k k saman kumara: A controversial writer in modern Sri Lankan literature. He writes short stories, novels, poems and he is an art critic. Saman has published two novels, three compilations of short stories a collection of poems. One of his youth novels comprise three novellas into a trilogy. He has published another two teen stories and few other children stories as well. Saman co-translated Vladimir Nabokov’s Lolita into Sinhala. An Encyclopedia on modern literature and a critical work about all the novels of Sri Lankan literary genius Simon Nawagaththegama are landmarks in Saman’s literary journey. His writings are placed among magical realist, post modernist genre of contemporary Sri Lankan literature. He combined vivid aspects of psychoanalysis, post colonialism, feminism - post feminism, anthropology, Buddhist literature, folktales and fairytales, which interlaced a unique form and style into Sinhala narrative across three decades since 1980's.
Great dialog 🎉🎉🎉🎉🎉keep it up Performance of bravery intelligence and interlectuality......this is what freedom to speech and expression Well done, come out of that shell... and teach our people to broaden their knowledge to the next level.....lead them through the ancient mythology of the world We are framed and contexed of only 2500 years.....
පෙනුමෙන් මිනිහෙක් මනින්න බෑ කියන එකට හොදම උදාහරණයක් සර්පයා ❤
වැරදි රටක ඉපදුන මනුස්සයෙක්... ඇමරිකාව වගේ රටක හිටිය නම් world famous කෙනෙක්..
වෙනස්ම ආකෘතියක් තුලින්, සමාජමීය ව්ග්‍රහයන්, ආකල්ප විකල්ප තුලින් ඔබ්බට යන ගැඹුරු සංකල්පනා....සමන් කුමාර විෂිශ්ඨ රචකයා දැක ගැනීමත්...සංවාදයේ නිර්ව්‍යාජත්වයත් බොහොමත්ම වැදගත්...ජයෙන් ජය....🙏
America හෙන ලොකුද ඔයාට 😂
@@CerebralChuckles ඒ තරම් හීන මානයක් නෑ බන්, හැබැයි ඒ වගේ රටවල් වලට සර්පයා වගේ මිනිස්සු ලොකුයි..
ආදලෙයි සර්පයෝ❤💪 සර්පයා හින්දා ආවේ....
සමහරුන්ට මේ මනුස්සය කතා කන්න ඒව තේරෙන්නෙ නෑ මම නම් හොය හොයා බලපු කෙනෙක් කේ කේ සමන් කුමාර ඔබට ජය❤
මාත් දැක්ක ගමන්ම බලන්න ආවේ
Ekagai
සර්පය
මූට සර්පයා කියලා නමක් දාලා උඩ දැම්මට මුගේ ගත යුත්තක් නෑ... ලොකු ලොකු වචන ටිකක් දන්නවා කියලා පෙන්නන්න ඔහේ කියෝනවා විතරයි
@@aselasubhasinghe6845උඹට එහෙමවත් දැනුමක් තියෙනවද? තියෙනවානං අවුලක් නෑ ok
කේ කේ එහෙමත් නැත්නම් සර්පයා ස්තූතියි .... ඔබතුමා වෙනම බ්‍රෑන්ඩ් එකක්
චරියා සර් දැන්වත් තමන් කැමති තවත් වැඩක් කරන්න වෙලාවක් හදාගත්ත එක්ක නං සුපිරි 🤩
නියම වැඩසටහනක්.මාරයාවත් සෙට් කරගන්න ❤️
එතකොට කියන්න පුළුවන් ..මරු කියෝනව කියල..😂😢😮
සර්පයා කියන්නේ කියවීම මගින්ම දැනුම ලබා ගත්ත මනුස්සයෙක් මෙයාට කිවවන්න තියෙනවනම් කන්න බොන්න ඕනිත් නැ කියලා අහලා තියෙනවා කියවීම මිනිසා සම්පූර්න කරයි කියන එකට හොදම සාක්ශියක් අනාගතයට සුභාශින්ශන පතනවා❤
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
චක්‍රයේ හිර උනු අභිමන්යු ගැනත් කියන්න අමතක නොකර ඒතන තියනව නියම කතාවක් 🤝GOOD LUCK
දත්දෙක නැතුව කියන්න බැබං පිස්සුනොකිය ඉදහන්..😂
@@senawirathna6147
හොද සංවාදයක්. දිගටම කරගෙන යමු.
👍👌❤️
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න.සොබාදහමවිසින්අයහපත්පිලල්ඉවත්කරදමමින්සිටී
සර්පයාගේ ඉන්ටර්විව් ගොඩක් බැලුවා .මේක එයාගේ අමුතුම දැනීමක් එලියට දාපු එකක් .ගොඩක් ආසවෙන් බැලුවා
මං ගොඩක් follow කරන චරිතයක් චරිත sir💗. චරිත sirge attitude walata saha eyage theory eka ta mn patta respect 💗💫
මේ වැඩේ මරු ❤
ඇයි කැමරාව මූනට අල්ලන් ඉන්නෙ🥲 zoom meeting එකක් වගේ.
මේ වැඩේ මරු සර්...ඉවර වෙනකම්ම බැලුවා ..videography,audio quality එක ටිකක් වැඩි කර ගත්තනම් හරී❤❤❤❤
❤
මරු කියෝනව මරු...😂😢😮
k k saman kumara:
A controversial writer in modern Sri Lankan literature. He writes short stories, novels, poems and he is an art critic. Saman has published two novels, three compilations of short stories a collection of poems. One of his youth novels comprise three novellas into a trilogy. He has published another two teen stories and few other children stories as well. Saman co-translated Vladimir Nabokov’s Lolita into Sinhala. An Encyclopedia on modern literature and a critical work about all the novels of Sri Lankan literary genius Simon Nawagaththegama are landmarks in Saman’s literary journey. His writings are placed among magical realist, post modernist genre of contemporary Sri Lankan literature. He combined vivid aspects of psychoanalysis, post colonialism, feminism - post feminism, anthropology, Buddhist literature, folktales and fairytales, which interlaced a unique form and style into Sinhala narrative across three decades since 1980's.
අද තමා චැනල් එක සෙට් උනෙ...❤❤❤woooow..නෙක්ස්ට් ලෙවල්..
මහා භාරතය❤ අංග රජු සුර්ය පුත්‍ර කර්ණ😍
පසුබිම් සංගීතය ❤ KK - hats oof
සරලවම කිව්වොත් මේක ආස හිතෙන පිස්සුවක් ❤
කලු පුතා නෙවේ කලු කුමාරයා😉
Meka balana nilantha sir
නිලා
කලු පුතා, ඒ කාලේ සර් ගේ class යන කාලෙත් කියනව. 2014
සර්පයාගේ ඇස්දෙක දැක්කාම මතක් උනේ ජනිත් ලියනගේව😍
Ai e
වර්ණ ගැන ඔහු දරන මතය සහ මා සතුව වර්ණ පිලිබඳව ඇති මතය සමාන වීම සතුටකි.❤
කර්ණ
කර්ණ
වර්ණයන් ගැන
Mahabharatha indian series eka balala thiyei .ඒක මරු❤
සර්පයා❤❤❤❤❤ සුපිරි පොරක් මේ මනුස්සයා හිතන්න දේවල් ගොඩයි ජය වේවා❤
ඉතා වැදගත් කතාබහක්!!💯
මේ තියෙන්නෙ quality content! ❤
ඇත්තටම ආසයි අහගෙන ඉන්න. ඔන්න chanal එක subscrib කලා.
මේක මරු වැඩක්.. Backround එකත් ඊගාව එකේ ඉදන් මාරු කරලා ගේමක් ගහමු❤ ජය වේවා ලොක්කා
සුපිරි වැඩක්.
Sounds quality ,video quality needs to be improve.
මරු කතාව 👍👍
පට්ට ❤
Wow. a really nice conversation. Looking forward to hearing soon 🙂
එදා යම එනම් සුමන සමන් රජතුමා වුයේ සුද්දෝදන රපුගේ නංගී විවාහ කරගත් පුද්ගලයාය . අදනම් අපගේ අනුබුදු වු මීවනපලානේ සිරිධම්මාලංකාර හිමිවේ .එදා යම අද බුදු තුන්දොස් සමනය කරති
❤🙏🙏🙏
😂😂😂😂
පිස්සු ඔඉ
😃😃😃😃😃😂😂😂😂😂🤣🤣🤣
මරු වැඩක් ඔබ දෙපලට ජය වේවා!!!,මම පොඩි කාලෙ මහා භාරතය බැලුවා, සිංහල හඩ කවපු එකක්, මට මතක හැටියට TNL එකේ හරි MTV එකේ ගියේ, මට මතකම චරිතය තමයි පිතාමහ......
Rangiri Sri Lanka❤
ස්වර්නවාහිනියේ ගියෙ මහාභාරතය
Excellent kk saman kumara .
සර්පයෙක් නෙමේ මූ යකෙක්..❤..ඒ යකා සෙට්වෙලා තියෙන්නෙ නියම යැකැදුරෙක් එක්ක..❤ අන්තිමටම වෙලා තියෙන්නෙ ෆට්ට සාකච්ඡාවක්❤
Meeka Supiri wadak sir..Ane digatama krgena yan..nawattann ep..❤koccara badaka awath..
brilliant discussion
පට්ටයි.. audio පොඩ්ඩක් quality කරල, වැඩිකරල ගන්න
Saman aiya innawa kiyanne Channel aka goda yai.atharam denumak thiyena manussayek.❤❤❤
අදත් නියමයි❤
විශිෂ්ටයි
Good job❤
Great Program ❤
මේක මරු ❤😊
Beautiful discussion
නියම වැඩක්. Video/ Audio quality වැඩි කරානම් ගොඩක් හොඳයි. සර්පයා❤
මගෙ යාලුවා සර්පය..
ආදරෙයි, දෙන්නටම ❤
නියමයී ❤
චරිත එක්ක චරිත ❤❤❤❤
වචන හැසිරවීම හොදා
සන්නගෙන් එලියට ආව සර්පයා… “සර්පයා” යූටියුබ් නාලිකාවක් ඕනි. ❤
මරු වැඩක් සර් 👏❤️
ලෝකය නැමැති මේ පැවැත්ම ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන බව දනිමු. ඒ අතර මේ වසර තුන්දාහක වගේ කාල සීමාව ඉතා වැදගත් යයි හැඟේ මන්දයත් පැවැත්ම පිළිබඳ පැහැදිලි විවරණක් අසන්නට ලැබීමයි. එහි මූලික ලක්ෂණය වන්නේ ලෝකයෙන් එතෙර වීමට නැතහොත් එකිනෙකාට පැවැත්ම නවතා ගැනීමේ හැකියාවයි. එම මාර්ගය නිහඬ සහ අතාර්කික ලෙස ගලා යන්නකි එනම් නිවැරදි යයි සම්මත යමක අැති එකම ලක්ෂණය එය වීවයි. ඒ අනුව පැවැත්ම තුල ඇති ක්‍රියාදාමයන් පිළිබඳ තර්ක හෝ වාද තුල යමෙක් ලතවේද ඔහු හෝ ඇය අතට ලැබුන දේ කටේ දාගන්න වාසනාවක් නැත්තෙකි.. අඥානයෝ කෝටි ගානක පැසසුමට වඩා එක ප්‍රඥාවන්තයෙකුගේ පැසසුමට ලක්වීම තමන්ට නොව ලෝකයාට කරන ලොකුම ගෞරවයයි
Excellent explanation thanks brother
බටහිර විද්‍යාව පරම සත්‍යය නොවේ. බටහිර විද්‍යාව විද්‍යාවක් යැයි කියන්නේ බටහිර විද්‍යාඥයින් හා ඔවුන් ව විශ්වාස කරන්නන් ම වන අතර අනෙකුත් විද්‍යාවන් විද්‍යාවන් නොවේ යැයි කියන්නේ ද බටහිර විද්‍යා චින්තන රාමුව තුල සිටය. ඒ නිසා බටහිර විද්‍යාව විද්‍යාවක් නොවේ යැයි අනෙකුත් විද්‍යාවන්ට ද ප්‍රකාශ කළ හැකිය. විද්‍යාව යනු යථාර්තය නැත්නම් ප්රත්යක්ෂය මිස බටහිර විද්‍යාව නොවේ.
බටහිර විද්යාමානයට හසුනොවන සියල්ල මිත්‍යාව යැයි ප්‍රකාශ කිරීමට බොහෝ දෙනා පෙළඹී සිටී. ඔවුන් සිටින්නේද මිත්යාවකය. සියල්ල පැහැදිලිව අවබෝධ කරගැනීමට නම් මධ්‍යස්ථ චින්තන රාමුවක සිටිමින් අධ්‍යයනය කළ යුතුයි.
Voice sound tawa tikk qulity una nm supiri. Background music nam nathi taramata hodai,.... Podcast wage tibba nm maru
1.43 කලු කුමාරයා නෙමේ කලු පුතා...දන්නෝ දනිත් 😂❤
😂😂😂
නිලාද
Sir ahmben dkke vedio eka superb ❤❤
Great dialog 🎉🎉🎉🎉🎉keep it up
Performance of bravery intelligence and interlectuality......this is what freedom to speech and expression
Well done, come out of that shell... and teach our people to broaden their knowledge to the next level.....lead them through the ancient mythology of the world
We are framed and contexed of only 2500 years.....
චරිත, සුපිරි පොරක් වෙන්න නිමිතයි ❤
මෙහෙමයි රාවණ ඉතිහාසයත් එක්ක ලංකාවෙ ගිනිකදු තිබිල තියෙනව විශාල හානි වෙලත් තියෙනව අවුරුදු 2500 ක් යනකම් ලංකාවෙ ගිනිකඳු මතුනොවෙන්න අග්නි දෙවියොන්ගෙන් වරමක් රාවන රජු ලබාගන්නව ගිනිසිසිල ශාන්ති කර්මයන් එන්නෙත් ඒ හරහා සමහර විට ශ්රීපාදස්තානය පිහිටි කන්ද ඈත අතීතයේ ගිනි කන්දක් විමට පුලුවන්
ශ්‍රීපාදය යමහලක් නම් ඒකෙන් විදාරනය උන ලාවා වල ශේෂයන් තියෙන්න ඕන.. එහෙම මොනවත් ශ්‍රීපාදය ආශ්‍රිතව නෑනෙ....
ආකිමිඩීස් ඇරිස්ටෝටල්, සර්පයා මෙම පුද්ගලයා,,= ++
amboo ek nam pissuwk...❤
Keep em discussions coming 💥
සර්පයා ❤️❤️ ඔයා පිස්සුවක්
Niwana tiyenne bududahame pamani.
Heavs= dviyaloka=swargaya < nirwana
ෂා හරිම වැදගත් වැඩක් ස'ර්.....🎉🎉🎉🎉🎉🎉
සුබපැතුම්🎉🎉🎉🎉🎉🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🌻🌻🌻🌻🌻🌸🌻🌻
Saman aiye oya viswakoshayak kiyala Katha karapu mul dawasema dennawa.ammo berenna be.owa komada ane mathaka thiyaganne.marama hoda lassana manussayek.jaya wewa aiye.❤
ado sarpaya ne mu❤
මේක එපිසෝඩ් විදිහට මේ මනුස්සයා එක්කම කරන්න . ❤️ . තම මට පොඩි අදහස් දෙකක් තියනවා . එක , ඇයි යම පව් කරලා නැත්තම් දඩුවම් දිමෙන් පව් රැස් කරගන්නෙ සහ ඇයි යම පව් කරලා නැත්තම් ඔහු දෙවියෙක් කියන තැනින් විතරක් නැවතුනෙ ?
හම්මෝ සර්පයා...❤
මම හිතුවෙ නෑ මිත්‍යාව කියන්නෙ මේ වගෙ ලොකු විශයක් කියල.මේ "මිතයාදිට්ටි" video series එකත් සුපිරියක් වෙයි👌
දිගටම කරගෙන යමු සර්.❤
චරිත් සර්❤️❤️❤️❤️
Meka nm maru ❤️
sarpaya ❤
ඔව්, ශ්‍රී පආ තස්ථානය නොවේ එම කන්ද විදාරණය නොවූ ගිනි කන්දක්.
oyage vade hodai. puluvannam audio quality eka vadi karanna. All the best!😘
Hope there will be more episodes with him
අපේ බුදු රජානන් වහන්සේට වාසකම ආවේ අම්මාගේ පැත්තෙන්
සිදුහත් ගොතම වේ එනම් කිසා ගෝතමී වේ
පුජාපතී ගොතමී ,කිසා ගොතමී වේ
ගෝතර නාමය සිදුහත් වේ .
Sir,sarpaya mahaththayata bs… loku denum sambaarayak oba depala ❤❤
මහෙත් වීරයා කර්න ...තාම මතකයි රත්තරන් ජැකට් එකක් එක්ක ඉපදිල ..කතාවක් එලෝ එලෝ බැලුව පොඩි කාලෙ ටීවී එකේ...
Love this❤
Well done
1:44 Nilantha Jayasuriya 😂
අඩෝ hilight කරලම කියනවා 😂😂😂
😂
ඒ කියන්නෙ මොකක්ද
@@Fighter77o අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතුව හිටහන්
මරු හින්ට් ඕයි😂
සර්පයා❤
කේ කේ සමන් කුමාර ( සර්පයා ) ආදරෙයි ❤️❤️
K K the සර්පයා ❤
❤️❤️❤️💪❤️🌹
මේ පොත් ටික ගන්න තැනක් දන්න කෙනෙක් කියනවද..?.
Best place in the world for me so I don't mind what you saying
Mahabarathaya kiyanne hindu/wedika danumpaddathiya saranshagatha karanna gaththu uthsahayakda?
39:40 swinger/wife swapping parties හෝ කැමැත්තකින් එවැනි දෙයක් දෙදෙනෙකු අතර වෙනවනම් එතනදිත් කාමය වරදවා හැසිරීමක් වෙනවාද?🤔
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌷
👌👌
Maru...❤
මහා භාරතය ලියන්නෙ අපෙ මහාවංසය ඇසුරෙන්. ඒක හොයල බලන්න .
කොකිස් ගැන විස්තර
en.wikipedia.org/wiki/Rosette_(cookie)
සමනොළ කන්ද (Dormant volcanoe) යමහලක් කියන්ඩ තියෙන (geological evidances) ශාක්ෂිය මොනවාද ?