pop punk mama kiyane bro meme athel adu kerela song eke patta English song ekak wage ghante one ewageme rap eka therumak thiynewidiyete ghande one mama kiyane na narekai kiyela eunath athel wadi sira supiriyete ilage eke ghamu one nam mama lyrics weleta adhas thiyenewa sira....... I'm TIG NEON mage name eke
I don't understand why most of the Sri Lankan's don't find this amazing in overall. This is a new phase of Sri Lankan music. Keep up the good work. Jaya🔥❤
අනිත් කට්ටියටත් බලන්න share කරන්න ♥️♥️♥️
pop punk ..thava ekak oneeee lagadima
👍👍👍👍👍👍
Video eke windawanna sanka kiyana tike act eka tikak awl wage neda ekama action eka thiyenne.anika mama wadienma kamathi e tikata act eka ritak supiri unanam pana gindara.ubalage music video aniwa thawa ona godak..supirimai adarei pana video quality eka aye kathandara na sudo
pop punk love you ❤️
pop punk mama kiyane bro meme athel adu kerela song eke patta English song ekak wage ghante one ewageme rap eka therumak thiynewidiyete ghande one mama kiyane na narekai kiyela eunath athel wadi sira supiriyete ilage eke ghamu one nam mama lyrics weleta adhas thiyenewa sira....... I'm TIG NEON mage name eke
Nice aa
ඔව් ඔව් සික්ක ගෙන් තමා ❤️🔥2:08
💪
Mage eka ❤
මක්ක සිල්ලිගෙන් හොයාගත්තෙ😁😍❤️ සුපිරියක්
මක්ක සිල්ලිගෙන් ආවෙ 😋❤️
සික්කනිසා දැන ගත්තේ මෙහෙම සුපිරි සින්දුවක් තිනවා කියලා
mamath bro
math bn ✌️😈
මාත්
Math😂
Ow bn
බලාගෙන ගියාම හෙන සෙට් එකක් සික්කගෙන් ඇවිත් තියෙන්නෙ😂
ඔව් 😂💔
😂
Plz reupload this. This song deserved more attention, I mean at least 10M.
Zikka ගෙන් ආපු කට්ටිය කෝ බලන්න 😍😍😍
මේක 2024 රිලීස් වෙන්න ඕන සින්දුවක් අකාලෙ දාල තියෙන්නෙ මේක .. ඩිලිට් කරල ආපහු අප්ලෝඩ් කරන්න කැට තියල කියන්නෙ මේක මාර හිට් එකක් වෙනවා
agreed
මේ සින්දුව දැන් වගේ දැම්මනම් මීට වැඩිය ගොඩක් ට්රෙන්ඩ් වෙනවා දැන් තියෙන සින්දු වල හැටියට , මොකක් හරි කරල ආයෙත් ගොඩදාන්න තිබ්බොත් හරි
සැර ජාති සින්දුවත් මරු,❤️
ඒකනම් ඇත්ත , දැන් වගේ දාගන්න තිබ්බනන් ගොඩ♥️
සික්කගෙන් ආව උන් කෝ...
Innawoo ❤️❤️❤️
@@mr.9749 එල බන්...
මමත් 😊
Innawoooo
@@sanchithweerasinghe6713ගැම්මක්
Who else listen to this masterpiece again in July 2021 😋❤️
Hey ado no 😜
hear
Hello
❤✌️
yes yes 👍
POP PUNK ලා සව්දම් දන්නේ -නෑ-
*_Zikko_* 😅💔
Holy shit 😅
Sawdam kiyanne mokkada bn sirawata ahanne 😁
2:07 this is the reson y are you here🖤
You are right bro 😅😍
@@nimalsenarathna5360 🖤
ලංකාවේ කට්ටියටත් international level එකට එන්න මේ වගේ වැඩ කරන්න පුලුවන් ,අවුල කියන්නේ ලංකාවේ trending යන්නේ වැඩකට නැති Gossip හරි මොකක් හරි වැඩකට නැති දේවල්,
Pop punk 🔥💝
Ow meka full trending enna thibba😘
Ow bn atta
100% Agreed, One of the best arrangements.
pissuwak me sinduwanam
සික්ක ගෙන් අවේ❤️
ඒකට වසී උනා බොක්ලා....
උබලට චම්පා මෑණියන්ගේ පිහිටයි !!!🤘🤘👌👌❤️❤️😘😘😘
sikagen awa un ko😂
මේවාට views නැති එකනම් මාර අපරාදයක් බන්.ආයෙ ඉතින් අහන්න වෙන්නෑ මේ වගෙ සුපිරි ඒවා.මල් සින්දු අහ අහ ඉන්න මෝඩ යෝ ඉන්න .production quality සුපිරි.
Who watch 2024
I am here again…!
Highly underrated බං
ලංකාවට අලුත්. සුපිරි script. මේවා නම් හම්මෝ 😍
ලංකාව වෙනස් කරන්න ආපු උන්
Ubalage වැඩේ පටන් අරගෙන ඉවර වෙනකන් අපි ලගින් ඉන්නවා.....සහෝදරයා...
අහන්න අහන්න ආසයි බන්...
Zikka nisa awe 🌝
Zikamali gen awe siduwata
හත්තික්කෙ මේ සින්දුව අමතක් උනේ කොහොමද අවුරුදු 3 කට කලින් අහපු පට්ට සින්දුවක් බ්රෝ ❤️🙂💀
Zikkage outro eka nisa awe hode😋✌
1:46 here we goo
Zikkage set eka koo 😍
2:07❤️
අඩේ මාර සිංදුව.... 👍🔥💯තාමත් අහන කට්ටිය ඉන්නවද...💯🔥
FAV
Ammo eka patta
රැප් එක 😍😍 සමිතයා කිව්වා වගේ මජර සංගීතයක්ම තමා 😍🙌 Good luck pop punk 👍
විදවන්න සංකා
දාගෙන විදුලි පංකා
මහ ගෙවල් හික්කා
තිබ්බ ඉඩම් වික්කා
වැටෙයි මට ඉක්කා
පෙට්ටි ගනන් ට්රන්කා
උඹට ලියපු ලියුම් එකතු කරලා
කඩල කාරයට මම වික්කා
කලා අනුකම්පා
උනේ භූමිකම්පා
හැදුනේ සරම්පා
ලව් කෙරුවේ ගම්පා
පදුරු අස්සේ රම්පා
කෙල්ල මගේ චම්පා
මස්සිනා සම්පා
විකුනන්නේ පොම්පා 😂😂
පනිද මගෙ හක්කා...u missed it bro
2:07
අඩේ එතකොට මම පොම්ප කියන වචනෙ දන්නෙ නැද්ද 🙄🤔😬🥺😢
Unlike දාලා තියෙන්නේ මල් සින්දු අහන එවුන් 😂😂😂😂
Ow bn
Supiriyak😁😉
Wow! Super macn
Please upload this again 😞💀❤️
ඉතාලියේ
Really impressed.amazing. Keep it up. We want more. Love from Canada 🇨🇦
I don't understand why most of the Sri Lankan's don't find this amazing in overall. This is a new phase of Sri Lankan music. Keep up the good work. Jaya🔥❤
පද ගැළපුම ඒක පට්ට🙈
Lyrics tika dammanam patta ❤️❤️
I like how you mentioned your inspirations for your music. Michael and Daft Punk.
Well done.
Make some more trippy music videos.
සික්ක මල්ලි ගෙන් ආවේ🙂❤️
මක්ක සිල්ලි 😀👍
ExplanationHut malligen😁
maru mchn maru patta
Something new concept to local music industry! Keep going Love Pop Punk 👍
love it !
හතරවෙනි පාරටත් බැලුව මචං 💪✌️😍😊
Menna sinduwa gemmc thami ithin ❤️🔥🔥😘
pop punk super song grate .. ah. one more. .
Ela elaaaa nice bn nice
supiri bn patta. mechchara kal dalath ada thamai beluwe
ada ahuwe patta ahh
Keep the awesomeness coming guys! ❤️❤️ love the rap! 😉👌
Patta🤟🤟🤟
අමුතුම විදිහෙ වීඩියෝ එකක්.
සුපිරී. දිගටම කරගෙන යමු.ජය ✌
Sudeepa Dhananjaya mage video s blnna.mawath subscribe karanna
Maru bng
Champa 🤩
Replay mood on ! Keep it up! Sound great !
Super editing.😍
Mama dakka supirima video ekak.🤘
Wait for 1 more song❤
Good Luck!🙏
Lankawe issrahata hoda deyak karai kiyala balaporottu wenwa..
GOOD luck pop punk 👌
Patta 🔥🤩
Aws ft kollo ne niyama wadak 😉👍
ela ela bro...oka thama one👍👍👊
Pttama sinduwak thama pop punk , supiri , ❤️❤️❤️
nice song pop punk all the best
මේක හිට් එකක් වෙනකන් අව්රරුදු ගානක් බලන් ඉන්න මම 😢
Jambo meniyangema pihitaii,,
Zikko❤️
Amuthu gammak tiyenawa... Good job...👍👍👍👍👍
MJ+Daft Punk=Pop Punk😍🤘
nice one!Keep up the good work guys!
Eknm supirimaaaaa.... Mrum video ekak brothers.... Superb one...thwa oni brothers❤❤❤🙏
Kalekata passe venaa set ekak mekanam patta
0:58 sing starting time🤗❤
bro🤯🤯🤯🤯
Next leveel🥺🥺🥺😜😜😅😅❤️❤️
awlakma na ne
💫🎶
Awsome one! Love every bit of this! Rap is amazing!! Hope to see more like this. Cheers! 🤘Pop Punk🤘
patta
මම ආසම එකක්.❤2022
Sathiyakata serayaknam ahanawa aniwa♥️
2:07 ❤❤💛💛💚💚💙💙
Paara paara..👊👊👊niyamai aaye aaye ahano..👊✨️✨️✨️
Meka patta yako
Wowww✌🏻✌🏻✌🏻
Supiri
Anushka Udana Wasthi Lyrics Elama👍👍
Good work Pop Punk
zikkooooooooooooooooooooooooooo
Master level (listen again 28th july 2021)
Ekanam patta.
impressive work guys... good luck waiting for more...
මේ සිංදුව නම් වෙනම ආතල් එකක. ❤️ 2021
Oh wow 🤩
Elaa👍👍
gammak thama