ඒහේමයි කියලා හිතින් වැඩෙන්න ඒපා .....ගෑනියෙකුට ජිවත් වේන් න පිරිමියේක්ම ඔනේද ....නැහැ කගේ හරි පිහිටක් අරගෙන තමන්ගේ අතපය හොල්ලලා වැඩක් කරන්න කල්පනා කරන්න ....අපිත් මැද පේර දිග ගේවල් ඇතුලේ දුක් විදලා තමයි දරුවො හදන්නේ ...හිත දහිරිමත්නම් ඕනේ දේයාක් කරන්ඩ පුලුවන් කාටවත් අත නොපා.....
Please මචං මේ වගේ අය ඉන්නවනම් කියන්න මට පුළුවන් විදිහට උදව් කරන්න කැමති මට මෙයාට හැම මාසෙම 5000 යවන්න පුලුවන් මම දැනට ඩුබායි ඉන්නෙ
Mh Sath me nu eka meke dala tibba brother lunch time tv eke ktha karla blnna 0718112888
@@hashanlakpriya7258 ස්තුතියි
Pls number akak dana
Omasha Kumari 0718112888 lunch time tv
Bohoma pin Teruwan saranai oyalata me mewani ayata udau kirima gana
අයියා මං කැමති පුළුවන් විදියට උදව් කරන්න ලොකු සල්ලියක් නම් නෑ මට මොකද අපේ ගෙදර වත් හදලා නෑ හැබැයි අපි සතුටින් අනික ගොඩක් අය අපේ ගෙදර ඉන්නවා, කොහොමද අයියේ මෙයාලට උදව් කරන්න ඕනේ
chathu srilanka 💪❤💪❤💪❤💪❤💪❤💪❤
Amme puthe oyalatha dukak nowewa theruwan saranai
බොහොම ස්තූතියි මල්ලි ඔබට ,,
අනේ පව් දෙයියනේ ලන්ච් ටයිම් ඔයාට පිං මේවගේ මිනිස්සු දුක් හදුනාගන්නවට උදව්කරනවට
පුතේ ඔයා කතාකරන විදිහටයි ඒ මිනිස්සුන්ගෙ අහිංසකකම ටයි කඳුල නවතින්නේ නැහැ
ඇත්තටම ගොඩක් දුකයි අයියේ තිබුන නම් ඇත්තටම උදව් කරනවා මමත් දරුවෙක් එක්ක තනි වෙච්ච කෙනෙක් එයාව ජීවත් කරන්න මං ගොඩක් දුක්විඳිනවා හැබැයි මගේ හයියට මගේ අම්මා ළඟ ඉන්නවා මේ වගේ අසරණ පවුල් වලට උදව් කරනවා ට ඔයාට ගොඩක් පිං අයියේ
අයියේ ප්ලිස් ඉමෝ නම්බර් එකක් දෙනවද චුට්ටක් මේ ගැන විස්තරයක් දැනගෙන පුලුවන් උදව්වක් කරන්න
Godak dukai api udaw karanna kamati souriya chandrani oyata ekama awawadayak dennam miniha dala giya kiyala kisima dineka aniyam pemaka patalenna epa oya duk vidala hadagath daruwanta sanasemak nathi wenawa udaw karara ayagin udaw labagana ahinsaka daru pataw hadagana jewath wenna budusaranai
ඔහොම දුක් විඳින දරුවෝ තමයි අද තමන්ගෙ රට රකින්න ඉදිරිපත් වෙන්නෙ ගොඩාක් වෙලාවට...ඒ හිත්වල තමයි මනුස්සකම් තියෙන්නේ ..අපේ රටේ ගොඩාක් මිනිස්සු ගෑනු දරුවෝ ඔය විදිහට අසරණ කරනවා පව් ..අපිත් ඔයවගේ කාලයක් පසු කරා.. ඒ නිසා ගොඩක්ම දුකයි මේ දරුවෝ දිහා බලද්දී ...අපේ රටේ ලොකු උන් පුටුවලට මිනී මරද්දි අසරණ දරුවෝ දුක් විඳින්නෙ මේ විදිහට ..පව් .
ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806
Meyalage address eka ewanna puluwandda
ඔබට බොහොම පිං
මො පුංචි පවුලට සැමගෙන්ම උදවු උපකාර ලැබෙිවා කියා පුර්ථනා කරනවා
තෙරුවන් සරණයි
ඉතා ඉක්මනින් මේ පවුල්ට උදව් කරන්න ගිණුම් අංකයක් ලබා දෙන්නම්.
ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806
@@tharunadhamsabawa aiye namberayak nadda
Aeni malliyo oyaga vidiyo බලනකොට අපට hita හදාගන්න beha හැරීම sanwidei pau daviyane
අනේ මගේ ඇස් දෙකේ කඳුළු දෙයියෝ පවු කෝ ඔය සෙල්ලමි ගෙවල් හදන සජිත් .පොන්නවේසාවා .
Unta penne ne ane una hamudurunge siuru usa usa ynwa ballo
සජිත් පොන්නය සොනාලි ල වගේ ගොං ගණිකාවන්ට විතරයි තට්ටු මහල් නිවාස දෙන්නෙ.ඒ ඌට බඩගාන්න යන්න පුලුවන් නිසා .මේ වගේ අසරණයන්ව ඒ කැරි පොන්න වේසිගෙ පුතාට පේන්නෙ නෑ
😭😭අපි එකතුවී උදව් කරමු දෙවියන්ගේ නාමෙට 😭😭😭😭😭මල්ලී ඔබට ගොඩාක් ස්තුතියි.
ඔයත් අඩනවා ඉතින් අපි කොහොම උහුලන් ඉන්නද..අපි උදව් කරනවා,ලන්ච් ටයිම් ටි වී ඔබලාට තෙරුවන් සරණයි.
God blesse you my sistor 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
පුදුමාකාරයි ජිවිතේ අනේ මන්ද මොනතරම් අසරණ මිනිසුන් ඉන්නවා ද
ස්තුතියි lunch time මම ඕමාන් me පවුලට උදව් karanna widihak kiyanna ,mata පුළුවන් විදිහට උදව් karannam
නිල්මිනි අනෙ එයාගෙ ලිපිනය සදහංකරන්න මමරට ඉන්නෙ මමලංකාවට අපුවම එයට ඇදුමිටිකක් කැමබිම ටිකක් ගෙනත් දෙන්න
Thanks මචන් දකින කෙනෙක් හරි උදව් කරයි
අපට කතාකරන්න ව්දිහක් හදලා දෙන්න අපි කැමතියි උදව් කරන්න
බුදු සරණයි
පව් දෙයියනේ.කිසිම මනුස්සයෙකුට මෙහෙම දුකක් වෙන්න එපා
අනේ දෙවියන්ගේ මේ වගේ මගේ රටේ ගොඩක් අසරණ වෙලා කුසගින්නේ ඉන්න අහිංසක අය කී දෙනෙක් නම් ඇතිද...ඇයි මේ රටේ පාලකයෝ මේවා දකින්නෙ නැත්තෙ එයාලට වාසියක් එන පැත්ත විතරක්ද බලන්නෙ... අහිංසක මිනිස්සුන්ට හෙන ගහල ගියත් උන්ට මොකො දුක වේදනාව නොදන්න උන්...මමත් මෙයාල වෙනුවෙන් පුලුවත් දෙයක් කරන්න කැමතියි අයියෙ කොහොමද මේ හා සම්බන්ධ වෙන්නෙ මම කුවේට් වල ඉන්නෙ දම්මි
මංජු මේවා දානකොට ේ මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් අයට ක්‍රමයක් හදන්න නම්බර් එකක් දාන්න
0718112 888
Ok.. මම ඉන්නේ රට.. පුළුවන් උදව්වක් කරන්නම්.. ඔයාලා මොනවා හරි වැඩසටහනක් කරනවානම් මේ පවුල් 31 වෙනුවෙන් අනිවාර්යෙන් උදව් කරන්නම්..
Ana.ayalata.pihitawanna.mam.duppat.nisa.a.duka.maga.hadawatatm.dannwa.kauru.hari.ayta.udau.karana.ko.piz
Ayye imo what apps number ekak tiyenawanan danna wistara danaganna
@@darshikakaushalya3731 imo 0768880898
Ani Aiya oyata godak pin mahama udau karanawata matu budu wawa oyagae adahas harim dukae
මමත් ඒ වගේම කෙනෙක් ඉන්න තැනක් තිබුණේ නැහැ
පුතා එක්ක තනි උනා
අදටත් මහාත්තයා ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ
මාවයි පුතාවයි දාලා වෙන කෙනෙක්
විවාහ කරගෙන
එයා රැකියාව කළේ
හමුදාවේ ඒත් දැන්
හමුදාවේ නැහැ
කොහෙද ඉන්නේ
කියලා නම් දන්නේ නැහැ එත් මගේ උත්සාහයෙන් ජිවත් වෙනවා පුතා තාම ඉගෙන ගන්නවා
පව් මේ අම්මයි දරුවනුයි කාගෙන්
හරි පිහිටක් ලැබිලා
ජිවිත දිනන්න ශක්තිය ලැබේවා බුදු සරණයි ඔබටයි
ළමයින්ටයි
අනේ පවු දෙවියනේ අනේ මෙයාලලට උදවු කලොත් ගොඩක් පින් මෙයාලගෙ ලිපිනයක් නැද්ද
Kolu panchage lassana budu sranai puthe...ubalage duka penne na me rate inna konda pana nathi ponna palakayanta...
දෙව්යෝ බැල්ම ලැබේවා... බුදුසරණයි....
ඔයාට ගොඩක් පින් මල්ලියෝ මේ කරන උදව් උපකාරවලට
අයියෝ පවු දෙවියනෙ 😭😭😭😭😭😭මගෙ හදවත දැවිලා ගියා 😢😢😢😢😢😢අනෙ චන්ද්‍රා නිට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
Api Ape sinhala budhist Ahinsaka may Ammatai chooty puthatai A duwatai Apita puluwan widiyakata A Ammata udaw keramu. Oyala samadenatama Budusaranai Jesu pihitai .
ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806
අනේ දෙවියනේ මේ වගේ අසරණ අම්මලා කොච්චර ඇත්ද..😥😥😥😥😥😥
Me.ape.rate inna maha ewnta.bomba.gahanna one..monawada un karanne..කොච්චර අහිංසක minissu innawada...ඇත්තටම rate palakayo.hadi.gawila.yanna ona..ane.pihitaa wena.දෙවිවරු innawa..eyala dakinna one.meka....aiye oyata ගොඩාක් pin me karana deyata..bs
අපි එකතු වෙලා උදවු කරමු. Lunch Time Tv UA-cam Channel එකෙන් හම්බවෙන සල්ලිත් දුප්පතුන් ට දෙන්න.
aniwa
No awannako MA ayaga
Ane aiya mayalaga gawal kohada Enna podi kana ahnsakai
@@tharunadhamsabawa manju
Pau deiyane lanch taim oyalata godak pin mahaththayo 😂😂😂😂😂😂
ඔයාලාට මිනිස්සුන්ගේ දුක ඇත්තටම දැනෙනවනම් ඔයාලට ඒ දේ කරන්න තිබ්බා.මොකද මහා රාජා කියන්නේ ලාභ ලබන ආයතනයක් මං දන්න තරමින්
ගොඩාක් පින් , උදව්වක් කරන්න පුලුවන් විදිහක් කියන්න
0718 112 888
ඔබට චන්ද්‍රාවතී මහත්මියට උදව් කිරිම සදහා දැන් අවස්ථාව ඇත.ඇය වෙනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. බිබිල සම්පත් බැංකු ශාඛාව.B.G CHANDRAWATHI - ගිණුම් අංකය - 116156077806
ane oyatath godak pin mewage duk vidina minissuth ennawa kiyala .oya salliwalin sellam karana minissunta pennanawata
උදව් කිරීමට හැකි ac number එකක් මේකේ danna.
Thanks manju brother kawuruth udaw karamu me ahinsaka ammata
මල්ලී උදව් කරන්න විදියක් කියන්න. මමත් පිටරට දුක් විදල හම්බ කරත් අසරන අයට කෑම වේලක් සපයලා යම් උදව්වක් කරන්න පුළුවන්.
Sariyani Sariyani oba thumiya sambanda kara ganna vidihak pin sidda wey 0750329265
හැම දේටම රජයට බනිනවා. පොන්න මිනිහට බනින්නැහැ. දාල ගිය. කවුරුහරි මුදල් තියන අය මෙයාලට උදව් කරන්න. තෙරුවන් සරණයි
රටේ දේශපාලුවන්ට බැරිද ඔය.වගේ අසරණ පවුල් වලට උදව් කරන්න. සමාධි දෙන්නම ඕන අනේ පව්
Mata.malli.ati.bohoma.karadara
Iaa.minihata.jara
Awada.hinda.jiwitama.duk
Ewanawa.deyak.kiyanna.kamak
Na
.ulu
Jiwitama.widawanawa.mata.sanasimak
Nada
Satutin.just.ganda.haduwata.miniha.maha.kuhakama.dustayak.mama.darshana.inna
Widiya.matama.pudumai
මෙව දකිද්දී පපුව හෝස් ගලා පිචෙනවා මොකද මත් මෙවැනිම දුක විදින කෙනෙක් එත් මම කොහොම හරි දරුවෝ බඩ ගින්නෙ නොතිය එකයි බතයි හරි කන්න දෙනවා මත් බඩ ගින්න කියන්නෙ මොන වගෙ ගින්නක්ද කියලා දන්නො එක හුලන්න බැ දෙවියනෙ දවස් ගනම් මෙහෙම ඉන්න අනෙ පිනට ලැදි හැකි පිංවතුන් පිහිට වෙන්න තුන් දෙනෙකුගෙ සුදහා ගින්දර නිවන්න මෙ පිනම ඇති මතු මතු නිවන් යන්න අනෙ මටත් පුලුවන් උනා නම් මගෙ ලගක හිටියනම් මං කන හැටියට කැම ටිකක් දෙනවා මුදලින් උපකාර කරන්න මට නොහැකිවිම මගෙ සිතට ගෙන දෙන්නෙ ලොකු වේදනාවක්
අනේ අයියේ මේවා දන්න එපා අනේ. මේවා. බලන කොට. ඇස් වලින් යන කදුළු හොදටම ඇති
මේ දෙවල් අපි රටට කියන්නේ මේ මිනිසුන්ට උදව් කරන්න අවශ්‍ය නිසා. අපි එක්වෙමු මිනිසුන්ට උදව් කරමු.
Manju with Lunch Time TV මාත් කැමති උදව් කරන්න කෙහෛමෙද සම්බන්ද වෙන්නේ
Ayie plz address eka ewanna puluwanda
අපි මේයාලට උදව් කරන්නේ කොහමද .අපිට නම්බර් එක්ක දන්න
Nambare labunot matat denna mamat udaw karannam
obata tharuwan saranai api hamoma akthu wamu ma dasapaluwo mawa dakala nadda sirasata vitharada panna..
අපිට නම්බරයක් දාන්න පුළුවන් ව්දිහට උදවුවක් කරමු
Pau ahinsaka minissu. Chuti podi eun. Puluwan hamoma udaw karamu pin siddawewa okkotama budu saranai.
ewanna pone no malli.bs
plz account no eka danna,api ekatu wela udaw kramu hamoma
Aththatama aiye oya karanne hoda wadak.me wage wadasatahan karanna oyata shakthiya labewa.pau aiye me ammatai puthatai pihita wenna
Ane aiye oya adaren Katakaraddi e minissunta th hitenawa ati egollo taniwela Na kiyala. Oyata godaak pin.
පව් අනේ උදව් කරමු ඔයාලට ගොඩක් පින් මංජු මල්ලියෝ ඉක්මනින් ක්‍රමයක් සලස්වන්න මෙයාලට උදව් කරන්න අනේ හරිම දුකයි මට පුළුවන් මාසෙට 5000 ගානේ දෙන්න
Denna wistharak. Mata salli ne.hebei oya minissunta sathiyak kala bila inna. badu tika aran denna puluwan
oyage manusha kamata garukaranawa
@@samanthapathirana5571 sthuthi oyata
Apita puluwan vidihata kohoma hari uadau karamu malli ane mage puthe ma padmini
පව් අනෙ දරු පැටියා 😭😭
උදවු කරන්න කැමති මම...සම්බන්ධ කරගන්නේ කොහොමද
පහු වෙනකොට අර ගිය මිනිහා ආය එයි ඕකට එන්න දෙන්න එපා මල්ලි අපිත් උදවි කරමු තණ කිරි දෙන්නත් බත් කන්න එපාය .මල්ලි .
Ahinsaka ganunta lamai hadala lamai duk vindavana pirimiyeknam venna be. E vage eunta samava denna be. Api me vage ayata help karamu.
Godak Dukai...Hadawathata Denuna...Api Puluwan Hetiyata Udu Karannam...Malli Oyage Imo Ekata Mama Msg Karannam...Theruwan Saranai...!!!
රනීල්කිවුවානේදකටුමැටිගෙවල්නෑලංකාවේකියලාඔයමොනවාදඵහෙනමිසජීත්ටපේන්නේනැද්දමේවා
Unta kawadada dupapathage duka denune yalu..
අනේ පවු දරැපැටවු හොයල බලන ඔබටත් පිං ගොඩක්