Sir samahara illam thiyanawa, ewage illam kata lunu kata wage pupurala. samahara ewage ehema na honda pahadili kata ekka pit opa dapu wage thiyanawa mewain hoda illam wargaya mokakda
Sthuthiaiye aye apita manik gana kiya denvata.aiye mama rata inne danata.manik bisnece karann hithagena innne.lokuvata danne na me gana.kohomada patan ganne aiye.poddak visthare kiyannako.
1.Is there any rules and regulations when taking gems in luggage from out of Sri Lanka? 2.Is there any specific rules when taking gems to countries like Australia? 3. Any advice on gems trading in the international market? Thank you in advance
AIYE MAMA INNE WAWUNIUAWE BACHO EKAK WADA MEPATHTETH MANIK TIYANAWA MATA DANAGANNA ONI ABATESS.MAANGU.DIYATARIPPU.THORAMALLIKATTA.KIRINCHIY.MEGALL DENNA PUUWANDA ANIKA ME IDAME WATINA MANIK TIYEIDA TELL.0773759411
Gem business කරන අය ගැටලුවක් කරගන්න අවශ්‍ය නෑ.මම කොහොමත් මේ වැඩේ නතර කරන්නේ නෑ
Nawtnna epa aiya ❤️❤️ tnx video ekam uttre dunnt ❤️❤️❤️❤️❤️
Cirinchi galwalath wakku2 kai nada pasingal wala wakku.kiyak thiyanawada 2kamada(paata)
@@neelrajapaksha7207 කිරිංචි ගැන ඉදිරි විඩියෝ වලදී තවදුරටත් පැහැදිලි කරන්නම්.
LIFE By KAMIDU man kohoma da WhatsApp eka oyata call karanna
LIFE By KAMIDU jaya wewaa ayyee
නියමයි හොදට පැහැදිලිව හැමදෙයක්ම විස්තර කරනවා දිගටම කරගෙන යන්න. බුදුසරණයි ඔයාට
.......පැහැදිලිව දැනුම ලබාදෙන ඔබතුමාට සුබ පැතුම්...........දළදාසමිදුසරණයි....[Charith-Galle]❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි අයියා ඔයාගේ වීඩියෝ නරඹලා ඉතාමත් වටිනා දැනුමක් ලබාගත්තා
ඉතා වටිනවා...බොහොම පිං ඔබතුමාට
ගොඩාක් දේවල් දැනගත්තා....👍❤️
නියමයි 👍
Niyamay ayye jaya wewaa❤❤❤
Thanks ❤❤❤
bohoma honda wadak aiye nawaththana epa digatama karagena yanna theruwan saranai
මරු අයියා
Well explained bro keep it up
සර් කිව්වනෙ Original මැනික් ගලක්මද කියලා හදුනා ගන්න එක ලක්ෂණයක් තමයි සීතල ගතිය, ඒ වගේ අනිත් ලක්ෂණ ටිකත් පැහැදිලි කරන්න පුලුවන්ද සර්
Brother you are doing good job I pray safe your health.
ස්තුති කරන්න වචන නෑ ඔබට පිං
දනකම් හිටියේ.❤️❤️❤️
Thank you
මැනික් ගලකට කොහමද මිල තක්සේරු කරන්නෙ? කියලා දෙන්න පුලුවන් ද
Niyamay.....👍👍👍
Jayawewa oya hamadama watina deyak igana ganna deyak dunna ayiya samajayata owa thami ona
Good🎉
Thank you🙏
Thank you bro...❤
ඔබට ස්තුති මිල අදික මැනික් මොවාද පොඩි ගල් කෑල්ලක් සමාන්‍ය ගන්නං කොයි වගෙද කියලා අපිට කියලා දෙන්න ස්තුති ජේසු පිහිටයි ඔයාට පිං
Thank you very much
good luck aiya keep it up
anduwen karanna one wedak oba karanne.....
Niyamai Mahatthaya b.s..!
බොහොම ස්තුති අයියා
Sir samahara illam thiyanawa, ewage illam kata lunu kata wage pupurala. samahara ewage ehema na honda pahadili kata ekka pit opa dapu wage thiyanawa mewain hoda illam wargaya mokakda
Wade niyamai hondata karan yan.man alutin buisness ekt enn hadana kenek
Serendibite gemstone kohamada haduna ganne
Supiri aiye digatama tichin one
Tanks dear....blu vala vadima vatinakma tiyana gala pannanna puluvanida
Oyata allah dewiyangeyma pihitay mama dannethi dewal oyageng Kodak denagaththa deerga ayusa lebewaa
Niyamai
Mn gawa thiynawa oya kalin kotasaka daapu black jemstone ekak.. ekata mokkd krnna puluwan ekata milak thiynawada?
ඉල්ලම් ගල් ගැන මූලික යමක් කියා දෙන්න.ඒවා කිසිදු වටිනාකමක් නැද්ද.
Sir manik thibena thank ae awatin hoya ganne khomada . Pathalaka garimak karadde manik illam thebana bawata hamuwana pashana monawada?
Thanks brother ...mage prasnetath uththara labuna..
Dalan lot ekak gaththoth.. Eka cut n polish karaya passe.. Eke labayak ganna puluwanda?
Supiri aiya mama rathnapura mamath podiyata patan ganna Inna
Thwa video Danna godak watinawa
Good
Manik galak thiyanawa gannawada?
අයියෙ දලම් වලින් මැණික් හදන හැටි ගැන කියල දෙන්නකෝ
Nil kirinchivala pitata eliya kiyanne mokkdaa
Milky quartz මිල අදික වර්ගයක් ද..?
Mamagawa thinawa gal 3 puluwannam mata pahadhilikirik karanna
Sthuthiaiye aye apita manik gana kiya denvata.aiye mama rata inne danata.manik bisnece karann hithagena innne.lokuvata danne na me gana.kohomada patan ganne aiye.poddak visthare kiyannako.
ලංකාවට අවම පාඨමාලාවක් හදරන්න දැනට විඩියෝ වලින් අවශ්‍ය දැනුම ගන්න.
Pathal gana visthara kiyanna puluwanda
ජයවේවා මල්ලී
Cup kirinchi eliya ganna puluwanda
thanks you mr.kamidu
Sr dalan mama ekathu kaloth katada vikunanna puluwan
මුලසිට. දැනගැනිමට
What are the main countries that sri lankan gem businessmen exporting their gems to.and how do they find international buyers
Thanks
Hi thanks for your vedios I am interested to learn more about gem business hw can I meet you
bohoma isthuthi aiye
mata manik gala gana Dana ganna ona kohomada photo ekak ewala dana ganna puluwanda
sir bin viduru kiyanne monawada . vikunanna barida
Palathora galak keeyak vithara vatinawada ayye kiyannako
Illamak thiyana thenak hoyaganne kohomada
thanks 🌷
Thanks
ගල් ටිකක් තියනවා ඒවා මැනික් කියලා හොයන්නේ කොහොමද සුදු පාට ගල් ටිකක්
good job sir
1.Is there any rules and regulations when taking gems in luggage from out of Sri Lanka?
2.Is there any specific rules when taking gems to countries like Australia?
3. Any advice on gems trading in the international market?
Thank you in advance
Tnx aiye..
Aiye man bisnas ekk.patan ganna asai upades tikak denna pulwanda nomba eka denna pulwan da laksha 50 k wage tiyawa
පොඩි මැනික් ගල් මැනික් පොලකින් ගන්න බලපත්‍ර තියෙන්න ඕනෙමද??
Ayye mag laga loku mank galak thiyanwa. A gala oyata kohomada pennanne.oyage wat up no. Yawanawada. A gala kiyak watiyda kiyanna.
Thanks sir
Man danata rata inna kenek mn asai lankawata avith meka gana igena ganna
KAMIDU GOOD
කාන්දම් "magnet" බලයෙන් මැණික් හඳුනා ගැනීමට පුලුවන්ද plz reply
Sar aba tes kiyana manika gana mata danaganna oni
❤❤❤
සර් මම අලුතින් එකතු වෙන කෙනෙක්. පතලක් කරන්න ලයිසන් එක ගන්න විදිහ කියන්න. පර්චස් එකකට ලයිසන් ගන්න කියක් යයිද
Aiya podi dalan ganna Mela kohomada
Oya Loki danumak apata labadenwa. Hariyata guruwarayek wage.mewani video tawatawa kirimata shaktiya fairy labels.mama voyage video walata vodka Klamath.mama Priyal
Matath detail tikak kiynnko
පිටරටකට මැණින් Export කරද්දි තියන නීති මොනවද?
Please Reply
Exportation of Gemstones විඩියෝව බලන්න
ගාර්නට් කොළපාට ct 1 කියියක් වෙනවාද
ස්පිනල් ගලක් සහ සෆ්ෆයෙර් ගල් වෙන් වෙන්ව හදුනාගන්නේ කෙසෙද (නාලක)
ayya aluth episoide ekak danna
🙏❤🌿
මැනික් වල සිංහල නම සහ ඉංග්‍රීසි නම එකට කියන්න....
Aiye mangu gal Mona wgeda?
Hai sir how can I content with you sir
galak thiyenava balanna puluvanda
Sir,
කොහොමද පතලක් පටන් ගන්නේ?
Minik gal kohomada haduma ganne
එක වචනයකින් විස්තර කරන්න බෑ සෑම විඩියෝවකින්ම කරන්නේ ඒ සදහා සහයෝගය දිමයි.
loup clef cobalt spina prize Z
මැණික් පතල් ලයිසන් එකක් ගන්නේ කොහොමද? විස්තරයක් කියන්න.
paludu gal hadunaganne kohomada ?
Manik gal athulen iri yanne ai
Menik gena igana ganna asai kohomada karaganne
AIYE MAMA INNE WAWUNIUAWE BACHO EKAK WADA MEPATHTETH MANIK TIYANAWA MATA DANAGANNA ONI ABATESS.MAANGU.DIYATARIPPU.THORAMALLIKATTA.KIRINCHIY.MEGALL DENNA PUUWANDA ANIKA ME IDAME WATINA MANIK TIYEIDA TELL.0773759411
Gem course koheda tiyenne (colombo area)
Mangalaga gal tikak thya
Sthuthi❤😂❤😂❤😂
දලන් කෑලි 50 ගත්තා 15000 කට . දැන් මෙම ගල් කපල විකුනන්නේ කාටද කොහොමද
Matat vestara dannako plez o0713677090imo ane loku udawwak.kohanda gatte kohomada vestsrs