If the Speaker does not hold a doctorate from a recognized university as he claimed, he should resign immediately and apologize to the public for fabricating his educational qualifications. The government should not consider this act as a minor wrongdoing because it appears intentional. So, act fast.
I voted 🗳 NPP. Yet speakershould step down till he clears himself . The truth is more important to us.simple actions speak a million words. We are waiting 😊 we are still with you NPP ❤❤❤❤❤
Mr.Marvin Silva also has a Doctorate from Japan? today anyone can get a credential if one throws money? Today there are education mills worldwide where one can get a degree via electronic media? the point is "what they said to the people in the election"!
If the speaker doesn't posses the qualifications said to have published , he should immediately step down from the post of SPEAKER . This issue allow criticts to continue slinging mud against NPP government😅 Hurry up! Do something to end this 😊
Thopi kalayak maha benkuweth wedakara NEDA.den thopi heta welaluna mulya ayathana kiyala.den ponna heththa thopi ita passe saddle nene.den umbala minissunta Salli Aran dennath kegahapall.ponnayo
well done guys! need more of these!
මීහරකුන් සිටින රටේ 8 සමත් මර්වින් සිල්වාට ආචාර්‍ය කමක් ලැබුනේ කෙසේද කියා අද මේ කෑගසන එක මීහරකෙක් එදා උම්බෑ කීවාද?
prasnaya thiyenne eke novei.Horu Doosithyo ,wancha karayo allanna awa anduwa ganai.
Mervyn ta eththatama eka dr Jayasuriya eyage katu gahana V vidyalayen dunna. Prasne thiyenne
Upadiya nevei boru keeva eka. Kathanayake ta integrity thiyenna athyawashyayi.
මේ හරකෝ ඉතින් මර්වින් කරපුවා මාලිමා වෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.ඌ කරපු බලුවැඩ ශූද්ධ වන්ත මාලිමා කරයි කියලා අපි හිතුවෙ නැහ.මේ අමු අමුවේ තමුන්ට නැති පට්ටම් එල්ලගෙන බොරු කියන තව කීදෙනෙක් මාලිමාවේ ඉන්නවද
@@sepalikasene9220
සම හරක්, මී හරකුන් , වෙලා තියෙන දේ ,
නොතේරුනා වගේ රඟපාන්නේ
😂😂😂😂😂😂😂😂
ටිකිරි කතා කියන්න එපා බං 😁😁😁
If the Speaker does not hold a doctorate from a recognized university as he claimed, he should resign immediately and apologize to the public for fabricating his educational qualifications. The government should not consider this act as a minor wrongdoing because it appears intentional. So, act fast.
I voted 🗳 NPP. Yet speakershould step down till he clears himself . The truth is more important to us.simple actions speak a million words. We are waiting 😊 we are still with you NPP ❤❤❤❤❤
ජෙප්පෝ ට කඩේ ගිය එවූන් ටික දාන කමෙන්ට් දැක්කම, පුප පැත්තෙන් හිනා වෙනව පුළුවන් 😂😂😂😂
Ithin hinaweyan..😂😂
මේ ප්‍රශණය විශ්වාස භංගයකින් අවසන් කළ යුතුයි. මාලිවාට ඡන්දය දුන් අපිටත් මේක වස ලැජ්ජාවක් . පැහැදිළිව විශ්වාසය භංගයක් . ඇත්තටම පාර්ලිමේන්තුව සුද්ද වුණාද? මතක තියාගන්න පිස්සු කෙලින්ඩ හදන්න එපා ලංකාව කියන්නේ විදායක ජනපති කෙනෙක් ජන අරගලයකින් පන්නා දැමු පූර්වාදර්ශයක් තියෙන පුරවැසියන් ඉන්න රටක්.😂😅
තුන්දෙනා රැඩිකල් බව පෙන්නුම් කරන්න ට්‍ර්යි කරාට නිකං කලවං හිපාටු ගතියකුත් පෙන්නුම් කරනවා.
කථානායකතුමාට පොඩි කාලයක් දිය යුතුයි තමාගේ නිවැරදිභාවය ඔප්පු කරන්න. ඔහුට එය ඔප්පු කිරීමට නොහැකි වුනොත් ඔහු අනිවාර්යයෙන්ම
ඉල්ලා අස්විය යුතුයි. මොකද මාලිමා රජයක් මිනිසුන් බිහි කරේ බොරුව වංචාව රටෙන් තුරන් කර අලුත් සංස්කෘතියක් රට තුළ බිහිකිරීමට. එය හැමෝටම පොදු එකක් විය යුතුයි. වරද්දක් කරානම් පක්ෂ බේද අදාල නැත. දියුණු වට වල වගේ වැදගත් විදිහට ඉල්ලා අස්විය යුතුයි. ඒකයි මහජන මතය.
මාලිමාවේ මාලිමා පාර්ශවය හා ජවිපෙ පාර්ශවය අතර ගැටුම ආරම්බ වු වගයි.😮කථානායකගේ උපාධිය අභියෝගයට ලක්කරමින් පලමු ගල ගැසු පුද්ගලයා නිර්මාල් රංජිත් මාලිමා පාර්ශවයට හිතැති ප්‍රබල යෙකි.පාකෂිකයෙකි. ඇතෑමි විට න්‍යායාත්මක උපදෙස් පවා ලබාදෙමින් කටයුතු කරන අයෙකි.😮
මොහු අතීතයේ සිටම රට බලය බෙදීම සදහාපෙනි සිටි ඊනියා ලිබරල් වාදියෙකි😮මොවුන් එකතුව බටහිර න්‍යාය පත්‍රයට අනුව සැකසෙමින් පවතින නව ඊනියා රට බෙදීමේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙන් කරදරයක් නැතුව ගොඩ දා ගැනීම සදහා අවශ්‍ය පාර්ලිමේන්තු වටපිටාව සකසාගැනීම සදහා උවමනා පලමු පියවර ලෙස බලය බෙදීම පලාතසභා වලටබලය ලබාදීම කියන කරැනුවලට කවදත් විරැද්ධ ටිල්වින් ප්‍රමුඛ ජවිපෙ පාර්ශවයේ බලය පාර්ලිමේන්තුව තුල බල රහිත කිරීම සදහා ජවිපෙ පාර්ශවයේ කථානායක පලවාහැරීමට කරන කුමන්ත්‍රණයකි.දැනට ඇති තත්වය තුල වර්ථමාන කතානායකට තනතුර අත්හැරීම හැර වෙන කල හැකි දෙයක් නොමැත. ඊට පසු ගෙන එන්නේ කුමන පාර්ශවයෙන්ද යන්නමත රටේ අනාගතය තීරණය වියහැක.😮නලින්ද කෙවිට පෙන්නුවේ මේ මාලිමා පාර්ශවයට මිස වෙන කෙනකුට නොවන බව මගේ හැගීමයි😢😢
ඉදකින් විතරක් පසුගිය ආණ්ඩුවල හිටිය මාල කඩපු එවුන් ලෝකයම දන්න කුඩුකාරයෝ මිනිමරුවෝ ඇමති කම් කරද්දි කෝප් කමිටුවේ නිලතල දරද්දි උබලා මික් ගෑවේනැ දැන් මේ වැඩකට නැතිදේකට මාධ්‍ය කරන වැඩ හරිම විහිලුවකි .
ඒ වංචාකාරයො එලවල පාර්ලිමේන්තුව සුද්ද කරන්න වංචාකාරයෙක් කතානායක වුනාම හරිද එතකොට
Parana hotunwa elawala aluth horu daganna be harida! Api vote kale support kale Kisi boruwak karanne ne kiyala ne ekai prahne 😮
බැංකුවක් කඩලැයි😂@@ranjaniedabare
Most suitable and dedicated parliment member who is Nihal Gallappaththi. All island and old members of the J.V.P has been satisfied.
අනේ මොකුත් හිතන්න එපා NPP එකෙන් ආපු ඔක්කොම කතා නායකල තමයි වැඩ නෑ ඒක ඇත්ත ඒක අපි පිලිගන්න ඕනි
මීට සජබ😂😂
P
What is the alcohol promile as one can resteain from driving?
ලංකාවේ විශාලම ප්‍රශ්ණය උපාධි සහතිකයක්😂😂😂
නිර්මල දෙවියො ප්‍රිය කියලා කියා ගන්නා ජාතික ජනබල වේගයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න හිතාන උන් ආචාරියෙක් සහ දේශයම ප්‍රිය කියලා හිතාන ඉන්නා රට්ම අප්‍රිය කොට පන්නා දැමූ ඇමෙරිකානු පුරවස්සෙකුට ජනාදිපති වරනයකදි මීක් නැතුව නොමිනේෂන් දුන්නු එකෙක් එකතුවෙලා ජාතික ජනබල වේහගය ගෙදර යවන්න පත්තුකරපු ආචාර කෝලම ගොඩක් යූ ටියුබ් කාරයන්ට නම් මරු ඉල්ලමක් වෙලා.... ලොකෙන්ම ග්‍රාහකයෝ ලක්ෂ කිහිපයක් හිගමනේ යන උන් දිස්ත්‍රික්කයකින් මානප ලක්ෂ ගානක් ගත්තු මහජන නියෝජිතයින්ගෙන් ගේම ඉල්ලනවා ... ඒ ජනතාව වෙනුවෙන් නෙමෙයි යූ ටියුබ් එකෙන් උපයන ඩොලර් වෙනුවෙන් හා දූෂිත රනි රාජපක්ෂ සජිත් ඇතුලු හොර නඩවලින් හම්බුවෙන කෝටී ගානක හොරාකාපු සල්ලි වලට බව දැන් ජනතාව දන්නවා. ජාතික ජනබල වේගය කරපු වරදකුත් තියෙනවා... ඒ ජනතාව ඉල්ලපු ජනතා විමුක්ති පෙරමුණ වෙනුවට , නැත්නම් මහජන නියෝජිතයන් වෙනුවට ඔය කම්බා හොරුන්ටත් උන් ලග නිදි වැදපු ඊනියා උගතුන්ටත් තිබුණ උපාදි පට්ටම් ලොකු කම් එක්ක නියෝජිතයෝ මාකට් කරලා දූෂිතයන් එක්ක කේවල් කරපු එක. ආන්න එතනයි ඔය කොස්ස හා නාලිකා කාරයන්ගේ කොක්ක.
ජෙබයියෝ ටිපර් වෙලා ඉන්නේ 😂
Teprwann.uBga
Am.mata
Hikuway
මොඩ හැත්ත බං 😁😁
Doctor rate එකක් ගන්න අවුරුදු 3-5 විතර පර්යේෂණ කර නව සොයා ගැනීමක් කල යුතුයි. Professor සහ supervisor කෙනෙක් යටතේ දැඩි කැපවීමෙ ප්‍රතිඵලයක් තමයි Phd ප්‍රදානය. අද ඒක කිසිම වැදගත් නැති තත්ත්වයට ලංකාවේ පත්වෙලා බොරුවට title ලිවීමෙන්. ඉස්සරහට ලංකාවේ university ranking වලට ඕක තදින් බලපාවී. වෙන රටවල ලංකාවේ Phd කෙනෙක් ගණන් නොගෙන ඉදීවි. ඉන්දියාවේ ඕක දැනටමත් වෙලා ඉවරයි 😮
සැඛෑ කැපකිරීමකින් යුතුව තමන්ගේ ලාඛ අපේක්ෂාවෙන් තොරව වැඩ කරන්නේ නම් එය නිවැරදි දිසාවට යොදන්නේ නම් සියළුම අනික් සහතික වඩා වටින්නේයයි සිතමි මේ කෙරෙන ක්‍රියා වලින් පෙනෙන්නේ ඔබලාගේ ම කියුම් වලට කොපමණ ගැලපේද
රටේ දැවෙනම ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන්නේ
කතා නායක ගේ ප්‍රශ්ණය බව පැහැදිලියි.
මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ බටලන්දෙ වදකය ගැන ඔය තරම් ප්‍රශ්නයක් උනේ නැත.
රටක් ජාතියක් විනාශ මුඛයට ඇද දාපු හොරුන් දූෂිතයන් වංචනිකයින් මිනීමරුවන් තක්කඩීන් කොමිස් කාක්කන් පාතාල නායකයන් වූ රාජපක්ෂ තක්කඩීන් බොහෝ අයට ප්‍රශ්නයක් නැත.
රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගාතනය කරපු මිනීමරු රණසිංහ ප්‍රේමදාස ගේ පුත් හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් වු සජිත් ප්‍රේමදාස විරුද්ධ පක්ෂ නායකත්වයට පත් කිරීම ...
ප්‍රශ්නයක් නොවන අය......
මෙපමන හතරවටේ ගා නො ගෙන ඔය transcript එක එලියට දැම්මා නම් අපෙත් කාලෙ ඉතුරුයි😢
අදි නීතීඥ් චමරි පියන්කා , සනත් නිශාන්තගෙ ගෑනි 😂😂😂
අම්මෝ ඇති යන්තම්, බිත්තර, හාල්, පොල්, රිලව්, අලි ප්‍රශ්නෙත් හමාරයි!
ගරු ජනාධිපති තුමනි ඔබට ලංකාවේ විවිධ ප්‍රදේශවල නිලනිවාස ලබා දි තිබෙන්නේ කාල වේලා ඇතිව අදාළ ප්‍රදේශවලට ගොස් ප්‍රශ්න විසදීමට ඔබගේ වටිනා කාලය ඉතිරි කර දීමට . මන්ත්‍රි නිවාස ගැන අපට අදාළ නැත . ගුවන් යානයක් ලබා දී ඇත්නම් ඒවා භාවිතා කරන්න. ඉතිහාසයේ පමණ ඉක්මවා සරල වෙන්න ගිය ජනාධිපති කෙනෙක් සහ රාජ්‍ය නිලධාරින්ගෙ වටිනා කාලය නාස්තිකල පාලිකාවක් ද සිටිය බව ඉතිහාසයේ සඳහන් වෙනවා . කරුණාකර එම ලැයිස්තුවට ඔබතුමාගේ නම සඳහන් වන විදිහේ වැඩ නම් කරන්න එපා .😂😅
ආචාර්ය මර්වින් සිල්වා ....කියල අපිට ඇහුණු දේවල්ගැන මොකක්ද දෙන්න පුළුවන් අගය ..තව කොච්චර ඉන්නවද ..තමුන් ඉගෙණ ගත් දේ ..වඩාත් ගුණාත්මකභාවයකිං... සමාජයට යලි දියහැකි හැමෝම ආචාර්යවරුන් තමයි... .ඔය ..ආචාර්ය කෑලි ගැන .තියෙන්නේ හරි ..ලොකු කථා නේද..ඇයි මෙහෙම හීන මාන සමාජයක් තියෙන්නේ ..ගමේ ආචාරියත් ..ආචාර්ය ..කතාවෙන් වෙනස් වෙන්නේ කොතැනද...පුර්වේ දිසාපාමොක් කව්ද ..ඒ උපාදි ඔව්න්ට කොහෙන්ද .. බුදුන්ටත් ආචාර්ය උපාදියක් තිබුණද ..මොනවද මේ .. .. අපි හරියට සිංහලවත් දන්නේ නැති කම ගැන කිසිම ලැජ්ජාවක් නැති පුහු අටෝප කාරයෝ වෙලා ..ඇත්තටම හීන මානය ...මෙව්වා දැන් වැඩක් නැ ...දැන් ඉන්නේ රටට වැඩ කරණ සහෝදරවරු ...වැඩ බැරිනං පමණක් ..එයාලා ගෙදර යන්ට ..එච්චරයි ..අපි හැමෝම කුහකයෝ නොවී ..අපේ රට දියුණු කර ගනිමු. ...ඔය රට පාලනය කළ හැමෝම මොන තරං ..විශේෂඥයින්ද ..ඇයි වැඩ බැරි ටාසන්ලා වෙලා රට කාළ .පොදි ගහගෙන වසලයන් විදිහට ගෙදර ගියේ .කොහොමද ..මේක ජනතා රජයක් ...අපිට පට්ටම් තානාන්තර අදාළ නැ ..වසලයින් නොවී ..ජිවත්වන මිනිස්සු තමයි අපිට වැදගත් ..අපි සාමාන්‍ය ජනතාව ..අපිට ඔච්චම් කරණ උගත්භාවය ..ගහගන්ට ..කියන්ට..අර කාහැට්ටගේ ### ..අපිට පැතලි පුටුවාද ...අවශ්‍ය වන්නේ නැ ...මම නෙත් fm බැළුම් ගලට පැරණියි සහ ආදරෙයි..කථා කරේ ඔයාලටත් මෙතුමාටත් නොවන බව දන්නවනේ .. .නමුත්...මේක දේශපාලනික කුහක පරාජිතයින් විසින් රටට කියන කුහක කියවිලි පිලිබදව තියෙන සාමාන්‍යයෙන් හිතපු .. මගේ මතයයි ...නැවත ලියනවා ..මේක මගේ මතය හරිද ...
පරන කුනු ගොඩවල් එපා නිසා අලුත් කන්දායමක් පත්කරගත්තා අරූගෙ මුගේ පරන කුනු අවස්‍ය නැහැ .ආවේ හදන්න දැන් හදන්න අරය කලේ මෙයා කලේ ඒව බොරු අවන්කවම
සත්ත්‍ය නම් නිවරද කරන්න .වැරදිනාම් වහාම ඉවත් කරන්න මේ කතා විලිලැජ්ජ නැතිව අහන්න ඕන නැහැ නේදා .
හදෙන් හාල් ගෙනත් දෙනවා කියලා තමයි මම දන්න විදියට බොරුව පාර්ලිමේන්තුවට ආව මුල් අවස්ථාව
මම ඉන්නෙ දැන් චීනෙ මෙහෙ බීමතින් රිය පැදවීමේ අවම දඩුවම සදාකාලික රියදුරැ බලපත්ත්‍රය අහෝසි කරීමයි…. ඔය හුරතල් නෑ බං ඒක හින්ද මුං බියර් යැන්දක් බිලවත් වාහනේ අල්ලන්නෙ නෑ නෑ මයි
වෙබ් එකෙන් ගැලඋනේ රන්වලයාගේ ආචාර්‍ය පට්ටම. රන්වලයා තියාගෙන ඉන්නේ ආචාරියා පට්ටම. බොලාට තේරුනාද? මිනිහා wig එක දාගත්ත විදිහෙන් තේරුනා මේකා මහා ගොබ්බයෙක් කියලා.
අපි විවේචනය සතුටින් බාරගත යුතුයි කිසි කෙනෙක් කේන්ති ගන්න එපා හැබැයි යම් කෙනෙක් පොඩියට හරි බොරුවක් කරලා තියෙනවා නම් අතිගරු ජනාධිපතිතුමනි ඔහුට විනය පරීක්ෂණයක් කළ යුතුයි ඒ වගේම කතානායක වගේ ධූරයක් ඔහුට සුදුසු නැත මම ඉල්ලා සිටිනවා නිලන්ති කොට්ටචි වගේ නීතිඥවරියක් කතානායකවරියක් වශයෙන් පත් කරන්න පළමු වරට
අතිගරු ඉවර උනා නේද ගෝටාභය ගෙන්? ඇයි මේ තවමත් යටහත්? මොලේ අමාරුවක් තියෙනවා වගේ උගන්ඩා කුමාරි දාගන්න කතානායක කමට පත්කරන්න? නිහාල් ගලප්පත්ති සුදුසුම කෙනා කථානායක කමට.
Nugath gahanu.uganda kumari ta theyana adare.
Ayyo.kerila thiyei ugandawatama yawannai thiyenne.wagakeemakin thorawa katha karana kenek.eweni thanathurakata adunikayo hari ne
ඊ ස් ත ර ම්
සු පි් රි්
යෝ ජ නා ව ක් !!!
ඔබ නිවැරදි . මොලේ අමාරුවක් නැහැ ජනාධිපති තුමාට. නිලන්ති කොට්ටචි කියන්නේ මුලින් රාජපක්ෂ නිල් බලකායේ කෙනෙක් . දැන් nnp උන එක ගැන ප්‍රශ්නයක් නැහැ . නමුත් නිලන්ති වගෙ අය සුදුසු යි කියල හිතෙන එකත් පිස්සු වක් තමයි .
කෙහෙළියගේ ආචාර්ය උපාධිය මොකද්ද දන්නේ නෑ.බාල ඖශධ ගෙන්වීම ගැන ප්‍රජට් එකද්ද ලිව්වේ.
පිනට කන උන් බොරු වෙන්ම තමයි ජීවත් වෙන්නේ😂
Penata..kawa..
UBagA..paka
@@somathilalkasomathilalka1836 මෙන්න පිනට් කන උන්ගේ ගූ කන බල්ලෙක්
@@somathilalkasomathilalka1836 අපි නෙමෙ නුගත් වහලො කිවෙ සුනිල් හදුන්නෙත්ති කිවෙ 😁😁😁 උඹ කන එවා අනුන්ට අදාාල කරන්න එපා
Pinata kaka hitapu un wandi batto thama welalenna yanne badagostharayata horn kuddo minimaruwo un den pissu ballo wage hora kanna beriwa.
@@pradeepindikasm ubage mawa wesikiliye jathaka kara nisa goo gena danne
Wonderful laws in SL ? Majestrate can decide the level og funishment
යණ්ණ සුදුසුකම්,, ණෑ,,,අවශ්‍ය ණෑ😅
Api munge program balanne nathu wa hitiyanam hari...😂
පලවෙනි අවුරුදු 30ක කාලය තුල උන්නු පාලකයා හොරා කෑවා මේකෙ අහන්න දෙයක් නැහැ වගේ
.🤣🤣
ආචාර්ය..යනු.ආචාරියාඑනමි
කමිමල්කරැය.යකඩ.තලන්නාය
අමිමටගෙමිබපැන්නුකමිමල්
කරැ.මෙය.සොයන්නේඅඩු
ජමිමක්කරැවන්ය.අඩු
ජමිමලාබියාඅන්අයත්.තමා
වගේද.කියා
අඩුකලේසෙලවිමනිසාඑහි
අඩුකමපාවි
පුකත්.ආචාර්යවෙනවදකොලේ
විතරද
ආචාර්‍ය අහවල් අගමැතිතුමියග්ඩෙ ආචාර්‍ය පදවියනම් ඇත්ඝ එකක්..ඒක බොරුවල් නෙමෙ වෙන්න ඇති..😮
ලැජ්ජාවේ බැහැ
Ae bun athigaru ganne wahallu wage okun okkoma enne ape chanda walin pain gahala elawanna puluwan wenna one
ආචාර්ය වරයකු ලෙස වන්චනික ලෙස තමා විසින්ම හදුන්වා ගත්තනම් වෙනත් ඕනම පක්ශයකට ප්‍රශ්නයක් නෙතත් මාලිමාවට අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් මාලිමාවේ අනන්‍යතාවයට ගෙටලුවක්
Bonikaratharuwa
❤
රන්වල්ලේ එල්ලී ඔන්චිළි පදින youtube වීව්ස් හිගන්නෝ😂😂😂😂
Mr.Marvin Silva also has a Doctorate from Japan? today anyone can get a credential if one throws money? Today there are education mills worldwide where one can get a degree via electronic media? the point is "what they said to the people in the election"!
සිරගත වීම පිටරටකදී සිදු වූවොත් එයත් ඡන්ද බලය ලැබීමට බලපානවාද නීතිඥතුමනි
If the speaker doesn't posses the qualifications said to have published , he should immediately step down from the post of SPEAKER . This issue allow criticts to continue slinging mud against NPP government😅 Hurry up! Do something to end this 😊
ජනාධිපති අගමැති ඇතුළු මාලිමාවෙ සියලු නායකයන්ගේ ප්‍රසිද්ධියේ කියන අධ්‍යාපන සුදුසුකම් සත්‍ය දැයි මහජනතාව දැන ගත යුතුය .
Did you check those in previous governments? Bayaiyda?
මාලිමාවට චන්දෙ විතරක් නෙවෙයි බොහොම මහන්සියෙන් කාලය ස්‍රමය වියන්දම්කර කැපවෙලා මේ රජය රජකරවන්න කැපවුන පුද්ගලයෙක් විදියට මටත් ලැජ්ජාවක්, අපි හිටගත්තෙ සුපිරිසිදු අවංකභාවය යුක්තිගරුක සත්‍යභාවය රජකරවන්න. මේ ගැටලුව මෙසේ උඩුදුවන්න දීපු එකගැන මටත් කනගාටුයි. මේව අපි බලාපොරොත්තු නෑ
ඔබතුමාට තේරැනේ නැද්ද ඒය කතා නායකල විතරයි කියල… මම අද කිවව්ා කියල හිතාගන්න. තව ඔය වගේ කතානායක නායිකාවන් ගොඩක් ඕකෙ ඉන්නව… ඇත්තම කතාව ජෙප්පන්ගෙන් බහුතරයක් කතා කාරයො කැම්පස් එකෙත් ජෙප්පො කය්ය වැඩ කරන්නෙ වෙන අය මෙතනත් ඕකයි වෙලා තියෙන්නෙ
Arakku tiyenawa, Bite tamai nette 😂😂😂😂😂😂, ඔන්න dan හොඳ bite එකක tiyenawa 😂😂😂 kaiya nayakalage katanayaka bite එක 😂😂,,,Viduru ගෙවල් වල ඉන්න උන් අනික් උන්ට ගල් ගහපු වම වෙන දෙය 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Speaker must prove the issue with true certificate, his daughter cannot speak on behalf of Speaker father
Jvp kiyannema boru karayo
විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ
AIYO. ONLY PM AND VIJITHA CALLED HIM " DOCTOR " . BUT RANWALA HAS NOT CALLED HIM AS " DOCTOR "
අපේ රටේ හැමෝම ටපලගෙනනේ මේක.ඕක ආචාර්ය නෙමේ අප්පා.ආචාරිගේ......මේ පොඩි දෙයාකට ගැස්සෙන ශ්‍රී දූපතේ වැසියෝ...මෙයා ආචාරීගෙ අශෝක සපුමල් රන්වල හොදේ
සහතිකයක් නැතිනම් අගමැති ඇමති පාර්ලිමේන්තු මහ ලේකම් හිතා හිටි පරිදි ප්‍රකාශ කලා මිස තමන් ප්‍රකාශ කලේ නැති බව කියා පිරිසිදු විය නොහැකිද?
Kathanayakage acharya gataluwa malimawe manthiri warunta prasnayak nathnam. Unta chandaya deepu awunta prasnayak nathnam. Unta chandaya Nodeepu apitath prasnayak prasnayak nathnam . Ubalata tbiyen amaruwa mpkanda machan?
Hemotama uwamana namata issrahin thanathuru daaganna witharai ratata wedak nehe 😢
mathakada? gota giya welawe parliment eka e kiyanne rate wagakima bhara une katha nayakathumata.e nisa minissunge sekaya sadharanai. ohu sahathikaya ho adugane photo ekak ho penwiya yuthui neda?
හෝ කවුරු හෝ කාන්තාවක් පත් කරන්න හොඳ දක්ෂ කටකාර කිසිම දේකට නැමෙන්නැති තමා සැර කෙනෙක්ව දාන්න කතානායකවරියක් වශයෙන් පිරිමි පත් කරන්නම එපා
බීල ගිහින් රාජගිරියෙ ලයිට් කනුවල හප්පපු එකට සහ අනුරාදපුරේ ලයෙක්ගෙ ඇගේ හප්පපු එකට නීති ක්‍රියාත්මක නැද්ද .
Lankawe godak eunta vibaga sahathikath hora sahathika thiyenne kothanawath sudussata sudusu thena ne godak rajaye sewakayanta thiyenne hora sahathika ottoi chek kaloth godak eun O/L A/L fail a unata un geevitha kalema padei pensanui okkoma gannawa ekane me ratata DOLAR makabe wela thiyenne hemathenama boruwo gotabaya 100000 rassawa dunna iskoleka gihilla nethi unta chadrika mona vibagayak nethi unta sanurdi paethveem dunna piyano maharajano hitan hutan uthumanan wahanse okkoma ekai Lankawa kiyanne borukarayange ratak
කෝ බලන්න මාලිමාවෙ රෙදි සෝදන සෙට්එක මේ පැත්තට... කෝ.....🤣🤌
This is not a big deal
prayojanawath deyak katha karapalla
Yako dr marvin silava gen ova ahuvanam e kale
Balungala ethin STF horu sudda karanawane
Thattha wagema nethe duwath
Thupi mewa vinyasa Kara wage Ape nethiwuna Salli Aran dipalla.
Yko meka mara wedk nene.munta wena wedk attema ne dda.
Thopi kalayak maha benkuweth wedakara NEDA.den thopi heta welaluna mulya ayathana kiyala.den ponna heththa thopi ita passe saddle nene.den umbala minissunta Salli Aran dennath kegahapall.ponnayo
Boruven posath vanna ratak ???????????????lassanata thibunu jeevitha 2015 ven pasuva avasan.
Husma admin atha. 😢😢
Dennath akka oya kellage puke ariyanam hoda nadda oytawada anunge huththawal katha karanawa
ඉතා දක්ෂ කඩිසර කටකාර නීතිඥවරියක් වශයෙන් වැඩ කරන නිලධාන්ති කොට්ටචිව පත් කරන්න කතානායකවරිය වශයෙන්
මගෙත් අවංක කැමෑත්ත.
🤣😂😅😆
Boru hila .
අනිවාර්යයෙන්ම
අවබෝධයෙන් පච කියයි
අතිගරු ජනාධිපතිතුමනි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා නිලන්ති කොට්ඨචි වගේ වැඩි මනාප සංඛ්‍යාවක් ගත්ත කාන්තාවක්වත් කරන්න පාර්ලිමේන්තුවේ කතානායකවරියක් වශයෙන් එය ඉතාමත් සුදුසු තීරණයක් යැයි සිතමි
Iguru deela miris gaththa wage thama seemswak nathi Uganda ammandi
😂😂😂😂
තෙපි 3න්දෙනට වෙන වැඩක් නැද්ද ඒක රජයෙන් පත්කරපු අය බලගනිවි මුන්ගේ හිනවා ගු කටවල් වගේ පේන්න් නොදකින් චිත්ත ඇදගනිල්ලා
වෙල්ඩින් ආචාරියා
@@ThamaraAbayagunasekarahooooooooo😅😅😅😅😅
Ane belumgale ponna heththa.thopi hemadama Kare kunu huththak hoyagannawa
😢hena gahanawa thopita.thope Paul walatath ekka
මම නං ඉතාලියේ සිට බලන් ඉන්න අපිට තේරෙන්නේ සමාජයේ ප්‍රියමනාප භාවයට පත්වෙන්නේ කතානායක වරියක් වශයෙන් පත් කරන්න නිලන්ති කොට්ටචිව
😂😂😂 umba ethaliye ? Apita mokada ? 😂😂
උගන්ඩා පචේ...