How to register a private limited company in Sri Lanka?පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කරන්නේ කොහොමද?

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 109

  • @tutuwakbik7065
    @tutuwakbik7065 4 роки тому +9

    සමාගමක් සඳහා දක්ෂ කළමනාකරුවන් නිවැරදි ලෙස සම්බන්ධ කර ගන්නා ආකාරය පිලිබද හොද උපදෙස් දෙන video ekak karannako......

  • @lankabusinesssupporter7001
    @lankabusinesssupporter7001 4 роки тому +5

    Thank you for the great video, keep it up!

  • @ushararukshani4327
    @ushararukshani4327 3 роки тому +3

    මම ඔබතුමාගේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම වීඩියෝ ටික බැලුවා, මම මූල්‍ය ව්‍යාපාරයක් කරගෙනයන කෙනෙක්, මගෙ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බෑ කිවුව මූල්‍ය ව්‍යාපාරයක් හින්ද, පුද්ගලික සමාගමක් විදියට ලියාපදිංචි කරන්න තරම් ව්‍යාපාරයක් නෙවෙයි, ඇත්තටම මට මේක ලියාපදිංචි කරන්න අවශ්‍ය වෙලාතියෙන්නෙ ව්‍යාපාරයේ නමින් බැංකු ගිනුමක් ආරම්භ කිරීමේ උවමනාවෙන් විතරයි , මොන විදියටද ලේසියෙන් මේ වගේ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න පුලුවන්? නැත්නම් බැංකු ගිනුමක් ආරම්භකරන්න ක්‍රමයක් තියද

    • @sampathjayamanna3742
      @sampathjayamanna3742 8 місяців тому

      මේ ගැන උපදෙස් අවශ්‍යයි

  • @ruwanmadhusanka9897
    @ruwanmadhusanka9897 4 роки тому +3

    තැම්පතු බාර නොගෙන ණය නිකුත් කරන ව්‍යාපාරයක් තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් කරන්න පුලුවන් ද ?.

  • @kghemantha3256
    @kghemantha3256 11 місяців тому

    Super video 👍 thanks video ekata 👍

  • @dinaljayasundara8147
    @dinaljayasundara8147 4 роки тому +2

    Leasing company ekak start කරනවනම් private limited company එකක් විදිහටද register කරන්න ඕන... Leasing company ekak start කරන්න ඕන step ටික කියනවද?

  • @amilabandara
    @amilabandara 3 місяці тому

    වාර්ෂික ආදායම Under one million නම් ලේකම් වරයා කැමති කෙනෙක් දාගන්න පුලුවන්නෙ

  • @nalakanimesh4687
    @nalakanimesh4687 4 роки тому +2

    සමාගමක් ලියාපදිංචි කිරීම සදහා දල වශයෙන් කොපමන මුදලක් වැය වෙනවද? වාර්ශිකව අනිවාර්‍ය ගාස්තු කොපමනද?

  • @vishwastore5923
    @vishwastore5923 3 роки тому

    Thank you for the great video, keep it up❤

  • @shai7598
    @shai7598 Рік тому +2

    සමාගම් ලේකම් අනිවාර්යයෙන් ලෝයර් කෙනෙක් වෙන්න ඕනෙද

  • @sakarna
    @sakarna 4 роки тому

    බොහොම ස්තූතියි.

  • @ruwansenarathne4090
    @ruwansenarathne4090 3 роки тому +1

    ලංකාවේ විදේශීය නිෂ්පාදන අලෙවි කරන ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා ව්‍යාපාර ලියාපදිංචිය ඇතුළු තවත් සහතිකයක් ලබා ගත යුතුද?

  • @rinslythennakoon8452
    @rinslythennakoon8452 4 роки тому

    Appreciated and call upon any requirement

  • @tharangamendis7104
    @tharangamendis7104 3 роки тому

    Great Content..Sir...

  • @40s19
    @40s19 11 місяців тому

    මම විදේශයක පුරවැසිභාවය ලබා සිටින කෙනෙක්.ශ්‍රීලංකාවේ පුරවැසිභාවය මට නැහැ.ලංකාවේ යම්කිසි බිස්නස් එකක් ආරම්භ කිරීමට බලා පොරොත්තු වෙනවා.මේ සඳහා මට කරුනු දැන ගැනීමට අවැසියි. ඔබගේ වට්ස් ඇප් අංකයක් තිබේ නම්, ලබාදෙන මෙන් ඉල්ලාසිටිමි.

    • @40s19
      @40s19 11 місяців тому +1

      Send me your number please

  • @rioparagon4643
    @rioparagon4643 2 роки тому +1

    Money exchange busines එකක් ආරම්භ කරන්නේ කොහොමද

  • @shamilasheriffdeenmohamed9852
    @shamilasheriffdeenmohamed9852 2 роки тому +1

    අපිට නම විතරක් reserve කරලා තියන්ඩ පුලුවන් ද

  • @kumarikodagoda8260
    @kumarikodagoda8260 Рік тому

    දැනට තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස තිබෙන ව්‍යාපාරයක් පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරිමේදී මෙි සියලු කාර්යන් සිදු කල යුතු ද?

  • @lasanthabandara7455
    @lasanthabandara7455 2 роки тому +2

    තනි පුද්ගල වියපරයක් රෙජිස්ටර් කරට පස්සේ එය රෙජිස්ටර් ද කියලා online බලන්න පුළුවන් සයිට් එකක් තියනවද තියනව ?

    • @walkingLife.
      @walkingLife. 5 місяців тому

      දැනගත්තොත් මටත් කියන්න. මුන් reply කරන්නේ නෑ නේ

  • @pasindujayasanka8308
    @pasindujayasanka8308 3 роки тому +1

    ලියාපදිංචි යේදි සමාගමට අදාල ලොගෝ එකත් තියෙන්න ඔනිද????

  • @chathuraperera2225
    @chathuraperera2225 4 роки тому +1

    දෑනට ලියාපදිංචි කළ වියාපාරයක ලිපිනය වෙනස් කළ හැකිද එසෙනම් එය කෙසේද

  • @brightonline123
    @brightonline123 2 роки тому

    great explanation!

  • @ajithpriyantha7322
    @ajithpriyantha7322 4 роки тому

    great vidio🤙

  • @elegancefancyoutlet
    @elegancefancyoutlet 4 роки тому +6

    සර් අලුතින් වයාපාරයක් ආරම්භ කරන කෙනෙක් තනිපුද්ගල වයාපාරයක් ලෙස ලියාපදිංචි කිරීමද සුදුසු නැතිනම් pvt ltd සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමද සුදුසු? Pvt ltd ලෙස වයාපාරයක් ලියාපදිංචි කලොත් වාර්ශික බදු මුදල කීයද ?

  • @dinukagayan6395
    @dinukagayan6395 4 роки тому +3

    මට වියාඔඅරයල් ලියාපදින්චි කරගන්න ඕන මට කතා කරගන්න පෝන් නම්බර් එකක් එවනවාද

  • @paulinematthias3169
    @paulinematthias3169 4 роки тому +1

    What are the procedures to register a branch of a foreign company in Sri Lanka?

  • @sirudulipraba
    @sirudulipraba 4 роки тому

    நன்றி

  • @rashmikasilva9710
    @rashmikasilva9710 4 роки тому +1

    සමාගමක අධ්‍යක්ෂක වරයාව වෙනස් කරන්නෙ කොහොමද?

  • @k.l.n.devinda1677
    @k.l.n.devinda1677 4 роки тому

    thanks niyamai

  • @ireshchandimal688
    @ireshchandimal688 5 років тому

    Godak watina wadak

  • @ishaniihalawela8089
    @ishaniihalawela8089 Рік тому

    Thank u very much

  • @pubudujinadasa7556
    @pubudujinadasa7556 4 роки тому

    Tx.Good one

  • @stories190
    @stories190 2 роки тому

    Online sales
    කරන තනි ව්‍යාපාර යක්
    සීමිත පෞද්ගලික සමාගමක්
    ලෙස ලියාපදිංචි කල
    හැකිද

  • @theekshanathennakoon
    @theekshanathennakoon 3 роки тому +2

    තනි පුද්ගලයෙකුට උනත් සීමා සහිත පුද්ගලිල සමාගමක් ආරම්භ කරන්න පුලුවන් නේද?

  • @RUKOREA7
    @RUKOREA7 5 років тому

    THANKS you 👌

  • @mydreams9574
    @mydreams9574 4 роки тому

    තමා නමින්ම වියපාරයක් කරන්නෙනමි ඉය ලියාපදිංචි කිරිම වැදගත් වන්නෙ නැතිද.

  • @kgshn2413
    @kgshn2413 Рік тому

    Company ekak kiyala kiynna mokada sir. 1992. No 1 business ek register karala thiynawa nam ekatath company kiyala kiynna pulwn da

  • @arunasamarakoon7644
    @arunasamarakoon7644 5 років тому

    thank you

  • @cddew2877
    @cddew2877 3 роки тому

    Thank you so much sir ❤

    • @cddew2877
      @cddew2877 3 роки тому

      @@BusinessAdvisorLK Sir, Mata podi prashna deka thunak thiyanawa. obathumagen e dewal ahala denagannawa nam obathumawa contact karaganne kohomada man?

  • @ushanakalanka2170
    @ushanakalanka2170 4 роки тому

    Van sale delivryk krnna rejstar krnne onda eka kragnna widiha gana ekk krnnko

  • @madumadushika4954
    @madumadushika4954 Рік тому

    සර් මට විස්තර ටිකක් දැනගන්න ඔන.

  • @ruwankumara7869
    @ruwankumara7869 8 місяців тому

    මට ඔබතුමා සම්බන්ද කරගන්න පුලුවන්ද ලක්ස ගානක් ජනතාව නියෝජනය කිරීම වෙනුවෙන් ඉක්මනින් අවස්ථාව දෙන්න

  • @manjulachaminda8724
    @manjulachaminda8724 5 років тому

    thanks

  • @nuwan1268
    @nuwan1268 3 роки тому

    Aiye Network business ekak liyapadinchi karanne kohomada .

  • @channaholidays7198
    @channaholidays7198 4 роки тому

    annual return eka hadala yavanna parakku unoth mokada wenne .e kiyanne masa 5 k vithara parakku unoth eka gataluvakda.pahadili karala denna puluvanda thanks.

  • @KRCMOBILE
    @KRCMOBILE 2 місяці тому

    pvt කරන ලද ආයතනයක දැනට සිටින ලේකම්ව වෙනස් කර ගන්නේ කෙසේද

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  2 місяці тому

      අපිව සම්බන්ධ කරගන්න, අපි අවශ්‍ය සියලුම විස්තර ලබාදෙන්නම් - 0706 525 555 / 0707 525 555

  • @rohanvlog2667
    @rohanvlog2667 2 роки тому

    කොහොමද oyala contact karaganne.please

  • @k.l.n.devinda1677
    @k.l.n.devinda1677 3 роки тому +1

    private limited eka register kara, certificate of incorporation and form 01 certified ekat gatta giya maase. What are the next steps, can you create a video about registering a tax file, maintaining accounts, and financial statements. Thank you

  • @sandeepanethmina134
    @sandeepanethmina134 Рік тому

    ණය දෙන සමාගමක් ආරම්භ කරන්නෙ කොහොමද

  • @sadeepsenavirathnaofficial5758
    @sadeepsenavirathnaofficial5758 3 роки тому

    mr.virach,obathuma sectatary widihata sambanda wenawa nam ,mona wage dewalda wenna oni.mama pvt .ltd ekak patan ganna businus plan ekak hadala thiyenawa.mata step by step eka karanna,piliwalata wada karana sectatary kenek oni wela thiyenawa.

  • @chandanaupalakshitha6888
    @chandanaupalakshitha6888 3 роки тому +1

    ව්‍යාපාරයක් පෞද්ගලික සමාගමක් විදියට ලියාපදිංචි කරල ඒ යටතේ ව්‍යාපාර කීපයක් කරනවනම් ඒ ව්‍යාපාර වෙනත් නම් යටතේ කරගෙන යන්න පුලුවන්ද. නැත්නම් කොහොමද ඒක කරන්නෙ?

  • @zoozodms1715
    @zoozodms1715 4 роки тому

    derect marketing service ekak kohomada register karanne plz help me

  • @breathwaylanka
    @breathwaylanka 2 роки тому

    🙏👌

  • @Krishan.Jayakody
    @Krishan.Jayakody 3 роки тому

  • @naveen_devinda
    @naveen_devinda 4 роки тому

    recommend kranna plwn company secretary kenek kiyanna

  • @janakaprabath6580
    @janakaprabath6580 4 роки тому

    Niwase idan karana bussiness ekak pvt ltd karanna puluwanda.nathinam wenala building ekak oneda

  • @chathuranima3760
    @chathuranima3760 4 роки тому

    online selling business ekak pvt ltd company ekak widihata register karanna puluwanda.

  • @Europe58
    @Europe58 8 місяців тому

    Too many things
    This is why Srilanka have the least number of enterpreneurs. Seems to be srilanka does not want Enyerpreneurs seem to be more interested in lawyers and accountants.

  • @visitusaofficial
    @visitusaofficial 4 роки тому

    Kochara kal yanawada company eka register karanna ??

  • @rishanijayathissa7066
    @rishanijayathissa7066 23 дні тому

    Sole proprietor ekak kohojada pvt ltd karanne

  • @dineshiwijesinghe6743
    @dineshiwijesinghe6743 24 дні тому

    Name ( pvt) ltd
    &
    Name ltd
    What the difference ???

  • @samansehas4283
    @samansehas4283 Рік тому

    මට සමාගම් PV අංකය thiyanawa a සමාගමේ තොරතුරු දැන ගන්න puluwanda

  • @successlife681
    @successlife681 3 роки тому

    Secretary ta thiyenna ona sudusukam monwada

  • @itsallaboutmywayofthinking4052
    @itsallaboutmywayofthinking4052 5 років тому

    k

  • @vasanthlive1113
    @vasanthlive1113 3 роки тому

    Mona vage business karanna puluwan da

  • @Rashi_rashii_1234
    @Rashi_rashii_1234 3 роки тому +1

    Good

  • @udaradanushka6634
    @udaradanushka6634 4 роки тому +1

    pvt ltd company ekak register karanna oni dewal monada??

    • @dilumsamaranayake9088
      @dilumsamaranayake9088 4 роки тому

      Samagam lekam haraha Registration 1ta awashya documents hadala adala gasthu gewwama register kraganna pluwan online.

  • @kaveendrarandeera1401
    @kaveendrarandeera1401 4 роки тому

    Article of Association eka hadan vidiya kiyala denna puluwnda ? ekata anthargatha kala yuthu karunu, no of pages , references monawada ???

  • @itsallaboutmywayofthinking4052
    @itsallaboutmywayofthinking4052 5 років тому

    w

  • @teranprasanna8502
    @teranprasanna8502 4 роки тому +1

    Can a one person be a shareholder, Director and a Secretary (3 Roles) in a Pvt limited company?

  • @twom2vision
    @twom2vision 4 роки тому

    Sir, Poliyata Salli dena aayatanayk register Kara ganne kohomada...?

    • @twom2vision
      @twom2vision 4 роки тому

      @@BusinessAdvisorLK Thank you.

  • @buddhikabandara2389
    @buddhikabandara2389 3 роки тому

    👍👍👍❤️🍎🍎

  • @mohammedmushfik9748
    @mohammedmushfik9748 4 роки тому

    Company registration karanakota loku idam okkoma pennanna oneda

  • @SS-RB
    @SS-RB 4 роки тому

    Samagam lekam warayek kohomada hoya ganne

    • @SS-RB
      @SS-RB 4 роки тому

      ok.thank tou

  • @privatenth6919
    @privatenth6919 3 роки тому

    HI, I am planning on starting an online business and looking forward to register it as a PLC. is it compulsory to register the business before starting it or is it possible to register the business as a PLC after starting it?

  • @itsallaboutmywayofthinking4052
    @itsallaboutmywayofthinking4052 5 років тому

    d

  • @itsallaboutmywayofthinking4052
    @itsallaboutmywayofthinking4052 5 років тому

    g

  • @itsallaboutmywayofthinking4052
    @itsallaboutmywayofthinking4052 5 років тому

    😁

  • @itsallaboutmywayofthinking4052
    @itsallaboutmywayofthinking4052 5 років тому

    a

  • @madumadushika4954
    @madumadushika4954 Рік тому

    සර්ගේ නම්බරේ දෙන්න පුලුවන්ද

  • @itsallaboutmywayofthinking4052
    @itsallaboutmywayofthinking4052 5 років тому

    o

  • @slstats7948
    @slstats7948 4 роки тому +1

    මේ වීඩියෝ එක නිකමට මෙතනින් ගිහින් බලන්න 👇
    ua-cam.com/video/cLSNB6_StnE/v-deo.html

  • @Dahami_Prabath
    @Dahami_Prabath 4 роки тому

    Samagamak maha bankuwe register kralada kyla balaganne kohomda?

    • @Dahami_Prabath
      @Dahami_Prabath 4 роки тому

      @@BusinessAdvisorLK අර global network marketing කියන සමාගම මහා බැංකුවේ ලියාපදිංචි සමාගමක්/ආයතයක්ද?

  • @itsallaboutmywayofthinking4052
    @itsallaboutmywayofthinking4052 5 років тому

    th

  • @samansehas4283
    @samansehas4283 Рік тому

    ලොකු dayak

  • @dileeparukshan3805
    @dileeparukshan3805 3 роки тому

    sirwa contack kraganna puluwan number ekk dennawada mta

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Рік тому +1

    Thank you

  • @sirudulipraba
    @sirudulipraba 4 роки тому

    நன்றி

  • @sanjayanilendra50
    @sanjayanilendra50 4 роки тому

    Thank you sir

  • @itsallaboutmywayofthinking4052
    @itsallaboutmywayofthinking4052 5 років тому

    d

  • @itsallaboutmywayofthinking4052
    @itsallaboutmywayofthinking4052 5 років тому

    g

  • @shiromidesani6491
    @shiromidesani6491 6 місяців тому

    Thank you