ඉටිකොල වටේට අපිට සෙවන ලබා දෙනවා.සෙල්ලම් ගෙයක් නොවෙයි මුළු පවුලක් ඉන්න තැනක්.
Вставка
- Опубліковано 10 лют 2025
- කරාඩුගල මිනිසුන්ගේ කදුළු කතාවේ එක් කතාවක් පමණයි මේ....අපි එක්වෙමු මොවුන්ට උදව් කරමු.
ස්තූතියි. - මම මංජු
"සතුට හදවතේ රදවාගන්න. අපි නිරන්තරයෙන් ඔබ ළගම ඉන්නවා. අපි ඔබට ආදරෙයි. ජාතියක්, ආගමක්, කුළයක් අපිගාව නැහැ. ඔබයි අපේ සතුට"
LUNCH TIME TV
අපිට කථා කරන්න +94718112888/+94114792700
ඊමේල් - lunchtimetv@mtv.maharaja.lk
FACEBOOK - / lunchtimetvofficialpages
/ manju.thenuwara.12
UA-cam - / @manjuvlogs649
#lunchtimetv #happy #srilanka #love
මංජු සහෝදරයා ඔබට මෙවැනි දේවල් මාධ්‍යට පෙන්වලා එ මිනිසුන්ට උදවුවක් අරන් දෙන එකම ඇති මේ මහා බියකරු සසරෙන් එතෙර වෙන්න
ඇස් වලට කදුලු ඉනුවා අයියේ.ඔයාට මේ දේවල් ලෝකෙට පෙන්නලා ඇස් වහන් ඉන්න උන්ට ඇස් අරවන එකටම ගොඩාක් පින්.ඒත් මේවා දකින්නෙ අහින්සක මිනිස්සු විතරමයි
මේවා බලද්දී මට සිතන දේ නම් බොරුවක් නොවේ ලොකු මුදලක් හමුවනවානම් මේ දකින හැමෝටම මොනවා හරි දෙනවා පුංච් දරුවෝ දකිද්දී හරිම වේදනයි උදව් කරන්න ඇත්නම් කියා සිතෙනවා 😭😭😪
Aththamai saho apith mehe duk widinawa ape pawl goda ganna paw.
මහත්මයා , මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔබ කරන මේ කටයුතු බොහොම අගය කරනවා . අපට කෙතරම් වැරදීම් තිබේද? හිතට ගොඩක් වේදනයි . නමුත් මා ද අසරණයි. ඔවුන්ගේ ප්‍රශ්න හැකි විගස තුරන් වේවා. හැකි අයුරකින් උදවු කරමු. මේ ඉන්න පුංචි දරුවා ගැන සිතා.
ලන්ච් ටයිම් ඔබලාට පින් තෙරුවන් සරණයි හැමොටම
හැම විඩියොවක්ම බලද්දි ඇසට කදුලු එනවා😢😢😢😢ඇත්තටම මෙහෙම දුක්කිත කාලයක් මමත් වින්දා පිට ගෙවල් වල ගිහින් රැට නිදියනවා උදෙ පාන්දර කාටත් නොපෙනෙන්න පැලට එනවා එත් කවුරුත් උදව් කලෙ නැ තමන්ගෙ අයත් ලොකු මිනිස්සු උදව් කලේ නැ. වටෙ හිටපු පිට මිනිස්සු කන්න දුන්නා එත් දැන් මන් මගෙ මහන්සියෙන් ජිවත් වෙනවා😢😢😢
Nissahka
අනේ මේ විඩියෝ එක ප්‍රියාන් මැනික් මහාතාට දකින්න ලැබේ එ තුමා ඔබලාට උදවු කරා වි ගොඩක් පවු
සුදු සුදhummm mr. Priyanta pennama ona
මේ තමයි සජිත් හදන ගෙවල්.මුන්ට මේවා පෙන්නේ නැද්ද.නිවස ඇමැති නිදි.මේ අහිංසක මිනිස් පව්
Un gewal hdanne unge aunta..wesa hetta
Ewath denne thiyena untane
උ. ගෙවල් හදන්න නේ. සල්ලි තියෙන අය ට
උබ වැදගත් යමක් කරනව.මේ වගේ ගෙවල් ලක්ශ ගනන් ගෙවල් තියෙනවා.ඒවා පුලුවන් තරම් රටට පෙන්නපං.විශේශයෙන් අර ලංකාවෙ දැං මැටි ගෙවල්,පොල් අතු ගෙවල් නෑ කියපු රනිලට ඕව පෙන්නපං මචං.
ඔබට පින් මේවා මාද්‍යට දුන්නට
අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ දුක දැකගන්නට
මොන රජ දරුවාද පැලකට වැඩියේ
අනේමටත්.ඔවවගේ.අතිතයක්තිබුනා.දැන්වගේඒව.ලෝකෙට.පෙන්නන්න.කඋරැත්හිටියේනැහැ.තමන්ගේ.උස්සහයෙන්මතමාගොඩඑන්නඔින.
Sahathika eattha
මංජු පුතා මගෙ ඇසට කදුලක් ආවෙි සතුටට එ තමා පුතා ඒ පැමිණිලි එක පුතාට හමුවිම නිසා ඔහුන්ට දැන් දුකක් නැ එ අමිමත් දුලත් දන්නවා දැන් අනිවාර්යයෙන්ම උදවු ලැබෙනවා කියලා පුතෙ ඔයා හැදුවැඩු දෙමාපියන්ට දිර්ගායුෂ ලැබෙිවා තෙරැවන් සරනයි
නිවාස ඇමතිට මේවා පෙන්නේ නැහැ ඇස්දෙක කන වෙලා ඔබට ඔය පින ඇති නිවන් දකින්න බුදුසරණයි
අවුරුදු ගානක් පාලනය කරපු පාලකයො කෝ..අර පුතානෝ ගෙවල් දෙන්නෙ කාටද...😥😥😥😥😥😥😥
Ane malli oyata godak pin me wage wada satahan karala me ahinsakayinta udau karanawata.
Oya chanal eken hamba wena salli oya wage ayata denna sahodaraya kawada hari api yana tanakata aran yanne a de witarai ponna desapaaluwanta apiwa ona wenne chande ganna witarai.ubata budu saranai manju.
Oba me weda sathana karana wideha godak hodayi godak pin 👍👍👍👍👌
ane oyata godak pin me krana sewayata api oyalath ekka dannawa
මේ පුතාගේ වැඩසටහන හරිම හොදයි මේ දේ දන කුවේරින්ට දකින්න සැප සුරසැප විදින සක්කිලි උදවු කරපල්ලා මේ මිනිසුන්ට
ඔයාට ගොඩාක් පින්
🙏🙏 ඔයා හොද වටිනාම සේවයක් කරනව ස්තුති ගොඩාක් ම
Shani hmm godak dukae nada yaluwa
Shani Kohomada oyata yaluwa eten
Oya apiwa hemadama adawanawa sahodaraya.obata theruwan saranai.oba hayan yana hema kenatama udaw karamu.
කොහොමහරි මෙි මිනිසුන්හට පුලුවන් උදවිවක් කරමු රටිෙ තියෙන මිනිස්සුන්ටම තමයි රනිල් කෝටි ගනන් වියදමි කරන්නෙ අර කාදිනල් තුමාට වෙඩි නොවදින වහන අරන් දෙන්න ගිය එකේ මෙි වගේ මිනිසුන්ටඅාධාරයක් කරාම හොද නේද පොන්න අන්ඩුව නෝදකින්
කෙන්ති ගන්න එපා කවුරැත් රජයට බැනලා ඔලුව උස්සගන්න උස්සහ කරන්න ඔනේ මමත් මාගේ දෙමපියනුත් අනත්ත දුක් වින්දා මමත් කන්න නැතිව කලටි පොල් කලා නිදා ගත්තේ පොහොර උරේ එලාගන අනත්ත දුක් වින්දා හැබැයි එ විදපු දුක් වලින් මම හිතුවා මාගේ දරැවන්ට විදින්න දෙන්නැ කියලා එ වාගෙම අද අරාබි කරේ මම ඉදුල් කලා හරි දරැවන්ට දුක දෙන්නැ අපේ අයට උනන්දුව නැති කමයි මෙි
deiya Ahmad 2 බුදු. සරණයි.
@@aptspts7558 hmm eka aththa kulee wadak karala hari karal jeewath wenna uthsaha karanna ona .api hamoma karanne stanak jeewithe ekka eka therum araganna ona. Anith dethami nikam labena deta wada api duk widala hari hambakaran labaganna deya harima watinawa .....
Attamay.malli.oyanam.deviyek.budusaranay
අනේ...පවිමේදරැපැටවි.😢😢😢😢😢රජයක් තියෙන්නේ...ඇයි..දෙයියනේ
Dasa.පාලනය කරන්න unta.mawa.pannada
රජයක්.තීයෙන්නේ.උන්ට.සැපවීදීන්න..
Desapaluwo chande aran un පෝසත් wenawa.chande දුන්නු දුප්පත් minissu thamath හිටපු තැනම duk විඳිනවා
Dukai adanawa udaw karanna a ape aya budusarani amme oyata oya chuti doonitath
ඇත්තටම මල්ලි me ayata uduwak karann කොහොමද ada thama mama දැක්ක
Ape karimeta apita salline ahinsaka manussainta udau karanna sallithiyana unge karumeta unta hitenne ne ahinsaka minissunta udaukaranna apitath kalayak evii ahinsaka kenekuta geyakharihadala denna balamuko
මගේ අැස් වලට කදුලු අාවා ....මේ විඩියේ එක පිං වන්තා කොනේක් දැකලා වුදවු කරනවානම් ගොඩක් පිං සිද්ද වෙනවා
ගොඩාක් දුකයි මේ අය දකිද්දී ..ගොඩාක් පිං මෙවා පෙන්නනවාට
Api maha pawkarayo...deyyane me minissu kochchara duk vidinawada.. mewa dakinna api ipadunani deyyane
harima dukai. paw. ane kawru hari danapatiyek udaw karanna bs
Aiya oyata godak pin ..ara පාර්ලිමේන්තු we inna aya marenna hadanwa. Ahinsaka දුප්පත් minissu penne naha
ජන්දය ඉල්ලා ගෙන ලගදිම. දියවන්නාවේ දියකාවෝ එයි..අතුගාන්න ගන්න ඉදල හෝ. කොස්ස ගන්න එදාට ...ඔයාලට උදව් කරන්න ඔයාලා වගේම දුප්පත් මිනිස්සු ඉදිරිපත් වේවි. ...සැලෙන්න එපා ...
පුලුවන් ඉක්මනින් අපි එනවා ඔයාලට උදව් කරන්න.
Aneee athma ganakata pin sidda wenawa.thiyena kenek me asaranainta pihita wenne.aththatama hadawathata danune nadda?dakkama adune nadda?
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාද්‍යවේදියා නම් ඔබයි.මාද්‍ය නම් සිරස.ඔයාලට පිං මේ වගේ සමාජ සත්කාර දිගටම කරන්න.අපි එකතු වෙමු උදව් කරමු.
දෙයියනේ බැ මෙහෙම බලන්න මම ගොඩක් සල්ලි කාරියක් නමි නෙවෙයි මම සේවය කරන්නේ කුවේට් මට පුළුවන් විදිහට මාසෙකට රැපියල් 3000 ක් ගානේ දෙන්නම් නම්බරයක් දෙන්න බුදු සරනයි
Manal Jayathilaka obata wadi wadiyan labewa niwan dakina anthima athmaya dakwa obata kisiwak adunowawa tharuwansarani
ඔයාටහැකිනමිි,ඔයගෙදරි,එක්කෙනෙක්,කුවෙටිිවලටගන්න,හොදතැනක්හොයල,එතකොට,ඉන්නවලෙන්,ගොඩඑන්නහැකි,
lunch time tv oyalata godak pin me karana sewayata
නිවාස ඇමති කියන්නේ එක කටු මැටි ගෙටක් නෑ කියලා ඇත්ත කටු මැටි නෙමෙයි ඉටි කොල වටකරගෙන ඉන්නෙ පොල් බුරැ නිවාස ඇමතිගෙ ඇස් පොට්ටයි දුක් විදින මිනිස්සු හැමදාම එකම තැන මොනව හරි කර ගන්න පුලුවන් උන්ට තමයි තව මොන දේ දෙන්නෙත් වග කිව යුත්තො නිදිද බලු පාලනය නිසා රට එන්න එන්නම අගාදෙට වැටෙනව හිගන්නො බෝ වෙන එක විතරයි වෙන්නෙ
අන් ලයික් කරපු පකයලට හෙන ගහපන් 😡 දවසක් එයි අන්න එදාට මන් උදවු කරනව 🤘😥😥
සියලු දේනටම බුදු සරනයි
කදුලු වැටෙනව මෙිව පේන්නෙ නැද්ද සජිත්ලට බුදුසරනයි සියලුම දෙනාට
Anayaluvana matath adukam dananava podikirisappaya dakinakota papuva palanava pal monava karannada
Ara sajith kiyaana eka eka eka than wala gewal hadanne me wage minissunta geyak hadala dunnam monada wenne😭😭😭😭
මේ ගම්මානේ නිවාස කියක් තිබෙනවාද. අපිත් කැමතියි උදව් කරන්න.
31 house
අයියෙ. පරිමෙන්තුවෙ. ඉන්න. බලු. ඇත්ත. හෙන. හතම. වැදියවු
Hoda wadak aiya
Ane malli meva dakina kota ape as valatah kadulu unanava harema dukai math mulu jivithema Adana kenek mata thibunanam math udau karanava math godak asaranai b s
සඡිත්..පෙමදාසලා..පොලවේ..පය..ගහන අය.නොවේ...එසේනම්...මේ වාගේ...මිනිස්සූ....පයේ....හැපෙන්න...පූලූවන්.....ගෙවල් නම්....සෑමදාම...පෙන්වනවා...ඒත්..මිනිසුන්ගේ...වුදවෙන්...රට..ගිහින්..තමයී...කරගන්නේ....කාගේවත්...නම...යන්නේ
ගොඩක් දුක හිතුණා ,,
ප්‍රියාන් මැණික් මහාතට කතා කරලා කියන්න එතුමා උදව් කරන්නෙ නැතුව ඉන්නෙ නැහැ .
Hin banda hummmm
APIta thiyanawa kiyanne monawada oya manju oya eddith geyak dorak aragenada awe ne neda loke dakala...parisaraya hada grhtha neda ....
Ape asdekatathi kadulu awa. Mewage asarana minissuthi ape rate thamathi ennawane deiyane bs
Ane දෙවියනේ ape බලධාරීන් කොහෙද ගෙවල් හදනවා කියන යන්ත්‍ර ය කො
Ane pryanga puspakumara matthayo meyalata udauwak karanna oyata goodak pin labewa
Api udau keranne one me wage duppath ahinsaka minissunta...enna api ekathu wemu...udau keramu....bs
මට නම් බැ ඇඩෙනවා පපුවට හරි නෑ වේදනයි😖
oyata gadak pin sidawenawa mewage asarana minissunta pihita wenawata oyata digatam mewage karagena ysnna subapathanawa
Ane ow yalu edenawa
@@indaranidhasanayaka5850 😔
මට ගොඩක් සල්ලි නැ එත් කොහොමද උදව් කරන්නේ
Malli oyage no eka ganne kohomada? Puluwanam denda b.s
Game ayawath ekathu wela ekinnekata udawu wela katumati tikak gahala polathu tikakwath badaganna tharam unanduwenna.api kochchara deviyangen illuwath deviyan kisideyak apita denne na.rajayen deyak denne na.api katawath atha nopa apith uthsahayen yamak dibaganna balamu.kawuruth kawadawath apata bandesiye thiyala lagata kisideyak denne na.dukai.habai apitama thamai me narawalen goda enna wenne
ane.matath.mathak.wenawa..mamath.mewanima.dukak.vinda.daruwo.thiyagena.godak.dukai.
Hariyata me minissu mehema hasirenne pita minissu me gollonta me wage dewal uda karala dunna wagene...atha paya hodata savi sakthiyata thiyanawane...ei Bari thamange duk mhansiyen geyak hadagnna
Manju ayye ..meyalawa contact karaganne kohomada ..pls hoyadanna..
මම ඕමාන් ඉන්නේ පුලුවන් විදියට උදවිවක් කරන්නම් නොම්බරයක් දෙන්න
Gamt ekakata Hari yanna puluwan
අනේ දෙවියනේ ඇයි මේවා රට කරවන පරයන්ට නොපෙනෙන්නේ, අහින්සක දුක් විදින මිනිසුන්ට පිහිටක් වෙන්න බැරි ඇයි
Obata godak pin me karana sewata
Obata th budusaranai
MEYAALA koheda inne??? Pennuwata madi udawu karanna kramayak salasanna...
ආණ්ඩුවෙන් උදව් deanna ona me ape rate janthawata
Accounts details danna🙏🙏🙏
ane attama mage as walin kadulu awa pau me aya ane kohomada nida ganne podi daruwek ekka e gedara
Manju puthe obata pin mewa pennawata.
Nommarayak nadda
Mata loku udawwak nam karanna salli na .eth masekata salli keeyak hari danna puluwan bank account ekak denna tiyenawanam
mee chutii patiyaaa so cute❤❤❤❤❤❤ puluwan widihata udau karamuu
mamath oya wage thanaken negette mama na ba keya keya heteye na nokarapu weladamak na man hebe yahapathwa ada uthurannama theyenawa anda anda endala hare yanne nahe uthsaha wantha wenna one jesu pehetae
ඇමතිකම් උන්ගේ ඈන්ට විතර
Mamath ohoma hitiya a dukay
Meccarama asarana aya innawada budun wediya me pinbime deviyane
Respect manju ayya 😍
Akaunt nambarayak awanna
Ane pau😢budu saranai
deveyane oya deha dakena weta ape kochchara sepa wedenawada keyala hethenawa thanks god aeth me menusun paw
Jeewath wenna hari amarui thamai...mn danna anty kenkuth innawa...nidiyanna adakwath na...pol athu dala mati biththi geyak thamai thiyenne...mata pluwan widiyata mn gihin badu tikak arn dila enawa..mona karannada..owa loku minissunta pen na aiye..chande ganna witharai oya gam walatath yanne
ane me ayata udavkaranna
Ane me ayata udukaramu pau lanchtiam t.v aekata godak pkn
Man geyak hadala dennada mahatmaya
Harima dukaii.
225 පාර්ලිමේන්තු වේ මරා ගන්නවා පාර්ලිමේන්තු වාරයක් සදහා දවසකට කීයක් වියදම් කරනවා ද ?? ඒ මේ රටේ මිනිසුන්ගේ සල්ලි පාලකයන් ට හෙනම ගහනවා.....
Kohomada udawkaranne nambar ekak danna ane wahinakota kohomada inne mamanam thàwama adenawa. mama aniwaryen udaw karnawa kohomada salli danne.
piyan aiyee anee oyat pin mee minissuntath pihita wenna.oya dewikenek.jiwamana dewi kenek
Idunil Kanchana hummmmm
Mechchara nathi Bari minissu enna Bawa ai rajaya ta pen naththe balanda Mona tharam duka da kiyala
Papuwa hira una.manju malliuo.oya atulu sama diviya loke yanawa sattai.aiyoo.rate nayakayo balapan hutto.diyane topilage salli walin me minissunta.menba munissu jiwat wena vidiya.topila raja sapa.man aurudu 15 pitarara.date mahanciyen jiwat wrnawa.puluwan udauwak karannam.rattaran minisune.oyalata
Oya malli oya job aka kohoma karanawada mata heta ganna ba attama oya job aka dukak paw apa minissu mata wat kamak ni udaw karanna
මටත් ගොඩක් ඇඩුනා 😭😭😭
Oya minussu ta mati gahala. Lassana ta gayak hada. Ganna puluwan nada ai kammali
Yako ponna ranila keyanne lankawe palpath warichi gawal naha habai eitikola hewilapu gawal thiyenawa
අනේ පව් දෙයියනේ අහිංසක මිනිසුන් කොච්චර ඉන්නවද
My WhatsApp number 0780688899 my imo number 076 8880 898
Niwasa Amathige awadaranaya pinisai. Menna hadanawanam gewal. Paw ahinsaka minissu.