කෙල්ලෝ පිස්සු වට්ටපු ලංකාවේ BTS සෙට් එක | SoloTOwn

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 156

  • @Chiwo1996_
    @Chiwo1996_ Рік тому +166

    BTS ලා පවා ජනතාව අතරට ආවේ නොයෙක් හැල හැප්පීම මත.මුලදී ඔවුන් ගොඩක් දුක් කම්කටුලු මැද තමයි ඔවුන්ගේ ගමන පටන් ගන්නේ. රසිකයන් සීමිත පිරිසකගෙන් ඔවුන් පටන් ගත් ගමන අද ඔවුන්ගේ සාර්ථකත්වය කරා රැගෙන තිබෙනවා. එයින් කිහිපයක් මම කියන්නම්. එහිදී ඔවුන්ට සිදු වෙනවා ඔවුන්ගේ ශරීරය බර අඩුවෙන් පවත්වාගෙන යාම සදහා diet shedule වලට යන්න.එහිදී දින 10කට එක් ආහාර වේලක් පමණයි ඔවුන්ට ආහාරයට ගත හැක්කේ. ඒ වන විට ඔවුන් ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් මිදී ඔවුන්ට company එකෙන් ලබා දුන් පුංචි ඉඩක් සහිත drom එකක ඔවුන් 7දෙකෙන්ක් ජීවත් වෙනවා අවුරුදු ගනනක්ම. ඒ වන විට ඔවුන්ගේ බාලම සාමාජිකයන් පාසැල් ද නිම වී නැ. නමුත් ඔවුන් 7 දෙනා පවුලක් මෙන් එකිනෙකාට උදව් උපකාර කරගනිමින් මේ ගමන සාර්ථක කරගන්නවා. එහිදී ඔවුන්ට සිදු වෙනවා පැය ගනන් නර්තන පිහුනුවීම් වල යෙදෙන්න. එය ඉතා දුශකර කාර්යයක් වූ බව ඔවුන් අද ඔවුන් පවසනවා. එවිට ඔවුන්ගේ බාලම සාමාජිකයා හට අදික ලෙස ආතතිය හටගෙන ඔහු එයින් ඉවත් වීමට වෙර දරනවා. ඒ මොහොතේ ඔවුන්ගේ වැඩිමල් සාමාජිකයා ඔහු ලගින්ම හිද ඔහුව සාර්ථකත්වය කරා රැගෙන යනවා. Bts කියන්නේ ඔවුන් bulletproof කියලා. ඔවුන් කියනවා කවුරු කොහොම ඔවුන්ගේ ගමන නවත්තන හැදුවත් bulletproof එකක් මෙන් ඔවුන්ගේ ගමන සාර්ථක කරගන්නවා කියා.ඔවුන් අද එය ලෝකෙටම ඔප්පු කර පෙනවාහමාරය. අද ඔවුන් ඒ සියල්ල නිමා වී ඔවුන්ගේ රටට සේවය කිරීමට හමුදාවට බැදී ඇත. ඔවුන්ගේ ජනාධිපති වරයා පවා පවසනවා ඔවුන් ඔවුන්ගේ රටේ අභිමානයබව. තවද ඔවුන් අවස්ථා දෙකකදී ඔවුන්ගේ ජනාධිපතිවරයා අතින් විශේෂ සම්මාන පවා ලබා ගන්නවා. මේ වනවිටත් තවමත් කොරියාවේ kpop සදහා වැඩිම ආදායමක් ලබමින් ඉන්නේ ඔවුන් ගේ කන්ඩායමයි. අවුරුදු 10ක් ඔවුන්ගේ මහන්සියේ ප්‍රතිඵල ඔවුන් අද බුක්ති විදිනු ඇත. අද ඔවුන් පලදින ඇදුම් ආයිත්තම් පවා මිලියන ගනන් වටින දෑය.ඔවුන්ගේ වත්කම කීමට අවශ්‍ය නැත. එය ඔබට google හරහා සොයාගත හැක. තවද ලෝකයේ ලොකුම fandom එක කුමක්ද කියා පවා ඔබට google ඔස්සේ සොයාගත හැක. තවද ලෝකයේ ලොකුම boyband එක කුමක්ද කියා පවා ඔබට google ඔස්සේ සොයාගැනීමට හැක.😊 මේ සියල්ල ඔවුන් ලබාගෙන ඇත්තේ ඔවුන්ගේ දැඩි කැපවීම මතයි. ඔවුන්ගේ මහන්සියයි. එහි තිරය පිටුපස කදුලු කතා බොහොමයි. අප කිසිවෙකුටත් බෑ ඔවුන්ට ඇගිල්ල දිගු කරන්න. මොකද ඔවුන් ඔවුන්ගේ රටේ අභිමානයයි. BTS යන නම ඇසූ සැනින් ඔබට යම් කිසි තරහක් ඒයි. මොකද ඔවුන්ගේ රූපය නිසා. මම මතක් කරන්නට කැමතියි BTS යනු ශ්‍රී ලාංකිකයන් නොව ඔවුන් කොරියන් ජාතිකයන්ය. ඔවුන්ට ඔවුන්ගේම ආවේනික පෙනුමක් ඇත. පෙනුම කෙසේ වෙතත් ඔවුන් ඉපදුන රටට ණය නැත. මොකද ඔබ ලංකාවේ social media වල අසා දැක ඇත්තේ ඔවුන්ගේ ඉතා සීමිත දේවල් ප්‍රමාණයක් පමණි. ඔබ දැක්ක දේට වඩා ඔබ නොදැක්ක දේ බොහොමයි. අද ඔබට මට සිතීමට බැරි දුරක ඔවුන් සිටිනවා. ලෝකප්‍රසිද්ද billboard chart show එකේ අංක එකට සිටිනවා. ලෝකප්‍රසිද්ද fifa worldcup එකට සංගීතය නිපදවීම සහ ගායනා කිරීම. ඔවුන්ගේ ජයග්‍රහණ කියන්න ගියොත් ඉඩ මදි. ලංකාව වගේ පුංචි රටක ණය බරින් මිරිකී දේශපාලකයනෙගේ නිවට කතා මුලු 24 පැයේම අසා සිටින අපේ මිනිසුන් මේ වගේ දියුණු රටක සාර්ථක වූ බිලියනපතියන් සිටින දියුණු රටක මිනිසුන්ට කුනුහාරපෙන් බනිනවානම් එතන ඇත්තේ නොදියුණු මානසිකත්වය සහ ඊර්ෂ්‍යාව පමණි. Keyboard වීරයන් ලෙස සමාජයට පැමිණ කුනුහාරප දිගු නොකර තමාගේ රට ජාතියට සේවයක් කරන්න කියලා ඉල්ලනවා .❤සුභ පතනවා solo town group කණ්ඩායම. ලංකාවේ පමණක් නෙමෙයි ලෝකයම බබලවන්න කියා. මට මේක කියන්න හිතුනේ මේ program එක මෙහෙයවන මහතා නොනිම් අපහසුතාවයට පත් කරමින් කොරියාව සහ කොරියාවේ kpop හෑල්ලු කරමින් කතා කරපු නිසා. Solo town ටත් ලංකාවේ cardboard වීරයන්ගෙන් ඇනුම් බැනුම් විවේචන එල්ල වේවි. ගමන නවත්වන්න එපා. ගමන කොච්චර දුශ්කර වුවත් දවසක මල් පළදරාවි..එයට ලොකුම උදාහරණයක් මම ඔබට ඉහත සදහන් කරා. ඔබට සුභපැතුම්❤❤😊

    • @shashi-i8s
      @shashi-i8s Рік тому +9

      ඇත්ත ✌️

    • @triquetra33
      @triquetra33 Рік тому +2

      අම්මෝ තමන්ගෙ අම්මල තාත්තලට වඩා කොහෙවත් නැති පොන්නයෝ හත් දෙනෙක් ලොකු කරන් පජාත විදියට හැමිනෙන සොමියට ගහල ජාතක වෙච්ච තවත් මුඩුක්කු ජීවියෙක්😹😹😹උබේ තාත්තගෙ ඉපදුන තැන ඉදන් කතාව කියපන්කො පුලුවන් නම් කොහෙවත් නැති පොන්නයන්ගෙ හුත්තක් කියන් වැලලෙන්නේ 😹😹කෙලින්ම් මේකට කියන්නේ මානසික ලෙඩක් කියල 😹කොල්ලෙක්ව අදුන ගන්න බැරි වර්ණ අන්ධතවය වගේ මුන්ට තියෙන්නේ ලිංග බේද අන්ධතාවයක්😹😹😹අවුරුදු 3 කට කලින් මේ හුත්තිට සූන් ක්ලාස් යන්න ෆෝන් එකක් අරන් දුන්න බල්ලට ගහන්න ඕනෙ ඔක්කොටොම කලින් මෙහෙම මන්දමාන්සික් අංගවිකල සොම්බි ජීවිත වලට ෆෝන් දෙනවට 💦💦💦💦

    • @soulvibequotes_
      @soulvibequotes_ Рік тому +11

      Respect💜️

    • @triquetra33
      @triquetra33 Рік тому +10

      @@soulvibequotes_ තවත් බටස හුත්තියෙක් පුක දී ඇත😀😀😀

    • @kalharabandara5222
      @kalharabandara5222 Рік тому +6

      කෙටියෙන් ලියන්න බැරිද

  • @san_darki638
    @san_darki638 Рік тому +43

    Our boyzz !! ❤ හතරදෙනාටම තියෙන්නෙ වෙනස්ම personalities හතරක්...ඔයාලා ඉස්සරහට ලොකු රැල්ලක් හදයි කියලා මම විශ්වාස කරනවා...love forever boyzz !! We always with you !! ❤

  • @nehakpop
    @nehakpop Рік тому +49

    ලංකාවට මේ වගේ බෑන්ඩ් එකක් බිහිවුන එක ගැන සතුටුයි. Heshan & nonim මං ආසයි. හේශාන් වොයිස් එක මම ආසම. සිංදුව පුරාම ඒ කටහඩ ලස්සන කරනවා. අමුතුයි වෙනස් 💜️💛💥

  • @blossomfriend1675
    @blossomfriend1675 Рік тому +15

    Don't call them as BTS....They are Solo Town and always will be. Just forget the name BTS. These four boys are a new brand,not a shadow of BTS.🤦‍♀️🫠

  • @nethuv4951
    @nethuv4951 Рік тому +13

    Yulan looks like Liam payne in 1D

    • @Zoee_13
      @Zoee_13 Рік тому +1

      Soo true. I was telling the same thing with my friends😄

  • @enjk12
    @enjk12 Рік тому +38

    Backstreet boys vibe එකකුත් මෙයාලගෙන් පේන්නෙ කාටද😍

  • @kavishkagayan9860
    @kavishkagayan9860 Рік тому +9

    solo town අනිවාර්යයෙන්ම ලොක ප්‍රසිද්ධ වෙනවා 😌

  • @zerotomiya
    @zerotomiya Рік тому +6

    Waah Heshan💫Multi talented boy love ur voice😇😇

  • @Shwe_min_music
    @Shwe_min_music Рік тому +31

    They aren't BTS. They are Solo Town 😌❤

  • @Imjustagirl99x
    @Imjustagirl99x Рік тому +20

    Bts la kiyala danna epa please this can make some armies hate …..I’m an army too but please stop comparing…. Let them be who they are no need to give titles ❤

  • @piyumiwathsala1076
    @piyumiwathsala1076 Рік тому +12

    කොල පාට එක්කෙනා අහිංසකයි ❤️❤️මොනා උනත් 4දෙනාම ලස්සනයි .සුබ පතනවා ❤️❤️😊😊😊

    • @ranilweerasingha4456
      @ranilweerasingha4456 Рік тому

      අපෝ නෑ...එයා වැඩි කතා නැතුව හිටියට මට හිතෙන්නෙ එයා සැරයි වගේ,නිවේදනය කරන එක්කෙනාට වගේ මටත් බය හිතෙනව එයාව දැක්කාම😅

    • @දුරුතු
      @දුරුතු Рік тому

      ඔව් ඒ කොල්ලා අහිංසක පාටයි. කතා කරද්දි සචින් ලියනගේ වගේ

  • @chimmy_thime8207
    @chimmy_thime8207 Рік тому +5

    වෙන නමක් දාලා ලංකාවේ bts කියලා දැම්මේ views හම්බෙයි කියල හිතලාද දන්නෑ ශා එකෙන් හිහි😅😅😊😊😊

  • @jk.sandalitharuka
    @jk.sandalitharuka Рік тому +24

    වෙනත් කෙනෙකුගේ නමින් ගොඩ යන්නේ නැතුව තමන්ගේම අනන්‍යතාවයකින් ගොඩ යනව නම් හොද නැද්ද

    • @JUNGKOOKARMY761
      @JUNGKOOKARMY761 8 місяців тому

      Ow 💜️

    • @Tomboy_12-u9l
      @Tomboy_12-u9l 5 місяців тому

      meyaala kiwwe nane BTS kathawa..eka me video ekata tumbnail kalaata mokada meyaala karanne..meyala pop music band ekak nisa thama sha fm BTS lata samaana karala thiyenne..samahara wita sha fm pop music gana danne natuwa ati

  • @angijay9001
    @angijay9001 Рік тому +7

    Ammo mara bite tikak ❤❤❤ but very fun way they answered .. waiting for more news music videos and fun videos like this . ❤❤❤

  • @dushim8855
    @dushim8855 Рік тому +14

    Bts & solotown nikn අහසයි - පොලොවයි වගේ....

  • @sandaliimasha4681
    @sandaliimasha4681 Рік тому +8

    Nonim.💖💖💖

  • @rukshanhapuarachchi7134
    @rukshanhapuarachchi7134 Рік тому

    මේ වර්ණා song vidio එකේ Location කොහෙද?

  • @rukshanhapuarachchi7134
    @rukshanhapuarachchi7134 Рік тому

    පට්ටම ලස්සන අමුතුම වෙනස්කමක් මේ vidios ඔයාලගෙ

  • @chimmy_thime8207
    @chimmy_thime8207 Рік тому +4

    BTS ලට සමාන කරලා තියෙන එකට නන් එකග නෑ ඒත් මේක ශ්‍රී ලංකා කියන නමත් එක්ක යන්න ඕනේ දෙයක්......

  • @chamodasankalpani4387
    @chamodasankalpani4387 Рік тому +10

    ඉදිරියටම යන්න සුභ පතනවා.ලොකු වෙනසක් කරන්න හැකියාව ලැබේව❤

    • @triquetra33
      @triquetra33 Рік тому +1

      බලලත් නෑ කමෙන්ට් එක අඩුම 😹😹බටස පොන්නයන්ට පුක වෙන පොඩි වේසියෙක් මේකි 😹😹හොදටම රිදිල බටස පොන්නයන්ට බැන්න කියල...ඇයි කටු බැල්ලිගෙ දුවේ උබට රිදෙන්නෙ කොහෙවත් නැති මද පොන්නයන්ට බැන්න කියල.. ඇයි ඒ උබේ තාත්තලද ඈ...උන් වට උබේ අම්මට හුකලද උබ ජාතක උනේ උබ්ට බැන්න කියල ඔච්චර උබේ පුක රිදෙන්න...රෙන්න තියෙන පුක දෙන්න එපා පොඩි හුත්ති 😹🖐️💩💦

  • @sehaarafernando
    @sehaarafernando Рік тому +5

    Nonim ❤️‍🔥 #fav

  • @geniusofhistory
    @geniusofhistory Рік тому +5

    SL pop generation ekak hadenna kiyala mn vish karanawa👍👍👍

  • @Sbabygirl
    @Sbabygirl Рік тому +12

    Heshan❤😍

  • @Nawamini657
    @Nawamini657 Рік тому +4

    😂BTS වගේනම් නෙවෙ . One Direction la වගේ 🥹❤️‍🔥 issarahata supiri songs tikak oni ✨🫶🏼

  • @Elinaroomi
    @Elinaroomi Рік тому +4

    Solotown the best💜️ heshan lv u 😽 and addicted to ur voice. If u ar reading this pls reply me 😊😊

  • @trixy-sx4uw
    @trixy-sx4uw Рік тому +7

    Nonim 💓

  • @ajithksewwandi7554
    @ajithksewwandi7554 Рік тому +4

    nonim💓

  • @weneedpeace92
    @weneedpeace92 Рік тому +6

    Nonim is definitely same as Jimin

  • @TAE1995V
    @TAE1995V Рік тому +11

    BTS means BTS. ,💜💜💜💜

  • @marky6978
    @marky6978 Місяць тому

    Good Luck Guys

  • @DishmiTharudha
    @DishmiTharudha Рік тому

    That green colour t shirt guy looks like liam fron one direction ❤

  • @දුරුතු
    @දුරුතු Рік тому +6

    හශන්ත නම් කොරියෙක් වගේමයි. Bts V වගේ ටිකක් 😊

  • @OnadiVihansa
    @OnadiVihansa 6 місяців тому

    Noniiimmmm❤❤❤❤❤

  • @chandranihome
    @chandranihome Рік тому +1

    Blackpink group ake wage group akak sri lankaweth anewooo❤❤❤

  • @shawanthayasath1038
    @shawanthayasath1038 Рік тому +1

    Yo yo keep it up browd❤ nonima adrei 💗

  • @NimsiNimsi-y9y
    @NimsiNimsi-y9y Рік тому +5

    Nonim is Like Jimin ❤❤❤

  • @hirukisenethya939
    @hirukisenethya939 10 місяців тому +1

    Bts lata wada famous aya mee loketa ei but bts wenn katawath ba got it keep it in your mind

  • @ranjithmarasinghe475
    @ranjithmarasinghe475 Рік тому +1

    .sha නියමයි ❤️👍

  • @sayumimethshani6036
    @sayumimethshani6036 Рік тому +6

    මොනා උනත් ම්න්න්ම් හිතන්නෙ ලන්කාවෙනුත් BTS ලා වගෙ බැන්ඩ් එක්ක් ඕනි 😢🎉 ඔයාලා අනිවාර්ව්න් එතෙන්ට යන්න් ශක්තිය ලැබ්ඓවා🎉😊4දෙනාම ලස්සනයි .🎉❤ නම්න්ම් දන්නැ 2 කොරියන් කට්ටිය වගෙමයි😊❤

  • @cwruwanthikachandrasekara9143
    @cwruwanthikachandrasekara9143 Рік тому +2

    Solo Town Looks Like A CNCO

  • @meehhssi10
    @meehhssi10 Рік тому +1

    15:26 carry samaje 🥲

  • @ThenahandiNethunanjana-gz7lu

    Adari tama yanna nadama hirufm shafm nethfm 💖

  • @kiaraft6598
    @kiaraft6598 Рік тому +1

    4 denama maru ❤✨

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os Рік тому

    Ela
    All the beat guys

  • @kevin0613
    @kevin0613 Рік тому +9

    They aren't BTS bruh, they are solo town, literally 2 different boy bands from 2 different countries.stop comparing, seriously you guys are weird. Anyway Solo town Good luck.!

  • @Tomboy_12-u9l
    @Tomboy_12-u9l 5 місяців тому

    slpop band ekak wage..sri lankan pop music..Sri lankan 1st slpop music band eka.. meka slpop kiyala wenama tread ekak karanna puluwan.. me weddi lankawe godak slpop band innawa..eth boy band nh.. lankawe wenasma rasayak meka

  • @kiaraft6598
    @kiaraft6598 Рік тому +7

    Mewage fm wala ewata yanna epa solotown, 🤢

  • @paraminimanka9207
    @paraminimanka9207 Рік тому

    Awwwwwwwwwwwshhhhh they are sooooooo talented and smart ♥️✨

  • @anime16girl
    @anime16girl Рік тому

    🎉❤

  • @KG-fx4qj
    @KG-fx4qj Рік тому +1

    Kola boy ta thamai asama.eya ahinsakai.. nonim innawa hiru star nonim tath asai godak

  • @yoonakim8129
    @yoonakim8129 Рік тому

    Please don't compare with them bts
    And please don't make them uncomfortable by asking inappropriate questions 🙂

  • @1122Ke
    @1122Ke Рік тому +2

    ❤❤❤

  • @inokafernando1709
    @inokafernando1709 Рік тому

    Wish you All The Best boys...❤❤❤❤

  • @triquetra33
    @triquetra33 Рік тому +14

    Trending කිව්වට trending නෑනෙ හැබැයි🤓🤓🤓🤓

    • @SCCREATIONS1
      @SCCREATIONS1 Рік тому +7

      😂😂😂

    • @skipper2594
      @skipper2594 Рік тому

      trending #17 thibba

    • @triquetra33
      @triquetra33 Рік тому +1

      @@skipper2594 17 තියා 100 අතරවත් නෑ දැන් 🤓🤓

    • @Elinaroomi
      @Elinaroomi Рік тому +9

      ​@@triquetra33 මාර නිතියක්නේ යකෝ. හැම වෙලාවෙම trending list එකේ තියෙන්න yt එකේ උන්, solotown එකේ, අම්මා තාත්තා නෙවෙයි. Trending list එකේ උපරිම ඕනනම් සතියක් දෙකක් තියේ ඕනම සිංදුවක්. මේ පු# අමාරුවක් ද. තේරෙනවා මොලේ කොහෙද කියලා තමුසෙගේ. මොකෙක්ද මන්දා.

    • @triquetra33
      @triquetra33 Рік тому +1

      @@Elinaroomi උබේ අම්මගෙ පුරුද්දට පුක දෙන්න එපා...උබේ මොලේ පුකේ තිබ්බට පලි නෑ 😹😹උබ මේ සති 3 කට කලින් yt ඇවිත් බටස පොන්නයන්ට පුක දෙන ලාමක වේසියෙක් උනාට අපි පලි නෑ...මේකෙ නිවේදකය trending කියද්දි ගිහින් බලද්දි trending නැති නිසා එහෙම දැම්මෙ කමෙන්ට් එක...උබේ අම්මගෙ පුරුද්දට රෙන්න තියෙන පුක දෙම්නෙ නැතුව හිටපන් 🤓🤓

  • @ThenahandiNethunanjana-gz7lu

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @Pearl9870
    @Pearl9870 Рік тому

    Love u guys❤

  • @ThenahandiNethunanjana-gz7lu

    Goodmornin hirufm shafm nathfm

  • @Rohanaamila-wi4td
    @Rohanaamila-wi4td Рік тому +3

    👀❤️🤘👊👍👍👍👍

  • @Dasuniprabodya
    @Dasuniprabodya 4 місяці тому

    මරු .ඉදිරියටම යන්න සුබ පතනවා සෙට් එකටම ❤නොනිම් කියන්නෙ ගොඩාක් ආසා කෙනෙක් හිරු ස්ටාර් කාලෙ ඉදන් ❤හතර දෙනාටම සුබ පැතුම් 😊

  • @weneedpeace92
    @weneedpeace92 Рік тому

    handsome boys

  • @weneedpeace92
    @weneedpeace92 Рік тому +6

    Handsome boys with great talents

  • @JUNGKOOKARMY761
    @JUNGKOOKARMY761 7 місяців тому

    මේ group එකේ එක්කෙනෙක්ව මට පේන්නෙ කපුටෙක් වගේ 😂

  • @japanrasthiyaduwa
    @japanrasthiyaduwa Рік тому

    Nice

  • @weneedpeace92
    @weneedpeace92 Рік тому

    congratulations

  • @ThenahandiNethunanjana-gz7lu

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os Рік тому +4

    Nivedakaya pisshu huttek

  • @songjunkisongjunki3390
    @songjunkisongjunki3390 Рік тому +1

    Blackpink band ekath awoth hodai

    • @chandranihome
      @chandranihome Рік тому +1

      Aniwareyenme anewooo mame ake innewa❤❤❤

  • @Hirusha282
    @Hirusha282 Рік тому

    Ane ape lankaw 🥲

  • @ThenahandiNethunanjana-gz7lu

    👍👍👍👍👍👍👍👍👍👍👍💥💥💥💥

  • @pataliechamuditha
    @pataliechamuditha Рік тому

    mn hithane me band ekata loku anagathayak thibei , mokada kpop fans la witharak nemai meyala kpop haters lath ekathu kara , mn nam kpop fans kenek habi mn dakka kpop walata akamathi ayat positve comments dala thiyenawa , thank you

  • @AlohaAloha55
    @AlohaAloha55 Рік тому +1

    Please make more music for us. 💗🔥 We need English kinda songs 🙏

  • @jennierubyjane1034
    @jennierubyjane1034 Рік тому +1

    me nivedakaya natham me programme eka mita vada hoda venna thibba

  • @ThenahandiNethunanjana-gz7lu

    Essarhata nama yanna jayawawa

  • @kiaraft6598
    @kiaraft6598 Рік тому +4

    Nivedakaya awul mokakda wage prashna ahanne pissek😂

    • @Elinaroomi
      @Elinaroomi Рік тому +3

      නිවේදකයාගේ නිවේදන හැකියාව හැම වෙලාවකම එකම විදිහට තියෙන එකයි අවුල්. චා 😬

    • @jennierubyjane1034
      @jennierubyjane1034 Рік тому

      ekanam atha Nivedakaya nam maha pissek gon prashna ahanava

  • @JUNGKOOKARMY761
    @JUNGKOOKARMY761 7 місяців тому

    මේ වගේ හිපාටුවො සෙට් එකකටද bts වගේ කියන්නෙ 😂😂😂 bts අහලකින්වත් තියන්න බෑ. පුදුමයි මේ වගේ අයට කෙල්ලො පිස්සු වැටිලා ඉන්නවා කියන එක.😂 අනේ please දැන්වත් bts ලගේ නම පාවිච්චි කරන එක නවත්තන්න 😂 මුන් සෙට් එක දැක්ක ගමන් කකා හිටපු බත් එකත් හිර වුනා😂 විකාර සමයං මේවා😂😂😂😂😂

  • @Mr.Harshana_perera
    @Mr.Harshana_perera Рік тому

    🤢🤢

  • @prasadani2770
    @prasadani2770 Рік тому

    ❤️❤️❤️❤️

  • @Ishinichamodaya
    @Ishinichamodaya Рік тому

  • @Binuu_
    @Binuu_ Рік тому

    ❤❤❤