Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම ස්තුතියි
ඔබේ හදහසට බෝහෝම ඉස්තැතීයි
ඉතා හොද පැහැදිලි කිරිමක්. පින් ඔබ තුමාට.
ඔබ තුමා/ තුමියට බොහෝ පිං.
Marana paritoshika geveemedi interview thiyanawadha.
නැත.
Thanks
මට විශ්‍රාම ගොස් අවු 10ක් 2025 සැප්තැමබර් මස සම්පුර්න වෙනවා. මගේ අඩු නොකළ විශ්‍රාම වැටුප් ලබා ගන්නේ කෙසේද?
එදින අවිවාහක තත්ත්වය da බලන්නේ දරුවන් පසු va විවාහ වුණොත් kohamada ලැබෙනවා da
මගේ අම්මා පෙන්ශන් යන්න කලින් නැතිවුනා එතකොට එයාට හම්බෙන්න තියෙන මරණ පාරිතෝශිකය මෙන්ම විශ්‍රාම වැටුපක් ලැබෙනවද
2019 විශ්‍රාම ගිය 2023 විශ්‍රාම වැටප් ගෙවූව. නමුත් විශ්‍රාම හැඳුනුම්. පත තවමනේ
ගැටුවටිය අවුරුදු 10ක් අපේ පෙන්ෂන් එකෙන් කපාගෙන අවුරුදු 10න් පසුව කපාපු මුදල පෙන්ෂන් එකට එකතු වෙනවද කියල පැහැදිලි කරනවද
මම pension ගිහින් වසර දෙකකට පසු husband මියගියා. රජයෙන් අයකල w &op ලබාගත හැකිද?
I didn't get my grtivity y et igot retirement in 30 .6 2023 when will i get my grtivity
පරික්ෂණය නිමාව් දින කියකින්ද පාරිභෝගිකයක් ලබා ගන්න පුලුවන්
2022 /12/30 විශ්‍රාම ගියා මේ දිනවල පාරිතෝශිකය ගෙවන්න මොන අයටද කරුණාකරලා දන්නවා නම් කියන්න
2023 ජුනි මස විශ්‍රාම ගිය අයට
මැයි මාසයේ වැටුප් ගත්තා , තවම පාරිතෝශිකය නැහැ නේ
2024.02.25 දින pention නිවාඩු ඉවර උනා.pention file එක DOP එකට ගියේ 2024.05.17. තවම තොරතුරක් නැත.මම 2024.06.30 වෙනිදා වන විට රට යනවා .මෙයට පිලිතුරක් දෙන්න සර්
1970 අමතන්න
තාම මම ස්වාමිපුරුෂයාගේ නම දාල නෑ, මම හමුදාවට හොරෙන් බැන්දෙ දැන් ඉදිරිපත් කරන්න බැරිද පුලුවන් නම් ගොඩාක් පින්
මරණ පාරිතෝෂිකය online submit කරාට පස්සේ ඒක වෙනස් කරන්න බැරිද සර් .මොකද ඒකෙ සේවා කාලයේ අඩුවීමක් තියෙනවා
My id card lost pension recomplete kara ganna kohomada
පාරිතෝෂිකයක් ලබා දී ඇති අවස්ථාවක, සහ නැවත සේවයේ යෙදීම මත විශ්‍රාම වැටුප සංශෝධනය කර පාරිතෝෂිකයක් ලබා දෙනුයේ නම්, පළමු පාරිතෝෂිකයෙන් කොපමණ ප්‍රමාණයක් අඩුකරයිද?ස්තුතියි
Mage pension i.d එක නැති una . ලිපි pension department එකට දැම්මා . තවම පිළිතුරක් නැහැ . මම මොකක්ද කරන්න owne . Karunakarala කියන්න .
Mage pension id lost kohomada newatha hada ganne
mage higa parithoshithaya thamath naha. mage wop no.1420002.mage promotion. 2020.06.18 e athara paratharaya mata geviya uthui.eth naha.karunakarala me higa laba denna.pin sidu wevi.
මහත්මයාණෙනි ,වැඩිපුර ගෙවා ඇති පාරිතෝශිකය දැනට මගේ විශ්‍රාම වැටුපෙන් අඩු වන අතර ,එය තව කොපමණ කාලයක් කැපෙනවාද, යන්න දැන ගැනීමට කුමක් කල යුතුද.?
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් විමසීම් කරන්න.මේ සදහා වෙන් වූ අංශයක් ඇත.
වැටුප් වාර්තාවක් ලබාගැනීමට වීඩියෝ එකක් දාන්න
awurudu 10kata pasuwa wishrama parithoshikaya gevee awasan wee sampurna wishrama watupa laba ganeemata wishrama watup departha menthuwa danuwath kala yuthuda?
නැත.ඒක දස අවුරුදු සම්පූර්ණ වෙද්දි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් හදනවා.
තාත්තා නැති වෙලා දැන් අවුරුදු 2ක් තාම .. අම්මට පෙන්සන් එක හැදිලා අවේ නෑ එතකොට ඒ අවුරුදු 2කේ මුදල් අපීට ලෑබේනවාද... තාත්තා මීය ගියේ විශ්‍රාම ගීහීන් අවුරුදු 1කට පස්සේ එතකොට අපිට ගන්න තීයේන දිමනා මොනාද පැහැදිලි කරන්න කෝ
මම වසර 32 සේවා කාලයෙන් පසුව විදුහල්පති සේවයෙන් විශ්‍රාම ගත්තෙමි. 2022.01.24 දින විශ්‍රාමගත්තද, තවම ලක්ෂ 10 කපාරිතෝෂිකය ලැබුණේ නැහැ. එය ලැබෙන්නෙ කවදාද?
මේ වන විට ඔබට අනිවාර්යයෙන්ම පාරිතෝෂික හිමිවිය යුතුයි.මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් විමසීම් කරන්න.
ගුරුසෙත ණය අරගෙන තිබේනම් විශ්‍රාම පාරිතෝශිකයෙන් එය අය කර ගන්නවාදඑම ණයමුදල මා අර ගෙන තිබෙන්නෙ අවුරුදු 65 දක්වා ගෙවන ලෙසයි. එය මහජන බැංකු ශාඛාවකින් අරගත්තු ණයක්
මේ සම්බන්ධයෙන් ඔබ සේවය කල ආයතනයෙන් විමසන්න.එහිදී ඔවුන් විශ්‍රාම වැටුප් ලිපිගොනුව ඉඩිරිපත් කරද්දි එය අය කලයුතු අවකරණයක් ලෙස දැක්වුවොත් පාරිතෝෂිකයෙන් එය අය කරනවා.
මරණපරිතොෂිකයට සියලුම විශ්‍රාමිකයන් අදාල ද?
Udden miya giya mage ayyage maranadara herunu kota lebenne eyage masika wetupa witharai.eyata wena kisima deyak lebune ne..me sambandawa mokuth thiyanawada yepennanta..
විශ්‍රාම වැටුපත් හිමියි
@@mrpensioner me gena wisthara dena ganne kohomada.mata sampurna wistharayak denna.neththam sambanda kara ganna no ekak denna
විස්රාම පාරිතොසිකය අයකරගන්නා කාලය අවුරුදු 10 ද? 7ද?
@@chandanar.p.l2307 10යි
Grtuity eka labeenne kawdada 2023.01.30 pension giye.
මේ වෙනකොට මැයි 10 විශ්‍රාම වැටුප පළමු වරට ගත්ත විශ්‍රාමිකයන් සඳහා තමයි දැනට පාරිතෝෂිකයක් ගෙවන්නෙ
සම්මුඛ පරීක්ෂණයට ලබා දුන් දිනයේ ඉදිරිපත් වීමට නොහැකි වුණොත් ගත යුතු පියවර කුමක්ද ?
7:09
2024 විශ්‍රාම පාරිතෝෂික මුදල් දැනට ගෙවන්න කොච්චර කාලයක් යනවද
I need help
විවාහ ක යෙක්ගේ භාර්‍යව මියගියපසු ඔහුගේ වැන්දඹු අනත්දරු සදහා රජයෙන්අයකරගත් මුදල් නැවත ලබාගත හැකිද?
පුළුවන්.මේ සම්බන්ධයෙන් ඉදිරියේදි සම්පූර්ණ video එකක් අරන් එන්නම්.රැදී සිටින්න
w o p no.1/1420002 darana mage usasweeme higa parithoshithaya..saha .2020.06.18 sita 2022 .09.dakwa higa watupa methek gewa naha. karunakara e gana soya bala mage higa madala laba denna.
යුදහමුදාවෙි විශාුම වැටුප පලවෙනි බිරිඳ මිය ගියපසු දොවනි බිරිදට ලැබෙන්නේ නැද්ද
විශ්‍රාම ගිය පසු සිදුකරන විවාහයන් සදහා ලැබෙන්නෙ නෑ
මගේ ප්‍රශ්නය, යුද්දයෙන් අබාදිත වු සෙබලෙක් වසර 55 සම්පූර්න වූ විට සේවාකාලය වසර 29 මාහට පාරිතෝශිත දීමනාව ලබාගැනීමට පුලුවන්ද,
ලබා ගන්න පුළුවන්.මේ සම්බන්දයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පාරිතෝෂික අංශය අමතන්න.
23.ජූනි මස විශ්‍රාම ලබාගත් මා හට පාරිතෝසිතය තවම ලැබුනේ නැත. ඒ ගැන තොරතුරු ලබාගත හැක්කේ කොහෙන්ද.
ජුනි මස විශ්‍රාම ගිය විශ්‍රාමිකයන් සඳහා මේ වන විට පාරිතෝෂික මුදල් ගෙවා ඇත.
January pension eka baradun kenkta thama gratuity eka thama labune na
@@cmdikkumbura2421 011 238 1664ඉහතින් දක්වල තියෙන්නෙ පාරිතෝෂික අංශයේ දුරකතන අංකය.වැඩිදුර විමසීම් සඳහා ඉහත අංකය අමතන්න.
හමුදා අයට පරිතොෂික දිමනව ගනනය කරන්නෙ කොහොමද
අනිත් අයට වගේම තමයි.සේවා පරිතෝෂිකය vedio එකේ කියල තියෙන විදියට හදන්නෙ.
මම2025දෙසැම්බර් විග්‍රාම යාමට නියමිතයි දේපල ණය 2026දෙසැම්බර් දක්වා අයවෙනවා එහෙම නිසා මගේ විග්‍රාම පාරිතෝශිකය හැදෙන්නෙ කෝමද .
ගනන් බලන්නේ කෙසේ ද
පාරිතෝශිකයට දෙන්නෙ මුලික වැටුප වගේ 24 ගුනයක්ද.
ඔව්
අවු.30 ට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අයට වැටුපේ වැඩිවීමක් සිදු කරන ආකාරය කියන්න.
ඒ සම්බන්දයෙන් ඉදිරියේදි video එකක් අරගෙන එන්නම්
පාරිභෝගික දිමනාව නැවත මාස් පතා අය කරන වද ?
නැත.මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක video එකක් කරල තියෙනවා.link එක දාන්නම්.
ua-cam.com/video/S8lHCEQJdBo/v-deo.htmlsi=xacjCDSA6_QGGPwD
වසර17 හමුදා සෙවයෙන් පසු වෛද්‍ය හේතුන් මත අස්ව යන අයෙකුට ලැබෙන සේවා පාරිතෝෂිකය ගණනය කරන ආකාරය පැහැදිලියි කරන්න
සාමන්යයෙන්මූලික වැටුප X සේවා කාලය මේ සම්බන්දයෙන් වැඩිදුර විස්තර සදහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පාරිතෝෂික අංශය අමතන්න.
පාරිතෝෂිකය අවුරුදු කීයකින්ද කපා ගන්නේ.
අවුරුදු 10කින්
2022/12/31 විශ්‍රාම ගිය කෙනෙක් ඉන්නවාද මේ group එකේ
ඔබතුමියගෙ ගැටළුව කුමක්ද?
chat.whatsapp.com/C341FE2DDYV6voMXpnI62Wමේ whatsapp group එක
විශ්‍රාම පාරිතෝශිකය ගෙවන්නේ මොන අයටද මේ දින වල
2022 12 31 pension giya ayata parithositha gewanne koi kaleda
😂
මම වෛද්‍ය හෙතුන් මත 2018/12/27 පැන්ෂන් ගියා මට ඒක ගන්න පුලුවන්ද හැබැයි මම ලොන් එකකුත් ගත්තා
බොහොම ස්තුතියි
ඔබේ හදහසට බෝහෝම ඉස්තැතීයි
ඉතා හොද පැහැදිලි කිරිමක්. පින් ඔබ තුමාට.
ඔබ තුමා/ තුමියට බොහෝ පිං.
Marana paritoshika geveemedi interview thiyanawadha.
නැත.
Thanks
මට විශ්‍රාම ගොස් අවු 10ක් 2025 සැප්තැමබර් මස සම්පුර්න වෙනවා. මගේ අඩු නොකළ විශ්‍රාම වැටුප් ලබා ගන්නේ කෙසේද?
එදින අවිවාහක තත්ත්වය da බලන්නේ දරුවන් පසු va විවාහ වුණොත් kohamada ලැබෙනවා da
මගේ අම්මා පෙන්ශන් යන්න කලින් නැතිවුනා එතකොට එයාට හම්බෙන්න තියෙන මරණ පාරිතෝශිකය මෙන්ම විශ්‍රාම වැටුපක් ලැබෙනවද
2019 විශ්‍රාම ගිය 2023 විශ්‍රාම වැටප් ගෙවූව. නමුත් විශ්‍රාම හැඳුනුම්. පත තවමනේ
ගැටුවටිය අවුරුදු 10ක් අපේ පෙන්ෂන් එකෙන් කපාගෙන අවුරුදු 10න් පසුව කපාපු මුදල පෙන්ෂන් එකට එකතු වෙනවද කියල පැහැදිලි කරනවද
මම pension ගිහින් වසර දෙකකට පසු husband මියගියා. රජයෙන් අයකල w &op ලබාගත හැකිද?
I didn't get my grtivity y et igot retirement in 30 .6 2023 when will i get my grtivity
පරික්ෂණය නිමාව් දින කියකින්ද පාරිභෝගිකයක් ලබා ගන්න පුලුවන්
2022 /12/30 විශ්‍රාම ගියා මේ දිනවල පාරිතෝශිකය ගෙවන්න මොන අයටද
කරුණාකරලා දන්නවා නම් කියන්න
2023 ජුනි මස විශ්‍රාම ගිය අයට
මැයි මාසයේ වැටුප් ගත්තා , තවම පාරිතෝශිකය නැහැ නේ
2024.02.25 දින pention නිවාඩු ඉවර උනා.pention file එක DOP එකට ගියේ 2024.05.17. තවම තොරතුරක් නැත.මම 2024.06.30 වෙනිදා වන විට රට යනවා .මෙයට පිලිතුරක් දෙන්න සර්
1970 අමතන්න
තාම මම ස්වාමිපුරුෂයාගේ නම දාල නෑ, මම හමුදාවට හොරෙන් බැන්දෙ දැන් ඉදිරිපත් කරන්න බැරිද පුලුවන් නම් ගොඩාක් පින්
මරණ පාරිතෝෂිකය online submit කරාට පස්සේ ඒක වෙනස් කරන්න බැරිද සර් .මොකද ඒකෙ සේවා කාලයේ අඩුවීමක් තියෙනවා
My id card lost pension recomplete kara ganna kohomada
පාරිතෝෂිකයක් ලබා දී ඇති අවස්ථාවක, සහ නැවත සේවයේ යෙදීම මත විශ්‍රාම වැටුප සංශෝධනය කර පාරිතෝෂිකයක් ලබා දෙනුයේ නම්, පළමු පාරිතෝෂිකයෙන් කොපමණ ප්‍රමාණයක් අඩුකරයිද?
ස්තුතියි
Mage pension i.d එක නැති una . ලිපි pension department එකට දැම්මා . තවම පිළිතුරක් නැහැ . මම මොකක්ද කරන්න owne . Karunakarala කියන්න .
Mage pension id lost kohomada newatha hada ganne
mage higa parithoshithaya thamath naha. mage wop no.1420002.mage promotion.
2020.06.18 e athara paratharaya mata geviya uthui.eth naha.karunakarala me higa laba denna.pin sidu wevi.
මහත්මයාණෙනි ,වැඩිපුර ගෙවා ඇති පාරිතෝශිකය දැනට මගේ විශ්‍රාම වැටුපෙන් අඩු වන අතර ,එය තව කොපමණ කාලයක් කැපෙනවාද, යන්න දැන ගැනීමට කුමක් කල යුතුද.?
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් විමසීම් කරන්න.මේ සදහා වෙන් වූ අංශයක් ඇත.
වැටුප් වාර්තාවක් ලබාගැනීමට වීඩියෝ එකක් දාන්න
awurudu 10kata pasuwa wishrama parithoshikaya gevee awasan wee sampurna wishrama watupa laba ganeemata wishrama watup departha menthuwa danuwath kala yuthuda?
නැත.ඒක දස අවුරුදු සම්පූර්ණ වෙද්දි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් හදනවා.
තාත්තා නැති වෙලා දැන් අවුරුදු 2ක් තාම .. අම්මට පෙන්සන් එක හැදිලා අවේ නෑ එතකොට ඒ අවුරුදු 2කේ මුදල් අපීට ලෑබේනවාද... තාත්තා මීය ගියේ විශ්‍රාම ගීහීන් අවුරුදු 1කට පස්සේ එතකොට අපිට ගන්න තීයේන දිමනා මොනාද පැහැදිලි කරන්න කෝ
මම වසර 32 සේවා කාලයෙන් පසුව විදුහල්පති සේවයෙන් විශ්‍රාම ගත්තෙමි. 2022.01.24 දින විශ්‍රාමගත්තද, තවම ලක්ෂ 10 කපාරිතෝෂිකය ලැබුණේ නැහැ. එය ලැබෙන්නෙ කවදාද?
මේ වන විට ඔබට අනිවාර්යයෙන්ම පාරිතෝෂික හිමිවිය යුතුයි.මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් විමසීම් කරන්න.
ගුරුසෙත ණය අරගෙන තිබේනම් විශ්‍රාම පාරිතෝශිකයෙන් එය අය කර ගන්නවාද
එම ණයමුදල මා අර ගෙන තිබෙන්නෙ අවුරුදු 65 දක්වා ගෙවන ලෙසයි. එය මහජන බැංකු ශාඛාවකින් අරගත්තු ණයක්
මේ සම්බන්ධයෙන් ඔබ සේවය කල ආයතනයෙන් විමසන්න.
එහිදී ඔවුන් විශ්‍රාම වැටුප් ලිපිගොනුව ඉඩිරිපත් කරද්දි එය අය කලයුතු අවකරණයක් ලෙස දැක්වුවොත් පාරිතෝෂිකයෙන් එය අය කරනවා.
මරණපරිතොෂිකයට සියලුම විශ්‍රාමිකයන් අදාල ද?
Udden miya giya mage ayyage maranadara herunu kota lebenne eyage masika wetupa witharai.eyata wena kisima deyak lebune ne..me sambandawa mokuth thiyanawada yepennanta..
විශ්‍රාම වැටුපත් හිමියි
@@mrpensioner me gena wisthara dena ganne kohomada.mata sampurna wistharayak denna.neththam sambanda kara ganna no ekak denna
විස්රාම පාරිතොසිකය අයකරගන්නා කාලය අවුරුදු 10 ද? 7ද?
@@chandanar.p.l2307
10යි
Grtuity eka labeenne kawdada 2023.01.30 pension giye.
මේ වෙනකොට මැයි 10 විශ්‍රාම වැටුප පළමු වරට ගත්ත විශ්‍රාමිකයන් සඳහා තමයි දැනට පාරිතෝෂිකයක් ගෙවන්නෙ
සම්මුඛ පරීක්ෂණයට ලබා දුන් දිනයේ ඉදිරිපත් වීමට නොහැකි වුණොත් ගත යුතු පියවර කුමක්ද ?
7:09
2024 විශ්‍රාම පාරිතෝෂික මුදල් දැනට ගෙවන්න කොච්චර කාලයක් යනවද
I need help
විවාහ ක යෙක්ගේ භාර්‍යව මියගියපසු ඔහුගේ වැන්දඹු අනත්දරු සදහා රජයෙන්අයකරගත් මුදල් නැවත ලබාගත හැකිද?
පුළුවන්.මේ සම්බන්ධයෙන් ඉදිරියේදි සම්පූර්ණ video එකක් අරන් එන්නම්.රැදී සිටින්න
w o p no.1/1420002 darana mage usasweeme higa parithoshithaya..saha .2020.06.18 sita 2022 .09.
dakwa higa watupa methek gewa naha. karunakara e gana soya bala mage higa madala laba denna.
යුදහමුදාවෙි විශාුම වැටුප පලවෙනි බිරිඳ මිය ගියපසු දොවනි බිරිදට ලැබෙන්නේ නැද්ද
විශ්‍රාම ගිය පසු සිදුකරන විවාහයන් සදහා ලැබෙන්නෙ නෑ
මගේ ප්‍රශ්නය, යුද්දයෙන් අබාදිත වු සෙබලෙක් වසර 55 සම්පූර්න වූ විට සේවාකාලය වසර 29 මාහට පාරිතෝශිත දීමනාව ලබාගැනීමට පුලුවන්ද,
ලබා ගන්න පුළුවන්.මේ සම්බන්දයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පාරිතෝෂික අංශය අමතන්න.
23.ජූනි මස විශ්‍රාම ලබාගත් මා හට පාරිතෝසිතය තවම ලැබුනේ නැත. ඒ ගැන තොරතුරු ලබාගත හැක්කේ කොහෙන්ද.
ජුනි මස විශ්‍රාම ගිය විශ්‍රාමිකයන් සඳහා මේ වන විට පාරිතෝෂික මුදල් ගෙවා ඇත.
January pension eka baradun kenkta thama gratuity eka thama labune na
@@cmdikkumbura2421 011 238 1664
ඉහතින් දක්වල තියෙන්නෙ පාරිතෝෂික අංශයේ දුරකතන අංකය.
වැඩිදුර විමසීම් සඳහා ඉහත අංකය අමතන්න.
හමුදා අයට පරිතොෂික දිමනව ගනනය කරන්නෙ කොහොමද
අනිත් අයට වගේම තමයි.සේවා පරිතෝෂිකය vedio එකේ කියල තියෙන විදියට හදන්නෙ.
මම2025දෙසැම්බර් විග්‍රාම යාමට නියමිතයි දේපල ණය 2026දෙසැම්බර් දක්වා අයවෙනවා එහෙම නිසා මගේ විග්‍රාම පාරිතෝශිකය හැදෙන්නෙ කෝමද .
ගනන් බලන්නේ කෙසේ ද
පාරිතෝශිකයට දෙන්නෙ මුලික වැටුප වගේ 24 ගුනයක්ද.
ඔව්
අවු.30 ට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අයට වැටුපේ වැඩිවීමක් සිදු කරන ආකාරය කියන්න.
ඒ සම්බන්දයෙන් ඉදිරියේදි video එකක් අරගෙන එන්නම්
පාරිභෝගික දිමනාව නැවත මාස් පතා අය කරන වද ?
නැත.මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක video එකක් කරල තියෙනවා.link එක දාන්නම්.
ua-cam.com/video/S8lHCEQJdBo/v-deo.htmlsi=xacjCDSA6_QGGPwD
වසර17 හමුදා සෙවයෙන් පසු වෛද්‍ය හේතුන් මත අස්ව යන අයෙකුට ලැබෙන සේවා පාරිතෝෂිකය ගණනය කරන ආකාරය පැහැදිලියි කරන්න
සාමන්‍යයෙන්
මූලික වැටුප X සේවා කාලය
මේ සම්බන්දයෙන් වැඩිදුර විස්තර සදහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පාරිතෝෂික අංශය අමතන්න.
පාරිතෝෂිකය අවුරුදු කීයකින්ද කපා ගන්නේ.
අවුරුදු 10කින්
2022/12/31 විශ්‍රාම ගිය කෙනෙක් ඉන්නවාද මේ group එකේ
ඔබතුමියගෙ ගැටළුව කුමක්ද?
chat.whatsapp.com/C341FE2DDYV6voMXpnI62W
මේ whatsapp group එක