Sangeethe Episode 147 03rd September 2019

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 338

  • @happyladykitchen274
    @happyladykitchen274 5 років тому +81

    ම්හීව සහ අසිනිව හැමදාම චූටි කොටසකින් හරි පෙන්නන්න අප්පා මට නැත්තම් 😭 දුක හිතෙනවා

  • @shandishandi8331
    @shandishandi8331 3 роки тому +38

    ලස්සන කතාවක් හරිම ලස්සනයි අසනි මහි ඉන්නවනම් හරිම ලස්සනයි

  • @sameeramadushan1129
    @sameeramadushan1129 5 років тому +59

    ❣️ මහී💗අසේනී ❣️

  • @SDMobile
    @SDMobile 5 років тому +307

    කතාවේ ඉන්න ආතල්ම පොර පොලා කියලා හිතන උන් මේ පැත්තට දුවලා දුවලා එන්න බලන්න.

  • @dedunu6096
    @dedunu6096 5 років тому +51

    අම්මෝ ඇති යන්තන් හිනාවක් දැක්කා මූනක😄😄😄😄

  • @nimaliamarasingha1381
    @nimaliamarasingha1381 5 років тому +113

    අනේ සීයලා දෙන්නටම තෙරුවන් සරණයි

  • @happyladykitchen274
    @happyladykitchen274 5 років тому +50

    මහීගෙ කොන්ඩෙ වෙනස දැක්ක අය කෝ

  • @Gna770
    @Gna770 2 місяці тому +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @පැතුම්පැතුම්-ව7ත

    අශේනිගෙයි,මහිගෙයි ආදරනීය කොටසක් හැමදාම බලන්න කැමති අය like එකක් දාගෙන යමු 😃 😃 😃

  • @s.a9748
    @s.a9748 5 років тому +35

    කැම්පස් කාරයගෙ අම්මයි අප්පයි පහුගිය දවස් වල උඩ පැන්න බදින්න කෙනෙක් හොයාගන්න කියල .දැන් මූනු ඇඹුල් කරගෙන විරිත්තනව. ගෙවල් ප්‍රශ්න නිසා සෙනුරිට අකමැති වෙයිද දන්නෙ නැහැ ඉන්න හිටින්න තැනක් නෑ කියල .😁😀😍

  • @gamingheist3294
    @gamingheist3294 5 років тому +49

    dannam මහී,අසේනි yalu unoth hodai kiyala hithana aya ko balanna.😁

  • @abababab7812
    @abababab7812 5 років тому +23

    සර් ගේ ආදරේ ලස්සනයි වගේ තාත්තලා අමිමලා හැමදාම හිතුවේ දරුවන් ගේ සතුට හොයන්නෙ අදත් ලස්සනයි කතාව බුදු සරණයි හැමෝටම

  • @sachinanethmini9953
    @sachinanethmini9953 4 роки тому +6

    මහි අසනි ඉන්න දවසට කතාව මාරම ලස්සනයි කතාව සුපිරි නියමයි හැමදාම මහි
    අසනි ඉන්න සින් දාන්න අපි ආසයි කැමතියි
    අපි කතාව හැමදාම බලනවා

  • @shiranishira1386
    @shiranishira1386 5 років тому +33

    කලින් ම ආව සංගිතේ බලන්න සංගිතේ දෙවෙනි ඉනිම අපෙ රසිකයො පිස්සු වටිටන කතා දෙකක් වෙලා සුභ රාත්‍රියක් සැමට බුදු සරණයි 🥀🥀🥀🥀🥀

  • @dewagewijith663
    @dewagewijith663 5 років тому +19

    මට හරි දුකයි අන්තිම කොටස බලද්දි තාත්තා ගෙ දුක.. අපෙ මිනිසුන්ගෙ හැටි දැක්කම

  • @pasininuwandara8721
    @pasininuwandara8721 5 років тому +20

    අසේනිගේ ස්කූල් බෑග් එක ශෝයි අලේ..😀😀😀😀😀

  • @nilminikumari9012
    @nilminikumari9012 5 років тому +36

    පව් මහීගේ තාත්තා

    • @pickme7956
      @pickme7956 5 років тому

      wede hoda rabar wage edan yaida

  • @gaminirathnayake932
    @gaminirathnayake932 5 років тому +27

    Mahi and Aseni part was really nice. Love you guys. 😀👨‍👩‍👧😀😀

  • @kingofthekings2876
    @kingofthekings2876 5 років тому +49

    මේක දැන් බලනවට වඩා යවන උන් ලයික් කරපල්ලා 😂

  • @niranjalakumari9799
    @niranjalakumari9799 5 років тому +118

    අදනම්.කලියෙන් අවා 🌷🌷🌷🌷🌷🌷🌷💗🌷💗🌷💗🌷💗🌷💗🌷🌷💗🌷💗🌷🌷 අනේ සියාලා දේන්නාටම ආදරෙයි ගොඩක් මේ වගේ තාත්තලානම් මහාලු මඩම් වලට දන්නනම් එපා 😢😢😢😢😭😢😢😭😢😢😢😢😭😭😢😭😢😢😭😢

  • @madushani1832
    @madushani1832 5 років тому +63

    ඇත්තටම ලස්සනයි .චූටි du නෑනේ .හැමදාම ලස්සනට sangeethe ලස්සනට ඉවර වෙන්න oneee.wooow හෙටත් innawa mahi & අසිනි.එල එල.👍😘😘

    • @himalirasika9985
      @himalirasika9985 5 років тому +4

      Ow hetath innawa. ❤❤

    • @TK-fr7vu
      @TK-fr7vu 5 років тому +5

      Amavakat sada avith vage mat aseni ee tharamma asayi ee dennat

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 років тому +3

      හෙට වෙනකන් ඉන්න බැරි කාටදෝ

    • @himalirasika9985
      @himalirasika9985 5 років тому +1

      @@TK-fr7vu math

    • @TK-fr7vu
      @TK-fr7vu 5 років тому +1

      @@shakimunasinghe8943 mata

  • @sitashrilani7282
    @sitashrilani7282 5 років тому +18

    ඔන්න මන් ඔක්කෝටම like දැන්මා

  • @nicemoment7028
    @nicemoment7028 5 років тому +29

    ඊය මේ ජයසේකර අපොන්සු දකින කොට මහා අප්පිරියයි.. හැටි විතරක්

  • @jolaproduction5936
    @jolaproduction5936 5 років тому +87

    දෙවෙනි ඉනිමයි සංගීතෙයි අපිව සතුටු කරනවා වගේම හොද දේවල් කියලා දෙනවා ✌👉👍❤

  • @dilshanrupasinghe9704
    @dilshanrupasinghe9704 5 років тому +59

    මොන්ගල් පවුලක් කියලා ම⁣ට විතරද හිතෙන්නේ ...😠😠😠. Sir ge ..

    • @nuwanj2368
      @nuwanj2368 5 років тому +2

      Aththa thamai🤣🤣🤣🤣😤😤

    • @mostafamostafa3735
      @mostafamostafa3735 5 років тому +1

      ❤❤❤❤❤❤😅❤

    • @eeee0000
      @eeee0000 5 років тому +2

      අපොයි ඔව් මටත් සර්ගේ අම්මයි තාත්තයි පෙන්න බෑ ,අම්මගේ තොදොලේ වැඩියි ,දෙන්නම හරියට ඇක්ට් කරන්නේ නෑ
      කොහොමද අද දෙන්නගේ මුණු ඇඹුල් උන හැටි කෙල්ල ගැන කිව්වා විතරයි ,කලින් ඉවරයක් නැතුව කොල්ලට වදේ දුන්න කෙල්ලෙක් ඉන්නවා නම් කියන්න කියල දැන් කිව්වට පස්සේ බාල්දිය දායිද දන්නේ නෑ

    • @dilshanrupasinghe9704
      @dilshanrupasinghe9704 5 років тому

      @@eeee0000 aniwa......aka aththa...ohoma thami ammala ...yappuwen ahgena psse ydalla danwa....ahema neda randi...😜😄

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 5 років тому +61

    අසේනි කියපු කතාව 100% හරි දේශපාලකයන්ගේ උදවු ඔන් නෑ

  • @පැතුම්පැතුම්-ව7ත

    සිත නතර වී තියේ...
    නුබ ලග උන් අතිතයේ...
    නුබ නතර වී තියේ...
    මට අහිමි විජිතයේ...

  • @bhasha8060
    @bhasha8060 5 років тому +23

    mr.jayasekara aponsu,respect u sir..perfect acting ever

  • @isuriudara7632
    @isuriudara7632 5 років тому +51

    ලස්සනයි කතාව අදත් .....🌷🌷🌷🌷❤️❤️❤️❤️

    • @saduniamaya957
      @saduniamaya957 5 років тому +1

      Isuri udara Hotels walin kanna asada....ua-cam.com/video/xO34ehNLAHE/v-deo.html

    • @isuriudara7632
      @isuriudara7632 5 років тому +1

      @@saduniamaya957 mama baluwa sis eka godak honda video ekak 👍👍👍👍

    • @chathuracm3368
      @chathuracm3368 5 років тому

      ගොන් වැස්සි😅

    • @saduniamaya957
      @saduniamaya957 5 років тому +1

      @@isuriudara7632 Thanks sis....

    • @isuriudara7632
      @isuriudara7632 5 років тому

      @@chathuracm3368 kaudaa

  • @annfernando7223
    @annfernando7223 5 років тому +70

    Sangeethe බලන්න කලින් commentකියවන්න ආව අය කො

  • @이수회-q2s
    @이수회-q2s 5 років тому +142

    ඉඩම් නඩුවට දෙවිනි ඉනිමෙන් ලෝයර් සර් ගෙනෙයි කියලා හිතෙන්නේ නැද්ද?😜

    • @rasikapubudukanchana3069
      @rasikapubudukanchana3069 5 років тому

      ගෙනාවන්ම් හොදයි නේ🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😊😊😊🤗🤗🤗🤗🤗🤗🤗

    • @dileepsadaruwan8761
      @dileepsadaruwan8761 5 років тому +1

      anna oma comend dahalla ..un script eka liyaneth coment blalalu

    • @choco3963
      @choco3963 5 років тому

      අනුහස් ගෙනෙයි.

    • @dileepsadaruwan8761
      @dileepsadaruwan8761 5 років тому

      @@choco3963 ai oma

    • @printline4815
      @printline4815 5 років тому +1

      oyata 100 like eka magen

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 5 років тому +12

    Seeing veteran actor Jayasekara Aponsu takes me back to the Nonawaruni mahathwaruni series days 🤗

  • @hashuranaweera96
    @hashuranaweera96 5 років тому +103

    සරත් අංකල්ගෙයි ජෝති අංකල්ගෙයි කොටස යව යව බලන්නේ මං විතරද😂

    • @m.a.nayanamallawarachcihi418
      @m.a.nayanamallawarachcihi418 5 років тому +2

      ඔව් එපා වෙනවා

    • @darshikakumuduni5882
      @darshikakumuduni5882 5 років тому +2

      ඇයි මම

    • @hashuranaweera96
      @hashuranaweera96 5 років тому +2

      @@m.a.nayanamallawarachcihi418 ඒ කොටසනම් අප්පිරියයි

    • @hashuranaweera96
      @hashuranaweera96 5 років тому +2

      @@darshikakumuduni5882 ඒ කොටස අදාලම නෑ අනේ කතාවට

    • @m.a.nayanamallawarachcihi418
      @m.a.nayanamallawarachcihi418 5 років тому +2

      @@hashuranaweera96 ඔව් අනේ අද මන් බැලුවෙත් නැහැ 😂😂😂

  • @sududoni7622
    @sududoni7622 5 років тому +20

    ❤❤❤❤❤... පව් සියා...

  • @امطلالالعرادة
    @امطلالالعرادة 5 років тому +17

    අදනමි.දුකයි.අනේ

  • @pliyanage7243
    @pliyanage7243 5 років тому +15

    සුභ රාත්‍රියක් වේවා🌻🌻🌻
    තෙරුවන් සරණයි මගේ යාලුවො හැමදෙනාටම
    🙏🌻💐🌺🌾🏵️💭🌼🌸🤝💖💮🌷💛💎💙💫❤

  • @nirashananayakkara5760
    @nirashananayakkara5760 5 років тому +45

    මට සහෝදරයෝ නෑ ....කලින් ඒ ගැන දුක් වුණා ...ඒත් දැන් නම් සතුටු වෙනවා ..මෙහෙම සහෝදරයෝ දකිද්දී සහෝදරකම් එපා වුනා ...එහෙම හිතුණු අය තව ඉන්නවද ?????

    • @tharuprincess610
      @tharuprincess610 5 років тому +1

      nirasha nanayakkara Matath akki

    • @nirashananayakkara5760
      @nirashananayakkara5760 5 років тому +1

      @@tharuprincess610 දුකයි නේද ❤❤❤❤❤❤

    • @gaurishanalyha6888
      @gaurishanalyha6888 5 років тому +1

      Ane matath kauruth naha.. ea unata hitiyanam hidai neda kauruhari ?? Naththan api thaniwelane...

    • @tharuprincess610
      @tharuprincess610 5 років тому +1

      nirasha nanayakkara Ow ithin eth mona krnnada

    • @nirashananayakkara5760
      @nirashananayakkara5760 5 років тому +1

      @@tharuprincess610 ඒකනේ යාලුවේ මොනවා කරන්නද ❤❤❤❤❤

  • @tharuprincess610
    @tharuprincess610 5 років тому +133

    අනේ පව් මහීගෙ තාත්තා.පුදුම නන්ගි කෙනෙක් තමා...Gn Bs friends

    • @chathuracm3368
      @chathuracm3368 5 років тому +1

      ගොන් වැස්සි

    • @pasininuwandara8721
      @pasininuwandara8721 5 років тому +1

      ඒකනේ ..මහ දුශ්ටයි ඒයා..gm nangi

    • @pasininuwandara8721
      @pasininuwandara8721 5 років тому +1

      Chathura cm ..ඔයා ගොන්වැස්සි කිව්වෙ කාටද..

    • @s.n.7771
      @s.n.7771 5 років тому +2

      Maheewa ape gedara ekka yanawa😂😂😂😂

    • @pasininuwandara8721
      @pasininuwandara8721 5 років тому +2

      @@s.n.7771 හෑ😂 ..ඒම බෑ..එයා මගේ නේ...

  • @hiruhiru3958
    @hiruhiru3958 5 років тому +24

    ලස්සනයි ....ලස්සනයි ...

  • @amplover3704
    @amplover3704 3 роки тому +1

    😘😊😚😚😚😚😚 ase mahii

  • @tiplone3862
    @tiplone3862 5 років тому +18

    එහෙමත් තිරිසන් සහොදරයො ඉන්නවද.

  • @sewwandichamika4056
    @sewwandichamika4056 5 років тому +40

    Mahi oyata adareiiiiii🌹🌹🌹🌹🌹😍😍😍😍😍😍😘😘😘

  • @gdharmadasa8473
    @gdharmadasa8473 5 років тому +9

    Mahige thathage nangige minihage katha.gebi moonak wage .

  • @dilshanilakmini1441
    @dilshanilakmini1441 5 років тому +4

    වැඩි තණ්හාව දුකට හේතුවයි .මැරෙන කොට ඇරන් යන්නද ? පොදි ගහන්නේ නයනගේ අම්මේ 🤦🤦🤦🤷

  • @happyladykitchen274
    @happyladykitchen274 5 років тому +9

    මහීට ඇදුම් නැද්ද එකම ටික අදින්නෙ

  • @arunasl1422
    @arunasl1422 5 років тому +16

    සුපිරි

  • @suduachchi5729
    @suduachchi5729 5 років тому +13

    අලුතින් අයෙත් ඇටේ රජාණෝ එළියට බැස්සා ...මෙදා පාර ඒ උකාරිස් බෑ. ගේමේ ඉන්නේ පුතේ...බලමූ ...උබලාගේ සප් එක තමා පුතේ එකෙන්ම ඕනි...

  • @rjayamaal
    @rjayamaal 5 років тому +18

    කෝ මහත්තයෝ නිශානි මිස්. මේකත් නොබලා ඉන්ඩ සිද්ධ වෙයි වගේ

  • @paulrcrd4552
    @paulrcrd4552 5 років тому +6

    අසනී mahee 💕💕💕💕

  • @amplover3704
    @amplover3704 3 роки тому +2

    ❤️🥰🥰❤️

  • @nilnethusuperexpress2629
    @nilnethusuperexpress2629 5 років тому +19

    ගොඩක් දවසකින් ආවේ. කොහෙමද ඔයාලට. ❤️❤️❤️❤️

  • @susabro6462
    @susabro6462 5 років тому +1

    බිදුනූ හදවත එකතුවෙන කාලේ😒😒😒😒😒😒😒🌹

  • @TK-fr7vu
    @TK-fr7vu 5 років тому +8

    Ada nm niyamayi asemahi innavane

  • @rawinimadushani3407
    @rawinimadushani3407 5 років тому +4

    asinitai maheetai adare aya me paththata 🙌🙌🙌🙌

  • @nimaliamarasingha1381
    @nimaliamarasingha1381 5 років тому +12

    ❤️❤️❤️

  • @thakshilamadumali6203
    @thakshilamadumali6203 5 років тому +44

    ඒ පාරෙ මහීගෙ බයික් එක විතරද බං යන්නෙ 😹😹😿

  • @udariliyanage7036
    @udariliyanage7036 5 років тому +17

    ❤❤❤

  • @ranifrando4544
    @ranifrando4544 5 років тому +1

    ලස්සනයි ❤️ ❤️

  • @nuwananurudda1965
    @nuwananurudda1965 5 років тому +8

    Aiya කෙනෙක් wediyata සහෝදරයන්ට දෙයක් කරලා thiyenawanam..meun සහෝදර කමට ලැජ්ජාවක් mhema සහෝදරයෝ

  • @manyadikari1879
    @manyadikari1879 5 років тому +3

    අනේ ඇත්තට මේහේමත් සහෝදරියො.......

  • @debikam6981
    @debikam6981 5 років тому +7

    ❤💐❤

  • @imeshamadhubhashani3818
    @imeshamadhubhashani3818 5 років тому +2

    Mahi and aseni nice

  • @rasikasudarshani1785
    @rasikasudarshani1785 5 років тому +1

    ලස්සනයි 😄😄😄😊😊😊

  • @chamikagayannarayana5851
    @chamikagayannarayana5851 5 років тому +22

    නොදකින් අර නන්ගිගෙ මිනිහගෙ මූනෙ හැටි.. තුක්

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 5 років тому +28

    පුදුම සහෝදයෝ තමයි මහීගෙ තාත්තට ඉන්නේ

  • @somaregires3588
    @somaregires3588 5 років тому +4

    Thanks. Dirana

  • @cietajhons7036
    @cietajhons7036 5 років тому +10

    දෙවෙනි ඉනිමේ අමීෂා වගේ මේ යකඩි යන්න එපා මහිලා ගෙදරින් .

  • @kavi3308
    @kavi3308 5 років тому +15

    😘😘😘😍😍😍❤️❤️❤️💕

  • @user-d485
    @user-d485 5 років тому +1

    Mahi oya lassanai . oya katave lassanata act karanava.😍😍😍😍😍😍

  • @senurishe2624
    @senurishe2624 5 років тому +11

    Polage hairstyle eka hri ne ane😑. Eth kthwa shock 😊

  • @HKNanda-i1d
    @HKNanda-i1d Місяць тому +1

    Meke comment dana ayata pennema eka ekkenage adum gana vitharayi 😂😂😂

  • @Tresh_1128
    @Tresh_1128 5 років тому +2

    මහීට වෙන ටී ෂර්ට් දෙක තුනක් අරන් දෙනවද 😒 ප්ලීස් 😒

  • @TK-fr7vu
    @TK-fr7vu 5 років тому +7

    Heta asemahi scene eka balanna ivasillak na ithin

  • @manjuladilhani6370
    @manjuladilhani6370 5 років тому +1

    අඩො සන්ගීතෙට කැමති එවුන් මේ කොනට👇👇👇👇👇👇👇

  • @slforum704
    @slforum704 5 років тому +25

    සංගීතේ දෙවෙනි ඉනිම crossover ඔබ නොදුටු සොදුරු ජායාරූප එකතුව 👉 ua-cam.com/video/6Wk_rgUL8t4/v-deo.html

  • @himalirasika9985
    @himalirasika9985 5 років тому +24

    Dan kathawa niyamai mokada aseni mahee innawane.😊😊

    • @hasharipathmadivakara7199
      @hasharipathmadivakara7199 5 років тому +1

      Ow ane dan nan puduma sathutak tiyenne.. ane hamadama e denna inna one.. 😍😍❤ ada kathawa niyamai..❤❤❤❤❤❤❤❤

    • @himalirasika9985
      @himalirasika9985 5 років тому +2

      @@hasharipathmadivakara7199 ow hamadama e denna inna one.❤❤

    • @madushani1832
      @madushani1832 5 років тому +1

      එල eka aththa

    • @TK-fr7vu
      @TK-fr7vu 5 років тому +2

      Ow anee Dan nam asayi

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 років тому +3

      අඩන්න ඕනේනෙ කිරි එරෙන්න.හී හී😁👍✋😍❤️

  • @dinasunshine9632
    @dinasunshine9632 5 років тому +11

    💐💐💐💐💐💐💐💐💐

  • @samrsinga8756
    @samrsinga8756 5 років тому +12

    😍😍😍😍

  • @eeee0000
    @eeee0000 5 років тому +3

    මේ සර්ගේ අම්මයි තාත්තයි කලින් කලින් ඉවරයක් නැතුව කොල්ලට වදේ දුන්න කෙල්ලෙක් ඉන්නවා නම් කියන්න කියල, දැන් කෙල්ල ගැන කියද්දී මුණු නිකන් ඇඹුල් වෙලා යනවා , දෙන්නත් එක්කම බාල්දිය දායි වගේ

  • @kveleanor6079
    @kveleanor6079 5 років тому +1

    Mahi wage kolleknm ha amme.......

  • @pathmapathma8077
    @pathmapathma8077 5 років тому +5

    ලෙච්චසර්ගෙ.අම්මාතාත්තා.සෙනුරිට.කැමැති.වෙයිද.සෙනුරිගෙ.තාත්තා.ගොඩා.හොද.කෙනෙක්.ඒකට.එයාගෙ.නංගි.තන්නාසේ.වැඩිවෙලා.👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @චූටිපුතා-ර6ඣ
    @චූටිපුතා-ර6ඣ 5 років тому +15

    අසනිගෙ තාත්තා කිවේ රහල් චන්දෙන් දින්නට පස්සේ රස්සාවක් ගන්න පුලුවන් කියලා....
    ඒ රහල්ගෙ බිරිඳ කියන රස්සාව වෙන්නැති නේද

  • @dilaan9658
    @dilaan9658 5 років тому +8

    මේක සංගීතයද අනාත නිවාසයක්ද

  • @nilminikumari.k8729
    @nilminikumari.k8729 5 років тому +4

    Pau mahige tathta.ohoma tamai jewetha hite monawa karannada

  • @nalaninalani9527
    @nalaninalani9527 5 років тому +2

    💕❤🌹💕❤🌹💕

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 років тому +2

    පව් නිශානි ටිචගෙ තාත්තා පව්

  • @maleeshaperera4180
    @maleeshaperera4180 5 років тому +22

    කවුද බං අර තිලක් කියන ගොරකයා.

  • @darshikakumuduni5882
    @darshikakumuduni5882 5 років тому +11

    අද මෙලෝ වැඩක් නැ කතාව

  • @nisasada6181
    @nisasada6181 5 років тому +4

    Super

  • @slmalindu9156
    @slmalindu9156 3 роки тому

    DEWENIINIMA ADA BALANNA ADA KOTASA BRO

  • @mallikasenadeera1128
    @mallikasenadeera1128 3 роки тому

    ඔව් අනේ මහි හා අසෙනි

  • @chandhaniveerasenha4966
    @chandhaniveerasenha4966 5 років тому

    LASSANAI adath💕💕💕💕

  • @damayanthikankanamlage7354
    @damayanthikankanamlage7354 5 років тому

    Daglas mahaththmaya. Oya. Romiyo juliyet. Film. Eka. Rangapeaaawaa. Harima. Layaanvithaiii!!!

  • @niroshikadatshani3212
    @niroshikadatshani3212 5 років тому +2

    Lassanayi adat

  • @menikaaasoka3540
    @menikaaasoka3540 5 років тому +12

    අනෙ.යඅලු.කම.මහමෙරක්වගෙ.සියයදාෙන්නගෙ.හරිම.අගෙ

  • @hansiweerasinghe2727
    @hansiweerasinghe2727 5 років тому +2

    Nishanige thaththata mokuth therenne Naha

  • @Sathsarasathsara-zd1ng
    @Sathsarasathsara-zd1ng 2 місяці тому

  • @mallikasenadeera1128
    @mallikasenadeera1128 3 роки тому

    ඕනමයි😃😃😃😃😃

  • @ayomapriyadarshani6677
    @ayomapriyadarshani6677 5 років тому +4

    Mahi oya tikak adambarai neda. Ehama wenna epa manussakamata hina wenna katha karanna manussayek ekka. Ada oya eka thanakata awa neda mn oyata godak asai habai ada tikak epa una tikak

  • @bajawkamare95
    @bajawkamare95 5 років тому +18

    අද සංගීත බලන්න ආපු යාලුවෝ හැමෝම මාවත් subscribe කරලා සපෝට් එකක් දෙන්න.❤❤🙏🙏🙏 අනිවා මමත් සපෝර්ට් එකක් දෙනවා❤❤❤❤🔉👇🙏🙏🙏