Sangeethe | Episode 146 02nd September 2019

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 406

  • @annfernando7223
    @annfernando7223 5 років тому +675

    තිසන්ක සර්ගෙයි නිශානි ටීචගෙයි මඟුල තින්දු වෙනවට කැමති අය කො

  • @පැතුම්පැතුම්-ව7ත

    මහියගෙ තාත්තා හොද තාත්තා කෙනෙක් කියන කට්ටිය like එකක් දාගෙන යමු 😃 😃 😃

  • @SDMobile
    @SDMobile 5 років тому +209

    School යන දවස්වල යළුවන්ගේ කැම එක හොරෙන් අරන් set එකත් එක්ක කාපු අය මේ පැත්තට එන්න. Bro

  • @shiranishira1386
    @shiranishira1386 5 років тому +191

    අදත් ලස්සනයි කතාව මහි අසෙනි දෙන්නම ඉන්නවා 💖💖💖💖💖👍👍👍👍

    • @madushani1832
      @madushani1832 5 років тому +2

      Ane ow shoooi.mahiwa ගොඩක් පෙන්නුවා

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 років тому +2

      @@madushani1832 mahi and chuti du pennuwe ne kalekin

    • @s.n.7771
      @s.n.7771 5 років тому +1

      Ow aneee maru😍❤️❤️

  • @TheShadowSwan99
    @TheShadowSwan99 5 років тому +75

    තිසංකගෙ පැණි හිනාව 😍😍😍

  • @nirashananayakkara5760
    @nirashananayakkara5760 5 років тому +266

    විහිලුවක් උනත් හැම තැනටම හොඳ නෑ කියලා තිසංක සර් කියලා දුන්නු එක හරි නේද...මම නං ඒකට එකඟයි ❤❤❤❤❤❤

  • @subhanisanjulika7788
    @subhanisanjulika7788 5 років тому +46

    එකට බත් කෑවත් යළුවන්ගේ සිත් වෙනස් වෙන්න ගොඩාක් කල් යන්නැ අනේ ඔයාලා එහෙම වෙන්න එපා හොද යාළුවන් වාගේ ඉන්න හැමදාම 😘😘

  • @tharuprincess610
    @tharuprincess610 5 років тому +271

    යාළුවොත් එක්ක එකට එකතු වෙලා මේ වගේ කැම කන කොට මාරම ජොලියි නේද යාළුවනේ.???💗👍

    • @chamigirl7014
      @chamigirl7014 5 років тому +2

      ekane ane..

    • @tharuprincess610
      @tharuprincess610 5 років тому +1

      chami girl Ow ne.ithin mk oya

    • @chamigirl7014
      @chamigirl7014 5 років тому

      @@tharuprincess610 deweni inima tv eken blnna bari una..you tube blnna hadanne.. oya mokada karanne?

    • @chamigirl7014
      @chamigirl7014 5 років тому +1

      deweni inima tv eken blnna bari una..you tube blnna hadanne.. oya mokada karanne?

    • @swarnaswarna7488
      @swarnaswarna7488 5 років тому

      Hmm

  • @anjelanjelanjel5125
    @anjelanjelanjel5125 5 років тому +52

    අම්මෝ ඉතින් mix school එකකට ගිය අයටත් මෙහෙම දේවල් ඇති නේද. අපිට ඉතින් කොහේද ඔවා හතර වටේම තාප්ප ගහලනේ

  • @Gna770
    @Gna770 2 місяці тому +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jolaproduction5936
    @jolaproduction5936 5 років тому +231

    කවදා හරි තිසංක සර්ගෙයි නිෂානි මිස්ගෙයි වෙඩිම පැයක් දෙයිද?❤👍😂 ඒකත් ජයසිරි මංගලම්

    • @SLMusicSeries
      @SLMusicSeries 5 років тому +1

      958 මම සබ්ස්ක්‍රයිබ් කරා මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @jolaproduction5936
      @jolaproduction5936 5 років тому +1

      @@SLMusicSeries onnakara yalu jayawewa ❤

    • @chanudinawoda8329
      @chanudinawoda8329 4 роки тому +3

      Dunne na ane

    • @jolaproduction5936
      @jolaproduction5936 4 роки тому

      @@chanudinawoda8329 koi kaled ane comment eka 😂😂😂

    • @chanudinawoda8329
      @chanudinawoda8329 4 роки тому

      @@jolaproduction5936 ow ne

  • @SDMobile
    @SDMobile 5 років тому +72

    nishani misui thisanka sarui ඉස්සරහට set වෙනවා කියන අය මේ පැත්තට එන්න බලන්න

  • @nilminiwasantha8462
    @nilminiwasantha8462 5 років тому +19

    Ada ගොඩක් හොඳයි කතාව ලස්සනයි ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @amanahhaneef7092
    @amanahhaneef7092 4 роки тому +15

    Soo sweet Mahee n Asini 😍

  • @s.a..1309
    @s.a..1309 5 років тому +33

    අදනම් මට මගේ ස්කූල් කාලේ ගොඩාක් මතක් උනා.

  • @pasininuwandara8721
    @pasininuwandara8721 5 років тому +26

    මෑතක් වෙනකම්ම යාලුවො එක්ක මේ වගේ එක බත් එක බෙදන් කෑවා..එක්සෑම් එක ඉවර උනු නිසා දැන් එහෙම කන්න විදියක් නෑ නේ ...ඒ කාලේ කොච්චර ශෝයි ද 😞😞😞😞

  • @gaminirathnayake932
    @gaminirathnayake932 5 років тому +27

    Aseni and Mahi . You two always look great together. Today Mahi Aseni part was really nice. Love you Mahi and Aseni. 😍😘😀😃😀

  • @nisasamrapuli928
    @nisasamrapuli928 5 років тому +15

    ගොඩක් ලස්සනයි අදහස💙💙💙💙💛💛💛💚💚💚❤❤❤💕💕💕💕💕💕💛💛💛💛💕💕💛💛💛👈👆👆👆

  • @m.a.nayanamallawarachcihi418
    @m.a.nayanamallawarachcihi418 5 років тому +35

    රට ඉදන් කෙලෙ ගිලපු උන් කෝ😂😂😂😂

  • @hassanaa9694
    @hassanaa9694 5 років тому +9

    Mahigi bandaka ලස්සනයි ගොඩක්

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 5 років тому +65

    ලමයි වගේ ඉස්කෝලෙ කොරිඩෝවෙ ලවුකරන්න එපා නිශානි ටීච

  • @chinthakapethum8441
    @chinthakapethum8441 5 років тому +98

    2020 ...රට යහාමගට ගතයුතු මයි හොදට හිතපල්ලා

    • @nirashananayakkara5760
      @nirashananayakkara5760 5 років тому +1

      අනිවාර්යයෙන්

    • @amilathushara1137
      @amilathushara1137 5 років тому

      chinthaka pethum රට හදන්න කලින් නිදියගත්ත ඇද ගදාම්...

  • @이수회-q2s
    @이수회-q2s 5 років тому +50

    නෝටියාට දෙකක් ඇනලා කලණයාට දෙකක් අනින්න හිතෙනවා මූණ පංචිකාවත්තෙන් ගේන්න..😂😂😂

    • @kumarikumari9635
      @kumarikumari9635 5 років тому +1

      අමිමප මටත් හිතිල තියෙන්නෙ යාලුවේ.

    • @SadewSathsara-wz3lx
      @SadewSathsara-wz3lx 5 років тому

      아치니탁시라 sirawatma huththoo

  • @tv-letsgo3024
    @tv-letsgo3024 5 років тому +12

    සර්ලට වඩේ කන්න සතේ නැත්තන් අපි ඉස්කෝලෙ යනකොට අපිට කොහෙන්ද බන් කිරි ටොපියක් කන්න සතේ 😂😂👉👉

  • @NethmiVihansa
    @NethmiVihansa 5 років тому +7

    Love වලටනම් හැමදාමත් අයියලාගෙන් ප්‍රශ්නම තමයි.😃 අවන්තට දෙව්මිගෙ අයියා කැමති වෙන්න කියලා like එකක් දාගෙන යමු

  • @chamikagayannarayana5851
    @chamikagayannarayana5851 5 років тому +63

    අම්මෝ මේ තාත්තා කියන බොරු.. රංදික සර්ට කැමතී කියලා.. නිශානි ටීචට කියනවා බලමු බලමු කිවා කියලා..

  • @s.n.7771
    @s.n.7771 5 років тому +71

    අනේ අනේ මහී, අසේනිගේ වචන වලින් අසේනිටම ගහනවා නේද😉😉😂😂??අදනම් හොඳයි දෙන්නා යාලු උනානේ❤️❤️
    Aseemahee forever 😙😙❤️❤️

    • @chamigirl7014
      @chamigirl7014 5 років тому +8

      my fav onscreen couple..love them a lot...geethma akka & lavan ayya looks so cute..

    • @nirashananayakkara5760
      @nirashananayakkara5760 5 років тому +4

      ඒකනම් පට්ට යාළු නේද

    • @hasharipathmadivakara7199
      @hasharipathmadivakara7199 5 років тому +2

      Ow ane eth mahee man yanawa man yanawa kiyala hamatissema kiyanakota dukai. Etakota asiniwa dala yanna puduma hadissiyak tiyenawa wagene. Etakota asini pawne.. 😩😂😂😍 tawa chuttak mahi loving wenawanan hodai.. 😍

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 років тому +2

      ඔව් නේ

    • @adcreations593
      @adcreations593 5 років тому +2

      Hmm..gm akki

  • @madupremajayantha7245
    @madupremajayantha7245 5 років тому +90

    බොලා අනී ඉතිම් නියමයී නේද බොලවු

  • @gayan9264
    @gayan9264 5 років тому +36

    මේ දෙවිනි ඉනිමේ අනුහස් ලගේ මයික් ලගේ..චබි යලාගේ ඉස්කෝලේ නේද 👍 ☝☝☝🎶🎶😢😢😢😢....

    • @miyushikamadubashini909
      @miyushikamadubashini909 3 роки тому

      Ana mnda

    • @gayan9264
      @gayan9264 3 роки тому

      ඔව් එක තමයි අනේ අත්දැකීමෙන් කියන්නේ ............⚗🏃👍

  • @ravindraraviya1073
    @ravindraraviya1073 5 років тому +30

    නිශ්ශංක ❤️ නිශානි ටිිච නිසයි මෙිික බලන්නේ

  • @kumariM-vf6tx
    @kumariM-vf6tx 5 років тому +7

    අදත් ගොඩක් ලස්සනයි කාතාව

  • @anomajayalat4603
    @anomajayalat4603 5 років тому +38

    පාසැල් කාලේ කොච්චර සෝක්ද අනේ

  • @sarojioman2827
    @sarojioman2827 5 років тому +13

    Sangeethe harima lassanai

  • @lakshithadilshan1571
    @lakshithadilshan1571 5 років тому +13

    දැනට ඉන්න කෆල් තුනම සෙට් වෙලා . මගුල් කෑවොත් එල ආඅ

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 років тому

      හොද අදහස.Anthony wedding වගේ තියෙයි

  • @anuththaranimsarani7583
    @anuththaranimsarani7583 2 роки тому +3

    ලස්සනයි 💗💗💗

  • @imeshamadhubhashani3818
    @imeshamadhubhashani3818 5 років тому +22

    Wow the nice part is aseni and mahi's cute moment

    • @automobileknowledge1814
      @automobileknowledge1814 5 років тому

      පුළුවන්නම් විතරක් මේක subscribe කරලා මට පොඩ් support එකක් දෙන්න යාලුවනේ 👇
      ua-cam.com/channels/UYJDpexCdl12bY8ZAnpQ6A.html

    • @jolaproduction5936
      @jolaproduction5936 5 років тому

      යාලු පුලුවන් නම් අපිවත් subscribe කරන්න.කරදරයක් නම් එපා

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 років тому +3

      Ase mhi moments.always cute

    • @dilinaranmudu3875
      @dilinaranmudu3875 5 років тому +1

      😉👌❤

    • @vidanapathiranadinu7153
      @vidanapathiranadinu7153 5 років тому +1

      @@shakimunasinghe8943 yess....sooo truee

  • @nilanthideepakumari9445
    @nilanthideepakumari9445 5 років тому +8

    Ohoma yanakota tisanka sargei nisahani ticagei magulath tindu wei ❤❤❤❤❤❤

  • @amathisathsarani2742
    @amathisathsarani2742 5 років тому +28

    ළමයින්ට බත් කන්නයි,ටීචලට ලව් කරන්නයි වෙන තැනක් ඇත්තෙම නැද්ද අප්පා...
    අපිට නම් ඒ කාලෙ කොරිඩෝ එකේ හිටගෙන කයියක් ගහන්නත් තහනම්...😂😂

  • @niranjalakumari9799
    @niranjalakumari9799 5 років тому +25

    මාත් අවා ආදරෙයි ඉතිං බලන් හිටියේ ආදරේන් ...💞💖💞💖💖💖💖💞🌷💞💞💖💞

  • @nishapathirana7037
    @nishapathirana7037 5 років тому +7

    ලස්සනයී අදත් 🌺🌺🌺🌺🌺🌺🌺🌺❤️🌹❤️🌹

  • @samithakumarirathnayakesa7984
    @samithakumarirathnayakesa7984 5 років тому +13

    Iskole kale mathakuna athttm sathutui chuti dukakuth tynwa e kaleta ynna bene😍😍😍😍

  • @cvbg6643
    @cvbg6643 5 років тому +41

    මේ තාත්තාගේ වැඩේ pol gaanawane දෙයියනේ

  • @isuriudara7632
    @isuriudara7632 5 років тому +7

    Lassanai ada kathawath .....🌷🌷🌷🌷❤️❤️❤️❤️

  • @abababab7812
    @abababab7812 5 років тому +7

    මේ වගේ තාත්තලා අද සමාජයේ හරිම අඩුයි මමත් ඒ තාත්තාගේ චරිතය ට ගොඩක් ආදරේ කරුණාවන්ත හදවතක් තියෙනවා දරුවෝ ගැන

  • @ashabro4547
    @ashabro4547 5 років тому +33

    කොල්ලනේ උබලත් රන්දික සර් වගේ මාමණ්ඩියගෙන් කෙලින්ම අහන්න ගිහින් ජීවිත අමාරැවේ දාගන්නව නෙමේ හොදේ...නාට්‍ය වගේ නෙමේ ඇත්ත ජීවිතේ 😂

  • @cietajhons7036
    @cietajhons7036 5 років тому +14

    අනේ ආය ඉස්කෝලේ යන්න තියේ නමි .පවු අනේ මහීගේ තාත්තා දුක වැඩිකමට කීවේ ඉඩමට නඩු කියන්න නංගිගේ නපුරැ කම තියෙන.

  • @aishadeen1140
    @aishadeen1140 5 років тому +7

    Mage amooo sirgei missgei love akha lassanai appa 😍😍😍💖💖

  • @gamingryanffyt5527
    @gamingryanffyt5527 5 років тому +2

    ammo nishani teacher gei thisanka sirge seen ekka 😂😂❤️❤️

  • @mariyamsrilanka7954
    @mariyamsrilanka7954 5 років тому +2

    Hari.lassanay.ada.aseni.malitha.4dena.patta♥️🌹hara.denatama.suba.gamank.mahi.achting.dama.kathakarane.niyamay.nisani.techar.thishanka.gourof.ake.kattyata♥️♥️♥️♥️♥️♥️♥️wasska.anika
    Lembat.malili.oyata.hodata.mole.thiyenwane😁😁

  • @abdullahalsharaf2638
    @abdullahalsharaf2638 5 років тому +20

    ශෝක් කෆල් එක නේද මහී අසෙලියි කොහොමද ඒක

  • @methumi5172
    @methumi5172 5 років тому +7

    මටත් වඩේ දෙකක් ඕනී...

  • @shamilkanishadhi1641
    @shamilkanishadhi1641 5 років тому +8

    😍😍😍ආදරෙයි සෙට් එකහ්💜️💜️😘

  • @happyladykitchen274
    @happyladykitchen274 5 років тому +1

    මම හැමදාම අන්තිම comment එක වෙලා වාර්තාවක් තිබ්බෝ ☝☝☝☝☝☝☝☝😜😜😜😜

  • @slkuwait2125
    @slkuwait2125 5 років тому +7

    නංගිට වඩා අක්කට හදිසි කියලා හිතෙන්නේ නැද්ද 😝😝😝😝😝

  • @lakshithadilshan1571
    @lakshithadilshan1571 5 років тому +22

    මහියා විතරයි මේකෙ ඔලුවෙන් ඉන්නෙ ඒකත් අඩු වුනානම් සුපිරි

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 років тому +1

      ඔව් වෙන්න නෝනට part දාන එක නන් කැතයි ඒත් අසෙනි ට අවුලක් නැත්තන් අපිට මොකො

  • @madushani1832
    @madushani1832 5 років тому +13

    Wooow adanam niyamai.ඇත්තටම ලස්සනයි .ediri mamita ලස්සනට natya nirmaya කරන්න dannawa ne .habai කන්න epa hode.nimi kiyana තැනක් me wagema ලස්සනට iwara කරන්න mamiyooo.

  • @antondiluk1626
    @antondiluk1626 5 років тому +2

    Adanam.shoi.mahee.and.asini.very.nice.couple

  • @easter9549
    @easter9549 5 років тому +5

    Sundara pasal jeewithe.

  • @nelkanelka1735
    @nelkanelka1735 5 років тому +2

    ස්කෝලෙ ඒ අවදියටම අද ගියා..............

  • @nilminikumari9012
    @nilminikumari9012 5 років тому +6

    අසේනිගේ බත් එක හොරෙන් කනවා.🙄🙏

  • @lakshithadilshan1571
    @lakshithadilshan1571 5 років тому +2

    supiri kathawa..derane wada kohimath supiri

  • @lihinirathnayaka6583
    @lihinirathnayaka6583 5 років тому

    අනේ එදිරිමුනි මහත්තයෝ ..මේකෙත් ඉක්මනින් වෙඩින් එකක් ගම්මු..❤❤❤❤

  • @dil6420
    @dil6420 5 років тому +10

    නිශානී හිතුවේ තිශංක සර් කියලා නේද 🤔🤔

  • @chandhaniveerasenha4966
    @chandhaniveerasenha4966 5 років тому +2

    Ko💕me chuti duva nanii😢😢😢😢

  • @Genius.Graphic
    @Genius.Graphic 5 років тому +10

    ඕක මුල ඉදන් අගට දාන් නැතුව අග ඉදන් මුලට දාපන්කෝ
    අද eposode එක් හොයාගන්න හෙන ගේමක් දෙන්න ඕන

  • @theislandofceylon5516
    @theislandofceylon5516 5 років тому +2

    තිසංක සර් වඩෙ විතරක් නෙමෙ කිරිත් බොන්න පුලුවන් ඔහෝම යද්දි😂😂😂😂😂😂😂😂😂😂

  • @amaamaamasha1252
    @amaamaamasha1252 5 років тому +7

    tisankage katahada lassanaiii

    • @sahanin143
      @sahanin143 4 роки тому

      Shreak eke inna buruwage katahada ne ahenne thawa antz eke c ge.

  • @wasanathamel1183
    @wasanathamel1183 5 років тому +1

    වඩේ දෙකක් ඉල්ලපු ලස්සන😎😎

  • @fffkad7375
    @fffkad7375 5 років тому +7

    තාත්ත හොදයි ඇත්තටමහොද තාත්ත කෙනෙක්

  • @malithiperera2302
    @malithiperera2302 5 років тому +7

    Lassanai hamadamath adarai ashni maheta aneth amatath

  • @lakshanchathuranga1642
    @lakshanchathuranga1642 5 років тому +2

    Hitiya bn hitiya
    aseni mahi

  • @rmstradersgampola272
    @rmstradersgampola272 5 років тому +8

    නෝටියාගේ seen එක නිකම් ඉරජ් ව follow කරනවා වගේ දැනේන්නේ මට විතර ද?......

    • @creations2380
      @creations2380 5 років тому +1

      Ai bn eka danda terune eka thamai seen eka

  • @madaranagahawatte4725
    @madaranagahawatte4725 5 років тому +5

    Naughty ya kiyaddi mathak wenname ape IRAJ

  • @sstudio7293
    @sstudio7293 5 років тому +7

    බත් බෑන්ඩ් එකක්ම තමයි 😂😂
    ඔගන් ගහනෙ විහිලුවටද. සද්දෙ නෑනෙ😁😁

  • @ddilrukshibill2378
    @ddilrukshibill2378 5 років тому +14

    දෙන්නගෙ ලව් එක නම් සොයි නෙද

  • @adcreations593
    @adcreations593 5 років тому +10

    ❤❤🎶❤️😊

  • @tiktoklokaya6209
    @tiktoklokaya6209 3 роки тому +1

    සුවහස් බලනවා

  • @TK-fr7vu
    @TK-fr7vu 5 років тому +20

    Ashani mahi ada nm joly anee shok eyalage adare 😁😁💖❤❤❤💖💖👌👍

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 років тому +2

      ❤️❤️එක තැන හැබැයි.

    • @TK-fr7vu
      @TK-fr7vu 5 років тому +1

      @@shakimunasinghe8943 hm eka aththa ikmanat patan ganna ne anith adara katha ivara veyi vage lagadima ekat hodayi ethakot aseni mahi vitharayi ne

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 років тому +3

      @@TK-fr7vu ow neh.meka kohomath kathawe end wenakn addawai neda.eka dawasak lassana dialogs.eeta passe eka ruin karanawa.chewing gum eka wagee😂

    • @himalirasika9985
      @himalirasika9985 5 років тому

      @@shakimunasinghe8943 eka aththa

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 років тому

      @@himalirasika9985 ❤️❤️

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 5 років тому +5

    කෙල්ලොන්ගෙ බත් උස්සලා එලවලු ටික අරන් බත් එක ඔතලා බත් එක බෑග් එකට දාපු සීන් මතක් වුනා.. 🤣🤣🤣🤣

    • @nadeeshajayasinha6808
      @nadeeshajayasinha6808 5 років тому +1

      Ape panthiye kollo tikath ohoma karanwa

    • @ashanvidanapathiranage4187
      @ashanvidanapathiranage4187 5 років тому

      @@nadeeshajayasinha6808 👍👍😀😀🤣🤣කෙල්ලො ඇවිත් ඉන්ටවල් එකේ බත් එක කන්න හදනකොට , බත් විතරයි , එලවලු නෑ.. අපි කාලා..🤣🤣🤣

    • @nadeeshajayasinha6808
      @nadeeshajayasinha6808 5 років тому +1

      Ai bath eke thiyana biththare aran kanne ai ehema kollo

    • @ashanvidanapathiranage4187
      @ashanvidanapathiranage4187 5 років тому +1

      @@nadeeshajayasinha6808 🤣🤣🤣බිත්තරය දැකපු ගමන් ලන්ෂීට් එක පිටින්ම කඩාගෙන දුවනවා.. 😀😀😀

  • @lankakumari8845
    @lankakumari8845 5 років тому

    ගොඩාක් ලස්සනයි

  • @pathmapathma8077
    @pathmapathma8077 5 років тому +1

    ගෝටාභය ට.ජයවේවා.

  • @dammidamayanthi9449
    @dammidamayanthi9449 5 років тому

    Adath kathawa lassanai sangeethe nalana hamotama budu saranai

  • @TK-fr7vu
    @TK-fr7vu 5 років тому +21

    Ada nm aseni mahi innava hamadama ona me vage episode vitharayi kiyana aya ko

  • @shammiimahir9592
    @shammiimahir9592 5 років тому

    Pls. Concern on hero's episode coz he only appears during singing, riding bikes, stunts with the gang also comes rarely only. He doesn't have gotta particular scene
    so we fans expect that to focus on his character specially to bring up his talents in all the way...!!!
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shaniashen8936
    @shaniashen8936 5 років тому +3

    Udde one nam yannkoo oya udde karanna nothiiiiii 👏

  • @osuniupendra4010
    @osuniupendra4010 3 роки тому +1

    Patta lassanae

  • @TVRani
    @TVRani 5 років тому +8

    අලුතෙන්ම පෑයූ තරුව බලන්න එන්න....

    • @jolaproduction5936
      @jolaproduction5936 5 років тому +2

      ඔයාව sub කරා අපිවත් subscribe කරන්න යාලුවනේ

  • @චූටිපුතා-ර6ඣ
    @චූටිපුතා-ර6ඣ 5 років тому +17

    යකෝ මේක හරි කෝලමක් නේ.නම කියලා කතාකලත් ලැජ්ජයි.නිකන් හිනා වෙවි කතාකලත් ලැජ්ජයි.මේ හුරතලයක් නේ මේ නිෂානි ටීචර් ගෙ තියෙන්නේ.
    නිෂානි ටීචර් අපිට පේන්න බොරැ පානිය දැම්මට තිසංක කෙලින් ම ඇවිල්ලා තාත්තගෙන් අහනකන් ඉන්නේ.😋😋😋😋😋😋😋😋

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 років тому

      හ්ම්ම්ම්

    • @චූටිපුතා-ර6ඣ
      @චූටිපුතා-ර6ඣ 5 років тому

      @@shakimunasinghe8943 ඇයි එහෙම

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 років тому +1

      @@චූටිපුතා-ර6ඣ ඇත්ත තමයි

    • @චූටිපුතා-ර6ඣ
      @චූටිපුතා-ර6ඣ 5 років тому

      @@shakimunasinghe8943 ඔයා කොහොමද ඒක ඇත්ත කියලා කියන්නෙ
      ඒ කියන්නෙ ඔයත් එහෙමයි.මං හරිනේ

    • @shakimunasinghe8943
      @shakimunasinghe8943 5 років тому

      @@චූටිපුතා-ර6ඣ මන් දන්නෑ හලෝ.එහෙම තමයි කියල හිතුනා

  • @dilshanilakmini1441
    @dilshanilakmini1441 5 років тому

    මට වඩේ දෙකක් ඕනේ 😂😂

  • @sanset2289
    @sanset2289 5 років тому +8

    Kathawe main charactors 2 innwa.athi yantham.

  • @sunilshantha1728
    @sunilshantha1728 2 роки тому

    Lveo 😘😍

  • @moaroa206
    @moaroa206 5 років тому +1

    Kathawa harima lassanai.... Godak lassane mahi

  • @gayanikanchana7078
    @gayanikanchana7078 5 років тому +3

    Thisanka sir❤

  • @prabuddhirs1412
    @prabuddhirs1412 5 років тому

    දොලොස් දෙනෙක් එක්ක එක් බත් එකක් කාල අපි හිටියේ......
    ඒ අතීතේ මරයි.ඒත් ගිය අගෝස්තු 26න් පස්සෙ සෙට් එක විසිරුනා.....

  • @ranifrando4544
    @ranifrando4544 5 років тому

    ලස්සනයි

  • @kitchengun4273
    @kitchengun4273 5 років тому +12

    mata nautiyawa peenna ba

  • @asokamalaasokamala4455
    @asokamalaasokamala4455 2 місяці тому

    Nice❤❤

  • @sanathweerasinghe1064
    @sanathweerasinghe1064 3 роки тому +1

    Ane malintha oya thamai mama asama nakuwa🥰🥰

  • @d.lkarunarathna5830
    @d.lkarunarathna5830 5 років тому

    මාර ඩ්‍රම් ගැහිල්ල.........

  • @malithabandara1948
    @malithabandara1948 5 років тому

    sangethe drama akanam maru ahh.....mkada apata aken gewtheta gnna dewal godak thiyenawa..oyalath a nisa me drama aka akka akathu wenda..