Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාධාරණ විභාගයක් පැවැත්විය යුතුයි
නැවත ලියන්න අකමැති දරුවෝ නිකන් ඉන්න. අනිත් ළමයින්ට විබාගේ තියන්න
නැවත විභාගය ලියන්න අකමැති වෙන්නේ පේපර් හොරට ලියාපු ලමයි.එයාල මේ වෙනකොට ලකුනු ගනනය කරලා ඉස්කෝල තෝරගෙන ඉන්නෙ.ආයෙ විභාගය තිබුනොත් මේ අය තමය් මානසිකව වැටෙන්නේ.අසාධාරණයට ලක්වූ දරුවන් තමාට සිදුවූ අසාධාරණය තේරුම් ගත්පසු නැවත විභාගය ලියන්න සූදානම් .
මේ ආන්ඩුව විභාගය නොතිබ්බොත් නොවැම්බර් මහ මැතිවරනෙන් අපි පිලිතුරු දෙන්නම්
අනිවාර්යයෙන් ම
aniwaryayen
අනිවාර්යයෙන්ම
323000 ට ආසන්න දරුවන් විභාගය ලිවුවා.. ඔතන ඉන්නෙ මොළේ නැති දෙමාපියන් ටික විතරයි...😢පව් ඔයාලගේ දරුවෝ..
@@Nishaya722 අනේ ගොන් එළදෙනේ වෙච්ච දේ මුල ඉඳල හොයල බලල කතාකරපන්.
ලගදීම අපි ලගට එන්න ඕන.පරණ සිස්ටම් එකම නම් ඉදිරියට යන්නේ ගමනක් නෑ ආණ්ඩුවට
මහමැතිවරණයට කාටවත් ජන්දය දෙන්න එපා අපි බලන් හිටියේ මේකටද
මේ ආණ්ඩුව දිනනකල් බලන් හිටියෙ සාධාරණයක් මේ විභාගයට.බලාපොරොත්තු සුන් උනා.ආය චන්දෙ දෙන්නැහැ හොරු රැක්ක තීන්දුව දුන්නෙ
දරුවො හැමෝම දක්ෂයි. දරුවො හැමෝම අයිති ලංකා මාතාවට. එක විභාගයකින් දරුවොන්ගෙ අනාගතය තීරනය වෙන්නෙ නෑ. ළමයිගෙ ළමා කාලය ආයෙ එන්නෙ නැති බව දැන දැනම ඒ ලස්සන කාලෙ papers වලට යට කළ නිසයි ගොඩක් රිදෙන්නෙ. ඒ දරුවොන්ගෙ හිත් රහසේම අඩන්න ඇති, ටියුෂන් නිසා.papers නිසා. Exam ඉවර වුණු දවසෙ පොඩිඋන් මොනවද හඩගාල කිව්වෙ. යන්තම් ඇති..දැන් අපි නිදහස්. ....තව දේවල් කියවෙන්න ඇති. ඒත් අම්මලාට තාත්තලාට ඇහුණෙ නැතුව ඇති.හරියට නම් ඔය අම්මල තාත්තල කෑගහන්න ඕනෙ "හැමෝටම හොද පාසලක් හදල දෙන්න, කොටසකට විතරක් මොකටද හොද පාසල්. හැම දරුවෙක්ම දරුවෙක්" කියල.
පේනවනේ දේශපාලන අරමුණුකියලා කමෙන්ට් වලින්😅😅😅😅😅
මේ දෙමවුපියො ආසාවට කෑ ගහන්නෙ නෑනෙ . දරුවන්ට ඇත්තටම අසාධාරණ යක් වුන හින්දනෙ
විභාග සැමට සාධාරණ විය යුතුයි.
හොර නඩේ බය වෙලා නැවත විභාගය තියෙනවට අකමැති ඒකයි
සාධාරණ විභාගයක් නැවත පැවත්විය යුතුමයි
අපෙ දරුවො කැමතියි
හොරුන්ට හරි අමාරුයි වගේ.මේව දකින කොට.ඔතනින් රජවෙලා පලයල්ලා.
Sir, இவர்களின் இந்த முடிவினால் பாதிக்கப்போவது உண்மையாக கஷ்டப்பட்டு இந்த 3 கேள்விகளையும் சரியாக செய்த மாணவர்கள்தான் இது எந்த வகையில் நியாயம் sir இவர்கள் தானா
ඡන්දය දෙන්න එපා කාටවත්ම
Me vibhagaya awalangu kara vibahagya pawathwa 5wasara sisythwaya nathikaradanna obathumaiyge hodanama kwtha wenawa😢
මේ මේ අම්මලා තාත්තලාට විභාගය තියන්න
ඔයාටත් හොර පන්නපු එක කලින් හම්බ වුනාද,
@@sayulricsitha2952මේක මෝඩ තර්ක ඔයාලගේ group වල ලියන්න.. මෙතන ඉන්නෙ දැනුම් තේරුම් තියෙන.. දරුවෙකුගේ මානසිකත්වය දන්න පිරිසක්
wibagaya nawatha thiyanna .horunta tha denna apa.horu Thai akamathi.
නැවත විභාගය ලියන්න දරුවන් කැමති නෑ
හොරට ලියාපු ලමයි කැමති නැහැ තමයි.එයාල ඉන්නෙ ලකුනු ගනනය කරගෙන සතුටින්.ඒ අය තමයි මානසිකව වැටෙන්නේ.අසාධාරණයට ලක්වූ දරුවන් එය තේරුම් ගත් පසු නැවත විභාගය ලියන්න සූදානම් .
අපේ දරුවන් කැමැති
Mun athadanguwatagena pariksanayak kalyutui
Udgoshana vedawarjana rellaka mulada mea Nelanne wapurapuwa 😂😂😂😂😂
සාධාරණ විභාගයක් පැවැත්විය යුතුයි
නැවත ලියන්න අකමැති දරුවෝ නිකන් ඉන්න. අනිත් ළමයින්ට විබාගේ තියන්න
නැවත විභාගය ලියන්න අකමැති වෙන්නේ පේපර් හොරට ලියාපු ලමයි.එයාල මේ වෙනකොට ලකුනු ගනනය කරලා ඉස්කෝල තෝරගෙන ඉන්නෙ.ආයෙ විභාගය තිබුනොත් මේ අය තමය් මානසිකව වැටෙන්නේ.අසාධාරණයට ලක්වූ දරුවන් තමාට සිදුවූ අසාධාරණය තේරුම් ගත්පසු නැවත විභාගය ලියන්න සූදානම් .
මේ ආන්ඩුව විභාගය නොතිබ්බොත් නොවැම්බර් මහ මැතිවරනෙන් අපි පිලිතුරු දෙන්නම්
අනිවාර්යයෙන් ම
aniwaryayen
අනිවාර්යයෙන්ම
323000 ට ආසන්න දරුවන් විභාගය ලිවුවා.. ඔතන ඉන්නෙ මොළේ නැති දෙමාපියන් ටික විතරයි...😢පව් ඔයාලගේ දරුවෝ..
@@Nishaya722 අනේ ගොන් එළදෙනේ වෙච්ච දේ මුල ඉඳල හොයල බලල කතාකරපන්.
ලගදීම අපි ලගට එන්න ඕන.පරණ සිස්ටම් එකම නම් ඉදිරියට යන්නේ ගමනක් නෑ ආණ්ඩුවට
මහමැතිවරණයට කාටවත් ජන්දය දෙන්න එපා අපි බලන් හිටියේ මේකටද
මේ ආණ්ඩුව දිනනකල් බලන් හිටියෙ සාධාරණයක් මේ විභාගයට.බලාපොරොත්තු සුන් උනා.ආය චන්දෙ දෙන්නැහැ හොරු රැක්ක තීන්දුව දුන්නෙ
දරුවො හැමෝම දක්ෂයි. දරුවො හැමෝම අයිති ලංකා මාතාවට. එක විභාගයකින් දරුවොන්ගෙ අනාගතය තීරනය වෙන්නෙ නෑ. ළමයිගෙ ළමා කාලය ආයෙ එන්නෙ නැති බව දැන දැනම ඒ ලස්සන කාලෙ papers වලට යට කළ නිසයි ගොඩක් රිදෙන්නෙ. ඒ දරුවොන්ගෙ හිත් රහසේම අඩන්න ඇති, ටියුෂන් නිසා.papers නිසා. Exam ඉවර වුණු දවසෙ පොඩිඋන් මොනවද හඩගාල කිව්වෙ.
යන්තම් ඇති..
දැන් අපි නිදහස්. ....
තව දේවල් කියවෙන්න ඇති. ඒත් අම්මලාට තාත්තලාට ඇහුණෙ නැතුව ඇති.
හරියට නම් ඔය අම්මල තාත්තල කෑගහන්න ඕනෙ "හැමෝටම හොද පාසලක් හදල දෙන්න, කොටසකට විතරක් මොකටද හොද පාසල්. හැම දරුවෙක්ම දරුවෙක්" කියල.
පේනවනේ දේශපාලන අරමුණුකියලා කමෙන්ට් වලින්😅😅😅😅😅
මේ දෙමවුපියො ආසාවට කෑ ගහන්නෙ නෑනෙ . දරුවන්ට ඇත්තටම අසාධාරණ යක් වුන හින්දනෙ
විභාග සැමට සාධාරණ විය යුතුයි.
හොර නඩේ බය වෙලා නැවත විභාගය තියෙනවට අකමැති ඒකයි
සාධාරණ විභාගයක් නැවත පැවත්විය යුතුමයි
අපෙ දරුවො කැමතියි
හොරුන්ට හරි අමාරුයි වගේ.මේව දකින කොට.ඔතනින් රජවෙලා පලයල්ලා.
Sir, இவர்களின் இந்த முடிவினால் பாதிக்கப்போவது உண்மையாக கஷ்டப்பட்டு இந்த 3 கேள்விகளையும் சரியாக செய்த மாணவர்கள்தான் இது எந்த வகையில் நியாயம் sir இவர்கள் தானா
ඡන්දය දෙන්න එපා කාටවත්ම
Me vibhagaya awalangu kara vibahagya pawathwa 5wasara sisythwaya nathikaradanna obathumaiyge hodanama kwtha wenawa😢
මේ මේ අම්මලා තාත්තලාට විභාගය තියන්න
ඔයාටත් හොර පන්නපු එක කලින් හම්බ වුනාද,
@@sayulricsitha2952මේක මෝඩ තර්ක ඔයාලගේ group වල ලියන්න.. මෙතන ඉන්නෙ දැනුම් තේරුම් තියෙන.. දරුවෙකුගේ මානසිකත්වය දන්න පිරිසක්
wibagaya nawatha thiyanna .horunta tha denna apa.horu Thai akamathi.
නැවත විභාගය ලියන්න දරුවන් කැමති නෑ
හොරට ලියාපු ලමයි කැමති නැහැ තමයි.එයාල ඉන්නෙ ලකුනු ගනනය කරගෙන සතුටින්.ඒ අය තමයි මානසිකව වැටෙන්නේ.අසාධාරණයට ලක්වූ දරුවන් එය තේරුම් ගත් පසු නැවත විභාගය ලියන්න සූදානම් .
අපේ දරුවන් කැමැති
Mun athadanguwatagena pariksanayak kalyutui
Udgoshana vedawarjana rellaka mulada mea
Nelanne wapurapuwa
😂😂😂😂😂