Godk hodi mam dan godk ewa baluwa mm pathalak damma dala kapuwa eka issella kapala.pihitima na pussa godkma..mam wena welendekgawa pathalk balagnn gamn e de kare dan mta dalan ganna asai..godk dewl mam me vidiuo tiken igana gthaa godk hodii issarahata vidiuo kranna balanna..
Ela supiri bro good luck. Kiyana de niyameta pahadili. Good luck.... බිස්නස් වලට කැමති අය අපිත් එක්ක Set වෙමු.
Aniwa
නියම සහෝදරයා...., තාරුණ්‍ය නියෝජනය කරමින්.... ඔබ කරන්නෙ ඉතා වටිනා කටයුත්තක්...😃👍💐👍
බොහොම ස්තූතියි
Thanks .
Thank ❤
Theruwan saranai . good job brother
Niyamai brother
Thanks kamudu. Oyata kawdada ho dawasaka jevithea ehalama thankata yanwa hama pathaemma. Nihathami kaiwoth aya niwaradi.......
Godk hodi mam dan godk ewa baluwa mm pathalak damma dala kapuwa eka issella kapala.pihitima na pussa godkma..mam wena welendekgawa pathalk balagnn gamn e de kare dan mta dalan ganna asai..godk dewl mam me vidiuo tiken igana gthaa godk hodii issarahata vidiuo kranna balanna..
සුපිරි කොල්ලෙක්🙏🙏😎😎
Good
සමානයෙන් ගලක් ගන්න මිල ගන්න ගැන පොඩ්ඩක් කාතා කරන්නකො.. අදහසක් ගන්න අඩුම කියටද.. නැත්නම් අදසක් ගන්න අමාරුයි. වේලද පොලට එන්නත් මිල ගනන් ගැන අදසක් ඕනේ ... සරලවම හරි
ගෙවුඩ අපට පිලිස්සිය හැකිද? පිලිස්සීමෙන් පසු අලෙවිකර ගන්නේ කෙසේද?
Eththatama godaak watinawa aiye mat aluthi me manik pattata enna inne harimaasawen mn balanne oyage video godak pehedili oyage sakachchawa niyama wedak tankzz...
Thanks ..
Sir good luck 🔥❤👍
👍
👍👍
Niyamai aiyaaa. ජය වේවා බුදුසරණයී
Good job thank you 🙏
Thanks bro
❤❤❤
🙏❤🌿
❤❤👍🔥🔥🙏
You are great...
Niyamai sahodaraya
good 👌👌👌
Mhattaya cantrak nambar ekak nadda
නියමයි
Menik wela price value aka video dhanda
Black gal warad thiyanwad details please
Kamidu master English basaaven poddak pahadili karannako!
Sar manik pilibada hoda patamalavak karana puluvan tanaka numbarayak awanawada mama Colombo
මොණරාගල
Episode 8 සොයාගන්න බැහැ. දාන්න පුලුවන්ද? ස්තුතියි.
4/21 මැණික් කර්මාන්තයට මොකද වෙන්නේ ? Q&A episode 08
මැණික් මැරෙනව කියන එකේ ඇත්තක් තියෙනවද ? පැහැදිලි කරල දෙන්න පුළුවන්ද.
🖒🖒🖒🖒
දලන් අවුන්සයක දැන්මිල කියක් වෙනවද ?
Hodai ..puluwannam me manik walata sinhalen bawithakarana nam tika poddak kiyala denna thanks
ලංකාවේ හමුවන මැණික් සදහා බහුලව කියන නම් කලින් විඩියෝවකින් කතා කරලා තියෙන්නේ
Kiweni episode ekada ...kiyala kiyanawada ..thanks
@@AMSKNOWLEDGE 5-8 අතර වගේ හරියටම මතක නෑ.ඉදිරියේදිත් කතා කරන්නම්
ඉඩමක මැණික් තියනවා කියලා හරියටම හොයා ගන්න විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න අයියේ
මැෂින් tiyanawa
Kaka nil wala kola pahayata huru eliyak nadda.
නෑ
මම ලන්කවෙ වෙන්නප්පුව ප්‍රදෙසයෙ. මට ලග මනික් පොලක් අහුවෙන්නෙ කොහෙද ?
මැණික් පොල තියෙන ප්‍රදේශ ගැන විඩියෝවක් තියෙනවා
Oyalage Nawa Rathna manik oya penna pu gal namaye price eka Kiyanawada
නවරත්න set තියනවා
1 ct එකක් කපන්න කැපුම් ශිල්පියකු කියක් ගන්නවවද...???
ගල් වර්ගය කැපුම් ශිල්පින් අනුව වෙනස් වෙනවා මැණික් කැපිම ගැන ඉදිරි විඩියෝවකින් කතා කරන්නම්
කපන මැශින් එකක් කියක් වෙනවද මහත්තයා
👍